Me bro mama inne rata Mata lankawe numbers kihipayak thiyenawa FB accounts one nam thiyenawa API gemak gahamuda munta hamannana mama ready phones kihipayak thiyenawa , wede Prue karanna ona help ekak dennam ok nam no eka dennam
Munge add danne first loan eka free kiyala loan eka gaththama service fees eka 2500-3000 tath eha mamath loan gaththa habai mama gewwe gaththa mudala withari..ita passe mun call kara mama hoda eken kiwwa
අරින්න ආපු දා ඉඳලා, ඇරලා තියෙන්නේ ඕකුන්ට නැති වෙන්න.. 😂😂😂😂 අපි දැන් උන්ගේ ආයතන වල බ්ලැක් ලිස්ට්..😅😅😅
Maye eka 😂😂
Kohomada kale matath wadayak meka
එකපාර ලංකාවේ උන් ඔක්කෝම ණය අරන් නොගෙවා ඉම්මුද 🤔🤔🤔🤔
Niyamai
අපි නම් ගෙවන්නෙ නනෑ❤️ අරගෙන ගෙවන්න එපා
@@Ajdjakabb36362aulak wennadda mchn
@@Ajdjakabb36362contact valata call karanne nadda
Contact valata call karanne nadda
පාතාලෙ අයියලාගෙන් වැඩක් ගන්න පුලුවන් මේ සීන් එකෙදි Neth Fm 😊 එයාලගෙන් රටට යහපතක් වෙන වැඩක් ගන්න මේ වැගේ 😁
කියලා වැඩක් නෑ . මැසෙජ් එවනවා.මන් නම් බ්ලොක් තමයි දැක්ක ගමන් 😂😂😂😂 . අනික අපෙ නො දීපු ඩයලොග් එකට නඩුවක් දාන්න පුළුවන් ද හොයනවා
Neth fm belumgala oba me karana sewayata godak pin🙏🙏
මාව දන්නෙත් නැතුුවමගේ යාලුවෙක් මේ වගේ ලෝන් එකකට මාව රෙෆරන්ස් විදියට දාලා දවසක් ආවා ඔන්න ඔය වගේ කෝල් එකක්. ඔයාගේ යාලුවා ලෝන් එකක් අරන් තියෙනවා, මේ පාර වාරිකය ඇරියස් වෙලා තියෙන්නේ එයාට ඉක්මනට ගෙවන්න කියලා. මං කිවුවා මගෙන් අහලද ලෝන් දුන්නේ, ලෝන් දුන්නනම් තමුසෙලා ඒවා බලාගන්නවා, මට කාටවත් කතා කරලා තමුසෙලගේ ලෝන් ගෙවන්න කියන්න කිසිම උවමනාවක් නෑ කියලා. ඊට පස්සේ ඌ සද්දේ දාගෙන ආවම අම්ම මතක් කරලම කියලා දුන්නා. අයේ කෝල් අවේ නෑ
mage nambare yaluwek oma dila mata coll enawa mk ekata karanne
මහ බැංකුවෙ ඉන්න උනුත් මේවට සම්බන්ධයි
ඇත්ත වශයෙන්ම ම්නිස්සු ලොකු ආර්ථික පීඩනයක ඉන්න නිසා තමයි මේ වගේ කිසිම මූල්‍ය ප්‍රතිපත්තියක් නැති ආයතන බිහිවෙන්නෙ...
ඔන්ලයින් ලෝන් මාෆියා කාරයන්ටත් ලගදීම බඩු හම්බවෙයි
ගන්න අය දැන්ම අරගෙන පොල්ල තියෙන එකයි තියෙන්නේ
මිනිසුන්ගෙන් හූරගෙන කාපු මුදල් ගත්තා කියලා පවු සිද්ධ වෙන්නේ නෑ 😂😁
කොහොමද බන් ගන්නේ
කියල දියන්කො
Mage eka math ehemai 😂 😌 polu thibba lon aragena 😌 👁️🧠💸
Ela ela gamma
මටත් මැසේජ් එනවා ලෝන් ගන්න කියලා. මම නම් ගන්න ගියේ නෑ. සල්ලි දෙනව කියපු ගමන් අනිත් කිසි දෙයක් බලන්නේ නැතුව ගන්න උන්ට හොද වැඩේ.
මඩු වලිගෙන් ගහන්න ඕනේ.
Good job neth fm team ..💐👍
Good job
.neth fm
Maa baankuwe inna ඕනෑ අය neth deke . Neth දෙකේ ඉන්න onna aya ara arake.😂😂😂
ඔය ෂෙහාන් සේමසිංහයත් ඕවගෙ කොනක ඉන්නවා. නැත්නම් ඕකුන්ට ඕවා බය නැතුව කරන්න බෑ.
