How to pass the Romania interview? රුමේනියාවේ සම්මුඛ පරීක්ෂණයට අවශ්‍ය වන ඩොකියුම Romania Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 76

  • @lovelynovels
    @lovelynovels 7 หลายเดือนก่อน +3

    වැදගත් වටිනා තොරතුරු රැසක් මේ හරහා අදත් දැන ගැනීමට හැකියාව ලැබුණා. මේ තරම් කරුණු කිසිම ඒජන්සිය කින් දැනගන්න ලැබෙන්නේ නෑ නොදැනුවත් කම නිසා මල්ලි කියපු දේවල් වලට ඇත්තටම මූණ දුන් ලමයි ඉන්නවා. ඒ අය වෙනුවෙන් මේ පැහැදිලි කිරීම් වලට ගොඩාක් පින් ඔයාට. මේ වගේ නන්නාඳුනන රටවලට අප රටේ දරුවන් යන්නේ මේ පිළිබඳව කිසිවක් දැනගෙන නෙමේ. එහෙම ගියාම අනිවාර්යයෙන් ප්‍රශ්ණවලට මූණ දෙන්න වෙනවා. තවත් බොහෝ රටවල අපේ අය සිටියත් ඒ රටවල් පිළිබඳව මේ වගේ දැනුවත් වීමක් කිසිවෙකු ගෙන් සිදුවෙන්නෑ. ඒ අතින් ඔයා සියලු විස්තර සඳහන් කිරීම නිසා රුමේනියා යන සිහිනය අපේ අයට සැබෑවක් කරගත හැකියි. ස්තුතියි මල්ලිට මේ සිදු කරන සත්කාර්‍ය් වෙනුවෙන්. තෙරුවන් සරණයි මල්ලිට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න හැමදාමත්. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට 🙏💐💐💐❤️❤️❤️❤️❤️💐👍👍

    • @Chamalk
      @Chamalk  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කා 💗💗💗🙏

  • @DARKGAMING-ti1um
    @DARKGAMING-ti1um 2 หลายเดือนก่อน +1

    Aiyee,mata wark permit awilla, eth agreement letter eka, offer letter ekak mata pennuwe na, mage city eka Botoshani .mata system eken thamai warkformit eka pennuwe methana mokak hari waraddak tgiyanawada

    • @Chamalk
      @Chamalk  2 หลายเดือนก่อน

      Ekanam mama hariyata kiyanna danna

  • @SanduHK
    @SanduHK 6 หลายเดือนก่อน +1

    අයියේ...police report june මාසේ 04 වැනිදායින් expired වෙනවා..work permit April 10 එනවා කිවුවා..embassy interview කවදා වගේ එන්න පුලුවන්ද..police report apply කරන්න වෙයිද??

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน

      සමහරවිට පොලිස් report ඔයාලට නැවත ඇප්ලයි කරන්න වෙයි

  • @ThilinaMadhusanka-g1e
    @ThilinaMadhusanka-g1e 4 หลายเดือนก่อน

    අයියේ මේකට අනේ උත්තරයක් දෙන්නකෝ බයික් එහක චැසි නම්බර් වෙනස් කරා කියල නඩුවක් වැටුන මං වැරදි කාරය උනා පොලිස් සහතිකේ ඒක වැදිල අනේ මාව fail වෙයිද ඒ සීන් එක හින්ද ඒ ගැනම.හිතල මානසික වැටිල.ඉන්නේ ඇත්ත ම කියන්නකෝ මේක නිසා fail වෙයිද

  • @sashikamadushani8743
    @sashikamadushani8743 5 หลายเดือนก่อน +1

    Aiye mata work permit eka awa.embasy interw thama ne.okkoma wela visa wedenna kochchara kalayak wage yaida.ajancy eken interview ekata ona dewal hadala dei neda aiye

