ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නීතිය තඹයට මායිම් නොකරන ඔන්ල‍යින් ණය ජාවාරම්කරුවෝ - දවසක ආදායම කොටි 3ක් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2023
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    නීතිය තඹයට මායිම් නොකරන ඔන්ල‍යින් ණය ජාවාරම්කරුවෝ - දවසක ආදායම කොටි 3ක් - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 290

  • @cyberworld4
    @cyberworld4 9 หลายเดือนก่อน +25

    අනිවාර්යෙන්ම ලංකාවේ සියලු දෙනාම එකතුවෙලා මේ වගේ ජාවාරම්කරුවන්ට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කරන්න ඕනි පැමිණිලි ගොඩක් එකතු වුනාම මුන්ට ඒවා නොසලකා හරින්න බෑ කිසිසේත්ම.

  • @user-wx6hk3rb8x
    @user-wx6hk3rb8x 9 หลายเดือนก่อน +39

    අනිවාර්යෙන්ම මේ ජාවාරම පස්සේ පාර්ලිමේන්තුවේ දැනට ඉන්න පාලකයින්ගේ අනු දැනුමක් තියෙනවා නැත්තං ඔච්චර ඩිගා නටන්නේ කොහොමද මහ බැංකුවට හොරෙන් දැන් කට්ටිය දැක්කනෙ ක්‍රිකට් වලට කරපු දේ අන්න ඒ වගේ වැඩ තමා මේ මිනිස්සු ලංකාවට කරන්නේ

    • @danih.6707
      @danih.6707 9 หลายเดือนก่อน +2

      හිරු CIA ට ගොඩක් පින් මුන්ව අල්ලා දෙන්න, මටත් ඔහොම watts app messege එකක් ආවා, අපේ අදුරන කෙනෙක් අරගෙන ඒක ගෙවලා ත් ඉවරයි, නමුත් මෙහෙම දිගින් දිගටම මිනිස්සු අමාරුවේ දාන්න මෙහෙම messege අ රීනවා !

  • @geethaniashoka8446
    @geethaniashoka8446 9 หลายเดือนก่อน +34

    කොන්දක් නැති පාලකයො ඉන්න රටක මේව සාමාන්‍ය දේවල්

    • @niroshanasuriyarachchi1322
      @niroshanasuriyarachchi1322 9 หลายเดือนก่อน

      කොන්ද තියෙන උඹලගෙ ඔය නායකයො කියන උන් එක වචනයක් කතාකරාද මේ ජාවාරම් සම්බන්ධයෙන් .මුන් ඔක්කොම එකම වල්ලෙ උන්

    • @sasanthass7989
      @sasanthass7989 9 หลายเดือนก่อน

      Pandora Uganda 😂😢😮😅

    • @geethaniashoka8446
      @geethaniashoka8446 9 หลายเดือนก่อน

      @@niroshanasuriyarachchi1322 අපි එකෙක්ගෙවත් පස්සෙ ගිහින් නැ අපි හම්බ කරන් අපි කන්නෙ නාකි උන් ටික රටේ ඔක්කොම විනාස කරල එකෙක් කතා නෑ ඒවට

  • @dkgruop4915
    @dkgruop4915 9 หลายเดือนก่อน +13

    මුන්ට බය නොවී නීතියට යන්න.මුන්ට රජ කාලේ දඩුවම් දෙන්න ඔන.මුන්ට කබුරන්න යන එවුන්ටත් හෙන ගහන්න ඔන.

  • @edirisuriya
    @edirisuriya 9 หลายเดือนก่อน +20

    චීන්නු හොර වැඩ කරන්න උපතින්ම පුරුදු ජාතියක්. ඇයි මුන්ව අල්ලලා චීනෙට යවන්නේ නැත්තේ?

