ලුණු පොල්කට්ටෙන් කෝටිපතියෙක් වෙන්න| Dr Chamin Warnakula | NETH FM UNLIMITED SATHUTA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 46

  • @kumaripuspara9102
    @kumaripuspara9102 3 ชั่วโมงที่ผ่านมา +3

    එ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ඔබ තිදෙනාට ලැබේවා 🙏🙏🙏🌼
    විජයක් ශ්‍රී ජයශ්‍රී බෝධි රාජයාණන් වහන්සේගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා
    🙏🙏🙏🌼
    දෝනයක් ධාතූන් වහන්සේලා තැන්පත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩහිඳින ස්වර්ණමාලි සෑරදුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා
    🙏🙏🙏🌼
    සාදු
    නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌼
    සාදු සාදු සාදු 🙏🙏🙏🌼

  • @NadeeshaMadushani-xc3ij
    @NadeeshaMadushani-xc3ij 3 ชั่วโมงที่ผ่านมา +4

    මාගේ බලාපොරොත්තු ඉටු කර දුන්න ආදරණීය ව්ශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 🙏🙏🙏🙏 🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @sanjayarathnayaka2041
    @sanjayarathnayaka2041 10 ชั่วโมงที่ผ่านมา +6

    චාමින් සර් තරම් කතා කරත් හිත හැතෙන චරිතයක් මට තවත් නෑ. ගොඩක් පිං සර් ❤

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf 4 ชั่วโมงที่ผ่านมา +3

    ඉතාම ලස්සනට මේ නිවේදිකාව වැඩසටහන මෙහෙයවනවා තුන්දෙනාටමත් තෙරුවන් සරණයි දේවි පිහිටයි මේ වැඩසටහන බලන්න අවස්ථාව උදාකර දුන් විශ්වයට ස්තුතියි ❤❤❤

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 4 ชั่วโมงที่ผ่านมา +2

    සර්ට.සුබ.නව වසරක් වේවා සියලු බුදුවරයන්වහන්සේලාගේ සරනයි සියලුදෙවි පිහිටයි

  • @priyankaperera770
    @priyankaperera770 8 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤
    මහත්තයා කියලා දුන්නා මාර ලස්සනයි ❤
    ධනාත්මක වචන ටිකක් කියලා දුන්නාට ස්තූතියි ❤❤❤
    මෙ අවුරුද්දේ පට ගැන්මේ දි මට රුපියල් මිලියනයක් ලබාදුන්න නිසා විශ්වයට ස්තූතියි ❤❤❤❤❤❤❤❤
    ❤❤
    ❤❤
    ❤❤

  • @ShianiShiani-eq7nd
    @ShianiShiani-eq7nd 3 ชั่วโมงที่ผ่านมา +1

    සර්ගේ වැඩසටහන් මම බලනවමේවගේ දේවල් කියලා දෙන්වට‍ ඔබ තුමාට ගොඩාක් ස්තුතිය ස්තුතිය 🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 10 ชั่วโมงที่ผ่านมา +3

    සුබ නව වසරක් වේවා චාමීන් සර්
    කසුනි මිස් සුරේශ් මහත්මයා .ඔබ සැමටම.
    තෙරුවන්සරනයි ස්තුතියි ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට .🎉🎉🎉

  • @indraniweerakoon4819
    @indraniweerakoon4819 9 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමාට ගොඩක් පිං.ඔබ තුමාගෙන් ජීවිතය ජයගන්න ලබාදෙන ආදර්ශ ඉතාම වටිනවා..බොහෝම ස්තුතියි !!

  • @kumarisanjeewani8791
    @kumarisanjeewani8791 5 ชั่วโมงที่ผ่านมา +1

    ,,චාමින් සරත්ගේ මනුෂ්‍ය තත්වයට ගෝඩාක් ගරු කරනවා.ඔබ දෙපලට ත් ගෝඩක් ස්තූතියි

  • @sevindusevindu5757
    @sevindusevindu5757 5 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමාට ගොඩක් පිං.මේ වාගේ වටිනා අදහස් කියලා දෙනවාට.විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි .......

  • @manjusri8212
    @manjusri8212 4 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි මහත්තයා දීර්ඝායුෂ ලැබේවා සතුට සෞභාග්‍යය පිරුණු වාසනාවන්ත ජීවිතයක් ලැබේවා

  • @ThinuNaotunna-k6s
    @ThinuNaotunna-k6s 5 ชั่วโมงที่ผ่านมา +1

    සර්ගෙ වැඩසටහන් මම බලනව මේවගෙ දේවල් කියල දෙනවට ඔබ තුමාට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ♥️♥️

  • @darknoise150
    @darknoise150 44 นาทีที่ผ่านมา

    නියම වැඩසටහන

  • @jayakodyashoks4530
    @jayakodyashoks4530 4 ชั่วโมงที่ผ่านมา +4

    ලුණු ගැන කතා කල නිසා ආයෙමත් දවසක අපේ මුලුතැන්ගෙයි කුසියෙ ඈත අතිතයේ පටන් මුතුන් මිත්තන් රැගෙන ආ ලුණු පොල් කටිට අද නෑ ගෙදරක කුසියෙ ලිප ලග ලුණු පොල් කටිට තියෙනවානමි සුභ බව කියනව ධනය සෞහාග්‍ය උදාවනවා කියනවා ආයෙ දවසක ඒ පිලිබදව කතා කරන්න කයලා ඉල්ලිමක් කරනවා ස්තුතියි ❤❤❤

  • @sumithpeiris7499
    @sumithpeiris7499 6 ชั่วโมงที่ผ่านมา +1

    සර්ට ස්තුතියි ! විශ්වයේ පිහිට ලැබේවා !

