ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගෑස් සහ කාලය ඉතුරු කරන Pressure Cooker නිවැරදිව පාවිච්චි කරමු - Anoma's Kitchen Tips #88

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 540

  • @user-qg2ue4ze1i
    @user-qg2ue4ze1i หลายเดือนก่อน +3

    මමත් අදමයි ප්‍රෙශර් කුකර් එකක් ගත්තේ. පවිච්චි කරන විදිය හොයලා බලනකොට මේ වීඩියෝ එක දැක්කා. ප්‍රෙශර් කුකර් එකක් පාවිච්චි කරන්න බයෙන් හිටියේ. හැම දේම විස්තරාත්මක ව පැහැදිලිව කියලා දුන්නට ඔබ තුමියට බොහොම පින්.🙏

  • @user-wd6yq9nx4i
    @user-wd6yq9nx4i 2 หลายเดือนก่อน +13

    අද තමයි pressure cooker එක හරියටම පාවිච්චි කරන විදිය දැන ගත්තේ .Thank you very much Anoma.trays තුනම එක වර පාවිච්චි කරන විදියත් කියලා දෙන්න thanks a lot...

  • @rangaranga1775
    @rangaranga1775 3 ปีที่แล้ว +18

    අද තමයි ප්‍රෙෂර් කුකර් එකක් හරියටම කොහොමද පාවිච්චි කරන විදිහ දැනගත්තේ ඔබතුමියට බොහෝම පින් ❤️🙏

  • @karunathilakaabeygunasekar4155
    @karunathilakaabeygunasekar4155 7 หลายเดือนก่อน +6

    ඉතා හොඳයි . ප්‍රසන්නයි . ඉදිරිපත් කළ විලාශයත් අගෙයි . සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් අවධානයට ලක් කිරීම ඉතා ප්‍රශංසනීයයි.කාලය ඵලදායී ලෙස යොදා ගැනීම ද සතුටුදායකයි.ඔබට ජය ! තෙරුවන් සරණයි !

  • @miladissanayake3264
    @miladissanayake3264 2 หลายเดือนก่อน +5

    පෙෂර් කුකර් එක පාවිච්චි කලාට නීතිමාලාව දැනගෙන හිටියේ නෑ. දුවෙි කියාදුන්නාට බොහොම පිං බුදුසරණයි

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 3 ปีที่แล้ว +24

    ගොඩාක් වටින උපදෙස් ටිකක් ඇත්තටම දැනගෙන හිටියේ නැති කරුනු ගොඩක් දැනගත්තේ ගොඩාක් ස්තුතියි අනෝමා මහත්මිය

  • @anjula9110
    @anjula9110 3 ปีที่แล้ว +30

    Pressure cooker is one of the main vessel in Indian house hold. I also started using after marriage as my Indian mother-in-law uses. Very useful to make rice, dhal, chicken, boil chickpeas. Some even bake cakes and cookies if power out or no electric oven.
    When washing should not use rough stainless steel sponges as pressure cooker gets scracthed. Also every 3 months need to clean the 'weight' by removing the parts and soak the gasket in water for sometime to have longer life time. Those 2 my mother in law taught me which she has been following since her teenage time and for generation.
    Useful video and nicely explained.

  • @himashirangika9948
    @himashirangika9948 2 ปีที่แล้ว +14

    සාමාන්‍ය එළොළු 2ක් සමග බත් එකපාර හදන විදිහ වීඩියෝ 1 දාන්නකෝ

  • @dayawathiperera1056
    @dayawathiperera1056 3 ปีที่แล้ว +29

    කෑම ජාති කිපයක් (3) එක ට හදන්න කියලා දෙන්න 💓💓

  • @user-gt6iz8xt4n
    @user-gt6iz8xt4n 6 หลายเดือนก่อน +2

    මම අබාන්ස් එකෙන්ලීටර්12 ප්‍රෙශර් කුකර් එකක් ගෙනාව .ඒකෙ ඔය ඔසවන කම්බිවත් ඇතුලට දාන ප්ලේට් එකවත් නෑ.මේ වීඩියෝ එක බලල නැවත ඒක අරගෙන යන්නයි හදන්නෙ.මම කවදාවත් මේක පාවිච්චි කරල නෑ.ඒනිසා හොදින් දැනුවත් වුනා.ගොඩාක් ස්තුතියි.

