සාමා අමර එන්න අනුරගේ ජැකට් එක බලන්න | TALK WITH SUDATHTHA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 849

  • @smhs3313
    @smhs3313 3 ชั่วโมงที่ผ่านมา +267

    මොකා මොනව කිවුවත් අපිට අදාලම නැ. අපි ඉදිරියටත් මාලිමාව .💪💪💪

    • @donakanthi8684
      @donakanthi8684 2 ชั่วโมงที่ผ่านมา +7

      අනිවාර්යයෙන් ❤❤❤

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา +4

      Definitely

    • @jayanthijaya1136
      @jayanthijaya1136 2 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම

    • @anulaperera147
      @anulaperera147 2 ชั่วโมงที่ผ่านมา +1

    • @kolithasenanayake8188
      @kolithasenanayake8188 2 ชั่วโมงที่ผ่านมา +1

      ජෙබය්යො "

  • @neshishanaya9263
    @neshishanaya9263 3 ชั่วโมงที่ผ่านมา +166

    සාටක කාරයොයි කෝට් කාරයොයි මේ රටට කලේ මොනවද😢😢
    ආයෙත් නොරැවටෙමු.
    රට වෙනුවෙන් පෙරමුනු අරන් දිනවමු අපේ උතුම් රට❤❤❤

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤

    • @kalumsenevirathne345
      @kalumsenevirathne345 ชั่วโมงที่ผ่านมา +1

      තො ලන්කවෙ නෙමෙද හිටියෙ අද තොපිට හාල් පොල් ට්කත් නැ පරක් තිය ලැට් එකක් හදන්න බැ මලිමා කබ්බන්ට යහපලනෙට

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj ชั่วโมงที่ผ่านมา +1

      ​@kalumsenevirathne345
      හොරුන්ගෙ ඇටමිරිකලා ජීවත්වෙච්ච ගැණු පිරිමි ගණිකාවෝ නන්නත්තාර වෙලා , comment , reply වලින් මරලතෝනි දෙනවා . උඹලාට දංකුඩ , කටු , ඉඳුල් , ටිංකිරි දීපු හොරනඩය මළා . ආයෙමත් නැගිටින්නෙ නැහැ . අතපය වෙහෙසලා වැඩක් කරලා ජීවත්වෙයල්ලා , නැත්නම් මැරිලා මකබෑවිලා පලයල්ලා .

  • @channaperera5744
    @channaperera5744 3 ชั่วโมงที่ผ่านมา +183

    අනුර කුමාර මොන ඇදුම් අන්දත්...ලෝකය අනුරව පිළිඅරගෙන ඉවරයි...❤

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 ชั่วโมงที่ผ่านมา +3

      Damn right

    • @keerthirathna7869
      @keerthirathna7869 2 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 2 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාර්යයෙන් ......

    • @subashinideegala4531
      @subashinideegala4531 ชั่วโมงที่ผ่านมา +6

      ඒ රටවල් වල ඉන්නෙ ඇඳුමෙන් මිනිස්සු මනින ගොබ්බයො නෙමෙයිනෙ

    • @Dm__0612
      @Dm__0612 41 นาทีที่ผ่านมา +1

      😂😂😂

  • @Chandraalnkara
    @Chandraalnkara 3 ชั่วโมงที่ผ่านมา +282

    අපි.තබුත්තේගම.කොල්ලට.චන්දෙ.දුන්නේ.100/100විශ්වාස.කරලා.අපේ.එකා.අපිට.ෂුවර්.❤

    • @sriyankafernando6795
      @sriyankafernando6795 3 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😊

    • @geethanthirimanna6107
      @geethanthirimanna6107 3 ชั่วโมงที่ผ่านมา +6

      අමූ ෂුවර්...

    • @malidayani764
      @malidayani764 3 ชั่วโมงที่ผ่านมา +5

      ❤❤❤❤❤❤❤

    • @mallikasamahon4339
      @mallikasamahon4339 3 ชั่วโมงที่ผ่านมา +3

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 3 ชั่วโมงที่ผ่านมา +8

      සියයට ලක්ශයක් අපිට අනුර ජනාධිපති විශ්වාසයි එතුමා අබුඩෙ ගහලා හරි රට ගොඩ ගන්නවා කියලා .තෙරුවන් සරණයි ඔබ තුමා ට 🙏🙏🙏🙏.

  • @anulaanula3887
    @anulaanula3887 3 ชั่วโมงที่ผ่านมา +78

    76අල කරපු රට ගොඩ දාන ජනපති අනුර විශ්වාසයී ❤❤❤❤🙏ජයවේවා මාලිමාවට ❤️❤️

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 3 ชั่วโมงที่ผ่านมา +88

    අපිට අනුර සහෝදරයා විශ්වාසයි ❤❤ජය වෙිවා NPP ජය වෙිවා සුදා අයියා

    • @KanthiKanthi-jg7qx
      @KanthiKanthi-jg7qx ชั่วโมงที่ผ่านมา +3

      ඛල්ලා.කියලා.දන්නවා.ව්රාජ්.ඌට.ආඩූ.නාකූට.ව්තරයි.

