
- 326
- 1 657 535
Nilantha Dilruk
Sri Lanka
เข้าร่วมเมื่อ 6 ส.ค. 2019
วีดีโอ
බිත්තර නිෂ්පාදනය තුලින් මිල අඩුකරගන්න පුලුවන් .
มุมมอง 3.2K14 วันที่ผ่านมา
බිත්තර නිෂ්පාදනය තුලින් මිල අඩුකරගන්න පුලුවන් .
බිත්තර නිෂ්පාදනය තුලින් පමනයි මිල අඩුකරගන්න පුලුවන් .
มุมมอง 13Kหลายเดือนก่อน
බිත්තර නිෂ්පාදනය තුලින් පමනයි මිල අඩුකරගන්න පුලුවන් .
අපි සියලුම දේනා නුවර වෙඩින් ඒකට යන ගමන්...❤️❤️
มุมมอง 15Kหลายเดือนก่อน
අපි සියලුම දේනා නුවර වෙඩින් ඒකට යන ගමන්...❤️❤️
අලුතින් නිර්මාණය කල සනිරෝ පැලට් රැක්....0716778877
มุมมอง 3.9Kหลายเดือนก่อน
අලුතින් නිර්මාණය කල සනිරෝ පැලට් රැක්....0716778877
සිරිලක දේ සිරි සැපදේ ....සනිරෝ ෆපේ සැට් .0716778877
มุมมอง 4.7K2 หลายเดือนก่อน
සිරිලක දේ සිරි සැපදේ ....සනිරෝ ෆපේ සැට් .0716778877
අතිනවීන laser bending machine ...saniro ආයතනය වෙත.
มุมมอง 4.2K2 หลายเดือนก่อน
අතිනවීන laser bending machine ...saniro ආයතනය වෙත.
ගමක ඒකමුතුකම ...අපේ ගමේ සුභසාදක සමිතිය .
มุมมอง 4.5K2 หลายเดือนก่อน
ගමක ඒකමුතුකම ...අපේ ගමේ සුභසාදක සමිතිය .
ගම් කුකුල් පාලනය සහ සොබාදහමේ ගොවිපළ ...🌾🌾❤️❤️
มุมมอง 23K2 หลายเดือนก่อน
ගම් කුකුල් පාලනය සහ සොබාදහමේ ගොවිපළ ...🌾🌾❤️❤️
මේ සත්තු මිනිස්සුන්ට වාඩා හොදයි.❤️❤️❤️❤️
มุมมอง 13K2 หลายเดือนก่อน
මේ සත්තු මිනිස්සුන්ට වාඩා හොදයි.❤️❤️❤️❤️
Saniro rack විනාඩි දහයෙන් නිෂ්පාදනය 0716778877
มุมมอง 8K2 หลายเดือนก่อน
Saniro rack විනාඩි දහයෙන් නිෂ්පාදනය 0716778877
Made in sri lanka ....saniro rack 0716778877
มุมมอง 1.9K3 หลายเดือนก่อน
Made in sri lanka ....saniro rack 0716778877
ගිනිකුකුල් පාලනය සහ සොබාදහමේ ගොවිපළ 🌾🌾🌱🌸
มุมมอง 28K3 หลายเดือนก่อน
ගිනිකුකුල් පාලනය සහ සොබාදහමේ ගොවිපළ 🌾🌾🌱🌸
ගම්කුකුල් පාලනය සහ ගොවිපල...❤️❤️🌱🌱🍃🌾🌾🌾
มุมมอง 24K3 หลายเดือนก่อน
ගම්කුකුල් පාලනය සහ ගොවිපල...❤️❤️🌱🌱🍃🌾🌾🌾
මහත්තයා මට ඔබ තුමාගේ ලොකු උදවුවක් බලා පොරොත්තු වෙන් මම මේ ටික ලියන්න මගේ පුතා ලගදි ඩුබයි ගියා එයා දැන් ජොබ් එකක් නැතිව ඉන්නෙ පුතාව ඩුබයි යවපු කෙනාට අපි අහු උනා දැන් අපි පුතාව ඩුබයි ඇරියෙ ගෙදර උගසට තියලා අපි දැන් අසරණ වේලා ඉන්නෙ මම ඔබ තුමාගේ ඉල්ලන් නේ ඔබ තුවාගෙ යටතේ ජොබ් එකක් එයාට වේල්ඩින් වැඩ කරන්න පුලුවන් එයා ගියෙත් රට වෙල්ඩින් වලට එයා කොස් එකක් කරලා නියෙනවා ඔබ තුමාට ගොඩක් පිං මගේ පුතාට පිහිටවන්න
This my dream and half done. Appreciating your videos. Thanks.
හැමදාම වීඩියෝ බලනවා හැම වීඩියෝ එකකින්ම ජීවිතේට ගතයුතු දෙයක් තියෙනවා තෙරුවන් සරණ
ඔබ තුමා ගොඩක් වාසනාවන්තයි ❤❤❤
Harima lassanai 😍😍
Asawen balana vidiyo
Really enjoying watching your videos from Canada, I love to visit your farm on my visit to srilanka in December.