    • @vipulakumara5330
      @vipulakumara5330 15 วันที่ผ่านมา

      මටත් හම්බුනේ නෑ🤔🤔🤔

  • @ranjikarabel5510
    @ranjikarabel5510 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි අනෝමා ආන්ටි.මම ප්‍රෙෂර් කුකර් එකක් අරන් අවුරුදු 2කට වැඩි.පාවිච්චි කරන්න බය නිසා තාම ඒක box එකේ.ආන්ටි විස්තර කරපු විදියට ඒ බය නැති වුනා.ගොඩක් ස්තූතියි ආන්ටි 🌸😍

  • @mendismandismadura5931
    @mendismandismadura5931 2 ปีที่แล้ว +2

    ඔයා කවදත් අපිට වටිනවනෙ. අද ප්‍රෙෂර් කුකර් එක ගැන කියල දීම වැදගත් වැඩසටහනක්....
    බොහොමයක් අය මෙහි වටිනාකම නොදන්න නිසාමයි තමන්ට කියල එකක් මිලදී නොගන්න එකහේතුවක් ලෙසට මම දකින්නෙ.
    මින් ඉදිරියෙදි ප්‍රෙෂර් කුකර් වලට වැඩි ඉල්ලුමක් තියේවි කියල මගේ පුද්ගලික අදහස වේ.....
    ස්තුතියි ඔබතුමියට .
    ඔබත් අපට වටනා සමිපතකි අනෝමා....

  • @nadeeraperera6269
    @nadeeraperera6269 3 ปีที่แล้ว +58

    ගොඩාක් ස්තූතියි මිස් අනේ මේකෙන් එක පාර බත් පරිප්පු චිකන් වගේ තුනක් හදා ගන්න විදියත් කියලා දෙන්නකෝ තව වෙන කෑම ජාති හදන විදියත් කියලා දෙන්න මිස් ගොඩක් වටිනවා ❤️❤️

    • @rameshakanthi5569
      @rameshakanthi5569 3 ปีที่แล้ว +2

      Maga laga titana Akata cap tunak naha nikamma kukar aka vitarai

    • @samanthifernando2284
      @samanthifernando2284 2 ปีที่แล้ว +3

      ගොඩ්ඩක් ස්තූතිය යි මටත් එකෙ උයන හැටි දන්නෙනැ .. අද දැනගත ...එකපාර තුනක් උයන හැටි ඉක්මනටම දාන්න

    • @dineshhettige8955
      @dineshhettige8955 6 หลายเดือนก่อน

      Pressure cooker 3 k ganna

    • @TilakaGunasekara
      @TilakaGunasekara 2 หลายเดือนก่อน

      0h

  • @liyoniperera5294
    @liyoniperera5294 3 ปีที่แล้ว +5

    ඉතාම වැදගත් විස්තර කිරීමක් බොහොම ස්තූතියි ඔබතුමියට

  • @champashirani2046
    @champashirani2046 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් .. ධාන්‍ය වර්ග,,, තමිබන හැටි.. එකවර,,, බත් එළවළු ,, මාළු සාදාගන්නා ආකාරය වීඩියෝ එකක් කරන්න .. හරිම වටිනවා
    , මෙි දැනුවත් කීරිමට බෙහෙවින්ම ස්තූතියි ඔබට . බුදු සරණයි .!!

  • @miss.snowy.9920
    @miss.snowy.9920 3 ปีที่แล้ว +9

    හරි වටිනවා විඩීයෝ එක. අතනින් මෙතනින් අහලා තිබුන විස්තර හරියටම දැන ගත්තේ ඔඹතුමියගෙන්! ගොඩක් ස්තුතියි!! 👍🏻💝💐

  • @priyanjaleebandara7489
    @priyanjaleebandara7489 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා කියාදුන්නට ගන්න තැනින් වත් මේවා විස්තර කරන් නෑ .ස්තූති ..

