ව්‍යාපාරයක් වශයෙන් නිවසේදී එකම රෙසිපියෙන් චටිනි වර්ග පහක් ලේසියෙන් හදාගමු/Let's make chutney at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ව්‍යාපාරයක් වශයෙන් නිවසේදී එකම රෙසිපියෙන් චටිනි වර්ග පහක් ලේසියෙන් හදාගමු/Let's make chutney at home
    Elevate your culinary skills with this delightful recipe for homemade Mango Chutney. Bursting with the sweet and tangy flavors of ripe mangoes, spices, and aromatic herbs, this chutney is a perfect accompaniment to a variety of dishes, from Indian curries to grilled meats and sandwiches. With simple ingredients and easy-to-follow instructions, you can create a batch of flavorful Mango Chutney right in your own kitchen. Follow along and add a touch of exotic flair to your meals with this delicious homemade condiment.
    Mango Chutney recipe, homemade chutney, Indian condiments, mango recipes, chutney making, homemade sauces, Indian cuisine, condiment recipes, cooking at home, easy recipes, vegetarian recipes, spicy chutney, tangy chutney, fruit chutney, mango season, exotic flavors.
    Song: Joakim Karud - Waves (Vlog No Copyright Music)
    Music provided by Vlog No Copyright Music.
    Video Link: • Joakim Karud - Waves (Vlog No Copyrig...
    Song: Lichu - Mocktail
    Music provided by Vlog No Copyright Music.
    Video Link: bit.ly/44gOKU1

ความคิดเห็น • 204

  • @shanthijayalath4517
    @shanthijayalath4517 4 หลายเดือนก่อน +18

    ප්‍රියංගි මිස් අපිට වටිනා සම්පතක් කියල මට හිතෙන්නේ.. ඔබතුමියට දීර්ඝායු වේවා.. තෙරුවන් සරනයි.. කතාව හරිම ප්‍රියමනාපයි.. ලස්සනයි..

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 4 หลายเดือนก่อน +11

    හිනාව දැක්කත් බඩ පිරෙනවා...හරිම සිත් ගන්නා සුළුයි ඔබතුමියගේ හිනාව...❤❤❤❤

  • @NilminiWijasinha
    @NilminiWijasinha 4 หลายเดือนก่อน +32

    ලස්සනට හිනාවෙලා කතා කරන රාජ්‍ය නිලධාරියකු දැක්කේ අද තමයි .🎉😊

  • @RupikaDilrukshi-q7i
    @RupikaDilrukshi-q7i 4 หลายเดือนก่อน +12

    මිස් මං ඔයාගෙ වීඩියෝ නිතරම බලනවා.ගොඩක් ආසයි ඔබ තුමියගෙ ආහාර වට්ටෝරු වලට ඒව හරියටම හරි.වරදින්නෙ නෑ.ගොඩාක් පිං මිස් මේ වැඩ සටහන් කරනවට.ලගක හිටියනම් අනිවාර්‍යෙන් ඔබතුමිගෙ වැඩසහන්වලට සහබාගි වෙනවා.❤❤❤

  • @kanchanaperera1029
    @kanchanaperera1029 4 หลายเดือนก่อน +22

    ඔබ තුමියගේ ආදරණිය වදන් මග පෙන්වීම සහ හමුවීම නිසා මමත් දැන් කුඩා වියාපාරයක් පටන්ගත්ත කාන්තාවන් හට මේ දෙන දැනුම මහමෙරක් ❤❤❤❤

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน +2

      සතුටුයි ❤❤

    • @dhanushikadesilva6306
      @dhanushikadesilva6306 3 หลายเดือนก่อน

      ​@@priyangikajayaweera5733මිස් මට කියන්න පුලුවන්ද මේ රෙසිපිය cup වලට දාලා තියා ගන්න පුලුවන් කාලය කොපමනද කියලා.බිස්නස් එකකට