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 9 หลายเดือนก่อน +21

    ඔකුන්ගේ මුනවල් පෙන්නපල්ලාකෝ අපිත් අහුවෙන්නෙ බැරී නෑ ඔහොම ගියොත් 🤔

  • @LalanthaPerera77
    @LalanthaPerera77 9 หลายเดือนก่อน +18

    හිරු පට්ට ❤

  • @Dilshan764
    @Dilshan764 9 หลายเดือนก่อน +22

    මෙවුව තමා කරන්න ඕනි NEWS උනා ම . RESPEPT ❤️‍🔥👑️

  • @cdilhani9147
    @cdilhani9147 9 หลายเดือนก่อน +16

    Good job hiru❤

  • @kanishkasamaraweera3015
    @kanishkasamaraweera3015 9 หลายเดือนก่อน +9

    හිරු CIA ඔබ මේ කරන මාධ්‍ය මෙහෙවර අමිලයි.මහ බැංකු වෙල උන් මේක දකීවා කියලා ප්‍රාර්ථනා කරමු.මේ online වසන්ගතය මේ රටින් නැති කරලා දාන්න ඕන

  • @sl-ih9zm
    @sl-ih9zm 9 หลายเดือนก่อน +10

    අනේ සුරංග ඔයාගේ ගෙවල් කොහෙද.....මට උඹ බඩගානවා බලන්න ආසයි....

  • @amilapereramountlavinia5758
    @amilapereramountlavinia5758 9 หลายเดือนก่อน +1

    Thawa hoyanna ..hiruta ජයවේවා

  • @user-wd9zk6tn5g
    @user-wd9zk6tn5g 9 หลายเดือนก่อน +14

    ඔන්ලයි කාරයෝ පල්හොරු කවුද ඔකුන්ගෙන්නයගන්නෙ සක්කිලියන්ගෙ

    • @marksriyanjith4782
      @marksriyanjith4782 9 หลายเดือนก่อน

      Ekai math kiyanne api naya ganne natiwa unna nam harine. Gaththa nam gewanda th one tamai.

  • @gayangayal880
    @gayangayal880 9 หลายเดือนก่อน +3

    මේ කාලකන්නි online ණය දෙන හොර හැත්තට දඩුවම් කරන්න ඕන

  • @kiwiyoyo2001
    @kiwiyoyo2001 9 หลายเดือนก่อน +6

    Well done hiru cia❤

  • @user-hg8cw5gt4m
    @user-hg8cw5gt4m 6 วันที่ผ่านมา

    කෝන්දක් නැති පාලකයෝ ඉන්න රටවල තමයි බයනැතුව මේ වගේ දෙවල් කරන්නේ

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 9 หลายเดือนก่อน +10

    අම්මෝ වගකිවයුතු නිලදාරින්ම බලයි .ඔකුන්ලග රස්සව්වල් කරන උන්වත් හිරෙ යවන්න ඔනේ .චින්නුන්ව දාගත්තෙ රටට ඔයබ්වග කිවයුත්තොම නෙඩ

  • @ranillisanka534
    @ranillisanka534 9 หลายเดือนก่อน +7

    කොයි මගුලෙනුත් කෙල වෙලා රටම අහුවෙලා ජාවාරම් රටපුරාම ගිහින් අන්තිමට වැදි ගම්මානවලටත් ගියාම තමයි අපේ මහබැංකුවට ඇස් ඇරිල තහනම් කරන්නෙ. එතකොට ජාවාරම්කාරයො රටේ හැම එකාටම ඇරල සල්ලිත් අරං යන්න ඕන තැන්වලට ගිහිල්ලත් ඉවරයි. ඔන්මැක්ස් ඩීටී වලින් කෙලවෙච්ච සාමාන්‍ය මිනිස්සු කීදෙනෙක් රටේ ලැජ්ජාවට සද්ද නැතුව ඉන්නවද? ඒකත් තහනම් කරේ වෙන්න ඕන ඒවා උනාට පස්සෙනෙ. ඒවට සම්බන්ධ ප්‍රධානීන්ට ගත්ත නීතිමය පියවර මොනවද කියල අදටත් දන්නවද?

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 9 หลายเดือนก่อน +29

    රාජපක්ශ ආශ්චර්‍යය තමයි ,මේ රට චීන කොලනියක් කලාට

    • @dineshsrimal2083
      @dineshsrimal2083 9 หลายเดือนก่อน +1

      Ethakota Indian....... 3.45 😀

  • @japandinapotha7135
    @japandinapotha7135 9 หลายเดือนก่อน +15

    මොන බහුබූත රටක්ද මේ..😂

    • @King_fr782
      @King_fr782 9 หลายเดือนก่อน

      Mewa ape ratata wada india we thamai jayatama wenne

  • @geethaniashoka8446
    @geethaniashoka8446 9 หลายเดือนก่อน +3

    මොන දේකටද ඕවට සම්බන්ද වෙන්නෙ පාඩුවෙ හිටියනම් ඕවා නෑනේ

  • @sandunchandima2950
    @sandunchandima2950 9 หลายเดือนก่อน +5

    කෙසෙල් කැනක් කැප්වත් හිරේ අරින පොලිසියේ අය මෙවා පෙන්නේ නැ ඇහෙන්නේ නැ. සල්ලි ගත්ත එකෙක් වත් මුන්ට දෙන්න එපා... සිම් එක අයින් කරන්න...

