නිශ්චිතයි,තහවුරුයි..ඊලහ ජනපති අනුර | මාළිමාවට ඉන්නේ කුළියට ලියන,මඩගහන,Comment දාන අය නෙමෙයි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • #lahirumudalige #haritv #npp
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 1.1K

  • @buddhikakumara9113
    @buddhikakumara9113 15 วันที่ผ่านมา +128

    අපිත් share කරනව comment දානව දවසට සිය ගානක් අපි මේ සහෝදරවරු ඇහැට දැකලත් නෑ.රටවෙනුවෙන් අපි මෙවර පුලුවන් දේ කරනව

    • @ramanipaliyawaththa4226
      @ramanipaliyawaththa4226 15 วันที่ผ่านมา +10

      අපිත් එහෙමයි ආදරෙයි ❤❤❤ දිනනතුරු ඒය රැකගමූ

    • @KumaraCinemaShop31
      @KumaraCinemaShop31 15 วันที่ผ่านมา +8

      අපිත් එහෙමයි ❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 15 วันที่ผ่านมา +5

      අනිවාර්යෙන් අපිත් .

    • @isuruweerarathne242
      @isuruweerarathne242 15 วันที่ผ่านมา +3

      Yes. We do

    • @user-ul4sr2ft7m
      @user-ul4sr2ft7m 11 วันที่ผ่านมา

      නියමයි ❤❤

  • @user-tz3ui7tm3d
    @user-tz3ui7tm3d 15 วันที่ผ่านมา +246

    අපි කමෙන්ටි කරන්නෙ අපෙ අදහස් එකට කවුරුත් ගෙවන්න ඔ්නෙ නැ
    අපි ජාතික ජනබලවෙගයෙ රජයක් පිහිටුවන්න සහය දෙනවා
    මාලිමාවට ජය වේවා❤❤❤❤

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา +4

      Jeppo gobba kabba Moda haththa minimaruwo boru kiyamin deel damin kappam kanawa😂😂😂😂😂😂😂😂😂

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา +3

      Sajith ratema vikalpaya❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ratama jayawewa❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @mTEC85
      @mTEC85 15 วันที่ผ่านมา

      ​@@user-fb2wq7it1uරටේ දේශපාලුවෙක් ඩීල් දාලා ඔප්පු උනේ සජිය යි කැසිනෝකාරයින්ගෙයි .ඒක නෙවෙයි වැඩේ සජිය ගෙ කැසිනෝකාරයින් එක්ක ගනුදෙනු ඇල්ලුවේ සජබේ සභාපති පොන්සේකා මාර වැඩේ නේ සජිය ට උනේ .සජබේ උන් සජිය ගෙ කැසිනෝ ගනුදෙනු හෙව්වා නම් හරි NPP එකට මඩ ගහන වෙලාවේ එතකොට පොන්සේකා මහතා ගෙන් සජිය බේරාගන්න තිබුණා නේ 😂😆🤣🤮

    • @krishanthipremachandra4933
      @krishanthipremachandra4933 15 วันที่ผ่านมา

      ​​@@user-fb2wq7it1u මොනවා හරි, ඔහේ comment දාන එක ජන්මෙන් ගෙනාපු පුරුද්දක්ද?

    • @gajalanka95
      @gajalanka95 15 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් 🧭🧭💖💖💖💖

  • @SampathAmarasinghe-fm6ju
    @SampathAmarasinghe-fm6ju 15 วันที่ผ่านมา +66

    ඇවිදින කොම්පියුටර් මේ, ආදරෙයි වසන්ත සහෝදරයා

  • @HiranyaNanayakkara
    @HiranyaNanayakkara 15 วันที่ผ่านมา +246

    අනුරපුරේ රිදී සීනුව අපේ වසන්ත සහෝදරයා❤

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา +4

      Anura pure mankolla Karaya utthur balapuwama dakuna Pena minimaruwo😂😂😂😂😂

    • @namalfdo4502
      @namalfdo4502 15 วันที่ผ่านมา

      @@user-fb2wq7it1u oya ponnayek wenna epa hama comment ekak assema puka deela

    • @DhanushkaGunarathna
      @DhanushkaGunarathna 15 วันที่ผ่านมา +5

      @@user-fb2wq7it1uAllapanko ubalage andu ne balaye inne 😂

    • @user-ju8nz6pm3b
      @user-ju8nz6pm3b 14 วันที่ผ่านมา +2

      Great politicians

    • @user-ju8nz6pm3b
      @user-ju8nz6pm3b 14 วันที่ผ่านมา +2

      Excellent content thanks!

  • @kasunf9764
    @kasunf9764 15 วันที่ผ่านมา +40

    ඔබලා වැනි පරාර්ථකාමීන් තව තවත් මේ පොලොව මත බිහිවේවා ❤️ මඩ කාගෙන කරන කැපකිරීම් වලට ජයවේවා

  • @nalakanalaka3650
    @nalakanalaka3650 15 วันที่ผ่านมา +229

    රටේම පැතුම අනුර සහෝදරයා පමනයි ❤❤❤❤ජයවේවා

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา +3

      Sajith ratema vikalpaya ediri janapathi rate janathawa ratama ohu samagin ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @mintS6567
      @mintS6567 15 วันที่ผ่านมา +7

      ​@@user-fb2wq7it1uවෙන ඒවා ඕනෙ නෑ සජිත්ට මෑන්ගෙම පක්ෂෙ උන්මනේ මඩ ගහන්නෙ සජබෙ සභාපතිම කිව්වනේ සජිත් හොරෙක් කියලා😅

