ලෝන් දෙන මරිසිකාරයෝ ෆෝන් එක හැක් කරන හැටි මෙන්න | 2024-08-22 | Neth Fm Balumgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ලෝන් දෙන මරිසිකාරයෝ ෆෝන් එක හැක් කරන හැටි මෙන්න
    Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 139

  • @laahirutv4593
    @laahirutv4593 21 วันที่ผ่านมา +7

    පුලුවන් තරම් ලොන් ගහල නොගෙවා ඉදහල්ලා. උන්ටම එපා වෙයි. ලන්කාවම ලෝන් ගහමු.

  • @janakalilantha3254
    @janakalilantha3254 20 วันที่ผ่านมา +8

    ඔන්ලයින් ණයක් ගත්තා නම් ,ඒ ණය නොගෙවා ඉන්න එක තමයි හොඳම දේ .කොච්චර ගෙව්වත් ඔය ණය ගෙවලා ඉවර කරන්න බෑ.හොඳම දේ හැමෝම එකතු වෙලා ණය අරං නොගෙවා ඉන්න එක .හිතවත් කවුරු ඇහුවත්,ණය ගත්තේ නෑ කියන්න.

  • @NithDivo
    @NithDivo 21 วันที่ผ่านมา +6

    ගැනුතමයි වැඩ්‍පුරම කුනුහබ්බයන් බැන මර්සිය දමලා
    කතාකරන්නෙ .මුන්ගෙ ගෙවල් දොරවල් හා ඉන්න තැන් සෙයා ගනිල්ලා. ගතිපු ණය කවුරුත් ගෙවන්න එපා. මුන්ට බය වන්න එපා

  • @AnuruddhaKarawita
    @AnuruddhaKarawita 12 วันที่ผ่านมา +6

    මම නම් පනස් දාහක්ම ගත්ත්තා .තෑන්ක්ස් උන්ට .

    • @lenardfernando2048
      @lenardfernando2048 6 วันที่ผ่านมา

      ආපහු ගෙව්වෙ නැද්ද? එල

  • @amilaariyarathna270
    @amilaariyarathna270 9 วันที่ผ่านมา +7

    මම නම් අන්තිමට උන්ව හැක් කරා 😂 120,000/- ක් ලොස්ට් උන්ට 😂😂😂

    • @lenardfernando2048
      @lenardfernando2048 6 วันที่ผ่านมา

      එල, ඇයි ඊට වැඩි ගානකට පොල්ල තිබ්බේ නැත්තේ?.😢

    • @SuperDjasa
      @SuperDjasa 6 วันที่ผ่านมา

      ketha weda owa

    • @gihanpradeep9129
      @gihanpradeep9129 5 วันที่ผ่านมา +1

      Mamath thiyanna yanne. Awlak naha. Ne

    • @lenardfernando2048
      @lenardfernando2048 5 วันที่ผ่านมา

      @@gihanpradeep9129 අවුලක් නෑ පොල්ලම තියන්න. ඇයි යකෝ ලක්ෂයක් ගත්තු එකා එක් ලක්ෂ හැත්තදාහක් ගෙවන්න ඕනේ. උන්ගේ අම්මගේ පොලියක්නෙ යකෝ ඒක. එකෙක් දෙන්නෙක් කමෙන්ට් දාලා ඕවා කැත වැඩලු. එතකොට සියයට සීයක් පොළිගන්න එක කැතවැඩ නෙමෙයි වෙන්න ඇති

  • @janakalilantha3254
    @janakalilantha3254 20 วันที่ผ่านมา +8

    Oneline ණය ගත්තා නම් ගෙවන්න එපා .නීති මගින් උන්ට ක්‍රියා කරන්න බැ.උන්ගෙන් කෝල් 1ක් ආවොත් කියන්න Online කියන්නේ සෙලවෙන මනසට කියලා

