අපිට අවශ්‍ය ආහාර අපිම වගා කරමු ........

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 129

  • @NILMIVLOGS
    @NILMIVLOGS 7 หลายเดือนก่อน +8

    මමත් එකඟයි ඔබතුමාගේ කතාවට මොකද මමත් මගේ ගෙදරට අවශ්‍ය සියලුම දේවල් වගා කරගෙන ඔබතුමා වගේම කුකුළන් නැති කරගෙන මගේ හයියෙන් ජීවත් වෙන්නේ අපි රටට ණය නැති මිනිස්සු අපි ඉපදිච්ච මහ පොළොවටත් ණය නැති මිනිස්සු ආඩම්බරයි

  • @lalindapriyamantha820
    @lalindapriyamantha820 2 ปีที่แล้ว +31

    ඔබ වගේ අය තමයි මෙි රටට අවශ්‍ය 🙏🙏

  • @vlogs-ju8qt
    @vlogs-ju8qt ปีที่แล้ว +10

    .ඔබතුමා සමග සෙවකයන් ඉන්නෙ යාලුවෝ වගේලු.ඔබතුමා හරි නිහතමානී...අවන්කයි

  • @මිහිරි-ධ1ඞ
    @මිහිරි-ධ1ඞ 2 ปีที่แล้ว +8

    ඔබ තුමාට ගොඩක් පිං සියලුම දේනාට දලදා සමිදු පිහිටයි

  • @ragithakarunarathna2139
    @ragithakarunarathna2139 2 ปีที่แล้ว +18

    ඔබගේ වැඩ කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා...!

  • @nilaweidi9307
    @nilaweidi9307 2 ปีที่แล้ว +5

    ඉතා ෙහාද වැඩක් සුභ පැතුමි🪴🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @p.spriyanathapriyanatha3510
    @p.spriyanathapriyanatha3510 2 ปีที่แล้ว +6

    ඔබතුමා උමන්දාවේ අපේ හාමිදුරැවෝ වගේඅයතමා ල්ංකාවට ඕනේ ජයවේවා

  • @srilankanvillagefood
    @srilankanvillagefood 2 ปีที่แล้ว +6

    හරිම සතුටුයි...තෙරුවන් සරණයි
    ඔබ තුමා ඇතුළු අනිකුත් මහත්වරු සැමටම

  • @susanthasanjeewa1595
    @susanthasanjeewa1595 2 ปีที่แล้ว +10

    ගම්පහ මිනිස්සුන්ට ආඩම්බරයක් ඔබතුමා

  • @sarangamalkanthi1813
    @sarangamalkanthi1813 2 ปีที่แล้ว +7

    අම්මෝ ඔබ කන බත් ප්‍රමාණය නම් හොදටම වැඩිය.. අක්මාවට, fatty liver ඇති ටෙස්ට් කර ගන්න.
    ඔබ‍ට බුදුසරණයි. ශරීර sakkoya ආරක්ෂා කර ගන්න 🙏🙏🙏

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +3

    බොහෝ ම ස්තූතියි සර්. මම ඕමාන් වල සාගරිකා.

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว +1

    ඔබතුමන් හට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි
    ඇත්ත නිකම් කන්න දෙන්න හොඳ නෑ ඔබතුමා කරන කැපවීම ගැන හරිම සතුටුයි

  • @mewangamage114
    @mewangamage114 2 ปีที่แล้ว +6

    ජය වේවා.. ඔබතුමාට... 🙏

  • @ritafernando179
    @ritafernando179 ปีที่แล้ว +3

    ලංකාවාසි සැම ආදර්ශයකි . සැමට හැකි ප්‍රමානයට වගාකිරීම ඉතාම යෝග්‍යය බව හදවතේ තැන්පත් කරගෙන වවමු වවමු වවමු ........🌺

  • @JourneyWithDasun
    @JourneyWithDasun 2 ปีที่แล้ว +8

    ඔබ තුමාත් සර්‍ර් ට වැඩ කරා හොදටම 😃😃😃 දැන් සැපද ?? මේක කිව්වා ට මට අඩුවක් නෑ 🤙🤙🤙🙏🥰

    • @Athula12165
      @Athula12165 3 หลายเดือนก่อน +1

      ඔව් ඒ බව පේනවා ඔහුගේ සීමිත අවබෝදයෙන් කියන දේවල් වලින්.. ඔහු හොඳ පුරවැසියෙක් බව පේනවා හැබැයි නොදන්න දේවල් කියන්න යනවා

  • @samjeewani3897
    @samjeewani3897 2 ปีที่แล้ว +2

    Adambarai sir obagana theruwan saranai

  • @Chamindacka
    @Chamindacka 2 ปีที่แล้ว +4

    ඔබතුමා අවංක මනුස්සයෙක්,

  • @sugathbandara6680
    @sugathbandara6680 2 ปีที่แล้ว +2

    Budu saranay devi pihitay jayawewa

  • @baddon5340
    @baddon5340 2 ปีที่แล้ว +2

    Hari dukai mahaththayo..obath ekka 2019 gota genna..obata apith UDAW kalaa.eth kiyanna dukai..apita una deyak..