    • @dhanushikadesilva6306
      @dhanushikadesilva6306 3 หลายเดือนก่อน

      මේ මිස් ගේ phone no eka denna puluwanda?ලොකු උදවුවක්

  • @user-cy5ge9ny8s
    @user-cy5ge9ny8s 4 หลายเดือนก่อน +7

    ඔබතුමියගෙ පමනක් video තියන චැනල් එකක් පටන් ගත්ත එක හරිම සතුටුයි
    සුබ පතනවා ඔබ තුමියට 💐
    හරිම වටින චැනල් එකක්

  • @tillanieabayasekara9681
    @tillanieabayasekara9681 4 หลายเดือนก่อน +5

    ඔබ තුමිය හරිම ප්‍රියමනාප කෙනෙක් අවංකවම සතුටින් කියලා දෙනවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා 👍👍👍❤

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි මිස් ඔයාගෙ වීඩියෝ එක බලල පටන් ගත්ත සබන් ව්‍යාපාරයත් කරගන යනව❤

  • @nilanthijayawardhana7527
    @nilanthijayawardhana7527 4 หลายเดือนก่อน +7

    මිස්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත කෙනෙක් මම ස්තුති යි තෙරුවන් සරණයි ❤🎉

  • @jayanthisenanayaka91
    @jayanthisenanayaka91 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබ තුමියට .මම හැදුවා .රසට තියනවා .එත් අබ කෑලි හයියයි. එහෙම වෙන්න හේතුව මොකක්ද?

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      කෑලි හොදට ඉදෙනකම් ඉන්ට ඕනෑ

  • @user-zb4io4ey8f
    @user-zb4io4ey8f 3 หลายเดือนก่อน +2

    මිස් ඔබ මෙ කියා දෙනදෙ ඉතාම හොඳ දෙයක් මමත් පොඩි තෙ කඩයක් දාගෙන ඉන්නෙ එය වැඩි දියුණු වට ඉතා වැදගත් වෙනවා ඔයා ට ගොඩක් පිං

  • @methultashmi1242
    @methultashmi1242 4 หลายเดือนก่อน +2

    හරි සරල විදියට හැමදේම නොමසුරු ව කියා දෙනවා.ගොඩාක් ස්තූතියි මිස්.මාත් ස්වයන් රැකියාවක් කරනවා.කෑම වලින්. ඒ නිසා මට ගොඩක් වටිනවා.

  • @dhanushikadesilva6306
    @dhanushikadesilva6306 3 หลายเดือนก่อน +3

    මිස් මට කියන්න පුලුවන්ද මේ රෙසිපිය cup walata දාලා තියා ගන්න පුලුවන් කාලය කොහොමද කියලා.බිස්නස් එකකට

  • @nipunikulasekara
    @nipunikulasekara 4 หลายเดือนก่อน +9

    මිස් ලස්සනම ලස්සනයි.මිස් මන් සැබවින්ම දැකලා තියෙනවා .මිස් ඔයාගෙ හිනාව හරිම ලස්සනයි .ඔබතුයගේ වැඩ සටහන් බලන්න හරිම කැමතියි මන් හොඳට කියලා දෙනවා මිස් ඔයා මිස් දැක්කාම ආදරේ හිතෙනවා ❤️

  • @kamarypop65
    @kamarypop65 24 วันที่ผ่านมา

    අනේ මිස් ගොඩක් පිං ඔයාට මෙි සත්කාරයට ,බුදු සරනයි පරිස්සමෙන් ඉන්න හැමදාම 💐💐💐🙏🙏

  • @lakshmirajapaksha6207
    @lakshmirajapaksha6207 2 หลายเดือนก่อน +2

    පුහුණු වීම් අවශ්‍යයි . සම්බන්ද වන ආකාරය දැනුම් දෙන්න පුලුවන් ද මිස්.

