ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ලංකාවේ ලොකුම හොරා වෙන්න රාජපක්ෂ පවුලේ තරගයක්. මුන් එකෙක් වත් හොරු අල්ලන් නෑ.- Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2022
  • වසන්ත සමරසිංහ චමුදිත සමරවික්‍රම
    Wasantha Samarasinghe On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #srilanka #chamuditha #jvp

ความคิดเห็น • 1.7K

  • @user-bf2oi6uy4i
    @user-bf2oi6uy4i 2 ปีที่แล้ว +152

    ජයවේවා ජවිපෙ වසන්ත සමරසින්හ සහෝදරයා මේ කරන කැපවීමට මුලු රටේම ප්‍රනාමය

  • @angelcrush1674
    @angelcrush1674 2 ปีที่แล้ว +143

    ජයවේවා වසන්ත අය් යා ආදරෙයි ආඩම්බරයි ❤️👍🇱🇰🇱🇰🇱🇰🇱🇰 Chathuri Edirisinghe

  • @ip9873
    @ip9873 2 ปีที่แล้ว +71

    විශේෂවේදී උපාධිධාරියෙක්. අවුරුදු 28න් පාර්ලිමේන්තු ආවෙ. ආඩම්බරයි වසන්ත අයියෙ. සුදුස්සාට සුදුසු තැන හම්බවෙන දවස වැඩි ඈතක නෙවෙයි

  • @harshapinidiya5929
    @harshapinidiya5929 2 ปีที่แล้ว +55

    ජයවේවා...සුපිරි කතිකයො✌️✌️❤

  • @chamrathnayaka719
    @chamrathnayaka719 2 ปีที่แล้ว +94

    නියම පැහැදිලි කිරිමක් වසන්ත සහෝදරයා

    • @parakum1827
      @parakum1827 2 ปีที่แล้ว +1

      ජෙප්පොන්ගේ පක්ෂේ රුපියල් කෝටි 800ක් තියෙන්නේ කොහොමද කියලාරටට කිවොත් නරකද

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 ปีที่แล้ว

      Excellent explanation Mr Wasantha, Thank you.

    • @sriyafernando4470
      @sriyafernando4470 2 ปีที่แล้ว +1

      @@parakum1827 ඔය තරම් දzනගන්න ඔනz නම්
      බත්තරමුල්ල ට ගිහින්
      ආහාන්න

    • @parakum1827
      @parakum1827 2 ปีที่แล้ว

      @@sriyafernando4470 ජෙප්පොන්ගේ පුර්ණ කාලින සාමාජිකයන්ට ජිවත් වීමට පක්ෂෙන් කියක් වැටුප් ගෙවනවද එයට සේවක අර්ථසාදක අරමුදලට දායකත්වය දක් වනවද අනුන්ගේ දේවල් හොයන ජෙප්පෝ කරන්නේ නිවැරදි දේවල්ද

    • @parakum1827
      @parakum1827 2 ปีที่แล้ว

      @@sriyafernando4470 කොටි 800 ලැබුනේ කොහොමද කියල මෙන් කියල කියයි ජෙප්පෝ කොටි 800ක් තිබෙන බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැන්නුවේ ජෙප්පොම තමයි බොල වහල් නුගත් සිරියෝ

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 2 ปีที่แล้ว +323

    වසන්ත සහෝදරයා ඔබ රටට සමිපතක් වාසනාවක් ඔබෙි සටනට මගේ ආචාරය

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 2 ปีที่แล้ว +7

      අනේ මුන් වගේ කාලකන්නි කොහොමද රටට සම්පතක් වෙන්නේ

    • @upulnagahawatta1928
      @upulnagahawatta1928 2 ปีที่แล้ว +2

      @@mihirapunchihewa2105 pottayo.kohomada.wasanwantha.wenne.neda

    • @jkjayalath3786
      @jkjayalath3786 2 ปีที่แล้ว +14

      ගවයෝ 2න්නේක් camant දානවා

    • @nishamasiriwardhana5726
      @nishamasiriwardhana5726 2 ปีที่แล้ว +17

      @@mihirapunchihewa2105 හොරකම් හෙලිකීරීම කලකන්නිකමද

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 2 ปีที่แล้ว +3

      සාක්ෂි තියෙනවා නම් නඩු දාන්නකො . නිකම් බොරුවට කෑගහන JVP කාරයෙක්

  • @sandunfernando2293
    @sandunfernando2293 2 ปีที่แล้ว +33

    ගොඩාක් ස්තූතියි වසන්ත සහෝදරයා ඔබටත් , ජනතා විමුක්ති පෙරමුණටත් ❤️❤️❤️

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 2 ปีที่แล้ว +38

    ජය වේවා සහෝදරයා

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว +78

    ජයවේවා වසන්ත සහොදරයා. එකෙන්ම අපි ඔබලාව විස්වාස

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว +158

    ජයවේවා වසන්ත සහොදරයා. එකෙන්ම අපි ඔබලාව විස්වාසයි....

    • @upulnagahawatta1928
      @upulnagahawatta1928 2 ปีที่แล้ว

      Ubath.u.wage.pottayek.tamai

    • @parakum1827
      @parakum1827 2 ปีที่แล้ว +1

      ජෙප්පොන්ගේ පක්ෂේ රුපියල් කෝටි 800ක් තියෙන්නේ කොහොමද කියලාරටට කිවොත් නරකද

    • @appuhamisir
      @appuhamisir 2 ปีที่แล้ว +8

      @@upulnagahawatta1928 පොන්නොයො කියන එවා ගනන් ගන්නෙ නැ 😊😊🙃🙃🙃😂අපි

    • @appuhamisir
      @appuhamisir 2 ปีที่แล้ว +7

      @@parakum1827 සම්පුර්ණ කතාව අහන්න .. එතකොට 800 කතාව දැන ගන්න පුලුවන්

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      @@parakum1827 kuliyata kahina eka nawattala hariyata kathawa ahapn

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +170

    අරගලයට ජයවේවා!
    නීතිඥ මහතුන්ට ජයවේවා... 🌺🌺❤️

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว +1

      දූෂිත පාලනයක් රැකගන්න, හොරු කණ්ඩායමක් රැකගන්න ආධාර කරන රටවල්, ණය දෙන රටවල් පවා වැටෙන්න පුළුවන් ඒ තරම් මහා අපායක් ශාපලත් පාලකයන්ගේ පාලනයක් පව් අහිංසක රටවල්.