    • @nalakanalaka3650
      @nalakanalaka3650 15 วันที่ผ่านมา

      @@user-fb2wq7it1u පිස්සෙක් එලෙවුවේ තවත් පිස්සෙක් ගේන්න නෙවෙයි

    • @jayaneeth..........
      @jayaneeth.......... 15 วันที่ผ่านมา +7

      ​@@user-fb2wq7it1uඑක comment එකකට උබට කීයක් ගෙවනවද සජිත්ගෙ පුක හෝදනවට

    • @gajalanka95
      @gajalanka95 15 วันที่ผ่านมา +2

      ​@@jayaneeth..........මෙන්න සල්ලි වලට කමෙන්ට් කරන අය 🧭🧭🧭💖💖💖💖

  • @user-iz5en8gy3o
    @user-iz5en8gy3o 15 วันที่ผ่านมา +135

    විදේශ ඉන්න අපි ඔබලා ගෙ vedio වලට දවසට කියක් comment දානවා ද කවුද කියන්නේ ගෙවනවා කියන්නේ .අපිත් තඹුත්තේගම 👍👍👍👍👍.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 15 วันที่ผ่านมา +9

      ලංකාවෙ ඉන්න අපිත් එහෙමයි .

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา +1

      Yako Moda haththa jeppo samaga maddaya jalayen cominta dagannawabsalli deela ETA passe kiyanawa chande dinanawalu gobba kabba Moda haththa thopita thawath merata Ley vagurawannaceda Denne nakunuvmajara kjeppo😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา +1

      Sajabeta sajithta ratata janathawata Jaya Jaya jayen jayamavwewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @SolitaCreative
      @SolitaCreative 15 วันที่ผ่านมา

      ​@@user-fb2wq7it1uඋබ මොන පක්.....ද බං

    • @gajalanka95
      @gajalanka95 15 วันที่ผ่านมา +2

      යුරෝපයේ ඉන්න අපිත් එහෙමයි🧭🧭💖💖💖💖

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 15 วันที่ผ่านมา +100

    රටට පුරවැසියන්ට සාධාරණයක් NPP මාලිමාවේ පාලනයක් .

    • @pradeepabeyrathna3769
      @pradeepabeyrathna3769 11 วันที่ผ่านมา +4

      ජාතීන් තුනක් අවුරුදු 443ක් තිස්සේ කොල්ලකාලවත් වට්ටන්න බැරි උනා රටක් ,ටයිකෝට් ඇදගත්ත මේ පාලකයෝ,සාටක දාගත්තු මේ පාලකයෝ, අවුරුදු 76ක් යනකොට බංකොලොත් කරපු රටක් නැවත ගොඩ දාන්න අළුතෙන් පටන් ගන්න නව පුනරුදයක් නිෂ්පාදන ආර්ථිකය ක් ආරම්භය කරන්න "

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 10 วันที่ผ่านมา +1

      NPP තමයි .නමුත් කල්පනාවෙන් NPP කියලා තව පක්ශයක් අලුතින් ගොඩනගා තිබෙනවා. ලකුන විදුලලි බුබුල නොහොත් ( බල්බය) එමනිසා අනිවාර්‍යයෙන්ම මතක ඇතිව (මාලිමාව)🧭කියන ලකුණ ප්‍රවර්දනය කරන්න.

  • @nishantharajamanthri6323
    @nishantharajamanthri6323 15 วันที่ผ่านมา +66

    වත්තල එකෙන්ම%100ගෙනවානියතයි Nnp

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 15 วันที่ผ่านมา +92

    අපි කුලියට නොව comment ලියන්නේ අපි මෙච්චර කල් (76 අවුරුද්දක් )මාරුවෙන් මාරුවට පක්ෂ වලට ජන්දය දුන්නා .අපිටත් ,රටටත් කිසිම සෙතක් වෙලා නැ. එමනිසා අපි Nppඑකට ජන්දය දීලා බලනවා .අනික් පක්ෂ වල එවුන් අපිට හොඳට ම කෙලවලා තියෙන්නේ .ඒනිසා එකම බලාපොරොත්තුව ජාතික ජනබලවේගය. 🧭ට ජයවේවා !!!!!!!!!!!!!!!

    • @user-sl7k
      @user-sl7k 11 วันที่ผ่านมา +1

      _අනිවාර්යයෙන් !_

    • @RasinghRalalagePodiralahamy
      @RasinghRalalagePodiralahamy 8 วันที่ผ่านมา

      😊Api tabuttegama 7.kanuwe.

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u 15 วันที่ผ่านมา +43

    අපි හැමදාම කොමෙන්ට් දානවා අපිට නම් සත පහක් ලැබිලා නෑ 👍❤️npp ජයවේවා

  • @L.G.dayansameera
    @L.G.dayansameera 15 วันที่ผ่านมา +161

    100%ක් විශ්වාසයි. අනුර සහෝදරයා දිනනවා ඒකාන්තයි. මාලිමාවට ජයවේවා

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 14 วันที่ผ่านมา +1

      @@L.G.dayansameera dream jvp members people will not bilve JVP

    • @L.G.dayansameera
      @L.G.dayansameera 14 วันที่ผ่านมา +1

      @@kumuduwickramasinghe8143 Ok Let's see After Election

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 14 วันที่ผ่านมา

      @@L.G.dayansameera ok sir I know people felling people really don't want jvp because people reject jvp leaders bad activity and attitude from 1971 to until now jvp leaders do what remember killed people and distroy government property

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 14 วันที่ผ่านมา

      ​@@kumuduwickramasinghe8143මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 13 วันที่ผ่านมา

      100% sure Sajith's win. Sajith will be the next president of Sri Lanka.Anura can be the opposition leader.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 15 วันที่ผ่านมา +33

    බලන්න Lahiru වසන්ත මල්ලි කතාකරන වැදගත් විදිහ.. බුද්දිමත්කම..❤ Thanks ලහිරු පුතා .. කැනඩාවේ 🇨🇦සිට