  • @arlynmathiasz7088
    @arlynmathiasz7088 3 ชั่วโมงที่ผ่านมา +87

    අපේ ජනාධිපති අනුරට ජයවේවා .රට අනුරට අපි මාලීමාවට ❤

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 3 ชั่วโมงที่ผ่านมา +189

    උංට කියන්න දේවල් නැති උනහම ඇදුමට හරි පද හදනවා අපේ අනුර අපේ ❤❤❤🎉🎉🎉🎉❤❤

    • @Roshan-cg1we
      @Roshan-cg1we 3 ชั่วโมงที่ผ่านมา +6

      ඇත්ත බන්

    • @Miracles_1498
      @Miracles_1498 3 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @donakanthi8684
      @donakanthi8684 2 ชั่วโมงที่ผ่านมา +3

      ඔව් අනේ ❤❤❤❤❤

    • @ShavinDinol
      @ShavinDinol 2 ชั่วโมงที่ผ่านมา

      🎉​@@Miracles_1498

    • @NishanthaKumara-y5j
      @NishanthaKumara-y5j 2 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තමයි ....

  • @lidep3992
    @lidep3992 3 ชั่วโมงที่ผ่านมา +177

    අනුර හොරෙක් නෙමේ . රට අනුරට,අපි අනුරට.

    • @Miracles_1498
      @Miracles_1498 3 ชั่วโมงที่ผ่านมา +2

      😂😂

    • @premarathnadeneth8586
      @premarathnadeneth8586 3 ชั่วโมงที่ผ่านมา +2

      😂😂

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 2 ชั่วโมงที่ผ่านมา +1

      එකෙන්ම 👍👍👍🧭🧭🧭🧭♥️♥️

    • @Dm__0612
      @Dm__0612 39 นาทีที่ผ่านมา

      😂😂😂

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ชั่วโมงที่ผ่านมา +64

    රටේ ප්‍රගතිශීලී ප්‍රගමණය වෙනුවෙන් නිසි සැලැස්මක් ඇත්තේ අනුර සහෝදරයා ඇතුළු මාලිමා රජයට පමණමයි....මේ ජන විඥානයේ අවධිමත් වැඩ පිළිබඳව කරන්නාවූ උත්සාහයන් වෙනුවෙන් ප්‍රණාමය සුදත්ත....🙏🌾❤️

  • @sammobile5496
    @sammobile5496 3 ชั่วโมงที่ผ่านมา +64

    අපි පිටපොත්ත බලලා අනුරට චන්දේ දුන්නේ නෑ අනුර කුමාර දිසානායක කියන මනුස්සයාගේ ඇතුලේ තියෙන මන්ස්සකමට අදහස් වලට හිතුලු නෙමේ එතුමා මේ රට ගොඩ ගන්නවා ගන්නවාමයි ඔහුට බැරිනම් ආයේ කෙනෙක් නෑ එතුමා මේ තැනට එන්නේ ජීවිතයත් පරදුවට තියලා නොයෙක් දුක්ගැහට විදලා වීර්යය කරලා අපේ එකා ගමේ එකා මොකා මොනා කීවත් අපිට රටක් වටී

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 ชั่วโมงที่ผ่านมา +4

      💯✅👍🏾✅💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰 🇩🇪

    • @chandichandi5850
      @chandichandi5850 3 ชั่วโมงที่ผ่านมา +4

      👍👍👍👍👍👍👍❤

    • @sanathbandara161
      @sanathbandara161 ชั่วโมงที่ผ่านมา +1

      💯💯💯💯💐🇱🇰

  • @yamunaedirisinghe7335
    @yamunaedirisinghe7335 3 ชั่วโมงที่ผ่านมา +72

    මුන්ට වෙන මොනවත් හොයන්න දෙයක් නැද්ද.. යට කලිසමත් හොයපල්ලා අනේ මෙහෙමත් මිනිස්සු.. තොපි මොනවා කීවත් කොච්චර මඩ ගැහුවත් එතුමා ඒවට සැලෙන මනුස්සයෙක් නොවෙයි..ඔබ තුමාට සියලුම කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා.. බුදුසරණයි ❤️

  • @RasikaWasanthi-d9l
    @RasikaWasanthi-d9l 3 ชั่วโมงที่ผ่านมา +110

    රැහේ එකාට ආදරෙයි❤...පිංපි ඉරාජය මොන මෝඩ මුසලයෙක්ද

    • @Roshan-cg1we
      @Roshan-cg1we 3 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @lalanakakatuwapitiya7649
      @lalanakakatuwapitiya7649 2 ชั่วโมงที่ผ่านมา