  • @udaynagamahesh3899
    @udaynagamahesh3899 2 ปีที่แล้ว +65

    ජවිපේ දැන් මේ රටට ඕනවටත් වඩා ඔප්පු කරලා තියනවා මේ රට හදන වගකීම ගන්න වෙන කවුරුත් නෑ කියලා. ජවිපේ ආපුවාම හොරු එයාලා අල්ලගනියි ඒක ආන්ඩුවේ වැඩක්. කොල්ලෝ කෙල්ලො අලුතින් ජීවිතය පටන් අරන් ජිවිතේ විදින්න ලෑස්ති වෙලා ඉමු. ඒ වෙනුවෙන් දැන් එකම එක වතාවක් ඔක්කොමලා කැපවීමක් කරමු මොකද අනගතය වෙනුවෙන් අපේ පරම්පරාවෙ වගකීම 🙏👌💪

  • @niroshanamanjula1236
    @niroshanamanjula1236 2 ปีที่แล้ว +76

    ලබන චන්දෙදි ප්‍රධාන පක්ශ දෙකම ප්‍රතික්ෂේප කරමු දැන්වත් මේ තට්ටු මාරු ක්‍රමය වෙනස් කරමු

  • @Indu-jj5zy
    @Indu-jj5zy 2 ปีที่แล้ว +68

    ආඩම්බර වෙනවා සහෝදරයා හැමදාම ඔබලා වෙනුවෙන් සටන් කිරීම ගැන. ඒ විස්වාසය හැමදාම රකින්න.

  • @raginacamigie7494
    @raginacamigie7494 2 ปีที่แล้ว +16

    ඔබ තුමන්ලා ට දීර්ඝ ආයුෂ ලැබේ වා ස්තුතියි තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

  • @lahirukodi4493
    @lahirukodi4493 2 ปีที่แล้ว +65

    චමුදිත සහ වසන්තට ජය

  • @wamcpriyantha2912
    @wamcpriyantha2912 2 ปีที่แล้ว +54

    ස්තූතියි වසන්ත සහෝදරයා...❤

    • @kumarisamaranayaka6363
      @kumarisamaranayaka6363 2 ปีที่แล้ว

      චූදිතයා ට කලින් . පැමිණිලි කරූ චොදන ඔප් පූ කල යුතුය
      .

  • @horoscope977
    @horoscope977 2 ปีที่แล้ว +108

    ජේවීපි එක බලේටගෙන ආ යුතුයිමයි මේ හොරුන්ටගේ දේපළ නැවත ලබාගත යුතුයි ,

    • @parakum1827
      @parakum1827 2 ปีที่แล้ว

      ජෙප්පොන්ගේ පක්ෂේ රුපියල් කෝටි 800ක් තියෙන්නේ කොහොමද කියලාරටට කිවොත් නරකද

    • @dileepaprasanna6521
      @dileepaprasanna6521 2 ปีที่แล้ว +3

      @@parakum1827 මු නම කාලකන්නියෙක්

    • @umeshsandeepa5094
      @umeshsandeepa5094 2 ปีที่แล้ว +3

      @@parakum1827 ඉතින් ඇයි මේ කමෙන්ට් දදා හැමිනෙන්නේ . තොපේ ආණ්ඩුවනේ තියෙන්නේ පරීක්ශන කරලා වැරදිනම් ගනින්කෝ ඒ ටික. 😂😂😂
      පොහොට්ටුවට ඉතුරු වෙලා තියන චන්ද චුට්ටක් කඩනවා උඹලා කුලියට කමෙන්ට් දදා 😂😂😂

    • @hansikavidurangi3801
      @hansikavidurangi3801 2 ปีที่แล้ว

      සල්ලි නාස්ති කරන්නේ නැති නිසා

    • @horoscope977
      @horoscope977 2 ปีที่แล้ว +4

      @@parakum1827 ආණ්ඩුවේ අතේ තමයි නීතිය තියෙන්නේ නීති පති ඉන්නේ ,නඩු කාරයෝ ඉන්නේ අග්‍රවිනිශ්චයකාරය ඉන්නේ අල්ලස් එක තියෙන්නේ බුද්ධ් අංශය තියෙන්නේ ආදායම් බදු එක තියෙන්නේ පොලිසිය සීඅයිඩී එක ත්‍රිවිධ හමුදාව,ඊට අමතරව ලක්ෂ 69 ක් ඉන්නේ ,තුනෙන් දෙකක බලයකුත් එක්ක,ඉන්නේ ,ඉතිං යකෝ ජේවීපි එක හොරා කාල තියෙනවා නම් උන්ට විරුද්ධව නඩු දාල ඔය කියන කෝටි 800 ය ගනිල්ලකෝ අපිත් ආසයි බලන්න ජේවීපි එක ඇත්තටම මේ තරම් පාරිසුද්ධයිද කියලා ,ඔප්පු කරල පෙන්නපියව්කෝ ,දැන් ජේවීපි එක රාජපක්ෂලාට විතරක් නෙමේ සජිත් කිරිඇල්ල ඇතුලු කණ්ඩායම්වල පයිල් ප්‍රසිද්ධ කෙරුවෙ ,ඒ වාගේ කරපියව් කෝ මේකේ හැමනෙනේ නැතුව ,ජේවීපි එකේ දූෂණ පෙන්වනවන්ඩ දැන් හොඳම වෙලාව ,හැබයි පෙන්වනවන්ඩ බැරි උනොත් රාජපක්ෂලා සජිත් ලා ඇතුලු යූන්පී පොහොට්ටු ශ්‍රිලංකා එකේ ඉන්නේ පල් හොරු කියලා ඔප්පු වෙනවා,අපි එකෙකුටවත් කඩේ යන්නේත් නෑ,සමුර්දිය ගන්නේත් නෑ පිං පඩි ගන්නේත් නෑ,රස්සාවල් ඉල්ලාගෙන එක එකා පස්සේ යන්නේත් නෑ දේශපාලුවන්ට පක්කලි වැඩ කරන්නේත් නෑ,අත පය මහන්සියෙන් හම්බ කරන් කනවා ,මුන්ට කඩේ යන වැඩිපුර උන් ආණ්ඩු පත් කරන්නේ නිකං කන්ඩ ,වහල්ලු කියන්නේ උන්ටයි මිනිහෙක් වාගේ ජීවත් වෙයල්ලා හොරුන්ට කඩේ යන් නැතුව ,ජයවේවා ☝️☝️☝️☝️☝️☝️☝️

  • @chamilarx
    @chamilarx 2 ปีที่แล้ว +17

    මම ජීවත්වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ නමුත් මීලග චන්දේ jvp එකට දාන්න කොහොම හරි ලංකාවට එනවා

  • @jayawardenakiribandage5084
    @jayawardenakiribandage5084 2 ปีที่แล้ว +130

    නියමයි වසන්ත සහෝදරයා .
    අනිවාර්යයෙන් මේ හොරුන් සිරගෙට යැවිය යුතුමයි .