  • @sujasuja9134
    @sujasuja9134 3 ปีที่แล้ว +5

    හරිම වටිනවා දැනුවත් කලාට ගොඩක් ස්තුතියි ,!

  • @chethanadezoiza3961
    @chethanadezoiza3961 2 ปีที่แล้ว +4

    ගොඩාක් දේවල් දැනගත්තා.බොහෝම ස්තුතියි ඔබ තුමියට.❤

  • @fauzuldeen8944
    @fauzuldeen8944 3 ปีที่แล้ว +10

    Thanks daughter. It was a very comprehensive demonstration on the use of this very necessary kitchen apparatus

  • @technology1888
    @technology1888 2 ปีที่แล้ว +2

    ඔයාගේ videos පිළිවෙලයි. පිරිසිදුයි. ලස්සනයි .thankyou .

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් ප්‍යෝජනාවත් උපදෙස් මාලාවක් බෙහෙවින් ස්තුතියි ජයවේවා ඔබතුමියට

  • @lalithasilva8482
    @lalithasilva8482 3 ปีที่แล้ว +6

    ගොඩක් හොද ඉගැන්වීමක්.
    බොහොම ස්තූතියි.

    • @liyanagechandani7701
      @liyanagechandani7701 2 ปีที่แล้ว

      ගොඩාක් වටිනාකමක් තියන වීඩියෝ එක

  • @antonanton7267
    @antonanton7267 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් මාලාවක් ලැබුනා ගොඩාක් ස්තූති .

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +5

    සත්තකින්ම මිස් ගොඩාාාක් වටිනවා.පොඩි දරුවන්ට පාඩමක් කියලා දෙනවා වගේ ඔබ තුමිය පැහැදිළි කරලා දුන්නා.කෑම ජාති තුනක් එකවර හදාගන්න හැටි වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් අපිට මේ ගැන තවත් දැනුවත් වෙන්න පුලුවන්.ඔබට තෙරුවන් සරණයි

  • @arunirathnayaka2674
    @arunirathnayaka2674 2 ปีที่แล้ว +1

    අනේ බොහෝමත් ස්තූතියි මැඩම් ඔබතුමියට ..අපිව මෙහෙම දැනුවත් කරනවට

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 ปีที่แล้ว +13

    හදිසි යෙන් අරින්න එහෙම ඕනෑම නම් ඉතාම ප්‍රවේශමෙන් සින්ක් ඒකේ තියලා සීතල වතුර පියන උඩට වැටෙන්න සලස්වන්න,සද්දයකුත් එක්ක ඇතුලෙ තියන වාෂ්ප සීතල වෙන බව ඔබට දැනේවී, ඊට පස්සේ වුණත් පහසුවෙන් පියන ඇරගන්න පුළුවන් ස්තූතියි

    • @vmaheshika6186
      @vmaheshika6186 2 ปีที่แล้ว

      Meken එකවර rice and curry 2k හදන්නේ කොහොමද

  • @Sfzmtl7545
    @Sfzmtl7545 4 หลายเดือนก่อน

    I bought a pressure cooker yesterday and today first of all I'm watching this video before using it! Thank you so much!!!! 😊

  • @chandaniathukorala8350
    @chandaniathukorala8350 3 ปีที่แล้ว +2

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් , ඔබතුමියට තෙරුවන් සරණයි ....!!!

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් වටින උපදෙස් ලබා දුන්නාට ස්තුතියි මම කුවේට් එකේ ඒකෙන් වැඩ කලාට නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා ලංකාවේ එකට වඩා මෙහෙ එක වෙනස්

  • @malanijk2182
    @malanijk2182 3 ปีที่แล้ว +5

    ❤❤❤❤ නියමයිනේ දැනුවත් කිරිම .ආදරෙයි තෙරැවන්සරණයි

  • @dilaniindika3769
    @dilaniindika3769 10 หลายเดือนก่อน

    කලින් දැනගෙන හිටියෙ නැති වැදගත් කරුණු ගොඩක් කියලා දුන්නා..බොහොම ස්තුුතියි ආන්ටි...