  • @DasunViraj
    @DasunViraj 9 หลายเดือนก่อน +4

    අපේ රටේ නීතියක් කියල දෙයක් තියෙන්න එපැයි හැමෝම තමන්ගේ පාඩුවේ

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 9 หลายเดือนก่อน +5

    පලවෙනියට කියපන් අපි ඉන්නේ මේ චීනෙද ඉන්දියාවේද කියල 😂

  • @TheRapidGear
    @TheRapidGear 8 หลายเดือนก่อน +2

    නිවැරදිව ඕකුන්ගෙන් ලෝන් ගන්නා ආකාරය..recommend for iphone users only ...කැමති ගානක් ගත්තා phone eke settings වලට ගිහින් unknown calls silence දැම්මා..එතඔට දන්නෙ නැති නම්බස් වලින් එන calls silence වෙනව.ඊට පස්සෙ true caller app eka dgnn ethkot එන calls wala names එක්ක ඕක්කොම වැටෙනව.අවශිය කෙනෙක්ගෙන් call ekk awoth answer krnn...ඕකුන්ගෙ calls ekkwth answer krnn epa ..apps install කන්න එපා එයාලගෙ never ....එච්චරයී..ස්තූතිය ..scam the scamers boiis

  • @chamindabandara1995
    @chamindabandara1995 9 หลายเดือนก่อน +5

    මේ වගේ බල්ලන්ගේ බඩවල් කුලු වෙන්න ඔනී මිනිස්සු ගේ සල්ලී අරන් මේවගේ බලු වැඩ කරනවට..

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 9 หลายเดือนก่อน +12

    ඕවා කොහේ නවත්වන්ඩද මේ රටේ..දැක්කනේ පහුගිය කාලේ පිරමීඩ කාරයෝ නටපු නාඩගං ටික. උන්ට දෙවෙනි නෑ මුනුත්. මේ වගේ උන් නවත්වන්ඩ තියන එකම විදිහ තමයි නාඳුනන විදිහට කණ්ඩාමක් හැදිලා මුන් එක එකාට වෙඩි තියලා මරලා දාන එක. ආණ්ඩුවට මුන්ව නවත්වන්ඩ ඕන නම් හමුදාවේ එවැනි කණ්ඩායමක් හදලා වැඩේ භාර දෙන්න. වැඩේ ලස්සනට කරයි.

  • @rasikajeewantha68
    @rasikajeewantha68 9 หลายเดือนก่อน +3

    වග කිව යුතු බලධාරීන්ට ගානක් දීල මේ වැඩ වෙන්නේ.

  • @kamanigeethika7599
    @kamanigeethika7599 9 หลายเดือนก่อน

    වහාම මේ ජාවාරම් අත්හිටුවීමට පියවර ගත යුතුය. පව් අපේ අහිංසක ජනතාව

  • @beloved7.1tiktok99
    @beloved7.1tiktok99 9 หลายเดือนก่อน +5

    මමත් මෙවායෙන් නයක් ගන්නවා හිටපංකො.....ආයෙ ගන්න ඕන නම් මාව හොයං ඉන්න එපැයි.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 9 หลายเดือนก่อน +15

    ඉතින් ණය නොගෙන හිටියනම් කිසි ගැටලුවක් නෑනේ.

    • @isuruattanayaka6048
      @isuruattanayaka6048 9 หลายเดือนก่อน +1

      මිනිස්සු අසරණ උනාම රස්තියාදු උනාම , මේ වගේ ඒව කරනව

    • @sidathinduka9962
      @sidathinduka9962 9 หลายเดือนก่อน

      Well said!

