"ජයසේකර අපෝන්සුගේ 4වෙනි බිරිඳත් අතහැර යයිද ?" | TALK WITH SUDATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024

ความคิดเห็น • 336

  • @රසාංගිබණ්ඩාර
    @රසාංගිබණ්ඩාර 3 ปีที่แล้ว +10

    උඹ ලෝකයා..මමත් ලෝකයා ..😜😜😄😄😄 කොහොමද ඒ වචන ...පුද්ගලික දේවල් අදාළ නෑ ..ඒත් හදවතින්ම ආදරෙයි දීර්ඝායුෂ ලැබේවා ..ඒ වගේම සුදා අයියටත් ඉදිරි ගමන සාර්ථක වේවා

  • @techorny
    @techorny 3 ปีที่แล้ว +29

    ගොසිප් බලාගන නෙවෙයි මේවා බලන්නෙ, ඒ මිනිස්සුන්ගෙ ජීවිතවල අපිට ගන්න කොච්චර පාඩම් තියනවද? ස්තුතියි සුදා අයියා..😘😘

    • @samadhiwihara4600
      @samadhiwihara4600 3 ปีที่แล้ว +1

      Eka ettha

    • @chandanabamunusinghe5684
      @chandanabamunusinghe5684 3 ปีที่แล้ว

      Oya meyawa adarsheta gaththoth ithin oyata dewiyange pihita thamay.jeewithe wagakeemak nathi minihek.ganu keeyakage jeewitha nasthi unada.

    • @samadhiwihara4600
      @samadhiwihara4600 3 ปีที่แล้ว +1

      Chandana Bamunusinghe mn danna ape church eke mage yaluwekge akka kenek wath meya marri kala,e akka harima lassanai,meya ewit tiyenawa church ekata eka dawasak e akka ekka,man nm hithanne e akka meyawa marri kale meyagen femous wenna hithagena.eyage nangila nam meyage drama wala hitiya.case eka mokakda danne ne hebei passe kaleka man dekke e akka young boy kenek marry karala den inne pitaratakada koheda,Hebei aparade kawru namuth pirimiyekta wada genu ayage namai ketha wenne

    • @samadhiwihara4600
      @samadhiwihara4600 3 ปีที่แล้ว +1

      Chandana Bamunusinghe mn ganna padam tiyenawa kiwwe naraka widiyata neme ane hoda widiyata

    • @shashikabomiriyage4232
      @shashikabomiriyage4232 3 ปีที่แล้ว +1

      අනුන්ගෙ පෞද්ගලික දේවල් ඕනවට වඩා අවුස්සලා කන කුක්කෙක්

  • @bmxjaya
    @bmxjaya 3 ปีที่แล้ว +61

    හෙට උදෙන්ම යුටියුබ් කාරයෝ ( යුටියුබර් ලා නෙවෙයි ) මැදවච්චි දුවනවා ජයසේකර අපොන්සුට⁣ගේ වයිෆ්ගේ ඉන්ටවිව් කරන්න😜

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +1

    දීර්ගායු ලැබේවා අපොන්සු සහෝදරයා බුදුසරණයි ඒ වගේම සුදූ අයියේ ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ආදරෙයි ආදරෙයි

  • @dileepakulathunga3704
    @dileepakulathunga3704 3 ปีที่แล้ว +5

    ලංකාවේ "සමහර" කලාකාරයොත් හරියටම කාක්කො වගේ. (කොච්චර කන්න දුන්නත් මදි- කාක් කාක්).
    ඔය වෙලාවට මෙහෙම කියන්නම්, උබලා ජීවනෝපාය විදියට කලාව තෝරාගෙන, තමන්ගේ හැකියාව අනුව කලා නිර්මාණ කරනවා සහ මිනිස්සු "මුදල් ගෙවා" ඒවා නරබනවා.
    (ගනුදෙනු ඉවරයි-කඩේකින් යමක් මිලදී ගත්තම මුදලාලි ඉන් ලාභය විතරයි බලාපොරොත්තු වෙන්නේ)
    උබලා එයින් උපයන මුදලින් මගුල් නටලා,කාක්කො වගේ තව රජයෙනුත් ඉල්ලනවා.
    "තොපි මොනවිදියේ හිඟන්නොද බං"
    දෙමව්පියන්ට නිකං ලැබුණු ඉඩම් විකණලා කොළඹ ඇවිත්,ගෑණිටත් නිකං සුපිරි ගෙයක් ලැබිලා, දැන් මිනිහටත් ගෙයක් ඉල්ලනවා.
    (ලැට්වලක් කඩං කාපියව්, ඒක නම්බුකාර යි)
    උබලා (කලාකාරයො) දන්නවාද මේ රටේ සමහරු ගෙදරක් හදලා ඉවර කරගන්න අවුරුදු 20,30 මාර කට්ටක් කනවා.සහ තවත් සමහරු පවුල් පිටින්ම ගස් උඩත් ලගිනවා. උබලා නිකං දුන්න දේ විකුනලා තව තවත් නිකං ඉල්ලනවා.( උබලා මහ පාහර හිඟන හැත්තක්).
    "ගෝඨාභය රාජපක්ෂ මහතාත් තමන් දුක් මහන්සියෙන් හම්බ කරපු දේවල් වගේ, ජනතාවගේ බදු මුදලින් උබලා වගේ කුම්මැහියොන්ට දන්සැල් දෙන්න ගියොත්- ජනතාවට එතුමා ගැනත් බලාපොරොත්තු අත්හරින්න වෙනවා.

  • @sweenyfernando8830
    @sweenyfernando8830 3 ปีที่แล้ว +3

    We like him very much .mr jayasekara Aponsu . Wish you good health & longgivitty

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 3 ปีที่แล้ว +10

    ගෝඨාභය රාජපක්ෂ ජනපති තුමාගෙ කටහඬ ට සමාන කටහඬක් අපොන්සු මහත්මයට තිබෙන බව දැනෙන්නෙ මට විතරද කියල හිතෙනව.

