TECSONIC MULTI COOKER TSMC-500 , TSMC-600

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 155

  • @BuddhikaMadini-dt7qw
    @BuddhikaMadini-dt7qw 9 หลายเดือนก่อน +3

    ගොඩක් හොදින් තේරුම් කලා ස්තුතියි

  • @jihanailyas3155
    @jihanailyas3155 2 ปีที่แล้ว +1

    Very good product. Can cook easily and save time too.I like this product 👍

  • @padminiwanaguru8961
    @padminiwanaguru8961 2 ปีที่แล้ว +5

    You explaindv very cleary thanks

  • @jeevasedarage4077
    @jeevasedarage4077 2 ปีที่แล้ว +10

    Do you have this multy cooker ? How much it?

  • @enosh133
    @enosh133 2 ปีที่แล้ว +4

    හොදට පැහැදිලිව කියලා දුන්නා thank you miss

  • @123shahiq
    @123shahiq 2 ปีที่แล้ว +2

    Very clear explanation.

  • @pushpakarunarathna7415
    @pushpakarunarathna7415 2 ปีที่แล้ว +5

    හොඳින්ම පැහැදිලිව ඉදිරිපත් kala

  • @stellaian4164
    @stellaian4164 2 ปีที่แล้ว +2

    Supper very nice

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +5

    නියම භාන්ඩෙ... ගෙදර තියෙනවා.. නියමයි ..ප්‍රශර් කුකර්.. තමිබන්න.. බදින්න..

    • @thilakkapuge3567
      @thilakkapuge3567 2 ปีที่แล้ว

      එක වර කිරට මිරිසට කරි 2 කුක් කරන්න පුළුවන්ද?

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +25

    ඔබතුමිය වැරදි දෙයක් කලා..ලෝහ හැන්දකින් හැදිගානවා..ඔය nonstic භාජනේ ලෝහ හැදි නිසා සීරුනොත් හානි වෙනවා...නේද ?

    • @ahmedfatehi6892
      @ahmedfatehi6892 2 ปีที่แล้ว +3

      Of course dear
      Use a wooden spoon 🥄

  • @g.mlanka9736
    @g.mlanka9736 ปีที่แล้ว +1

    තැන්ක්ස්.. මිස්.. ඔයා හොදට තේරුම් කරලා කියලා දුන්න 👍❤

  • @kumudikaprabashini5550
    @kumudikaprabashini5550 2 ปีที่แล้ว +4

    හොදින් ව්ස්තර කලා බොහොම ස්තුතියි 🙏

  • @marilyngunawardena6865
    @marilyngunawardena6865 2 ปีที่แล้ว +3

    After sales repairs and spare parts can we purchase? Where is your after sales outlet. How can we purchase this cooker. What is they price please?

  • @dilharadedunu2748
    @dilharadedunu2748 2 ปีที่แล้ว +1

    Gdk wedgath hrima clear.thnk you

  • @chandralg4566
    @chandralg4566 2 ปีที่แล้ว +2

    Very good.

  • @salmashafy409
    @salmashafy409 2 ปีที่แล้ว

    Mouth feel button eka monawatadha use karanne.. curries hadhanna koy button ekakdha use karanne.. please explain karanna..than you

  • @ruwanimudalige8154
    @ruwanimudalige8154 2 ปีที่แล้ว +3

    Can you bake a cake in this ? If can please show a demo of it.thankyou

  • @asukathaksilu7545
    @asukathaksilu7545 2 ปีที่แล้ว +3

    Price pls

  • @BKM-y2r
    @BKM-y2r 2 ปีที่แล้ว +1

    මාළු වල සහ මස් වල කටු බුරුල් වන සේ තම්බන්නේ කොහොමද.කරුණාකර කියලා දෙන්න.ඒ කියන්නේ සැමන් හදාගන්න විදිහ

  • @mahesharasanjali3434
    @mahesharasanjali3434 2 ปีที่แล้ว +1

    Curry 2k eka sare හදන්නේ කොහොමද ?