    • @Chamalk
      @Chamalk  5 หลายเดือนก่อน

      දින හරියට කියන්න බෑ ඒජන්සි එකෙන් ඔක්කොම කරලා දෙයි ඔයාලට

  • @VillagefoodkichanLK
    @VillagefoodkichanLK 4 หลายเดือนก่อน

    අයියෙ මගෙ පොලිස් රිපොර්ට් එකෙ එක අකුරක් වැරදි එජන්සි එකෙන් කිව්වා ලොයර් කෙනෙක් ගාවට ගිහිල්ලා ලියුමක් ලියගන්න කියලා .. එක හරිව නැත්තම් ආයෙමත් පොලිස් රිපොර්ට් එක දාන එක හොදද😢

    • @Chamalk
      @Chamalk  4 หลายเดือนก่อน

      නම වෙනස් වෙලා කියලා ඔයා රියැප්ලයි එකක් දාන්න

  • @jdtravel178
    @jdtravel178 7 หลายเดือนก่อน +1

    Keep it up Brother ❤

    • @Chamalk
      @Chamalk  7 หลายเดือนก่อน +1

      💗💗💗💗

  • @pathumprabath2472
    @pathumprabath2472 6 หลายเดือนก่อน +1

    Romeniyawedi apita wadagath wena apps GANA video ekak danna puluwanda EWA pavichchi karana vidihath kiyanna

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน

      💗🤘🤘

  • @chanakamalinda5089
    @chanakamalinda5089 6 หลายเดือนก่อน +1

    Aiyyai grant letter sign karanna ona aluthen work permit ena ayatada Dan embassy ekai work permit eka awith masa 5hak wenawa garant letter eka apita prashnayak wai da

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน

      ඒක හැමෝටම අවශ්‍ය වෙනවා
      ඔයාලා ඒජන්සින් එනවා නම් එයාලා දන්නවා ඒ ගැන

  • @pradeepahewage9443
    @pradeepahewage9443 6 หลายเดือนก่อน +1

    Mage visa application eke single kiyala Dala thiyenne. Man married. Man married kiyala kiwwoth aul neda? Man single kiyala kiwwoth aulak nathi weida?

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน +1

      එහෙම කියලා තියෙනවා නම් එහෙම කියන්න ඔයා මැරීඩ් කියලා කියන්න එපා eka aul

  • @upulchandana1866
    @upulchandana1866 6 หลายเดือนก่อน +1

    සෑහෙන්න වටින වීඩියෝ එකක් බ්‍රෝ තැන්කියු වෙරි මච්

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน

      💗💗💗💗🙏

    • @slumeshbrojcb6351
      @slumeshbrojcb6351 5 หลายเดือนก่อน

      ​@@Chamalkපොලිස් රිපොට් එක රිනිවුවල් දාලා පුලුවන් නෙද

    • @slumeshbrojcb6351
      @slumeshbrojcb6351 5 หลายเดือนก่อน

      මගෙ 5/2 පොලිස් රිපොට් එක ඉවරයි 5/28 ඉන්ටවු

  • @DasunTharanga-js7ts
    @DasunTharanga-js7ts 6 หลายเดือนก่อน +1

    guaranty letter eka apida fill karanna one, nathnam romania company eken hadala lankawata ewanna oneda.

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน +1

      ඔයාලගෙ කම්පැනි එකෙන් එක පිල් කරලා සීල් එක ගහලා එවන්න ඕනේ

    • @DasunTharanga-js7ts
      @DasunTharanga-js7ts 6 หลายเดือนก่อน

      @@Chamalk thank you brother

  • @hansikam4006
    @hansikam4006 6 หลายเดือนก่อน +1

    Aiye mn 21 girl kenek...ehe inna kenek margayen factory worker yanna inne....mehe medical karaddi bara adunam prashnayak wenawada mge bara 36 thiyenne ekai....😢