  • @indraprasanna9179
    @indraprasanna9179 3 ปีที่แล้ว +5

    Age is not a barrier for anything. Great actor & a person.

  • @chandraskg5927
    @chandraskg5927 3 ปีที่แล้ว +15

    ආදරෙta වයසක් na අංකයක් vitarai

  • @lakshmanmartino3382
    @lakshmanmartino3382 3 ปีที่แล้ว +10

    ⁣සොදුරැ කලාකරුවෙක් ඔබට දිර්ගායුෂ

  • @samithalakshan7002
    @samithalakshan7002 3 ปีที่แล้ว +5

    බුදු සරනයි

  • @mariyan_yamuna
    @mariyan_yamuna 3 ปีที่แล้ว +1

    sudantha ඔයා හරි වැරදි මොකද මනුස්සයෙක්ගේ පෞද්ගලික ජීවිතයක් හාර හාරා අ අවුස්සන එක ඒ මනුස්සයාට මහා ඒක ලොකු වේදනාවක් ඔයා ප්‍රසිද්ධිය ලබා ගන්න ඔයා එහෙම නම් කරන්න ඕනේ ඒ මනුස්සයාගේ කලා ජීවිතය ගැන ඒ මනුස්ස වැටිලා ඉන්න තත්වේ ගැන විතරයි ආ කතා කරන්නං වැඩිපුරම ඔයා කතා කරන්නේ එයා ගත්තු ගෑනු ගැන ලැජ්ජයි අපේ මිනිස්සු ගැන කියන්න

  • @ranthikumari2417
    @ranthikumari2417 3 ปีที่แล้ว +2

    මිනිසුන්ගේ සිත් සතන් ප්‍රීතිමත් කරපු නළුවෙක් ගායනයට ඉතාම දක්ෂයි රංගනයටත් ඉතාම දක්ෂයි .අපේ රටේ දක්ෂ මනුස්සයාට ඉදිරියට යන්නට අතදීමක් නෑ .ඒ ගැන කණගාටු වෙනවා.😘

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว +13

    සුදත්ත එයා ඉන්නේ රට ඇතුලේ ඔයාගේ පවුල ඉන්නේ කොහෙද? ඔච්චර හාරා අවුස්සන්න එපා ඒ ගැන

    • @prevenseuk7641
      @prevenseuk7641 3 ปีที่แล้ว

      Eya pula lihala inneee 🤸‍♀️

  • @rohansk1
    @rohansk1 3 ปีที่แล้ว

    Mr සුදත්ත. Dont worry about idiot s of this country. Continue your work without turn your head back.. Apriciate lots your work. Good minded people will be backing up you.

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 ปีที่แล้ว +8

    අපේ පරණ නළුවන්ට මං ගොඩක් adareyi

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +8

    මිනිස්සු බදිනවට බැන්නට කවුද ජය ෙස්කර මහත්තයාට එක දවසක් වත් සලකන්න කවුරැත් යයිද. එ් නිසා එයාට බනින්න එපා පවි. අ ෙප් මිනිස්සුන්ට එ් ගැන හිතන්න ෙත් ෙරන් ෙන් නැහැ.

    • @dailymale2934
      @dailymale2934 3 ปีที่แล้ว +1

      ඔබ හරි. මේ තමයි මෛත්‍රී කරන බෞද්ධ උපාසක උපාසක අම්මලා හිතන විදිහ.

    • @amilakalanas
      @amilakalanas 3 ปีที่แล้ว

      හරියටම හරි , වික්ටර් රත්නායක ගැනත් මම හිතුවේ ඔය විදිහටමයි. මට නම් පේන්නේ දැවැන්ත රූක්ශ ගසක් රැකිමක් වගෙයි.

  • @tecpkt4158
    @tecpkt4158 3 ปีที่แล้ว

    මෙතුමා අපි ඉස්කොලෙ යන කාලෙ මෙතුමගෙ නාට්‍ය ප්‍රදර්ශනය බලල තියෙනව අපෙ ඉස්කොලෙ😍 තෙරුවන් සරනයි දීර්ගායුශ එතුමට

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +4

    අ ෙන් කවුද එයාට අසනිපයක් අා ෙවාත් බලන් ෙන්. බනින්න මිනිස්සු හිටියට එ් අයට සලකන්න කවුරැත් නැ ෙන්. ෙහාදින් ඉන්න.

  • @chandrakanthi9652
    @chandrakanthi9652 3 ปีที่แล้ว +1

    Mama asama wada satahana niyama minima tahamai sudattha👍👌

  • @nilminikumari9012
    @nilminikumari9012 3 ปีที่แล้ว

    හොද කලා කරුවෙක් නිහත්මානීව තමන්ගේ වැරද්ද පවා පිලි ගන්න මනුස්සයෙක්.ඇත්ත ඇති සැටියෙන් කියන.

  • @samanthadealwis6283
    @samanthadealwis6283 2 ปีที่แล้ว

    ජයසේකර අයියේ මා 1990 ගනන් වල කොංඩේ කපන්න ගියේ වැල්ලවත්තේ Sena of London Salon එකට. අයියා ඒ කාලේ බොහෝ ජනප්‍රියයි " තටු " නිසා. එදා අයියා ඇවිත් උන්නේ ඉතාම සුරූපි girl කෙනෙක් එක්ක. ඒ ඔයාගේ wife කියා මා හිතුවා. එදා අයියා සේනට ඒ girl ගේ කොංඩේ කපන හැටි කිව්වේ පුදුමාකාර ආදරේකින් ඒ girl ට. මෑතක් වෙන තුරු අයියා ගැන මතකෙට ආවේ ඒ ආදරනීය සැමියා හා සුරූපි වාසනාවන්ත බිරිඳ ලෙස. ඒත් අද තත්වය ගොඩක් වෙනස්. ජීවිතය හරි පුදුමයි නේද ? මා අයියලගේ ඉතා සමීප මිතුරෙකු වූ IDH උන්නු මියගිය සරත් වික්‍රමසිංහගේ wife ගේ නංගි. බුදු සරණයි අයියේ.