      Gothayak na 😂😂

    • @Dm__0612
      @Dm__0612 38 นาทีที่ผ่านมา

      🤣🤣🤣

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v ชั่วโมงที่ผ่านมา +9

    දිනන්න බෑ කියද්දි දිනලා පෙන්වපු අපි
    හදන්න බෑ කියන එක හදලම පෙන්නවනවා
    අනුර සහොදරයා 💖💯💯💯 ඔබත් සුපිරි පොරක් ආදරෙයි❤

  • @priyanthidezoysa2813
    @priyanthidezoysa2813 3 ชั่วโมงที่ผ่านมา +49

    ඔහොම යන් ගමන සුභයි.සුදා ඉතාලියේ අපිත් ඔබ සමඟ ජයවෙිවා...❤

  • @SudanthiWijegoonawardena
    @SudanthiWijegoonawardena 3 ชั่วโมงที่ผ่านมา +38

    සුපිරි සුපිරි සුදා අයියා. අපි සැමදා ඔබ සමගයි. ඔබ කියන දේ සම්පුර්ණයෙන්ම නිවැරදියි 👏 👌 👍 ඔබගේ සැබෑ අදහස් යාවත්කාලීන කිරීම, පැහැදිලි කිරීම සහ බෙදාගැනීම ගැන ඔබට බොහෝම ස්තූතියි. ආදරෙයි sudaa ayya ❤️❤️❤️❤️

  • @kumarimanel9379
    @kumarimanel9379 3 ชั่วโมงที่ผ่านมา +52

    ඔයාගේ කතාව හරියටම හරි අයියේ💯💯💯💯💯👌👌

  • @chandrawijetunga311
    @chandrawijetunga311 3 ชั่วโมงที่ผ่านมา +69

    තඹුත්තේගම කොල්ලා අපිට හොදාාාාා. අපි අනුරට. අනුර අපිට. අපි ඔහුට ශක්තිය දෙමු. ❤❤❤❤සුදා.

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 3 ชั่วโมงที่ผ่านมา +77

    අපේ ජනපති
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajaratawedda1410
    @rajaratawedda1410 3 ชั่วโมงที่ผ่านมา +94

    සුදාගේ දියුනුවෙන් සහ නාකි රැවුලගෙ බැස්මෙන් පේනවා ජනතා මතය

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 2 ชั่วโมงที่ผ่านมา +3

      මං නම් දැන් කලෙක ඉදලා නාකි රැවුලගේ වීඩියෝ බලන්න නැ

  • @SlMo-h2y
    @SlMo-h2y 2 ชั่วโมงที่ผ่านมา +23

    තබනා තෙන පිය වර ජනපති ගේ ලෝකේ ජයගනී ලක් මැනිගේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ජයවේවා තබුත්තේගම රතු තරුව ලෝකයක් එලිය කරාවි 💥💥💥💥💥💥💥💥💥 💯💯💯💯💯ඇත්ත කතා ව සුදා 👌මේ තරම් කාලයක් දුෂණය වංචාව දුෂිතපිරුණු රටක තියෙන දෙයක් කලා වෙන දෙයක් බලා හිටිය අය 😅 මොනා කිවත් මොන මඩ පහර ආවත් මාලිමාව වටා ඉන්නපිරිස හැමදාම ත් එක පොකුරට අපි අනුර සහෝදරයා සමගින් හැමදාම ත් 🤝💪💪💪💪👉ජයවේවා 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️

  • @kamiliyacool4138
    @kamiliyacool4138 ชั่วโมงที่ผ่านมา +15

    මං බයෙන් හිටියේ ගිහිල්ලා එනකම් අපේ ජනාදිපති තුමා, හෙමින් හෙමින් රට ගොඩනගන්නට වසනා ව ලැබේවා🥰 බුදු සරණිය🙏🙏🙏🙏🙏

    • @Dm__0612
      @Dm__0612 39 นาทีที่ผ่านมา

      😂😂😂

  • @emmanuelfernando8441
    @emmanuelfernando8441 ชั่วโมงที่ผ่านมา +11

    මෙම බලගතු රටවලට ආරාධනා ලැබීමෙන් සහ සංචාරය කිරීමෙන් අනුර ශ්‍රී ලකා සහ ශ්‍රී ලාංකිකයන් ශ්‍රේෂ්ඨ සහ ආඩම්බරයට පත් කළේය. My Hats off to my president Anura.Bravo Anura.

  • @SirimewanD
    @SirimewanD 3 ชั่วโมงที่ผ่านมา +40

    👌👌👌👌👌.......👍....... !
    මහ දවල් රටක් මංකොල්ල කාල අවසානයේ අහිංසක රටිටුන්ගෙ අමුඩ කෙටියත් ගලවාගෙන උන් හෙලුවෙන් තබා නොරටුන් ඉදිරියේ තමන් දිවසලු කසී සලු අැදගත් ජාති ද්රෝහී රැළක් වෙනුවෙන් පෙනී සිටින්නේ උන්ගේ පිළිකණුවල නිදි වදිමින් පිලුණු බුදින විලි ලජ්ජා නැති පාහරයන් මිස ..... !

