Multicooker Experience | මල්ටිකුකර් එකේ ක්‍රියාකාරිත්වය 🤔|(Episode 63)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 61

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว +1

    ඔයාගෙ වැඩ සටහන් ගොඩක් හොදයි හරි පිරිමැස්මෙන් වැඩකරන හැටි කියලා දෙනවා එක තමයි වැදගත්ම දෙ 👍❤❤❤

    • @DNSC
      @DNSC  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💕

  • @kumaripathirana-f8d
    @kumaripathirana-f8d 22 วันที่ผ่านมา

    ගෝඩක්ම වටිනවා මේ වීඩියෝ එක

  • @artsandcraftbysharmila9935
    @artsandcraftbysharmila9935 2 ปีที่แล้ว +1

    Outstanding 💞 thanks for sharing my friend 💐💞 Keep up the good work ❤️💕 I wish you all the best 🌺💐Have a great day 💞💐💞💞

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว

    අනේ දුව කොහෙද හිටියෙ . මම මේ බලන්න එන්න හිටියේ ..🤣. ගොඩාක් සතුටුයි දැක්කම. ඇත්තටම මේ කුකර් එක ඕපන් කරද්දිත් මං බැලුවා . කොහොම උනත් මෙය ගොඩාක් වටිනවා . හුඟාක් දේවල් එකවර කරගන්න හැකි නිසා හරිම පහසුයි . ස්තූතියි දුව මේ දැනුවත් කිරිම පිළිබඳ . ඉතින් සුභ රාත්‍රියක් වේවා ඔයාට . තෙරුවන් සරණයි දුවේ . 🙏🙏💐💐💐💐👌👌👌👌❤❤❤❤❤

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +1

    ලස්සනයි විඩියෝ එක ස්තුතියි

  • @nishavideochannel8814
    @nishavideochannel8814 2 ปีที่แล้ว

    ගොඩක් හොදට පැහැදිලි කරා
    වටින video එකක් නංගා
    ඉස්තුතියි ❤❤❤

  • @serisaranna
    @serisaranna 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මෙක නම් 😊🥰

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝවක් ස්තුතියි නංගි

  • @sigithisigithi
    @sigithisigithi 2 ปีที่แล้ว

    නියමයි නියමයි ජයවේවා

  • @kavihomerecipes
    @kavihomerecipes 2 ปีที่แล้ว

    ගෝඩක්ම වටිනවා මේ වීඩියෝ එක ❤️

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 10 หลายเดือนก่อน

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් වාසනාවන්ත සුභ දවසක් වේවා

    • @DNSC
      @DNSC  10 หลายเดือนก่อน

      ස්තූතියි💐
      සියලු බලාපොරොත්තු ඉටුවන සුබ දවසක් වේවා !: තෙරුවන් සරණයි !🙏

  • @sldineshbro
    @sldineshbro 2 ปีที่แล้ว

    සුපිරි ගොඩක් වැදගත් 🌸🌸🌸

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 2 ปีที่แล้ว +1

    Niyami godak hodi ehenam eka ❤

  • @YogawithGoga
    @YogawithGoga 2 ปีที่แล้ว

    Wow DNSC this is a really functional kitchen equipment. Amazing🤩

  • @achalawijewardana378
    @achalawijewardana378 21 วันที่ผ่านมา

    නියමෙට කියලා දෙනවා ❤❤❤

    • @DNSC
      @DNSC  17 วันที่ผ่านมา

      Thank you so much 😊💐

  • @bsworld8
    @bsworld8 2 ปีที่แล้ว

    නියමයි ඉතින් 👍

  • @villagerestaurant5424
    @villagerestaurant5424 2 ปีที่แล้ว

    ආයුබෝවන් අක්කේ ගොඩාක් දවසකින් ආවේ ජයවේවා තෙරුවන් සරනයි ද්

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා 👌

  • @wishwayasoyanni888
    @wishwayasoyanni888 2 ปีที่แล้ว

    අක්කා හුග දවසකින්... මට ඔයාව මතක් වුනා අැයි පේන්න නැත්තේ කියලා... තෙරුවන් සරණයි අක්කා... ❤

  • @asojayasinghe3411
    @asojayasinghe3411 2 ปีที่แล้ว +1

    ටික දවසකින් ඒත් ගොඩාරියක් වටින දෙයක් ගැන කියා දෙන්න ඇව්ත් අක්කා. ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක්.ගොඩාරියක් ස්තුතියි ඔයාට . පරීස්සමින් සතුටින් ඉන්න .වාසනාව ගෙනෙන සුබ දවසක් වේවා . බුදුසරණයි . 🙏🌺❤️

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว

    Godak watina video ekak akki👍👍👍

  • @niroshairandika
    @niroshairandika 2 ปีที่แล้ว

    ජයවේවා අක්කා 👍👍👍

  • @namalputa6340
    @namalputa6340 2 ปีที่แล้ว

    නියමයි ඇ

  • @minisungeadawiya3642
    @minisungeadawiya3642 2 ปีที่แล้ว

    සුපිරි 👍👍

  • @Athimale_Janaka
    @Athimale_Janaka 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏

  • @NishaTV759
    @NishaTV759 2 ปีที่แล้ว

    වැදගත් වීඩියෝ වක්

  • @garusingejayawardhana1653
    @garusingejayawardhana1653 9 หลายเดือนก่อน +2

    අනේ අක්කේ electrik cooker එකේ pizza එකක් හදන වීඩියෝ එකක් ගෙන්නකෝ
    Please riply 🥹🥹🥹🙂😇🤗