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +3

    Me Manussaya..Kasada kiyak Bandath apita wedak na...eka eyage Jeevithe....👍👍👍 Agaya karapalla..Me Manussayage..Ragapama Vitharak..👍👍👍👍🙏

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว

    හොඳ කලා කරුවෙක් මොන දේවල් වෙන්නෙත් තමන්ගේ බවයෙ වරදක් වෙන්ට ඇති කතාව ලස්සනයි එක තමා මනුස්සයන්ට තමා හරි යන්නේත් වරදින්නෙත්

  • @THVN9321
    @THVN9321 3 ปีที่แล้ว

    Great Work Sudatta. Good to hear about your SCC. Sudatta Community Care Program. Wish you all the best.

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +5

    කාලෙකින් වීඩියෝ බැලුවෙ නෑ අද බැලුව

  • @nalanyhawile117
    @nalanyhawile117 3 ปีที่แล้ว +2

    Godak hoda kathawak

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny 3 ปีที่แล้ว

    රූ රෑ ෆිල්ම් එක ජයසේකර අපෝන්සු අපේ ඉස්කෝලෙට ගෙනල්ලා පෙන්නුවා අපි පොඩිකාලේ... 😊 තාම මතකයි මේන් හෝල් එකේ හිනා වේවී කෑ ගගහා බලපු 👍

  • @nutrifitchampi855
    @nutrifitchampi855 3 ปีที่แล้ว

    හරි දුකයි අපොන්සු අය්යේ. සුදත්ත ගාමිනි අපොන්සුවත් interview කරන්න

  • @saman..........6901
    @saman..........6901 3 ปีที่แล้ว +2

    තමන්ගේ වයසට සරිලන ගෑනියෙක් ගත්තා නම් , ගැටලුවක් නැහැ. තාත්තයි දුවයි වගේ උනාම සිංහල සමාජයට පේන්නේ වනචරයෙක් බවයි.ඒ මදිවට ගෑනු 4 ක්. ඔබේ දුව, වයසක මිනිහෙක් එක්ක ගියොත් ඔබ සතුටුද?

  • @nativelion3609
    @nativelion3609 3 ปีที่แล้ว +2

    සුදත්ත ඔයා අවංකයෙක්.. මම මේහෙම කියන්නේ.. දීර්ඝ කාලයක් ඔයාගේ කෙරුම් හොඳින් නිරීක්ෂණය කරලා. මම හිතන්නේ ඔයා අවංක රටට ආදරේ පුද්ගලයෙක්. කවුරු මොනවා කිව්වත් ඔබ ඔබගේ ගමන නතර කරන්න එපා..

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว

    සුදත් මහතාට ත් ස්තුතියි ❤❤❤

  • @sandafernando9209
    @sandafernando9209 3 ปีที่แล้ว

    Sudantha veda satahan lassana unath samajayata veradi aadarsha nodena men illami. Oya kemathida oyage tharuna duva ho putha obalaath vediya vayasaka kenek samaga yanavata. Obala ta prashna yak novennata puluvana namuth ape sanskruthiya samajayata mevain katha honda netha. Anagatha eveni samajaya athi kireemata obala udawu deemak noveda. Hemavitama lokaya kese venas uvath shilachara samajayakata avashya vachana paavichchi karana men aadarayen illami.

  • @physicsnewvision4298
    @physicsnewvision4298 3 ปีที่แล้ว +3

    කවද හරි දවසක මෙයටත් වෙන්නේ pradi silva ට වෙච්ච දේ....

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 3 ปีที่แล้ว

    හොදයි ඉවර වෙනකන් විනෝදෙන් සතුටින් බැලුවා. දෙ දෙනාටම තෙරුවන් සරණයි.

  • @shobhadarshie3378
    @shobhadarshie3378 3 ปีที่แล้ว

    Very versatile talented actor., wish him the very best in future on all his work. Godbless u sir.

  • @lalitapriyanthi9516
    @lalitapriyanthi9516 3 ปีที่แล้ว +1

    Niyamai bs

  • @dammirodrigo1176
    @dammirodrigo1176 3 ปีที่แล้ว

    Theruwan saranai.!!

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +13

    💞සිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ💞

  • @yakallearachchigenihalsant8891
    @yakallearachchigenihalsant8891 8 หลายเดือนก่อน

    මගේ ත්‍රීවීලර් එකෙත් ගියා 😂පිවිතුරු මිනිහා කෑල්ලක් අරන් අපි නොදන්නා live

  • @SanjuSanju-nc2bq
    @SanjuSanju-nc2bq 3 ปีที่แล้ว +1

    Budusaranai

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 3 ปีที่แล้ว

    Ape sundara kala karuwo api tamath adaraye obatea siyalu daweyangea pihitaye

  • @samanthadealwis6283
    @samanthadealwis6283 2 ปีที่แล้ว

    මට අයියව ආයේ මුන ගැසුනා ගිය අවුරුද්දේ TNL එකේ වැඩ සටහනකදි. මතකද අනෝමා හා අපි එක වාහනේ ගෙදර ගියා. එදා දැන් wife ඇවිත් උන්නා. එයත් ගොඩක් ගොඩක් ලස්සනයි. ඒ අතින් අයියා මාර වාසනාවන්තයි. ඔයාලා දෙන්නා ආදරෙන් ඉන්න. ආයේත් marry කරන්න නම් එපා හොඳේ. කරවල වියාපාරය දියුණු කර ගන්න. ඉතා හොඳ වියාපාරයක්. අනුංගේ බොලඳ කතා අහන්න එපා pls.