  • @iranganikulathilaka8326
    @iranganikulathilaka8326 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මිස් , හරිම පැහැදිලිව කියලා දෙනවා ❤

  • @Cyber_critic
    @Cyber_critic 4 หลายเดือนก่อน +1

    ඔයා හරිම positive attitude එකක් තියෙන හරිම ලස්සන හිනාවක් තියෙන කියා දෙන දෙය හරියටම කියා දෙන , කාන්තාවන්ට ඉතාම වටින උපදෙස් ගොන්නන් දෙන වටිනා කෙනෙක්. මම හරිම ආසාවෙන් ඔයාගෙ channel එක බලන්නව. ඔයා ඇත්තටම motivational speeker කෙනෙක් කාන්තාවන්ට.
    මම Sweden වල ජිවත් වන කෙනෙක්. මට ගෙදර රසට සමහර දේ හදා ගන්න මම ඔයාගෙ channel එක බලනව. වඩේ එක මම කොහෙවත් දැකල නැ ඔයා වගේ රසට හදන්න කියා දෙනව.
    මම කාරැනිකව ඉල්ලිමක් කරන්න කැමතියි. හරියට පළතුරැ අචිචාරැ ජාති හදන හැටි කියල දෙන්න පුලුවන්ද ඊලගට. මම පුදුම ආසයි අචිචාරැ. මේ රට වල ගන්න නැ. මම හරිම විදිහ දන්නෙ නැ හදන. TH-cam එකෙත් හරිම විදිය නැ කියල හිතෙනව.
    ලංකාවෙ කාන්තාවන්ට ඉතාම පහසු ස්වයං රැකියාවක් පහසුවෙන්ම කල හැකියි.
    අඹ අච්චාරැ, අන්නාසි ඇම්බරෙල්ල, ලොවි, ඇපල්, වෙරළු, නෙල්ලි, pears වගේ පිට රටවල ඉන්න අයටත් හොයා ගන්න පුලුවන් පළතුරැ වර්ග වලින් හදන හැටි කියාදෙන්න පුලුවන් නමි පින් සිද්ධ වෙනව.
    මට කාලයක් අසනිප වෙලා treatment ගත්ත. කට අප්පිරියයි, ලංකාවෙ රසට හරි යට හදපු අච්චාරැ විතරක් කන්න පුදුම ආසාවක් ආවෙ. තාමත් එම ආසාව තියෙනව.
    ඔයා මෙය හරියටම දන්න කෙනා කියල මට හිතෙනව.
    Thank you so much. පුලුවන් නම් please කියල දෙන්න . ලොකු උදවිවක්. 🙏💚💚💚

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน

      සතුටුයි ඔබතුමියගේ අගය කිරීම පිලිබදව. මම අනිවාර්යයෙන්ම ඉක්මනට අච්චාරු ගැන වැඩසටහනක් කරන්නම්.

    • @Cyber_critic
      @Cyber_critic 4 หลายเดือนก่อน +1

      @@priyangikajayaweera5733 Thank you so much. ඔයාගෙ වචන ටිකම මට ලොකු සතුටක් ගෙනාව. . ඔයා හරිම හිත හොද නිහතමානි සමාජයට ඉතාම වටිනා කෙනෙක්. මම ආසාවෙන් බලන් ඉන්නව ඔයාගෙ අලුත් videos එනතුරැ.
      මම හරිම සතුටු වෙනව ඔයාගෙ channel එක මට දකින්න ලැබිම ගැන. හරිම පිලිවෙලට සියලු විස්තර සහිතව ඔයා වගේ හරියටම කියා දෙන වෙන channels ඇත්තටම නැති තරමි. හරිම උතුම් සේවාවක් ඔයා අසරණ ගැමි කාන්තාවන් සහ අනෙක් සියලු දෙනාටම කරන්නෙ. 💚💚

  • @lalithaperera8583
    @lalithaperera8583 3 หลายเดือนก่อน +1

    Harima aasawen oba thumiyage wada satahan balanawa budu saranai

  • @mekalawijerathna5642
    @mekalawijerathna5642 4 หลายเดือนก่อน +2

    ගොඩයන්න තවත් ක්‍රමයක් කියලා දුන්නා. ගොඩක් ස්තුතියි ඔබ තුමියට. 💐💐💐

  • @user-fv5sq7rq7t
    @user-fv5sq7rq7t 3 หลายเดือนก่อน +1

    Oba thumiyage hinava harima priyamanapai hodin kiyala denava oba thumiyata mevani vadasatahan kirimata shaktiya dahirrya labeva 🙏

