දිවි එපා කරවන ONLINE ක්ෂණික ණය ජාවාරමක් ගැන CIA විශේෂ හෙළිදරව්වක් - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    දිවි එපා කරවන ONLINE ක්ෂණික ණය ජාවාරමක් ගැන CIA විශේෂ හෙළිදරව්වක් - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 192

  • @ART-dd8hl
    @ART-dd8hl ปีที่แล้ว +29

    ඔය ජාවාරම් කාරයෝ අමු හෙලුවෙන් මාසයක් විතර ප්‍රදර්ශනයට තියෙන්න ඕන

  • @malithpasindu1275
    @malithpasindu1275 2 หลายเดือนก่อน +4

    දැනටමත් තවම ලන්කවේ වෙනවා නැවත මෙ ගැන හොයා බලා නිතිය ක්‍රියාත්මක කරන්න ලන්කවේ ඉන්නවා මෙවට අහූඋනු මිනිසුන් ඔවුට සදාරනයක් කරන්න ...

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 ปีที่แล้ว +13

    අපේ ගොඩක් මිනිස්සු තාර්කික නෑ ඕනම දේකට ටක්ගාල අහුවෙනව

  • @imal248
    @imal248 ปีที่แล้ว +53

    මේ හොරු ලංකාව මේ දේවල් වලට තෝරගන්නෙ ලංකාවෙ නීති දුර්වල නිසා 😥

    • @songmusicprabash1856
      @songmusicprabash1856 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ඇත්තටම

    • @kumarasilva1395
      @kumarasilva1395 ปีที่แล้ว

      Sakvithi awlak nathiwa inne lankwe law honda hinda ne.. lankwe financial law wadak ma naha.. eka loan ganna ayath danganna oni.. loan gaththa kiyala suicide karaganna oni Naha, courts giyama judge kiwwoth monthly Rs.10 gane Hari gewanna puluwan.. ekai finance loan dena Compnay courts yanna kamthi naththe.. law thiyenen polu karayta help ekata.. 😬😬😬

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg ปีที่แล้ว +32

    මේකටත් අනිවාර්යයෙන්ම දේශපාලනමය සමිබන්දයක් ඇති,අපි යමු ගේමක් දෙමූ

    • @sokarinew
      @sokarinew ปีที่แล้ว

      unge thamaa ban serama..baduth unge naduth ungee... api asaranayaiii.. chandayak eddi thama mnnm inne.....

    • @ferqwe9114
      @ferqwe9114 ปีที่แล้ว

      ow . oya wage ayathanayak moratuwe idan meheyawanawa. u online naya denawa. case mokuth na hebei denata. eka pitipasse inneth e patte deshapaluwek.

  • @ManjulaPathmasri-cp5kg
    @ManjulaPathmasri-cp5kg ปีที่แล้ว +14

    අපි අද හෙටම වටකරමූ,,

  • @madebychandani4016
    @madebychandani4016 ปีที่แล้ว +15

    හොරා බලන්නේම් හොරකම් කරන්න .. අපි කල්පනා කාරි වෙන්න ඕනේ.. පව් අහින්සක මිනිස්සු ...😢😢

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว

      මෙ කාලේ ගොඩක් දෙනා අහුවෙනවා

  • @rasikasampath3817
    @rasikasampath3817 ปีที่แล้ว +11

    පැහැදිළි වම දේශපාලඥයෙක් ඉන්නවා ඉක්මනින් නීතිය රැහනට හසුකලයුතුය.අපි අවදියෙන්. හිරැ ටීවී සොයාගන්න කම් අපේ රටේ පොලිස් බල්ලෝ මොනවද කලේ.හිරැ අපි ඔබ සමගයි!ජයවේවා!

  • @rumeshebell9602
    @rumeshebell9602 ปีที่แล้ว +8

    හොරුන්ට ගිය රටක් මේක....ණය දෙන අයට නෙමෙයි ඕවා නියාමනය නොකරන පාලකයන්ට දඩුවම් කරන්න ඕන...හොරකමට ඉඩ දීල ඔහේ බලන් ඉන්නව ඒව නියාමනය කරන ආයතන...(මට නම් හිතෙන්නෙ ඔය ජාවාරම් වලට ලංකාවෙ ඕව නියාමන කරන ආයතනත් සම්බන්ධ ඇති කොනකින් හරි)

  • @NishaniPriyanka-z9p
    @NishaniPriyanka-z9p ปีที่แล้ว +53

    මහන්සි නොවී සල්ලි හම්බ කරන්න හිතන උන්ට මේවා හොද පාඩම්.....