    • @subashinirodrigo3086
      @subashinirodrigo3086 20 วันที่ผ่านมา +1

      නියම කතාව අපේ රටේ මිනිස්සු මොන තරම් බුද්ධිමත් ද සතුටුයි

    • @janakalilantha3254
      @janakalilantha3254 20 วันที่ผ่านมา

      @@subashinirodrigo3086 ඒකනේ

    • @supunlakshantha-rh3cm
      @supunlakshantha-rh3cm 20 วันที่ผ่านมา +1

      Ammooo . Maru..😂😂😂😂

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 18 วันที่ผ่านมา +6

    ඇයි මේ කප්පම් ආයතනවල නම් කියන කොටස් අයින් කරන්නෙ.. හැමෝටම දැනගන්න දාන්න.. ඕකුනට කෙලවෙන්න... නෙත් FM කියන්න බියගුලු ආයතනයක් නෙවෙයි නෙ.. ඕක ප්‍රසිද්ධ කරාන එකයි මාධ්‍ය සදාචාරයි අතර ගැටලුවක් කරගන්න එපා.. තව තව හංගන එකෙන්.. උන් තව අය බිලීබාගන්න එක වෙන්නෙ

  • @madumadu-r7o
    @madumadu-r7o 20 วันที่ผ่านมา +8

    නය අරන් පොල්ල තියන්න.. මොකද උන්ට කරන්න පුලුවන් දෙයක් නෑ.. නිතිමය පියවරක් ගන්න බෑ උන්ට.. උන්ට කරන්න පුලුවන් එකම දෙය කෝල් අරන් බය කරන එක විතරයි.. ලෝන් දෙන අායතනයක් නම් මහ බැංකුවේ ලියාපදිංච් වෙලා තියෙන්න ඔන.. මුන් එහෙම නෑ.. කෝල් අරන් තර්ජනය කරනව අැර මුන්ට කරන්න පුලුවන් දෙයක් නෑ.. බය නැතුව නය අරන් පොල්ල තියන්න.. කෝල් අරන් නය ගැන අැහුවොත් කියන්න online ලෝන් කියන්නෙ සෙලවෙන මනස කියල.. 😂

    • @saranganayanajith5359
      @saranganayanajith5359 19 วันที่ผ่านมา +1

      😅

    • @mohanranjith118
      @mohanranjith118 16 วันที่ผ่านมา +1

      මමත් අරන් දුන්නත් නැහැ 😅😅😅😅😅

    • @madumadu-r7o
      @madumadu-r7o 16 วันที่ผ่านมา

      @@mohanranjith118 😂👍

  • @theekshanasankalpa3597
    @theekshanasankalpa3597 14 วันที่ผ่านมา +4

    Aiyoo සරලයි කතා කලාම උන්ට පොඩි ආතල් එකක් දෙන්න.. දවසට එන හාම නම්බර් එකක්ම බ්ලොක් කරන්න..
    කොල් 3ක්ද් අරගෙන tv එක ලගින් 4න් එක තියන්න එයාලට අහන් ඉන්න

    • @ayale-6504
      @ayale-6504 13 วันที่ผ่านมา +1

      මාත් කරා දැං කෝල් එන්නෑ

  • @TissaWeerasinghe-w3h
    @TissaWeerasinghe-w3h 21 วันที่ผ่านมา +5

    ර්‍ඒ සමාගම් වල නම් කිව්ව නම් තවත් වටිනව

  • @bandulalanka4662
    @bandulalanka4662 20 วันที่ผ่านมา +8

    😀😀😀මම තමයි ඕකුන්ට පොල්ල තියපු එකම මිනිහා😀😀😀😀😀 මම ඕකුන්ගෙන් 40000ක් ගත්තාපස්සේ මටත් ඕකුන් කියපුවා මට හොඳට මතකයි මම කිව්වාත් අනේ උඹලා හෝකා ගනිල්ලා කියලා මගේ පාඩුව මං හිටියා 😀😀😀😀😀