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน

      නෑ එහෙම ප්‍රශ්නයක් නැහැ

  • @mohammedashik4488
    @mohammedashik4488 7 หลายเดือนก่อน +1

    Thank you my brother

    • @Chamalk
      @Chamalk  7 หลายเดือนก่อน

      💗💗💗💗

  • @pathumshashiranda5016
    @pathumshashiranda5016 7 หลายเดือนก่อน +1

    අනෙ අයියෙ අර company eke wisthra dana කොලෙ pdf karala ewanna barida mn gawa ema ekak නෑනේ

    • @Chamalk
      @Chamalk  7 หลายเดือนก่อน

      මගේ එම්බි ඒකට මැසේජ් එකක් දාන්න nuwan kumara

  • @DilupaDamayanthi-s6t
    @DilupaDamayanthi-s6t 5 หลายเดือนก่อน

    Api police report Eka awruddakata setify karagaththani . Eka hariyanne nadda ethakota

    • @Chamalk
      @Chamalk  5 หลายเดือนก่อน

      අවුරුද්දක් කියලා ගහලා තිබුණාට ඒක වලංගු වෙන්නෙ මාස හයක් විතරයි

  • @shenayatharuka1529
    @shenayatharuka1529 5 หลายเดือนก่อน

    Interview gyata passe. Visa wadinna kochchra kal yanawada

    • @Chamalk
      @Chamalk  5 หลายเดือนก่อน

      එතනින් දෙන online date එක අනුව තමා

    • @OshadiOshadi-p5b
      @OshadiOshadi-p5b 4 หลายเดือนก่อน

      Aiyooo apith salli bedala masa 8 thama interview day ne

  • @faraalivebanddummalasooriy5621
    @faraalivebanddummalasooriy5621 3 หลายเดือนก่อน +1

    රුමේනියාවේ ඉන්න කෙනෙක් හරහා යනවා නන් එම්බසියට මොකද්ද කියන්න ඕනා,

    • @Chamalk
      @Chamalk  3 หลายเดือนก่อน +1

      මේ කෙනෙක් හරහා එනවා කියන්න එපා

    • @faraalivebanddummalasooriy5621
      @faraalivebanddummalasooriy5621 3 หลายเดือนก่อน

      @@Chamalk mmmm thanks aiye. රුමේනියාවේ music instrument shop තියෙනවද ? තියෙනවා නන් වීඩියෝ එකක් දාන්න පුලුවන් ද ?

  • @DumindaBandara-px1du
    @DumindaBandara-px1du 7 หลายเดือนก่อน +2

    Mage pasoprt ake nameyi wp ake nameyi BANDAR kiyna name wp ake tiyenne SANDARA kiyala aka prsnayak weyida

    • @Chamalk
      @Chamalk  7 หลายเดือนก่อน

      Mage fb ekata msg ekak danna mata phadilina oya kiyana de nuwan kumara 👈

  • @manjulanirosha4083
    @manjulanirosha4083 6 หลายเดือนก่อน

    Aiye ඉන්ටර්විවි giyama english speech hanawa neda aken faill unoth yanna wena vidiyak nadda

    • @manjulanirosha4083
      @manjulanirosha4083 6 หลายเดือนก่อน

      Romania we mage boyfriend innowa eyage margayen yanna puluwanda

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน

      එක අනිවාර්යයෙන් පාස් වෙන්න ඕනේ

    • @manjulanirosha4083
      @manjulanirosha4083 6 หลายเดือนก่อน

      Thank you

  • @Choco_Rul
    @Choco_Rul 6 หลายเดือนก่อน

    Wp documents tik pdf scan ek aran giyth aulda?

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน

      🤘🤘🤘🤘💗

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน

      Na na ehma aulak na

  • @DumindaRanga
    @DumindaRanga 6 หลายเดือนก่อน +1

    Chop chop delivery company hodaida.