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 ชั่วโมงที่ผ่านมา +5

      හරියටම හරි 🫣🇱🇰🫣💯✅💯✅💯

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 2 ชั่วโมงที่ผ่านมา

      අන්න වදන්.දීලා රෙවෙන්න ම .කටුකන බල්ලො බල්පියව්.පකයලා.

    • @sanathbandara161
      @sanathbandara161 ชั่วโมงที่ผ่านมา +1

      💯💯💯💯💯💐💐🇱🇰

    • @subashinideegala4531
      @subashinideegala4531 ชั่วโมงที่ผ่านมา +1

      හරියටම හරි. 💯💯💯💯💯💯❤️❤️❤️❤️

  • @chamilasamanmalee5563
    @chamilasamanmalee5563 ชั่วโมงที่ผ่านมา +6

    හොද වැඩෙි සුදු පුතේ හොද වැඩෙි ...ඔහොමමයි කියන්න ඔින...❤❤❤ අපේ අනුර මහත්තය කොට කලිසම ඇදගෙන ගියත් මුළු ලෝකෙම පිලිගන්නවා අපිට ඒ ඇති..🎉🎉🎉

  • @rajaratawedda1410
    @rajaratawedda1410 3 ชั่วโมงที่ผ่านมา +56

    ජයවේවා දීර්ඝායු වේවා, රට ගොඩ දාන්න ශක්තිය ලැබේවා

  • @AnuraSomachandra
    @AnuraSomachandra 3 ชั่วโมงที่ผ่านมา +32

    අනිවාර්‍යෙන් අනුර❤ සහෝදරය හොදින් බරිනම් නරකින් හරි මේ රට හදනවාමයි තව මාස දෙක තුනකින් බලන්නකො රට කාපු ඔය හයි පයි හොරු පෝලිමේ හිරේ යන විදිය

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 4 ชั่วโมงที่ผ่านมา +105

    ජැකට් එක නෙවයි අනුර හෙළුවෙන් ගිහින් හරි ගෙනාපු ඩොලර් බිලියන ගාණක් වටින ආයෝජනය ටයි කෝට් ඇඳන් සාඨක දාන් ගිය පිම්පියන්ට ගේනන පුලුවන් උනාදා😂😂😂😂😂😂

    • @JayanthFernando
      @JayanthFernando 3 ชั่วโมงที่ผ่านมา +2

      හරියට hari

    • @zeena283
      @zeena283 3 ชั่วโมงที่ผ่านมา +2

      Yes

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 3 ชั่วโมงที่ผ่านมา +4

      රනිල් චීනයට ගිහින් ඇත්තේ කෝටි ගානක් ගෙවා උපදේශකයෙක් අරන්

    • @sssssssssuv
      @sssssssssuv 3 ชั่วโมงที่ผ่านมา

      Kalin genna dunna da? Dan wipakshe kuhaka nathi nisa hodai

    • @kanthipinnawala2041
      @kanthipinnawala2041 2 ชั่วโมงที่ผ่านมา +3

      ඔය මඩ ගහන්නේ ඊර්ෂ්‍යාව දරාගන්න බැරි උන්... කොච්චර මඩ ගැහුවත් ජනතාව ආණ්ඩුව සමගයි... මේ ආන්ඩුව වට්ටන්න බෑ

  • @inofernando8338
    @inofernando8338 ชั่วโมงที่ผ่านมา +2

    අනිත් අය පුල් සුටි හැබැයි හෙලුවෙන්. අනුර අපේ අනුර හෙලුවෙන් නෙමේ‍ ලැජ්ජා වෙයවි හෙලුවෙන් ඇවිදින රගපාන අය 💪💪💪💪💪

  • @jayasankabowaththa7619
    @jayasankabowaththa7619 3 ชั่วโมงที่ผ่านมา +28

    අපේ සහෝදරයා අපේ අනුර අපිට විස්වාසයි❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ชั่วโมงที่ผ่านมา +9

    සුදාගේ කතා අපි ඉහළින්ම අනුමතකරමු.
    මිනිසාව ඇඳුමෙන් මනින්න බැරිය. එය මහත්මා ගානධිතුමා මුලු ලෝකෙටම ආදර්ශයක් දුන්නා.

  • @sumithrasenanayake6430
    @sumithrasenanayake6430 2 ชั่วโมงที่ผ่านมา +22

    AKD❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි අපේ අනුර අයියට හැමදාමත්

  • @ChamilaDilrukshi-y4t
    @ChamilaDilrukshi-y4t 3 ชั่วโมงที่ผ่านมา +41

    ජය වේවා අනුර ❤

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 3 ชั่วโมงที่ผ่านมา +35

    උන්ගේ ජැකට් එක තිබුනා..අපේ පොකට් එක හිඳුනා .නොදොකින්,නොදකින්, නොදෝමකින්.

