OnmaxDT පිරමීඩයක් නෙවෙයි මහබැංකුව අපිව තහනම් කරේ හරියට හොයලා බලන්නේ නැතුව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 3.3K

  • @indikapathirage
    @indikapathirage ปีที่แล้ว +192

    විනාඩි එකකට සැරයක් මුන් දෙන්නා මුන් දෙන්න කියන ඒවම බොරු කියල පිලිගන්නවා....මෝඩ හරක් මුන්ට කඩේ යනවා

    • @GimVig
      @GimVig ปีที่แล้ว +4

      මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂

    • @isururanaweera3673
      @isururanaweera3673 ปีที่แล้ว

      ambo sira kathawa

  • @dimuthuhome
    @dimuthuhome ปีที่แล้ว +59

    thank you මුන්ගේ මුනවල් පෙන්නුවට වංචාවට ලක් උන උන් හොයන් ගිහිල්ලා දෙයි වැඩේ

    • @ruwansameera7783
      @ruwansameera7783 3 หลายเดือนก่อน

      මුං ලෝකෙ කාලා වතුර බීපු පට්ට හොරු දෙන්නෙක්

  • @_PASINDU
    @_PASINDU ปีที่แล้ว +40

    අර කොළපාට ඇදන් ඉන්න එකාට නම් කන පොඩි වෙන්ට ගහන්ටමයි හිතෙන්නේ 😂

  • @pubuduneranjan957
    @pubuduneranjan957 ปีที่แล้ว +271

    කොලපාට එකක් ඇඳන් ඉන්න එකා නම් අය අමු ගවය ඈ😂

    • @traveltectours6561
      @traveltectours6561 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම. මොන පල් බොරුද මේවා ..? OnmaxDT විදේශ Company එකක් නං පුලුවන්නං පෙන්නන්න එක සුද්දෙක් කරපු වීඩීයෝ එකක්.. මුන් ඔක්කොම පල් හොරු..කාලය කන්නේ නැතුව ලංකාවේ සෞඛ්‍ය ගැටලු ගැන කතාකරන වෛද්‍යවරුන්ව ගෙන්වන්න..Please 🙏

    • @sankasandaruwan2143
      @sankasandaruwan2143 ปีที่แล้ว +17

      සිරාවටම කෑ ගහනව විතරයි 😂😂😂

    • @samanpriyadarshana133
      @samanpriyadarshana133 ปีที่แล้ว +12

      හරියට උත්තර දෙන්නවත් දන්නෙ නෑ.

    • @SPACE_GAMING_SH4NU
      @SPACE_GAMING_SH4NU ปีที่แล้ว +8

      Uuu wewlanawa😂

    • @pubuduneranjan957
      @pubuduneranjan957 ปีที่แล้ว +1

      @nilankaprasad atta😂

  • @udarawimalasena9722
    @udarawimalasena9722 ปีที่แล้ว +26

    මගේ binance withdrawal කරලා මාසයකට වඩා වැඩියි තාම usdt binance එකට ගිහින් නැහැ.on maxdt account එකේ usdt පෙන්නුවාට binance එකට මාරුකර ගන්න බැ.එක තමා ඇත්ත.

    • @roshansujeewa398
      @roshansujeewa398 ปีที่แล้ว +4

      අපිටත් එහෙමයි මචන්.. මම දමලා මාස 3 කට කිට්ටුයි .. හොරහැත්ත

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 ปีที่แล้ว

      ​@@roshansujeewa398dan eeka iwarai eeka thamai aththa

  • @icinematic6085
    @icinematic6085 ปีที่แล้ว +129

    කතාවෙන්ම තේරෙනවා ලෝක හොරු දෙන්නෙක් කියලා.අන්තිමට වෙන්නේ බයිනෑන්ස් එකත් නැති වෙන එකයි.

    • @evonzsaduna
      @evonzsaduna ปีที่แล้ว +2

      ඒක කවදාවත් නොවෙන දෙයක් බ්‍රෝ,ගොබ්බයො දෙන්නෙක් නිසා ලෝකෙම පිලිගත් දෙයක් නැතිවෙන්නෙ නෑ

    • @RageStefn
      @RageStefn ปีที่แล้ว

      binance nethi wenne mokatada
      🤣🤣🤣

    • @sanuyoutube69
      @sanuyoutube69 ปีที่แล้ว +1

      ema nati venne na

    • @Deshan1
      @Deshan1 ปีที่แล้ว +2

      Binance එකට මේ මගුල දැනෙන්නෙවත් නැ බන් 🤐😾

    • @chamara_262
      @chamara_262 ปีที่แล้ว

      @@evonzsaduna u kiyanne ehema ekak newe mehema scam weddi dollar ratin pita yana hinda government eken lankawe ayata binance ekata access nethi kranna puluwan kiyala

  • @King_fr782
    @King_fr782 ปีที่แล้ว +20

    30:20 මෙතනදි තමයි චමුදිත සර් හරියටම කටින් අල්ලගත්තේ 😂කවුරු මොනවා කිව්වත් සුපිරි මොලයක් තීන්නේ😎

  • @birthdaygift-rj8ft
    @birthdaygift-rj8ft ปีที่แล้ว +38

    Best life එකේදී පාරිභෝගිකයන් onmaxdt එකේදී ආයෝජකයන් 😂😂😂

  • @indikaajith8240
    @indikaajith8240 ปีที่แล้ว +8

    මිනිස්සු කොච්චර කිව්වත් මේවට අහුවෙනවා.මේවා පිරමිඩ කේස් තමයි .පව් මිනිස්සු .

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 ปีที่แล้ว +109

    අපි ලංකාව සංවර්ධනය වන රටක් කියල ලිවුවට අපේ දරුවන්ට නම් ලියන්න වෙන්නෙ මේක ජීවිතේට සංවර්ධනය වන රටක් නම් නොවෙයි කියලයි 😂

    • @indikaakmeemana7487
      @indikaakmeemana7487 ปีที่แล้ว

      සුපිරි කතාව

    • @ashenjayasooriya
      @ashenjayasooriya ปีที่แล้ว +2

      ඒක ඇත්ත. මේ වගෙ ගොන් රජයක් ඉන්න රටක් හැමදාම එකතැන පල් වෙනවා...!!! 💯💯💯💯💯💯💯

    • @GimVig
      @GimVig ปีที่แล้ว +5

      මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂

    • @ridmaentertainment
      @ridmaentertainment ปีที่แล้ว

      හොඳම කමෙන්ට් එක....

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 ปีที่แล้ว +8

    අදත් ඔන්මැක්ස් ඩ්ට් වලට කොමිෂන් ගෙව්වානම් ආයොජකයන්ට අලාභයක් වෙලා නැහැ නේද,,??කම්පැනි එකේ ඉහල ආයෝජකයන් 6 දෙනෙකුගෙ බැංකු තැන්පතු පමණයි මහ බැංකුව හොල්ඩ් කරලා තිබෙන්නේ,,,මමත් රුපියල් ලක්ෂ හතරක් අයෝජනය කරලා තිබෙනවා මාස හතරක් වෙනවා නමුත් තවමත් කිසිම කොම්සන් මුදලක් හෝ ආයෝජණය කරපු මුදලවත් ලැබුණේ නැහැ,,,

  • @mrdeskcoop
    @mrdeskcoop ปีที่แล้ว +9

    කොල පාට ඇදන් ඉන්න එකා ටිකක් පයර් වෙනවා ආයිත් බලන් ඉන්නවා ආයිත් ටිකක් පයර් වෙනවා අනේ මන්දා පොරට මක් වෙලාද ⚠️️✋

  • @sanjayaparakramanarangoda3288
    @sanjayaparakramanarangoda3288 ปีที่แล้ว +9

    Thanks Chamuditha Hari de වෙනුවෙන් peniinna ගොඩ minussu meken kala beela innnawa. Meka network marketing system ekak tiyenawa kemathi කෙනෙකුට witharak practice කරන්න පුළුවන්

  • @sureshlakmal2151
    @sureshlakmal2151 ปีที่แล้ว +145

    මේ අයගේ කතාවෙන් තේරේනවා ආයේත් මිනිස්සු ආයෝජනය නොකරොත් ආයේත් සල්ලි හම්බවෙන්නේ නැහැ කියලා

    • @malkaadikaram9005
      @malkaadikaram9005 ปีที่แล้ว +23

      ඕක තේරුම් ගන්න තරම් මොලයක් නෑ මේකට හොද කියන උන්ට

    • @Shoobiyo
      @Shoobiyo ปีที่แล้ว +23

      අනික ඉතින් ඕක ඔච්චර සාර්ථකයි නම් ඕකට මුලින්ම ආයෝජනය කරන්නෙ ධම්මික පෙරේරනෙ 🙂

    • @sajithfernando3265
      @sajithfernando3265 ปีที่แล้ว +6

      ඔව් එහෙම වෙනවා මේක pyramid එකක්. Invest කරන්නත් ඕනේ accounts unblock කරන්නත් ඕනේ

    • @GimVig
      @GimVig ปีที่แล้ว +12

      මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂

    • @nihalrupasingha6764
      @nihalrupasingha6764 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම , පැහැදිලිවම!.