  • @RaniJayasundara-t2g
    @RaniJayasundara-t2g 3 หลายเดือนก่อน +2

    ඔබ තුමා. ගොඩක්. හොද. කෙනෙක්. ආඩම්බර. රටට

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej หลายเดือนก่อน

    ජීවිතේ තමන්ගෙ සේවකයොත් එක්ක විඳින රත්තරන් මනුස්සයෙක්.

  • @rohanasunnath5986
    @rohanasunnath5986 ปีที่แล้ว +1

    Mama හරිම ආස ජීවිතය k

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 3 หลายเดือนก่อน

    ඔබ තුමා ta ගොඩක් pin theruwan saranai ජයවේවා ❤❤🎉❤❤🎉🎉ඩතුන්

  • @Gmusic1357
    @Gmusic1357 2 ปีที่แล้ว +20

    සල්ලී තියෙනවා නම් ඕන දෙයක්,හැමෝම වගකරන්න කියුවට අපිට කොහේද ඉඩම්,😥😥ඉඩමක් තිබ්බනම් අපිත් වගාකරලා තවත් මිනිස්සු ගොඩකට ජොබ් දීලා කාවත් බඩගින්නේ තියෙන්නේ නෑ

    • @rohanaanuradapura
      @rohanaanuradapura ปีที่แล้ว +5

      වගාවට මුදල් වැය කරන්න පුලුවන් නම් ඉඩම් තියෙනවා මහත්තයෝ.

    • @sellapperumagesunanda773
      @sellapperumagesunanda773 ปีที่แล้ว +1

      ANEE PALA DOO

    • @nalikaperera396
      @nalikaperera396 3 หลายเดือนก่อน +2

      මූ මයිනට කඩේ ගිහින් දැන් බයිලා කියවන්වා......

    • @ranjanikodagoda812
      @ranjanikodagoda812 3 หลายเดือนก่อน

      Please be nice when you are writing. Your language is kind of harsh.

  • @oldsong3168
    @oldsong3168 ปีที่แล้ว +1

    උස්සහය ගොඩක් වටිනව

  • @indikaperera717
    @indikaperera717 2 หลายเดือนก่อน

    I subscribed u. Good person.

  • @sandhyakumari5881
    @sandhyakumari5881 3 หลายเดือนก่อน

    Harima again.obathumage.kathawata.oya.vidihata.hithanawanam.rate.palakayo.

  • @mohamednowfer2463
    @mohamednowfer2463 2 ปีที่แล้ว +2

    Wish you all the best 🤝

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 3 หลายเดือนก่อน

    Very good ideas and you are inspirational. 😊

  • @sajithlalintha2400
    @sajithlalintha2400 ปีที่แล้ว

    Budusarani saman devi pihitai pathtini ammage pihitiy sirta

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว

    Nubawani sundara minisun thawa thawath wewiwewaaa👍♥️

  • @ShanikaRathnayaka-wv4bj
    @ShanikaRathnayaka-wv4bj 4 หลายเดือนก่อน +1

    Matath obathuma wage wenna oni mama rajaye job ekak karanawa apita kubuth thiyena oba wage dura gamanak yanna kemathi vedio nitharam balanawa

  • @mohammadarif8475
    @mohammadarif8475 ปีที่แล้ว

    Mage. Gathra. Hama deyakma. Theyanwa 🏆🏆🏆👍👍♥️🌹

  • @kaluappuhennadisirani4659
    @kaluappuhennadisirani4659 6 หลายเดือนก่อน

    Theruwam saranai mahaththmaya

  • @rathnayakaajith193
    @rathnayakaajith193 2 ปีที่แล้ว +1

    Hadawathinma sir obeta dirga ayusa lebewa......!

  • @mohammadarif8475
    @mohammadarif8475 ปีที่แล้ว

    Ow. Ape. Keyane. Umanadawata. Rata palaneya. Karane. Dane 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍🏆🏆🏆🙏🙏♥️♥️♥️❤️❤️🌹

  • @neelhemachandra2634
    @neelhemachandra2634 2 ปีที่แล้ว +1

    Jayawewa

  • @ujalaramanayake275
    @ujalaramanayake275 ปีที่แล้ว

    I love your concept. This is my dream

  • @jacinthakurukulasuriya1988
    @jacinthakurukulasuriya1988 ปีที่แล้ว

    Godak sathutui.god bless.