    • @sriyanir1861
      @sriyanir1861 2 ชั่วโมงที่ผ่านมา

      😂😅😂😂😂😂

  • @mahindamwk155
    @mahindamwk155 2 ชั่วโมงที่ผ่านมา +12

    රොම්බ රොම්බ රොම්බම thanks සුදා.මාර ගටක් එන්නෙ සුදාගෙ වීඩියෝ බලද්දි.වැඩිපුටම බල්න්න වෙන්නේ වාහනේ ඩ්‍රයිව් කරන ගමන්.නියමයි සුදා.මොකා මොනා කිවුවත් කල්ලි වල්ලි.අනුර සහෝදරයා රටහදන ගමනට හයියක් වෙමු අප.එක එක පර බල්ලන්ට ආයේ රට කන්න ඉඩ දෙන්නෙ නෑ.උන්ට කියන්න තියෙන්නේ
    දැන් පන පිටින්ම වැලලියව්.ජයවේවා සුදා.❤❤❤

  • @athulahemantha149
    @athulahemantha149 4 ชั่วโมงที่ผ่านมา +50

    ජයවේවා සුදා 💪💪💪❤️❤️❤️

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 3 ชั่วโมงที่ผ่านมา +17

    හරිම වටිනා කමේට්ස් එකක් සුදා මල්ලි එ කමේට්ස් එක දාපු කෙනාටත් ස්තුතියි 💐💐❤️❤️🙏🙏

  • @ChandaniPerera-b5u
    @ChandaniPerera-b5u 3 ชั่วโมงที่ผ่านมา +68

    මගේ ජනාධිපතිතුමා මොකක් ඇන්දත් මාර handsome 😋🫣🫶✨️

    • @donakanthi8684
      @donakanthi8684 2 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් අනේ 🎉❤

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 2 ชั่วโมงที่ผ่านมา +3

      👍👍👍👍♥️♥️♥️

    • @Roshan-cg1we
      @Roshan-cg1we ชั่วโมงที่ผ่านมา

      @@ChandaniPerera-b5u පට්ටයි

  • @RanjithSomaweera
    @RanjithSomaweera 3 ชั่วโมงที่ผ่านมา +26

    විරුද්ධ පක්ෂයේ එවුන් හිතාගෙන ඉන්නෙ අනුර ට පඩයක් ගියත් ඒකත් උන්ගෙ සැලැස්මක් කියා

  • @Sriyanihewage-eo3jh
    @Sriyanihewage-eo3jh 3 ชั่วโมงที่ผ่านมา +30

    76 වසරක් රටම විනාස චරල හප කරල දානකන් මේ වීද්වතුන් කොහෙද හිටියෙ රට හැදෙයි කියල හිතෙන කොට සේරම විද්ව හුතුන් හැමනි ඇහැරිලා ජන්ගි විරාජ් ජන්ගියක් ලැඛමබේවා ඇදන් යන්න සූදාඅයියෙ ඔයාට ජය

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 ชั่วโมงที่ผ่านมา +2

      හරියටම හරි 💯✅🇱🇰🫣

  • @monaperera8017
    @monaperera8017 2 ชั่วโมงที่ผ่านมา +5

    සුදා අපි කොහොමහරි අනුරගෙන්ම මේ රට ගොඩදාගමු ජයවේවා❤❤❤

  • @Jack-ex4ui
    @Jack-ex4ui 3 ชั่วโมงที่ผ่านมา +28

    පව් නේ. උන් ආණ්ඩු කරන කලේ වගේ බැදුම්කර වංචා සීනිබදු වංචා වගේ හොරකන් මේ ආණ්ඩුවේ නැති නිසා මුන් හොයන්නේ අනුරගේ ජැකට් එක ගාන 😂

  • @sriyanimallika5016
    @sriyanimallika5016 3 ชั่วโมงที่ผ่านมา +13

    අපේ ජනපති කොහොමත් උතුම් ඇදුම කොහොම උනත් නිවැරදි දේ කරනවා ඒබව අපිට විශ්වාසයි.

  • @NiranjalaPreethimali
    @NiranjalaPreethimali 3 ชั่วโมงที่ผ่านมา +35

    ජයවේවා ❤❤❤❤

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ชั่วโมงที่ผ่านมา +4

    අයියේ ඔයා නම් හොදටම දීලා තියනවා අනිවාර්යෙන් අපේ අනුර ජනාධිපති තුමාට බැරි උනොත් කාටවත් කරන්න බැ අයියේ දැන් අනිවාර්යෙන් රට හදනවා බුදුසරණයි අයියේ ඔයාට

  • @sujithkumarajeewa4241
    @sujithkumarajeewa4241 3 ชั่วโมงที่ผ่านมา +13

    අනුරකුමාර ගේ ඇඳුම අපට අදාල නෑ. ටයි කෝට්, සාටකයො කාපු රට ගොඩදාන එකයි වැදගත් .