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน

      එක නම් මම හරියට කියන්න දන්නේ නැහැ

  • @nishanthaalexsander924
    @nishanthaalexsander924 5 หลายเดือนก่อน +1

    එල

    • @Chamalk
      @Chamalk  5 หลายเดือนก่อน

      💗💗💗🙏

  • @donbro...
    @donbro... 7 หลายเดือนก่อน

    Chama අයියේ දැන් pr ගද්දි බාසාව බලනවද?.

    • @Chamalk
      @Chamalk  7 หลายเดือนก่อน

      Magennam ehma baluve na

    • @donbro...
      @donbro... 7 หลายเดือนก่อน

      @@Chamalk puluwan a gena poddk hoyla update ekk denna.

  • @roshanidilunika6537
    @roshanidilunika6537 6 หลายเดือนก่อน +1

    Aiye intevive eka palweni para fil unoth mokda karnne aiye

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน

      දෙවැනි පාරටත් පුළුවන් ඇප්ලයි කරන්න රියැප්ලයි එකක් දාන්න පුළුවන්

    • @roshanidilunika6537
      @roshanidilunika6537 6 หลายเดือนก่อน

      Ewa ajanciya haraha karala dei neda aiye mata den ithiri wel thiyenne ambasi intevive ekaekai mn chutak megena ahanne aiye bayai denam

  • @StudyinEasternEurope
    @StudyinEasternEurope 7 หลายเดือนก่อน +1

    👌👌👌

    • @Chamalk
      @Chamalk  7 หลายเดือนก่อน

      💗💗

  • @nadeekapriyadarshni7036
    @nadeekapriyadarshni7036 5 หลายเดือนก่อน +1

    Mage duwata giya අවුරුද්දෙ 10 mase wp awe tama mukut nehne

    • @Chamalk
      @Chamalk  5 หลายเดือนก่อน

      ඒකනං කියන්න දන්නෙ නැහැ ඔයාලා ඇප්ලයි කරපු තැනින් අහල බලන්න

  • @SashikaDilshan-k8m
    @SashikaDilshan-k8m 7 หลายเดือนก่อน

    Thnks aiya

    • @Chamalk
      @Chamalk  7 หลายเดือนก่อน +1

      💗💗💗💗

  • @SashikaDilshan-k8m
    @SashikaDilshan-k8m 7 หลายเดือนก่อน +1

    • @Chamalk
      @Chamalk  7 หลายเดือนก่อน

      💗💗

  • @DINESHAFernando-ci1qg
    @DINESHAFernando-ci1qg 15 วันที่ผ่านมา

    Ayiye dan yana intawu nambare kiyada.

  • @slumeshbrojcb6351
    @slumeshbrojcb6351 5 หลายเดือนก่อน +1

    පොලිස් රිපොට් එක රිනිවුවල් දාලා පුලුවන් නෙද

    • @Chamalk
      @Chamalk  5 หลายเดือนก่อน

      Danna puluwan

  • @SinethUdayantha-c1d
    @SinethUdayantha-c1d 6 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน

      💗💗🤘

  • @asokabandara1061
    @asokabandara1061 6 หลายเดือนก่อน +1

    රැමෙිනියා එමිබසිය කරනා වැඩකටයුතු ගැන සැකසහිතයි🤔 පුතේ 🤔 පුතා මුං😥කිසි හෙටක් දකින්නට නොහැකි මිනිසුන් ඇති සැටි මැවිලා පෙනෙනෙවා පුතේ😥❤උන්ටත් නැති අපටත් නැති හෙටක් පතන රැමෙිනියා එමිබසි නිළධාරින් සාපලද බවට පත්වන පුද්ගලයන්මය🤔😥😥😥🌏😥😥😥🤔

    • @Chamalk
      @Chamalk  6 หลายเดือนก่อน

      💗💗💗

  • @sltiktokfire.2246
    @sltiktokfire.2246 7 หลายเดือนก่อน

    💕👍

    • @Chamalk
      @Chamalk  7 หลายเดือนก่อน

      💗💗