    • @user-du6xs1dj6r
      @user-du6xs1dj6r 20 วันที่ผ่านมา +2

      මමත් ගෙව්වු නැ බන්

    • @user-du6xs1dj6r
      @user-du6xs1dj6r 20 วันที่ผ่านมา +1

      Oncredit

    • @saranganayanajith5359
      @saranganayanajith5359 19 วันที่ผ่านมา +1

      😂

    • @pradeepsudanth1050
      @pradeepsudanth1050 18 วันที่ผ่านมา +1

      මමත් කරා එි වුනාට මට හමිබවුනෙ නැ 😂

    • @SlarHotar
      @SlarHotar 17 วันที่ผ่านมา +1

      120000 🥲 denna salli ne.

  • @bandaappuwa1748
    @bandaappuwa1748 12 วันที่ผ่านมา +3

    ඉතින් සුජීව සේරසිංහත් මේකට සම්බන්ධයිනේ, හරි සරලයි උත්තරේ. හොරුන්ට චන්දේ දුන්නම ඕක තමා වෙන්නේ

  • @NithDivo
    @NithDivo 21 วันที่ผ่านมา +3

    අපාගත වන මෙවැනි පාපතරයින්‍ට අසුවන්න එපා මොඩ කම නිසා ගොඩක් ගැනු තමයි මුන්ට අසුවන්නෙ

  • @knamalperera
    @knamalperera 19 วันที่ผ่านมา +4

    ගෙවන්ඩ පිස්සුවෑ😂😂

  • @samithachathuranga1454
    @samithachathuranga1454 11 วันที่ผ่านมา +3

    Bee keeper මූවි එක බලන්න, වෙන දේ සහ කරන්න ඕන දේ තියෙනවා ,

  • @ajithratnayake9542
    @ajithratnayake9542 21 วันที่ผ่านมา +4

    ඇත්තටම ගෙවාගෙන යන්න බැරි නම් ගන්න එපා... මම මේ ආයතනයක් එක්ක සම්බන්ධ නැ ....ලෝන් එකක් බැංකුවෙන් දෙන්න බැරි වෙලාවට නේද මුන් දෙන්නේ...ගෙවන්න බැරි නම් ගන්න එපා

    • @BinuraMadushan
      @BinuraMadushan 20 วันที่ผ่านมา

      තෝ ඒකෙ වැඩ නැ කියනකොටම තේරෙනවා

    • @ajithratnayake9542
      @ajithratnayake9542 20 วันที่ผ่านมา

      @@BinuraMadushan ආ උබත් පොලු කාරයෙක් ද?? ලිසින් දාලා වාහන ගන්න උනුත් ඔහොම තමා.... උබ නයට දීලා ගෙව්වේ නැත්නම් නිකන් ඉන්නවා ද .....උබ මම ඒකක වැඩ කියලා ඔප්පු කලොත් මම ලක්ෂයක් දෙනවා...ගොටුකොළ හිගන්නා

  • @sbHerat
    @sbHerat 14 วันที่ผ่านมา +2

    රී යූස් සිම් ගන්න එපා මාර කරදරයක් වෙනවා😂😂😂😂

  • @shashindamalinda61
    @shashindamalinda61 9 วันที่ผ่านมา +1

    ලංකාවෙ සේරම අය ණය අරන් ගෙවන් නැතිව ඉන්න ඕනෙ

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 21 วันที่ผ่านมา +2

    කොච්චර මේ වගේ ඒවා දැම්මත් තාම ඉන්නවා ලංකාවේ බත් කන හරක්, නිකන් හම්බෙනවා නම් බෝම්බයක් හරි කමක් නෑ

  • @Do_Not_Mess_With_Sri_lankan
    @Do_Not_Mess_With_Sri_lankan 21 วันที่ผ่านมา +2