  • @user-uv5tv5pq9s
    @user-uv5tv5pq9s ปีที่แล้ว +18

    චමුදිත අයියේ මගේ දුව පොඩ් කාලේ ඉදන් ආස ශේක් ෆිල්ම් එක ඒකේ බුරුවා කතා කරන්නේ කොහොමද කියලා ආහනවා ගොඩක් කල් ඉදන් මේ විඩියෝ එකේ මුන් දෙන්නවා පෙන්නුවා 😊 සත්තකින්ම මුං දෙන්නා බුරුවෝ දෙන්නෙක්

  • @AshaHansani-xb7vt
    @AshaHansani-xb7vt ปีที่แล้ว +23

    මාස 5ක් වෙනවා මාත් මේකට මුදල් තැන්පත් කරලා ලයිට් බිල වතුර බිල් ගෙවලා බයික් එකට තෙල් ගහලා..ගෙදරට මාසෙකට කන්න බඩු ටික ගත්තහම පඩිය මදි වෙලා තව ණයත් වුනා ඒත් මේකට එකතු වුනාට පස්සේ කාටත් ණය නැතුව ගෙදර මිනිසුන්ගෙත් දුක සැප බලලා ගොඩක් සතුටින් හිටියා හැබැයි මේ එකෙක් ඉහල යනවාට අකමැති කාලකන්නි මිනිස්සු නිසා ඒ සතුට නැති වුනා හැබැයි ටික දවසකට මං හිතෙනවා onmax එකෙන් මිනිස්සුන්ට අවංකව සේවය කලා කවදාවත් කොහෙවත් යන මිනිස්සු නිසා මේ ආයතනය වැහෙන්න එපා..මේ ආයතනය ලංකාවේ හොදම ආයතනය වේවා! බලාපොරොත්තු පොද බැදගෙන ඉන්න අහිංසක තරැණ හීන සෑබෑ වේවා!

    • @heshanrajapaksha8490
      @heshanrajapaksha8490 ปีที่แล้ว +1

      ඔය කියන්නෙ කොම්පැනිස් වැහිල නෑ කියල 😢 තවම ප්‍රොෆිට් දෙනව කියන්නෙ. 😮

    • @kuruppuarachchi
      @kuruppuarachchi 6 หลายเดือนก่อน +3

      දැන් මොකද සල්ලි හම්බුනාද බං 😂

  • @sjgadvdbdvgvvv
    @sjgadvdbdvgvvv ปีที่แล้ว +7

    පාරාවෝ ටිකගෙ කමෙන්ට් ටික දැකල ගාමිනී ආවා. මම කදුලු

  • @samithpriyankara8655
    @samithpriyankara8655 ปีที่แล้ว +4

    මේක australian compeny එකක්ලු එහේ බල්ලෙක් වත් මෙක කරන්නැ තනිකර බොරු

  • @sachinthadevinda7124
    @sachinthadevinda7124 ปีที่แล้ว +27

    Jaya wewa ONMAX Dt❤

    • @UpaliAshoka-px6zx
      @UpaliAshoka-px6zx ปีที่แล้ว +2

      Chamuditha onmax dt gena niwaradi thorathuru helikalata sthuthi

  • @sehasathisathma8472
    @sehasathisathma8472 ปีที่แล้ว +40

    OnmaxDT ආයතනය සදාකල් දිනේවා...අපිට අපේ මුදල් ගන්න ඉඩ දෙන්න...මේකෙ මුදල් ආයෝජනය කරල තියෙන්නෙ අහිංසක මිනිස්සු

    • @Sapumal_Ebrahim_Balakumaran
      @Sapumal_Ebrahim_Balakumaran ปีที่แล้ว +4

      අනේ හැමිනිලා පාරට වැටියවි පර හැත්ත. පාරේ හිගාකාපියවි අනුන්ගේ සල්ලිවලින් රගන්න හදන බූරුවෝ රැළ.

    • @feather_grafix
      @feather_grafix ปีที่แล้ว +3

      @@Sapumal_Ebrahim_Balakumaran කාගෙද අනුංගෙ සල්ලි ?

    • @Sapumal_Ebrahim_Balakumaran
      @Sapumal_Ebrahim_Balakumaran ปีที่แล้ว +1

      @@feather_grafix යටින් දාලා උඩින් ගන්න ඒවා

    • @Sapumal_Ebrahim_Balakumaran
      @Sapumal_Ebrahim_Balakumaran ปีที่แล้ว +3

      @dinusara5017 උඹ කවුද බල්ලෝ මගේ කට වහන්න. අනේ සත පහක් ආයේ හමිබුවෙන්නෙ එපා. තොපි මකබැවිලාම පල

    • @user-qi7nb9wt8i
      @user-qi7nb9wt8i ปีที่แล้ว +2

      සල්ලි දාන්න කලින් හොයලා බලන්න ඕනි....මේවා හින්දා අපිට binance කරන්න බැරි වෙන එකයි වෙන්නේ...කාලකන්නි

  • @tharushaishan9198
    @tharushaishan9198 ปีที่แล้ว +29

    තාමත් මේවට හා කියන උන් දැක්කම තේරෙනවා මේ රටේ අනාගතය ගැන

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 ปีที่แล้ว +108

    මෙක පිරමීඩයක් කියල නොදැන ආයෝජනය කරපු අය ගැන ඇත්තටම දුකයි😢 ඒත් මෙච්චර පිරමීඩයක් කියල ඔප්පු වෙන කරුනු තියෙද්දිත්, මහබැ‍ංකුවෙනුත් කියද්දිත්, මෙක පිරමීඩයක් කියල තාම පිලිනොගන්න මුන් දෙන්න ඇතුලු පිරිසට ගෞරවයෙන් බුදු සරණයි...🙏

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +8

      මේ වගේ හරක් ඔය හොර දේවල් වලට අහුවෙලා මට්ටු වෙයි නේ, ඊට පස්සේ වත් ඕකුන් ඕව කරන එකක් නැහැ. ඒකත් හැබැයි sure නැහැ

    • @nalakamahengalappaththi1336
      @nalakamahengalappaththi1336 ปีที่แล้ว +5

      ඒ ඔයාගේ දැනුමේ සහ බුද්ධියේ තරම, එක්කෝ ඔයා කුලී වැඩ කරන මිනිහෙක් එහෙම නැත්තම් ආයතනයක ලෝන් අරගෙන 20000 වගේ ඉතිරි වෙන මිනිහෙක් ඔයා වගේ උන් සල්ලි වලට බයයි, හැම තැනම එහෙම තමයි.. සල්ලි වලට තියෙන බය නැති කරගනින් මචං. එතකොට ඕක හරියනවා. Onmax පට්ට, සම්බන්ධ වෙලා උත්තර හොයපන් ජීවිතේ ප්‍රශ්න වලට.. මහබැංකුව දෙයි ලඟදිම.. බලන් ඉමු. පව් මේ වගේ මිනිස්සු, මොනා හරි කරන්න ඕනි,මෙහෙම යද්දි කොහොමද ජීවත් වෙන්නේ නේද.. උඹලට ගෞරයෙන් බුදු සරණයි !

    • @HarshaOnline
      @HarshaOnline ปีที่แล้ว +12

      ​@@nalakamahengalappaththi1336hammoo thawa Ali harakek 😂

    • @thusitha1
      @thusitha1 ปีที่แล้ว

      They can't believe it.. It's just a dream...