    • @hobbyfun9
      @hobbyfun9 8 หลายเดือนก่อน +1

      Obe naya anumatha kara etha
      Vinadi 15 n labaa ganna. 1st poliya free. Gaasthua 600 pamaniy_ kiyala massage enawa.
      (Mama illapu naya magulak ne he)

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 9 หลายเดือนก่อน +2

    ණය නොගෙවම නෙවේනේ මේක නිකම් උගුලකට අහුකරගැනීමක් වගේ

  • @dinushkaumesh5474
    @dinushkaumesh5474 9 หลายเดือนก่อน +1

    සුපිරි hiru ❤️

  • @Chinthaka-1
    @Chinthaka-1 9 หลายเดือนก่อน +1

    Well done 👍✅ Hiru TV .

  • @NithDivo
    @NithDivo 3 วันที่ผ่านมา

    මොඩ මි හරක් සිටින රටක්. ජාවාරම්කාරයන් ට අසුවනවා.

  • @AselaRohana-gq6jc
    @AselaRohana-gq6jc 6 วันที่ผ่านมา

    රටේ නීතිය කෝ.... මේවට කවුද උදව් කරන්නේ ....

  • @ai_traders
    @ai_traders 9 หลายเดือนก่อน

    මේ වගේ ප්‍රශ්න විසදෙන එක හරි පහසුයි. කවුරුත් මේ වගේ ආයතන වලින් ණය නොගෙන ඉන්න කො

  • @user-hg8cw5gt4m
    @user-hg8cw5gt4m 6 วันที่ผ่านมา

    හිරැ Tv ආදරේයි හැමදාම ත්

  • @asaliya72
    @asaliya72 27 วันที่ผ่านมา

    තාමත් මේ ආයතන පවතිනවා මේවාට කිසිම ක්‍රියාමාර්ගයක් අරන් නැද්ද

  • @RuwanKumara-qc1rn
    @RuwanKumara-qc1rn 7 หลายเดือนก่อน +1

    මුන් අත්අඩංගුවට ගන්න අයුතු ලෙස මුදල් උපයන මුන්ට නිතිය කියාත්මක කරන්න

  • @sameemadhu5344
    @sameemadhu5344 9 หลายเดือนก่อน +7

    මමත් හදිස්සියට ගන්නව කියන වෙලාවට පොලිය එක්ක දානව හදිස්සි යේ කව්ද දෙන්නේ අපි ලග තිබුනුත් දෙනවා පොලී තියා එකවත් අපහු දෙන්නෑ අපි ඉල්ලුවොත් අනේ හිදිලා කියනවා ලොකු පොලී එන්නේ කියන වෙලාවට ගෙවන්නෙතිවම ඒයාල කියලමනේ දෙන්නේ ගන්න ඔනේ ගෙවන්න පුලුවන්නම් මම අදත් 5000ක් අරන් දවස් 10කින් 5660දැන්ම ඩේලි ගත්ත් එත් වැල් පොලී ඒවත් කොච්චර ගෙවල නැති මිනිස්සු ඉන්නවද මම කිව්වේ මගේ අදහස් විතරයි වාද කරන්න එහෙම නෙවෙයි

    • @SANJIKA88
      @SANJIKA88 9 หลายเดือนก่อน

      සත පහක් ගෙවන්නඑපා මමත් 7000ක් ගත්තා මාසෙන්13000ක් වෙලා පද කීපයක් කීවා සත පහක් ගෙවන්නෙ නෑ මෙි අමන චීන්නුන්ට

    • @colombokitchen6717
      @colombokitchen6717 9 หลายเดือนก่อน

      ​@@SANJIKA88😂

    • @wikumfernando2047
      @wikumfernando2047 หลายเดือนก่อน

      @@SANJIKA88 අවුලක් නැද්ද බං..නොගෙව ඉඳියම..

  • @priyanthalakshan8578
    @priyanthalakshan8578 9 หลายเดือนก่อน +2

    හිරු cia එකට හොරු අත් අඩංගුවට ගන්න බලය තිබුන නම් කොච්චර අපරාධ අඩුවෙනවාද

  • @nationmusictv2849
    @nationmusictv2849 9 หลายเดือนก่อน +6

    දැඩි දඩුවම් දෙන්න ඔන තව පොඩ්ඩෙන් මමත් ගන්නවා😮

    • @shanfernando458
      @shanfernando458 9 หลายเดือนก่อน

      දැඩි දඩුවම් දීපං පොලියට ගත්ත උන්ට

  • @srilanka7360
    @srilanka7360 วันที่ผ่านมา

    මෙවුංගෙන් නය අරගෙන ගෙවන්නැතුව ඉදපල්ල හැබැයි පෝන් එකෙන් වැරදි වැඩ කරන්නැති උං විතරක් ⁣