    • @upulnagahawatta1928
      @upulnagahawatta1928 2 ปีที่แล้ว

      Essellama.hire.yanna.ona.88.89.potta.wasanta

    • @emraas-experiments
      @emraas-experiments 2 ปีที่แล้ว +2

      @@upulnagahawatta1928 e බැලයා. උබට කේයක් දෙනවද ඕක කරනවට. 😂😂

    • @upulnagahawatta1928
      @upulnagahawatta1928 2 ปีที่แล้ว

      @@emraas-experiments ubaht.baleyek.tamai.ubata.kiyak.denawada.

    • @sachiniperera6069
      @sachiniperera6069 2 ปีที่แล้ว

      @@upulnagahawatta1928 nishanka sanadepath thama

    • @sachiniperera6069
      @sachiniperera6069 2 ปีที่แล้ว +1

      Natham thama rajapakshata puka Dana mansayak wana baa thiresanka wana ona natham holmank

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 2 ปีที่แล้ว +150

    ලංකාවෙ ඉන්න සාමාන්‍ය මිනිස්සුත් හොරු..ඒකයි මේ පට්ටපල් ඇත්ත කියද්දිත් රටේ මිනිස්සු එක එක හේතු කිය කිය මග අරින්නෙ...මොකද ලංකාවෙ මිනිස්සු බහුතරයක් දූශනයට කැමතියි...එහෙම නැතුව මේව නොතේරෙනව නෙවෙයි....ස්තූතියි වසන්ත..ස්තූතියි ජෙව්පෙට...❤🙏

    • @rohanarajapaksha7912
      @rohanarajapaksha7912 2 ปีที่แล้ว +17

      ඒක තමයි මූලික හේතුව රටේ පුරවැසියොත් පුද්ගලික සුකවිවරනය පතා නොයෙකුත් ප්‍රෝඩාවන් වන්චාවන් කරතිබෙනව ඇත්ත වශයෙන්ම ඔවුන්ට එවැනි යටිතල පහසුකම් නැතිවේවිදැයි සැක හිතෙනවා වියහැකියි

    • @rohanarajapaksha7912
      @rohanarajapaksha7912 2 ปีที่แล้ว +5

      👍

    • @mangalikabulegoda2596
      @mangalikabulegoda2596 2 ปีที่แล้ว +5

      Aththama aththa

    • @prashanmadusanka4015
      @prashanmadusanka4015 2 ปีที่แล้ว +5

      💯💯💯💯💝💝💝💝💝💝💝🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰npp jvp jathika Jana balawegaya

    • @yasithamalinga2198
      @yasithamalinga2198 2 ปีที่แล้ว +2

      හැමෝම නෙවෙයි

  • @hgkalum2239
    @hgkalum2239 2 ปีที่แล้ว +20

    මම 69/1ක්.
    මගෙ සහ මගෙ සියලුම දෙනාගෙ චන්දය jVP එකට 💝💝💝

    • @ruwanbandara594
      @ruwanbandara594 2 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤💯💯💯

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +6

    චමුදිත ඔබ වැනි නිර්බීත මාද්‍ය වේදියෙක් සිටීම අපට මහත් ආඩම්බරයක් .වසන්ත මහතා ඔබ ලා රට වෙනුවෙන් කරන මෙහෙවරට මාගේ උත්තමාචාරය .

  • @aselasampath8084
    @aselasampath8084 2 ปีที่แล้ว +81

    චමුදිත respect වසන්ත සහෝදරයා ❤️❤️❤️

  • @harindukodippili8922
    @harindukodippili8922 2 ปีที่แล้ว +88

    අතිවිශිෂඪයි ! ජයවේවා ජවිපෙ .

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 2 ปีที่แล้ว +16

    ඇත්තටම අනුර සහෝ ඇතුළු සැමදෙනාටම ජයෙන් ජය මේ චෞර රැල දණ ගැස්සුවට

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 2 ปีที่แล้ว +48

    අපේ ඉතිහාසයේ ඉන්නවනෙ ජාතික වීරවරයො ඔබලාත් ඒනාමයට එකතුවේවි..ජයවේවා සහෝදරයා .

  • @MusicBarlk
    @MusicBarlk 2 ปีที่แล้ว +435

    මෙච්චර කියලත් තේරුම් ගන්න බැරි රටට කොච්චර කෙල උනත් උන්ගේ වහල්ලු වගේ ඉන්න උන්..උන්ට ඔනේ.වහල්ලු වගේ ඉන්න රටට කෙල උනාට බයියන්ට ටොයියන්ට ගානක් නැ.

    • @praneethkumara740
      @praneethkumara740 2 ปีที่แล้ว

      88 89 කාලෙ මුන් ගැන අපි හොඳ ට දන්නව මුන් හොරු මිනිමරු මංකොල්ල හැතිකරයක්

    • @arunalufashion6424
      @arunalufashion6424 2 ปีที่แล้ว +11

      වහල්ලු කියන්නෙ ගුටිකකා පාරවල් ගානෙ කැට හොල්ලල පක්ශෙ මහ උන්ව පෝශනය කරන උන්නෙ හලෝ

    • @jkjayalath3786
      @jkjayalath3786 2 ปีที่แล้ว +16

      පවු බන් බයියෝ

    • @arunalufashion6424
      @arunalufashion6424 2 ปีที่แล้ว +4

      @@jkjayalath3786 එකතකොට අර ගුටිකකා කැට හොල්ලල මහ උන් පෝශනය කරන ජෙප්පො පවු නැද්ද

    • @user-bf2oi6uy4i
      @user-bf2oi6uy4i 2 ปีที่แล้ว +22

      @Kalum Boy යකෝ තෝ දන්නෙ නැත්නම් දැකපු එකෙකුගෙන් අහගනින් යහපාලන කාලෙ FCID එක ඉස්සරහා අවුරුදු 2 ක් විතර නවත්තලා තිබුණේ ලැම්බෝගිනි 3 ක් දින් 52 ආංඩුවෙන් ඒවා ඉවත් කලා අදටත් ඒවට වෙච්ච දෙයක් නැහැ