  • @sweenyfernando8830
    @sweenyfernando8830 3 ปีที่แล้ว

    Wow !! Niyamaina good .

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 ปีที่แล้ว +4

    වෙදමහතා ගැන මොකක්ද කොමෙන්ට් 1ක් දැක්කා කෝ එයා

    • @mrcreasiongoodironworkz6954
      @mrcreasiongoodironworkz6954 3 ปีที่แล้ว +1

      Ayobowan srilanka chanal eka balnna eke innawa. Meyawa atharala eya. Meyage aulak tynawa hoda minissu in na meya ekka.th-cam.com/video/JiBDDtnqv64/w-d-xo.html

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 3 ปีที่แล้ว

      @@mrcreasiongoodironworkz6954 එතකොට සුදත්ත ගේ චැනල් එක තහනං උනේ ,, වෙද ගෙදර බිල්ඩින් හදන්න කඩේ ගියේ,, ලෙඩ්ඩු ගෙනාවෙ උදව් කරේ ,, මොනා මේ ,, ජාතික හැදියාව ද පෙන්නුවෙ

    • @mrcreasiongoodironworkz6954
      @mrcreasiongoodironworkz6954 3 ปีที่แล้ว +6

      ඒවා සුදා ප්‍රොමොට් කරගත්ත ඒවා... වෙද මහතා මවා පෑම් නැති ඇත්ත ගමනක් යන කෙනෙක්. එයාට මෙයාගෙ කයිවාරු හරියන් නැතුව ඇති. වෙද මහත්තය සතියේ දවස් 7ම වැඩ. ඒ රටට නොපෙනි වැඩක් කරන උත්තමයෙක්. සුදා කටින් හා ජීවිතේ ම රගපාන කෙනෙක්. වෙද මහත්තය අදටත් වැඩ.කාට හරි පිහිට වෙනවා මේ වෙලාවෙත්. ඒකයි වෙනස. මේ වගේ කයිවාරු කාරයන්ට නැතුව ඒ උත්තමයට අපිත් උඩව් වෙමු පුලුවන් විදියට අපේ මව් බිමට සෙතක් වෙනවනම්.

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 3 ปีที่แล้ว

      @@mrcreasiongoodironworkz6954 නටන්න වෙන්නෙ එලියෙ නෙ කොහෙ වෙස් බැන්දත්,, ලෙඩ්ඩුන්ට හොදක් වෙනවානං ඔඉන දෙයක් ,,

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 3 ปีที่แล้ว +1

    Soduru kalakaruwaneni adarei hamadamath 💐❤️

  • @rasikatharinda2780
    @rasikatharinda2780 3 ปีที่แล้ว +1

    Sudaa is doing the program in an absolutely perfect manner...

  • @udenimayadunna7242
    @udenimayadunna7242 2 ปีที่แล้ว

    Mala Holman thamai

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +2

    මිනිස්සු වයසට ගිහින් කසාද බදිනවට බනින් ෙන් නැහැ. ෙමාකද අපට පුලුවන් කා ෙල් ෙනා ෙවයි . බැරි කා ෙලයි සහකාරියක් ෙහා් සහකාර ෙයක් ඕන ෙවන් ෙන්. එ්ක මිනිසුන්ට ෙත්රැමි ගන්න බැහැ ෙන්. සතුටින් ඉන්න සුබ පතනවා.

    • @විසිතුරුලෝකය-ඤ8ණ
      @විසිතුරුලෝකය-ඤ8ණ 3 ปีที่แล้ว

      ගෑනුන්ට මිනිස්සු මිනිස්සුන්ට ගෑනු ඔ්නෙ වයසට ගියාම සැලකුම් ලබන්නද

    • @dailymale2934
      @dailymale2934 3 ปีที่แล้ว +1

      @@විසිතුරුලෝකය-ඤ8ණ ඔබ කියන දේ අර්තයක් තියෙනවා. ඕක තමයි ලාංකික සිතුවිලි ක්‍රමය. සංස්කෘතිය. යන්තම්20 පනින කොට මිනිසුන්ට ඉන්න බැහැ නොබැදපු ගැහැනු පිරිමි දකින කොට. කව්දාද බදින්නේ කියන එකම තමයි අහන්නේ. දෙමව්පියන් පවා දරුවෝ හදලා යන්තම් ඒ අයට 20 පනින කොට විවාහ වෙන්න හොයනවා. ඇයි හිස රදයක් වෙන්නනම් දරුවෝ හැදුවේ?. පිටරට නම් විවාහ වෙන්නේ වයසට ගියහාම බලාගන්න කවෘහරි ඕනෙනේ කියන බලාපොරොත්තුවෙන් නොවේ. තනියෙන් ඉපදුනු අපි තනියෙන් මැරෙන්න උනොත් මොනවා කරන්නද? එ මිනිස්සු බොහෝ විට එකට ජීවත් වෙනවා විවාහ නොවී තනිකම් මකා ගන්නට. අපේ රටේ ප්‍රජනනයට මුල් තැන. බබා මැශින් සුනිල් පෙරේරා කියන විදියට. දරුවෝ බෝ කර කර ඉන්න මුනුබුරු මිනිබිරියන් දිහා බල බල. බෞද්ධ කියකිය සසර දික්කරන දේවල් මයි කරන්නේ.