  • @LalPerera-s4d
    @LalPerera-s4d 3 หลายเดือนก่อน

    Savak mahatune salAkima godak watina deyak obata tawa tawat hariyanawa mama asay obatumange wada pilywalata sthutiy

  • @sandyasriyapereranaikaluge1008
    @sandyasriyapereranaikaluge1008 ปีที่แล้ว

    Oba thuma wage aye thamai rta palanaya karanna ona ,parlimenthuwe Inna miharak 225 gedara erala unta thamai what karagena kapiyau kiyanna ona ,oba thumata siyaluma deviyan gema asirwaya lebewa🙏🙏🙏🙏🙏👍

  • @donj.christy2308
    @donj.christy2308 3 หลายเดือนก่อน

    ඔයානම් දෙවියෙක්......❤❤❤❤❤❤කොච්චර හොද වැඩක්ද.

  • @sunildahanayake3916
    @sunildahanayake3916 3 หลายเดือนก่อน

    Where is your farm ? I have a small land and paddyfield in Thihagoda, Matara. I am sending this message from Australia. I employ about 4 people.

  • @ruwancroos6164
    @ruwancroos6164 4 หลายเดือนก่อน

    ජයවේවා...

  • @sunilsilva8204
    @sunilsilva8204 2 ปีที่แล้ว +4

    අපේ බැල්කනියෙත් මයියොක්කා ටිකක් වගා කරලා දාන්න බැලුවේ..ප්‍රශ්නේ තියෙන්නේ මයියොක්කා තම්බන්න ගෑස් ලිප පත්තු කරන්න විදිහක් නැති එකයි..කරන්ට් එකෙන් තමා තම්බන්න තියෙන්නේ..මුලු මාසේ පඩියම කරන්ට් බිලට දීලා මයියොක්කා කාලා ඉන්නවා..අවුරුද්දටම ඇති වෙන්න මයියොක්කා බැල්කනියේ වගා කරන්න පුලුවන් වෙයි නේද? කන්න නැති උනත් මොකෝ රට බේරලා දීලා..අපේ ස ඒක කරලා දෙයි

  • @gaminiprasannadissanayake
    @gaminiprasannadissanayake ปีที่แล้ว

    I would like to know where you got පුවක් පැල please

  • @thanushakavinda6396
    @thanushakavinda6396 2 ปีที่แล้ว +1

    athatama oba visistai sir .....

  • @dkulatunga1148
    @dkulatunga1148 2 ปีที่แล้ว +1

    👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰.israel සිට .

  • @jayakodijayakodi5646
    @jayakodijayakodi5646 2 ปีที่แล้ว +1

    Sir ape rata gana hari dukai

  • @kuwitwerkasac3995
    @kuwitwerkasac3995 ปีที่แล้ว

    Weda Karana ayata sewaka mahathuru keyala keyannna. Aththa Tama sathutuy

  • @hansanaAyash
    @hansanaAyash ปีที่แล้ว

    Godaak sathutui ohoma minissu adui

  • @shiromadisanayaka9975
    @shiromadisanayaka9975 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට පිං ..මේ සේවයට..සමෘධිය සහනාධාරය ගන්න මෙහෙ මිනිස්සු පොර කනවා.දන්න තට්ටු ගෙවල් ත්රිවිලර් කෙනෙකුත් ගිහින් රැස්විම් වල ඉදන් දැන් සහනාධාර දෙනවා කියල පොත් හදනවා,සමෘද්ධි ඉල්ලනවා.එහෙම කොච්චර අැද්ද.. ..මිනිස්සුන්ට මොනවා වෙලාද හිතාගන්න බැ.මේ තත්වයට පත් කලේ පාලකයෝ...ඉස්සර සමෘද්දි දෙන අය පාරවල් වල කැලේ සුද්ද කලා..දැන් නිකම්ම දෙනවා...අපෙ ගම්වල හරක් තියන් ඉන්න අය ලක්සයක් විතර ගන්නවා...නමුත් සමෘද්දිය තාම දෙනවා.දරැවෙක් එක්ක තනි වෙලා මැෂ්මක් ගන්න පුදුම දුකක් වින්දා.ඔින කෙනාට නොදි ඔ්න නැති අයට දුන්නා.ගාමන්ට් ගිහින් මැෂින් අරන් නැවතිලා මහන්න ගත්තා...රජයෙන් දුන් 5000 වල් වත් කිසිම දෙයක් මම තාම අරන් නෑ එපාම උනා...රාජ්‍ය සේවය අන්තිමයි..රජයට ඔින නෑ ලමයින්ට හොද අධි්‍යාපනයක් දෙන්න මිනිස්සු හරි විදියට නගා සිටවන්න.මේ අාන්ඩුවට බැරි නැ වැඩ කරන්න.නමුත් කරන්නැ.පලිගන්නවා වගේ