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 15 วันที่ผ่านมา +125

    මාලිමාවට ජයවේවා 🧭🧭

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา +1

      Makabawewa

    • @gajalanka95
      @gajalanka95 15 วันที่ผ่านมา

      ​@user-fb2wqඅනිල් රාජපක්ෂ මකබෑවෙලා බංග වේවා 🤮🤮🤮🤮7it1u

  • @yajasaji5955
    @yajasaji5955 15 วันที่ผ่านมา +146

    මම හොඳ UNP කාරයෙක්.....මේපාර ඉඳන් හැමදාම මාලිමාවට

  • @mahindaguruge9926
    @mahindaguruge9926 15 วันที่ผ่านมา +50

    නියමයි වසන්ත සහෝදරයා. ඔබගේ පැහැදිලි කිරීම විශිෂඨයි. මේ කාලකණ්නි පාලකයින් කලේම අසුබ වැඩම තමයි. රටේ සමිපත් සේරම විකුණලා, තොපි හැදිලා, රටම බංකොලොත් කරපුවහම කොහොමද නාකි බූරැවෝ සුබ වෙන්නේ. තව බැංකු ටිකක් කඩපං.
    මාලිමාවට ජයවේවා!

  • @dulanidinushka6868
    @dulanidinushka6868 15 วันที่ผ่านมา +181

    මාලිමාවට ජය නියතයි.අනුර සහෝදරයට හදවතින්ම ආදරෙයි ❤

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 15 วันที่ผ่านมา

      @@dulanidinushka6868 who's Anura lalkantha tremendous remember they do what killed people and distroy government property remember CTB bus post office tea factory factory electric tower who distroy JVP leaders how many people killed jvp leaders remember maybe you all don't no anything you all can ask your parents and Lal kantha stay government house ask him why still yousing government property ask him ask jvp leaders why still can't get power from 1971 to 2024 ? Because jvp members and leaders do what remember everyone jvp forever can't get power our country people will not bilve JVP but people will vote for SJB unp pohottuwa slpp SJB why people don't like jvp

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา

      Ane ma nkolla vadanthayo thope siyayata thuna eka parissam Karan edu thope nayakai thopi modavkayha kiyamin abidinne ekek adikarana bale denawalu gamata lalkantha Sunil kiyanawa thawaekrkbuba janapathi venawa heenen balapan sajith rate janapathi velarwarai mamkollayovuthura balapuwama dakunane penne ekai ohoma kiyanne 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂minimaru mankolla jeppo kyyanaka pacha nayakai

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา +3

      Sajabe dinalaewarai sajithta ratatabjanathawatabjayasikurui❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @SusilAyupala
      @SusilAyupala 15 วันที่ผ่านมา

      ⁠moun okkoma ekathu wenawa. ❤️👍🙏✊✊✊

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 15 วันที่ผ่านมา +1

      @@SusilAyupala people will not bilve JVP

  • @rohithajayawardena5242
    @rohithajayawardena5242 15 วันที่ผ่านมา +80

    මාලිමාව ට ජය රටට ජය සහ පුරවැසියන්ට ආඩම්බරයෙන් ජීවත්වෙන්න රටක්

  • @munasinghefernando7864
    @munasinghefernando7864 15 วันที่ผ่านมา +43

    මොකා මොනව කිව්වත් සහෝදරයා ,ජනතාව ඉන්නෙ මාලිමාවට චන්දෙ දෙන්න බලාගෙන .විදෙස්ගත අපිත් තව ටිකදවසකින් මව් බිමට.

    • @susanthasitinamaluwa1131
      @susanthasitinamaluwa1131 15 วันที่ผ่านมา

      ජයවේවා 👍

    • @munasinghefernando7864
      @munasinghefernando7864 15 วันที่ผ่านมา

      @@susanthasitinamaluwa1131 👍👏👏👏🧭🔴

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 13 วันที่ผ่านมา

      Anura can be the opposition leader and Sajith is our future president.

    • @therelaxationgoddess4743
      @therelaxationgoddess4743 10 วันที่ผ่านมา

      @@samanthirupesinghe5507 How much u charge for this commenting job from Sajith?

  • @mahindaguruge9926
    @mahindaguruge9926 15 วันที่ผ่านมา +41

    අපිත් මාලිමාව සමගයි.
    ජයවේවා! 👏👏👏❤️❤️❤️

  • @sagaranil1836
    @sagaranil1836 15 วันที่ผ่านมา +121

    කටාර් සිට ඡන්දෙට නිවාඩු දැම්මා
    මාලිමාවට ජයවේවා

    • @dilaniperera7509
      @dilaniperera7509 15 วันที่ผ่านมา +3

      ❤️🌷👍

    • @gajalanka95
      @gajalanka95 15 วันที่ผ่านมา +2

      ආදරෙයි 🧭💖💖💖💖💖

    • @chathudkc5831
      @chathudkc5831 15 วันที่ผ่านมา +1

      චන්දෙට දින තවම දීලත් නෑ බං..

    • @WakadawalaWijithahimi
      @WakadawalaWijithahimi 15 วันที่ผ่านมา +4

      ඔබට ගොඩක් ස්තුතියි පරිස්සමෙන් එන්න

    • @susanthasitinamaluwa1131
      @susanthasitinamaluwa1131 15 วันที่ผ่านมา +3

      නියමයි.ජයවේවා

  • @Madhawa6247
    @Madhawa6247 15 วันที่ผ่านมา +123

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา +1

      Janthawa Moda Naha kalayak rata Ley vilak karapu thopita kalakanninta chande deela me rata thawath vattanna apita thawath gota kenek awassaya Naha nam venas karala mode Vela awata ubala jeppo jeppovmai kale maru Kara kotiyage pulli eledamai ban😮😮

    • @Madhawa6247
      @Madhawa6247 15 วันที่ผ่านมา

      @@user-fb2wq7it1u සිංහල ඉගෙන ගනිං ඉස්සෙල්ලා ම ඊට පස්සෙ දේශහිතයිශී වෙයං

    • @thusharilanka8081
      @thusharilanka8081 15 วันที่ผ่านมา

      ​@@user-fb2wq7it1uoka unp akata kiewwanam hodhai.mokadha un thamai maranna patangaththe.akale nemei pasku praharewath hoyanna kouyapallako..