  • @sobbe6024
    @sobbe6024 2 ปีที่แล้ว

    Well explained. Thank you very much

  • @amaasongs5129
    @amaasongs5129 2 ปีที่แล้ว +1

    thanks oyata 👍👍

  • @nisansalamadhumali533
    @nisansalamadhumali533 2 ปีที่แล้ว

    Cutlet wage dewal fry karana hatii string hoppers hadana hati ehemath kiyala dennako...
    Cutlets gamburu thele nathuwa air fryer eke wage thel aduwen fry karaganna puluwan da multi cooker eketh

  • @shiromipremachandra6385
    @shiromipremachandra6385 2 ปีที่แล้ว +1

    Well explained. Thank you

  • @mini2k563
    @mini2k563 2 ปีที่แล้ว +1

    mage multicooker eka kadila .hadagnna kisima agent kenek naha wikunala giya witharaine

  • @darshanidias5204
    @darshanidias5204 2 ปีที่แล้ว +2

    කිරි බත් භදන්නේ කොහොමද

  • @anushakarunarathne1110
    @anushakarunarathne1110 2 ปีที่แล้ว

    පරිප්පු, අල වගේ curry එකක් හදාගන්නෙ කොහොමද

  • @malapushpakanthimpkanthi3222
    @malapushpakanthimpkanthi3222 2 ปีที่แล้ว +1

    කොහෙද තියෙන්නේ කියද

  • @donjuan8230
    @donjuan8230 2 ปีที่แล้ว +1

    Please explain how to cook dhal and other vegetables also and how to cook 2 curries at once and give a contact no/ for advice.

  • @suneethawanniarachchi2231
    @suneethawanniarachchi2231 2 ปีที่แล้ว

    Nonstick bajana nadda oyalage ganna

  • @rinzasufiyan3946
    @rinzasufiyan3946 2 ปีที่แล้ว +1

    Thank you very much

  • @MassNoorCassiere
    @MassNoorCassiere 2 ปีที่แล้ว +1

    Unable to contact with the given mobile number.
    Mobile ringing but no one answers the call.

  • @sujeewakulathunga4985
    @sujeewakulathunga4985 2 ปีที่แล้ว +4

    dan ganna thiyanawada. price kohomada.

  • @virajkumara9047
    @virajkumara9047 2 ปีที่แล้ว +1

    ඔකෙන් බේක් කරගන්නෙ කොහොමද?

  • @samanthijayakody6576
    @samanthijayakody6576 2 ปีที่แล้ว

    👍👍👍❤️

  • @laksarulankagroupltd9851
    @laksarulankagroupltd9851 2 ปีที่แล้ว +1

    කේක් හදන්නේ කොහොමද

  • @rivinudimath2477
    @rivinudimath2477 2 ปีที่แล้ว +1

    Price pls.?

  • @priyangikumari7467
    @priyangikumari7467 2 ปีที่แล้ว +1

    Price aka kiydaa miss

  • @raniskm3533
    @raniskm3533 2 ปีที่แล้ว

    මේ..කුකර්.එකේ..ලංකාවෙ..ගානකොහොමද..පොඩ්ඩක්..කියනවද??

  • @sarojiniweerasinghe6878
    @sarojiniweerasinghe6878 2 ปีที่แล้ว

    From where can we get .What's the price

  • @nilminipathirana2144
    @nilminipathirana2144 2 ปีที่แล้ว +3

    Mageth tiyanawa.harima pahasui weda Kara ganna .