  • @kumarikaly8494
    @kumarikaly8494 3 หลายเดือนก่อน +3

    පුතේ බෝතල් වල මූඩි ස්ටෙරලයිස් කරන්න SMS කොච්චර ප්‍රමාණය ක් අවශ්‍ය ද....500ml වතුරට SMS තේ හැඳි වලින් නම් කොපමණ මිශ්‍ර කරන්න ද? කරුණාකරලා පැහැදිලි කරන්න පුතේ.....අඹ චට්නි හදලා බෝතල් කරලා තියාගන්න ඕනෙ දරුවන් ගෙදර එනතුරු ජූලි මාසෙ. තෙරුවන් සරණයි පුතේ

  • @kanthimadagammana9469
    @kanthimadagammana9469 3 หลายเดือนก่อน +1

    Thank you miss Theruwan sarana

  • @teshikateshika5612
    @teshikateshika5612 4 หลายเดือนก่อน +6

    ආහාර බෝතල් කිරීම වැඩසටහනක් කරන්න miss

  • @iroshasilva987
    @iroshasilva987 3 หลายเดือนก่อน +1

    Miss mata danaganna puluwanda naimiris and pinnaple sause / mango and animiris sause haariyata hadana hati danaganna .

  • @anulavidanagamage3159
    @anulavidanagamage3159 3 หลายเดือนก่อน +1

    ඔබතුමිය කියන එක හරි ප්‍රශ්න කියලා ජිවිතෙන් පලා යන්න ඕන නෑ. හොද ම දේ තමා පලදායී වැඩක යෙදීම .හැම ප්‍රශ්න යක්ම අමතක වෙනවා

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 หลายเดือนก่อน +1

    වටිනා සම්පතක් ඇය සම්මා සම්.බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉❤❤

  • @user-ek2gv7mc3e
    @user-ek2gv7mc3e 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මිස්

  • @razaliyanizahir1513
    @razaliyanizahir1513 3 หลายเดือนก่อน +1

    Thank you great

  • @divens7304
    @divens7304 3 หลายเดือนก่อน +1

    මම මේ චට්නි අනිවාර්‍යෙන්ම හදනවා මිස්. බොහොම වටිනවා..

  • @surangaroshan2945
    @surangaroshan2945 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා, හරිම ප්‍රිය ජනක ඉගෙන්විමක්

  • @adtele2965
    @adtele2965 3 หลายเดือนก่อน +1

    Oba thumiya enna ennama lassanawenawa..raajakaariya ithaamath hodin itukarana oba thumiyata jaya sathuta prarthanaa karanawa...

  • @jayanthimallika2762
    @jayanthimallika2762 4 หลายเดือนก่อน +1

    Aththatama rata ina apata godak watinawa oba thumiyaga video
    Thanks

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 4 หลายเดือนก่อน +2

    Absolutely very useful lovely video . Thank U so much Dear . Ur 👄 is like Charitha Priyadarshanie Peiris' s & voice too so lovely 🤩🤗

  • @user-gp7bs8dc5s
    @user-gp7bs8dc5s 4 หลายเดือนก่อน +4

    බෝතල් ගන්නෙ කොහෙන්ද මිස්. ඔයා ලස්සනයි❤😊

  • @devindipinidiyabandara9667
    @devindipinidiyabandara9667 4 หลายเดือนก่อน +2

    මම විදේශ රටක සිට මේ වැඩසටහන නරඹන්නේ.ඉතාම ප්‍රයෝජනවත්.ඒත් පොඩි යොජනාවක් කරන්න කැමැතියි. අඹ ගෙඩිය අතේ තියාගෙන කපන එක වෙනුවට ලෑල්ලක තබලා ප්‍රමිතියට කලා නම් තවත් කෙනෙක් ට පෙන්වන්න තිබුනා අපහසුතාවයෙන් තොරව.. දැං කෙනෙක් කියයි මේක ලංකාවේ අයට කල එකක් කියලා.නමුත් අපේ දේවල් විදේශිකයන් ට පෙන්වන්න පුළුවන් ප්‍රමිතියට කලොත්..ප්‍රියංගි මහත්මිය ගෙ බොහෝ වැඩසටහන් ඉතා වැදගත්..ඒ අතර එවැනි අඩුපාඩු සකසා කලා නම් ගුණාත්මක වගේම වැදගත්