    • @bindushagunawardhana385
      @bindushagunawardhana385 ปีที่แล้ว +29

      @@nalakamahengalappaththi1336 උඹ දන්න ආයෝජන...😂ආයෝජන ගැන දන්නේ නැත්නම් මුලින් හොඳට ඉගෙන ගනින් ඒ සම්බන්ධව 300% propit දෙන ආයෝජන මාර්ග ලෝකෙ ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්... එහෙව් එකේ මේ ඊයේ පෙරේදා ආපුඋඹලගෙ මේ පුංචි ආයතනයක් කොහොමද බං trading කරල මේ වගේ300% ක profit එකක් එකක් දෙන්නේ😂 පවු ඉතින් උබ.... මට පේනවා උබත්, මේකෙ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සල්ලි දාලා අනාථ වෙලා ඉන්න එකෙක් කියල... උඹත් දන්නැති දේ තමයි මචං උඹ ඔය කාල ඇඳලා ඉන්නේ උඹට පහලින් සල්ලි දාන අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් කියන එක... ඕවගෙන් ගන්න සල්ලි කවදාවත් යාදෙන්නේ නෑ පට්ට අසාධාරණයි... සහ නීති වීරෝදියි...මේකෙ ආයෝජනය කරන තොපි වගේ හැම එකාම ලංකාවේ ඩොලර් සංචිත අඩු වීමටත් වගකිව යුතුයි. ජීවිතේ ප්‍රශ්න වලට නීතිවිරෝධී මාරිග වලින් මුදල් හොයන, ගොං හැත්ත...

  • @traveltectours6561
    @traveltectours6561 ปีที่แล้ว +6

    මොන පල් බොරුද චමුදිත මේවා ..? OnmaxDT විදේශ Company එකක් නං පුලුවන්නං පෙන්නන්න එක සුද්දෙක් කරපු වීඩීයෝ එකක්.. මුන් ඔක්කොම පල් හොරු..කාලය කන්නේ නැතුව ලංකාවේ සෞඛ්‍ය ගැටලු ගැන කතාකරන වෛද්‍යවරුන්ව ගෙන්වන්න..Please 🙏

  • @udithanawulla9205
    @udithanawulla9205 ปีที่แล้ว +23

    Chamuditha,
    If you can please invite these two investors for an another interview with a representative from Central bank of Sri Lanka and company registry. Then the discussion will be more interesting and the program will definitely be "Truth with Chamudita" as you have two government representatives to back up any allegations.

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +30

    මමත් පිලි ගන්නවා මනුස්සයෝ හොදින් ජිවත් උනා කලා බිලා👍👍👍

    • @malkaadikaram9005
      @malkaadikaram9005 ปีที่แล้ว

      මුං පිලිගන්නව මේක පිරමිඩ් කියල අනිත් ඒව වගේම කියල . එකෙක් බෙස්ට්ලයිෆ් එකේ😁

    • @kuruppuarachchi
      @kuruppuarachchi 6 หลายเดือนก่อน

      සල්ලි හම්බෙනවද දැන්

  • @user-xf3op3kf1j
    @user-xf3op3kf1j ปีที่แล้ว +37

    නිකන් ඉදලා දියුණු වෙන්න බෑ බොලවු මහන්සි වෙලා කට්ටක් කාලා වැඩකරපල්ලා,නිකන් ඉදලා හරිය කන්න ගියාම,හොරුන්ට අහුවෙලා ඔහොම වෙනවා😢

  • @ffoldnoob2727
    @ffoldnoob2727 ปีที่แล้ว +15

    මුන්ව එල්ලල මරන්න ඕනි .ඇයි මුන්ගෙ බොරු අහන්නෙ . 😂

  • @lahiruachintha4616
    @lahiruachintha4616 ปีที่แล้ว +51

    සුපිරි ගල් ආදෝ දෙන්නෙක් 😂😂

    • @traveltectours6561
      @traveltectours6561 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම. මොන පල් බොරුද චමුදිත මේවා ..? OnmaxDT Australian විදේශ Company එකක් නං පුලුවන්නං පෙන්නන්න කියන්න එක සුද්දෙක් කරපු වීඩීයෝ එකක්.. මුන් ඔක්කොම පල් හොරු..කාලය කන්නේ නැතුව ලංකාවේ සෞඛ්‍ය ගැටලු ගැන කතාකරන වෛද්‍යවරුන්ව ගෙන්වන්න..Please 🙏

    • @shreemethengineering9209
      @shreemethengineering9209 ปีที่แล้ว

      ​@@traveltectours6561ßdddddd
      Un vi😢 PP ni

  • @changesrilanka3946
    @changesrilanka3946 ปีที่แล้ว +24

    උන්ගෙ එකම කරන අනිත් අයව තහනම් කරන්නැත්තෙ ඇයි කියල අහන්න තරම් මීහරක් ටිකක් මුන්.

    • @GimVig
      @GimVig ปีที่แล้ว +1

      මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂

    • @flashsl7958
      @flashsl7958 ปีที่แล้ว

      😂😂😂😂😂 මුන්ට පිස්සි

  • @chanakaashan2866
    @chanakaashan2866 11 หลายเดือนก่อน +3

    මුන්ගෙ සල්ලි ගන්න විදියක් නැති නිසා කෙබ්බ කෙලිනව පාරවො දෙන්න මුන් හොදන් ඉන්නවනෙ අනුන්ගෙ සල්ලි අරන්

  • @ishanamarsinghe6673
    @ishanamarsinghe6673 ปีที่แล้ว +8

    Jaya wewa onmaxdt❤❤❤ jivithaya wenas karapuu නවාතැන.. Dinen dina thawa kenekuge jiwithayata alokayak wewa❤❤

  • @shanukajayathilake5995
    @shanukajayathilake5995 ปีที่แล้ว +13

    අනේ මෙටලා දෙන්නට අර IMF එකෙන් ලැබුනු සල්ලි ටික මෙයාලට දීලා සල්ලි ටික invest කරගන්න රනිල් ❤😂

  • @GimVig
    @GimVig ปีที่แล้ว +2

    මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂

  • @therurallife4056
    @therurallife4056 ปีที่แล้ว +19

    ඕක තහනම් කරන්න කල් ගියා වැඩියි..හරියට තේරුම් ගන්නබැරි උන අහින්සක මිනිස්සු මේකට අහු උනා..තව තවත් මේකට යටින් මිනිස්සු අහු උනා නම් තත්වය මීට් වඩා දරුණු වෙනවා...සල්ලි ටික අරන් රට පනින්න් කලින් වෙලාවට මේක තහනම් කලේ..

    • @slt.n.r3544
      @slt.n.r3544 ปีที่แล้ว

      Nodanna dewal katha karanda epa😂

    • @HOTDRAMA24
      @HOTDRAMA24 ปีที่แล้ว

      රට පයින්න ඕන නම් පයින්න තිබුනෙ නැද්ද..? ලැබුනු මනුස්ස ආත්මෙට ගෞරවයක් වෙන්න...දන්නැති ඕන්ම දෙයක් ඉගෙන ගන්න...මිනිස්සුන්ගෙ දියිනුවට හරස් වෙන කුහකයෙක් වෙන්න එපා...🙏

    • @harshani5292
      @harshani5292 ปีที่แล้ว

      OnmaxDt නිසා අසාධාරණයක් උන අය ඉන්නවද කියල හරියට හොයල බලල ඔයා මේහෙම comment දැම්ම නම් හොදායි මම හිතන විදියටනම් 👍

    • @nihalchandrasekara1968
      @nihalchandrasekara1968 ปีที่แล้ว +1

      ඇත්තද?පඩිතුමා

    • @nihalchandrasekara1968
      @nihalchandrasekara1968 ปีที่แล้ว +1

      @@harshani5292 මෝඩ ගවයෙක්.

