ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පරාර්ථකාමී,අවිහිංසාවාදි කෙනෙක් කියලා හිතෙනවා ❤ ජයවේවා ❤
හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබ සැමට
ස්තුතියි ඔබට
අයියා පොඩි ජනපදයක් නිසා ඕකෙ උඩ පැනිපෙට්ටිඅයින් කරානම් හරි මොකද පොඩි ජනපදේ ඉඩප්‍රමානය බැලන්ස් කරගන්න බැරි උනගමන් මීය යන්න බලනවා
ඔයා හරි මල්ලි ...ජනපදයේ උණුසු උණුසුම ආරක්ෂා කර ගැනීම පිළිබඳ ගැටලුවක් තියෙනවා ..නමුත් මෙය වියලි කලාපයේ ප්‍රදේශයක් නිසාත් මා හට නිතර පරීක්ෂා කිරීම් වලට ඒමට නොහැකි නිසාත් ...මා විශ්වාස කරනවා එවැනි ගැටලුවක් ඇති නොවෙයි කියා ....
Bohama hodai 🎄🎄🎄🎆🎇
Me aiya niyamai❤
මේ සබ්ජෙක්ට් එක තව අධ්‍යයනය කරන්න. ඉගෙනුමට බොහෝ දේ තිබේ. හොඳ උත්සාහයක් 👍👍
ඔබ හරි ස්තූතියි අදහස් දැක්වීමට...අපි හැමෝටම ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා..
බුදුස්‍රරනයි
සුබ දවසක් වේවා ඔන්න මමත් ආවා
සුභ දවසක් ඔබටත් සියලු සිදුම් පැතුම් ඉටු වේවා
❤️❤️
Aththama kathawa apita daadiya daala saha api baya unama ape agen ena smell eka eyalta danenawaAhema unama thama vidinneEeka oooonama kenekkata karanna puluwanKalabaleeta be kisima deyak
මී මැසි පෙට්ටියක් ගන්න ඕනි.කොහොමද ගන්නේ
ඇත්තටම මමත් හරි ආසාවෙන් බැලුවා අහලා දැන ගන්න හිටිය දේවල් වලට උත්තර ලැබුනා හරි ප්‍රෙහෙලිකාවක් තිබුනේ කොහොමද මේ මී මැස්සන් අනින්නේ නැද්ද කුමන හෝ යන්ත්‍ර මංත්ර යක් වත් ඇදද කියා නොයෙකුත් දේවල් හිතුණා ඇත්තටම බොහොම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තූතියි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා පුළුවන් වෙලාවක අපේ වීඩියෝ බලන්න එන්න
රාමුව අනිත් පැත්ත හරවන්න. එවිට වදය ගැට ගැසීමට පහසු වනු ඇත.
සාමාන්‍ය මීමැස්සෙකුගෙ ආයු කාලය කොපමණද ?
Very good.සරල krmayakobatajaya
පීනිස් වහල ඇතුලේ මීමැසො ඉන්නවා පෙට්ටියකට ගන්නෙ කොහොමද අපි ඉන්නෙ හංවැල්ල නගරයෙ
❤❤❤❤❤❤
ස්තුතියි
❤❤❤❤❤❤❤❤❤❤❤
කොහොමත් පැනි හොදට තියනවා නම් මැස්සෝ සැරයි. ඔහොම අල්ලන්න බෑ අනිවාර්යයෙන්ම විදිනවා. එතකොට ඔය කියන හැසිරීම ලගට යනකොටම වෙනස්.
වැරදි සහෝ එයාලා පැණි ආරක්ෂා කරගන්ඩ වඩා රැජිනාරක්ෂා කරගන්න තමා වෙහෙසෙන්නේ ..මී මැසි ජනපදයෙන් ජනපදයට මීමැස්සන්ගේ හැසිරීමත් වෙනස් ඒ වගේම කේන්ති යෑමත් වෙනස් ..ඔබගේ කතාවේ යම්කිසි ඇත්තක් තියෙනවා ..ඒත් මී මැස්ස විඳගන්නැතුව වැඩේ කරන්න මම දන්නවා ..ඒකට හොඳ ඉවසීමක් තියෙන්න ඕන
wattala enna puluwankamak thiyanawada
Dura vadi saho....mama කුරුණෑගල
Mi messan yannethiwenna radawaganne kohomada.