    Balumgala team - man oyalage me sambanda video okkoma wage baluwa. Oyalata maga arunu eka deyak thiynwa. Munta iphone use krana ayata mukuth karanna ba.math 13.000k gattha satha 5k gewwe na😂. (Man kiyan na man kare hoda wadak koyla 😁) man danna apple phone use krna godak aya gattha mungen salli. Kauruth gewwe na kisi aulakuth na😂.free money.💰
    Android phone withrai hack karanna puluwan.
    Mun passe ahanawalu use karana phone eke warge iphones nam denne nalu.🤣🤣

  • @asanka.madugalla
    @asanka.madugalla 21 วันที่ผ่านมา +2

    company name eka denna app name eka denna karanna puluwan dewal tynawa. unge accounts walin adimu karanna puluwan karalath tynawa guys

  • @nimeshisansala7731
    @nimeshisansala7731 21 วันที่ผ่านมา +1

    මම නම් ලෝන් අරන් නැ ගෙවන්න බැරි නම් ලෝන් ගන් නැතුව ඉදපල්ලා. පොලි අනුපාතෙට කැමති වෙලා ගන්නවානම් වෙලාවට ගෙවපල්ලා.

  • @chandanapatherage8865
    @chandanapatherage8865 20 วันที่ผ่านมา +2

    Oya on line bank loan Dana office aka koheda tiyana..Oka aka rakin alu karna..

  • @HasithaIndunilAtigala-sl4cf
    @HasithaIndunilAtigala-sl4cf 21 วันที่ผ่านมา +3

    මමත් ඔය කියන අයගෙන් ලොන් අරගෙන තියෙනවා එහම මුකුත් කේස් එකක් වෙලා නෑ තාම...හැබැයි සල්ලි දාන දවස මතක් කරලා කෝල් නම් ගහනවා එකසිය ගානට.... හැබැයි එපා වෙන වැඩේ කියන්නේ ෆෝන් එකෙන් game එකක් ගහන වෙලාවට තමයි යකා නගින්නෙ කෝල් ආවම

    • @Minist562
      @Minist562 19 วันที่ผ่านมา

      😂 😂 😂 😂

    • @LakshithaPrasad-lw9hq
      @LakshithaPrasad-lw9hq 17 วันที่ผ่านมา

      Ow eka thama epa wenne. Eka digata msg 5k witharath danawa.. 😂 eka thama epa wenne. Hadissiyakata awlak na ithn match ekak gahaganna .

  • @SooraWeeraKollo
    @SooraWeeraKollo 15 วันที่ผ่านมา +2

    Lon plus eken mn 16000k pollk thiwwa denne na. App instrall kareth na . Fromact karala pc eken game eka gehuwe 😅😅 call gannawa un block karl danwa

  • @user_free_speaker
    @user_free_speaker 14 วันที่ผ่านมา +3

    ඔය online loan දෙන ගොඩක් බිස්නස් පිටිපස්සෙ ඉන්නෙ චීන උන්. ඔය චීන උන් කලින් ඉන්දියාවේ ඔය බිස්නස් පටන් අරන් ඔහොම්මම මිනිස්සු තරජනය කරලා මිනිස්සු ලැජ්ජාව නිසා සියදිවි හානි කරා. ඉන්දියාවේ මීඩියා ඔය චීන උන් පස්සෙන් ගිහින් පොලිසියට අල්ලලා දුන්නා, BBC එකෙනුත් වැඩසටහන් ගියා. දැන් ඔය චීන උන් ලංකාවට ඇවිල්ලා. ඔය ෆෝන් එකෙන් තරජනය කරන උන්ට බැනලා වැඩක් නෑ, ඔහොම කෝල් කරලා social media වල දානවා කියලා තරජනය කරන ලංකාවේ උන්ට එහෙම කෝල් කරලා තර්ජනය කරපන් කියලා කියන්නෙ චීන උන්. මටත් ඔය වගෙ චීන උන්ගෙ බිස්නස් එකකින් ජොබ් එකක් ඇවිල්ලා මම බාර ගත්තෙ නෑ. මම දන්න තරමින් කොල්ලුපිටිය, කැළණිය, කිරිබත්ගොඩ තැන්වල ඔය බිස්නස් තියෙනවා