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน +2

      ගොඩාක් ස්තූතියි අඩුපාඩු පෙන්වා දීම පිළිබදව. ඉදිරියටත් එය බලාපොරොත්තු වෙනවා❤❤❤❤

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8ri 4 หลายเดือนก่อน +2

    Mama godak kamathi missge
    Recipie walata❤❤❤

  • @RupikaDilrukshi-q7i
    @RupikaDilrukshi-q7i 4 หลายเดือนก่อน +2

    මං අද අපේ ගහේ තිබුනු අඹ කඩල චට්නි එකක් හැදුවා.හරිම රසට ආවා . මිස් මට කියන්න පුලුවන්ද ප්ලාස්ටික් කප්වල ඇසුරුම් කරන්න බැරිද.(චිලිපේස්ට් කප්)ඒවායෙ කොච්චරකල් තියාගන්න පුලුවන්ද .ප්ලීස් මිස් මට උපදේසයක් දෙන්න

    • @shashikamadushani9130
      @shashikamadushani9130 3 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම ..වීදුරු බොතල් නැනෙ..

  • @surathiramzee9847
    @surathiramzee9847 4 หลายเดือนก่อน +1

    Thanks for the video sister. Very useful recipe and tips. 😁👍🏼👍🏼👍🏼👍🏼🌹🌹

  • @priyanipriyani6862
    @priyanipriyani6862 4 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා බුදුසරණයි

  • @lakshmankeerthi6330
    @lakshmankeerthi6330 2 หลายเดือนก่อน +1

    Obathumiyata budusaranay mama dubai waladee hamadama narambanawa

  • @user-kc3mn8vq2e
    @user-kc3mn8vq2e 3 หลายเดือนก่อน +1

    මිස්ගෙ වචන උපදෙස් එ සියලු දෙයට ගොඩාක් පිං

  • @user-mv7ck3nb2d
    @user-mv7ck3nb2d 4 หลายเดือนก่อน +1

    Excellent cookery demonstration with a pleasant mood. Carry on ur work. Good luck. As a government servant you are dedicated. ❤

  • @abeysinghabandara4195
    @abeysinghabandara4195 3 หลายเดือนก่อน +1

    Me dewal welada polata danna disrik lekam karyalyen anumatiya ganna oni neda madm.ane mata e gana pahadili karanna madam pinsidda wei.

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน +1

      ඔයා අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී හමු වෙලා විස්තර දැනගන්න. එයා අවශ්‍ය උපදෙස් දෙයි

  • @kumarikaly8494
    @kumarikaly8494 3 หลายเดือนก่อน +1

    පුතේ . ..බෝතල් වල පියන් නටන වතුරේ විනාඩි 20 ක් පමණ තම්බා ගත්තොත් මදිද?

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      Piyan thambanne ne

    • @kumarikaly8494
      @kumarikaly8494 3 หลายเดือนก่อน

      ​@@priyangikajayaweera5733හා හොඳයි පුතේ ..බොහෝම ස්තූතියි ඔයාට 💜️

  • @indiragandhi8988
    @indiragandhi8988 4 หลายเดือนก่อน +1

    Dear Miss in tamarind chutney are we to use the same amount of viniger

  • @uththaramunasinghe784
    @uththaramunasinghe784 3 หลายเดือนก่อน +1

    Obathumiyage ianweem ithahodata pahadiliwa karanawa sidukaranasewawa ithautum

  • @gayaniIresha-go5jc
    @gayaniIresha-go5jc 21 วันที่ผ่านมา

    Plastik cup wala asurum karanna baida ..kal thiya ganna monawada karanne cup walata

  • @dammipathi8991
    @dammipathi8991 4 หลายเดือนก่อน +1

    Mis mn nuwara missgen chatni hadana vidiha egena garhthe gariyatama hari mn dan pare palathur achchru chatni vikunanawa bodu hodatama yanawa mista pin mata maiyokka bait hadana vidiha saha palathuru wal pahaya raka ganna vidiha gana dana ganna oni.