මී මැසි ජනපදය පිළිබඳ ඉතා සැලකිල්ලෙන් සිටිය යුතුයි... ඒ කියන්නේ කටුස්සෝ...දිඹියෝ..දෙබරු..කුහුඹුවෝ..ඉටි සලඹයා..වැනි ස්වභාවික සතුරන්ගෙන් කරදර පැමිණෙනවාදැයි සොයා බැලිය යුතුයි...එසේ සිදුවන්නේ නම් ඒ සඳහා කටයුතු කළ යුතුයි...පිලවුන් රහිත කළු පැහැයට හැරී ඇති පැරණි වද ඉවත් කළ යුතුයි..මී මැසි පාලනය සම්බන්ධ අත්පොතක් කියවන්න එතකොට ඔබට බොහෝ දේ වැටහේවි.
මටත් මීමැසි පෙට්ටි 4ක් ගන්න ඕනා මීමැසි පාලනය කරන්න අදහසක් තියනවා කොහොමද පටන්ගන්නෙ කියන්න
උඩතට්ටුවේ වැහිපිල්ල අස්සෙන් පීනිස්වහල ඇතුලේ රැට මීමැස්සෙ ගෙ ඇතුලේ කැරකිලා මැරෙනවා
👀
Dahaval kalaya pateyata dala ganeyapuvahama masso atharaman vanava nada. ron ganna geya massan
මේ මී මැස්ස ජනපදයේ කොහෙටවත් ගෙනියන්නේ නෑ නෑ එතනමයි ස්ථානගත කරන්නේ
ඔය රාමුව අනික් පැත්ත භරවලා බැන්දනම් පහසුයි.
ඔබ නිවැරදි ..ස්තුතියි
ඇහෙනවා මදි.කොලර් මයික් එකක් දාගන්න අයියා වැඩෙි සුපිරි
අපිට හොදට පැහැදිලිව ඇහෙනව.
අර පොඩි වද කැැල්ලත් තියල බඳින්න තිබුනේ රාමුවට ඒවගේ වදයක් හදනන ඔය මැස්සෝ ටිකට හරි අමාරුයි ඔයවගේ පොඩි ඒවට පැණි පෙට්ටිය තියන්න එපා ජනපදය ලොකුවෙනකන්
ඔබ නිවැරදියි ..වියලි කලාපීය ප්‍රදේශයක් නිසාත් ..මට නැවත එහෙමට නොහැකි නිසා තමයි ඒක තිබ්බේ ..දුර බැහැර ප්‍රදේශයක් නිසා ...ගැටලුවක් ඇති වෙන එකක් නෑ මගේ හිතේ ..
ඒ පොඩිවද වධ කෑල්ලෙන් පිලා වද තිබුණෙ නෑ
මගෙත් ගෙදර අවට මී ජනපද දෙකක් තිබුන ලඟකදී අයින් කරා.පාන්දරට කුස්සියේ කිසිම වැඩක් කරගන්න බැහ.ලයිට් එළියට ගොඩක් එනවා දුටු තැන ප්‍රහර එල්ල වෙනවා.
මී මැසි පෙට්ටියේ ගේට් එක ලයිට් එළිය වැටෙන්නැති පැත්තට හරවන්න ...
😮😮😮😮😮😮
මල්ලි මටත් මී මැසි ජනපදයක් ගන්න ඕනා තොරතුරු දෙන්න කෝ pls
කුරුණෑගල අවට නම් පුළුවන් උදව් කරන්න
ඔයා අඳුරන මැස්සො සෙට් එකක් නේද ඔය ?
oyalaga apita ganna nadda malli mee masi man kamathi oyawage hadanna
Call me..0754600472
Mama laga dee meeyak ain kala pane botham 4 1/2k thibuna
බොහොම හොඳයි පෙට්ටියක ඇති කරන්න
කොහෙද අයියේ ගෙවල්
කුරුණෑගල
මාවනැල්ල ප්රදේකශයේ මේ වැඩේ කරන කව්රු හරි ඉන්නවද
මම නම් දන්නෙ නෑ මම කුරුණෑගල ...
Mawanelle koheda. Man karanawada me Masi palane
කොහෙද ඔයාලා
@@sameeraudayanga5579 කුරුණෑගල
පෙට්ටියට කොකු දාන්ට ඕන මී මැස්සන්ට වතුර කිට්ටුවේම තියෙන්ටඕන.මල් නැති කාකෙට කෑම දෙන්නෙ.
මෙතුමා කොහෙද ඉන්නේ
කතාකරන එක ඇහෙනව මදි පොඩ්ඩක්
කුරුනෙගල අවට කවුරුත් නැතිද මට උදව් කරන්න මම තියපු කලයක මීමැස්සො ඇවිත් දැන් මාස 3 වගේ පෙට්ටියක් අරන් ඒකට දාන්න. කලේ තියන ගහේ කූබි ඉන්නව ඒක නිසා තමයි පෙට්ටියකට දාන්න හිතුවෙ
කලයෙම තියන්න කුඹියන්ගෙන් හානියක් වන්නෙ නැහ.