අපි දන්නා තරමින් ණය මුදලට සමාන මුදලට සමාන මුදල වගේ මුදල ක් පමණයි පොලිය වශයෙන් අයකළ හැක්කේ. ණය මුදල වගේ දෙගුණයක් නෙවෙයි. අපි දන්නා තරමින් එක වෙනස් උනේ නැහැ. එක පොඩ්ඩක් හොයා බලන්න ඕනේ නෙ.
මගෙත් පොටෝ යවල හැමෝටම මම cyber crime එකටයි CID cyber crime එකටයි දෙකටම කතා කරා එයාල කියනව එයාලා කරන්න පුළුවන් දෙයක් නෑලූ fb post එකනම් අයින් කරන්න පුළුවන්ලු ඒකටත් කෝල් කරන්න නම්බර් එකක් දුන්න ඒවටත් කෝල් ගන්න බෑ
මට .25000ක්.දෙන්නම් .කියලා ..2500ක්.දුන්නා ..ඉස්සර .වෙලා .දෙන්නේ..පොඩිගානක්ලූ.....ඉතින් .රු100ක්..දුන්නා නම්..හරී....නේද
මම 25000ක් ගත්තා දැන් පොලිය ලක්ෂයයි .
ගෙවුවද
Palaweni parama 25 dunnada 🤔
@@achinikanishkageuwada oya.dan call aran wada den nedda.mokakda kale
@NimeshaNuwanthi-b5o මන් සිම් එක අයින් කරල තියෙන්නෙ ගත්ත ගාන විතරක් ගෙවුවා
මේ කෝල් කරන එවුන්වත් හොයාගන්න පොලීසියට බැරිද, පොටෝස් වීඩියෝස් සෙයා කරල, එයාල මොනවද බලාපොරොත්තු වෙන්නෙ, එහෙම කලාම නය මුදල ලැබෙනවද, මුං මානසික ලෙඩුන් ද
මමත් loan එකක් ගත්තා. දැන් නිතරම call කර කර facebook එකේ publish කරනවා කියලා තර්ජනය කරනවා.
Gewanda gewwanm copiyak laga thiyaganda
බ්ලොක් කරන්න හලෝ මට ගන්නවා කෝල් අපි සෙරම බ්ලොක් කරලා තියෙන්නේ😅🥲
මට ලොන් එකක් ගන්න බැලුවා details ටිකත් පිරෙව්වා...80 දාහක් ගන්න පුළුවන් කියලා තිබ්බා හින්දා details පිරිව්වේ ..පුරෝලා ඉවර උනාම 8000 දහයිලු දෙන්නේ..ඊට පස්සේ මන් cansel කළා...එන්ගොල්ලෝ දැන් කියනවා...long eka aprrow වෙලාලු තින්නේ...😂මට මාර ආදරෙයි එංගොල්ලෝ...මේකට මොකද කරන්නේ..කියලා කියන්න
Ahuwenna epa
මොකක්ද ඇප් එක
Whatapps group ekak hadapllako kawru hari inna ayata katha baha karagnna
නීතියක් නැති බලුම රට ලංකාවයි....
Lotus loan.. . Cash x... On credit... Mun okkoma horu
මේ ලංකාවෙ ගොබ්බයින්ට කොච්චර කිවවත් වැඩක් නෑ . පුදුම මීහරක් හැම මගුලටම අහුවෙනවා. ඕන කෙනෙකුට මහ බැංකු වෙබ් එකට ගියාම බලන්න පුළුවන් ලියාපදිංචි මූල්‍ය ආයතන. ඔන්ලයින් ලෝන් ගන්න තේරෙනවනං ඒක බලන්න බැරි කමක් නෑනෙ. පිරමීඩ් වලටයි හොර මුල්‍ය ආයතනවලටයි හැමදාම අහුවෙනව .
In Facebook, there are lots of Online Loan profiles. Our country and other countries also.
මුන් මිනිස්සුන්ගෙන් අයුතු ලෙස මිනිස්සුන්ගෙන් බලෙන් මුදල් ගන්නෙ මුන්ව අත්අඩංගුවට ගන්න
මුන් පොලිය කියල මිනිස්සුන්ගෙන් මෙහෙම සල්ලි ගන්න පුලුවන්ද නිතියක් නැද්ද
Aran gewan nathuwa hitiyama nikamma niyamanaya වෙනවා
Me de nathara karanna kohoma hari. Loku pinak.