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
මාළුවා කර වේව්... හරිම අසාවෙන් බලන්නේ.. කාලීනව හරිම වැදගත්
දැන් කඩේ යන්නේ නැද්ද 😂😂
Math adama widiya ❤❤❤
Muth ranjan wage punbapu ekek Mu ranil sajiyalage patthe
Muge me boru baila video balanna epa
Mu iye fb eke cmt karala banala tibba anura kumara gota p2 kiyala Uba den bayawela inne tax ane bn ubage sarala jivithe 😂😂
රෑට එකක් කරානම් අඩියකුත් ගහන්න තිබුන
Am dimuthu live in Ireland with my family
Hello how you doing
රටේ පාලනයට වසර 80:කිට්ටුව ආවේ කිසිවෙකුට රටේ ආහාර ප්‍රශ්නයට විසදුම් දෙන්න පුලුවන් අය නෙවෙයි,, රටේ නිශ්පාදනය වැඩිකිර්‍රීමේ ඔබ තුමාගෙ අදහස මත දේශපාලන අයට කොමිස් ලැබෙන්නැති නිසා හිගන්නගෙ තුවාලය වගේ මිනිස්සු පලිහක් කරන් ඉන්න පවතින ක්‍රමයට ආශිර්වාද කරමින් ණය ගන්නව මිනිස්සු පීඩාවට පත් කරනව,ගන්න ණය වලින් නිශ්පාදන ආර්තිකය ප්‍රගතියක් වන ආයෝජන වල යොදවන්නෑ,,සමහර නිශ්පාද්දන දිගටම එකම ඵලදාවවෙන් යුතු නෑ, ඒ බව වත් සමහරු තේරු ගන්නෑ ඒකත් අවියක් කරන් වාසි කරගන්නව හිතනව,, ඔබ තුමාගෙන් ඉගෙනගන්න සැහල්ලු ජීවිතයක් තියෙනව, ස්තූතියි ඔබ තුමාට ආදර්ශයක් සැපයීම සම්බධයෙන්,
ජයවේවා
💓💞💕
Enjoying watching your episodes from Australia
අද කාලේ teledrama එකක් බලනවට වඩා වටිනවා me video math දවසක me විදියට ගොවිපළක් පටන් ගන්නවා අපි හැමදාම හැමෝම video බලනවා ❤️❤️❤️❤️ ආදරෙයි මාමේ
ආදරෙයි nilantha මාමේ Video eka super ගොවිපළ ලස්සනයි ඔබතුමා රටට වටිනා චරිතයක් අපි ආදරෙයි ❤️❤️
මරු බයිටි එකක් නේ...මරු
මරු නේ. හරි ආසයි මෙි වගෙ තැනකට යන්න...
Malimawa rajayen hemadema wenawa aniwryen.thawama masayai.hitapu andu rata heduwe ne eyala heduna horakewa.14.ppasse rata aniwaryen hadanawa.masayata thun denek karapu hareya..219.vithara hora kala..serama rajayata pawara gana ewain rata goda gani..rata hadana kattiya den enne.malimawata 👍
ලස්සනයි ගොඩක්. සියළුම වැඩ සාර්ථකව කරන්න පුළුවන් වෙන්න ඕන, දේශීය ව්‍යාපාරිකයකු ලෙස ලොකු ආදර්ශයක්.
❤❤❤❤❤❤❤
maru ballo tika
හරිම සන්තෝෂයි ඔබගැන මොකද සේවකයන්ගේ අගය දන්න එක ගැන.එහෙම තමාළඟ වැඩකරන සේවකයන්ට සලකන කෙනාට කවදාවත් වරදින්න එපා තවත් දියුණු වේවා. තෙරුවන් සරණයි.
Sema wadi
Sem rogayen peeda v
lokka mei baila newei......ko drink eka....podi drink ekak thibbanan govi mahathayak ekka watinawane.
Sir mama inne Italy..oba thuma kiyana de sampurna aththa❤❤❤
Jaya wewaa sir❤❤❤🙏🙏🙏
ඔබතුමා හරීම වාසනාවන්ත කරුනාවන්ත කෙනෙක්ශුභ අනාගතයක්! ශුභපැතුම් ස්වීඩනයෙ සිට..ස්තුතියි.
දැන් පොහොට්ටුවට කඩේ යන්නේ නැද්ද 😂😂😂
😅😅😅😅
විශ්වාසවන්ත ගොවි මහතෙක් ලැබීමත් ඔබේ වාසනාවක්..ජයම වේවා..🙏
❤❤❤❤❤
Godak adarei oba tuma eda patan gatta dewall ada pennnanna.
Awasanaye, me sathwa Gowipaledi oba pranagatha Akusalayaka Himikaruwek naida?
Shadow
Kanna dilada gahanne ethokota 😂
where about this farm land ,pls inform thks
ඔබතුමා ඔහොම නිදහසේ ගොවිපොලේ සතුටින් ගෙවන විදිහ දකිනකොට ඒ ගොවිපොලේ නිදහාස .අපිටත් දැනෙනෙවා. ජයවේවා 🎉
කිසිම ලොකුකමක් නැති පොළොවෙ පය ගහලා ජීවත් වෙන මහත්මයෙක්.හරි ආසාවෙන් ඔබතුමාගෙ වීඩියෝ බලනවා.තෙරුවන් සරණයි
Very beautiful video and great gentleman. ❤❤
ජීවිතය විදින සුන්දර මිනිසෙක්❤❤❤
🎉ඔබතුමා සතුටින් ඉන්නවා අපටත් සතුටුයි ජීවිතය විඳිනවාව්‍යාපාර කටයුතුවලට රාජ්‍ය අනුග්‍රහයක් ලැබේවා