    • @KumudiniBandara
      @KumudiniBandara ปีที่แล้ว +2

      Ekenma therenawa salli hamba karanna kochchara amaruda kiyala.😢😢

    • @AnkPadmi
      @AnkPadmi ปีที่แล้ว +8

      අමෝ අමෝ දාර්ශනිකයෙක්.. ඇයි උඹ රහත් වෙලාද.. ඔෆිස් එකෙන් බෝනස් එකක් එහෙම දුන්නොත් එපා කියන තරමට😂😂😂

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa ปีที่แล้ว +2

      ඇත්ත

    • @siadalshmary6963
      @siadalshmary6963 ปีที่แล้ว +2

      Eaka aththa

    • @siadalshmary6963
      @siadalshmary6963 ปีที่แล้ว +1

      ​@@AnkPadmiayyi thoth horekdh mea wage jaawaram karana yako anunge gini paththu wenne hemin hemin ea ginnen umbala wage un dhawila winaasa wenne dhannema nathuwa paawu yako thopi ara kakuluwaa wage thmbanna wathura haliyata dhammamam sapa sapa kiwwalu wathura haliye indhaan

  • @ශ්රීලංකා-ඣ1ඛ
    @ශ්රීලංකා-ඣ1ඛ ปีที่แล้ว +7

    ඇයි මුන්ගෙ නමි ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ.මුන්ටග මුදල් විසුද්ධිකරනය යටතේ නඩු පවරිය යුතුයි

  • @NishiCreations1521
    @NishiCreations1521 ปีที่แล้ว +8

    හොරුන්ගෙ මූනවල් වහලා දාලා වැඩක් නෑ හිරු😂

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +6

    පැහැදිලි ....ලංකාවේ නීතිය....niyamaaaaiiiiii....ඒක තමයි ඔය වැනි දේවල් සිද්ධ වෙන්නේ ......සතර වරම් දෙයියනේ අපේ.රටට ආදරය කරන නායකයෙකු බිහි වෙවා

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +1

      හරියට හරි .... පුළුවන් ආරාධනා කරන්න .... බුදුසරණයි ....!

  • @dammikakasthurika9375
    @dammikakasthurika9375 ปีที่แล้ว +11

    රටවල් දෙකක් අතර ප්‍රශ්න ඇතිකරනවා

  • @pamudiwanigarathne9815
    @pamudiwanigarathne9815 ปีที่แล้ว +1

    This is still happening in Sri Lanka no one ia taking any measures to stop this

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 5 หลายเดือนก่อน +2

    Online ණය අරන් ගෙවන් නැතුව ආතල් එකේ ඉන්න මම ✌️😎😁

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 ปีที่แล้ว +1

    සුපිරි ඉන්න වටින රටක් ................

  • @sldefender3299
    @sldefender3299 ปีที่แล้ว +3

    මටත් අවා ඔහොම එවා

  • @priyankaraofficial8747
    @priyankaraofficial8747 ปีที่แล้ว +2

    දවසකට මොනතරම් එනවද ඔහොම ණය දෙන එ්වා එ් එකකටවත් රිප්ලයි නොකර හිටපු හින්ද බේරුනා...

  • @BlackFrozen-p9h
    @BlackFrozen-p9h ปีที่แล้ว +21

    ලකේ පංකාවේ නීතී නම් අන්තිමයි. යකෝ ඕකුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනී .

    • @priyadarshana8349
      @priyadarshana8349 ปีที่แล้ว

      Lankawe nithinam hodai...kalalanni okata ahu wenne ai

    • @BlackFrozen-p9h
      @BlackFrozen-p9h ปีที่แล้ว

      @@priyadarshana8349 මේ රටේ ඉන්න ඔක්කොම උගත් බුද්දිමත් අය නෙමේනේ . ඔයත් ඒක දන්නවනේ ඒකට උදාහරණයක් ගන්න පුළුවන් නේ කලින් අඅවුරුදු 75 😑. අනික ලන්කාවෙ කවද්ද හරියට නීතියක් ක්‍රියාත්මක උනේ සල්ලි තියනවනම් නීතිය උනත් දෙකට නැමෙන තරම් නීතී පද්ධතියක් නේ ලන්කාවෙ තියෙන්නේ