  • @darshana333
    @darshana333 2 ปีที่แล้ว +32

    ජය වේවා

  • @jkjayalath3786
    @jkjayalath3786 2 ปีที่แล้ว +18

    මම3%මාරම සතුටක් ලබන මනුස්සයෙක් මෙවැනි මිනිසුන් ස්වබාදහම රකිනවා

  • @chaminda23
    @chaminda23 2 ปีที่แล้ว +8

    🌺🌺❤️ ජවිපෙ වසන්ත සමරසින්හ සහෝදරයා මේ කරන කැපවීමට මුලු රටේම ප්‍රනාමය🌺🌺❤️

  • @hope-0007-
    @hope-0007- 2 ปีที่แล้ว +38

    Wow lovely job JVP ... ❤️

  • @k.k.d.m6288
    @k.k.d.m6288 2 ปีที่แล้ว +67

    සියලු දූශන වංචා files තිබෙන්නේ ජව්පෙ සතුව පමණයි. ඔව්න් ඒව එකතු කරන්නේ බල බල ඉන්න නෙවෙයි, ඔවුන්ගේ ආන්ඩුවක් ආපු ගමන් හොරුන්ට දඬුවම් දෙන්න. අනිවාර්යයෙන් මීලඟ ආන්ඩුව පිහිටුවන්නේ jvp ප්‍රමුඛ NPP 💜️ ඊට පස්සේ හැමෝටම බලාගන්න පුලුවන් හොරුන්ට වෙන දේ 😇

    • @ujithateron2412
      @ujithateron2412 2 ปีที่แล้ว +8

      Aniwaryenma bro.

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 2 ปีที่แล้ว +8

      අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම

    • @ravindraperera1962
      @ravindraperera1962 2 ปีที่แล้ว +8

      ජවිපෙ සමඟ පෙරට

    • @nuwan418
      @nuwan418 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @cookboy8671
      @cookboy8671 2 ปีที่แล้ว +3

      👍👍👍

  • @surendenipitiya4687
    @surendenipitiya4687 2 ปีที่แล้ว +15

    වසන්ත සහොදරයා අපි ඔබ සමගයි......

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 6 หลายเดือนก่อน +1

      Now I am 76, live with the 24 members, children and grandchildren of my own blood.
      We never voted to JVP.
      But, at first time we are wishing to bind with the NPP, because my own blood brother have been blinded by the K-heliya, Mahindaya, Ranila and 134 woulf parlimentarians get together.
      Never vote to the UNP, Sajaba, SLFP or Pohottuwa.

  • @renumadu2746
    @renumadu2746 2 ปีที่แล้ว +95

    හපොයි රාජපක්ෂ ශාපයක් මේ පුන්චි රටට ස්ම්මා සම්බුදු සරණයි

  • @thilakarathnapallek9037
    @thilakarathnapallek9037 2 ปีที่แล้ว +54

    මෝඩ චමුදිතය සිතා ගන්නට බැරිද සිරිසේන පිටු 106 ක් සගවන ලද්දේ මොකද කියා. ලෝක ඉතිහාසයේත් අපේ රටේ ඉතිහාසයේත් මේවගේ රටක අන්ත දුෂිත පාලකයන් සහ පවුලක් සහ හොර රැලක් ලොවට හෙළි කරන ලද්දේ ජවිපෙ පමණි. රටේම සියලුම රටට ලදී සැබෑම දෙෂප්ප්රෙමීන් ඉතාමත්ම ගරු කල යුතුය. අජනරගලය ඉදිරියට යන මොහොතක මෙම කරන ලද්දාවූ ඉතිහාසගත හොරුන් හෙළි කිරීම රටේ සියල්ලෝම සිතට ගනිල්ලා. නුබලගේ දරුවත් සියල්ලොමත් දුක් විදින්නේ මෙම තක්කඩි හොරුකම් නිසාය.

    • @ujithateron2412
      @ujithateron2412 2 ปีที่แล้ว +3

      ❤❤❤❤

    • @funnysl8695
      @funnysl8695 2 ปีที่แล้ว +2

      Eya එහම prahana කලේ නැත්නම් aith රවටන්න bane

    • @udaynagamahesh3899
      @udaynagamahesh3899 2 ปีที่แล้ว +3

      එහෙම ප්‍රෂ්න කරන එක තමයි හොද සහෝ ඒ ප්‍රෂ්න අහනකොට චමුදිතගේ මූන දිහා බලන්න හොරුන්ට තව තවත් තදට පහර ගහන්නයි එහෙම අහන්නේ කියලා මට හිතන්නේ 😕

    • @rockSLK
      @rockSLK 2 ปีที่แล้ว

      දකින සියල්ල ඒ විදිහටම විශ්වාස කරන්න එපා.. ගොඩක් අය හිඩ්න් ඇජෙන්ඩා එක්ක යන අය. මාධ්‍යවේදීන් කියන ගොඩක් අයත් ඒ ගොඩට අයිතියි... උඩින් එකක්, යටිං තව එකක්

    • @darshanasirimewan760
      @darshanasirimewan760 2 ปีที่แล้ว +1

      @@udaynagamahesh3899 ඔබ හරි එහෙම හාරලා ඇහුවෙ නැත්තං මෙික සංවාදයක් වෙන්නැ ..සමහරුන්ට තේරෙන්නේ නෑ...

  • @herathvidyaratne5664
    @herathvidyaratne5664 2 ปีที่แล้ว +40

    ජනතා විමුක්ති පෙරමුණ අපේ ජාතියේ දෙවියා සහ මුරකරුය.

  • @Ayumuseum275
    @Ayumuseum275 2 ปีที่แล้ว +19

    මම වසර ගනනාවක් යුරෝපයේ හිටියේ. පිටරට ජීවත්වන ලංකාවේ මිනිස්සු බලාගෙන ඉන්නවා කොයි මොහොතක හෝ හොරැ නොවන JVP බලය අතට ගන්නකල් ලංකාවට ඩොලර් එවන්න. සාක්ෂි ඇතිව කියන්නෙ. ඔවුන් කියන්නෙ JVP එක අද ආන්ඩුවක් පිහිටුවොත් හෙට ඉඳලා ඩොලර් බිලියන ගනනක් එවනවා කියලා.