  • @kevinlevin4525
    @kevinlevin4525 ปีที่แล้ว +1

    හරිම වටිනවා ආන්ටි . ස්තූතියි කියලා දුන්නට ❤💜️❤💜️

  • @vidu-l4g
    @vidu-l4g 7 หลายเดือนก่อน

    තරමක් අධුනික කෙනෙක් ඔක තදියමට ඇරලා එයා හොස්පිටල්. අත සැහෙන්න පිච්චිලා. පපුවත් තුවාල වෙලා. නොදන්නා අයගේ අරක්ශාව වෙනුවෙන් යමක් කරන්න. ඔබතුමිය කිව්ව ආරක්ශක ක්‍රම , බලන කෙනාට ඉක්මනට හමුවෙන විදියට යම් change එකක් කරනවනම් ඉතා අගය කරනවා.
    කෙනෙක් අනිවාර්‍යෙන් අනුගමනය කලයුතු point 3ක් මේ video එකෙන් දැනගන්න ලැබුනා.
    1.නිවෙනකල් open නොකිරීම
    2.පලමුව ඉදිරිය පැත්තෙන් open වනසේ ,පියන open කිරිම.
    3. හදිස්සි නම් weight එක හැන්දෙන් උස්සා වාශ්ප පිටවිමට ඉඩ හැර ඉන්පසු පමනක් විවුර්ත කිරිම

  • @shanthi72
    @shanthi72 ปีที่แล้ว

    Thank you ma'm ගොඩක් useful tips ඔයා කියලා දුන්නා ..pressure cooker එකක් මට නැහැ ..දන්නේ නැතිව අරන් මොනවා කරන්න ද ..trays 3m rice and chiken curry chick peace eka wra uyaganna හැටි සහ කඩල එකක් thambala ගන්න හැටි කියලා දුන්නොත් ගොඩක් වටිනවා . Thank you 🙏🙏

  • @srilankanfoodrecipes718
    @srilankanfoodrecipes718 3 ปีที่แล้ว +12

    Thank you so much Ms Anoma , your detailed presentation gave me a lot of confidence to use pressure cooker. Very helpful for beginners like us.

  • @a.adakshinagimhan3830
    @a.adakshinagimhan3830 ปีที่แล้ว +3

    අනෝමා නැන්දා කියන්නෙ ආයෙ ගැම්මක් තමා♥️🙂

  • @PremaWeerarathna-ty1qp
    @PremaWeerarathna-ty1qp 2 หลายเดือนก่อน

    ගොඩක් දේවල් igana ගත්තා බොහොම හොඳට පැහැදිලි කළ බොහොම ස්තුතිය

  • @rupalathamuthukumarage2003
    @rupalathamuthukumarage2003 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය්. ඉතා වැදගත් දේවල් ගොඩක් දැනගත්තා

  • @udenagunasekera6281
    @udenagunasekera6281 3 ปีที่แล้ว +3

    A valuable video ' In fact I was hoping to buy one but was wondering whether I know how to use it , Thank You very much ' Madam

  • @nandinidilani3676
    @nandinidilani3676 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video එකක් .kama හදන widiya කියලා denna .thank you ඔබට .

  • @anandamunasinghe1007
    @anandamunasinghe1007 2 หลายเดือนก่อน +1

    නියමයි Thanks

  • @Jenniekim.2024
    @Jenniekim.2024 2 ปีที่แล้ว +1

    Godak sthuthi aunty...nodanna karunu godak igena gaththa...❤️❤️👍

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 3 ปีที่แล้ว +3

    Super description. Although I have been using pressure cooker for a long time I truly enjoyed your demonstration on this. Thanks Anoma

  • @gjdesilva2216
    @gjdesilva2216 3 ปีที่แล้ว +9

    ගෙදරට යාළුවෙක් එකක් ගෙනත් දුන්නා .පාවිච්චි කරන විදිය හරියටම තේරුම් ගත්තේ අද ඔබට ස්තුතිවන්ත වෙනවා

  • @saumyageeganage7470
    @saumyageeganage7470 3 ปีที่แล้ว +6

    Thank you so much aunty anoma❤️ this is very useful. Can you please teach how to cook few dishes using this at once

  • @himashigonagala4821
    @himashigonagala4821 3 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියලා දුන්නා. මිස්ට හුගක් පිං 🙏🙏🙏🙏🙏❤

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ..ගොඩාක් දේ දැනගත්තා 🌹🌹🌹

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි මිස් ,ස්තූතියි ❤🙏🙏

  • @knowledgeoftruthwillsetyou371
    @knowledgeoftruthwillsetyou371 3 ปีที่แล้ว +5

    Thank you very much miss. We learn a lot from you.