    • @gajalanka95
      @gajalanka95 15 วันที่ผ่านมา +1

      👍💐🧭💖💖💖

    • @jayantharillagodage3637
      @jayantharillagodage3637 14 วันที่ผ่านมา

      බටලන්දෙ මැරුනම වතුරද ගැලුවෙ. කී සැරේකට ඔය විදියට වතුර ගැලෙව්වද?😂😂😂

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 15 วันที่ผ่านมา +60

    අපිට කවුරුත් මුදල් ගෙවීම යුතු නෑ අපි ස්විච්චාවෙන් මාලිමාවට වැඩ කරන්න ජය වේවා මාලිමාවට

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 15 วันที่ผ่านมา +1

      @@gaminigamini-wn5mc people everyone with SJB pohottuwa unp slpp but people will not bilve JVP

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 15 วันที่ผ่านมา +2

      ​@@kumuduwickramasinghe8143ඉතින් රටේ මහජනතාව 80% මාලිමාවට චන්දය ෙදන්න තීරනය කරල ඉවරයි. දැන් ඉතින් උබලට, ෙහාරුන්ට කුරු ගනින්න තමයි ෙවන්ෙන්

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 13 วันที่ผ่านมา

      Yes Sajith is in front.

  • @gaminiudaya7873
    @gaminiudaya7873 15 วันที่ผ่านมา +135

    මාලිමාවට ජයවෙිවා

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 15 วันที่ผ่านมา

      @@gaminiudaya7873 jvp leaders do what remember killed people and distroy government property why still can't get power because people don't like jvp leaders attitude and activity jvp leaders only know killed people and distroy government property

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา

      Jeppo merata monawa karalada monawa karanna puluwan unda me dinanawa kiyanne pacha nayakage boru valata ahu welafa kunu jeppothopi samaga maddayata boru dala pacha prachara karala dinanawalu janathawa buddimath eka sarayak rata Ley vilak karapu j VP un Dan amathaka Vela gota anka deka raganna yanne 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @jayaneeth..........
      @jayaneeth.......... 15 วันที่ผ่านมา +2

      ​@@user-fb2wq7it1uඋබ කුලියට කහින එකෙක් බව පේනවා
      ගූ ගොඩේ ඉන්න පනුවෝ ගූ ගොඩ නැතුව යනවට බයයිනේ සජිත් තමා ගූ ගොඩ උබ ඒකේ ඉන්න පනුවෙක් 😂

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 14 วันที่ผ่านมา

      ​@@user-fb2wq7it1uතනියම වැලලෙන පිම්පියයා😂😂

    • @theekshanakandambige9600
      @theekshanakandambige9600 13 วันที่ผ่านมา

      @@user-fb2wq7it1u mooda jeppo tika hitan inne social mediawl udin hitiyam hari kiyal dn unge rell bahal tiyenne chande lan weddi anurage guu kana ballo tika vitari npp eke ituru wenne me parath paradi🤣🤣🤣

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 15 วันที่ผ่านมา +54

    දවසට පැය 4ක් 5ක් අපි fb එකේ ඉන්නවා... වැඩ නැතිව නෙවේ... ❤️❤️ මේ රට ගොඩ ගන්න තමයි එකම වෑයම...❤️❤️❤️ මාලිමාවට ජයවේවා 🧭🧭❌❌

  • @user-yt1fi1bs3y
    @user-yt1fi1bs3y 15 วันที่ผ่านมา +67

    ආදරෙයි ගොඩාක් වසන්ත අයියා

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 15 วันที่ผ่านมา +83

    හොරුන්ට නටන්ඩ දෙන්න හොද නෑ..අපි නිවට උන හින්දයි තක්කඩි අපිව සූරගෙන කෑවෙ..නැගිටපල්ල මිනිසුනේ දැන්වත්.දැනුවත් වෙමු .තක්කඩින්ට විරුද්ධ වෙමු.වඩා වැදගත් දෙශපාලනයක් රට තුල ගොඩනගමු..❤👆

    • @rameigap
      @rameigap 15 วันที่ผ่านมา +8

      🧭 🧭 🧭 🧭 ට ජය වේවා

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา +1

      Sajabeta jayawewa janathawage janathavadi nayaka sajithta jayawrwa

    • @renc369
      @renc369 15 วันที่ผ่านมา

      @@user-fb2wq7it1u ජනතාවාදී කියන එකේ තේරුමවත් දන්නවද 😂😂😂

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 13 วันที่ผ่านมา

      Jvp are rioters. So peoples choice is sajith.

  • @B99912
    @B99912 15 วันที่ผ่านมา +24

    මිග් යානා ගනුදෙනු ලසන්ත වික්රමතුංග ඝාතනය හෙජින් ගනුදෙනුව ගල් අගුරැ ගනුදෙනුව මෙවැන් හොර ගනුදෙනු වලින් රටට කරපු අලාබය ඩොලර් මිලියන 200 වැඩි මෙ ගනුදෙනු වලට සමිබන්ද සියලුම දෙනාට NPP රජයක් යටතෙ දඩුවමි කරන්න අපිට තියන එකම බලාපොරොත්තුව නැති කරන්න එපා ❤

  • @karuapp6083
    @karuapp6083 15 วันที่ผ่านมา +73

    චන්දෙ එපා කියල නඩු දාපු ලේන, සාගල වගේම සිඟිති පොරක් වගේ නේද?... කොහොම උනත් නියමිත ලෙසම සිදුවූදේ සිදුවුණා...