  • @prasadralalage9720
    @prasadralalage9720 2 ปีที่แล้ว +1

    බුදුසරනයි ...

  • @arunakumara945
    @arunakumara945 ปีที่แล้ว

    niyama mahattayek

  • @bhathiyajayarathne7932
    @bhathiyajayarathne7932 3 หลายเดือนก่อน

    Ow, Mahindaya hodata erala salli dunnata passe uba wawagena kapan, Rate minissu higakala kai, Ubai,Umandawe minihai heduwe Mahindaya kiyala mulu ratama dannawa

  • @sanjeewaprasanna2667
    @sanjeewaprasanna2667 5 หลายเดือนก่อน

    Mama ada. Ma mahatta hambanna giya. Harim. Sarala. Gatiguna ati. Kanak

  • @indikasenarathna6432
    @indikasenarathna6432 ปีที่แล้ว

    ඔබතුමා srestai මානව හිතවාදී yek....

  • @sumithathukorala2285
    @sumithathukorala2285 ปีที่แล้ว

    Excellent 👍

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 4 หลายเดือนก่อน

    Obathumaga kathawa sampurna aththa

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 4 หลายเดือนก่อน

    Wasa visa nathi kama kanna obathuma darana mahansiya lokayak watinawa Ratata wasanawak🙏🌹🌹🌹

  • @LakTV06
    @LakTV06 2 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍❤️

  • @sanjanajayasinghe1337
    @sanjanajayasinghe1337 2 ปีที่แล้ว +5

    රටට ණය නැති මිනිහෙක්.

  • @nipunadishanga9356
    @nipunadishanga9356 3 หลายเดือนก่อน

    Respect sir ❤

  • @amalrajika7248
    @amalrajika7248 4 หลายเดือนก่อน

    You are 💯 correct 👍

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 3 หลายเดือนก่อน

    ලෝකේ වටේ හිගා කාලා අපේ වුනට හිගමන් දෙනවා රටේ අති බහුතරයත් හිගමන් අපේක්ෂා කරනවා. දන්සැල් වෙනම දෙයක් නමුත් රජයේ සහනාධාර හෝ රජයක් හදන්න යන අයගේ ප්‍රධාන ලොකු වැඩේ මිනිසුන්ට හිගමන් දීලා පම්පෝරි ගැසීම ඒ කියන්නේ බලයට ආවහම වැඩියෙන් හිගමන් දෙනවා කියලා පණිවුඩයක් දෙනවා ඒ්ක හින්දා අපිට බලය දීපල්ලා කියලා 69 ලක්ෂයක් ගොනාට ඇදපු රටක් මේක රනිල් කරන්නේත් සජත් කරන්නේත් ජන්ද අල්ලස් දීම පිනට දේවල් දෙන ඒ්ව අපේක්ෂා කරන රටක් ජාතියක් හදන්න බැහැ හැදෙන්නේද නැහැ. පුලුවන් නම් හිගමන් ප්‍රතික්ශේප කරපල්ලා වෙන්ඩ පාලකයෝත් පුලුවන් නම් මාළු දෙනාව වෙනුවට බිලී පිත්තක් දීපල්ලා හාල් දෙනවා වෙනුවට කුඹුරක් සහ බීජ ටිකක් දීපල්ලා උඹලා රටට මිනිසුන්ට ඇත්තටම ආදරේ නම් උන්ට හෙටක් අවශ්‍ය නම්. පිංගුත්තරයින් හදලා රටක් හැදෙන්නේ කොහොමද නිකම් දෙනවිට දෙකට නැමිලා 1000/= හාල් කිලෝ 5 හිගා කන ජාතියක් හදන්න බැහැ දියසෙන් ආවත්

  • @saramelakai3387
    @saramelakai3387 2 ปีที่แล้ว

    Gomman pilata chande denna yaddi hithune nadda???

  • @Weerapperuma1987
    @Weerapperuma1987 3 หลายเดือนก่อน

    Sir math obathuma wage wenna try karanawa

  • @JanakaKa-vy8bs
    @JanakaKa-vy8bs 9 หลายเดือนก่อน

    Yahapath mahathmayek.