  • @MadusankaBandara-r9i
    @MadusankaBandara-r9i 7 วันที่ผ่านมา

    ඇයි ඕවගෙ නම කියන්නෙ නැත්තෙ...එතනත් බොරුවනෙ කරන්නෙ.මොකක්ද සමාගමේ නම

  • @gayangayal880
    @gayangayal880 9 หลายเดือนก่อน +1

    පොලිසියට,අපේ රටේ නීතියට ඕව කරන්න බෑ.එයාලට පුලුවන් පොඩි හොරකමක් කල එකෙක්ව අල්ලලා දැඩි දඩුවම් දෙන්න,නීතිය විවෙචනය කරන එව්න්ට වගේ දඩුවම් දෙන්න විතරයි.දේශ පාලුවෙක් ගෑවුනොත් පොලිසියේ නීතිය දුවන්නෙ රෙද්ද අස්සෙන්.

  • @Neil00841
    @Neil00841 8 หลายเดือนก่อน +2

    ඉඳපන්, අදම මුන්ගෙන් ණයක් අරන් නොගෙවා ඉන්නවා. 😈😈

  • @lasanthasenaka4333
    @lasanthasenaka4333 13 วันที่ผ่านมา

    අපට පැමිනිල්ලක් තියේනම් කොහොමද හිරැ cia එකට දැනුම් දෙන්නෙ

  • @champikaananda9905
    @champikaananda9905 9 หลายเดือนก่อน +11

    මහබැංකුව නිවේදනය කාරලා තියෙනවා මහබැංකුවේ ලියාපදිංචි බැංකු හා මූල්‍ය සමාගම් වල පමනක් ගනුදෙනුකරන්න කියලා
    😂😂😂😂
    මේවා හා ගමේ ගොඩේ පොලී මුදලාලිලා අතර වෙනසක්නෑ 😂😂
    ලංකාවේ උන් එපා කියන දේමනේ කරන්නේ

  • @rainjniranijni976
    @rainjniranijni976 9 หลายเดือนก่อน +1

    Good job hiru

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 9 หลายเดือนก่อน +7

    ලෝක පල් හොරු ටිකක් රට පාලනය කරද්දී මේවා සාමාන්‍ය දේවල්. රටේ පාලනය පිරිසිදු උණ දාට මේවා නවත්තන්න පුළුවන්.

  • @wasantharoshan4996
    @wasantharoshan4996 9 หลายเดือนก่อน +1

    මේකෙ වැඩකරන එවුන්ටගේමක් ලගදිම

  • @sayuyou733
    @sayuyou733 3 วันที่ผ่านมา

    දැනගන්නට පුළුවන් ද fast rupe කියන ආයතනය ත් online ණය දෙන වා.මෙිවා ⁣ගිණි පොලියට දෙන්නේ මෙිකත් හොර එකක් ද

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe 5 หลายเดือนก่อน +1

    අරගත්තා ගෙවන්නේ නැ 🤣🤣🤣🤣🤣happy online 😂😂😂

  • @lankalap2423
    @lankalap2423 9 หลายเดือนก่อน +2

    රටේ මුල් පුරවැසියා සිට ඉහල ඇවරියම එලිපිට මුද්‍රාශීල පට්ට හොරුනම් අනෙකුන් කවර කථාද ?... .

  • @panbokkepriyankara721
    @panbokkepriyankara721 9 หลายเดือนก่อน +1

    Super ❤

  • @Explorlink6
    @Explorlink6 2 วันที่ผ่านมา

    ණයක් ගන්ෙන් ෙගවන්න පුලුවන් නිස නම් ෙවලාවට ෙගවුවා නම් අවුල් නැ ෙන් බැරිනම් ෙනාගන ඉන්න ඔනා

  • @user-ih2gb6mg9z
    @user-ih2gb6mg9z 5 หลายเดือนก่อน +1

    😂බැන්නට මොකො ගෙවන්න ඔනි නැහැ 😂😂😂

  • @danushkalahiru6672
    @danushkalahiru6672 9 หลายเดือนก่อน +2

    හොරු පාලනය කරන රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

  • @PrasangiDilisha-xr6vb
    @PrasangiDilisha-xr6vb 9 หลายเดือนก่อน +1

    ගොඩක් සෙට් එක ඉන්නවා ඔන් ලයින් ණය දෙන්න අහන, මුන් ඔක්කොම හොර හැත්ත. වළලපියව් ඔවුන් ඔක්කොම .