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 4 หลายเดือนก่อน +1

    ලස්සන හිනාව සිරියාව උතුරනවා ❤️❤️❤️❤️❤️

  • @champaherath72
    @champaherath72 2 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @iroshasilva987
    @iroshasilva987 3 หลายเดือนก่อน +1

    chillie paste,acharu warga hadana hati kiyannakoo

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 4 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️adarei adarei. 🌹🌹🌹🌹🙏. Kohomada ane miss oya balangoda pethte anne nedda mata harima asai oyadakinna kata karanna. Harima choi ane oya. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน

      ආදරෙයි හැමෝටම එන්නම්කො දවසක් මාත් ආසාවෙන් ඉන්නේ එන්ට .❤❤❤❤

  • @ashokapalliyaguru6854
    @ashokapalliyaguru6854 4 หลายเดือนก่อน +1

    You are a great person

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 3 หลายเดือนก่อน +1

    හොඳටම THARUM කරලා දෙනවා

  • @user-fu5sl1xi2j
    @user-fu5sl1xi2j 2 หลายเดือนก่อน

    Mis යෝගට් කප් සාඉස් කප් වලට සුදුසුද.

  • @shobhaperera3264
    @shobhaperera3264 4 หลายเดือนก่อน +1

    විනාකිරි වලට ගන්න පුලුවන් ආදේශකයක් කියන්න මිස්. විනාකිරි ඇලජික්.

  • @lfmgroup2162
    @lfmgroup2162 3 หลายเดือนก่อน +1

    Miss,අපිට පෙන්නුම් kaeanne පාට madi.

  • @geethanjalee423
    @geethanjalee423 4 หลายเดือนก่อน +1

    Obathumiyata enna baarida gampha apita me wage wada satahanak karanna mama a tharamata obathumiyata adarei

  • @PriyadarshaniThilaka
    @PriyadarshaniThilaka 4 หลายเดือนก่อน +2

    ලස්සන හිනව 💐💐❤️👑️

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 4 หลายเดือนก่อน +1

    හරිම සිරියාවයි❤️❤️❤️

  • @user-oe6tb2qz9x
    @user-oe6tb2qz9x หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 4 หลายเดือนก่อน +2

    මමත් ආහාර අළෙවින් කරන්නෙක්..
    ඔබව වටිනව.හුඟක්

  • @monikawickramasooriya
    @monikawickramasooriya 4 หลายเดือนก่อน +1

    කල් තියාගන්න s.m.s. දාන්න ඔනි ද මිස්

  • @kamaldissanayake3019
    @kamaldissanayake3019 4 หลายเดือนก่อน +1

    Chutney Kal thaba ganna awassya monawads?

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 4 หลายเดือนก่อน +1

    Waraka, wela walin hadanna berida

  • @dineshpushpakumara2912
    @dineshpushpakumara2912 4 หลายเดือนก่อน

    Mis aba 1kg , smbs kochchara danna onada godak kal thiyagannam

  • @MangalikaWickramasinghe
    @MangalikaWickramasinghe 3 หลายเดือนก่อน +1

    විනාකිරි දාන් නැතුව හදන්න බැරිද

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 4 หลายเดือนก่อน +1

    මූඩිය දාන්න ද්‍රව්‍යක් කිව්වනෙ මිස් ඒවා ගන්නෙ කොහින්ද සාමාන්‍ය කඩවල තියෙනවද? අනික් එක බෝතලෙ වතුරෙ තියලා අරගෙන පිහදලද චට්නි ඒකට දාන්නෙ pls මේවට පිවිතුරු දෙන්න පුලුවන්ද මිස් ❤️

  • @apelakbima4755
    @apelakbima4755 4 หลายเดือนก่อน +2

    Good fans very ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 หลายเดือนก่อน

    Miss ambul kanne wal aya man chatni kanne na man palathuru kanne palathuru widihata thibboth

