ගිනිකුකුල් පාලනය සහ සොබාදහමේ ගොවිපළ 🌾🌾🌱🌸

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 93

  • @dulas4614
    @dulas4614 3 หลายเดือนก่อน +29

    මට අවුරුදු 34 යි.ඒකෙන් 18ක් 19 ක් කුකුලො හැදුව.මගෙ තාත්තත් අවුරුදු 50 ක් විතර කුකුලො හැදුව.දැන් තියන කාර්ය බහුලත්වය සහ නිදහසේ ඇරල හදන නිසා අහල පහල නිවාස ගොඩක් ඇතිවෙලා දැන් ඉස්සර වගේ නෙවේ.ගැටලු ගොඩක් එනව.ඒක නිසා දැන් හදන්නෙ නෑ.ගිනි කුකුලොත් හැදුව. හදල එපා උනා.උන් ඉගිලිල පට්ට දුර යනව.එතකොට හොයන්න යන්න ඕන.සමහර ඉඩම් වලට ගියාම ඒ මිනිසුන්ගෙන් ගැටලු එනව.එක්කො උන් ටික වෙන සත්තු අල්ලනව.ඒ වගේම සමහර උන් කොටනව අදුරන්නැති අයට.අපටත් කොටන උන් හිටිය.ලොකු ඉඩ වපසරියක් නැති කවුරුවත් ගිනි කුකුලො නම් හදන්න එපා.ඔබ තුමාගෙ ආරක්ෂකය නියමයි.හැබැයි වගාවන් කරන ලොකු ඉඩමක් නිසා ඩොබර්මන් වගේ ගාර්ඩ් ඩෝග් කෙනෙක් ඕකෙ හැදුවනම් හොඳයි කියල මට හිතෙනව.ජය.වේවා.

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 3 หลายเดือนก่อน +10

    ඉතාමත් සුන්දර නිහතමානී ආදර්ශමත් ඔබතුමාට ජයවේවා ... හිතට හරි සැහැල්ලුවක් .... මේ සත්තු දකිනකොට...

  • @HilryHilry-fk7mp
    @HilryHilry-fk7mp หลายเดือนก่อน

    Wow ... හරිම ලස්සනයි brother 👍

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @edisonsilva3841
    @edisonsilva3841 2 หลายเดือนก่อน +3

    Oba තුමාගේ වැඩ piliwala ඉතාමත් සුන්දරයි හදවතින්ම parthanakaranawa 👏👍👊

  • @madukakariyawasamhewamanna9682
    @madukakariyawasamhewamanna9682 2 หลายเดือนก่อน +3

    මී ගව පාලනයක් කරන්න හොද පරිසරයක් තියනො එකත් පටන් ගන්න.ජයවේවා ❤

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 2 หลายเดือนก่อน +2

    I'm in UK..this is the life that I feel..and want to start..
    Once I come to Sri Lanka,I ll come to see you...
    Thank you❤❤❤❤

  • @beatricezain8234
    @beatricezain8234 3 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ වීඩියෝ බැලීමෙන් මනසට ලොකු සැනසීමක් දැනෙනවා.සොබාදහමත් සත්ව පාලනයත් සමග ජීවිතය ගෙවන එක තරම් සැනසීමක් කොහේද තියෙන්නේ❤