    • @isuruonline2683
      @isuruonline2683 9 วันที่ผ่านมา

      කැලනියේ කිරිබත්ගොඩ තියෙන තැන් දන්නවද

  • @pilingconstruction157
    @pilingconstruction157 20 วันที่ผ่านมา +2

    ණය ගත්නම් ගෙවපන් බන්... බලෙන් දෙන් නැහැ නේ 😂

    • @shanakasandaruwan1705
      @shanakasandaruwan1705 19 วันที่ผ่านมา +4

      උබ ඒ අවජාතකයෙක්ගෙ පුතෙක්ද😅😅😅

    • @SriMotion
      @SriMotion 17 วันที่ผ่านมา +1

      Puca dipan lolla

  • @shanisilva6389
    @shanisilva6389 13 วันที่ผ่านมา +3

    HSBC BANK එකත්, තවමත් චන්ඩි දාල තර්ජනය කරනවද

    • @DanujayaTheGreat
      @DanujayaTheGreat 7 วันที่ผ่านมา

      HSBC eken ehema loan denne na

    • @shanisilva6389
      @shanisilva6389 7 วันที่ผ่านมา

      @@DanujayaTheGreat credit card

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 19 วันที่ผ่านมา +1

    ඕක කරන්නේ ජනාධිපතිකාරියාලෙකෙක් කියලා තමයි ආරංචිය තියෙන්නේ ඉතිං ඕක කැන්සල් කරන්ඩ ගියත් කැන්සල් කරන්ඩ බෑ ඔතන දේශපාලනේ පාලනය මත රැඳිලා තියෙන නිසා

  • @chandikathennakoon5800
    @chandikathennakoon5800 18 วันที่ผ่านมา +3

    You tube eketh danawane me ayage app

  • @am.kumarabasnayaka7238
    @am.kumarabasnayaka7238 21 วันที่ผ่านมา +2

    ඔකුන්ටගිනි තියපියව්. පාකු ක්ට වහන් ඉන්නකන් කරේ නගින්නේ

  • @housekandsman8519
    @housekandsman8519 14 วันที่ผ่านมา +1

    ලංකාවේ පට්ට හොරැ තොගයක් ඉන්නෙ.නය දෙන උනූත් පට්ට හොරැ, නය ගන්න උනූත් ඊට වඩා පට්ට හොරැ.

  • @DilhaniMaduwanthi-pm5gx
    @DilhaniMaduwanthi-pm5gx 21 วันที่ผ่านมา +2

    Me online loan gena complan karanna puluwan thenak nadda..wisadumak ganna puluwan ...

    • @rhrh255
      @rhrh255 20 วันที่ผ่านมา

      Gewanna epa. Mukuth karanna baha. Onemanam facebook eke owalata wiriddu page ekak tiyanawa. Ekata set wenna

  • @NcthNuwan
    @NcthNuwan 14 วันที่ผ่านมา +2

    1- වට්සැප් එක මුලින්ම
    පස්සෙ ෆේස් බුක් එකට
    මං ගියා සයිබර් ක්‍රයිම් එකට..ලංකාවෙ
    උගෙ අම්මලට..උන්ට හෙල්ප් කරන්න ඕනෙ මං
    මුන් හැක් කරනවා.ලොකේශන් බලනවා.
    ඕකෙ කරන්නෙ ඉස්සල්ලම අපි දෙන මේල් එක හැක් කරල ඩොමේන් එක මාරු කරනවා. ලොකු දෙයක් කරන්න බෑ.ටෙන්ශන් එකක් දෙනවා..ලොකු ටෙන්ශන් එකක් දෙනවා..
    25:41 25:43

    • @anurabandara4801
      @anurabandara4801 6 วันที่ผ่านมา

      ඒ කියන්නෙ උන්ට මුළු ෆෝන් එකම හැක් කරන්න පුළුවන්ද බ්‍රදර් .ෆොටෝ වීඩියෝ වගේ දේවල් ගන්න පුළුවන්ද.