  • @VinithaJanaranjani
    @VinithaJanaranjani 4 หลายเดือนก่อน +1

    Mis bathik wedasatanak dannako

  • @SenukReyon-vp2nr
    @SenukReyon-vp2nr หลายเดือนก่อน

    මිස් පයන ජීවානුහරනය කරන්න ගන්න දේ ගන්න පුළුවන් කොහෙන්ද...ඒකෙ නම කමෙන්ට් එකක type කරන්නකෝ plz .ඔයාට බුදුසරණයි .❤

  • @kumarikaly8494
    @kumarikaly8494 4 หลายเดือนก่อน +3

    පුතේ බිම්මල් චට්නි කොහොමද හදන්නෙ

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน

      මේ විදියට ම පුලුවන් . බිම්මල් පොඩිවට ඉරලා ගන්ට❤❤

    • @kumarikaly8494
      @kumarikaly8494 4 หลายเดือนก่อน

      හොඳයි හොඳයි ගොඩාක් ස්තූතියි පුතාට

  • @brijetfernando9833
    @brijetfernando9833 4 หลายเดือนก่อน +1

    Atta madam mama nm ahema tamai🙏tahks❤❤❤❤👍

  • @champaperera1794
    @champaperera1794 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏 සියඹලා චට්නි හදන හැටිත් කියල දෙන්න

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 3 หลายเดือนก่อน

    Kauda oeyage sareblouse ekka mahuwe hariyaata mahala neha oeba tumiyata teruwan sarani

  • @user-kc3mn8vq2e
    @user-kc3mn8vq2e 3 หลายเดือนก่อน +1

    මිස් මාත් ගොඩක් කැමති මගේම කියලා දෙයක් මගෙ උත්සහයෙන් ගොඩ නගා ගන්න එක මගෙ සිහිනයක් නමුත් කරගන්න විදිහක් නැ මුදල් ගැටලුව නිසා මට

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      Lokuwata mudalak gana hithanne nathuwa podiyata patan ganta. Issarahata yanta puluwan

  • @HarshaniAnuradaha-oe9fn
    @HarshaniAnuradaha-oe9fn 4 หลายเดือนก่อน +1

    Bothal ganne kohenda mis

  • @seelamanike5664
    @seelamanike5664 3 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලි යි.චට්නි දමන බෝතලය වේළලාද ගන්නේ නැතිනම් පිසදමලාද.තෙරුවන් සරණයි ඔබට.🙏🙏🙏

  • @user-kc3mn8vq2e
    @user-kc3mn8vq2e 3 หลายเดือนก่อน +1

    මට මෙ චටිනි හදලා ජිවත් විමට ලොකු බලාපොරොත්තුවක් ආසවක් ඇති උනා නමුත් අවශ්‍ය දෙවල් ටික ගන්න වත් මුදලක් නැ

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 หลายเดือนก่อน

      Aniwaryenma patan ganta. Lokuwata mudalak yanne ne

    • @NatureNest76
      @NatureNest76 2 หลายเดือนก่อน

      ​@@priyangikajayaweera5733ඔය ටික ගන්න මහ මුදලක් යනවද නෑ නෑ ගගා ඉන්නෙ නැතුව පොඩ්ඩක් මහන්සි වෙන්න හැමදේම හැමදාම නිකන්ම ලැබෙන්නෙ නෑ.හිත ඇත්නම් පත කුඩාද

  • @DisnaFernando-yv4cc
    @DisnaFernando-yv4cc 4 หลายเดือนก่อน +1

    Missge phon numbar eka dennako.man pita rataka enne lankavata avith viyaparayak karanna hithan ennava.danuma laba ganna one.kohomada

  • @user-ti8pz4gh6t
    @user-ti8pz4gh6t 2 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️🙏🙏🙏🌻🌻

  • @indunikaranjani491
    @indunikaranjani491 4 หลายเดือนก่อน +1

    බිලින් චට්නියට මේ සිනි ප්‍රමාණය හරිද

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน

      Hari. Eth samahara welawata poddak wdiyen danta Wei Loku bilin nam kapala ganta

  • @kumarikaly8494
    @kumarikaly8494 4 หลายเดือนก่อน +3

    පුතේ අපේ අම්මා චට්නි හදනකොට අබ ඇට ටිකක් අඹරලා එකතු කරනවා.....ඒක වැරදි ද?

