උන් කෝචොක් කළා | මං අලි මන්තරේ රිවස් කළා | අඩවියේ දී ඇහුණු අත්භූත කටහඬ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • මේ ගලක් වගා බිමක් කළ මිනිහෙක්
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 52

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 4 หลายเดือนก่อน +13

    මාමාටත් නැන්දාටත් අනුරාධ ඇතුළු සියලු දෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා !අපේරටේ සොදුරු මිනිසුන් ගැන තොරතුරු දැකීමට සැලසීම ගැන හරිම සතුටුයි ❤❤❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 3 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰 🇱🇰 🇱🇰. 🇩🇪

  • @gayanimadusha-fk7wv
    @gayanimadusha-fk7wv 3 หลายเดือนก่อน +2

    කොහොමත් ගැමි මිනිසුන්ට පාරම්පරික දැනුමක් තියෙනවා...ඒ ගැන දැන ගන්ඩත් ඒ ව්ගේ දැනුමක් අවබෝදයක් තියෙන්ඩ ඔනි.ඒ අතින්.මේ වැඩසටහන් හරිම වටිනව.

  • @anura2priyankara
    @anura2priyankara 14 วันที่ผ่านมา

    මාරම ආසයි මේ ගේන වැඩසටහන් බලන්න.අපේ කම පිරිච්ච අයියගෙ කතා විලාසෙට පට්ට ආදරෙයි.බුදු සරණයි ඒ මාමටත් නැන්දටත්.🙏❤️

  • @chandradk8578
    @chandradk8578 4 หลายเดือนก่อน +8

    තෙරුවන්සරණයි වටිනා කතා බහක් දීර්ඝායුෂ ලැබේවා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 4 หลายเดือนก่อน +6

    මාමාගේ එළවලු කොටුව ලස්සනයි .❤❤❤🌹🌹🌹🌹👍👍👍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน +2

    අපුරු අනර්ඝ යහපත් ආදර්ශමත්
    සොඳුරු ගැමි ජීවිත.👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 4 หลายเดือนก่อน +4

    Mama ta Deergayusha lebewa!
    watina katha bahak!
    Sundara watapitawa.Biyakaru Athdekeem!
    Anuradha mahatma. Watina
    Minisun soyaganne
    Obatath sada jaya!!🎉🎉

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 4 หลายเดือนก่อน +5

    ❤❤❤🙏🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️ තෙරැවන් සරණයි !!! වාටිනා කතාබහක් .

  • @neetharanjani1692
    @neetharanjani1692 4 หลายเดือนก่อน +3

    අපූරැ හමුවක් ලස්සන කතාබහක් තෙරැවන් සරනයි

  • @srilankacyprus520
    @srilankacyprus520 2 หลายเดือนก่อน

    පාර්ලිමේන්තුවේ ඉන්න මීහරකුන්ට වඩා ගැමි මාමලා නැන්දලාට තිබෙන දැනීම හරිම පුදුමයි අනුරාද ඔයත් පිනක් කර තිබෙනවා මේවාගේ අසිරිමත් මිනිසුන් අතර ගැවසීමට දෙවිරැකවරණය ලැබේවා ඔබ සැමට 🙏🙏

  • @MegaWeerasekara
    @MegaWeerasekara 4 หลายเดือนก่อน +2

    ආදරණීය මිනිස්සු❤😊

  • @Lakmalkumara
    @Lakmalkumara 4 หลายเดือนก่อน +2

    ලස්සන කතාබහක් සොදුරු මිනිසුන්

  • @noone-ub2wh
    @noone-ub2wh 4 หลายเดือนก่อน +2

    කොටියෙක්ව ජීවිතේට දැකල නෑ කියපු මාම ඌර පිටිපස්සෙන් කොටියෙක් යනව දැක්කලු.😂
    තෙරුවන් සරණයි මාමට

  • @damkithseenidu
    @damkithseenidu 2 หลายเดือนก่อน +2

    Ow akke❤❤

  • @nadeeshanibatuwanthudawa6393
    @nadeeshanibatuwanthudawa6393 4 หลายเดือนก่อน +2

    Therumak nathi teledrama balanawata wada oyage video balana aka mara sanaseemak.ape dey thama apata watinne.

  • @yokothamariya5185
    @yokothamariya5185 4 หลายเดือนก่อน +1

    මෙන්න රට පාලනය කරන්න හොද පින්වත් මිනිසුන්❤

  • @pasindupapasindumadushan9756
    @pasindupapasindumadushan9756 4 หลายเดือนก่อน +2

    Ada hodai ❤❤

  • @chanukapradeep3519
    @chanukapradeep3519 4 หลายเดือนก่อน +1

    1කොටස දැන් බලල ඉවර උනෙ ❤❤❤❤

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 4 หลายเดือนก่อน +1

    අපූරුයි.