    • @priyanthasampath7566
      @priyanthasampath7566 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අපිත් මෙ පාර jvp එකට තමයි

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 2 ปีที่แล้ว +34

    මගේ හදවතින්ම නැගෙන උණුසුම් ආචාරය වසන්ත සමරසිංහ සොයුරාට

  • @CP-ny2wm
    @CP-ny2wm 2 ปีที่แล้ว +88

    චිචිලා අදින ජොකා ගෙ ඉදන් හොරා කාපු සල්ලි වලින් ගත්ත ඒවා .😤පාර අතුගාන නගරසභාවෙ මනුස්සයා මීට වඩා වැදගත් විදිහට ඉන්නවා ❤

  • @anurasamarakoon2601
    @anurasamarakoon2601 2 ปีที่แล้ว +43

    හොද පැහැදිලි කිරීමක්.. ජයවේවා jvp.. මේ පාර මමත් jvp එකට දෙනවා 👍

  • @Minayasilva
    @Minayasilva 2 ปีที่แล้ว +58

    ජය වේවා අපේ ඡන්දය අනිවාර්යෙන්ම ජාතික ජන බලවේගයට ලබාදෙනවා

    • @sanathpushpakara5290
      @sanathpushpakara5290 2 ปีที่แล้ว +1

      පට්ටම පට්ට.දැන් කටවල් වැහිලා සහෝදරයා .

  • @MrChathurinda
    @MrChathurinda 2 ปีที่แล้ว +248

    ජාතික ජන බලවේගය තමයි විසදුම. චමුදිත respect වසන්ත සහෝදරයා ❤️❤️❤️

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +195

    මගේ ඊලග චන්දෙ jvp එකට.... කවදාවත් චන්දෙ දීලා නෑ.... 🙏ඔයාලා පාර්ලිමේන්තු වේ බහුතරයක් සිටිය යුතුයි ❤❤

    • @kokilawijewickrama6639
      @kokilawijewickrama6639 2 ปีที่แล้ว +10

      බහුතරයක් නෙවෙයි JVP ආණ්ඩුවක් තමයි ප්‍රාර්ථනය...............!!!

    • @asankakumara292
      @asankakumara292 2 ปีที่แล้ว

      ඔයා 2000 පස්සෙද අමිමගෙන් අහපන් මුන්ගෙ කැරැවාව

    • @shanilkavithanage6589
      @shanilkavithanage6589 2 ปีที่แล้ว +4

      @@asankakumara292 උඹෙ අම්ම දන්නවද හොදට 😂

    • @sonaliweerathunga4733
      @sonaliweerathunga4733 2 ปีที่แล้ว

      Asanka අම්මගෙන් කෙරුවාව අහගෙන රටට කෙළවනකම් රටේ සල්ලි මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරනකම් බලන් හිටියම හරිද? ගොන් බයියො. බයි මානසිකත්වෙන් මිදෙන්න හරි අමාරුයි මෝඩයින්ට

    • @dumindaniroshan8541
      @dumindaniroshan8541 2 ปีที่แล้ว +2

      @@asankakumara292 ඔයත් අම්මගෙන් අහලා බලන්න රාජපක්ෂලාගේ කෙරුවාව

  • @kelumpriyanath7915
    @kelumpriyanath7915 2 ปีที่แล้ว +3

    Good job…

  • @isuruanuradha7719
    @isuruanuradha7719 2 ปีที่แล้ว +29

    මීට වඩා කෙලින් කතා කරන කෙලින් වැඩ කරන මිනිස්සු ටිකක් පක්ශයක් දැක්කොත් අට පට්ටමට කියන්න.
    ආදරනීය මිනිසුනේ එකතුවෙයල්ලා.
    චන්ද හදපල්ලා .
    එකතු වෙලා බලයක් දීලා මේක වෙනස් කරන්න දායකත්වය දෙන්න 💪

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 ปีที่แล้ว +69

    ජයවේවා සහෝදරය ජයවේවා ජාතික ජන බලවේගයට

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +111

    රටේ මිනිස්සු සත්‍ය පැත්තෙ හිට ගමු.
    මට නම් ඕන මේ අනුරව නායකය කරවන්න නෙමෙයි
    අනුරව නායකය කරවල මම ආස නිදහස් සුන්දර රට හදව ගන්න
    ❤️🙏🏾

    • @ruwansampth7000
      @ruwansampth7000 2 ปีที่แล้ว +10

      ඒකට අපිත් ආසයි

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 ปีที่แล้ว +4

      👍

    • @mihirangakasun4869
      @mihirangakasun4869 2 ปีที่แล้ว +1

      Eka amarui mokada godak rajya anshaye inne හොරු

    • @kasyapajayathilaka1088
      @kasyapajayathilaka1088 2 ปีที่แล้ว +2

      අනිවා. එකගයි. මැරෙන්න කලින් එකම එක දවසක් හෝ ජ්විපේ නායකත්වයක් යටත, ඔවුන්ග්‍ර්‍ර් මගපෙන්වීම් සැලසුන් යටතෙර් මේ රට පාලනය වෙනවා දකින්න විදින්න ප්‍රර්තනා කරනවා. ඒත් මේ රටේ ඉන්න උද්දච්ච මෝඩයින් එක්ක ඒක තවම හීනයක්ම වෙලා. උන්ගේ ගොංකම් නිසා අපි දුක්විදිනවා..

  • @dilaniperera7509
    @dilaniperera7509 2 ปีที่แล้ว +3

    ජයවේවා වසන්ත සහෝ අපි ඔබලා ‍සමගයි ජනතාවනි ජෙ වී.පිආන්ඩුවක් පත් කරන්න අපි අදිශ්ටාන කර ගනිමු එසේ නොවුනහොත් අපේ දරුවන්ට අනාගතයක් නැත . . ජාතියේ බැබලෙන තාරකා තමයි මේ සහෝලා රට ජාතිය බේරගන්න වීර ජනතා පුත්‍රයෝ. අපි ඔබලාට සදා නයගැතියි

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 2 ปีที่แล้ว +10

    පාර්ලිමේන්තුවට යැවිය යුතු චරිතයක් වසන්ත සමරසිංහ

  • @laksirinupehewa6318
    @laksirinupehewa6318 2 ปีที่แล้ว +194

    ජාතික ජන බලවේගයට ජය වේවා. නියමයි chandith අයියා.