  • @chaminipriyangi2874
    @chaminipriyangi2874 ปีที่แล้ว

    E4 kiyala error ekak pennanne ai

  • @wasanaseelarathna4761
    @wasanaseelarathna4761 2 ปีที่แล้ว

    Polos abhulak hadana vidiya kiyala denna

  • @kumaresankumar1981
    @kumaresankumar1981 2 ปีที่แล้ว

    Mila keeyada ganna puluwanda

  • @priyankadilrukshi7440
    @priyankadilrukshi7440 2 ปีที่แล้ว +1

    Price please

  • @zaharasaheed9817
    @zaharasaheed9817 2 ปีที่แล้ว +1

    කියද

  • @shiroshimadu9953
    @shiroshimadu9953 2 ปีที่แล้ว +1

    Price kohmada akka ගෙන්න ගන්නෙ kohmada

  • @pathwaytothenibbana5297
    @pathwaytothenibbana5297 2 ปีที่แล้ว +5

    මෙහි මිල කීයද?

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว +2

      මම ගත්තා මාස 7 කට විතර ඉස්සර 15ට.ඊට මාස 2 කට පස්සෙ17 1/2 ක් වුණා.

    • @asharuwani1570
      @asharuwani1570 2 ปีที่แล้ว

      @@nelumdesilva8656 මේක කොහොමද හොදයිද. කරන්ට් එක ගොඩක් යනවද

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว +1

      @@asharuwani1570 ඔව්.හරිම useful.බත් එකට 6 minites.biriyani puluwan.slow cook කරන්නත් පුලුවන්. Chicken and other meat puluwan.තව මොනවද දැන ගන්න ඕන.function ටික ඕන නම් කියන්න.

    • @asharuwani1570
      @asharuwani1570 2 ปีที่แล้ว +1

      @@nelumdesilva8656 ඔයා මේ tecsonic brand එකෙන්මද ගත්තේ. මේ brand එක හොදයි නේද. මමත් එකක් ගන්න බැලුවේ. Reply කරාට බොහොම ස්තුතියි

    • @kumudunierandika4390
      @kumudunierandika4390 2 ปีที่แล้ว

      Cake hadanna meke wenama bajanayak tiyanna onada.man ekak gaththa dan masa 1 1/2 k wage.rs:21500 k una.pavichchi kare ne thama.

  • @isharajagoda2901
    @isharajagoda2901 2 ปีที่แล้ว

    Can u make a cake using this?

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 ปีที่แล้ว +2

    දැන් මිල කීයද්

    • @thilinidarshika2757
      @thilinidarshika2757 2 ปีที่แล้ว +1

      මන් අද ගත්තා 22200

    • @senadheerahemalathabulaths696
      @senadheerahemalathabulaths696 2 ปีที่แล้ว

      @@thilinidarshika2757 ලාබයි මම ගිය සතියෙ ගත්තා නුගේගොඩ kandy එකෙන් 27695/- ක් වුනා

    • @wasanakumari5704
      @wasanakumari5704 2 ปีที่แล้ว

      Man ada gattha rs.23000 k wuna

    • @priyankalakmini5942
      @priyankalakmini5942 2 ปีที่แล้ว

      @@thilinidarshika2757 කොහෙන්ද ගත්තේ කියන්න පුළුවන්ද

    • @priyankalakmini5942
      @priyankalakmini5942 2 ปีที่แล้ว

      @@wasanakumari5704 වාසනා ඔයා කොහෙන්ද ගත්තෙ බත්තර මුල්ල ,නුගේගොඩවගේද ගත්තේ කියන්න පුළුවන් ද?

  • @miyurumorathenna47
    @miyurumorathenna47 2 ปีที่แล้ว

    How much is this?

  • @lakshikashiroshini6915
    @lakshikashiroshini6915 2 ปีที่แล้ว +1

    Marai,kisi deyak danagena hitiye na,math ekak gannawa

  • @pushpamala200
    @pushpamala200 2 ปีที่แล้ว

    මිල කීයද

  • @raniskm3533
    @raniskm3533 2 ปีที่แล้ว

    මම..නුවර..රටමේවා.අපි..පාවිච්චි..කරනවා

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 2 ปีที่แล้ว +1

    මිල කියද ?

  • @mihirikumari8557
    @mihirikumari8557 2 ปีที่แล้ว +1

    TSMC 500 මමත් ගත්තා. මට බත් එක හදන්න විනාඩි 30 ක් ගියා.