මට 5000 ක් ලොන් එකක් කැෂ් x හම්බවෙල පැයකින් ගෙවන්න අැවුවාම මට පොලිය එක්ක 7650 ක් කිවුවා මං එක පැයකින් ගෙව්ව
මෙවට නිතියක් නැද්ද මං නයක් ඉල්ලුවෙත් නැහැ බලෙන් ලොන් එකක් දලා මගෙන් කැෂ්x එකෙන් පැයට පොලිය 2650 ක් ගත්ත. මං කිවුවා මං ලොන් එක ඉල්ලුවෙත් නැහැ ලොන් එක වැටිච්ච වෙලාවෙම දන්න අැහුව එත් එගොල්ලො බැහැ කිව්වා
Cazx pattahoru
Me bro mama inne rata Mata lankawe numbers kihipayak thiyenawa FB accounts one nam thiyenawa API gemak gahamuda munta hamannana mama ready phones kihipayak thiyenawa , wede Prue karanna ona help ekak dennam ok nam no eka dennam
අනිවාර්යෙන් ගත්ත සල්ලි දෙන්න ඕනේ පොලිය නම් දෙන්නෙ නෑ
Munge add danne first loan eka free kiyala loan eka gaththama service fees eka 2500-3000 tath eha mamath loan gaththa habai mama gewwe gaththa mudala withari..ita passe mun call kara mama hoda eken kiwwa
Math gaththa mudala witharai daanne. Meyala 4n eka hack kalaada oyage?
Namak kiyannako chamika mahattayo oya smart loan dena unge. apitath athal ekak ganna oya loan dena ungen. tahukkna apitath puluwan okunge wisthara hoyaganna 😂😂😂😂
සරලයි ලෝන් එක්ක් ගනිම් 😂 අරගෙන පොල්ල තියපන් දවසට අනිවා කොල් 10 වඩා ඒවි උන්ගෙන් ආතල් ගනිම් 😂
පොලිසියක් . කපටිනේ ඉතින්.🎉🎉🎉🎉🎉🎉🎉🎉. පොලිසිය හරියට වැඩක් නමි කරන්නේ නැ. ඉතින්. 😮😮😮😮😮😮😮..SOOS. 🎉🎉🎉
Matath nathi kamata man 1000 k gaththa mata gewanna parak una kiyala dan 20000 gewannalu ai ahema
Oya ka gahana nagi ane paw...eya dan na wyage pawule ayath nayai kiyala.
දාන්න ඔන මාත් ලෝන් එකක් ඔය ඇප් එක හොයන්😂😂😂..
Robocash,on credit,lotas lon.. owagen ganin..math gatta.. sim aka Ayn Kara.. 😅😅
අනුන්ගේ ෆෝන් එකකින් රෙජිස්ට්‍රාර් වෙයං. කන්ටැක්ටි නමිබර් සේවි වෙනව.
Api handa thamai ahinsaka online karayo wetenne bn.. ,😆😆😆😆
@@romeshroma1032පකයා 😂 අනුන්ට පුඩි එපා බන් ලෝන් වලටන ෆෝන් එකක් ගනිම් 😂 අරගෙන ගමු එක දිගට 😌❤ මාත් අරගෙන පොලු තිබ්බා 💆♂🧠💸 😅
Pramada wena hama dawasakatama 100000 ta 3000k ekathu wenawa niyamai neda
ඇත්තම කියනවනම් මාත් ගත්තා
Man 40000k gtta mun e app eka spyware ekk vidiyta use krnwa mn uninstall kra
Gewanna unada
@@Thaksara2001 na
Case ekak une nadda
ඔයා මොකෙන්ද ලෝන් එක ගත්තෙ
@@9Heart983bro unstall kalama harida
Complain no ekak nadda
Mage 4n eke details nathi hind loan eka dunne nh 😂😢
Me gana katha karana phone nuber akakke evana🙂
Shehan amathi thuma mokada danna kiwwe??
Aaa තව එකක් මන් visthara fill කළේ වෙන compani එකකට...දැන් long එක approw වෙලා තීන්නේ වෙන compani එකකින්...
Naya aran magahariya ayata Hoda padam owa mama nm online loan vala waradak dakinne naha mokada balen Naya denne nahane owagen
එක නයක් ඇරන් ගෙව්වා දවසගානේ call අරගන නය ගන්න කියලා වද දෙනවා
උබ agent kenekda 🤣
Meyath me companiwala kenek wage
රටේ නීතිය ශක්ති මත් නම් මෙහෙම වෙන්නේ නැහැනේ
Online naya prathiwuha karanta puluwan ne.😅
මුන්ට අැයි රටෙ නිතියක් නැද්ද
Higana company.okun henaghala marenne
කම්මැලි සිංහල යා ට හොද වැඩෙ ...ඔවට දෙමල මුස්ලිම් කිසිම කෙනෙක් ඔව්ව්ට අහුවෙන්නෙ නැ ...එකක් පැහැදිලි යි දේශපාලුවන්ගෙ වගෙ මිනිස්සු න්ගෙ ලැජ්ජා බය නැති වුනු දාට ..ලෝන් දෙන උන්ට උකා ගන්න වෙන්නෙ ...ඔය ලෝන් දෙන උන් එක්ක ලව් පටන් අරන් උන්ගෙත් පොටො ගනිල්ලා...දාපල්ලා ඒවත් සෝශල් මීඩියා ..සිංහල යට හොද වැඩෙ ..