  • @chamiladeepthika1526
    @chamiladeepthika1526 3 ปีที่แล้ว +1

    ගොඩක් දේ ඉගෙනගත්තා බොහොමත්ම ස්තූතියි

  • @malanikumari5773
    @malanikumari5773 3 ปีที่แล้ว +15

    ධාන්‍ය වර්ග තම්බන හැටි කියාදෙන්න මිස්. වීඩියෝ එක ගොඩක් වැදගත්.

    • @sriyanigoonetilleke5752
      @sriyanigoonetilleke5752 2 ปีที่แล้ว

      You did not mentioned the dangers like burns . I am nervous to use mine as am afraid the steam will explode. Thanks fof the video it almost covered most of the users guidence.

    • @nimminishadibhagya
      @nimminishadibhagya ปีที่แล้ว

      Pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp

  • @sunetraharangala9967
    @sunetraharangala9967 3 ปีที่แล้ว +2

    Thanks Anoma.learned many things of pressure cooker.Gods bless you.

  • @moirajoseph1788
    @moirajoseph1788 3 ปีที่แล้ว +2

    Thanks a lot, learnt the correct way of using it. Very simple and useful video.

  • @mallikaranasinghe3607
    @mallikaranasinghe3607 2 หลายเดือนก่อน

    බොහෝ දේ දැනගත්තා ස්තූතියි ඔබට

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 2 หลายเดือนก่อน

    වටිනා පැහැදිලි කිරීමක් thnx ආදරෙයි hode ♥️♥️♥️♥️♥️ theruwan saranai

  • @layanalwijerathne815
    @layanalwijerathne815 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ඔබ්තුමියට

  • @santhacrishan541
    @santhacrishan541 3 ปีที่แล้ว +6

    ඈත්තෙන්ම ගොඩක් ස් තුතියි අනෝමා මහත්මිය

  • @ashaperera8057
    @ashaperera8057 6 หลายเดือนก่อน

    එහෙ නම් ඔන්න මාත් පෙශ කුකර් එකක් ගන්න අදහස් කලා ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කලාට ❤❤❤

  • @manilrathnak6919
    @manilrathnak6919 8 หลายเดือนก่อน

    ගොඩක් ඉස්තුති මිස් මම ගොඩක් ඔයගේ වීඩියෝ නරබනවා ගොඩක් පැහැදිලි මම පිට රටක වැඩ කරන්න කෙනෙක් එත් පෙසර් කුකර් ඒක පාවිච්චි කරලා නෑ

  • @chanakaperera1482
    @chanakaperera1482 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියී ඔබතුමියට ... 🙏🙏🙏

  • @imaniwithanachchi9495
    @imaniwithanachchi9495 2 ปีที่แล้ว +3

    මගේ ප්‍රෙෂර් කුකර් එකේ වාෂ්ප පිට වෙද්දි විසිල් සද්දෙ එන්නෙ නෑ . ඒ උනාට කඩල එහෙම තැම්බෙනවා. බය නිසා මම දැන් ඒක් පාවිච්චි කරන්නේ නෑ. මේ දවස්වල repair කරන්නවත් තැනක් නෑ... මොකද කරන්නේ. ගෑස්කට් එකකුත් අලුතින් දැම්මා. ඒත් විසිල් සද්දෙ නෑ.. ගෙනාව අලුත හොදින් වැඩ කලා .. අරන් අවුරුදු 3 ක් වගේ...

  • @premaranwala-oi2rg
    @premaranwala-oi2rg ปีที่แล้ว

    නොදන්න දෙයක් ඉගෙන ගත්තා බොහෝම ස්තුතියි.