    • @NcthNuwan
      @NcthNuwan 6 วันที่ผ่านมา

      @@anurabandara4801 වට්සැප් සෝශල් මීඩියා තමා. ගූගල් වල ඩොමේන් මාරු කරනවා මේල් එක හරහා. ඩොමේන් කරප්ටඩ් උනාම කොහොමත් හැක් වගේ තමා

  • @cookingshortvideo9557
    @cookingshortvideo9557 19 วันที่ผ่านมา +1

    ේ දෙන්න බැරිනම් ණය ගන්න හොඳ නෑ ඒක නිසා ඔය ගෑණු ඔය පනිශ්මන්ට් එක විදින්න ඕන අපි දීලා අපි උගේ පස්සෙන් යන්න ඕනේ. ගන්නකොට හොඳයි

  • @NextGenTechConcepts
    @NextGenTechConcepts 20 วันที่ผ่านมา +5

    ඔයල ඔතන වැරදි වචනයක් භාවිතා කරනව , ඔතන hack කිරීමක්වෙ න්නේ නෑ ... User කෙනෙක්ගේ වරදින් තමා Data ගන්නේ ....
    ඕනෙම app එකක් install කරද්දි permissions ඉල්ලනව කට්ටිය ඒව හිතන්නේ නැතුව permissions OK කරනව ඒක ගැන අවබෝධයක් දෙන්න ඕනේ මිනිසුන්ට...
    EX:
    අදටත් Dialog/Mobitel app, contact list permissions ඉල්ලනව .. Bill එකක් බලන්න , Line manage කරන්න contact list permissions අවශය නෑ (වගකීමෙන් කියන්නේ ) ..
    මේ ගැන complain කලා එයාල ඒ ගැන බලනව කිව්වට අදටත් ඒක අයින් කරන්නේ නෑ .. ලොකුම හෙතුව මේ රටේ හරි හමන් නීති රාමුවක් නැතිකම.
    DDF attack විහිළු කතා කියන්න එපා

    • @justgayansanjeewa
      @justgayansanjeewa 20 วันที่ผ่านมา +1

      You are correct. This topic send people to wrong direction 😊

    • @NextGenTechConcepts
      @NextGenTechConcepts 20 วันที่ผ่านมา

      ​@@justgayansanjeewa 100% agree with you. The announcers handling the Balumgala program say they are looking for this, but they talk without any explanation...
      This is not something that can't be caught, what has happened is that even the police are taking money and undermining this.

  • @techhawk4297
    @techhawk4297 8 วันที่ผ่านมา +2

    NDB Bank eketh inne Thugs la

  • @hiruniwickramanayke2305
    @hiruniwickramanayke2305 21 วันที่ผ่านมา +2

  • @Podi_sadu_official
    @Podi_sadu_official 15 วันที่ผ่านมา

    ඕක්ට වෙනම gmail එකක් දීලා ලොග් උනාම හරී ෆෝන් එකෙ තියෙන රියල් එක දෙන්න හොද නෑ මොකද නම්බර් එහෙම අපි සෙව් කරන්නෙ ඒකටනෙ එතකොට අයාලා ,gmail එකාට ලොග් උනාම එයාලටත් පෙන්නනොනෙ අපේ නම්බර් එහෙම

    • @NcthNuwan
      @NcthNuwan 14 วันที่ผ่านมา +1

      උඹ මොන ජී මේල් එක දුන්නත්... උඹ ලොග් වුන...ඩිවයිස් එකේ ඩොමේන් එක මාරු කරල කරප්ටඩ් කරනවා.උඹ මොකෙන් ලොග් උනත් හැක්,පුතේ