    • @mihirikumari8557
      @mihirikumari8557 2 ปีที่แล้ว

      ප්‍රෙෂර් වෑල් එක තියා ගන්න විදිහ හරියටම කියන්නකෝ. මගේ එකේ හාල් එක තිබ්බට පස්සේ හීට් ටයිම් එකේ ඉඳලම හුමාලය යනවා

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว +1

      @@mihirikumari8557 tuch display 1 තමන්ගෙ පැත්තට තියා ගත්තම වැල් එක කරකවන්න ඕන ඔරලෝසු කටු කැරකෙන පැත්තට විරුද්ධ අතට.එතකොට වෑල් එක බුරුලට තියෙන්නෙ.ඒ වුණාට හුමාලය පිටවෙන්නෙ නෑ.

    • @mihirikumari8557
      @mihirikumari8557 2 ปีที่แล้ว

      @@nelumdesilva8656 thanks.. ඒ විදිහට වෑල් එක තියා ගත්තම ටික වෙලාවක් හුමාලය පිට වෙන සද්දය ඇහෙනවා. ඒත් ඒක ඉක්මනටම හරියනවා... ඒත් අද මගේ බත් එක එක පැත්තක් අමු වෙලා තිබ්බා.ඒ ඇයිද

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว

      @@mihirikumari8557 එතකොට වැල් එක පොඩ්ඩක් එහෙමෙහෙ කරල හුමාලය යන්නෙ නැති position එක හොයාගන්න.මටත් එහෙම වෙනවා.

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว

      Rice option එකේ නෙමේ ද ඉව්වේ. ඒකෙන් විනාඩි 8ක් දෙනව.මම 5 ට අඩු කරල උයන්නෙ.හුමාලය එන වෙලාවෙ ඉදල විනාඩි 5 count වෙන්නෙ.මට නම් හරියටම හරි යනවා.

  • @sowmisowmiya5580
    @sowmisowmiya5580 2 ปีที่แล้ว +1

    Kiyaka

  • @reemReem-vq3vj
    @reemReem-vq3vj 2 ปีที่แล้ว

    Kohenda.ganna.puluwan

  • @lakshan.online
    @lakshan.online 2 ปีที่แล้ว

    meka eka eka nam walin hiyenawa ne

  • @dhammikadhammika756
    @dhammikadhammika756 2 ปีที่แล้ว

    මස් රොස් කරන්න පුලුවන්ද

  • @shiromishiro5258
    @shiromishiro5258 ปีที่แล้ว

    මේකෙ රෙපායාරින් කරගන්නෙ කොහොමද

    • @tecsonic1736
      @tecsonic1736  2 หลายเดือนก่อน

      For Details Contact : 077 232 9292

  • @chefrooster3766
    @chefrooster3766 2 ปีที่แล้ว +2

    Let me know price please

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว

      අදත් එකක් ගත්තා .24 යි.

    • @nirmalapriyadarshani7512
      @nirmalapriyadarshani7512 2 ปีที่แล้ว

      24i kiyanne Rs 24ida... 24..oook wenawa ahì hariyata gana danna

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว +1

      @@nirmalapriyadarshani7512 Rs.24000.00

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว

      @@nirmalapriyadarshani7512 රුපියල් 24ට හාල් ග්‍රෑම් 100ක් නම් ගන්න පුළුවන්.මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.ඔබේ දැනුමෙ හැටියට මේ භාණ්ඩය පාව්ච්චියට සුදුසු නැත...කූඤ්ඤය ගලවන්න ගිය වඳුරාට වෙච්ච දේ සිදුවියහැක.