    • @asianherbaltherapy7104
      @asianherbaltherapy7104 15 วันที่ผ่านมา

      Congratulations Wasantha Brother ❤❤❤ සුබ..

  • @user-dg7hi4qv6b
    @user-dg7hi4qv6b 15 วันที่ผ่านมา +21

    මදැයි ලේනෙක් ටයි කෝටි ඇදගෙන ඇවිල්ල කරගත්තු අපහාසයක තරම?.රංගේ බංඩගෙත් රෙදි ගැලවුනාලු නේද?උං ඔක්කොම හොරැ නෙ මල්ලි කියපු රංජන් ගෙ කටෙි මසුරං දාන්න ඔීනි ,මෙි හොර නාකි සෙටි එක පන්නල දාල අළුත් රටක් නිවහල් ජාතියක් ගොඩ නගන්න මාලිමාව වටා එක්රොක් වෙමු!NPP ට ජයවෙිවා!!!

  • @chamildiss
    @chamildiss 15 วันที่ผ่านมา +48

    අපෙ එකෙක්. ආදරෙයි පැලෙන්න 💕🧭💕💐💕💐💐💘💕🧭🧭💕💐💐💘💕🧭🧭

  • @shaniidesilva453
    @shaniidesilva453 15 วันที่ผ่านมา +33

    හරිම හරවත් රසවත් කතාවක් රසවින්දා 🤗🤗සාමාන්‍යයෙන් මාලිමාවේ හෑම සහෝදරයෙක්ම ඉතාමත් හරවත්ව කතාකරනවා...ඒ අතුරෙනුත් වසන්ත සහෝදරයා කියන්නේම brand එකක් මාලිමාවේ...එතුමාට සහ මාලිමාවට අනිවාර්යයෙන් ජයවේවා ✌️👏✌️මාලිමාවට ජයවේවා ✌️👏✌️ලහිරු ඔබටත් ස්තූතී මේ දුන් අවස්ථාවට..👍❤️🙏

  • @Meditationmrt
    @Meditationmrt 15 วันที่ผ่านมา +82

    ඒක ඇත්ත..නමුත් ගමේ ඔබලාගේ දැනුවත්වීම මදි.. ජය npp

    • @Samarapedigewimalasena
      @Samarapedigewimalasena 15 วันที่ผ่านมา

      ගමේ මිනිස්සු ඔක්කෝම මේවා දැනුවත් වෙද්දී ලංකාව ඉන්දියාවේ කොලනියක් බත් කන හරක්නේ ඉන්නේ ගම්වල

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา

      Jeppo 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @turneyindrajith8967
      @turneyindrajith8967 15 วันที่ผ่านมา +2

      ඒ ගැන අවදානයක අපි හැමෝම යොමු වෙමු..

    • @chamindapushpakumara1013
      @chamindapushpakumara1013 14 วันที่ผ่านมา

      ​@@user-fb2wq7it1u godak hina yanavada ithin 😂

    • @AyeshaAyesha-pc9jk
      @AyeshaAyesha-pc9jk 10 วันที่ผ่านมา

      ​@@user-fb2wq7it1uඅනේ පලයං බයියා 😡😡

  • @nadeeradanushka3404
    @nadeeradanushka3404 15 วันที่ผ่านมา +23

    අපිට සල්ලි ඕනනැ comment කරන්න රට හරියට තිබුනනම් අපියට සල්ලි හම්බ කරගන්න පුලුවන් npp එකේ අන්ඩුවක් එන්න ඕන අන්න එකට. කතන්දර කියන හැමෝටම අත්ත මොකද්ද කියල තේරෙයි චන්දෙ දවසට පස්සෙන්දට මේපර මාලිමාව එනවමයි (NPP❤❤❤ ජයවේවා❤ 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇱🇰

    • @dilaniperera7509
      @dilaniperera7509 15 วันที่ผ่านมา +2

      ❤️🌷👍

    • @gajalanka95
      @gajalanka95 15 วันที่ผ่านมา +1

      💖🧭🧭🧭💖💖💖💖💖💖

  • @Catman346
    @Catman346 15 วันที่ผ่านมา +15

    අපිත් සල්ලි වලට කමෙන්ට් දාන්නෑ මේ රට වෙනස් වෙන්න ඕනි ඒකයි අපි මේ කමෙන්ට් එකකින් හරි දිරිගන්වන්නෙ

  • @M.A.GihaniErandi
    @M.A.GihaniErandi 15 วันที่ผ่านมา +45

    අපි හැමෝම මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakshithahh60
    @lakshithahh60 15 วันที่ผ่านมา +17

    අකමැති දේශපාලනයේ මං කැමති දේශපාලකයෙක්.වචනයේ පරිසාමප්ත අර්තයෙන්ම මහත්මයෙක්.❤️✊🙏

  • @nalindasaman7178
    @nalindasaman7178 15 วันที่ผ่านมา +35

    මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ.
    මාලිමාවට ජයවේවා

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 15 วันที่ผ่านมา

      People everyone with SJB pohottuwa unp slpp but people will not bilve JVP

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 15 วันที่ผ่านมา +3

      ​​@@kumuduwickramasinghe8143උඹ දැන් දූෂිත පක්ෂ 4 ටම කඩේ යනවද?😁😁😁ඒකනෙ උඹලා ඔක්කොම එකයි කියන්නෙ .