    • @විසිතුරුලෝකය-ඤ8ණ
      @විසිතුරුලෝකය-ඤ8ණ 3 ปีที่แล้ว

      @@dailymale2934 අාහාර ලිංගික කියන අවශ්ය්‍යතා අනිවාර්යයි.එ්කට අාගමක් ජාතියක් නෑ.මම දකින විදියට ලන්කාවට එ්ක කුනුහර්පයක් උනාට බටහිර රටවල් වලට නැහැ.එයාලා නොබැද ලිවින් ටුගෙදර් කියන සංකල්පයෙන් හිතන්නේ.තියෙන කුහක කමට මේවා හංගන් ඉන්නව.
      හැබැයි ලෙඩක් වගේ නම් හැගිම් නැතිව යනව.වයසට ගිහින් තනි රකින්න නෙමේ එකතුවෙන්නෙ.සොබා දහම අනුව වර්ගයාගේ පැවැත්මට.අැස් කෙස් හම මේ හැම දේම හැදිල තියෙන්නේ අනෙකාගේ අාකර්ශනය.කාන්දමට යකඩ බැදෙනව.එකට ඉන්නව.
      එ්ත් පුලුන් බැදෙන් නෑ.හුලගට පාවෙලා අහකට යනව.
      ඔ්කට එ් මිනිහ වල් එ් ගෑනි වල් අාදරේ නෑ මම අවංකයි වගේ බොලද කතා පලක් නෑ.හැම දේටම හේතුවක් තියෙනව.

    • @විසිතුරුලෝකය-ඤ8ණ
      @විසිතුරුලෝකය-ඤ8ණ 3 ปีที่แล้ว +1

      @@dailymale2934 ඔයා හිතන විදිහ අස්වාභාවිකයි.ඔ්ක අැත්ත වුනානම් මේ ලෝකෙ මෙලහට ජනශූන්‍ය වෙලා.එහෙනම් 60 පැනල බැදල එහෙම බැන්දම හැදෙන ලමයිනුත් මන්ද බුද්ධිකයි ජීවය පිරිහිලාම යනවා.මේ විශ්වයේ හැම දේම හැදිල තියෙන්නෙ හොදින් පවතින්න.
      පැවැත්මෙන් මිදෙන්නනම් කාමයෙන් වෙන් වෙලා බුදු දහම අනුව හිත නිවා ගත යුතුයි.නැතිව තනියට ගෑනු මිනිස්සු අරන් හරියන් නෑ

  • @ishani6495
    @ishani6495 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ ඔබට බුදු සරණයි සුදත් අයියේ 🤟🤟🤟🤟🤟

  • @anushasilva7696
    @anushasilva7696 3 ปีที่แล้ว

    Oba monawa karath apita adala na api obata godak adarei budu.saranai

  • @amilakalanas
    @amilakalanas 3 ปีที่แล้ว +2

    අපිට නම් මොහු අපේ කාලයේ විතරක් නොවෙයි නැවත බිහිනොවෙයි කියලා හිතෙන තරම් දක්ශ නලුවෙක්. වේදිකාවේ , ටෙලි නාට්‍ය වල.

  • @nilminianthony9549
    @nilminianthony9549 3 ปีที่แล้ว +1

    Sonduru kalakaruwek. Pudgalika jeevithe samahara de gana ahaddi nm dukai. Yahapathak ma wewa.

  • @wajirat5221
    @wajirat5221 3 ปีที่แล้ว

    මාර ටොක් ,අනාථ කරන්න, අනාත්ම කරන්න

  • @weslymahanama6403
    @weslymahanama6403 3 ปีที่แล้ว

    Read this carefually.