  • @prashadshelton527
    @prashadshelton527 ปีที่แล้ว +1

    අම්මෝ ඔන්ලයින් නය වලින් පුදුම වදයක්නෙ තියෙන්නේ දවසකට එන මැසේජ් ගොඩක්

  • @spradeep4550
    @spradeep4550 ปีที่แล้ว +1

    Thanks hiru cia

  • @chinthakasandaruwan9904
    @chinthakasandaruwan9904 ปีที่แล้ว +3

    හිතවත් පාරිභෝගිකය ,
    ඔබගේ මූල්‍යමය අවශ්‍යතා සපුරාලමින් තවදුරටත් ඔබට ණය පහසුකම් සලසා දීමට අප සූදානම්. දැන්ම ණයක් අයැදුම් කොට CashBox සේවාවන් අඛණ්ඩව ලබා ගන්න.

  • @geethikamadhumali371
    @geethikamadhumali371 5 หลายเดือนก่อน +1

    CIA wada karana no ekak denna mata thorathuru denna one

  • @asithabro2859
    @asithabro2859 ปีที่แล้ว

    niyamai hiru ciA

  • @ශ්රීලංකා-ඣ1ඛ
    @ශ්රීලංකා-ඣ1ඛ ปีที่แล้ว +2

    පොලිසිය හා මහබැංකුව නිදි.අපේ රටෙි

  • @kanchanaweranga9363
    @kanchanaweranga9363 ปีที่แล้ว

    වගකිවයුතු ආයතන මේ රටේ තියෙනවද?

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +6

    මෙිි පර චින්නු තමා අපේ රටෙිි කරන තරමක් මගෝඩි වැඩ කරන්නේ😮

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +5

    අපිටත් තොරතුරු කියන Raw ඉන්න ඉන්දියාව වගේ රටකටත් අපේ උන් දුන්නා කියන්නේ ලේසි නැහැ

    • @_FixingBroken_
      @_FixingBroken_ ปีที่แล้ว

      චින කාරයෙක් කරලා තියෙන්නේ

  • @fashiongirl0404
    @fashiongirl0404 ปีที่แล้ว +2

    බම්බලපිටියෙ තියෙනව BIMA කියල ආයතනයක්. Unity plaza එක උඩ. ඒකත් මේ වගේ. පොඩ්ඩක් බලන්න

  • @cdilhani9147
    @cdilhani9147 ปีที่แล้ว +10

    Hiru cia අපි ඔබ සමගයි

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr ปีที่แล้ว +1

      අපිත් .... ස්තූතියි හිරු .... 👍❤️👍❤️👍❤️👍❤️👍❤️

  • @skusky264
    @skusky264 ปีที่แล้ว +11

    රනිල් ගිහින්අඩලා ඉන්දියාවෙන් නය අරන් එනවා,මුන් ඒ රටේ මිනිස්සු බය කරල සල්ලි අරන් එනවා 😂

  • @Colombo_lifetv
    @Colombo_lifetv ปีที่แล้ว +10

    කෞද බන් ඔවා ගෙවන්නේ මම තාමත් ගන්නවා දෙනවනම් දැන් මට එකකින්වත් ණය දෙන්නේ නෑ. එක නිසා කොල්ලන්ට අරන් දෙල බෝතලයක් බොනවා. උන් ට මම උගන්නල තියෙනේ. පොලිසියේ කියලා ලොයර්ල කියලා විවිදා කාර කෝල් එයි කියලා. බයවෙන්න එපා ගෙවන්න එපා 🤣🤣🤣

    • @anurudhiherath5159
      @anurudhiherath5159 ปีที่แล้ว +2

      😂

    • @Storywithasa
      @Storywithasa ปีที่แล้ว +3

      ඔව් බං... මමත් ගත්තා 😂 ගෙව්වෙ නෑ ගෙවන්නෙත් නෑ 😂

    • @riznarizna7989
      @riznarizna7989 ปีที่แล้ว +1

      Niyamai wede...shaka boom..