  • @DCpancha
    @DCpancha 3 ชั่วโมงที่ผ่านมา +11

    විශ්වාස කරන්න පුලුවන් ඒකම කෙනා ඒ අපේ ජානාධිපතුමා විතරයි

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht ชั่วโมงที่ผ่านมา +2

    සුද්දා අයියා .විදෙස් හඩ...චැනල් එකේ වගේ...අපටත් ඔීන. හොදම. කමෙටි එකට. 10.000.ක. තෑගි ❤❤❤❤❤🎉🎉🎉

  • @HeshaniAnuradha
    @HeshaniAnuradha ชั่วโมงที่ผ่านมา +4

    ඉරාජ් කියන්නෙ රාජපක්ෂ හොරුන්ගෙ බෙට්ටක් නේ😅.. මොකා කොහොම කිවත් අපි අපේ ජනාධිපති අනුරට.. අපේ රට දියුණු වෙන්නෙ අපේ රටට ආදරේ හිත හොද මිනිසෙක් නිසා... සුදෝ ඇත්තම කතා කරනවා නියමයි...මාලිමාවට ජයවේවා🙏

  • @zm8856
    @zm8856 ชั่วโมงที่ผ่านมา +4

    ජනතාවට අනුර කුමාර ජනාධිපති තුමාව විශ්වාසයි. රට කාපු පාලකයින් ඇතුළු මැති ඇමතිවරුන්ට දැන් ඇත්තේ ඊර්ෂ්‍යාවකි. මෙතුමාට කෝට් ඒක සහ ජැකට් එක ඉතා හොඳින් ගැලපේ. ඔබට සුබ පතමි.

  • @sardha4632
    @sardha4632 3 ชั่วโมงที่ผ่านมา +18

    Excellent කතාවක් සුදා ස්තුති 🙏🙏👍👍🎉🎉✍🏼

  • @ipathirana801
    @ipathirana801 3 ชั่วโมงที่ผ่านมา +30

    ඕක ,,ලොකු ගානක් ,,දීලා ,,branded එකක් උනානම් ,,,උන් ඕකෙ මිලත් එක්කම දානවා ,,,😂😂

    • @GloriaShyamala
      @GloriaShyamala ชั่วโมงที่ผ่านมา +1

      Attama tamai hoda ekak andanam ekatath mun mokakhari kiyai pahadili irsiyawa kuhakayan

  • @chaminda23
    @chaminda23 ชั่วโมงที่ผ่านมา +5

    මොන ඇදුම් අන්දත්...ලෝකය අනුරව පිළිඅරගෙන ඉවරයි...❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 ชั่วโมงที่ผ่านมา +25

    අපේ රට ජාතිය ආගමට ආදරය කරන අවංක නිවැරදි
    ඇත්ත සත්‍යය තොරතුරු පවසන අභීත එඩිතර නිර්භීත
    දේශප්‍රේමී ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!!
    💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 ชั่วโมงที่ผ่านมา +2

    සහතික ඇත්ත කථාව සුදා අයියා ❤අනුර ජනාදිපති තුමා ❤අබුඩේ ගහගෙන ලෝකේ වටේ ගියත් අපිට අවුලක් නැ අපේ රටේ දුෂණ බිහිසනය නැති හොරු නැති,දුප්පත් කම තුරන් කරලා ලස්සන රටක් හදලා දුන්නානම් ඒ ඇති 😢අපිට විස්වාසයි අනුර ජනාදිපති අපේ රට හදනවා,ආඩම්බරයි ඔබ ගැන president AKD ජේසු පිහිටයි ඔබට ❤❤❤

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 3 ชั่วโมงที่ผ่านมา +12

    අපිහැමදාමත් අනුර ජනපති පුතත් එක්කමයි

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 2 ชั่วโมงที่ผ่านมา +4

    කියන්න කියලා වරදක් නෑනේ ඉතිං අපේ AKD ජනාධිපති තුමාට ❤️❤️❤️

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 3 ชั่วโมงที่ผ่านมา +32

    එලකිරි සුදා

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 ชั่วโมงที่ผ่านมา +9

    AKD...අපේ ....කාලේ ..අපේ ..ඒකා...BOKKEN..ආදරය ..කරමු ..ජයවේවා MALIMAWATA ජයවේවා

  • @kusumrajamanthree2163
    @kusumrajamanthree2163 3 ชั่วโมงที่ผ่านมา +31

    උස නැති උනාට පෝසතෙක් නොවුනට ඉංගිරිසියෙන් කතා නොකලට මේ වගේ පෞරුෂයක් මේ වගේ දැණුමක් ,හැකියාවක් ඇති අවංකයෙක් මෙතෙක් නායකත්වයට පත් නොවූ බව වහල්ලු දැනගනිත්වා.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා අයියේ ❤❤❤.ස්තුතියි .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 2 ชั่วโมงที่ผ่านมา +3

    මොනව ඇන්දත් මොකදඒක අපට ආඩම්බරයක් හොරා කාපුව නෙමෙයිනෙ...❤❤❤

  • @sriyanthifernando6620
    @sriyanthifernando6620 3 ชั่วโมงที่ผ่านมา +12

    ඔච්චර අමාරු නම් Doller 3500ක් 4000ක් වියදම් කරලා Monclear Jacket එකක් අරන් දුන්නම් හරි. මොකද හොරා කාපු සල්ලි ඇතිනේ