    • @weslymahanama6403
      @weslymahanama6403 3 ปีที่แล้ว

      කතමොච භික්ඛවේ පියෙහි විප්පයොගො දුක්ඛො?
      ඉධ යස්ස තෙ හොන්ති ඉට්ඨා කන්තා මනාපා රූප, සද්දා, ගන්ධා, රසා, පොට්ඨබ්බා, ධම්මා යෙ වා පනස්ස තෙ හොන්ති
      අත්ථ කාමා, හිත කාමා, ඵාසුක කාමා, යොගක්ඛෙම කාමා,
      මාතාවා, පිතාවා, භාතාවා, භගිනිවා, ජෙට්ඨාවා, කනිට්ඨාවා, මිත්තාවා, අමච්චාවා ඤාති සාලොහිතාවා,
      යාතෙහි සඬිං අසඬ්ගති අසමාගමො අසමොධානං අමිස්සීභාවො
      අයං වුච්චති භික්ඛවේ පියෙහි විප්පයොගො දුක්ඛො.
      මේ ශාරීරික පද්ධතියේ සැප සහ දුක නොනැවතී දෝලනය වන්නේ,
      යමක් අයිති කරගෙන එයින් සැප ලබා ගැනීමට යෑම නිසාය.
      ඒ ආකාරයට සැප ලබන්නට උත්සාහ කරන පුද්ගලයාට
      දුක් විඳින්නට සිද්ධ වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
      ක්‍ෂණිකව අසීරු වුවත්, ක්‍රමයෙන් දරා ඇති අයිතීන්ගෙන් මිදීමෙන්,
      එම සැප සහ දුක යන දෙකම අතුරුදහන්වී නිවීමට පත්වෙන බවත්, ඒ සඳහා ජීවිතය ගමන් කරවන ලෙස උන්වහන්සේ අවවාද කළා. ජීවිතය මේ තත්‍වයට පත්වීම සම්මා සමාධියයි.
      අප සියළු දෙනාගේ එකම බලාපොරොත්තුව පාප ධර්ම වලින් මිදී
      කල්‍යාණ ධර්ම භාවිතා කර අජර අමර නිර්වාණ ධාතුවට පත්වීමටය.
      මෙහිදී, පුරුදු පුහුණු කිරීම වැදගත් වන අතර,
      පොත පතින් ගතයුත්තේ ආදර්ශය පමණක්ම වන්නේය.
      ඉහත පාඨයන් ගැඹුරින් පරීක්‍ෂා කිරීමෙන් පෙනීයන්නේ කුමක්ද?
      ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සහ එක්වීම ලෙසය.
      මෙම අවස්ථා දෙක ක්‍රියාවක පැති දෙකක් හැටියට පවතින අතර, කෙසේ වෙතත්, ඒවා අපට දුක් ගෙනදෙන බවයි අප පිළිගන්නේ.
      නමුත්, යම් ක්‍රියාවක් තුලින් ප්‍රියයන් සහ එක්වීමක් සිදුවන්නේ නම්
      එතැනදී, අප්‍රියයන්ගෙන් වෙන්වීම සිදුවී සැපක් ලෙස දැනෙනවා.
      මෙම අවස්ථා දෙකම ප්‍රතික්‍ෂේප කරන
      සර්වඥයින් වහන්සේ සියළුම යෝගාවචරයින්ට අවවාද කරන්නේ,
      ප්‍රිය සහ අප්‍රිය සංකල්ප වලට ගොදුරුවී යෝගවීමෙන් වැලකී,
      බාහිරය සෙවනැල්ලක සැහැල්ලුවකින් ඇසුරු කරමින්,
      නිවී සැනසී ජීවිත ගමන පවත්වා ගන්නා ලෙසය.
      එනම්, උත්පත්තියෙන්ම තම ක්‍රියා පද්ධතියට ලැබී තිබෙන
      ස්වාභාවික වේගයට අනුව ක්‍රියා කිරීමයි කල යුතු වන්නේ.
      බාහිර ලෝකීය සත්‍ව, පුද්ගල, වස්තු සහ සිද්ධීන් සමග
      එම වේගය වෙනස් වන ආකාරයට යෝගවීමෙන් හෙවත්
      තදින් ප්‍රිය සහ අප්‍රිය භාවයන් ජීවිතයට බද්ධ කරගැනීමෙන්
      එම ස්වාභාවික වේගය අඩු වැඩි වීම නිසා ක්‍රියාවලිය දුෂණය වනවා.
      එමගින්, ගොඩනැගෙන දුක සහ සැප ජීවිතය තුල දෝලනය වනවා.
      මෙහි සඳහන් කර ඇති"අනිට්ඨා"හෙවත් ඉෂ්ඨ නොවූ යන
      බුද්ධ වචනය අප නිවැරදිව තේරුම් ගතයුතු වන්නේය.
      සිදුහත් තපසතුමා විසින් ජීවිතයට අධිෂ්ඨාන පාරමිතාවක්
      පුහුණු කර තිබෙන බව දස පාරමිතා වලින් පැහැදිළි වෙනවා.
      පුරුදු කළ හෙවත් පිරූ පාරමිතාවක් ලෙස එය සැලකෙනවා. එමගින් හැකියාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවී ඉහල යනවා.
      මේ සෑම කෙනෙකුගේම ජීවිත සන්තානය තුල
      ඔහුගේ හෝ ඇයගේ ඉෂ්ඨ දේවතාවා වැඩ සිටිනවා.
      නමුත්, එවැනි කෙනෙක් තමා තුල සිටීද නැද්ද යන්න දන්නේ නැත.
      කාමය හෙවත් කැමැත්ත සහ අකමැත්ත හඳුන්වන්නේ
      තමා තුල වාසය කරන තමාව අනර්ථය දක්වා පාලනය කරන දෙවියෙක් හැටියට පෙනීසිටින"වස වත්ති මාර දිව්‍ය පුත්‍රයා"ය.
      සෑම කෙනෙක්ම සසරට බැඳ තබා තිබෙන්නේ,
      මෙම දෙවියෙක් ලෙස සිටින"වස වත්ති මාර දිව්‍ය පුත්‍රයා"විසින්ය.
      "වස වත්ති මාර දිව්‍ය පුත්‍රයාව"බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ,
      තමා තුල ජීවත්වෙමින්
      තමාව කාමයෙන් පාලනය කරනු ලබන බලගතු රාජකීය බාල පුත්‍රයෙක් හැටියටය.
      මෙයා බාලයා ලෙස හඳුන්වාදීමට හේතුවන්නේ, තම අභ්‍යන්තර ලෝකයේ මෙවැනි බාලයෙක් තවත් නැති නිසාත්,
      සෑම මොහොතකම තම අභ්‍යන්තරයේ අන්තිමටම උපදින නිසාත්ය.
      තමන්ගේ වාසය සදහා අයිතියක් හෙවත් විඥාණය සදා දෙන්නේ,
      ප්‍රිය සහ අප්‍රිය නැමති කාමයෙන් පමණක්ම පාලනය කරන
      "වස වත්ති මාර දිව්‍ය පුත්‍රයා"බව පළමුව අප දැනගත යුතු වනවා.
      "වස වත්ති මාර දිව්‍ය පුත්‍රයා"ගේ පිරිස වන්නේ, බාල පුතුන්ගේ
      අම්මලා බවට පත්වෙන තණ්හා, රතී, රගා යන දූවරුන් තිදෙනාය.
      බුදුරජාණන් වහන්සේ විසින් මෙම තණ්හා, රතී, රගා
      පුත්තු තිදෙනෙක් ලෙස හඳුන්වා නැත්තේ ඇයි?
      අම්මලා බවට පත්වන මේ දූ වරුන් ගැබ්බර වන්නේ,
      ප්‍රිය සහ අප්‍රිය නමැති කාමය හේතුකොටගෙන බැවින්ය.
      දැන්, තම සන්තානය දෙසට හැරී බලා තම විඥාණය හෙවත් පෙනෙන ශක්තිය තමන්ව මේ ගැබ්බර තත්‍වයට
      මොහොතක් පාසා ක්‍රියාවෙන් ක්‍රියාවට කාමයෙන් ගෙනයන බව
      දැනගන්නා ලෙස උන්වහන්සේ අපට මේ උපමාවෙන් අවවාද කළා.