  • @CrickZoneLK
    @CrickZoneLK 2 ปีที่แล้ว

    ඔන්න මාත් මේ පැත්තට ආව යාලුවා..🤗❤️

  • @herathgunawardana8863
    @herathgunawardana8863 4 หลายเดือนก่อน

    කුකුල් මස් බදින්නේ කොහොමද උඩ පියන වහනවා ද භාජනයට තෙල් දමනවද නැත්නම් වතුර දමනවාද

  • @Hotkitchen1
    @Hotkitchen1 2 ปีที่แล้ว

    Nice sharing

  • @time-to-travel0504
    @time-to-travel0504 2 ปีที่แล้ว

    💙💚❤️💜️ නියමයී අක්කා

  • @rodychannel1310
    @rodychannel1310 2 ปีที่แล้ว

    Nice 👍

  • @madushankakulasuriya3801
    @madushankakulasuriya3801 4 หลายเดือนก่อน

    මට කියන්න කොහොමද delay cooking එක හදා ගන්නේ bean වලට

  • @saka9390
    @saka9390 3 หลายเดือนก่อน

    ❤Thank you

    • @DNSC
      @DNSC  3 หลายเดือนก่อน

      ❤️

  • @r.mitstimetohike
    @r.mitstimetohike 2 ปีที่แล้ว

    නියමායි සුපිරි ජය මගේ පැත්තෙ එන්න යලුවා ජය ජය

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว

    ජයවේවා අක්කා 🙏🙏🙏

  • @LakshaniDilini-kg6vb
    @LakshaniDilini-kg6vb ปีที่แล้ว +1

    👍👍👍

  • @madushanipriyadarshanipriy3624
    @madushanipriyadarshanipriy3624 ปีที่แล้ว +1

    Akke cook wenna kalin preseer aka yanawane ae ahema wenne

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      නංගා ඔයා කුකර් එකේ හරියට පියන වහලා ප්‍රෂර් එක පිට වෙන නොබ් එකත් හරියට කියලා තියන විදියට තියලා කුකර් එක ඔන් කරොත් එහෙම වෙන්න විදියක් නෑ. හැබැයි බත් එක කුක් වෙලා ප්‍රෙෂර් එකට වැටෙන වෙලාවෙ නම් සමහර වෙලාවට වාෂ්ප එලියට යනවා ඒක තත්පර 10.20 වගේ වෙලාවකදි නවතිනවා. එහෙම නැවතුන් නැත්නම් මම නම් කරන්නේ පියන ටිකක් පහලට අනිත් තද කරන එක. එවිට හරි යනවා.
      පියන කරකවන්න නම් එපා.🤗
      ඔයාට සුභ දවසක්🙏🌞

    • @linashatharuwindi4389
      @linashatharuwindi4389 5 หลายเดือนก่อน

      මගෙ cooker එකෙත් මේ ගැටලුව තියෙනවා

  • @loranisirimanne46
    @loranisirimanne46 4 หลายเดือนก่อน

    මිල කීයද

  • @purnimaupamalika1333
    @purnimaupamalika1333 8 หลายเดือนก่อน +1

    අනේ මගේ ලගත් මේක තයෙනවා බත් උයන විදහත් කරන්න කෝ

    • @DNSC
      @DNSC  8 หลายเดือนก่อน

      15:31 👈 ඔයා මේක බලන්නකෝ
      මේ වීඩියෝ එකේම මම බත් උයලා තියනවා dear ඔයා skip නොකර වීඩියෝව බලන්න😊

    • @purnimaupamalika1333
      @purnimaupamalika1333 8 หลายเดือนก่อน

      ඔක්කොම බැළුවා ඔයාගේ එකේ ටයිමින් යනවා වගේ මේකේ යන්නේ නැ විනාඩ 10පෙන්නලා ටිකක් වෙලා ගිහින් නැති වෙනවා විනාඩි10බත ඉදෙනවා කිව්වට ඉදෙන්නේ නැ ආයේ විඩියෝ එකක් කරන්නකෝ සමහර වෙලාවට බත ඉදිලා

  • @dinnavlogs67
    @dinnavlogs67 2 ปีที่แล้ว

    Watinawaaaa meka

  • @namalputa6340
    @namalputa6340 2 ปีที่แล้ว

    ගොඩක් දවසකින් දැක්කේ නෑ ඔයාව

  • @B4sMaduwa14
    @B4sMaduwa14 2 ปีที่แล้ว

    Ammiyo mama awa kalwkin dekke

  • @travelwithshyama2662
    @travelwithshyama2662 2 ปีที่แล้ว

    Great sharing nice video good luck 😍 stay tuned join with us 🤝🔔❤️

  • @End_Of_VD
    @End_Of_VD 2 ปีที่แล้ว

  • @Yashboyofficial
    @Yashboyofficial 2 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰

  • @virajgodakanda3049
    @virajgodakanda3049 4 หลายเดือนก่อน

    නොන්ස්ටික් යන්නෙ ටෙලිසොනික් බාල බඩු නිසා

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว

    🙄🙄🙄🙄🙄

  • @teckie__songsofworship6680
    @teckie__songsofworship6680 2 ปีที่แล้ว

    Great sharing

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      Thank you so much 🙂

  • @nadeekakumari314
    @nadeekakumari314 ปีที่แล้ว

    😂

  • @dinnavlogs67
    @dinnavlogs67 2 ปีที่แล้ว

    Lassanaii.mama oyage chanel ekata ekathu una.matath sahayogayak denna..mage ekatath amathaka nokara sub ekak oni