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน

      ටිකක් පැහෙන්ට අඩු අඹ එහෙම පුලුවන් ඇති. ඒ ගැන මම හරියටම කියන්න දන්නෙ නැහැ ❤❤❤

    • @kumarikaly8494
      @kumarikaly8494 4 หลายเดือนก่อน

      පුතේ මම හැදුවා අබ චුට්ටක් අඹරලා දාලා රසට තිබුනා .ඔයාගෙ වට්ටෝරුව එහෙම පිට්ංම කොපි කරා....ස්තූතියි ඔයාට .තෙරුවන් සරණයි පුතේ 💜️🙏

  • @hassankinghassan714
    @hassankinghassan714 4 หลายเดือนก่อน +1

    super madam how are u❤❤❤❤❤❤❤❤

  • @monikawickramasooriya
    @monikawickramasooriya 4 หลายเดือนก่อน +1

    මිස් බිම්මල් වලටත් සිනි දානව ද

  • @user-bj4bj8yb7e
    @user-bj4bj8yb7e 4 หลายเดือนก่อน

    මිස් මම ඔබ තුමිය ගෙ හැම වැඩසටහනක්ම බලනවා මිස් මට පොඩි උදව් වක් ඔන මිස් ආහාර සදහා සූදුසූ ගමි වර්ගයක් කියන්න ඒවා ගන්න ස්ථානයක් කියන්න

  • @user-gp7bs8dc5s
    @user-gp7bs8dc5s 4 หลายเดือนก่อน

    බෝතල් ගන්නෙ කොහෙන්ද.මිස්

  • @chandimainoka7225
    @chandimainoka7225 4 หลายเดือนก่อน +1

    Mis lassana wela

  • @user-kc3mn8vq2e
    @user-kc3mn8vq2e หลายเดือนก่อน +1

    මිස් අච්චාරැ හදනකොට විනාකිරි දානවද සිංහල අචිචාරැ එකට නෙමෙ එදි නෙදා හදන අචිචාරැ අඹ වෙරලු නෙල්ලි

  • @Koreanworld-st2wz
    @Koreanworld-st2wz 3 หลายเดือนก่อน +1

    Z❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 4:36 4:36

  • @user-gp7bs8dc5s
    @user-gp7bs8dc5s 4 หลายเดือนก่อน +1

    19:26

  • @user-xf7bl1po5t
    @user-xf7bl1po5t 4 หลายเดือนก่อน +1

    Bhoma sithuthi

  • @chamarivitharana3581
    @chamarivitharana3581 4 หลายเดือนก่อน +1

    Rasnen demmama dadiyadala pus hedenne Nedda mis

  • @AnuraWijesinghe-lz3lg
    @AnuraWijesinghe-lz3lg 4 หลายเดือนก่อน +2

    මිස් වැඩ සටහනේ වෙනසක් ඇති කරාද

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน +1

      Ow meka aluth ekak❤❤❤

    • @AnuraWijesinghe-lz3lg
      @AnuraWijesinghe-lz3lg 4 หลายเดือนก่อน

      බොහොම හොදයි මිස් අර dish wash එකත් කරන්න අලුත් අයට වටිනවා

  • @user-gp7bs8dc5s
    @user-gp7bs8dc5s 4 หลายเดือนก่อน +1

    ඔයා ලස්සනට කියලා දෙනවා . කොහෙන්ද මිස්බොතල් ගන්නෙ

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 4 หลายเดือนก่อน

      පිට කොටුවේ තියෙනවා❤❤

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 4 หลายเดือนก่อน +1

    මිස් හසලක ද වැඩ කරන්නෙ? අනේ අපිටත් ළග උනානම්.. මිස් මේ බෝතල් තම්බල අව්වෙ වේලනව ද? පිහිදන්න හොදනැද්ද ?

  • @smusic677
    @smusic677 4 หลายเดือนก่อน

    Geniywk dekkoth ati.agenita kiyala chatni hadagena kapan balli

  • @EnokaSandaya-xy9ho
    @EnokaSandaya-xy9ho 4 หลายเดือนก่อน +1

    Siriyawethi