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 3 ปีที่แล้ว +1

    මෙකේ පළු යන්න බැනලා තියෙන්නෙ ගෑණු පුලුටක්වත් අතින් අල්ලපු නැති උන්..🤣🤣.ජිවිතේ ලැබෙන්නේ එක පාරයි ඒ ජිවිතේ සරලව විදින්න ඕන.කමෙන්ට් කරන උන් මේ රටවල් වල ඇවිල්ලා බැලුවනම් තෙරෙවි අම්මලා දුවලා හොයන්න බෑ.දැන් මෙකේ ඇවිල්ලා වැලලෙන්න එපා.ලැබුන බෙරකොට.කලුවර පලු එක්ක ජිවත් වෙයව්..🤣🤣🤣🤣🤣🤣🤣

  • @tharakaamarasinghe8170
    @tharakaamarasinghe8170 3 ปีที่แล้ว +6

    රනිල් වික්‍රමසිංහ එක්ක වැඩසටහනක් කරන්න...

  • @supunwedasinghe1
    @supunwedasinghe1 3 ปีที่แล้ว +3

    31:44 අයියේ ඔය ෆිල්ම් එක ඉල්ලලා යූටියුබ් එකේ දාන්නකෝ අපිට බලන්න

    • @SLGAMAGE
      @SLGAMAGE 3 ปีที่แล้ว +1

      අනිවාර්‍යෙන්

  • @margretfernando920
    @margretfernando920 2 ปีที่แล้ว

    Suhada hamuwak saakachchawak Depalata Theruwan Saranai

  • @haraldwylie7055
    @haraldwylie7055 3 ปีที่แล้ว

    සුපිරිම කාලාකරැවෙක් ...කරන හැම දෙයක්ම සාර්ථක වෙවා

  • @142samantha
    @142samantha 3 ปีที่แล้ว

    Apata hitiya athi daksa wedika naluwek budusarnai jayen jaya 🌈️🌈️🌈️

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 ปีที่แล้ว +1

    Sathutui obage sahodarayan gana.kawuru nathi unath a aya innawane.

  • @dushan123123
    @dushan123123 3 ปีที่แล้ว +5

    පුද්ගලික දේවල් හාර හාරා අවුස්සන එක්ක පුරුද්දක්ද මන්දා. ඕස්ට්‍රේලියා වගේ රටක හිටියලු නේද.

    • @shagikolla822
      @shagikolla822 3 ปีที่แล้ว

      Ekanan aththamai 🤣🤣🤣🤣🤣🤣

    • @deepikawendakoon2555
      @deepikawendakoon2555 3 ปีที่แล้ว +1

      අපොයි රට වෙනස් උනා කියලා අපේ මිනිස්සුගේ ඒ අනන්‍යතාවය නැතුව යන්නේ නෑ. බලන්න එපැයි ලංකාවේ වගේම ඕපාදුප පාවෙන හැටි. 😃

  • @renushehan1064
    @renushehan1064 3 ปีที่แล้ว

    Daksha naluwek...mama kemathima charithayak..pudgalika jeewithe apata adala ne..Sudaththa minisunta apahasa karanawa loddak wediyi..

  • @nutrifitchampi855
    @nutrifitchampi855 3 ปีที่แล้ว

    මම හොදටම දන්නවා ඔහු නරක කෙනෙක් නෙවෙයි. සන්වර තමුන්ගේ වේදිකා නාට්ටි වල හිටිය ගැහැනු ලමුන්වත් හොදට අරක්ශා කරපු ඉතා හොද කෙනෙක්. ඒ වගේ කෙනෙක් එක්ක ඉන්න ගැහැනුන්ටත් පිනක් නැහැ. තමුන්ගේ අවන්කකම නිසාම වැරදුනු කෙනෙක්.

  • @juliyanvilla237
    @juliyanvilla237 3 ปีที่แล้ว

    god blass u.

  • @thenexuss7769
    @thenexuss7769 2 ปีที่แล้ว

    lets go boyz

  • @chamalipiyumika4226
    @chamalipiyumika4226 3 ปีที่แล้ว

    Hodai patta

  • @nandenande8253
    @nandenande8253 3 ปีที่แล้ว

    supri.priyattam.charittayak.nirogi.suw.deergau.prarttana.karami.obattumat

  • @sandafernando9209
    @sandafernando9209 3 ปีที่แล้ว +2

    Karvala kanna hondai. Aasai namuth vikunanna lajjai. Meka thamai ape samajaye minum danda. 😭😭😭😭😭

    • @kiravidanageariyarathna8884
      @kiravidanageariyarathna8884 3 ปีที่แล้ว

      Oyage adahasa samaga ekangai. Neethivirodhi weda nokara jeewathweema sandaha mewage business ekak kireema lajjawata karunak nowe.

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 3 ปีที่แล้ว

    Asama kenek....thatu ..kisarayK baluvadA....Asama naluvek.

  • @sahanrukmal818
    @sahanrukmal818 3 ปีที่แล้ว +1

    මෙන්න ඔබ මෙතෙක් නොඇසූ එහෙත් ඇසිය යුතුම කතාවක්.රාජ්‍ය රථ ගාය සදහා ඔබේ බදු මුදල් නාස්ති වෙන හැටි
    th-cam.com/video/AiSgPWcB_fQ/w-d-xo.html

  • @user-ce2kr6gp7b
    @user-ce2kr6gp7b 3 ปีที่แล้ว +22

    කොල්ලනේ.... සල්ලි ඉතිරි කර ගනිල්ලා... පේනවනෙ

  • @niroshanamanjula1236
    @niroshanamanjula1236 3 ปีที่แล้ว

    My favourite comedy actor

  • @asahaasaha2739
    @asahaasaha2739 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyanthimanel9799
    @priyanthimanel9799 3 ปีที่แล้ว +3

    Daksha rangana shilpiyek . Lankawatama ekkenai.

  • @kkpmkk983
    @kkpmkk983 3 ปีที่แล้ว +1

    Kalakirenawa.....