    • @dilaniperera7509
      @dilaniperera7509 15 วันที่ผ่านมา

      vasantha sahoota jayaweevaa oba anuradhapurayen dinala ivarayi anurapura janathaavata jayaweva.. ❤️🌷👍

    • @dilaniperera7509
      @dilaniperera7509 15 วันที่ผ่านมา +2

      ​@@kumuduwickramasinghe8143peoplenot biliive corupted politicians. bilieve only j.v p

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 15 วันที่ผ่านมา

      @@dilaniperera7509 you all can see next election results SJB pohottuwa unp slpp will get mejoraty but people will not bilve JVP

  • @user-gg4ks5rg9g
    @user-gg4ks5rg9g 15 วันที่ผ่านมา +32

    වසන්ත සහෝදරයා කියන්නේ නිහතමානී අභියෝග ජයගත හැකි දක්ෂ පුද්ගලයෙක්. මාළිමාවට ජය නියතයි 👌 සුභ පතනවා UAE ඉදලා ❤

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 13 วันที่ผ่านมา

      Wasantha is person who has some deals with others. Let him talk about his deal.

    • @user-gg4ks5rg9g
      @user-gg4ks5rg9g 13 วันที่ผ่านมา

      @@samanthirupesinghe5507 ok dear review his deal to know everyone. Don't delay to review it

  • @maryfernando6685
    @maryfernando6685 15 วันที่ผ่านมา +27

    රටේම බලාපොරොත්තුව මාලිමාව රජයක් තුල අනුර කුමාර සහෝදරයා ජනාධිපති වීම...ඒක ස්ථිරයි විස්වාසයි .ජය වේවා මාලිමාවට ජය වේවා ජාතික ජනබල වේගයට .ජය වේවා .

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 15 วันที่ผ่านมา +34

    ජය නියතයි අපිත් NPP❤️ එක්ක.

  • @vishakavishaka5965
    @vishakavishaka5965 15 วันที่ผ่านมา +10

    අනිවාරයෙන් රටම මාලිමාවට .හිරැනිකා කිවුවා රැ50/ගෙවනවා කිවුවා අපේ ගානට තමයි වැදුනෙ ඒත් අපි මාලිමාවට

  • @ravdon4776
    @ravdon4776 15 วันที่ผ่านมา +69

    මාලිමාවට ජය

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา +1

      Sajabe ratema dinewa

    • @gajalanka95
      @gajalanka95 15 วันที่ผ่านมา +1

      💖💖🧭

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 15 วันที่ผ่านมา +52

    ඇයි මේ නිවේදකයන් එන හැම npp අයගෙන් එකම ප්‍රශ්නය අහන්නේ? හැමොම දන්නවා ආරංචිය සුබද කියලා 😵‍💫 අහන්න අලුත් ප්‍රශ්න මීට පස්සේ 🙏 Like ඒක ආපසු ගන්නවා 🙄👍 ඊලග පාර බලමු 🙂

    • @thusharilanka8081
      @thusharilanka8081 15 วันที่ผ่านมา +2

      Koitha ehuwath.monawa kiwwath therenne nethi harak tikak innawa..

    • @gajalanka95
      @gajalanka95 15 วันที่ผ่านมา +3

      ඇත්ත සහෝදරයා එපා වෙනවා ඒ මදිවට හැම එකාම 88/89 ගැන කියෝනවා අහලම එපා වෙලා පිරියයි 🧭🧭🧭🧭💖💖💖💖💖

    • @Asanka.61
      @Asanka.61 14 วันที่ผ่านมา

      @@gajalanka9587/89 විතරයි මුංට ඇදලා ගන්න තියෙන්නේ.වෙන වැරදි දෙයක් ගැන කියන්න නෑ..අනුර,නලින්ද,වසන්ත කරපු හොද වැඩ එකක් වත් මුං අහන්නේ නෑ..NPP 💐❤️👍

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 14 วันที่ผ่านมา +5

    මට 63 යි. කිසිදා කිසිවෙකුට canvassing නොගිය මං දැන් මාලිමාවට canvassing යනවා. මාලිමාවට ජයවේවා ! ❤❤❤❤

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 15 วันที่ผ่านมา +16

    ඔව්, අපිට ඕනෙ මේ රට හැමෝටම නිදහස්ව සාමකාමීව ජීවත්වෙන්න පුළුවන් තැනක් වෙනව දකින්න. ඒකට අපි පුළුවන් උපරිම දායකත්වය දෙනවා, අනිවාර්‍යයෙන් මතු පරපුරට ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන් ශ්‍රී ලාංකාවක් ගොඩනගන්න ජාතික ජනබලවේගයට සහය දෙනව. 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🚩🚩🚩

  • @lakshithahh60
    @lakshithahh60 15 วันที่ผ่านมา +12

    අනුර ඇතුලු මාලිමාවට සියලු දෙවි දේවතාවන් වහන්සේලා ගේ පිහිටයි.ආරක්ශා වයි.ජයවේවා මාලිමාවට ❤️🙏

  • @paradiseupdate
    @paradiseupdate 15 วันที่ผ่านมา +26

    මාලිමාවට ජයවේවා 💪💪💪

  • @mohammedansar8718
    @mohammedansar8718 15 วันที่ผ่านมา +12

    ජාතික ජනබලවේගයට ජයවේවා සොම්බින්ගේ පාලනය අවසන් වේවා

  • @jagathmarapana387
    @jagathmarapana387 15 วันที่ผ่านมา +15

    අනුරකුමාරසහෝදරය නියත ජනපතිනිශ්චිතයිඅනිවාර්්‍යයයිවෙන විකල්පනැ

  • @imrazaj
    @imrazaj 15 วันที่ผ่านมา +27

    7:12 ඒ මතකය ආවර්ජනය කරනවිට වසන්තගේ ඇයේ කදුුුලු එනවා

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 13 วันที่ผ่านมา

      Yes he must be thinking of the.period 8k8/89 how they killed innocent people

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 15 วันที่ผ่านมา +10

    වසන්න සහෝදරයා කියන කතාව සම්පුර්ණ ඇත්ත ,කමන්ට් දාන එක්කෙනෙක් ,කිසිම ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නොවෙයි එය කරන්නෙ