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 9 หลายเดือนก่อน

    නියමයි හිරු....ජයවේවා ඕකුන්ව අල්ලන්න ඕනෙ

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 9 หลายเดือนก่อน +6

    චීන් නු sakkili කියමුකෝ,,padiyata උනත් මෙවා ගෙ වැඩ කරන ලංකාවේ එවුන් මොන තරම් බල්ලො ද,,සල්ලි වලට අපේ රටේ මිනිස්සු ගෙ ජීවිත විනාශ කරන උන්ට සාප වේවා,,

  • @user-lg1tb1vy4m
    @user-lg1tb1vy4m 9 หลายเดือนก่อน +2

    මොකටද බන් මුන්ගෙන් නයට ගන්නෙ

  • @anushawijesinghe1244
    @anushawijesinghe1244 9 หลายเดือนก่อน +1

    Respect Hiru ❤

  • @Tellersacademy
    @Tellersacademy 9 หลายเดือนก่อน +2

    ඔක්කොම එකතු වෙලා උපරිම් ණය අරන් නොගෙව ඉන්න ඕනි එක කතාවට. පිලිපීනයේ කොම්පැනියක් වැහිලම ගියා එහෙම😂

  • @asimpleguy9667
    @asimpleguy9667 9 หลายเดือนก่อน

    thanks hiru🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 9 หลายเดือนก่อน +1

    පොලීසියට ලොකු පගාවක් දෙනවා. අල්ලන් නැත්තෙ ඒකයි

  • @dilshali6057
    @dilshali6057 9 หลายเดือนก่อน +1

    ⁣ශ්‍රී ලංකාවෙත් පොලිසියක් දාපුවම ඕව හරියයි බන්. 😮😮

  • @hasanupendra6295
    @hasanupendra6295 9 หลายเดือนก่อน +2

    රජයේ ඉන්නෙත් හොරු වටේ ඉන්නෙත් හොරු හොරු කොහොමද හොරු අල්ලන්නේ?

  • @diondesilva8525
    @diondesilva8525 9 หลายเดือนก่อน

    Good job hiru fallow up

  • @bawanthasuhan2467
    @bawanthasuhan2467 9 หลายเดือนก่อน

    1) kenek me wage tenakin loan ekak ganne bank loan lease wlata yana beri nisa
    2) me wagw then walin loan eka ikmanata apita dena nisa

  • @donationsrilanka2289
    @donationsrilanka2289 24 วันที่ผ่านมา +1

    Ceylon lon ayathanaya online puthgalika thorathuru labaganime jawaramak karanawa. Mewata neethimaya kryamarga nadda.

  • @thilankawitharanage8173
    @thilankawitharanage8173 9 หลายเดือนก่อน +6

    ජනතාවනි පේනවා නේද බළධාරීන්ගේ ක්‍රියා කලාපය.ඔබ සියලු දෙනාට ඇත්තේ NPP දිනවා නීතිය රජයන අභිහිමානවත් රටක් ඇති කිරීම පමණි.

    • @rpsruwanpathirana852
      @rpsruwanpathirana852 9 หลายเดือนก่อน

      ඔක්කොම හොරැ මල්ලි , විශේෂයෙන් අනුර පට්ට ඩීල් කාරය මල්ලී,

    • @deepikakahandawala883
      @deepikakahandawala883 9 หลายเดือนก่อน

      ඇයික් ඒගොල්ලො ආවම චීන්නුන්ව ආපහු යවනවද 😂😂

    • @Danie5828
      @Danie5828 9 หลายเดือนก่อน

      ​@@rpsruwanpathirana852උබ දැක්කද ඩීල් දානවා 😂😂

    • @rpsruwanpathirana852
      @rpsruwanpathirana852 9 หลายเดือนก่อน

      @@Danie5828 ඔවු මල්ලි මටනම් පේනව දැන් ගොඩක් ජීවත් වෙන්න අමාරුයි අනුර කියන පොන්න පකය දැන් නිහඬ ඇයි කෝ දැන් අරගලය