    • @umeshsandeepa5094
      @umeshsandeepa5094 2 ปีที่แล้ว +7

      Chandith නෙමේ chamuditha.
      ඔන්න ඕක ඉක්මනට හදහන්. බයියෝ මෙතන ජෝගී නටන්න කලින්. 😂😂

  • @HoraGediya
    @HoraGediya 2 ปีที่แล้ว +61

    නාකි මයිනයි, උගේ පුතයි ගෞතම බුද්ද ශාසනයටත් කෙලියා, රන් පිලිම හොරකම් කරලා.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 ปีที่แล้ว +3

      බිරියානිගම අරගලය ට ජයවේවා!
      Allahu Akbar........!!! العمى

    • @Eltewu7168
      @Eltewu7168 2 ปีที่แล้ว +6

      @@nimaljayasiri6065 fake account ballo jathiwadaya aaye epaa lankaawata

    • @shashikawanigasooriya9815
      @shashikawanigasooriya9815 2 ปีที่แล้ว

      @@nimaljayasiri6065 පොන්න පකයා රාජපක්ෂ ගු බෙට්ට රසද පොන්න කැරි වෙසිගේ පුතෝ 🖕🤣🤣

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 ปีที่แล้ว

      @@Eltewu7168
      We are with these youngsters to build Al-Lanka, one country, one religion, under one God......!!!!
      Allahu Akbar........!!! العمى

    • @alfabonde5054
      @alfabonde5054 2 ปีที่แล้ว

      එහෙම කියන්න එපා ඒඋදවිය සුද්දොදන් පරම්පරවෙන් එන අය

  • @muzamlathiff4790
    @muzamlathiff4790 2 ปีที่แล้ว +103

    ජය වේවා ජාතික ජනබලවෙගය.

  • @dharmapriya9165
    @dharmapriya9165 2 ปีที่แล้ว +7

    නියම පැහැදිලි කිරීමක්.

  • @sandarudray
    @sandarudray 2 ปีที่แล้ว +67

    අපි අදටත් පින්වතයි මෙවනි මිනිස්සන් රටේ ඉන්න එක

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 2 ปีที่แล้ว +76

    අරගලයට ජය !!!

  • @nimalfernando3362
    @nimalfernando3362 2 ปีที่แล้ว +12

    මේ රටේ අමු කාලකන්නි ජනතාවට දැන්වත් තේරුම් යයිද මේ සාපය මේ දුක වීදින්නෙ කාගෙ වරදින්ද කියල .

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 ปีที่แล้ว +26

    චමුදිත අවුස්සන්න නම් නියම දක්ශයා ..ඒකත් කලාවක්..

  • @jemunidesilva3789
    @jemunidesilva3789 2 ปีที่แล้ว +211

    Jvp හා මාලිමාවේ සුන්දර මිනිසුන් සමග ජයවෙවා රටට✌🌹❤️

    • @sayurahimal9592
      @sayurahimal9592 2 ปีที่แล้ว +10

      තවත් අය එකතු කරගමු සහෝදරිය මේක වෙනස් කරමු

    • @zuffryahmedjeffry8373
      @zuffryahmedjeffry8373 2 ปีที่แล้ว +3

      Aniwa

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +3

      @@sayurahimal9592 JVP යූටියුබ් චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කරමු . මෙම පනිවිඩය රැගෙන යන්න හැම කමෙන්ට් එකකටම ස්තූතියි

    • @thakshinadineth823
      @thakshinadineth823 2 ปีที่แล้ว

      👊❤️

  • @dushanthadayal7612
    @dushanthadayal7612 2 ปีที่แล้ว +17

    ජයවේවා

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 2 ปีที่แล้ว +10

    ජය වේවා.... ජාතිකජනබලවේගයට 🙏

  • @amaralathagamage3425
    @amaralathagamage3425 2 ปีที่แล้ว +85

    සහෝදරය බඩුත්හාමුදුරැවන්ගෙ නඩුත්හාමුදුරැවන්ගෙ චමුදිතට තාමත් නොතේරුම් ඔහුගේ නිවසේ අලාභහානි කරඅයවත් තාමත් සොයාගෙන නහැ

  • @myself2891
    @myself2891 2 ปีที่แล้ว +66

    ඉලග මැතිවරණය මගේ මනාපය හොරැ නැති ජාතික ජනබලවේගයට.❤️❤️ රටේ ප්‍රධාන විපක්ෂය නාමිකව තිබියදී 3%. වු පක්ෂය ඉටු කරන ජාතික මෙහෙවරට ස්තුතියි සහෝදරයා.🙏🙏🙏

    • @cristiano7hd961
      @cristiano7hd961 2 ปีที่แล้ว +5

      Dan 30%wat athi bro

    • @antonysilva3794
      @antonysilva3794 2 ปีที่แล้ว

      Qqq

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 2 ปีที่แล้ว +2

      වැඩ බැරි ටාසන්ලා..

    • @parakum1827
      @parakum1827 2 ปีที่แล้ว

      ජෙප්පොන්ගේ පක්ෂේ රුපියල් කෝටි 800ක් තියෙන්නේ කොහොමද කියලා රටට කිවොත් නරකද

    • @chamilanilanthiperera1149
      @chamilanilanthiperera1149 2 ปีที่แล้ว

      හොරු නෑ 😂😂 රාජපක්ෂලා ලියකියවිලි ඇතුව හොරකම් කරනවා ජවිපෙ කලේ අවි ආයුධ පෙන්නලා,88, 89 කාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථානය, ග්‍රාමීය බැංකු, ට්‍රාන්ස්ෆෝමර,ගිනි තිබ්බා ඒවගේ තිබුන මුදල් ඇතුළු වටිනා දේවල් හොරකම් කලා, ඒ දේපල සමස්ත රටේම දේවල් ජවිපෙ බූදලයක් නොවේ කතාවට හැමෝම සිල්වත් අද අපේ රටේ ඇති කඩාවැටීමට ජවිපෙත් ඍජුවම වගකිව යුතුයි

  • @shashikahettiarachchi6964
    @shashikahettiarachchi6964 2 ปีที่แล้ว +11

    හොරා කාපු හැම එකෙක්වම හිරේ දාන්න..එකෙක්වත් අතාරින්න එපා..අපේ ඔක්කොම චන්ද දෙන්නෙ JVP එකට මොකද හිටපු හෙම පක්ශෙම එවුන් හොරා කාපු එක විතරයි කලේ එකතු වෙලා...