  • @sudathweerewardana1860
    @sudathweerewardana1860 2 หลายเดือนก่อน

    Good job bro very nice 🙏👍🇱🇰🇺🇸

  • @るぅ-o4d
    @るぅ-o4d 3 หลายเดือนก่อน +2

    dilruk aiya ...ginikukulan watte innakota hari lassanai......mulu wattema gas wawala hari siriyawai.....mee watte hadata pohora tiyenawa.....rabutan gas walagedi hadila hari lassanai///////dilruk aiya godak stuutee diga video ekak danawata......ratak hadannane mee..metcharama utsaha karanne.....mehema hitana aya hari adui.....mn comment baluwa ...kiyana dee teeren nati ayath innawa....kukul pataw denne 2025 january wala...etumagee show room ekata enna...dinaya video ekakin danuwath karai......salli upayanna karanadeyak newei...uduwak hatiyata karana deyak nisa karadara karnna epa...dos kiyannath epa.....wada karana minisunwa aaraksha karanna......iwasanna barinam ,..oogollo chande deepu ayagen patau illa ganna...... itin ..dilruk aiya ..oyage jaatika mehewara apita watinawa....obatuma wagee aya apee ratata oonee...obatumawa api hamatissema agaya karanawa.......polpwe paya gahala jeewath wena ...nihatamaani...rata gana hitana..obatuma wagee aya apee ratata waasanawak.......samahara aya rata ginitiyanawa....kapanawa ..kotanawa....winasa karanawa...hamadema baaa..baaa..kiyanawa........obatuma tani minisek ....minisunwa nagitawala diunu karnna utsaha karanawa...hitana widiya wenas karanna utsaha karanawa.....apita obatuma gana hari aadambarai....obee pitipassaen..sewanallak wagee idan udau karana ,,,wasanawantha nona mahatthayatath daruwantath subapatanawa.....chandika japan🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @madushalakshanjayasekara9952
    @madushalakshanjayasekara9952 2 หลายเดือนก่อน +2

    Ser mata patau tikak denna barida hadanna kuduvth gahala tinna sattu tikak wadipura genna wathkam adui ser ahuwa tan ganakin gine ganan kiyanna.

  • @umasuthankamalakanthan8137
    @umasuthankamalakanthan8137 21 วันที่ผ่านมา

    Super

  • @inokanishanthasampath1077
    @inokanishanthasampath1077 3 หลายเดือนก่อน

    ඔබ‍ට ගොඩක් පින් මේ කරන උත්සාහයට. නිදා සිටින පිරිසක් අවදි කරන්නට දරන නිර්ලෝබීවඅව්‍යාජ ව ්කීයාවේන් පෙන්වා පාර පෙන්වා දීම පින් හැර වෙන මොනවා කියන්නද. ජයවේවා 👍👍👍👍👍

  • @AsankaNiroshan-bh5js
    @AsankaNiroshan-bh5js 3 หลายเดือนก่อน +1

    නියමයි මම ඔයාගෙ හැම විඩියො එකක්ම බලනවා

  • @kanti7069
    @kanti7069 3 หลายเดือนก่อน

    Ane harema lassana govepalak koheda me gahak kolak satthu wehe sabawaya harema lassanai bohoma sthuti mehema apata dakenna selessuwata

  • @chamindakumara1273
    @chamindakumara1273 หลายเดือนก่อน

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 2 หลายเดือนก่อน

    JAYA wewa ❤❤❤❤❤

  • @nandaneekarunathilaka2611
    @nandaneekarunathilaka2611 2 หลายเดือนก่อน

    Neyamai suba pahtum obahtumata❤❤❤

  • @sameerapremalal7671
    @sameerapremalal7671 2 หลายเดือนก่อน

    saththu tikak ganna oni
    kohomada ganne kiyanna puluvanda

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇත්ත ඔය පිට රටින් ආවම උන්ට කෝමිස් ඒනවා ❤❤❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน

    සුන්දරත්වය පිරිලා බලන්න ආසයි වාසනාවන් .

  • @lahirumadusanka6182
    @lahirumadusanka6182 3 หลายเดือนก่อน

    Good luck sir🎉

  • @Lankanlife
    @Lankanlife 3 หลายเดือนก่อน +1

    ගිනි කුකුල්ලු බයිට් එකට මරු 🤤

    • @jayanthajayakodl
      @jayanthajayakodl 2 หลายเดือนก่อน

      @@Lankanlife onn.keewa..kariya.. tho..kaapiya..ganige..kimba..pakaya..