  • @slmusicon9040
    @slmusicon9040 ปีที่แล้ว +32

    අලුතෙන් එන අයගේ සල්ලි වලින් තමා රොල ගහන් ගියේ... central bank එකෙන් මේක වරදක් කියපු නිසා කවුරැත් invest කරන්නේ නැ එ නිසා හැමොම හිර වෙලා..... එකයි ඇත්ත...😂

  • @arunamanjula9687
    @arunamanjula9687 ปีที่แล้ว +13

    මුන් දෙන්නා ජීවිතාන්තය දක්වා සිරගෙට යවන්න ඕන

  • @chamindaniroshan5019
    @chamindaniroshan5019 ปีที่แล้ว +6

    මම mtfe කරන්නෙ.. ඒත් on max ආයතනය සුපිරි... මොකද මම පෞද්ගලිකව දන්න ගොඩාක් අය මේකෙන් කාලා බීලා සතුටින් හිටියා.. එයාලා අසරන කරන්න එපා පවු.. මේ ආයතනය පවතින්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි 🙏

    • @user-qi7nb9wt8i
      @user-qi7nb9wt8i ปีที่แล้ว +1

      ඊලගට ඔයාලට ටිකට් එක ඇදෙයි බාගෙට ඇදිලා තියෙන්නේ බලාන ඉන්න ඕකත් ඔය වගේ තමා

    • @traveltectours6561
      @traveltectours6561 ปีที่แล้ว

      MTFE Canada company එකක් ලු නේද..පුලුවන්නං පෙන්නපං එක කැනඩා සුද්දෙක් MTFE ගැන කරපු වීඩියෝ එකක් මුන් ඔක්කොම පල් හොරු...🧐🤨

    • @SPACE_GAMING_SH4NU
      @SPACE_GAMING_SH4NU ปีที่แล้ว

      Ilagata MTFE eka gana baluwa nm hari @chamuditha 😅

  • @Dairy_of-Avi
    @Dairy_of-Avi ปีที่แล้ว +19

    රජය හැම පැත්තෙන්ම අපිට කෙලවද්දි අපෙ හින නැතිකරලා දාද්දි අපෙ ජිවිතේ මේ රටේ ඉදන්ම ගොඩයන්න කියලා දුන්නෙ onmax එක එකනිසා අද පොලොවේ පය ගහලා ජිවත් වෙන්නෙ onmax එකට පින් සිද්දවෙන්න ❤

    • @sachiniumesha9095
      @sachiniumesha9095 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @ThushRr
      @ThushRr ปีที่แล้ว

      Iya nuugath gode wesige putha 😂

  • @pasanwaidyatillake5758
    @pasanwaidyatillake5758 ปีที่แล้ว +10

    වතුර ටිකක් එහෙම බීලා, හෙමින් කතාබහ කරන්න පුළුවන් ද? ඒක අපිට ලොකු සහනයක් මේකෙ විස්තරය හරියට තේරුම් ගන්න...

    • @GimVig
      @GimVig ปีที่แล้ว

      මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂

  • @ceylontoday2024
    @ceylontoday2024 ปีที่แล้ว +7

    මුන් දෙන්නත් පිස්සෝ....
    ඔහේ කෑ ගහනවා හරක් වගේ. .

    • @traveltectours6561
      @traveltectours6561 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම..මොන පල් බොරුද මේවා ..? OnmaxDT විදේශ Company එකක් නං පුලුවන්නං පෙන්නන්න එක සුද්දෙක් කරපු වීඩීයෝ එකක්.. මුන් ඔක්කොම පල් හොරු..කාලය කන්නේ නැතුව ලංකාවේ සෞඛ්‍ය ගැටලු ගැන කතාකරන වෛද්‍යවරුන්ව ගෙන්වන්න..Please 🙏

    • @SPACE_GAMING_SH4NU
      @SPACE_GAMING_SH4NU ปีที่แล้ว

      😂siraaa bn

  • @naturevlog5630
    @naturevlog5630 ปีที่แล้ว +7

    අම්මො පිරමිඩ කාරයෝ ගොඩ 🤣 අඩුමොලේ උන් ටික අහුවෙලා අම්මටසිරි වෙන්න

  • @bnsampathmaddumage6579
    @bnsampathmaddumage6579 ปีที่แล้ว +2

    Binance එකේ crypto trade කරපු කෙනෙක් මේ දෙන්නගෙන් ප්‍රශ්න ඇහුවනම් sorry තමා..😬😬

  • @SachinHimaranga-nq6dc
    @SachinHimaranga-nq6dc ปีที่แล้ว +16

    වාසනා එකේ කේක් කෑල්ලෙ හැඩෙත් පීරමීඩාකාර දැන් ඒකත් රැපියල් 180යි😒

  • @dwrs852
    @dwrs852 ปีที่แล้ว +24

    දඩුවම් මුදලාලි දැඩි දඩුවම් සක්විති බෙස්ට්ලයිප් ඔන්මැක්ස්ඩීටී දිගටම අහුවෙනව කියන්නෙ මුන් මිනිස්සු වෙන්න බෑ😂😂😂

  • @EarthCircuits
    @EarthCircuits ปีที่แล้ว +2

    ඇත්තටම චමුදිත අද ලංකාවේ නිහඬව professionally trade කරල ලංකාවට ශුද්ධ ලාබ ගේන පිරිසක් ඉන්නව. මේ වගේ කාලකන්ණි එහෙන් මෙහෙන් trading ගැන කෑලි අහුලගෙන මුල්‍ය වංචා කරල මිනිසුන්ව අමාරුවෙ දාන එකෙන් ලංකාවෙ ඉන්න professional tradersලටයි පාඩුව වෙන්නෙ. ONMAXDT සහ අනෙකුත් pyramids අනිවාර්යෙන් තහනම් කල යුතුමයි.

  • @tpsattalitenetwork7679
    @tpsattalitenetwork7679 ปีที่แล้ว +10

    ඊජිප්තුවෙවත් මේ තරම් පිරමීඩ කාරයෝ නැ..අනේ මන්දා මේ වගේ මිනිස්සු

    • @HarshaOnline
      @HarshaOnline ปีที่แล้ว

      Sirawata 😂 gon haththak lankawe inne

  • @tangadil5074
    @tangadil5074 ปีที่แล้ว +26

    අවන්කවම අපට ජීවිතේ ලේසි උනේ ඔන්මැක්ස් ඩීටී කම්පැනි1ට ජොයින් උනාට පස්සෙ......කාටවත් බරක් නොවී පොඩි උන්ටත් උගන්න ගත්තා හිතේ හැටියට වියදම් කරලා.කාලකන්නි බදු ගහද්දි,වෙලෙන්දෝ හිතුනු හිතුනු වෙලාවට බඩු වල මිල ගනන් වෙනස් කරද්දි,ව්‍යාපාරිකයො හිතේ හැටියට ගසා කද්දි අපි ජීවත් උනා කාටවත් බරක් නොවී.හිගා නොකා හිත සතුටු වෙන විදියට කාලා බීලා ජීවත් උනා.ඔන්මැක්ස් 1ට පින් සිද්ද වෙන්න.චමුදිත තමුන්ට කැක්කුමයි නම් රට ගැන රටේ අහිංසක මිනිස්සු ගැන මුල් පුටු වල ඉන්න හොරු ගෙන්නවලා ඔලු හදන්න.මිනිස්සුන්ට ජීවත් වෙන්න උදවු කරපු රටට බරක් නැතුව ජීවත් වෙන්න පුරුදු කරපු ඔන්මැක්ස් ආයතනය වහන්න කඩා කප්පල් කරන්න වචනෙකින් වත් උදවු කරන්නෙපා.මොකද මේ මිනිස්සුන් ඉල්ලන හෙන වලින් තමුන්ටත් බේරෙන්න බැරි වෙයි.පරිස්සමෙන්......ගොඩක් දුර හිතලා මෙහෙම කියන්නෙ..... ඔන්මැක්ස් ඩීටී අපේ ආයතනය ඇතුලු සියලුම ආයෝජකයන්ට ජයෙන් ජයම වේවා......!!!

  • @kavindutheekshana4214
    @kavindutheekshana4214 ปีที่แล้ว +2

    කොල පාට එක්කෙනාට කියන්න ෆ්හෙන්නකො චමුදිත😢ෞඋ අමු ගවය ඈ

  • @everythingwillbeok363
    @everythingwillbeok363 ปีที่แล้ว +5

    "අන්න අපි වීඩියෝ එකක් දැම්මා, ඔයාලත් කමෙන්ට් එකක් දාන්න" කියල ගෘප් වලට දාපු මැසේජ් වලින් ආව එවුන් දාපු කමෙන්ට්ස් තියෙන්නෙ මේකෙ යට..,
    .මේවට අහුවෙන්න එපා.