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 3 ชั่วโมงที่ผ่านมา +11

    අනූරම තමයි.....❤❤❤❤❤❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn ชั่วโมงที่ผ่านมา +1

    කවුරු..මොනවා .කිවත්.අපි.ආදරේ .අපේ.ජනාධිපති .තුමාට.මුලු..ලොකයම.පිලි.ගත්තා ..❤❤❤❤❤❤❤❤❤ජයවේවා.ජයවේවා ❤❤❤❤❤❤

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv ชั่วโมงที่ผ่านมา +3

    සුදා පුතේ ඔයා නම් නියමයි අනුර සහෝදරයා අනිවාර්යෙන්ම රට හදනවා මාලිමාව ට ජයවේවා 🧭🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

  • @jenitajoiso5345
    @jenitajoiso5345 2 ชั่วโมงที่ผ่านมา +3

    මුන්ට කියන්න දෙයක් නැති නිසා මෙවැනි මෝඩ දේවල් අපිට no need අපේ ජ්නාදිපති අපට් ඔනේ මාලිමාවට ජය් වෙවා

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 ชั่วโมงที่ผ่านมา +1

    Siyalu deviyange pihita arkssawa labewa ape janadipatithumani ape rata goda gana theruwan saranim ♥️♥️♥️🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼

  • @mavisdawson797
    @mavisdawson797 2 ชั่วโมงที่ผ่านมา +6

    Mr President you are a gentleman to your finger tips ❤❤❤❤ don't change your handsome look you are just perfect God bless you Sir

  • @Rmd289
    @Rmd289 3 ชั่วโมงที่ผ่านมา +10

    පරාජයේ වියරුවෙන් දඟලන " ඉවුම් ගරාජ් බෛයා " මිලින්ද බෛයා.."කියන දේවල් කවුරුත් ගණන් ගතයුතු නෑ..😂😂😂

  • @IndaraniWijewardene
    @IndaraniWijewardene 3 ชั่วโมงที่ผ่านมา +9

    තමන්ගේ වැරදි පෙන්නේ නැති අනුන්ට ඇගිල්ල දික් කරලා හොදට පුරුදු කවදාවත් හැදෙන්නේ මේ මිනිස්සු

  • @arunauduwela
    @arunauduwela 3 ชั่วโมงที่ผ่านมา +4

    නියමයි Suda 100000000% ඇත්ත👌👏🏾👏🏾👏🏾

  • @Karunawathie-iw3uu
    @Karunawathie-iw3uu ชั่วโมงที่ผ่านมา +1

    සුදා ඔයා ඇත්ත කතා කරනවට ඔබ‍ට හතුරු කම් කරන උන් ගොඩයි. ඔහොම යමු. ඔබ‍ට තෙරුවන් සරණයි ❤️🙏

  • @ThiwenkulathilakaThiwenkulathi
    @ThiwenkulathilakaThiwenkulathi ชั่วโมงที่ผ่านมา +1

    කට ඇරලා කියන්න පුලුවන් අපේ ජනපති බුදු සරනයි 🎉❤

  • @charithasuranga659
    @charithasuranga659 3 ชั่วโมงที่ผ่านมา +14

    Iraj කියන්නේ අවජාතකයෙක්...

  • @kalumrde2025
    @kalumrde2025 2 ชั่วโมงที่ผ่านมา +3

    ඉරාජ් කියන්නෙ පිංපියෙක්ම තමයි කවුද එි උෟත් එක්ක ඉන්න අනිත් හාල්පාරුවා පව් බං උන් 😅😅😅😅😅

  • @Deepa7603
    @Deepa7603 2 ชั่วโมงที่ผ่านมา +2

    Ammapa eththa ❤️❤️ ratata hodak karanawana anithewa wedak ne. Jayawewa ANURA BRO❤️❤️❤️

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e 3 ชั่วโมงที่ผ่านมา +4

    අපේ අනුර ජනපති මොනව කිව්වත් අපිට හොදයි හොදයි හොදාාාායි❤❤❤

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 3 ชั่วโมงที่ผ่านมา +6

    සුදා මල්ලී ගේම අතඅරින්න එපා.ඔබගේ මෙම වීඩියෝ වැඩසටහන නියමයි කියලා වැඩක් නෑ.

  • @jandrajandra5712
    @jandrajandra5712 ชั่วโมงที่ผ่านมา +1

    අනුර ජනාධිපති තුමාට සදා ජයවෙිවා ❤❤👍👍🙋🙋🙋

  • @premasrilanka4167
    @premasrilanka4167 2 ชั่วโมงที่ผ่านมา +2

    අනුර ජනාධිපති හොරෙක් නේමෙියි රට හදන්න ඇහැක් හොද්ද ❤️ හදවතක් තියන මනුෂ්‍යයා බුදු සරනණයි

  • @nihalperera8913
    @nihalperera8913 4 ชั่วโมงที่ผ่านมา +14

    Apa janapathi blessing you 🎉🎉❣️❣️🌷🌷🌷🙏🙏🙏🙏

  • @SarathKumara-n4w
    @SarathKumara-n4w 3 ชั่วโมงที่ผ่านมา +11

    අනුර හැර වෙනත් කවුරුවත් අපේ රට ගොඩ දාන්නේ නැත. බුද්ධිමත් රටවැසියනි ඔහුට බාධා නොකරන්න. නිර්ධනයිනි ඒ අපේ එකෙකි.