Mudal lebenawanam oneytharam benum ahanta siyalloma lesthiy.
😅😅😅😅😅😅😅😅
ඔය හැම ප්‍රශ්නයකටම NNP එක උත්තර දෙයි
Ko uththara? NPP unuth horu thamai
අනේ අපේ උන්
Umbala ithin kiya kiya indapanla mun thaamath weda. Aluth aanduwa karapu labbak wath ne thaamath
Pa@o umbe channel eka sponsor karanne DARA loan😂
Sakshi monada?
Online lon aran gewanawada bn ubala 😂
Contact valata call karanne nadda
Oya mah benkuwe kenek newei katha karanne.
එතකොට ණය අරගෙන නොගෙවා ඉදලා ලොකු ටෝක් දෙන එක හරි හොද වැඩක්නෙ
Amoo amoo eka madam
ණය සහ සාධාරණ පොලිය. ඒකට මෙතන මුකුත් කියන්නෑ හලෝ. මෙතන සුද්ධ සිංහලෙන් කියන්නෙ අසාධාරණය පොලිය සහ අවසරයකින් තොරව මොබයිල් ෆෝන් එකර්ට රිංගීම.තර්ජනය.
නය නොගෙව්වා නම් නීතියෙන් කරන දෙයක් කරපල්ලා කියලා මේ කියන්නෙ. නය නොගෙවා ඉන්න කියලා කියලා නෑනෙ.
අනේ පල හුත්‍ති යන්න තෝත් company එකේ පුක දෙනවද උන්ට මිනිස්සුන්ගෙන් ගිහි ගහන පොලී අරගෙන වේසි තොපි ඔක්කොටන ලගදි පුඩියක් දෙනව ඉදපන් තොපේ pphotos යාවි සමාජ මාද්‍ය වල 😂 ඉවසපන් උබලගාව ඉන්නේ White hathakers lane 😂 black hat haker ල කියල ජාතියක් ඉන්නවා 😂 ලගදිම ලෑස්ති වෙයන් පුක දීපන් 😂 හුත්ති ගිහි පොලී වේසියෝ
Ammo madam oyath agent kenek da hora loan company ekaka 😂😂😂
Pala hutti yanda😂
Garanties ta call කරනවා
අරන් ගෙවලත් තියේ
Gewwta psse aya kisima prshnyk une nned
හොරු .mage fon akth..hak kara..TiTi wellt kiyana ..un
App download karalada gaththe
Maheth rassawa nathi una
Mamath amaru wetila inne me number ekata den cl karala kiyanna berida
මුන්ට ගහන්න ඕනේ
දැඩි නිති දන්න ඔනෙ
Mama nm oke waradak dakinne naha
අනෙ උබ අම්මට හුකපන් මල් පොන්නයා වේසිගෙ පකයා
@@Blackdiomond23Ammo 😂😂
ඇමැති කෙනෙක් ඇති යට
Arahena iwara wela nogewa inna puluwan
matath oka una..mage 4n ekatj hack karala
Oya form eka pirewwe app ekak harahada? Nettsn web site rkrnda?
Phone eka hack karla kiyala Dena ganne kohomada . Hack karlanm ain karanna barida
මමත් ගත්තා 5000 ක් මට ගෙවන්න විදියක් නැ මට email එකක් එවලා තියෙනවා මුදල් වන්චාවක් කරා කියලා නඩු දාන්වලු මට සල්ලි නැ හිරෙ ගියාට කමක් නැනේ 5000ta
Dennepa satha 5k.
Ada mata post card ekak awa samatha mandala panatai sulu adikarana karya patipati panatha anuwa nadu danawa kiyala ehema karanna puluwanda
Gewud
ඔකුන්ට කරන්න පුළුවන් හු නැ බං මහ බැංකුවෙ රෙජිස්ට්‍රාර් වෙලා නැ අනික ඔකුන්ට පොලිස්සියටවත් උසවියටවත් යන්න බැ app ustall කරන්න එතකොට හරි උන්ට කිසිදෙයක් කරන්න බැ
Matath nathi kamata man 1000 k gaththa mata gewanna parak una kiyala dan 20000 gewannalu ai ahema