ගෝඨාභය කියන්නේ චරිතයක් නෙවෙයි චමුදිත.රනිල්ට බැරි නම් වෙන කරන්න එකෙක් නෑ .- Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2022
  • පාලිත තෙවරප්පෙරුම චමුදිත සමරවික්‍රම සමග,
    Palitha Thevarapperuma On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 3.3K

  • @gayanfernando3402
    @gayanfernando3402 2 ปีที่แล้ว +1

    කෝවිඩ් කාලේ කොස් කඩලා තම්බලා,බත් පාර්සල් ටික හදලා මහජනතාවට කෑම ටික දුන්න මනුස්සයෙක් හදවතින්ම ආදරෙයි ඔබට.

  • @nazreenfarook1388

    අද දවසේ මෙතුමා නොසිතු ලෙස මෙලොව හැර ගියා 😔. ජීවත් වෙලා ඉන්න තුරාත් මියැදුනාට පසුවත් හොඳක් මිස කාගෙන්වත් නරකක් නොඇසූ එකම සහ සුන්දර මනුෂ්‍යයෙක්. ඔබට සුබ ගමන්! 💐🙏🙏

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 2 ปีที่แล้ว +840

    පාලිත අයියේ උබට ඇඩෙයි නේද මුලු රටක්ම උබට ආදරය කරලා කියලා කමන්ට් වලින් දකිද්දී, උබ තමයි නියම මානව හිතවාදීයා.මම වෙනස් දේශපාලන මතයක් දැරුවත්. උබටනම් ❤

  • @isurudeshangajayarathna6954
    @isurudeshangajayarathna6954 2 ปีที่แล้ว +585

    දැනට තියන කිසි comment එකක වචනෙකින් වත් වරදක් කියලා නෑ… මුලු රටක් කැමති මිනිසෙක් අන්න එයයි ඔහු උපයාගත් වත්කම අව්‍යාජ දේශපාලකයා ඔබට සදා ජය 🔥

  • @manojhgc1047
    @manojhgc1047 2 ปีที่แล้ว +626

    තෙවරප්පෙරුම මහතාට උපාධි නැතිව ඇති. හැබැයි එතුමා හිතහොඳ මනුෂ්‍යයෙක්. මම ආදරය කරන කෙනෙක්. කියපුවා සියල්ල ඇත්ත. ඔබතුමාට දීර්ඝායුෂ වේවා.

  • @indra19631
    @indra19631 2 ปีที่แล้ว +193

    අනිවාර්යයෙන්ම පාලිත තෙවරප්පෙරුම මැතිතුමා එම කමිටුවේ සාමාජිකයෙක් ලෙස සිටිය යුතුමයි. අපි වෙනුවෙන් එම කමිටු සාමාජිකත්වය භාර ගන්න.

  • @naveenjayamaha1498
    @naveenjayamaha1498 2 ปีที่แล้ว +227

    බලන්න මේ මනුසයගේ තියන සරල කම.... හිටපු පාර්ලිමේන්තු මැති ඇමති වරු සුර සැප විදින රටක මෙවන් මිනිසුන් ඇත්තටම අගය කල යුතුයි....

  • @nalinariyarathana4119
    @nalinariyarathana4119 2 ปีที่แล้ว +945

    දේශපාලනය කුමක් වුනත්.. මම ආදරේ කරන චරිතයක් ♥️♥️

  • @isharapriyadarshani2762
    @isharapriyadarshani2762 2 ปีที่แล้ว +377

    අවුරුදු 10 ක් පාර්ලිමේන්තුවේ ඉදලා අද ඔබ සිටින තැන ගැන ආඩම්බරයි පාලිත අයියෙ . ඔබගෙ මනුස්සකම්වත් වලට ආදරෙයි ❤❤❤

  • @snbike7150
    @snbike7150 2 ปีที่แล้ว +726

    දේශපාලනය තුල සිටියම යුතු සැබෑම මනුසත් කම උපරිම ඇති සුපිරිම චරිතයක් ❤️‍🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Renorajapaksha

    අපි දුක් වෙන්න හොද නෑ,

  • @jayasinghe6600

    අමරණීය වූ පාලිත මැතිතුමනි ඔබ මිය ගියා නොව සැබෑ මිනිසුන්ගේ සිත් තුල තව තවත් ඔබේ ආත්මය දිදුලන්නට වූවා පමණි .

  • @bizzx9500
    @bizzx9500  +169

    නිවන් සුව ලැබේවා ඇමතිතුමනි.ඔබතුමා වගෙ අවංක,මහජනයාගේ හිත තේරුම්ගත් අයෙක් නැවත ලංකාවේ දේශපාලනය නොකරාවි👑️

  • @chandanaabeywickrama7680

    බැනුම් අහපු නැති අව්‍යාජ දේසපාලකයෙක්... පොලවෙ පය ගහල ඉදපු මිනිහෙක්... පක්ෂ පාට අදාල නැතිව මිනිස්සු ආදරෙය කල මනුස්සයෙක්..කොරෝනා කාලෙ මිනිස්සුන්ට කරපු උදව් ටිකම ඇති... හිත හොද පාලිත ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤😢😢😢😢😢😢😢...

  • @nishanbuddhika1945
    @nishanbuddhika1945 2 ปีที่แล้ว +495

    නියම මනුස්සයෙක්.මට මෙතුමගෙ දේශපාලනෙන් වැඩක් නෑ.ඒත් හොද මානව හිතවාදියෙක්.ඔබතුමාට මේ රටට ජනතාවට සේවය කරන්න පුලුවන් උසස් තනතුරක් ලැබෙනව අනිවාරෙන්ම.ජයවේවා ඔබතුමාට.

  • @nishangadanuka4085
    @nishangadanuka4085 2 ปีที่แล้ว +187

    එකම comment එකක්වත් වචනයකින්වත් බැනුමක් අහලා නැති සුපිරි චරිතයක් . ❤️ රංජන්ටයි, පාලිත තෙවරප්පෙරුමටයි එයාල පතන ලංකාවේ දේශපාලනය තව දුරයි

  • @indunilbhagya3296

    මේක බලද්දි ඔබ මේ ලොව අතහැරගිහින් ඔබට නිවන් සුව .

  • @user-xs5nf8pb4y

    කළුතර ආඩම්බරකාරී කළු සිංහයා ඔබ කළුතලට නොව මුළු රටටම කළු සිංහයෙක් වෙලා ඉවරයි මගේ ජීවිතේ දැකපු අවසන් ගමන් ගිය දේශපාලනඥයන්ගේ සොඳුරුතම වීරයා ඔබයි දාස් ගණන් මිනිස්සුන්ගේ හදවත් කඳුළින් තෙත් කරමින් ඔබ මෙලොවින් සමු ගත්තා ඒ සියලු දෙනාගේම ආශිර්වාදයෙන් ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා.... සොඳුරු හදවත සුබ ගමන්🙏🙏🙏🙏🙏😥

  • @kokilakodithuwakku1326
    @kokilakodithuwakku1326 2 ปีที่แล้ว +194

    පාලිත අයියේ අපි හැමදාම ඡන්දෙ දුන්නේ ඔයාට කවදාවත් හොරකම් කරපු නැතුව වැඩේ කරපු මිනිහෙක් ඔබතුමා සුපිරි මනුස්සයෙක් ඇත්තටම

  • @nilukadilrukshi9753

    හිත හොඳ මනුස්සයෙක් .නිවන් සුව ලැබේවා ඔබට !!! 😢