  • @අනුරජනාධිපතිකියලාහැසිරෙමු

    අන්නරයිය ඉන්නකල් රටෙි ප්‍රශ්න ඉවර කරන්න දෙන්නේ නෑ ..ප්‍රශ්න තිබුනොත් තමයි අපිට අනාගතයක් තියෙන්නේ

  • @ChamilAssalaarachchi
    @ChamilAssalaarachchi 7 หลายเดือนก่อน

    Oya wade karaganna api Kiribath ma kochchara kewada neda??

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 4 หลายเดือนก่อน

    ☸️🙏🙏🙏❤❤❤❤👍

  • @nisanka
    @nisanka 3 หลายเดือนก่อน

    What he said 100% true

  • @samansaman6748
    @samansaman6748 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👌👌👌👌👌🙋‍♂️🇶🇦

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 ปีที่แล้ว +1

    Nodakin 225 gotabaya modayai thopi hadigavila palayave oba thuma hari

  • @sachinirathnayaka8695
    @sachinirathnayaka8695 2 หลายเดือนก่อน

    Ada dawasha kanda nethi apita waga karanda idan
    Kohenda

  • @hamilahamila1524
    @hamilahamila1524 2 ปีที่แล้ว +1

    Mahaththaya bath kanakota dabaragilla dik karanna epa hoda naha obathuma hithana vidiyata hamoma hithanawanam ada api kothanada kiyala hithagannath baha siyalu denatama thunuruwan saranai

  • @ruwanwasantha8628
    @ruwanwasantha8628 ปีที่แล้ว

    Excellent

  • @sunildahanayake3916
    @sunildahanayake3916 3 หลายเดือนก่อน

    Your farm in Gampaha district

  • @mohammadarif8475
    @mohammadarif8475 ปีที่แล้ว

    Neyami 🙏👍👍

  • @indraniramanayake1763
    @indraniramanayake1763 2 ปีที่แล้ว +1

    🙏🙏❤️❤️

  • @ranmalemale-be4wo
    @ranmalemale-be4wo ปีที่แล้ว

    Obatumawabe...kenekkta..tamaii..ratakk..baara..denna..oone.

  • @nelumkumari4820
    @nelumkumari4820 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 2 ปีที่แล้ว +1

    Kawadawath hedenna rajaya kalakanni

  • @RandimaThiwanka
    @RandimaThiwanka 3 หลายเดือนก่อน

    Ayye matath puluwannm job ekak denda

  • @saramelakai3387
    @saramelakai3387 2 ปีที่แล้ว +1

    Ogollo wawapuwa mulu ratama nelanwa me dawaswala....den sepada???

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @H100R-w8n
    @H100R-w8n หลายเดือนก่อน

    ගෝටට කඩේ ගිහින් දැන් කියනවා සමන්තබඩ්ඩට රට දෙන්නලු 😂

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว

    🙏👍

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว

    Ada edala api kare mun nadatthukarapu aka minissu higanno pulanno kala

  • @saharasaranga5980
    @saharasaranga5980 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🙏🙏

  • @danielandrew2254
    @danielandrew2254 ปีที่แล้ว

    Kochchara watinawada?

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว

    අනේ සර් ලංකාවට ආවහමඵන්න ඕනි මේ තැනකොහෙද ගම්පහ කොහෙද. බුදුසරනයී සර්

  • @maheshil2505
    @maheshil2505 ปีที่แล้ว

    Good💕💕💕

  • @shashikamadushan3802
    @shashikamadushan3802 3 หลายเดือนก่อน

    Delum wagawa gana mokakda adahasa?

  • @lokayenapata5593
    @lokayenapata5593 ปีที่แล้ว

    Okoma pvt kranna one sir

  • @oldsong3168
    @oldsong3168 ปีที่แล้ว

    බදු ගැහුවට කමක් නෑ මහත්තයෝ බදු හෝරා කන් නැත්තම්

  • @sheni6004
    @sheni6004 2 ปีที่แล้ว +1

    👍👍👍😊

  • @ravindrajayasinghe6143
    @ravindrajayasinghe6143 11 หลายเดือนก่อน

    ඔබතුමාගේ ගොවි පොලේ අය වැය සටහනකුත් දාන්නකො බලන්න

  • @sanjeewaprasanna2667
    @sanjeewaprasanna2667 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @ranmalemale-be4wo
    @ranmalemale-be4wo ปีที่แล้ว

    Ettatama....oyawage...kenekkgen..godaakk..upades..ganna..puluwan..