  • @radcranathunge6373
    @radcranathunge6373 2 ปีที่แล้ว

    Ane miss man laga thiyenawa meka ara nob eka burulata thiyapuwama ethanin washpa tika tika yanawane ekata kamak nethida

  • @mohammedaslam9416
    @mohammedaslam9416 2 ปีที่แล้ว

    How much price

  • @lakshmimallikarathna7888
    @lakshmimallikarathna7888 2 ปีที่แล้ว

    ටයිමින් තියලා බත් උයන්න කියලා දෙන්න

  • @renukakohombange4352
    @renukakohombange4352 2 ปีที่แล้ว +5

    කියද මේක මටත් ගන්න ඕන

  • @priyankasuranji5061
    @priyankasuranji5061 2 ปีที่แล้ว

    Ada mila kiyada

  • @damayanthiperera463
    @damayanthiperera463 2 ปีที่แล้ว +1

    කොහෙන්ද ගන්න පුලුවන් පිළියන්දලින් ,කීයක් වෙනවද?

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว +1

      Ada 4 වෙනි 1 ත් ගත්තා. 24 ක් වුණා. මුලින්ම මට එකක් ගත්තා.ඒක හරිම useful නිසා පවුලෙ තව තුන් දෙනෙකුට අරං දුන්නා.( මුදල් එයාලගෙ )

    • @damayanthiperera463
      @damayanthiperera463 2 ปีที่แล้ว

      @@nelumdesilva8656 කොහෙන්ද ගත්තේ පිළියන්දල අවට කොහොමද ගන්නෙ

    • @thilinidarshika2757
      @thilinidarshika2757 2 ปีที่แล้ว +1

      අද මන් ගත්තා කෑගල්ලෙන් rs 22200ට

    • @damayanthiperera463
      @damayanthiperera463 2 ปีที่แล้ว

      @@thilinidarshika2757 දැන් නම් ගන්න බැරිවෙයි,කරන්ට් බඩු වල මිල ගණන් ඉහල දැම්මනෙ

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว +1

      @@damayanthiperera463 මම ගත්තෙ මීරිගම shop 1 කින්.

  • @rikanafaumy9424
    @rikanafaumy9424 2 ปีที่แล้ว +3

    Price pls akki

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 2 ปีที่แล้ว +1

    මිල කීයද කියල සදහන් කරන්න

  • @lakshikakariyawasam4318
    @lakshikakariyawasam4318 2 ปีที่แล้ว +1

    ඇට වර්ගයක් තම්බාගන්න විදිහ පෙන්නන්න පුළුවන් නම්

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว

      මම අදත් කව්පි තැම්බුවා. Rice function 1 තම්බන්න.පෙඟුන කවුපි විනාඩි 8 යි.කව්පි ටික වැහෙන පමණට වඩා චුට්ටක් වතුර දාන්න. Bean function 1දෙන time 1 වැඩියි.

  • @rashmi7092
    @rashmi7092 2 ปีที่แล้ว

    Makay gana keuada

  • @liyanaarachchiirangani6084
    @liyanaarachchiirangani6084 2 ปีที่แล้ว

    Godak godai kiyada gana me upa karane

  • @dilinishamini8924
    @dilinishamini8924 2 ปีที่แล้ว

    make price kohomada

  • @raniskm3533
    @raniskm3533 2 ปีที่แล้ว

    නංගියේ..ඔයාගේ..නම්බස්..වට්සප්..ඉමෝ..නැහැනේ
    මමරටයින්නේ..අැවිල්ලා..ගන්නඑ්වා..දැනගන්නයි..ඔනේ

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 ปีที่แล้ว

    කිරිබත් උයන්නෙ කොහොමද

  • @dilukaudayangani6421
    @dilukaudayangani6421 2 ปีที่แล้ว

    Mila kiyada

  • @priyankalakmini5942
    @priyankalakmini5942 2 ปีที่แล้ว

    මැසේජ් බලන්නෙත් නැහැ.කෝල් කරහම ගන්නෙත් නැහැ

  • @user-bo6zk1sk7u
    @user-bo6zk1sk7u 6 หลายเดือนก่อน

    Price pl..