  • @Kize560
    @Kize560 3 หลายเดือนก่อน

    මමත් ලගදි පටන් ගත්තා.කොහොමද කුකුල් පැටවු ඔබ තුමාගෙන් ලබා ගන්න පුලුවන් හදන්න ගත්තාම ගොඩක් ආසයි 🥰

  • @supunpushpika9606
    @supunpushpika9606 2 หลายเดือนก่อน

    Oba thumagen gam kukull patawu laba ganna vidihak mata kiyannako

  • @kumarasiriva5370
    @kumarasiriva5370 3 หลายเดือนก่อน

    Jayawev jayawev jayawev obathumat ❤❤❤

  • @Shewonsastanya
    @Shewonsastanya 3 หลายเดือนก่อน

    Sir මන් ගාව කුකුලෙකුයි කිකිළියෝ දෙන්නෙකුයි ඉන්නවා පස්සේ තවත් ලොකු ගැහැණු සත්තු ,2 එකතු කරා ඒත් කලින් ගැහැණු සත්තු2 අළුත් 2 කොටනවා දැන් ගෙනත් මාස 1 වැඩි තවමත් එහෙමයි එළි මහනේ ඉද්දී ගැටලුවක් නැ කූඩුව ඇතුල් ඉද්දී තමයි ප්‍රශ්නේ පිළියමක් නැති වෙයිද ?

  • @buddwik2719
    @buddwik2719 3 หลายเดือนก่อน +2

    දිගටම මේ දේවල් අපට පෙන්නන්න. ඔබතුමා විඳින සතුටම වීඩියෝව බලන විනාඩි කිහිපයෙදි අපිත් විඳිනවා.

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 3 หลายเดือนก่อน +1

    ලංකාවට apuwama එනවා මහත්මයා බලලා යන්න ❤❤

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 2 หลายเดือนก่อน

    මේ සැරේ චන්දෙ දෙන්න ඕනේ කාටද කියලත් ගිය සැරේ වගේ දාන්න. වැඩේ හොදයි ජයවේවා

  • @ranjithranjith5064
    @ranjithranjith5064 2 หลายเดือนก่อน

    ගිනි කුකුළු ඉගිලී යාම වැලක්‌ වීමට ක්‍රමයක් නැද්ද..?

  • @NissankaNissanka-yi4qp
    @NissankaNissanka-yi4qp 3 หลายเดือนก่อน

    Sir obatumage gowipala tiyenne koheda kiyannako.pls.

  • @dilshanmadusanka2954
    @dilshanmadusanka2954 3 หลายเดือนก่อน

    ඔබතුමාගේ ගොවිපළ කොහෙද තියෙන්නේ .....❤

  • @erandakulathunga2815
    @erandakulathunga2815 3 หลายเดือนก่อน

    How do you protect the animals (hen, roosters, duck etc) from mungues and hawck

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 หลายเดือนก่อน

    ඇත්තටම ඇත්ත ❤❤❤❤❤

  • @KumarKumar-x5k7g
    @KumarKumar-x5k7g 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @amilkumara9837
    @amilkumara9837 3 หลายเดือนก่อน

    Malaga kukulu 6 ennawa nikan denam onnam maran kenekuta dene na mahathaya oyata dennada

  • @nilanthawijerathna8189
    @nilanthawijerathna8189 2 หลายเดือนก่อน

    Kohomada petaw labaganne

  • @rupahettiarachchi9683
    @rupahettiarachchi9683 2 หลายเดือนก่อน

    ගොඩක් හොදයි

  • @joerangakodithuwakku6552
    @joerangakodithuwakku6552 3 หลายเดือนก่อน

    ආයුබෝවන් නිලන්ත මහත්තයා 🙏
    මේ අපේ මුතුන් මිත්තන්ගේ සිංහල සංස්කෘතිය, ගැමි ජීවිතය අද අපේ ලමයින්ට තේරෙන්නේ නැහැ. මම අම්බලන්ගොඩ. අපිටත් හොඳ ගිනිකුකුළ pattaw ටිකත් ගන්න පුළුවන් ද?

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 หลายเดือนก่อน

    පැටව් ටිකක් ගන්න පුළුවන්ද

  • @madushalakshanjayasekara9952
    @madushalakshanjayasekara9952 2 หลายเดือนก่อน

    Patau ganna khomada

  • @rishwarandika2211
    @rishwarandika2211 3 หลายเดือนก่อน

    Mama hitiyanam රඹුටන් okkoma kala danawa

  • @sathirauminda7882
    @sathirauminda7882 3 หลายเดือนก่อน

    කොහොමද පැටව් ලබා ගන්නෙ.පැටව්න්ගේ මිල කීයද

  • @prasannaherath3625
    @prasannaherath3625 2 หลายเดือนก่อน

    ඔබතුමා සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @visalhewagama2355
    @visalhewagama2355 3 หลายเดือนก่อน

    megollanva maranavada?