  • @roninronin6405
    @roninronin6405 3 ปีที่แล้ว

    41:24 word SAKILLI is a derogatory remark! 👎🏽😜 there is indigenous race called Jakkili in India. 44:21 Hilarious and entertaining. Thanks for sharing!!

  • @Cool-sf6cd
    @Cool-sf6cd 3 ปีที่แล้ว

    🤷‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️🤷‍♀️

  • @indraprasanna9179
    @indraprasanna9179 3 ปีที่แล้ว +9

    Sudatta, Why are you asking again and again about his wives? As we all know this is very personal.

    • @shobhadarshie3378
      @shobhadarshie3378 3 ปีที่แล้ว

      Yes.., its not good for his personality to keep digging on his personal life cos it may lead this for gossip ppl to make this a topic

  • @bandaraabeysingha2416
    @bandaraabeysingha2416 3 ปีที่แล้ว +1

    Dennatama jayaweva

  • @physicsnewvision4298
    @physicsnewvision4298 3 ปีที่แล้ว +4

    සජිත් ගෙන් ගෙයක් අරන් ....
    ගෝඨාභය ජනාධිපති වුනේ නැත්තං මැරෙනවා ...
    මේ වගේ දෙපැත්ත කන මිනිසු...

    • @tharushikeshla2508
      @tharushikeshla2508 3 ปีที่แล้ว +1

      අනිවාරයෙන් දැන් මැරෙන්න තියෙන්නේ

    • @dailymale2934
      @dailymale2934 3 ปีที่แล้ว

      අල්ලපු වත්තත් නැහැ පය ගහපු වත්තත් නැහැ. දේශපාලුවෝ පස්සේ යන හැමෝම යන්නේ ස්වීප් එකක් ඇදෙයි කියලා බලාපොරොත්තුවෙන් නෙවේද? නලු නිලි රොත්තම. යක්කු බොලව්! නිකං පැන්ශන් එකක් ජීවිතාන්තය දක්වා.

    • @SmartTec0
      @SmartTec0 3 ปีที่แล้ว

      යකෝ ගොන් සජියා සල්ලි ගෙදරින් අරන් ඇවිත් ගෙවල් හැදුවෙ නෑනෙ😂😂කව්රු හැදුවත් ඒවා මහජන මුදල්...🧐

    • @tharushikeshla2508
      @tharushikeshla2508 3 ปีที่แล้ว +1

      @@SmartTec0 අනේ බොල යකො අර තොගේ වීර පොන්නටූ නහුටු කිචාල මිනිස්සුන්ට යමක්‌ දෙන්නේ ගෙදරින් ගෙනත්ද කලගුන නොදන්න පොන්නයව ගැනිත් දාල ගිහින් තෝ යක්‌ මූනූ ගහන් ඉන්නේ මිනිස්සුබය කරන්නද අම්මගෙ කබර බැහැපු කිම්බට කපුටො දම්මල කොටෝනව දැනගන්

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +3

    හැට පැන්නත් වදුරා යන්නේ ගහඋඩනෙ😅😅😅

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 3 ปีที่แล้ว

    👍👍💕💕🙏🙏😀😀😀

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว

    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @inokapriyadarshani4289
    @inokapriyadarshani4289 3 ปีที่แล้ว +1

    Sudaththa dan wena kathawak kiyanawa. Oyama thama oya ayata palu yanna benne. Api a video th beluwa. Ada katha karapu widihata nam Sudaththa kiyana oyath epa una aya video balannath

  • @tastid7962
    @tastid7962 ปีที่แล้ว

    Please it is not advisable to sit under the coconut tree.

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 3 ปีที่แล้ว +7

    අළුත් රැල්ලක්..මහළු... තරුණ

    • @shobhadarshie3378
      @shobhadarshie3378 3 ปีที่แล้ว

      Ohuta labeema thiyanawa nam wena ayata moko..

  • @ushantharindu6016
    @ushantharindu6016 3 ปีที่แล้ว

    Me wage puddgalayo ekka sakacha godak hodai .eth me walpal natuwa samajeta harawath pudgalayage jeewitaye abiyoga.adahas. jeewitaya jayagath akaraya idiripath kanwanm godak hodai

  • @sanjumadusanka5664
    @sanjumadusanka5664 3 ปีที่แล้ว +3

    1st comment❤️

  • @asyaosikovska6820
    @asyaosikovska6820 3 ปีที่แล้ว

    මමකැමතිම.නලුවෙක්.සුදන්තමහත්තය.විටිිර්මහත්තයගේ.වැඩසටහනක්කරන්නකො.නන්දාමාලනි.මහත්මියවත්.වැඩසටහනක්.දකින්නකැමැතියා.

  • @sweenyfernando8830
    @sweenyfernando8830 3 ปีที่แล้ว

    Colombo kohada dekstanak ?

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว

    පික්ස් ඩි ෙපා්සිටි එකක් දාගන්න ෙහාදද .

  • @optimumenglishbysahasathth3192
    @optimumenglishbysahasathth3192 3 ปีที่แล้ว

    මුල සිට ඉංග්‍රීසි ඉගෙනගනිමු.

  • @حاولا
    @حاولا 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @waidyagenishantha1966
    @waidyagenishantha1966 3 ปีที่แล้ว

    Oya wadan hodaie.. but in sleeping bed . It's not in use....

  • @s.aperera2558
    @s.aperera2558 3 ปีที่แล้ว

    ජයසේකරගේ කරවල වියාපාරයට මොකද වුනේ ?

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 3 ปีที่แล้ว

    💓💓💓

  • @anjanimaheshika1953
    @anjanimaheshika1953 3 ปีที่แล้ว +1

    මේක වැඩ සටහනක් නෙමෙයි. මේක මිනිස්සුන්ගෙ කුණු හෝදන තැනක්😂😂

  • @jayanthikothalawala9686
    @jayanthikothalawala9686 3 ปีที่แล้ว +1

    ස්