    • @tecsonic1736
      @tecsonic1736  2 หลายเดือนก่อน

      For Price Details Please Contact : 077 232 9292

  • @budumaga9149
    @budumaga9149 2 ปีที่แล้ว +1

    ඉඳිආප්ප හදන වීදිය පෙන්නන්න .මොකද මම හදන්න ගිහින් වට්ටි උනු වුනා

    • @gggghsjttyyy2187
      @gggghsjttyyy2187 2 ปีที่แล้ว +1

      වෙවැල් වටිටි පාවිචිචි කරන්න සෞඛ්‍යටත් හොදයි.

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว +1

      ඒකෙ දෙන වෙලාව වැඩියි.ඒ නිසා ඔරලෝසුවක් බලල විනාඩි 2න් off කරල තව විනාඩි 2ක් තියල අරින්න.

    • @budumaga9149
      @budumaga9149 2 ปีที่แล้ว +1

      @@nelumdesilva8656 ඔව් මම දැන් බත උයන කොටත් කලින් ඔෆ් කරනවා. එතකොට හරියට එනවා

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว

      @@budumaga9149 විනාඩි 5 ට set කරන්න පුලුවන්.

    • @rukshalasubasha6803
      @rukshalasubasha6803 2 ปีที่แล้ว

      @@nelumdesilva8656 bat uyaddi v8 iwara unama vashpa pitaunama piyana rala baluwama bat eke and watura wage tiyenne ai..kiyanna puluwanda please.

  • @ranshanfernando3383
    @ranshanfernando3383 2 ปีที่แล้ว

    E4 kiyala enne ai

  • @thilaksenarath7650
    @thilaksenarath7650 2 ปีที่แล้ว

    Meke gana kiyada

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 2 ปีที่แล้ว

    අතර මගදි ලයිට් ගියොත්

  • @sanju-hu9lh
    @sanju-hu9lh 2 ปีที่แล้ว +1

    Onama hoddak puluwanda

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว +1

      ඔව්. හොදි වලට open cooking . Chicken වගේ මස් , දෙල් වගේ දේවල් වලට pressure cook කරල ඊට පස්සෙ කිරි දාලා open කරල උයන එක හොඳයි.

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว

      Chicken වගේ දෙයක් හදනකොට වතුර නොදා pressure 1 හදන්න පුලුවන්.එතකොට හොදි ටිකක් හැදෙනවා.වතුර චුට්ටක් දාලා හොදි වැඩියෙ හදාගන්න පුලුවන්.කිරි දැම්මත් පුලුවන්.

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว +3

    Price

  • @santhaalex2598
    @santhaalex2598 2 ปีที่แล้ว

    Good morning to you l thing Very Low Price??? Goda Rani go home 😂😁😁😁🙄🙄🙄

  • @pramoweerasinghe6535
    @pramoweerasinghe6535 2 ปีที่แล้ว

    No response from the given phone number

  • @purnimaupamalika1333
    @purnimaupamalika1333 2 ปีที่แล้ว

    මගේත් තියෙනවා උයන හැටිත් කියලා දෙන්න

  • @shanthihettiarachchi1949
    @shanthihettiarachchi1949 2 ปีที่แล้ว

    Pp

  • @thahisame4961
    @thahisame4961 2 ปีที่แล้ว

    baking option ekath poddak dann..

    • @shiromishiro5258
      @shiromishiro5258 2 ปีที่แล้ว

      Price pls

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว

      @@shiromishiro5258 මාස 7ට පෙර 15 ක්.ඊට මාස 2t පසු 17 1/2.දැන් ඊට වැඩි ඇති.

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว

      අදත් එකක් ගත්තා. 24යි.

  • @kumudunierandika4390
    @kumudunierandika4390 2 ปีที่แล้ว

    DSMC 500 i DSMC 600 i.wenasa mokakda.gananuth wenas.

    • @nelumdesilva8656
      @nelumdesilva8656 2 ปีที่แล้ว

      මං හිතන්නෙ පරිමාව වෙන්න ඕන.

  • @prasannarodrigo1578
    @prasannarodrigo1578 2 ปีที่แล้ว

    Kohenda ganna theyenne, contact number ekak or link ekak denna