Hada.madi.bro
මගෙ ගෙදර මුට්ටියක ඉන්නව කොහොමද පෙට්ටියකට දාගන්නෙ
මම කුරුණෑගල ..කුරුණෑගල අවට නම් උදව් කළ හැකි
කෝ සද්දේ
සමාවෙන්න
කෝ රැජින අඳුර ගන්න හැටි හා අල්ලා ගන්න හැටි ඇයි නොපෙන්වන්නේ අයියේ
අතින් මම රැජිණ ඇල්ලුවේ නෑ ඒ උනාට මම රජුන පෙන්නුවා එතන ..
අයියා කොහෙද
@@wijayakumara2486 කුරුණෑගල
😂😂😂😂😂😂🎉😅
මගෙත් ටිකක් ඉන්නවා නමිබර්ඒක දාන්නකො
0754600472
මටනමි මී මැස්සෝ ඇන්නට දැන් අවුලක් නෑ හුරුවෙලාම මී මැස්සන් විසිමෙන් සෙම් රෝග ඇති විම අඩුයි මන් දන්න විදිහට
ඔබ නිවැරදියි ...ඒත් ප්‍රමාණය ඉක්මවා මේ විස ගැටලුවක් විය හැකියි
ඒකට නං හිනා නොවී බෑ මගේ කාපු මැස්සෝ ප්‍රමාණයේ හැටියට මට ආත්ම හතකට සෙම රෝග හැදෙන්නේ නැති වෙන්න ඕන😅
@@dissanayakedmcm9865මගෙත් කාලා තියනවා පස්සෙන් පන්න පන්න🤣
Ma aluth kenek ma kurunegala telephone no eka danna
ඒඋනාට අත kawane
නෑ සහෝ කෑවේ නෑ ...
දැන් මිි මැස්සන්ට ඉන්න තැන් නැැැ
ඔබ නිවැරදියි
Contact number ekak denna puluwanda
උන්ට කේන්ති යන සීමාව ඔයා දැනගත්තට අපි දැනගන්නේ කොහොමද 🙈
අධ්‍යයනය කරන්න
itin.masso.widinne.nati.rahasa.kiiwe.naane.mee.okkoma.salli.wenuwen.karana.as.bandum.meewaa.nobaliya.yutui
Meka.daduwal.neban
නෑ සහෝ ...දඬුවම් මැස්සෝ තනිවදයක්නෙ බඳින්නේ
ඒ මැස්සො චුටි පැනිත් සුදු පාටයි නෙ
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
ගොවි ජන සේවා මධ්‍යස්ථානය
පරාර්ථකාමී,අවිහිංසාවාදි කෙනෙක් කියලා හිතෙනවා ❤ ජයවේවා ❤
හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබ සැමට
ස්තුතියි ඔබට
අයියා පොඩි ජනපදයක් නිසා ඕකෙ උඩ පැනිපෙට්ටිඅයින් කරානම් හරි මොකද පොඩි ජනපදේ ඉඩප්‍රමානය බැලන්ස් කරගන්න බැරි උනගමන් මීය යන්න බලනවා
ඔයා හරි මල්ලි ...ජනපදයේ උණුසු උණුසුම ආරක්ෂා කර ගැනීම පිළිබඳ ගැටලුවක් තියෙනවා ..නමුත් මෙය වියලි කලාපයේ ප්‍රදේශයක් නිසාත් මා හට නිතර පරීක්ෂා කිරීම් වලට ඒමට නොහැකි නිසාත් ...මා විශ්වාස කරනවා එවැනි ගැටලුවක් ඇති නොවෙයි කියා ....
Bohama hodai 🎄🎄🎄🎆🎇
Me aiya niyamai❤
ස්තුතියි ඔබට
මේ සබ්ජෙක්ට් එක තව අධ්‍යයනය කරන්න. ඉගෙනුමට බොහෝ දේ තිබේ. හොඳ උත්සාහයක් 👍👍
ඔබ හරි ස්තූතියි අදහස් දැක්වීමට...අපි හැමෝටම ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා..
බුදුස්‍රරනයි
සුබ දවසක් වේවා ඔන්න මමත් ආවා
සුභ දවසක් ඔබටත් සියලු සිදුම් පැතුම් ඉටු වේවා
❤️❤️
Aththama kathawa apita daadiya daala saha api baya unama ape agen ena smell eka eyalta danenawa
Ahema unama thama vidinne
Eeka oooonama kenekkata karanna puluwan
Kalabaleeta be kisima deyak