  • @roselanka9004
    @roselanka9004 2 ปีที่แล้ว +41

    හොරකම් කරලා නැත්නම් උසාවී පලයවු මැදමුලනෙ හොර හැතිකරේ

  • @sunilsilva8204
    @sunilsilva8204 2 ปีที่แล้ว +55

    රටේ ඉන්නේ තඩි මීගොන්නු..මමත් ඇතුලුව..දැනුයි මගෙත් මොලේ පෑදුනේ..එතකන් මමත් 69 තමා.අපේ මොල කුරුවල් වෙලා තිබ්බේ.ඒකයි මේ කියන බනේ තේරෙන්නේ නැත්තෙ..මේ හොරු රැල අපේ රට කෑවා.. දැන් නන් මම අර හිටපු මී ගොන්නු දෙන්නම වික්කා..අපි මුලු පවුලම ජවිපෙ දැන්

  • @dahamfernando3796
    @dahamfernando3796 2 ปีที่แล้ว +16

    චමුදිත, ජවිපෙ එක්ක ලොකු සීන් දාන්න බෑ.ඔබගෙ උනන්දුව ජවිපෙ ට දෙන්න.ටැන්කියු

  • @rangapradeep4035
    @rangapradeep4035 2 ปีที่แล้ว +6

    ජයවේවා සහෝදරයා ...

  • @janakakfn6049
    @janakakfn6049 2 ปีที่แล้ว +224

    ජයවෙිවා ජාතික ජනබලවෙිගය ප්‍රමුඛ රජයක් පත් කර ගෙන මෙි හොරුන්ට නිසි දඩුවමි ලබා දිය යුතුයි

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 ปีที่แล้ว +3

      ඩීල් කුමාර එක්ක ආන්ඩුවක් 😂

    • @momotaro8439
      @momotaro8439 2 ปีที่แล้ว +6

      @@srilankanlibrary3263 ඩීල් තියෙන්නෙ උබෙ අම්මත් එක්ක.

    • @akinduanusara370
      @akinduanusara370 2 ปีที่แล้ว +4

      @@srilankanlibrary3263 මේ 5000 බයියෝ නේ

    • @arunalufashion6424
      @arunalufashion6424 2 ปีที่แล้ว +2

      තර්ක නැති අපහාස සහ කුනුහරප පමනක් ඇති කාලකන්නි ජෙප්පො

    • @akinduanusara370
      @akinduanusara370 2 ปีที่แล้ว +4

      @@arunalufashion6424 oyage mara logic ne 😂😂😂😂

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 2 ปีที่แล้ว +181

    ඊළග පාර JVP තමයි. මම හිතුවේ එක දෙයයි. හොරකම නැති එක විතරයි. හොරකම නැති නිසා අනෙක් දේවල් වරදින්න විදියක් නෑ. සාමූහිකව වැඩ කරනවනේ♥️

    • @kalyanirohini1738
      @kalyanirohini1738 2 ปีที่แล้ว +8

      මමත් එහෙම හිතනවා

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 ปีที่แล้ว +9

      Yes, that’s true

    • @shashmikasadaruwan1470
      @shashmikasadaruwan1470 2 ปีที่แล้ว +4

      👍

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 2 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම JVP නිල youtube චැනලය වෙත ගොස් එය සබ්ස්ක්‍රයිබ් කරමු

    • @klpthilakarathna1010
      @klpthilakarathna1010 2 ปีที่แล้ว

      @@kalyanirohini1738අනේ චමුදිත ඔබේ කතාව සෙර වෙඩී පුතේ ..

  • @shasha9626
    @shasha9626 2 ปีที่แล้ว +20

    රට ගොඩගන්න පුලුවන් ඔබලට තමයි ,ජයවේවා jvp

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +12

    වසන්ත සමරසිංහ මහතාට ජාතියේම උත්තමාචාරය .....නිර්භීත ව හොරු එලිකරනවාට....ජයවේවා ...

  • @madusanka8028
    @madusanka8028 2 ปีที่แล้ว +61

    ජනාධිපතිවරණය 2023 තියන්න බල කරමු.ව්‍යවස්තාවෙන් බාධවකුත් නෑ

  • @ravindraperera1962
    @ravindraperera1962 2 ปีที่แล้ว +82

    අපේ වාසනාවකට ජනතා විමුක්ති පෙරමුණ හරි ඉතුරු වෙලා තියෙනවා රටට.එච්චරයි හිත හැදෙන්න තියෙන්නෙ

  • @thusharasanjaya4691
    @thusharasanjaya4691 2 ปีที่แล้ว +3

    Jaya wewa

  • @lakmalineththikumara4362
    @lakmalineththikumara4362 2 ปีที่แล้ว +9

    චමුදිත තමයි ජනතාවගේ නිවේදකයා ❤️❤️❤️❤️❤️

  • @chamakasandasara744
    @chamakasandasara744 2 ปีที่แล้ว +190

    මේවා අහනකොට ඇහට කඩුලුත් එනව.මුන් මෙ රටට කරපු දෙයක්.මුන්ට මේවට මේ ආත්මෙම විපාක දීපන් 😢

    • @kalyanirohini1738
      @kalyanirohini1738 2 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම

    • @zuffryahmedjeffry8373
      @zuffryahmedjeffry8373 2 ปีที่แล้ว +2

      Aniwa

    • @chansi3694
      @chansi3694 2 ปีที่แล้ว

      මුං කියන ඒවට අඬ අඬ ඊලඟ ජන්දයෙදි මුන්ට කතිර ගහපියව්. එතකොට නියමයි.

    • @kasyapajayathilaka1088
      @kasyapajayathilaka1088 2 ปีที่แล้ว

      @@chansi3694 මොකෙක්ද බන් උබ? රාජපක්ෂලා ගෙවන සොච්චම් මුදලකට මේ රට විනාස කරන්න දායක වෙන්න උබට හිරිකිත නැද්ද. තොපිටනම් හොද මරනයක් වත් ලැබෙන්න නරකයි. උන් වෙනුවෙන් කුලියට ලියනවා කියන්නේ උබේ අම්මවා පිටකොටුවේ බෝ ගහ යට වටේ යැව්වා වගේ තමා. යකෝ උපන් මව් බිමට ආදරේ කරපන්.

  • @socloseto3933
    @socloseto3933 2 ปีที่แล้ว +78

    රාජපක්ෂ යහපාලන පොහොට්ටු
    අද උබලගේ පැටිකිරිය ජනතාව දන්නවා
    උබලට ලැජ්ජාවක් නැද්ද.