    • @user-D.avishka
      @user-D.avishka ปีที่แล้ว

      😂😂😂😂

    • @chamindapushpakumara8309
      @chamindapushpakumara8309 ปีที่แล้ว

      Mama 5000k aran geuwe ne mun mage watsap eka nambar hak karalada manda mageyaluwanta mage poto yawala call karala

  • @samxd4195
    @samxd4195 ปีที่แล้ว

    ලංකාවටම අමු වසන්ගතයක් මෙක

  • @lalithlalith-ee4tj
    @lalithlalith-ee4tj 9 หลายเดือนก่อน

    මේ නොම්බරේ වැඩ කරන්නෙ නැහැනෙ,වෙන එකක් දාන්න

  • @NethmiShanika-py1sb
    @NethmiShanika-py1sb ปีที่แล้ว

    Hiru C.I.A good job ❤

  • @shamandamayanthi5018
    @shamandamayanthi5018 ปีที่แล้ว

    ඇත්ත හරිම කරදරයක් ජැප්නාඉදලත් කොල් එනවා

  • @PereraAjith
    @PereraAjith ปีที่แล้ว +2

    මට ඔය Message එක ආව , මම Reply කලා ආයිම මගේ Number එකට උඹලගේ Messages ආවොත් මම ඒ ගැන අදාල ආයතන වලට Report කරනවා කියලා . ඒ වගේම මම මෙහෙම එන Numbers Block කරනවා . ඒ නිසා මේ උගුල් වලට අහුවෙන්නේ නැහැ , සල්ලි අමාරුකම් කොයි තරම් තිබුනත් .

  • @akashakashchamod5604
    @akashakashchamod5604 ปีที่แล้ว

    වාරියපොල නගරයේ ඕකෙ branch එකක් තියෙනවා...

  • @indikapriyadarshana1677
    @indikapriyadarshana1677 ปีที่แล้ว +2

    ඕකුන්ගෙ ගෙවල් වල උන්ටත් ගහල ගෙවල් ගිණිතියල ඉවරම කරල දාන්න ඕන ..............

  • @SamalDanushka
    @SamalDanushka หลายเดือนก่อน

    Ane owa kohoma hari nawaththanna minissu godak asarana wela inne katada karanna puluwan pin sidda wey

  • @prasadhchinthaka5479
    @prasadhchinthaka5479 ปีที่แล้ว

    Niyamai Hiru tv mevage unta dasa vada dila presiddiye gal gahala heluven indala ula thiyanna one

  • @gihanmadusanka1511
    @gihanmadusanka1511 10 หลายเดือนก่อน

    Puluwanname online ottu Dana ewatate Mona hari karanna on a ikamanata ewagete godak ayage jiwiata winasa wela tiyenne

  • @iresh1509
    @iresh1509 8 หลายเดือนก่อน

    මගේ එකට අදත් අවා යු ටියුබ් එකට 80000 ණයක් ලබා ගන්න කියලා.මට ණය අවශ්‍ය නැති නිසා ගනන් ගත්තේ නැ

  • @MadusankaBandara-r9i
    @MadusankaBandara-r9i 4 หลายเดือนก่อน +1

    ඔන්ක්‍රෙඩිට්ද

  • @shiromibandara6676
    @shiromibandara6676 ปีที่แล้ว +1

    දේශපාලුවොත් ඕකට සම්බන්ධ ඇති ,කොතන හරි ජරා වැඩක් නම් ,උන් එතන ,කාලකණ්ණි

  • @mr.c934
    @mr.c934 ปีที่แล้ว +1

    තොරතුරු ලබා දිය හැකී අවශ්‍ය නම්

    • @arshadmnm-y1l
      @arshadmnm-y1l 6 หลายเดือนก่อน

      Lankawe tiyanawa ne online loan .puduma wadyak denawa apita

  • @rameshkavinda7259
    @rameshkavinda7259 ปีที่แล้ว +2

    ඉන්දීයාවෙන් ලංකාවට කරන්නෙත් ඔය ටික නේ පොටෝ අරගෙන fb වලින් ලංකාවේ උන්ගෙන් නීරැවත් පොටෝ හදනවා

  • @Wap486
    @Wap486 ปีที่แล้ว +4

    man nan nayak gaththoth asabya photo hadankan inne na...natural photos mamma denawa...

  • @kcdramafan-c6x
    @kcdramafan-c6x ปีที่แล้ว

    Matath udaweak one kohamada sambanda wenne

  • @awishkamalith
    @awishkamalith ปีที่แล้ว +1

    ඩුබායි වල data entry

  • @nowtytharindu9587
    @nowtytharindu9587 หลายเดือนก่อน

    Online lon දෙනනෙත් මුන් තමා පට්ට පොලියක් තියෙන්නේ

  • @isharamadusanka8802
    @isharamadusanka8802 ปีที่แล้ว

    ඇති පොලිස් 😡😡😡😡😡

  • @nd5216
    @nd5216 ปีที่แล้ว +5

    ලංකාවේ dan online nayadena ජාවාරම් කීපයක් තියෙනවා

    • @riznarizna7989
      @riznarizna7989 ปีที่แล้ว

      Ou..