  • @osandasandaruwan4107
    @osandasandaruwan4107 3 หลายเดือนก่อน +1

    රනිල් ගැන වීඩියො එකක් කරන්නෙ කවද්ද

  • @chamininisansala3085
    @chamininisansala3085 3 หลายเดือนก่อน

    Math asai ginikukullo hadanna eth me paththe na

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน

    කොහෙද තියෙන්නේ

  • @KokilanuwanKokilanuwan
    @KokilanuwanKokilanuwan 3 หลายเดือนก่อน

    Matath patawe tikak one gannawdiya kiyanna ko

  • @sulochanachamod1448
    @sulochanachamod1448 3 หลายเดือนก่อน

    කොහෙද ගොවිපොල තියෙන්නෙ

  • @NamalKamala
    @NamalKamala 3 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

  • @mihiradesilva6664
    @mihiradesilva6664 3 หลายเดือนก่อน +2

    මනුස්සොයොන්ගේ ශමය සුරාකාල ඔබ සත්තුත් එක්ක ඉදපන්.

  • @VijithaKumara-z7j
    @VijithaKumara-z7j 3 หลายเดือนก่อน

    කොහෙද තියෙන්නෙ අපිට පැටවුන් ටිකක් ගන්න

  • @vihangapamod
    @vihangapamod 3 หลายเดือนก่อน

    දැක්කත් සතුටුයි අපිටත්

  • @noyelnoyel4458
    @noyelnoyel4458 3 หลายเดือนก่อน

    patau keeyadha math gana one

  • @DhanushkaNuwan-m9s
    @DhanushkaNuwan-m9s 3 หลายเดือนก่อน

    ගිනි කුකුල්ලො ගන්නෙ කෝමද.

  • @pathumsameera-pr4dw
    @pathumsameera-pr4dw 3 หลายเดือนก่อน

    Ane mata පැටවු ganna විදියක් kiyannako

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 3 หลายเดือนก่อน

    👍👍නියමයි

  • @Tamara-w9l9n
    @Tamara-w9l9n 3 หลายเดือนก่อน

    පැටවු නැද්ද

  • @Tv-tr4xv
    @Tv-tr4xv 3 หลายเดือนก่อน

    මටත් ගිනිකුල්ලු පැටවු ටිකක් ඔනි කොහෝමද ගන්නේ

  • @christeenlaity3201
    @christeenlaity3201 3 หลายเดือนก่อน

    මගේ ලග පොරකුකුලෙක් ඉන්නවා මම බිත්තර තියලා රැක්කුවා මට පොඩි ඉඩපුමානයක් තියෙන්නෙ ඉතිං
    මම ලමයිහදන්වා සේ හැදුවේ කොටවයි කියලා කාටවත් දුන්නේනැ
    පවුනිසා තවඑකෙක් ඒ එක්කම එමුරේම ඉතිං කොට ගන්නවා දැන් අවුරැද්දයි මාස 3 යි මට ආසහිතුනා
    ඔබතුමාගේ මිදුල දැකලා එකයි කමෙන්ට් කරන්න හිතුවේ ඔබතුමාට
    පුලුවන්නම් ගන්න මට වටිනගානදිලා
    කුකුලා නිදහදේඉදි කියලා හිතුනා එකයි මෙහෙම අහන්න හිතුවේ උත්තරයක් එවයි කියලා හිතනවා

  • @nimsaradesika-tz5fe
    @nimsaradesika-tz5fe หลายเดือนก่อน +1

    Mame nambar Ekadannako

  • @sulochanachamod1448
    @sulochanachamod1448 3 หลายเดือนก่อน

    කොහොමද පැටවු ලබාගන්නෙ

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 3 หลายเดือนก่อน

    Kukulluwenuwata rabutan walata kelagilina man😅

  • @sandhya5521
    @sandhya5521 3 หลายเดือนก่อน

    මට ගිනි කුකුල් පැටවු ජෝඩුවක් ගන්න පුළුවන් ද?කතා කරන්න පෝන් නම්බර් එකක් දෙන්න පුළුවන් ද?