    • @jehan707
      @jehan707 ปีที่แล้ว +2

      ඇත්ත

  • @littlestuff2778
    @littlestuff2778 ปีที่แล้ว +12

    පිරමීඩ කාරයො කියලා කතාවෙන් පේනවා....
    වැල් බයිලා ඕනේ නෑ.
    ඕක invest නම්, trading නම් මොකටද මිනිස්සු බඳවා ගන්නේ? තමාගේ තියෙන දෙයක් invest කරගෙන පාඩුවේ ඉඳපල්ලකෝ 😅😅😅😅

    • @HashiniDinushika-fx8pt
      @HashiniDinushika-fx8pt ปีที่แล้ว +1

      Me kathawe athal ganne nathuwa mokdd kiyanne kiyla therum ganna 😅

    • @littlestuff2778
      @littlestuff2778 ปีที่แล้ว +2

      @@HashiniDinushika-fx8pt මොකක්ද කියන්නේ කියලා හොඳට තේරෙනවා...
      Trading/mining ගැන ලෝක ප්‍රසිද්ධ විද්වතුන් ගේ අදහස් කොච්චර ඔයා බලල තියෙනවාද? ලෝකෙම දක්ෂම අයත් තාම market share එකෙන් 50% වත් achieve කරලා නැත්තම් ඔයා කොහොමද එහෙම risk 1ක් හොඳයි කියන්නේ?
      ඔයාට හොඳ නම් ඔයා කරන්න.
      තව කෙනෙකුගේ සල්ලි දාගන්න නැතුව

    • @SPACE_GAMING_SH4NU
      @SPACE_GAMING_SH4NU ปีที่แล้ว +1

      ​@@HashiniDinushika-fx8ptubala therumganna gihin ne okunta ahuwela dn ke..lawila inne😂

  • @fightergang004
    @fightergang004 ปีที่แล้ว +14

    මම නම් හිතන්නෙ විකී ,මලින්ද අයියයි ගෙන්නල මුන් දෙන්නවත් ගෙන්නල මූනෙන් මූන බලාගෙන අහන්න ඕන මේ කියන දේවල් ඇත්තද කියල👌

    • @Rasanjana629
      @Rasanjana629 ปีที่แล้ว +2

      Sira kathawa 👏👏

  • @rohanranathunga6360
    @rohanranathunga6360 ปีที่แล้ว +39

    මේක කරපු පිට රට අයත් දන්නවා ලන්කාවෙ අයත් දන්නවා මේකෙන් තමන්ට වෙන වාසිය ගැන...අන්තිම ටික තමෛ හොඳම ටික.."😊ආන්ඩුවට කලින් මිනිස්සු හරි system එකකට ඉස්සර උනා.එකතු උනා.'"

    • @piyushabandara
      @piyushabandara ปีที่แล้ว

      තොපි වගේ ගොන් මෝඩයෝ 😂😂

    • @niroshasanjeewanikumaritennako
      @niroshasanjeewanikumaritennako ปีที่แล้ว

      මේක කරපු එක විදේශිකයෙක් පෙන්නන්නකෝ ඉස්සෙල්ලා , අඩුම තරමේ official website එකවත් genuine නැහැනේ මෙයාලගේ

    • @dhanukanuhas624
      @dhanukanuhas624 ปีที่แล้ว

      මේක කරපු විදේශිකයෙක් නැ
      උබ දන්න් ප## නැ බන්😂

  • @weloveearth6803
    @weloveearth6803 ปีที่แล้ว +38

    Pyramid ආගමක් ලෙස අදහන doubleලක් 😂

    • @sakunisaumya363
      @sakunisaumya363 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත කතාව..🤣

    • @AshanMuditha-vb5bw
      @AshanMuditha-vb5bw ปีที่แล้ว +2

      මෙයාලා කියන විදිහට මේක පිරමීඩ් නෙමේ

    • @Dexter_Stryke
      @Dexter_Stryke ปีที่แล้ว +1

      චමුදිතට binace උගන්නන්න වෙයි වගේ 😒

    • @GimVig
      @GimVig ปีที่แล้ว +2

      මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂

    • @GimVig
      @GimVig ปีที่แล้ว +1

      නිකං කාල ඉන්න තියෙනවනම් කුඩු බිස්නස් හරි කරයි මුන්.

  • @tharindudilshan8340
    @tharindudilshan8340 ปีที่แล้ว +4

    ක්මෙන්ට් දැක්කම පුකෙන් හිනා යනවා 😂😂

    • @dhanukanuhas624
      @dhanukanuhas624 ปีที่แล้ว

      මන් මෙ හොද කමෙන්ට් බල බල රිප්ලයි කර කර යනව😂

  • @totalbusinesssolutionslank8138
    @totalbusinesssolutionslank8138 ปีที่แล้ว +4

    නීති ගැන කතා කලොත් චමුදිත ඔයාටම තේරෙනවනෙ ගොඩක් දේවල් , මේරටේ නීති ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද, නීති හැදෙන්න් කොහොමද කියල. නීතියෙන් හරි මොකෙන් හරි මානුශීය දෙයක් කරනවනම් ඒක රැකෙන්න ඕනි. මට විශ්වාසයි ඇත්තම දේ හරිම දේ දැන ගත්තාම මේ සම්පත් සඳරුවන්, ගයාශාන් මේ අයගෙ ආකල්ප තේරුම් ගත්තොත් ඔබ තුමා ගැන එදා ඉඳල දන්න කෙනෙක් විදියට මම විශ්වාස කරනව මේ ඉන්න ලක්ශ හතරටම වඩා ඔන්මැක්ස් එකට සම්බන්ද නොවී හරි කිසිදු ප්‍රතිලාභයක් නැතිව හරි, ඔබ තුමා මේරටට ඔන්මැක්ස් ගැන කියාවි. මම හදවතින්ම විශ්වාස කරනව ඒක. මන් දන්නව ඒක එහෙම විය යුතුයි. එහෙම නොවෙනවනම් එදා ඉඳල මන් දැකපු, ආස කරපු චමුදිත කියන කෙනා නිකම් තමන්ගෙ පුද්ගලික ප්‍රසිද්දිය හරි බ්‍රෑන්ඩ් එකකරි වෙනුවෙන් රඟපාන තවත් නලුවෙක් මිස අපේ හදවතට දැනුන රට ගැන හිතල කෑ ගහන නියම මනුශ්‍යයෙක් වෙන්න බෑ.
    ආයෙමත් මේ වචන වලට වග කියනව.
    මේ රට යටත් කරගෙන හූරගෙන කාපු , විනාශ කරපු ඒ ඉතිහාසෙත් හරි දේ වෙනුවෙන් පෙනී හිටියේ සුලු පිරිසක් විතරයි.. එයාල වාසිය බැලුවෙ නෑ. තමන්ගෙ ජීවිතේ ගැනවත් හිතුවෙ නැ . අදටත් ගරු කරන්නෙ ඒකයි ඒ උත්තමයන්ට. චමුදිත මහත්තයො අපි කරන්න ඕනි බහුතරය හිතන දේද, නැත්නම් තමන්ගෙ දැනුමට බුද්දියට අනුව නිවැරදිම දේද. ඔබ තුමාට මෙහෙම ලියන්නෙ හේතුවක් නිසා. ඔබ තුමාගෙ කටින් පිට කරන හැම වචනෙකින්ම ජීවිත ලක්ශ ගානකට හොඳ හෝ නරක බලපෑමක් වෙනවාමයි.. ඒ නිසා ඒහැම වචනයකින්ම යහපතක් උනොත් ඒක කොච්චර සුන්දරද. ඒ වගේම නොදැනුවත් කමින් හරි වැරදි දෙයක් පිට උනොත් ඒකෙන් වෙන බලපෑම සුලුපටු නෑ. ඒ පාඩුව USDT වලින්වත් LKR වලින්වත් ගනනය කරල වාර්තා කරන්න බැරි වේවි.. ඒත් මේ කරන හැම දේම දැන කලත් නොදැන කලත් ඒකෙ ප්‍රතිපල නම් ආපිට එනවාමයි. ඒ සොබා දහමෙ හැටි. ඒ නිසා වචන සම්බන්දව මම නම් පුද්ගලිකව දැන් ගොඩක් පරෙස්සම්. ඒ නිසයි මේ කියපු හැමදේටම වගකියනව කියල නිතරම කියන්නෙ.