    • @udun9163
      @udun9163 2 หลายเดือนก่อน

      ​@@riznarizna7989loneplus kiyala aekak thiyenawa puduma wadayak thiyenne

  • @dollarpda
    @dollarpda 10 หลายเดือนก่อน

    Dubai "star land consultant" kiyala ekak thiyenawa. Eketh karanne scam ekak.
    FB eken balala salli deela lost wela inne.
    Poddak hoyala balanna. Lankawe kastiyak karanne 😢😢😢

  • @spradeep4550
    @spradeep4550 ปีที่แล้ว +16

    කැමල් ශිප් සහ රොසර් ලෝන් තමයි ඔහොම කරන්නේ

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +4

    ලංකාවෙන් ණය ගන්නේ මොක්කුද අප්පා 😂😂

  • @HashanLaksitha-b3x
    @HashanLaksitha-b3x ปีที่แล้ว

    Cia nb ekk නැද්ද

  • @milansilva000
    @milansilva000 4 หลายเดือนก่อน

    මට ණයක් ගන්න බැරි වෙයිද? ලින්ක් එකක් තියෙන කෙනෙක් දාන්නකො. සන්ස්කණය කරන්න ඕනි නෑ ඇත්ත ෆොටො දෙන්නම්.😅

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว

    අලුත් පරපුර New genaretion තමයි තනිකරම phone එකෙන් නැත්නමි අන්තර්ජාලය ඔස්සේ සල්ලි හොයන්න යන්නේ .හොද වැඩෙි

  • @heshanmusicstudio
    @heshanmusicstudio ปีที่แล้ว +4

    අයියෝ පුදුම වදයක් තියෙන්නෙ ඕකුන්ගෙන් ...මට ඔන ඇති ණයකුත් නෑ මුංගෙන් ..මුං මැසේජ් එවනවා ෆෝන් වලට හෝ ගාලා ණය ගන්න කියලා ...මං ඩයලොග් එකටත් කතා කරල කිවුවා මට කිසිම මැසේජ් එකක් එවන්න ඕන නෑ කියල ... දැං ආයි වෙන වෙන නම් වලින් එවනවා ණය ගන්න ආරාධනා කරලා ..මේව අල්ලන්න ලංකාවෙ නීති නැද්ද ...නැත්නම් පොලීසියත් මේවට සපෝට් කරනවද ...

    • @InnovateXpert
      @InnovateXpert ปีที่แล้ว +1

      Complain to Central Bank Investigation Unit with details

    • @pramiladilani7570
      @pramiladilani7570 ปีที่แล้ว

      ලංකාවේ හරි නීතීයක් තියනවනම් අද ඔහම විනාශයක් ලංකාවට වෙයිද..?

    • @heshanmusicstudio
      @heshanmusicstudio ปีที่แล้ว

      @@InnovateXpert ඔවු එහෙම කලානම් හරි නේද

    • @ferqwe9114
      @ferqwe9114 ปีที่แล้ว

      owa ge samahara ayathnawala deshapaluwo innawa.

    • @thilinaranasinghe5500
      @thilinaranasinghe5500 ปีที่แล้ว

      @@InnovateXpert in srilanakan 🤣🤣 bro central bank also robed by political persons and who could they do an investigation about this scams 🤣🤣🤣🤣🤣🤣

  • @PavanHansaka-y6z
    @PavanHansaka-y6z ปีที่แล้ว

    අනේ මටන් මෙඅය බනිනේකුනුහරපකියලා අනික තර්ජන එමටයි

  • @GatherGlam
    @GatherGlam ปีที่แล้ว +4

    මටත් ආව ඔහොම එකකින් ටෙස්ට් ටාස්ක් එකක් කරන්ඩ කියගෙන මං ඌව වටේ යවල නිකන් හිටිය මට පළවෙනි මැසේජ් එක එනකොටම තේරුනා මේ මෙහෙම එවුන් තමයි කියල 😂😂😂

    • @ferqwe9114
      @ferqwe9114 ปีที่แล้ว

      thopi wage sakkili nisa thamai wate untath inna natte.