  • @Lasantha-sg9qz
    @Lasantha-sg9qz 15 วันที่ผ่านมา +17

    All the best Wasantha - end is near if everyone works hard in these three months

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 15 วันที่ผ่านมา +13

    මේ අපේ නිදහස් අදහස්.ඒකට අපිට සත පහක ගෙවීමක් අවහ්‍ය නැත.
    මේ නිදහස් කැමැත්ත පුනරුද යුගයක ආරම්භය උදෙසා❤️❤️❤️❤️

  • @shehanchathura21
    @shehanchathura21 15 วันที่ผ่านมา +25

    ❤❤❤ NPP❤❤❤

  • @virajperera5798
    @virajperera5798 15 วันที่ผ่านมา +16

    මලිමාව දිනවමු

  • @dilanrajiv2770
    @dilanrajiv2770 15 วันที่ผ่านมา +27

    MALIMAWATA JAYA WEWA ......❤❤❤❤❤

  • @susilperera5747
    @susilperera5747 15 วันที่ผ่านมา +30

    මාලි මාවට ජන වේවා 🎇🎇🎆🎆❤❤👍👍

  • @RupunKalhara
    @RupunKalhara 15 วันที่ผ่านมา +20

    Npp ❤

  • @mudithamuditha3339
    @mudithamuditha3339 15 วันที่ผ่านมา +10

    Jaya wewa malimawata ♥️

  • @chamindaprasad7020
    @chamindaprasad7020 15 วันที่ผ่านมา +35

    වසන්ත සහෝදරයා ❤ npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

    • @GunapalaVithana-hw7ft
      @GunapalaVithana-hw7ft 12 วันที่ผ่านมา

      Malimavata jayaweva ape anura ජනාධිපතිවරයාට jayaweva

  • @user-uh1zv3eh4q
    @user-uh1zv3eh4q 15 วันที่ผ่านมา +15

    පිට රටක ඉන්න අපිට කරන්න පුළුවන් දේ තමයි ඔබල ශක්තිමත් කරන්න කමන්ට් කරලා සහයෝගය දෙන එක ඒක කාටවත් නතර කරන්න බෑ

  • @user-ox7fu6wx6y
    @user-ox7fu6wx6y 15 วันที่ผ่านมา +15

    ජාතික ජනබලවේගයට නියත ජයග්‍රහණයක්. ජනතාවට නියත ජයක්. ❤️

  • @nisaljayawardena
    @nisaljayawardena 15 วันที่ผ่านมา +10

    සියලුම ශ්‍රී ලාංකිකයන් එක මිටට මාලිමාව ට ✊
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 15 วันที่ผ่านมา +13

    එයාලට සුභයි කියලයි කිව්වෙ, සුපුරැදු පරිදිම එයාලට 76වගේම සුභයි, එයාල ඔය කියන කතාව 2020 ජනතාව ඇහුවා, 2022 තමයි මෙිකිවිවෙ ඇත්ත කථාව අවබොදවුනේ, ඒකයි එලවලා දැම්මෙි. ඒකත් රාජපක්ෂ කල්ලිය ඒදෙගෙල්ලගෙම හෙලුව හෙලිවුනා. දැන් ආයිරවටන්නබැ. සාදයහමරයි කරපුවැඩ වල පුතිඵල අරගෙන යන්න සුදානම්වෙල ඉන්න.❤

  • @nishantharajamanthri6323
    @nishantharajamanthri6323 15 วันที่ผ่านมา +15

    ජයග්‍රහණය නියතයකි 👍

  • @MaheshikaKalpani-f9p
    @MaheshikaKalpani-f9p 15 วันที่ผ่านมา +23

    ජාතික ජන බලවේගයට ජය වේවා❤❤❤❤❤

  • @niwanthatc
    @niwanthatc 15 วันที่ผ่านมา +11

    අනිවාර්යයෙන්ම

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 15 วันที่ผ่านมา +25

    අනිවා මාලාව 1ක

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 15 วันที่ผ่านมา +40

    මාලිමාවට ජයවේවා

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 15 วันที่ผ่านมา

      @@sujathahettiarachchi7335 you all know I change jvp members somany

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 15 วันที่ผ่านมา +1

      @@sujathahettiarachchi7335 people will not bilve JVP

    • @rajapakshagechandralatha4274
      @rajapakshagechandralatha4274 14 วันที่ผ่านมา +1

      ​@@kumuduwickramasinghe8143මේ රටේ ඉන්න මිනස්සු නම් විශ්වාස කරනව. සොම්බි නම් විශ්වාස කරන්නෙ නෑ.

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 14 วันที่ผ่านมา

      @@rajapakshagechandralatha4274 you all can see next election results SJB pohottuwa unp slpp will get mejoraty but people will not bilve JVP

  • @m.srathnasiri1954
    @m.srathnasiri1954 15 วันที่ผ่านมา +13

    මාලිමාවට ජය වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vipulperera8839
    @vipulperera8839 15 วันที่ผ่านมา +15

    Yes Wasantha ,all genuine people of 🇱🇰 ,are with AKD & NPP 🧭🇱🇰💓.

    • @ricvibesinc1
      @ricvibesinc1 13 วันที่ผ่านมา

      The perathays tide has turned..
      Here comes the young steppers ..time to start all over ..
      Sick of this presentday pada shitshow..
      Jayaweva SL.. @ true in di pen dance

  • @monaperera8017
    @monaperera8017 15 วันที่ผ่านมา +16

    Npp❤❤

  • @anumin5697
    @anumin5697 15 วันที่ผ่านมา +10

    ජයවේවා ❤❤

  • @indunilgalkissage2674
    @indunilgalkissage2674 15 วันที่ผ่านมา +13

    හරියටම හරි ස්වභාවධර්මයත් එයයි.