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 ปีที่แล้ว +33

    අපේ ලංකාවේ උන් හරිම කැමතියි නිකං ඉදල සල්ලි හම්බකරන්න . මහන්සි වෙලා රස්සාවක් කරල හම්බ කරන්න කැමති නෑ ඉතින් මේවගෙ පිරමිඩ් වලින් හරි සල්ලි ලැබෙනවනෙ ඒකනෙ ම්ෆ සද්දේ

    • @pradeepilluppella
      @pradeepilluppella ปีที่แล้ว

      ඔව් සහතික ඇත්ත .මේව මේතරමට ලංකාව තුල ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙ අය කැමති නිකම් ඉඳල සල්ලි හම්බවෙන ක්‍රම වලට.මිනිස්සු අමාරුවෙ වැටෙන්නෙ අතපය හොලවල වැඩක් කරල උපයන්න තියන කම්මැලිකම නිසා

    • @iroshiiro4599
      @iroshiiro4599 ปีที่แล้ว +2

      නිකක් කනව නෙමෙයි නෙ තමන්ගෙ සල්ලි deposit කරල නෙ යම් ආදායමක් ගන්නෙ ගොඩක් රටවල් වල උනත් මේ වගේ ක්‍රම ඕන තරම් තියෙනවා මහ බැංකුව වෙන යතාර්ථයකින් තහනම් කලා වෙන්න පුලුවන්

    • @k.j.sl.8823
      @k.j.sl.8823 ปีที่แล้ว +2

      Loke hard work /smart work kiyala dekak thiye.lankawe harak hithanne amudayak gahagena udella Aran polawath ekka ottu wena eka witharai....tikak Hari mentaly diyunu weyalla..

    • @GimVig
      @GimVig ปีที่แล้ว

      😂😂😂මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂

  • @sajithfernando3265
    @sajithfernando3265 ปีที่แล้ว +1

    චමුදිත ඔය මෙයාල දෙන්න එක්ක කතා කරාට එයාල දෙන්න experts ලා. ඔයාගේ talent එක විවේචනය කරනව නෙවේ. ඔයාට තිබ්බේ expert කෙනෙක් එක්ක මේක handle කරන්න තිබ්බේ. Forex trading, crypto +++ කියන්නේ වෙනම trade එකක්.
    එක දෙයක් කියන්නන්.... Invest කරන්නේ අපේ සල්ලි එයලා. Profit එකෙන් % එකක් ගෙවන්නේ. මේ කේ හම්බ කරන්නේ pyramid එකේ උඩම ඉන්න අය. ඒ වගේම highest return market in the world. ඒ වගේම තමා වැටෙන්න තියන chance high risk.
    මේක හරියට කරන්න පුළුවං. හැබැයි locally උඩම ඉන්න අය genuine නන් case. ලොකු subject එකක් msg කරල කියන්න අමාරු යි.
    කල්පනවෙන්. දන්න තරමට india ත් band කරා.
    Watch out

  • @swkh8725
    @swkh8725 ปีที่แล้ว +6

    මුන් දෙන්නා අම්බ කපටියෝ. චමුදිත ඔයා trading ගැන ටිකක් ෆලෝ කරලා ප්‍රශ්න කරන්න. යකෝ රුපියල් දෙන්නෙ නැතුව USDT දෙන්නෙ පොලිස්සියෙන්ද? ඩොලර් ලංකාවේ තියාගෙන, USDT වොලට් එකට දාන්න binance එකට පිස්සුද ?

    • @jalaldeenazmi8055
      @jalaldeenazmi8055 ปีที่แล้ว

      You're genius munge kalabala gathiyeng
      Penewa mung minissunwa niyameta gonaata andawanawa

  • @Inside25
    @Inside25 ปีที่แล้ว +5

    මහා බැංකුවේ නුගත්තු දාන්නේ නෑ, ඔන්ලයින් ඒවා block කරන්න TRC එකට දෙන්න ඕන කියලා..

  • @sanjeewamanokumara1922
    @sanjeewamanokumara1922 ปีที่แล้ว +2

    හොඳ වෙලාවට මම Best life හොරුන්ට මාට්ටු උනේ නැත්තෙ

    • @Imasha561
      @Imasha561 ปีที่แล้ว

      Oya best life ගැන මොකද හිතන්නෙ කියල කියන්න පුලුවන්ද?අපේ කෙනෙකුතු best life එකත් එක්ක එකතු වෙලා ඉන්නව කිව්ව.මටත් ඒක එච්චර trust karanna baha

  • @user-rh9bv2ge5h
    @user-rh9bv2ge5h ปีที่แล้ว +5

    Chamuditha mahaththayata jaya veva 🎉💪
    Api jivithe satutin Gatha kale onmax ayathanaya nisa
    Onmax ayathanayata jaya veva 🙏🎉

  • @gayanihimasha371
    @gayanihimasha371 ปีที่แล้ว +28

    Onmax dt කියන්නෙ ආයෝජනය කරන්න හොඳ ම ආයතනයක්. හරි අපූරුවට මිනිස්සු මේකෙන් කාල බීලා හිටියා . මේ විදියට මේකට ප්‍රශ්න ඇති කරන්නෙ ඊරිසියාකාරයො. මිනිස්සු කාල බීලා ඉන්නවට කැමති නැති අය. අනේ කරුනා කරල මේ ආයතනයට පාඩුවෙ වැඩ කරගන්න දෙන්න . Onmax dt කාටවත් වංචා කරේ නෑ. මහ බැංකුව වගේ මිනිස්සුන්ගෙ සල්ලි හොරා කෑවෙත් නෑ. මිනිස්සුන්ට කන්න අදින්න දුන්න මේකෙන් .. අර හිර කරන් ඉන්න සල්ලි ටික ආපහු ආයතනය ට දෙන්න .එයාල මිනිස්සුන්ට සාදාරනයක් කරයි. ඔයාලා බය වෙන්න එපා 😅

    • @shiranrajapaksha2498
      @shiranrajapaksha2498 ปีที่แล้ว

      අනේ මන්ද මෙ රට මෙහෙමවත් තියෙන එක ගැන සතුටුයි..ඔහෙල වගේ රට හරක් ඉන්නකල්..🐃😂🙏

    • @kuruppuarachchi
      @kuruppuarachchi 6 หลายเดือนก่อน

      මචං මට පුලුවන්ද ආයෝජනය කරන්න 😊

  • @MalisaThulnith
    @MalisaThulnith ปีที่แล้ว +1

    මුන් නිසා යකෝ Binance එකටත් කෙල වෙනවා

  • @user-qi7nb9wt8i
    @user-qi7nb9wt8i ปีที่แล้ว +6

    අනේ පව් මුන් දෙන්න කියන්නේ මොනාද කියලා මුන්වත් දන් නෑ....මහ හොරු හැංගිලා පොඩි හොරු පච වෙනවා....

  • @naminuhashintha1212
    @naminuhashintha1212 ปีที่แล้ว +9

    උඩ ඉන්න උන් ලස්සනට කාලා ඇඳලා හිටියා මේක නිසා.. ඒක ඇත්ත. යට උන්ට හුලන්.. ලංකාවේ ලොක්කොන්ගෙ රුපියල් එකව්න්ට් තහනම් කරාම. ක්‍රිප්ටො වලට බලපාන්නේ නෑනේ.. binance account වලට withdraw දෙන්න පුලුවන් නේ.. මුන්ගෙ බයිලා.. අද අලුතෙන් කෙනෙක්ට කෝටියක් උනත් දාන්න පුලුවන් හැබැයි දාස් ගානක මිනිස්සුන්ගෙ withdraw දෙන්නෙ නෑ... මුන් මේ රැක ගමු රැක ගමු කියන්නේ.. තව අලුත් උන් ඇඩ් කරපන් කියලා.. නැත්නම් වෙන රෙද්දද කතා කරන්නෙ.. මුන්ගෙ බයිලා තාමත්..🤮🤮

  • @dpriyapriya6877
    @dpriyapriya6877 ปีที่แล้ว +12

    අළුතෙන් කට්ටිය එල්ලෙන්නේ නැති නිසා දැන් මුං හිර වෙලා.....කටවල් වල සද්දේ විතරයි..

  • @thanujadarshani8616
    @thanujadarshani8616 ปีที่แล้ว +4

    Great work mr.Chamuditha.ahinsaka minissunge salli berala denna.