  • @user-hh9ko5xc7p
    @user-hh9ko5xc7p 4 หลายเดือนก่อน +1

    Soduru minimum, theruwan saranai. ❤

  • @vijithakumara4429
    @vijithakumara4429 4 หลายเดือนก่อน +1

    ❤superii ❤vidio ❤aka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 3 หลายเดือนก่อน

    Very nice

  • @nilanthaabeysiri3935
    @nilanthaabeysiri3935 4 หลายเดือนก่อน +2

    මේකා ඉස්සල්ල කීව කොටියෙක් දැකලම නෑ කියල දැං කියනව උෟරයි කොටියයි දෙන්නම එකට දැක්ක කියල.

  • @ruwanagamage5435
    @ruwanagamage5435 4 หลายเดือนก่อน +1

    Anuradha malli palitha thewarpperuma gana wadasatahanak karannako

  • @jenetterosemali9128
    @jenetterosemali9128 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @DelrinParanavithana
    @DelrinParanavithana 4 หลายเดือนก่อน +1

    ❤❤❤👍👍👍

  • @Michelle-be9ti
    @Michelle-be9ti 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 4 หลายเดือนก่อน +1

    අනුරාද මහත්තයටත් වෙන්න තියෙන හැමදේම වෙලා

  • @sandiyakumare4340
    @sandiyakumare4340 4 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏

  • @user-ur4fz6ic7l
    @user-ur4fz6ic7l 2 หลายเดือนก่อน

    Ape detakapagena muge welada denwemuth balannawela

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 2 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤️

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏❤🎉

  • @SOFTOGY
    @SOFTOGY 4 หลายเดือนก่อน +1

    Ali gana kathawa sampoorna aththa

  • @magampuratv4277
    @magampuratv4277 4 หลายเดือนก่อน +1

    අනුරාධ මහත්තයා මම පලමු කොටස බලන විට මේ මාමව සම්බන්ධ කරගන්න පුළුවන් විදිහක් කියන්න දුරකථන අංකය හෝ ලබාදෙන ලෙස ඔයාට මතක් කලා ඔයාට පුලුවන්නම් සම්බන්ධ කරගන්න විදිහක් දුරකථන අංකය හෝ ලබාදෙන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @secretsofnatureSL
      @secretsofnatureSL  4 หลายเดือนก่อน

      mama yali giya vita dennam

    • @Bike_bot
      @Bike_bot 4 หลายเดือนก่อน

      මම මේ ආතගේ ගමේ එක්කෙනෙක් .කීරිහේනේ.මම මේ ආතව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකතන අංකයක් තියේද බලලා දාන්නම්

  • @user-dl5fs9iq9w
    @user-dl5fs9iq9w 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @user-rq1ib5xy4h
    @user-rq1ib5xy4h 4 หลายเดือนก่อน +1

    ලොක්කා නයා අරිනවා ලග ළඟ නමලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @chanukapradeep3519
    @chanukapradeep3519 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sahansachintha1429
    @sahansachintha1429 3 หลายเดือนก่อน

    මේ කිතුල් මල් කපපු මාමද

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 4 หลายเดือนก่อน +1

    🇨🇦🇱🇰😊💯🥰❤️😍🤗👌👍🙏

  • @kumudaimalanti581
    @kumudaimalanti581 3 หลายเดือนก่อน +1

    මී පැණි කයිවාරුවක්

  • @shanthagunawardhana
    @shanthagunawardhana 4 หลายเดือนก่อน

    මාමා කොටුවට මහන්සිවෙලා තියෙන විදියට ,කොහොමෙයි එලවලු නිකන් දෙන්නේ,ඇ,,

    • @nkcollection2114
      @nkcollection2114 3 หลายเดือนก่อน

      Ape gewal walatath genath denawa kawadawath salli ganne nehe..

  • @thusharapoddeniya2775
    @thusharapoddeniya2775 4 หลายเดือนก่อน +1

    ❤❤🥒🥒🫑🫑🥕🥕

  • @amilakumar465
    @amilakumar465 4 หลายเดือนก่อน

    පන්කාදු කතා බහ.

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @chanukapradeep3519
    @chanukapradeep3519 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Bhcb.7939
    @Bhcb.7939 4 หลายเดือนก่อน

    ❤❤❤❤