  • @wijithajayakodi8010
    @wijithajayakodi8010 3 ปีที่แล้ว +3

    හැමදාමත්, වගේ ඔබ තුමිය කරන වැඩසටහන් හරිම වැදගත්...

  • @sathirachandika279
    @sathirachandika279 2 หลายเดือนก่อน

    Thank you very much. Your explanation is very important.

  • @leelapinnawala1055
    @leelapinnawala1055 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @user-vp4js3ds6m
    @user-vp4js3ds6m ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔයාට .ජේසූ පිහිටයි !

  • @mahindaratnepahalswattaara8393
    @mahindaratnepahalswattaara8393 ปีที่แล้ว +1

    බොහොම ස්තුතිය .

  • @marasinghepedige5620
    @marasinghepedige5620 3 ปีที่แล้ว +27

    අන ඔක හරිම ලෙසියි අැට ජාති තබිබන්න ඔනනමි රට පෙගෙන්න දාලා හොදලා ලුනු ටිකක් දලා හොදට මුඩිය වහලා එක විසිල් එකක් ගියාම ලිප ඔප් කරලා විනාඩි පහක් විතර ගියාම මුඩිය අැරලා තමිබපු දේ කැමට ගන්න

    • @kumaramoris6595
      @kumaramoris6595 4 หลายเดือนก่อน +1

      Kadala 3kg k wage thambanakota kohomada karanne kiyala kiyanna puluwanda .kochchara welawak yanawada.visil kiyak yanakam inna onida dr

  • @lakminimadushani560
    @lakminimadushani560 3 ปีที่แล้ว +3

    Very useful video Mrs. Anoma. ❤️ I was everyday doubted on how to use this properly. Thank you so much..! If can please upload a video on how to use the Singer burner oven too.

  • @suranganikumari2101
    @suranganikumari2101 3 ปีที่แล้ว

    බොහොම ස්තුත..! antey
    Godak වැදගත් deyak gena apiwa denuwath kalata .
    Mokada kiuwoth mamath presha cukar ekak pavichchi karannath bayen hitiye.namuth antey kiyala dunna karunu nisa dennam bayak hithenne ne.
    නැවතත් anteyta ස්තුති kiyana .

  • @hansikamadhuwanthikodagoda9677
    @hansikamadhuwanthikodagoda9677 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔබතුමිය ට ❤️

  • @sakuntalaa4513
    @sakuntalaa4513 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි අනෝමා මිස් තෙරුවන් සරනයි !

  • @dammikadamayanthie9945
    @dammikadamayanthie9945 2 หลายเดือนก่อน

    ස්තුතියි දැනුවත් කලාට ❤

  • @jayathungadp6078
    @jayathungadp6078 3 หลายเดือนก่อน

    Pressure cooker ekak ganna asawen inne. Missge danuwathkirima asagatima vasanawak....comments walinuth danumak labuna...godak stuti....❤❤

  • @dulashanirathnayke9118
    @dulashanirathnayke9118 3 หลายเดือนก่อน +1

    Thank you so much

  • @dammikadamayanthi6710
    @dammikadamayanthi6710 3 ปีที่แล้ว +1

    ස්තුතියි දැනුවත් කලාට

    • @nisamak1405
      @nisamak1405 2 ปีที่แล้ว

      Nisa thank you so much madam

  • @gympain-z7q
    @gympain-z7q 2 หลายเดือนก่อน

    ඇනුවත් කිරීමට ගොඩක් ස්තුතියි

  • @dilshanikariyawasam280
    @dilshanikariyawasam280 ปีที่แล้ว

    Thanks anuty mn Ada oyage me vedio eka beluwe , pressure cooker gathteth ne used k tibuna baya nisa ,e baya nethtatama neti kala,

  • @vidubimaenglish8641
    @vidubimaenglish8641 3 ปีที่แล้ว +3

    your videos are very valuable for us.you are very neat and tidy.so i like both you and your videos.i learnt lot from you.