  • @user-mb5lp7wf1b
    @user-mb5lp7wf1b 9 หลายเดือนก่อน

    Thank Hiru

  • @beloved7.1tiktok99
    @beloved7.1tiktok99 9 หลายเดือนก่อน +2

    එකෙන්ම සිංහලයෙක්...මම..කපලා.බෙලි ටික අරං පොලිස්සියට එන්නේ

  • @skywayviews
    @skywayviews 9 หลายเดือนก่อน +3

    Fast rupee එක කරන්නේ ඇක්සස් ටවර් එකේ.ලොක්කා ukraine ජාතිකයෙක්

  • @sankadarshana9290
    @sankadarshana9290 9 หลายเดือนก่อน +1

    ණය නොගෙන හිටියනම් උන්ගෙන් වැඩකුත් නෑ ,ණයත් නෑ,ප්‍රස්නත් නෑ,චීන්නු නිසා ඉතින් උන්ට කෙලින්න එකෙක් නෑ,බලධාරින් බලයි කියලා තමයි බය

  • @grandpas-weekend-projects
    @grandpas-weekend-projects 2 หลายเดือนก่อน

    ණයට හරි පිනට හරි දෙනවනම් කාගෙන් හරි කමක්නෑ අරගෙන පස්සෙ හොටුපෙර පෙර අඬන්න එපා ඉතින්.

  • @Harry55116
    @Harry55116 9 หลายเดือนก่อน +1

    Respect hiru❤

  • @user-li6nv2ww5s
    @user-li6nv2ww5s 9 หลายเดือนก่อน

    Good job

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 12 วันที่ผ่านมา

    චින්නු හම්බු කරනවා අපේ වුං 🐂

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 8 หลายเดือนก่อน +1

    ඕවා දාලා වැඩක් නෑ..අපේ මීහරක් මොනා කිව්වත් අහන්නේ නෑ..

  • @user-if7vq9cf9t
    @user-if7vq9cf9t 3 หลายเดือนก่อน

    ණයක් හදිසියට ගත්තනම් ගෙවන්න ඔනේ..

  • @DinalFernando-jg9lp
    @DinalFernando-jg9lp 9 หลายเดือนก่อน +1

    උන්ටත් පොල්ල තියපු මන් 😏

  • @shanfernando458
    @shanfernando458 9 หลายเดือนก่อน +2

    පොලිය කීයද කියල දැනගෙන නේද ගත්තෙ.ඔන්ලයින් ණය දෙන එකාට බැන බැන ඉන්නෙ නැතුව මං වගේ ණය නොවී තියන විදිහට කාල බීල හිටිය නම් ඉවරයිනේ... පොලියට ගද්දි හිනා වෙලා ගෙවද්දි අඩන්න ඕනෙ නෑනෙ.😆😆😆😆 පොලියට ගත්ත උන්ට හොද වැඩේ...

    • @youtuberstime1816
      @youtuberstime1816 9 หลายเดือนก่อน

      අන්න කතාව

    • @MilakshiYashodara
      @MilakshiYashodara 8 หลายเดือนก่อน

      E wage godak companies wala mulin hriyatama customerta poli rate eka kynn nehe, ekai othana wenne,

  • @GeethKalpana-cf3ve
    @GeethKalpana-cf3ve 8 หลายเดือนก่อน +7

    මමනම් ණයක් අරන් ගෙව්වෙම නෑ 😂

    • @_gaming_3759
      @_gaming_3759 5 หลายเดือนก่อน

      කියක්ද ගත්තෙ

    • @ChamaraPriyanga-zj4tz
      @ChamaraPriyanga-zj4tz 2 หลายเดือนก่อน

      Mama 55000k gatta

    • @wikumfernando2047
      @wikumfernando2047 หลายเดือนก่อน

      ඉතින් අවුලක් උනේ නැද්ද .ගෙදරට ලියුම් ආවද ..