    • @GatherGlam
      @GatherGlam ปีที่แล้ว

      @@ferqwe9114 මොකක්ද තෝ කියන්නෙ

  • @PavanHansaka-y6z
    @PavanHansaka-y6z ปีที่แล้ว +1

    අනේ මමත් මෙ වගේ ලොන් ගත්තා අපිත් හරිම අසරන වෙලා ඉනේකන්න බෙන්නනැහැ කරටි කපලා අනික දරුවන් ට ඉස්කෙලේ යන්නනැහැ හැමෙටමපොටෙදාලා මමත් මස දෙකකි ,තුනකින් ගෙන වා දානවා අපහෙරැකියනවා මමගත්ත ගාන 55000නං 75000දාන ඔනඑ මසේන්ගෙවන පුළුවන් ද මසේ මසේට නංකමක් නැහැ කුටිටි පටින් ගෙවන කියනේ

    • @chamindapushpakumara8309
      @chamindapushpakumara8309 ปีที่แล้ว

      Gewanna epa mun watsap hak karala 4n eke kantak nambar walata call poto yawanawa geuwe nethnam ita wediya deyaknam karanna be gini poli

    • @IsharaMadushanka-pg9wf
      @IsharaMadushanka-pg9wf 8 หลายเดือนก่อน

      Mokakda gaththa app eka

  • @thejanisakunthika1907
    @thejanisakunthika1907 ปีที่แล้ว

    බලදධාරීන් නිහඩ ඇයි

  • @chanukasachintha6208
    @chanukasachintha6208 ปีที่แล้ว

    ඇයි මුන්ගෙ මූන වහන්නේ රටටම පෙන්නන්න මුන්ව

  • @sararanaweera9063
    @sararanaweera9063 ปีที่แล้ว

    අපේ රටේ කාලක්න්නි රටට බැන බැන කියනවා මේ රටේ දැං කන්නවත් විදියක් නෑ ,, සල්ලි නෑ අරක මේක කියලා. ඉන්දියාව කියන්නෙ කොයිතරම් දියුණු රටක්ද. ඒත් ඒ මිනිස්සු කී දෙනෙක් දැං මේ ණය දෙන ජාවාරමට අහු වෙලාද.. ණයක් ගන්නේ සල්ලි නැති නිසානේ.. එහෙම බලද්දි මේ භාණ්ඩ මිල ඉහල යාම , ජීවත් වෙන්න තියෙන අපහසුතාව ,, සල්ලි නැති කම හැම එකාටම තියෙනවා. අපේ උන් උඩු බුරන්නෙ මේක අපේ රටේ විතරක් තියෙන ප්‍රශ්නයක් වගේ. රටට බනිනවා. මේ මහ පොළව අපට බිඳල් ණය නෑ.. අපට නිධානයක් වගේ රට වටේ මහ මුහුද, සාරවත් පසක් , අවුරුද්ද පුරාම වැස්ස , හුණු නිදි ,ලුණු නිද , මිනිරං , මැණික් එකී නොකී මහ දෙයක් මේ මහ පොළව අපර උරුම කරලා දීලා තියෙනවා. ඒවයිනුත් අපට ගොඩ යන්න බැරු තැන රටට බනින කාලක්න්නි ඉන්නේ මේ රටේ. අපියි මේ රටට ණය. ලෝකේ හොඳ තැනකට මේ මව්බිමෙ නම මේ වෙනකනුත් ගේන්න බැරි උන එකට. රටට නෙවෙ යකුනේ බැනපියව් රට කන , රට කාපු උන්ට. පඩයක් ගියත් " අපෝ ඉතිං මේ ලංකාවෙනේ " කියලා උපන් රටට මඩ නොගහ.
    ලෝකෙ හැම රටකම ප්‍රශ්න තියෙනා කියලා මේ news එකෙන් පේනවා. එහෙම එකේ තමන්ගේ රටට බැන බැන පිට රටවල් වලට යන එක නෙවේ වැඩේ,,, රටේ සල්ලි වලින් ඉගෙන ගත්ත නම් නිදහ අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත නම් ඉගෙන ගන්න ඒ අවස්ථාව දුන්න රටට පිහිට වෙන්නයි ඕනා. රටට අමාරුම වෙලාවෙ රට අතඇරලා යන එක නෙවේ..