  • @LakshithaPrasad-lw9hq
    @LakshithaPrasad-lw9hq 17 วันที่ผ่านมา +1

    Mn nam lone gannawa hadissiyakata OnCredit eken. Awlak nam na thama. Anthimata gaththa lone eka 50000ka ekak. Lone ekak gaththama gewwanam iwarane. Mamanam app eka wenama 4n ekakta dala tyenne. Hack karanna deyak na contact numbers walata acces dunnama ithin. 😅

  • @Nirmalapriyadarshani-t1k
    @Nirmalapriyadarshani-t1k 20 วันที่ผ่านมา

    බැලුම්ගල දුරකථන අංකය දෙන්න කෝ

  • @world724
    @world724 14 วันที่ผ่านมา +1

    Apinam loan aran gewanne na. 😂😂 munta ehema karan nathuwa ba 😅

  • @THILANNISANKAFONSEKA-zu3gp
    @THILANNISANKAFONSEKA-zu3gp 21 วันที่ผ่านมา +1

    නෙත් fm බැලුම්ගල ෆෝන් number එක දෙන්න

  • @DineshMadushanka-j7l
    @DineshMadushanka-j7l 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @LifestyleFactSinhala
    @LifestyleFactSinhala 13 วันที่ผ่านมา +2

    එහෙම ලෝන් ගන්න සයිට් මොනාද

    • @ayale-6504
      @ayale-6504 13 วันที่ผ่านมา

      Cash X. Lone Plus. Lotus lone. OnCredit. ඇප් නෑ මේවගෙ

  • @BinuraMadushan
    @BinuraMadushan 20 วันที่ผ่านมา +1

    ගන්න දෙන්න එපා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dinushanekanayaka4573
    @dinushanekanayaka4573 17 วันที่ผ่านมา +2

    මුන්‍ට ෆිබ් එකේ නඩු දාන්න පුලුවන්ද

  • @nihalrupasingha4303
    @nihalrupasingha4303 20 วันที่ผ่านมา

    දාහා අරන් මාසයයි 4300ක් ගෙවන්න කියලා මැසීචි එවනවා

  • @Food7634
    @Food7634 9 วันที่ผ่านมา

    maman kreditone kiyala ekakin 5000k apply kala,e unata un salli dala na,msg ekak euwa successfull your loan ,account eka check karanna kiyala,e unata salli dala na

  • @keerthiyapa9197
    @keerthiyapa9197 21 วันที่ผ่านมา +1

    On line loan crib ekata yanawada nogeuwath

    • @Do_Not_Mess_With_Sri_lankan
      @Do_Not_Mess_With_Sri_lankan 21 วันที่ผ่านมา +2

      Pissuda bn. Penwne ithn ubala wage kisi danumak nathi unwa thma mun allaganne bellenma😂

  • @heshangnanaratne8818
    @heshangnanaratne8818 21 วันที่ผ่านมา

    Loan dena horunge nam kiyanna, oyala kiyana de ada godak ayata prashnayak, ela

  • @Toxic_Talons
    @Toxic_Talons 8 วันที่ผ่านมา

    basically social enginnering and osint

  • @chamathboditha2944
    @chamathboditha2944 6 วันที่ผ่านมา

    කොහෙද මේ තැන මට සෙට් කල්ල දෙන්නකො ණයක් ගන්න

  • @Upamal1991
    @Upamal1991 20 วันที่ผ่านมา

    Meka gewanna thiyenne foodcity aken ayalath danuwathda

  • @nihalrupasingha4303
    @nihalrupasingha4303 20 วันที่ผ่านมา

    මට පනස් දහසක් දෙනවා කියලා දාහක් දීලා දවස් දකෙන් එක්දහස් හාරසිය හැටක් දාන්න කියලා කෝල් කරනවා

  • @wsj7825
    @wsj7825 6 วันที่ผ่านมา

    Thease F** were called me saying that one of my friends has skipped paying them, whom am not even aware of

  • @user-ln4lw3cx7v
    @user-ln4lw3cx7v 21 วันที่ผ่านมา +2

    Paw ape ganu ahu venava

  • @user-jf5eb3pm4n
    @user-jf5eb3pm4n 10 วันที่ผ่านมา

    Minicash, lucky lone lone 2k gaththa.kathakarannwath danne weda karana aya.