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 2 ปีที่แล้ว +8

    අවන්කවම,ඇහැට කඳුලු උනනව, අහින්සකයන් ,,නිරපරාදේ,බඩගින්නේ, දුක් විඳිමින් හඬා වැටෙන විට මුන් මන්කොල්ල කා⁣ලා,,ස්තුතියි ඔබ දෙපලටම,,මේ කරන හෙළිදරව් වලට,,,,

    • @kumarapathirana4042
      @kumarapathirana4042 2 ปีที่แล้ว

      සත්‍ය වසයෙන්ම මේ වසවර්ති පවුල නිසා රටට වූ හානිය කොතරම් ද ගොන් බූරු 69 ලක්සයක් නිසා අද රටේ ජනතාව දුක් විදිනවා

  • @kamaldeennazeemdeen53
    @kamaldeennazeemdeen53 2 ปีที่แล้ว +21

    හොරා කාපු මහ ජනතාවගේ මුදල් මහ ජනතාවටම හිමි විය යුතුයි...රට විනාෂ කරපු දේෂද්‍රෝහින්ට නීතිමයෙන් දඩුවම් දිය යුතුයි...

  • @thusharimanuel4286
    @thusharimanuel4286 2 ปีที่แล้ว +33

    Well done JVP !

    • @nishanthaindrajith6676
      @nishanthaindrajith6676 2 ปีที่แล้ว

      වංචාව දූෂණය මැඩලන පොදුජනතාවගේ සැබෑ ගැලවුම් කරුවා ජාතික ජනබලවේගයට අපගේ උත්තමාචාරය 👏👏👏👏

    • @chandradissanayake8693
      @chandradissanayake8693 2 ปีที่แล้ว +1

      Excellent JVP/NPP 👍👍

  • @oshadabandara2942
    @oshadabandara2942 2 ปีที่แล้ว +32

    මේව බලවත් තේරුමි ගනිල්ලා බුද්ධිය තියෙන අය කා වෙනුවෙන්ද කියල.

  • @mohamedshahabdeen6091
    @mohamedshahabdeen6091 2 ปีที่แล้ว +3

    Wasantha Samarasinghe well said you have the knowledge of these robbers well done

  • @chandikajayasena5297
    @chandikajayasena5297 2 ปีที่แล้ว +7

    චමුදිත, කට තිබුන පලියට හැමදාම දිනන්න බෑ. අද හැප්පිලා තියෙන්නෙ වැරදි මිනිහෙක් එක්ක.
    ජයවේවා වසන්ත සහෝදරයා... 🔥🔥

  • @damindasuranjith9410
    @damindasuranjith9410 2 ปีที่แล้ว +25

    තව බොහොම ටික දවසක් හොරු ආතල් ගනී.ඊට පස්සෙ විදවන්න වෙයි.

  • @ravindraperera1962
    @ravindraperera1962 2 ปีที่แล้ว +21

    ජවිපෙ සමඟ පෙරට

  • @vernonperera6679
    @vernonperera6679 2 ปีที่แล้ว +7

    වසන්ත මහත්තයෝ අපේ EPF එක පරිස්සම් කරලා දෙන්න. ඇහැ දාගෙන ඉන්නේ එකටත් වැඩක් දෙන්න.🤔🤔🤔🤔

  • @ireshmadushnaka7893
    @ireshmadushnaka7893 2 ปีที่แล้ว +49

    විසදුම ජාතික ජනබලවේගය පමණමයි 💗

  • @sudeshfonseka5184
    @sudeshfonseka5184 2 ปีที่แล้ว +28

    චමුදිද නම් මහ පිස්සෙක් කිසිම දෙයක් හරියට කියන්න දෙන්නේ නෑ ඔහේ පිස්සෙක් වගේ පැන පැන ගොං ප්‍රශ්න අහනවා

    • @wijithananda7219
      @wijithananda7219 2 ปีที่แล้ว

      මනුස්සය උත්තරේට තර්ක ගේනව බොරු කීවොත් පැටලෙනව ඒ නිසා චමුදිතගෙ ක්‍රමය හරි

    • @sudeshfonseka5184
      @sudeshfonseka5184 2 ปีที่แล้ว

      @@wijithananda7219 what ??? What the hell you talking about ???

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 ปีที่แล้ว +8

    ජයවෙිවා !

  • @malkanthiliyanaarachchi7403
    @malkanthiliyanaarachchi7403 2 ปีที่แล้ว +3

    ඔබතුමා ඇතුළු පිරිස ගන්නා උත්සාහයට අපේ pranamaya

  • @tgchandrkanthi7658
    @tgchandrkanthi7658 2 ปีที่แล้ว +8

    🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌මම සයිප්‍රස් බුදු සරණයි.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 2 ปีที่แล้ว +6

    Well done. Wasantha. Great

  • @gamlathsamarasinghe1634
    @gamlathsamarasinghe1634 2 ปีที่แล้ว +39

    මිනිසුන් හට දුක දුන් ගිනි එකට දමා...
    ගිනිලවු සියලු දෙස්පල් සොරු වසුරු යොමා..

  • @pasindush158
    @pasindush158 2 ปีที่แล้ว +3

    ලොකු ලොකු බලාපොරොත්තු නෑ..දවසක චමුදිතගෙ හොම්බට දෙකක් අනින්න තිබ්බොත් ඇති 👍

  • @user-dr1lx8ks8c
    @user-dr1lx8ks8c 2 ปีที่แล้ว +18

    අපේ රට උලා කෑ හොරු නිරාවරණය කරපු ජවිපෙට මවුබිමට සැබෑ ආදරයක් ඇති කාගේත් ගෞරවය හිමි විය යුතු ය.

  • @PrematillekeMawella
    @PrematillekeMawella 2 ปีที่แล้ว +19

    After long time, we are relieved. Thank you ALL

  • @malanpigera3512
    @malanpigera3512 2 ปีที่แล้ว +17

    ඔබ ජාතියට මාණික්‍ය කී

  • @tharinduneranjan2531
    @tharinduneranjan2531 2 ปีที่แล้ว +31

    ජාතික ජන බලවේගයට ජය වේවා✌✌
    හොරාකාපු හැම දෙයක්ම නැවත ගමු✌✌✌

  • @thaisahmed2571
    @thaisahmed2571 2 ปีที่แล้ว +2

    ජයවේවා සහෝදරයා ❤️