  • @sayuri8052
    @sayuri8052 3 ปีที่แล้ว +2

    කුකරි කලාවෙ...ඔබ තමයි...පැහැදිලිව..පිරිසිදුව..වැදගත් විදියට..දේවල් කියල දෙන එකම කෙනා.. ඔබ...
    .ඔබට.. ගොඩක් ස්තුතියි....😍😍😍...

  • @NawazNawaz-ce6ph
    @NawazNawaz-ce6ph 9 หลายเดือนก่อน

    Very important advice mam.thank you.god bless u mam.stay safe and b blessed long live.

  • @susilagh907
    @susilagh907 3 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබ තුමියට

  • @dulanjaleepeeris7873
    @dulanjaleepeeris7873 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ආන්ට්.බුදු සරණයි!

  • @virajshanthapriya638
    @virajshanthapriya638 3 ปีที่แล้ว

    Thank u aunti. Mat mulinma pressure cooker eka wada karana hati bala gatte auntige Parana video balala. Matat eka loku pahasuwak uyanna giyama.

  • @gaffooraliyar17
    @gaffooraliyar17 ปีที่แล้ว

    Thank you madam. Very good explanation. We are also using always. But we got some important tips to operate. Thsnk you madam. Really it is appreciated budu saranai

  • @Vicky-vn1ib
    @Vicky-vn1ib ปีที่แล้ว

    Thank you aunty..godak kal idla pressure cooker eke kema heduwath,hariyata kohomada use krnne kiyla igenagatte ada.echara godak kema hadanna puluwan kiylath denagatte ada.Thank you so much aunty 🤗❤️

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති.අවුරුදු ගනනක් තිස්සෙ පාවිච්චි කලත් නොදන්න දෙවල් ගොඩක් දනගත්ත

  • @mohomkhalid693
    @mohomkhalid693 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ගොඩක් වටිනවා ඒ වැඩසටහන

  • @mahakoomahamdoon9421
    @mahakoomahamdoon9421 2 หลายเดือนก่อน

    You explain things very well..God Bless..

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 3 ปีที่แล้ว +6

    In '60s (my mother's time) there was a meter on the lid of the pressure cooker. (From that can know the sufficient cooking time.) I think its an English make . Now a days there is no meter on the lid.

    • @kusumwijesinghe1582
      @kusumwijesinghe1582 3 ปีที่แล้ว

      11

    • @mallikabuddhadasa236
      @mallikabuddhadasa236 2 หลายเดือนก่อน

      Yes. The metered co 9:45 oker is the best one. My mother too got same. Those were made in England I guess. It was very easy to work with the meter.

  • @sandyahettiarachchi3716
    @sandyahettiarachchi3716 3 ปีที่แล้ว +1

    ඔයා ගොඩාාක් පැහැදිලිව කියා දුන්නා. ගොඩාාාක් ස්තුතියි. 😊 කැමති නමි දුරකථන අංකය දැනගන්න එවන්න. තෙරැවන් සරනයි.

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 9 หลายเดือนก่อน

    ඔබතුමියට ගොඩක් ස්තුතියි❤🙏

  • @Gabrielarielle
    @Gabrielarielle 3 ปีที่แล้ว +1

    Thank you Anoma. I showed it to my helper

  • @user-hw5tf8di2c
    @user-hw5tf8di2c 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @MallikaPunchihewa-mn6ft
    @MallikaPunchihewa-mn6ft 2 หลายเดือนก่อน

    Oyage visthara kireema harima hodai istuthi

  • @maheshmedagoda1505
    @maheshmedagoda1505 2 ปีที่แล้ว

    Vedio walata thsnks. Keema thunak ekawara hadana hetith pennanna.

  • @sarathdassanaike7594
    @sarathdassanaike7594 ปีที่แล้ว

    Thank u we steam our String hoppers keep 12 stands in Prestige cooker and avoid buy Bread

  • @janakiemunasinghe941
    @janakiemunasinghe941 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබට දැනුවත් කරාට ♥️♥️♥️🌹🌹🌹

  • @vl6719
    @vl6719 3 ปีที่แล้ว +1

    ඉතා වටිනා ඉදිරිපත් කිරීමක්