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 20 วันที่ผ่านมา

    😂😂😂😂

  • @TreasureCrypt
    @TreasureCrypt 20 วันที่ผ่านมา +2

    DDF attack කියලා එකක් හම්බුනේ නෑ හෙව්වාට. DDOS ganada මේ කීවේ

  • @visakharubi699
    @visakharubi699 20 วันที่ผ่านมา

    Ape rade kadakeranne singele basawa, sri lanka

  • @MohammedImthiyaz-i9v
    @MohammedImthiyaz-i9v 20 วันที่ผ่านมา

    Math loans gattta ,gewwa gewanna ira wecha thawasaka gewannethuwa ath eriya.4n nos maru kara.mage contacs wala thibba kattiyata unge call enta issella pehedili kara munge hacks gena.unta puluwannam uswiyata case dala theepu naya apahu gathaden.

  • @Thevindu_Senanayake
    @Thevindu_Senanayake 21 วันที่ผ่านมา

    it katha karapu ekkenatanam loku knowlege ekak ne wage therune

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 21 วันที่ผ่านมา +1

    ලංකාවේ සමහර මීහරක් ඉන්නේ කිසිම සමාජ දැනුමක් නැති

  • @apelokayak642
    @apelokayak642 18 วันที่ผ่านมา +2

    ගත්ත නම් ගෙවපල්ලා,අමන වැඩ තොපෙ,

    • @NcthNuwan
      @NcthNuwan 14 วันที่ผ่านมา +3

      අනෙ උඹ අම්මට කහන්

  • @shehandilushaheenatigala
    @shehandilushaheenatigala 14 วันที่ผ่านมา

    Pahadili na record

  • @user-ln4lw3cx7v
    @user-ln4lw3cx7v 21 วันที่ผ่านมา +1

    Mona mdayada salli nisa marenne

  • @user-zr4xb7dy6g
    @user-zr4xb7dy6g 21 วันที่ผ่านมา

    😡💪

  • @dhammikajayasekara3076
    @dhammikajayasekara3076 17 วันที่ผ่านมา

    Mekai kaRanaya nitiya ballata gihini tiyenne

  • @NadeeshaMadushani-ee9tk
    @NadeeshaMadushani-ee9tk 20 วันที่ผ่านมา

    Mahaththaya oyala meya gana hoyala balanavada samantha weda mahatha

  • @arunaliyanaarachchi6836
    @arunaliyanaarachchi6836 21 วันที่ผ่านมา

    Get lost online loan company 🙏

  • @user-ln4lw3cx7v
    @user-ln4lw3cx7v 21 วันที่ผ่านมา

    Gaththa un denna epa..

  • @sk4705
    @sk4705 17 วันที่ผ่านมา

    Meeta vadiya odae 5×5= 25 kiyala ammava gaspha handiye hitewwanag,, ora w,,,, putala

  • @nihalrajasekara1754
    @nihalrajasekara1754 20 วันที่ผ่านมา

    Math ahu una 100 ta40poliya

  • @sarathbandara274
    @sarathbandara274 7 วันที่ผ่านมา

    දවසකට පොලිය සියට 2.5යි මාසෙකට පොලිය සියට 75යි මුන්ට හෙනම ගහන්න ඔන පව් අහිංසක මිනිස්සු 😢

    • @gayanmaxtv
      @gayanmaxtv 4 วันที่ผ่านมา

      lon aran gewanna epa

  • @DineshMadushanka-n6h
    @DineshMadushanka-n6h 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @DineshMadushanka-j7l
    @DineshMadushanka-j7l 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @surangafernando3100
    @surangafernando3100 21 วันที่ผ่านมา

    ❤❤❤❤