  • @CharithaYapa-g8y
    @CharithaYapa-g8y 10 หลายเดือนก่อน

    Fino kiyala ekak thiyanawa. Colombo 7 wala. 500‰ poliya. Ganaa epa😂

    • @_gaming_3759
      @_gaming_3759 10 หลายเดือนก่อน

      අඩො මන් ගත්තා දෙන්නැ සතයක් ඔකුන්ට

  • @DineshMadawa-e7o
    @DineshMadawa-e7o ปีที่แล้ว

    මරන දන්ඩුවම් දිපල්ලා

  • @pramiladilani7570
    @pramiladilani7570 ปีที่แล้ว +1

    ලංකාවට වෙච්ච දෙයක් 😒😒

  • @SudarshanaBandara-t7r
    @SudarshanaBandara-t7r ปีที่แล้ว

    යාපනේ ක්‍රියාත්මක වෙන්න්..හොයලා බලන්න.

  • @NiroshaNirosha-d5b
    @NiroshaNirosha-d5b ปีที่แล้ว

    ලංකාවේ තියෙන්නේ පන නැති නීති ඔක්කොම .ඒකයි මෙහෙම ජීවීත නැති වෙන්නේ.

  • @geethaniashoka8446
    @geethaniashoka8446 ปีที่แล้ว

    කාලකන්නි

  • @dineshprasad8251
    @dineshprasad8251 ปีที่แล้ว

    කොල්ලෝ ගොඩක් දගලනවා සල්ලි හම්බකරන්න ඔන්ලයින් පරිස්සමින් කොල්ලනේ මහන්සි නොවි සල්ලි හොයන්නේ 🤣🤣

  • @niroshandavid
    @niroshandavid ปีที่แล้ว

    sure ekatama minister kenek ta commission ekak yanawa.

  • @sadeepadilshan-kg6kh
    @sadeepadilshan-kg6kh ปีที่แล้ว

    yakoo matath awa math kara mulin salli dunna itapasse pacage ekak active karanna oonei kiyala rechage karannei kiwwa mama damme nah nikan dunna isa gaththeh

  • @ashanchinthaka1998
    @ashanchinthaka1998 ปีที่แล้ว

    Oya waga thawa ekak tiya wistara denna oni katada? Ekath allanna lankawa no dala karanna

  • @kimcarnesjoseph239
    @kimcarnesjoseph239 ปีที่แล้ว +1

    Kalistan 2 will be on stage soon by RAW and then we could see the money lenders body here and there.

  • @සොඳුරුපරිසරය
    @සොඳුරුපරිසරය ปีที่แล้ว +1

    Lankawe online naya dena unth ewage minissunwa maranawa

  • @SumuduPiyangika
    @SumuduPiyangika ปีที่แล้ว

    ape rate nithi paddathiya godak durwalaine.. eka nisa apita kiyanna deyak neeeee.

  • @nipunifernando6662
    @nipunifernando6662 ปีที่แล้ว

    ඕක මටත් ආවා වට්සැප් එකෙන්.මාස 6ට වගේ කලින්.ටාස්ක් කරන්න ගගා.කිසිම මුදලක් ඕනි නෑ කිව්වා.මන් ඉතින් බ්ලොක් කරා😂.කවුරුත් අපිට ආදරෙට මේව කරන්නෙ නෑ කියන එක තේරුම් ගන්න ඕනි

  • @mohomadakil4292
    @mohomadakil4292 ปีที่แล้ว

    මං නම් දකිනවා නය ගන්න කියල පොන් එකෙ අනෙ මට කියන්නෙ උන්නත් හොරුන්ට අහුවෙන්නෙ නැහැ

  • @chamaralahiru7622
    @chamaralahiru7622 ปีที่แล้ว +1

    ලංකාවේ නිතියක් නැති නිසා තමයි ඔය වගේ උංමේ ලංකාව අල්ල ගන්නේ.මහ එකා චීනෙක් නේ

  • @SenathManoj-mz4kq
    @SenathManoj-mz4kq หลายเดือนก่อน +1

    Janathava vashauen ape ellanne mevage onlien salle denaavunvath. Asarana kanthavanva ratayavana dushetha hora ajansekarayanvai allala maranna keuala. Mevage avun aperate davasakhare jevathvenaeka ape ratata sapayak nesa

  • @chanakasaman1442
    @chanakasaman1442 ปีที่แล้ว

    Roser camelship thamay ohoma karanne kalakanninta hoda padamak ugannanna hiru ayathanayata puluwan minis billa nawaththamu