  • @suramyalanka3893
    @suramyalanka3893 3 ชั่วโมงที่ผ่านมา +3

    හරිම අමාරුයි සූදා සර් ජය වේවා ❤❤❤❤❤

  • @chamilaBalasooriya
    @chamilaBalasooriya 37 นาทีที่ผ่านมา

    පුස් වචන වලට හදිසි වෙන්න එපා මතකද අපේ අනුර සහෝදරයා කීවා අවුලන්න හදයි ඇවිලෙන්න එපා කියලා ඉතින් සුදා අයියා අපි හදීසි නැතිව ඉමු❤️❤️❤️❤️

  • @padmiperera8564
    @padmiperera8564 ชั่วโมงที่ผ่านมา +2

    Our great President Anura
    YOU ARE THE ROLE MODEL AND THE SMARTEST ALL ROUNDER 💪💪💪💪💪💪💪
    WE ARE RESPECT FOR YOUR HUMBLE QUALITIES 🫡🫡🫡🫡🫡🫡

  • @NayanaGunarathne-i8i
    @NayanaGunarathne-i8i 3 ชั่วโมงที่ผ่านมา +14

    ඉංග්‍රීසි යෙන්
    වැඩ කළ
    බටලන්දා....වගේද අනුර ....❤❤❤❤❤❤❤❤❤❤❤
    මොනවා ඇදගෙන ගියත්....
    ඔහු රටට ආදරෙයි ...
    පොඩි මිනිසුන් ම
    මොකද
    පොඩි මිනිහාට...හිනාවෙන් නෙ...😢

  • @JayarathnaVithanage
    @JayarathnaVithanage 3 ชั่วโมงที่ผ่านมา +7

    ජයවේවා ජයවේවා 🌹🌹

  • @niluherath-z6h
    @niluherath-z6h ชั่วโมงที่ผ่านมา +1

    අපේ බලාපොරොත්තුව අනුර ජනාධිපති විතරයි ♥️♥️♥️

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 2 ชั่วโมงที่ผ่านมา +1

    අනගාරික දර්මපාල තුමා ලංකාවෙ උන ගැන කියපු එක අමතක කරන්නෙපා. ඒක මතක තියන් වැඩ කරමු. එච්චරයි ❤

  • @GayaniNirosha-y8x
    @GayaniNirosha-y8x 3 ชั่วโมงที่ผ่านมา +23

    ජයවේව

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi 2 ชั่วโมงที่ผ่านมา

      මගේ රටට දලදා.හිමි.සරනයි සියලු දෙවි රැකවරනයි ජනාධිපති තුමාට සුබ .පතමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 6:12

  • @ranjithrathna5690
    @ranjithrathna5690 3 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤suda adareeee❤❤ gahapiyaw sakkilinta adenta❤ Malimawata dekotiyak ❤

  • @HeemaPreetha
    @HeemaPreetha 4 ชั่วโมงที่ผ่านมา +8

    👍👍👍👍niyamai suda

  • @nirmaladevi4023
    @nirmaladevi4023 33 นาทีที่ผ่านมา

    මුන්ට තමන්ගේ ගෑනිත් අමතක වෙනවා ඒ තරමටම මුන් උදේ රෑ කල්පනා කරන්නෙම අනුරට කුණු කතා කියන්නමයි .ඒ තරමටම කුහකකම .🤝🤝🤝

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 ชั่วโมงที่ผ่านมา +1

    සාටකේ දාගෙන සුදු පිරුවට ගිහින් රටම කැද බොන තත්වෙට දාපු එවුන්ගේ දංකුඩ කන එවුන්ගේ පපුව පැටලනවා ලගදිම😂😂😂😂😂😂

  • @wendeslotthushari2846
    @wendeslotthushari2846 3 ชั่วโมงที่ผ่านมา +7

    ඔය සනුහරේ ගියා නම් දේශසීමාව පනින්න කලින් උන්ගේ එකවුන්ට් වල ඔය ඩොලර් ටික

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාර දිගටම ඉන්න ඔන මෙවා බලන් ඉන්න බැරි අය පුල් අප්සෙට්

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 2 ชั่วโมงที่ผ่านมา +1

    We ar Malimawa for ever and God frotect our president Anura Kumara❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🙏🙏

  • @m.awijenada831
    @m.awijenada831 2 ชั่วโมงที่ผ่านมา +1

    You are perfectly correct,you have the back born to continue thi s progrmme to educate people.

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi7515 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ අනිවාර්යයෙන්ම