  • @BandulaAruna-e7f
    @BandulaAruna-e7f 3 หลายเดือนก่อน

    Kohomadha saththu ganne

  • @priya1736
    @priya1736 3 หลายเดือนก่อน +2

    ඔයාට දේශපාලන පිස්සූවත් තියෙනව

  • @DammikaRanasingha-go9jb
    @DammikaRanasingha-go9jb 3 หลายเดือนก่อน +1

    T.p. nabaraka denna

  • @vinuraasvin2466
    @vinuraasvin2466 3 หลายเดือนก่อน

    ❤🇯🇵

  • @pathumsameera-pr4dw
    @pathumsameera-pr4dw 3 หลายเดือนก่อน

    Kawada දෙන්න

  • @chamindakumara9896
    @chamindakumara9896 3 หลายเดือนก่อน +2

    No eka denna mata ganna oni patau

  • @sameeraprasad-r1c
    @sameeraprasad-r1c 3 หลายเดือนก่อน

    rata kanna ballonta udau karaka dan raganawa boruwata httpla. waren pennanna hari far

  • @Danushaka1998
    @Danushaka1998 3 หลายเดือนก่อน

    Ginikukul patau apita ganna barida oyage nmbr eka danna apita gini kukul patau ona 😊😊

  • @isuruisuru4429
    @isuruisuru4429 3 หลายเดือนก่อน

    රබුටන්ගෙඩියක් දෙන්නකෝ

    • @KasunChethana-cq1st
      @KasunChethana-cq1st 2 หลายเดือนก่อน

      @@isuruisuru4429 කටට එපාද හුත්තිගෙ පුතෝ 😂

    • @isuruisuru4429
      @isuruisuru4429 2 หลายเดือนก่อน

      @@KasunChethana-cq1st උබෙ අම්මට ඉයෙත් කටට දුන්නා හැබයි මරු ඇට දෙකෙ ඉදන් උරන්නෙ හෙන සැපක්නෙ බන් දෙන්නෙ

  • @udagedaranilanthi983
    @udagedaranilanthi983 3 หลายเดือนก่อน

    මටත් පැටවු 10ක් ඕන සර් පුලුවන් නම් සර්ගෙ නම්බර් එක දාන්න.

  • @thusharasampath3625
    @thusharasampath3625 2 หลายเดือนก่อน +1

    ඉතිං අඅපිට මොනවාද කරන්න කියන්නේ

  • @arangasampathbandaradandar8912
    @arangasampathbandaradandar8912 2 หลายเดือนก่อน

    Nambar akak denavada

  • @sadaruwanmadushanka5501
    @sadaruwanmadushanka5501 3 หลายเดือนก่อน

    මට අවෂ

  • @arunagunarathna-ub4uf
    @arunagunarathna-ub4uf 3 หลายเดือนก่อน

    මට ගිණිකුකුලු පැටව් ජෝඩු 2ක් ගන්න ඕනි, phone number එක දෙනවද?

  • @sumithariyawansa6347
    @sumithariyawansa6347 3 หลายเดือนก่อน

    Ranilta puka deela puka na nada.oka pukawal Nathi Karana akak kiyala uta puka dunna un kiyanna.rana puka dunna wasiga puthak mu

  • @Mdes7777
    @Mdes7777 3 หลายเดือนก่อน

    කුකලන්ට කිසිම බෙහෙතක් දෙන්නේ නෑ, නමුත් එන්නත පෝලිමේ ඉදගෙන ගහාගන්නවා...ඉට පස්සේ පොලිමේ වැටෙනවා බොරැල්ල රෙස්ට් හවුස් එකේ අඩි හයේ කාමරේට. අයියෝ සොයිසා කිව්වා😂😂😂😂😂😂😂

  • @osandasandaruwan4107
    @osandasandaruwan4107 3 หลายเดือนก่อน

    සමන්තබඩ්ඩ කිව්වෙ නැද්ද මුන්ව මස් කරාට අවුලක් නෑ කියලා

  • @threeshannethsara2718
    @threeshannethsara2718 3 หลายเดือนก่อน

    ♥️

  • @sachithrandika1153
    @sachithrandika1153 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @noyelnoyel4458
    @noyelnoyel4458 3 หลายเดือนก่อน