  • @monaperera8017
    @monaperera8017 15 วันที่ผ่านมา +13

    Jaya niyathai❤❤

  • @jasinthafernando7620
    @jasinthafernando7620 15 วันที่ผ่านมา +16

    Npp❤❤❤❤❤❤❤

  • @user-rc9xb8sp7b
    @user-rc9xb8sp7b 15 วันที่ผ่านมา +15

    රටේ හෙට ...අනාගතය මාලීමාවයි...මාලීමාවට ජයවේවා ❤❤❤ඉතාලී අපි...❤❤❤

  • @sureshchamara8280
    @sureshchamara8280 15 วันที่ผ่านมา +20

    අනිවාර්යයෙන්ම ජය නියතයි❤❤❤❤👍👍👍💯

  • @user-ek7wu9jn7w
    @user-ek7wu9jn7w 15 วันที่ผ่านมา +5

    You are absolutely correct Wasantha sahodaraya. We are not slaves. We are putting our comments genuinely. Without personally expecting anything. Only expectation is a country filled with prosperity.

  • @sarathkumarage8345
    @sarathkumarage8345 15 วันที่ผ่านมา +15

    Npp❤

  • @Bmck756
    @Bmck756 15 วันที่ผ่านมา +16

    ❤❤

  • @kulasirijayawardena6769
    @kulasirijayawardena6769 15 วันที่ผ่านมา +17

    Great program

  • @prasannanuwan9283
    @prasannanuwan9283 15 วันที่ผ่านมา +16

    මාළිමාවට ජය වේවා...!!!

  • @gayumdhanuka1889
    @gayumdhanuka1889 15 วันที่ผ่านมา +17

    මාලිමාවට ජය වේවා ❤❤❤❤

  • @traveltectours6561
    @traveltectours6561 15 วันที่ผ่านมา +56

    මේ මජර දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුමයි. රට විනාශ කරපු උන්ම, ජාතිමාමක සුජාත බලවේග විවේචනයට ලක්කිරීම සහ උපහාසයට ලක්කිරීමම තමයි හොඳම විහිළුව. මව්බිමට ජය 🇱🇰 ❤🎉

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา

      Sajith athulu anagatha rajayata jayawewa ratata Jaya vewa janathawatajayawewa vadakatana nayaka sajith ratama ellana sajith janthawadi nayakaya sajith❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @user-fb2wq7it1u
      @user-fb2wq7it1u 15 วันที่ผ่านมา

      Majara desaalne ekka deel dagena enneth jepponge nayaka dawal migel radaniyel dawalta ranilta baninawa rata bojana sangraha vidinawadeelbdagena ranil ekka Anna ehemai kyya nayakage jeppo kandayama😂😂😂😂😂😂😂😂😂😂😂

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 15 วันที่ผ่านมา +3

      @@user-fb2wq7it1u Kamk na api NPP

    • @thusharilanka8081
      @thusharilanka8081 15 วันที่ผ่านมา +2

      ​​@@user-fb2wq7it1usajith anneth horun akka th mai horu nethuwama be wage nedha.

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 13 วันที่ผ่านมา

      Yes Sajith

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn 15 วันที่ผ่านมา +15

    අනිවාර්යයෙන් අපි පිටරට ඉදල ත් පුළුවන් හැම වෙලාවෙම කමෙන්ට් කරනව ජාතික ජනබලවේගයට ජයවේවා 🧭🙏🧭🙏🧭🙏🧭🙏🧭🙏🧭

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 15 วันที่ผ่านมา

      කැනඩාවේ 🇨🇦 සිටත් ❤

  • @user-xf1sp4qx4j
    @user-xf1sp4qx4j 15 วันที่ผ่านมา +16

    Npp

  • @user-pz6ln2on4u
    @user-pz6ln2on4u 15 วันที่ผ่านมา +11

    Mali mawata jayawewa.

  • @madushanramawickrama8135
    @madushanramawickrama8135 15 วันที่ผ่านมา +17

    ❤❤❤

  • @emmanuelfernando594
    @emmanuelfernando594 15 วันที่ผ่านมา +10

    Malemawata jayaweava

  • @KumarKumar-dx4ug
    @KumarKumar-dx4ug 15 วันที่ผ่านมา +10

    Ape job aka dala api anawa sahodaraya AkD ❤jayavewa

  • @asankadewakaabeysekara5935
    @asankadewakaabeysekara5935 15 วันที่ผ่านมา +11

    NPP

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 15 วันที่ผ่านมา +11

    එකේ වෙමු අපි දිනමු

  • @SrinathMahesh-fq7if
    @SrinathMahesh-fq7if 15 วันที่ผ่านมา +12

    එක.ඇත්ත..මාලිමාවට ජයවො

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 15 วันที่ผ่านมา +10

    අපි ඉන්නවා මාලිමාවට රට වෙනුවෙන්

  • @rameigap
    @rameigap 15 วันที่ผ่านมา +16

    🧭 🧭 🧭 🧭 ට ජය වේවා

  • @LakshanGeeganaarachchi
    @LakshanGeeganaarachchi 15 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤n p p jaya.

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc 15 วันที่ผ่านมา +11

    ❤❤❤❤❤ ජය වේවා මාලිමාවට ❤️❤️❤️❤️ ජය වේවා මාලිමාවට ❤️❤️❤️❤️ ජය වේවා මාලිමාවට ❤️❤️❤️❤️❤️

  • @amindumalshan7655
    @amindumalshan7655 15 วันที่ผ่านมา +13

    NPP❤ එන්න එකතු වෙන්න. අපි ජයගමු.