  • @pubuduneranjan957
    @pubuduneranjan957 ปีที่แล้ว +53

    30:30 😂අලුතෙන් එකතු උන මිනිස්සු න්ගෙ ක්‍රියාවලිය නැවැතිලාලු😂ඒකට තමා මහත්තයෝ පිරමීඩ් කියන්නෙ පිරමීඩ් එකට කෙලවෙන වෙලාවෙ යටම ඉන්න එකා ඉවරයි 😂

  • @Zenuwa9
    @Zenuwa9 ปีที่แล้ว +5

    හරක් ඉන්න රටක ඉපදුන එක අපරාදෙ😊

  • @NeuraStellar
    @NeuraStellar ปีที่แล้ว +8

    මේ තට්ටයයි අනිකයි මෝඩයෙක් කියල පෙන්වා මුන් කතා කරන වචන වලින්ම - Network company? Network! network! WTF oi!

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +1

    අපේ උන් හෙන ගොන් ස්කෑම් වලට අහුවෙනවා

  • @M.S.Fernando
    @M.S.Fernando ปีที่แล้ว +17

    පට්ට හොරු මගේ ලක්ෂ 35 නැති උනා 😢

    • @janidu_wanigasekara
      @janidu_wanigasekara ปีที่แล้ว

      🥺

    • @srilanka8160
      @srilanka8160 ปีที่แล้ว +1

      මම නම් කියන්නෙ හොදම වැඩේ 😂උබලා වගේ උං රැවටෙන නිසා තමයි-ගෙදර හිටපු රනිල් ජනදිපති උනේ😂😂

  • @guniyangodageprageethchana9058
    @guniyangodageprageethchana9058 ปีที่แล้ว +1

    මුන් කියන්නේ බොරු, crypto Currency කිය කියා Bainance එක ගැන කියනවා Bainance එකට withdrawal එන්නේ නෑ අනික web site එකක USDT තියන්න බෑ wallet එකේ තියන්න බෑ, අනික අපිට සල්ලි ගන්න වෙන්නේ අලුතින් කෙනෙක් බදවගෙන විතරමයි මුන් බොරු කියන්නේ, onmaxdt wallet එකේ තියෙන USDT Trc20 හරහා විනාඩි 05 ක් වගෙ Bainance account එකට එනවනමි ප්‍රස්නයක් නෑ. ඒත් මාසයක් ගියත් Bainance එකට එන්නේ නෑ. ඕක තමා ඇත්ත.

  • @akilaperera1209
    @akilaperera1209 ปีที่แล้ว +6

    මුං දෙන්න මරු මල ගේක නිදි මරන්න😂😂😂😂

    • @traveltectours6561
      @traveltectours6561 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම. මොන පල් බොරුද චමුදිත මේවා ..? OnmaxDT Australian විදේශ Company එකක් නං පුලුවන්නං පෙන්නන්න කියන්න එක සුද්දෙක් කරපු වීඩීයෝ එකක්.. මුන් ඔක්කොම පල් හොරු..කාලය කන්නේ නැතුව ලංකාවේ සෞඛ්‍ය ගැටලු ගැන කතාකරන වෛද්‍යවරුන්ව ගෙන්වන්න..Please 🙏

  • @shanithsampath4193
    @shanithsampath4193 ปีที่แล้ว +48

    මේකෙන් ජීවිතේ දිනපු උන් කියන්නේ යට ඉන්න උන්ගේ සල්ලි ගත්ත උන්😂 යටින් අලුතින් උන් එකතු වෙන් නැති උන ගමන් මුන්ට දෙන්න සල්ලි නැති උනා😂😂 අනේ ඉතිං ආර්තිකේ😂

  • @chemarun9941
    @chemarun9941 ปีที่แล้ว

    It's 100% correct Decision made by Sri Lanka central bank. OnMaxdt should prohibited!

  • @user-eu5vg4gz6f
    @user-eu5vg4gz6f ปีที่แล้ว +14

    මුන් මේකෙන් හොද ගානක් හොයලා තියෙන්නෙ!
    දාපු ගානවත් නොලැබුන මිනිස්සු මුන්ගේ ගෙවල් වලට යන්න.
    මුන් වගේ කාලකන්නි හෙට ආයෙත් අලුත් scam එකක් ගේනව!

    • @tharindumadushan3855
      @tharindumadushan3855 ปีที่แล้ว +4

      Sira mun tamath adinwa

    • @traveltectours6561
      @traveltectours6561 ปีที่แล้ว +6

      මොන පල් බොරුද මේවා ..? OnmaxDT විදේශ Company එකක් නං පුලුවන්නං පෙන්නන්න එක සුද්දෙක් කරපු වීඩීයෝ එකක්.. මුන් ඔක්කොම පල් හොරු..කාලය කනවා විතරයි

    • @user-eu5vg4gz6f
      @user-eu5vg4gz6f ปีที่แล้ว +4

      @@traveltectours6561 වැඩක් නෑ කියලා..
      මුන් දෙන්නව හොයාගෙන දාපු සල්ලිවත් ලැබුණ නැති මිනිස්සු සේරම යන්න ඕනේ..
      සල්ලි තාම ගෙවනවා කියලා මුන් දාන සද්දෙ කොහොමද?
      මුන් නිකං මිනිස්සු නෙමේ පාරාවෝ!
      මුන්ව පිටුවහල් කරන්න ඕනෙ ඊජීප්තුවට!
      මුන්ගේ මේ බයිලා අහලා තමා අහිංසක කුබුරැ කරන එවුනුයි ක්‍රිප්ටෝ ගැන මුකුත් නොදන්න එවුනුයි මේ ලණුව කාලා සල්ලි දැම්මේ!
      අනිවාර්යයෙන් මුන් දෙන්නාගෙන් සල්ලි නොලැබුණ මිනිස්සු ගන්න

    • @chathurathiyunuwan1660
      @chathurathiyunuwan1660 ปีที่แล้ว +3

      පල් හොරැ දෙන්නෙක් මුන්. අපි එකගවෙන්න ඔනි රජයෙ නීති වලට. මුන් යන්නෙ කොහෙද මල්ලෙ පොල්

    • @radikasampathi926
      @radikasampathi926 ปีที่แล้ว +1

      අනේ රජයේ නීති හරියට තියනවානම් රටට මෙහෙම වෙයිද?

  • @southernenterprisespvtlimi9204
    @southernenterprisespvtlimi9204 ปีที่แล้ว +8

    ජයවේවා සුභ වේවා Onmaxdt පට්ට ඉවසිමෙන් ඉන්නේ බලාගෙන නෙත් FM බැලුම්ගල තොපිට හෙන හතම ගහනවා

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +2

    මේ හොරු අල්ලලා මරන්න ඕන. මේ වගේ උන් මීඩියා වලට ගේන්න එපා

  • @kapilaaccess6371
    @kapilaaccess6371 ปีที่แล้ว +34

    මුන් දෙන්නට හරියට කරුනු ඉදිරිපත් කරගන්න දන්නෙ නෑ. එකෙක් එකක් කියනවා අනෙකා එකක් කියනවා. මේක පිරමිඩ් එකක් කියන එක ඔනෙම කෙනෙක්ට තේරෙනවා.

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +10

    මේව ඔක්කොම හොර වැඩ බන් 😂😂😂

  • @ROADRUNNER-vl9mu
    @ROADRUNNER-vl9mu ปีที่แล้ว +1

    Onemax dt කියලා ඔස්ට්‍රේලියානු වල තියෙන company eka hoyana mama

  • @bandulamendis4771
    @bandulamendis4771 ปีที่แล้ว +6

    මේ දෙන්න ආයෝජකයන් විතරක් නොවේ .එම විදේශ ආයතනයෙ මෙහෙයුම් කරැවො(නියෝජිතයො).
    තථා අහගෙන හිටිය නම් තේරෙනව.
    ලංකාවෙ මිනිසුන් ගේ රැපියල් ලංකාව ඇතුලෙ තියෙන ඩොලර් වලට හරවල විදේශ ආයතනයට යවන එක මේ අය කරන්නෙ.
    රටේ ඩොලර් හිඟයට එක හේතුවක් මේක .
    Onmaxdt තවම කක්‍රියාත්මකයි කියල මේ අය කිව්වට,තහනම් කල නිසා මේ අය ආමාරැවෙන් ඇදගෙන යනව ඇති.
    කොහොමත් සම්බන්ධ වෙලා තියෙන ලක්ෂ 4 න් අන්තිමට සම්බන්ධ වුන අයට දෙවි පිහිටයි ..