    • @ChamaraPriyanga-zj4tz
      @ChamaraPriyanga-zj4tz หลายเดือนก่อน

      @@wikumfernando2047 lium awa ewa boruwata

    • @GeethKalpana-cf3ve
      @GeethKalpana-cf3ve หลายเดือนก่อน

      @@wikumfernando2047 na 👍😼

  • @shiromiperera632
    @shiromiperera632 9 หลายเดือนก่อน

    Niyami niyami 🎉🎉

  • @yohansameera6104
    @yohansameera6104 2 หลายเดือนก่อน

    ඇයි හිරු චීනා ලගට යන්නේ නැත්තේ. ඒ වගේ තමයි රටේ පාලකයොත් උන්ට ගාණ එනවා. අනිත් එවුන් චීනට බය වෙලා. ලංකාවට දෙන දෙයක් නොලැබෙයි කියලා මාද්‍යයෙනුත් චීනට භයයි. මොකද එතකොට මාද්‍යට පාලකයා අත දලා එපා කියනවා.

  • @udaramadubashini1002
    @udaramadubashini1002 9 หลายเดือนก่อน

    Hiru news perfect....👍👍

  • @JohnHCS
    @JohnHCS 9 หลายเดือนก่อน +4

    Supiri wedak hiru

  • @user-yx8ub1rw7n
    @user-yx8ub1rw7n 4 หลายเดือนก่อน

    Mama loan ekak aran e salli pahu wenidama pay&go haraha gewuwa.eth mun hamadama call karala wada denawa letters ewanawa dawasin dawasa poliya hadanawa.mata manasika wadayak meka.karana wadakwath hariyata karaganna ba.ane mata udau karanna Hiru tv plz 😢

  • @NilshanWeerasinghe
    @NilshanWeerasinghe 19 วันที่ผ่านมา

    Cash x kiyana eken mata tharjanaya krnwa hituwata wada loku poliyk aya krnwa mn deparak naya gewwa me thunweni para eyala kiynne loan 2k wage gttama apita one gana denwa kiyla eyala denne eylta one gana mta gewagnna beri una den kiynawa enthara wasi ewnwalu kauru hri danna kenek kiynna mewata ganna puluwan action ekk meyala kiynwa nadu danwa kiyla attma loku poliyk gewann one

  • @sriyakumari4314
    @sriyakumari4314 9 หลายเดือนก่อน +1

    රටේ නීතිය..???????????????????????

  • @pabayaaiya8762
    @pabayaaiya8762 7 หลายเดือนก่อน

    මම oncredit එකෙන් රු.70000 ක ණයක් ගත්තා. මම ඊට පෙර ගත්ත ලෝන් 3 ම පිලිවෙලට ගෙවාගෙන ගියා. මේක විතරයි ගෙවාගන්න බැරි උනේ. දැන් රු.70000 ට රු.140000 ක් ගෙවන්න කියනවා. තාම මාසයක් වත් නැහැ ගෙවන දිනය පහුවෙලා. ගෙවුවේ නැතොත් නඩු දානවා කියලා බය කරනවා. නඩු දැම්මොත්, මේ මුලු මුදලම එක පාර ගෙවන්න වෙනවා කියලා කියනවා. කරුණාකර හිරු CIA මේ පිලිබදත් අවදානය යොමු කරන්න.

    • @Bonn--q
      @Bonn--q 3 หลายเดือนก่อน

      Nadu dammada eyala

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 9 หลายเดือนก่อน +1

    මොකටද ඕවා එක්ක ගනුදෙනු

  • @KnowHow-iz8lg
    @KnowHow-iz8lg 9 หลายเดือนก่อน +1

    මේ රටේ කොහෙද නීතියක් තියෙන්නේ

  • @chanakajayathilaka8630
    @chanakajayathilaka8630 9 หลายเดือนก่อน +2

    ලොකේ පට්ටම හොරු තමයි සින්හලයෝ...ඊයා.....ලකේ පන්කාව🤮🤮🤮🤮🤮

  • @amilapereramountlavinia5758
    @amilapereramountlavinia5758 9 หลายเดือนก่อน +1

    අනේ පව් සුරන්ග ඔයා...😢 😂😂 ඔයාට කක්කා යනවා මහ පාරේම කොයි වෙලාවක හරි...😂

  • @maduwaflash3724
    @maduwaflash3724 9 หลายเดือนก่อน

    Matath ada oya wagema cemalship eken cl awa lone ekak onada ahala

  • @user-ei1vl6me2k
    @user-ei1vl6me2k 9 หลายเดือนก่อน

    රැල්ලක් හදලා .. මේක වහලා දාමු...