  • @geethanjalee423
    @geethanjalee423 ปีที่แล้ว +5

    Online Naya jawaram karayo thuran karanna ai pramada

  • @nalinsameera260
    @nalinsameera260 5 หลายเดือนก่อน

    Mamt gatta sata phak dunne ne mta sadda dewa mamat unta hoda ritan ekak dunna 50000dahak un nti kragtta

  • @amkchandrika987
    @amkchandrika987 ปีที่แล้ว

    මුන් පතුරු ගාහාන්න ඒපැයි

  • @dumindaudaya1657
    @dumindaudaya1657 6 หลายเดือนก่อน

    Indiyawada deepalla, okunwa gahala maranna okkoma

  • @Learnitdoit1
    @Learnitdoit1 ปีที่แล้ว

    China oya Patan gaththa witharai. Issarahata thawa dewal ahanna labei 😢😢

  • @Malshad_Gaurawa
    @Malshad_Gaurawa ปีที่แล้ว +1

    CIA man lagath proof wagayak thiyenawa

  • @harshadamian3257
    @harshadamian3257 ปีที่แล้ว

    මොලේ ටිකක් තිබ්බනං

  • @maheesharadha
    @maheesharadha ปีที่แล้ว +14

    උබලට අවුරුදු ගානක් තිස්සේ මුං ලංකාවේ අපේ එව්න්ට වද දෙද්දී බැලුවෙවත් නෑ ඉන්දියන් cause එක ආපු ගමන් news දානවා.

    • @Wealthify4u
      @Wealthify4u ปีที่แล้ว +1

      hiru cia eke oya wage case 2ka 3k dala tynwa. blhn gihin

  • @chamindagunawardana7797
    @chamindagunawardana7797 ปีที่แล้ว

    Indian 7.lak 😒😒

  • @sudassithero8749
    @sudassithero8749 ปีที่แล้ว

    Hamadaama lookyata lajja wena maha thuchcha ratak wela thiyenne ape rata...👎🏻

  • @tashia32
    @tashia32 ปีที่แล้ว

    Mekata ganna puluwan kriyamarge mokadda

  • @tharindutennakoon5816
    @tharindutennakoon5816 ปีที่แล้ว

    lankawe Policiyata wada cia eka hodai ne.horu allanna.

  • @asia6895
    @asia6895 ปีที่แล้ว

    Olඔබගේ මුදල් හදිසියකට ක්ෂණික ණය, ලයිට්කණු , පාලම්, බෝක්කූ කඩවල් වල, මීගමුව, ගම්පහ, කටාන වෙන්නප්පුව හැමතැනම ශාකා දාගෙන මහ පරිමානයෙන් දිනපතා, සතිපතා කියලා loan දෙන කැපිටල්, ක්‍රෙඩිට් අයතන තියෙනවා , මොවුන් හූරාකන්නේ කූටවිදියට මෝටර් බයිසිකල් පොතක් තියාගෙන උපරිම වටිනකමින් 1/3 වාරිකය කපාගෙන දින 7 ක මාසෙට 44% වාරිකය ගෙවන්න පරක්කු උනොත් 10% දඩපොලී ගන්නා හොරතක්කඩි, අමුතිත්ත කුණුහරුප කියලා ගෙවල්වලට ඇවිත් බණිනවා.. කෝල් කරලා ඒ මදිවට.. හොර ලිපිලේකන, පොලිසිය , RMV එක මුන්ගෙ වගේ බයිසිකල් උස්සනවා, එවා ප්‍රසිද්ධියේ විකිණීමට දාලත් තියෙනවා රටේ නීතියෙන් ගැලවෙන්නේ කොහොමද

  • @manivannan_prathap
    @manivannan_prathap ปีที่แล้ว

    Ei me wage kalakanniyonge moona wahannee, 😡😡😡 you should expose their face

  • @miranlakmal
    @miranlakmal ปีที่แล้ว

    මාත් ගත්තා සතයක් දුන්නේ නෑ 😂

    • @thimathkemitha
      @thimathkemitha ปีที่แล้ว

      කොහොමද ගන්නෙ

    • @miranlakmal
      @miranlakmal ปีที่แล้ว

      @@thimathkemitha ceylone kiyala ekakin gaththe bn

    • @thimathkemitha
      @thimathkemitha ปีที่แล้ว

      @@miranlakmal id card deatails denna oneda bn