    • @premodsuraweera4623
      @premodsuraweera4623 ปีที่แล้ว +1

      මේකේ ඉන්න මෝඩයින්ට ඕක තෙරේන්නෑනෙ

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 ปีที่แล้ว +8

    ඇයිබං මේ පිරමිඩ ගේම්වල අයිතිකාරයෝ ඉදිරිපත් වෙයල්ලකො. ආයෝජනය කරපු උන් ඇයි මේවට ගේන්නෙ

    • @GimVig
      @GimVig ปีที่แล้ว

      මුන් දෙන්නව වරෙන් තු , නැතුව අත්ත ඩන්ගුව ට ගන්න මුළුවන්. Onmaxdt ප්‍රවර්ධනය කිරීමේ වරද ට 😂😂😂

  • @gsb3197
    @gsb3197 ปีที่แล้ว +1

    මේ කාලකන්නි නිකන් ඉදල සල්ලි හම්බ කරන්න හදන උන්.යකෝ මහන්සි වෙලා දාහදිය හෙලලා වැඩකරපන් රටට ණය නැති වෙන්න

  • @chathuraprabashwara7475
    @chathuraprabashwara7475 ปีที่แล้ว +5

    අද මම වීල් එකෙ යද්දි විල් එකේ පොර කියපු කතාවක් මේක... පොරගේ වයිෆ් රටලු. වයිෆ් අවුරුදු ගානක් හම්බ කරලා එවපු සල්ලි පොර onmaxdt එකට දාල කෙලවගෙන.. පොරගේ වයිෆ් දැන් කතා කරන්නෙත් නැල්ලු. පොර කියනවා වීල් පදින්න ඔනේ කෙනෙක් නෙමේ මල්ලි මම. මට වෑන් එකකුත් තිබ්බා කියලා . අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරාකාපු මුන්ට නම් හෙන ගහනවා..

    • @Sanjananethu
      @Sanjananethu ปีที่แล้ว +1

      ඒ onmax dt australia නෙවෙයි bro. ඒ onmax dt local 👍.

    • @kuwenisfather6436
      @kuwenisfather6436 ปีที่แล้ว +2

      ඔය වගේ හරක් තමා මේවට අහුවෙන්නෙ😅😅

  • @Kuppiyalk-eo1nd
    @Kuppiyalk-eo1nd ปีที่แล้ว +29

    ජීවිතේ හැරවුම් ලක්ෂය Onmax DT.

    • @usk147
      @usk147 ปีที่แล้ว

      😂

    • @SPACE_GAMING_SH4NU
      @SPACE_GAMING_SH4NU ปีที่แล้ว

      Aniwa aniwa😂harawala aye hitapu thanatama watunama therej.salli tikak athe gawunama ragapu ragilla.

  • @travelwithsandaruwan1241
    @travelwithsandaruwan1241 ปีที่แล้ว +1

    Jaya wewa On max

  • @mohannathcareem1883
    @mohannathcareem1883 ปีที่แล้ว +6

    On max DT jaya wewa

  • @lovejustin98JDB
    @lovejustin98JDB ปีที่แล้ว +12

    බෙස්ට් ලයිෆ් පිරමීඩ ජාවාරමේ හිටපු එකත් මේතන අය්යෝ පව් අහිංසක මිනිසුන්ගේ සල්ලි

    • @saliyabopitiya6066
      @saliyabopitiya6066 ปีที่แล้ว

      මහ බැංකුවෙන් එකවුන්ට් සස්පෙන්ඩ් කරනකම් කිසිම ප්‍රශ්නයක් නැතුව ප්‍රොෆිට් ආවා බන්.ඔයා ඉන්වෙස්ට් කරලා තියනවද මේකෙ ?

  • @isurumadushan6026
    @isurumadushan6026 ปีที่แล้ว +1

    මාත් trading කරන එක්කෙනෙක් තමා ඒත් මෙයාලා එක දෙයක් හන්ගනව කොච්චර චමුදිත ඒ ප්‍රශ්නෙ ඇහුවත් මෙයාලා කියන්නෑ ලන්කාවේ සල්ලී දීලා usdt ගනේ කාගෙන්ද කියලා මේක බොරුවක් තමා

  • @nilantharajapaksha457
    @nilantharajapaksha457 ปีที่แล้ว +9

    Jayawewa OnmaxDT...
    සැමට යහපතක්ම වේවා... 🤩❤️

    • @kuruppuarachchi
      @kuruppuarachchi 6 หลายเดือนก่อน

      සල්ලි හම්බුනාද බං 😂

  • @priyanthaudukala241
    @priyanthaudukala241 ปีที่แล้ว +23

    ලස්සනට අපි හොදට කාල බීල ලමයි එක්ක සතුටින් හිටියා මොකක්ද මෙි කරපු දේ රජය මැදිහත් වෙලා හෝ ඇත්ත නැත්ත හොයල ඉක්මනින් සකුිය කරල දෙන්න

  • @sanathrangalla3552
    @sanathrangalla3552 ปีที่แล้ว +17

    අසාධාරණය උන ම්නිසුන්ට සාධාරණයක් කල යුතුයි.

    • @මොහොමඩ්.මරාවි
      @මොහොමඩ්.මරාවි ปีที่แล้ว +3

      පව් , දැන් කන්න බොන්නවත් නැතුව ඇති 😂😂

    • @Jollyfellowdiaries
      @Jollyfellowdiaries ปีที่แล้ว

      minissu newi hark

    • @playlist3569
      @playlist3569 ปีที่แล้ว

      ඇයි ඒ. ඔවල ආයෝජනය කරන්න එපා කියල තියෙද්දී ලෝබ කමට සල්ලි දාපු අයට ඇයි ආයෙත් සල්ලි ගෙවන්නේ.

    • @sandeepadikkumbura
      @sandeepadikkumbura ปีที่แล้ว +1

      විහින් නහින උන්ට මොන සාධාරනයක් ද

    • @srstofficial7520
      @srstofficial7520 ปีที่แล้ว +1

      මෝඩයොන්ට හොඳ වැඩේ

  • @user-lz2ql7ni7f
    @user-lz2ql7ni7f ปีที่แล้ว +20

    මගේ අයියා ලක්ශ 20 නැතී කරගත්තා අද ජිවත්වෙන්න විදියක් නෑ ඒ මනුස්සයට ඔන්මෙක්ස් කියන හොර ජවාරම නිසා මේ පට්ට හොරූ හිරේ යවන්න ඕන

    • @RRRR-ex1zi
      @RRRR-ex1zi ปีที่แล้ว

      onmax dt Australia Akeda ? ara kiyana privet Limited ekeda ?

    • @dulanvlogs3226
      @dulanvlogs3226 ปีที่แล้ว

      කට්ටිය එකතු wela muta gahapan

    • @dd-ws8ur
      @dd-ws8ur 10 หลายเดือนก่อน

      සල්ලි තිබ්බට මොලේ නැත්තන් ජීවත් වෙන්න බෑ.මොනා කරන්නද?

  • @lasanthakumarasinghe8601
    @lasanthakumarasinghe8601 ปีที่แล้ว +6

    ජය වේවා onmaxdt අපි මේක නවත්තන්නෙ නෑ

  • @sudathwickramasuriya7844
    @sudathwickramasuriya7844 ปีที่แล้ว +1

    සල්ලි තියන උන්‍ට තමයි මේ පුකේ අමාරුව හොදටම තියෙන්නේ .

  • @preenerdly5409
    @preenerdly5409 ปีที่แล้ว +12

    මම onmaxdt කරන්නේ නෑ.
    හැබැයි චමුදිත,
    Program එකක් කරන්න ඉස්සෙල්ලා crypto ගැන පොඩ්ඩක් හොයලා බලලා කරන්න බලන්න.
    හැම එකටම කටින්ම ගහන්න බෑ.
    නිකම් පච වෙන්න එපා.😂😂

    • @gayanbuddikasandaruwan1714
      @gayanbuddikasandaruwan1714 ปีที่แล้ว +1

      මොනවා වුණත් ඇත්තම කතාව
      ප්‍රශ්න අහල උත්තරත් එයාම දෙනවා
      චමුදිත මහත්තයා දැනගන්න ඕන debate method එක සාකච්ඡා වල දී ගැළපෙන්නේ නැහැ කියලා.

  • @mahelasampath4237
    @mahelasampath4237 ปีที่แล้ว +13

    OnMaxDT ජයවේවා ❤❤

  • @sadeeshalk
    @sadeeshalk ปีที่แล้ว +1

    Referrel = Pyramid in Sri Lanka😂👍🏻