  • @NihalSantha-h2l
    @NihalSantha-h2l 11 ชั่วโมงที่ผ่านมา +1

    චාමින් සර් ඇතුලු සියලු දෙනාටම සුබ දවසක් වේවා

  • @achaladesilva6132
    @achaladesilva6132 4 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට බොහොම ස්තූතියි 🙏❤️

  • @indrakumari8584
    @indrakumari8584 8 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි. චා මෙන්. සර්ට. දිර්ඝ ආයූ වෙවා කියලා. දෙන. හැම. වචනයක්. නිසාම. චිශ්වයට. ස්තුතියි

  • @nuwanthikamaduwanthi4042
    @nuwanthikamaduwanthi4042 6 ชั่วโมงที่ผ่านมา

    විශ්වයට ⁣අනේක වාරයක් 🙏

  • @ChathuraDilanka
    @ChathuraDilanka 7 ชั่วโมงที่ผ่านมา

    බුදුහිමිගේ උතුමි මුද්‍රව ❤❤❤

  • @KumariKumari-rj8nj
    @KumariKumari-rj8nj 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ස්තුති සර්ට🎉🎉🎉

  • @nipunadananjaya2237
    @nipunadananjaya2237 2 ชั่วโมงที่ผ่านมา

    Thank you so much ❤❤❤

  • @munasingha9635
    @munasingha9635 5 ชั่วโมงที่ผ่านมา

    විශ්ව මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @BandaraB-iy6mw
    @BandaraB-iy6mw 34 นาทีที่ผ่านมา

    Thank you sir

  • @darknoise150
    @darknoise150 32 นาทีที่ผ่านมา

    ශෝක් නිවේදිකාව අපිට අව්ශ්‍ය් ප්‍ර්ශ්න අහන්වා

  • @dilrukshichanthika
    @dilrukshichanthika 7 ชั่วโมงที่ผ่านมา

    Chamin sartath oba depalath godk sthuthi

  • @thilakgamini3783
    @thilakgamini3783 9 ชั่วโมงที่ผ่านมา

    Sir thankyou for your excellent service thankyou universe

  • @AshaSewwandisilva
    @AshaSewwandisilva 8 ชั่วโมงที่ผ่านมา

    Sir enakan godak adaryen balan hitiye,oba depalatath ,ape sirth bhoma stuti, ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ stuti,stuti.

  • @nayanifernando8755
    @nayanifernando8755 7 ชั่วโมงที่ผ่านมา

    God bless you all

  • @DeepikaDamayanthi-by7hk
    @DeepikaDamayanthi-by7hk 14 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @A.vimasha
    @A.vimasha 15 ชั่วโมงที่ผ่านมา +1

    මාසෙ අන්තිම වෙන කොට තියෙන්නේ නැති ව මුලින් තියෙනවා නම් කොච්චර හොඳ ද ❤මටත් එන්න තිබුණා

  • @wathsalawarnapura2943
    @wathsalawarnapura2943 4 ชั่วโมงที่ผ่านมา

    මමත් දරුවත් එනවා

  • @NilanthiNadira
    @NilanthiNadira 3 ชั่วโมงที่ผ่านมา

    Mamath anawa.

  • @AyeshaNadee-x1m
    @AyeshaNadee-x1m 8 ชั่วโมงที่ผ่านมา

    Adaraniya wishwa maathawata aneka warayak isthuti .isthuti.isthuti..

  • @RohiniLiyanage-l2o
    @RohiniLiyanage-l2o 16 ชั่วโมงที่ผ่านมา

    Suba nava vasarak veevaaaaa!.Mata chamin mahathmayage no. Eka denna. Methumava hammuvimata.

  • @anula8491
    @anula8491 16 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharushiii
    @tharushiii 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉

  • @sanjayayapa699
    @sanjayayapa699 6 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 4 ชั่วโมงที่ผ่านมา

    Koheda sir thyenne work shop eka

  • @ManelMangalika-y4y
    @ManelMangalika-y4y 6 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏☀️☀️

  • @SisilkumaradeSilva
    @SisilkumaradeSilva 2 ชั่วโมงที่ผ่านมา

    Oba.thumata.bohomapin.

  • @mudithhemachandra6515
    @mudithhemachandra6515 19 นาทีที่ผ่านมา

    Sarge number eka danawada

  • @ChampaMallawaarachchi
    @ChampaMallawaarachchi 16 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @anula8491
    @anula8491 16 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