ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කඩෙන් ගිනි ගණන් දීලා පරාටා ගන්නේ මොකටද ? | Paratha Recipe | (Episode 64)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2022
  • Chicken gravy 👉 • කොත්තු හොද්දේ නියම රෙස...

ความคิดเห็น • 104

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා වීඩියෝවක් ගෙදර හදල කන දේවල් කොහොමත් අගේ කරනව.ස්තුතියි නංගි

  • @AranaLanka
    @AranaLanka ปีที่แล้ว +1

    අපිත් කඩෙන් ගේන එක නවත්තල මේවගෙ හදන්න ඕනී..කාලෙකින් ආව වීඩියෝ එකක් බලන්න සුභ දවසක් වේවා..තෙරුවන් සරණයි ..

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි මල්ලි මමත් කාලෙකින් තමයි ආවෙ😄
      තෙරුවන් සරණයි🙏

  • @lovelynovels
    @lovelynovels ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් හොඳ වීඩියෝ එකක් . කඩෙන් ගේන පරාටා ගිනි ගණන් වගේම තමයි අපිරිසිදු කමත්. ඒ නිසා ගෙදරම හදාගන්න පුලුවන් නම් කොයිතරම් දෙයක්ද . ස්තූතියි දුව ලස්සනට පරාටා හදන හැටි පැහැදිලි කිරීම ගැන . තෙරුවන් සරණයි ඔයාට . සුභ රාත්‍රියක් වේවා දුවේ . 🙏🙏👌👌👌🌹🌹🌹🌹❤❤❤❤
    (Saku pAthum ) මගේ අනිත් චැනලය දුවේ . සින්දු අහන්න ඒ පැත්තටත් එන්න දුවේ . 🌹🌹

    • @DNSC
      @DNSC  ปีที่แล้ว

      අනේ බොහෝම ස්තූතියි අම්මා💐🌹
      ඔයාගේ අලුත් චැනල් එකට සිංදු අහන්න අනිවාර්යයෙන් එනවා.
      තෙරුවන් සරණයි🙏

  • @aacharithe8407
    @aacharithe8407 ปีที่แล้ว +1

    නියමයි නියමයි ගොඩ කාලයකින් පරාටා අරන් ඇව්ත් ජය වේවා අක්කා 👍

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ජයවේවා මල්ලී🙏

  • @time-to-travel0504
    @time-to-travel0504 ปีที่แล้ว +2

    ☔ වෙලේට සුපිරි කෑම

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ඒකනේ නේද😄
      තෙරුවන් සරණයි🙏

  • @bntoursing
    @bntoursing ปีที่แล้ว

    නියමයි නියමයි සුපිරි .පරාටා කියන්නේ ගොඩාක් රසවත් කෑමක්.බොහෝම ස්තූතියි ඔබේ දැනුවත් කිරීමට 👌

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝවක්නෙ නියමයි 👌

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි💐
      තෙරුවන් සරණයි🙏

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว +1

    සුපිරි කෑමක්.ගොඩක් රසට හැදුවා

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thanks ☺️

  • @pahaneliya5254
    @pahaneliya5254 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි අක්කා

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏

  • @ganjlikc9291
    @ganjlikc9291 ปีที่แล้ว +1

    නියමයිනේ 😋😋

  • @SiyasaraMusicRoom3435
    @SiyasaraMusicRoom3435 ปีที่แล้ว

    Nice sharing අක්කා

  • @nishavideochannel8814
    @nishavideochannel8814 ปีที่แล้ว +1

    දැන් ඉතිං අපිට කඩ කැම කන්න තරම් වත්කමක් නැ නේ 🤣
    ඒ නිසා මෙහෙම ගෙදර හදාගෙන කමු නේද වස්තු
    එක ගොඩක් ලෙහෙසියෙන් හැදුවා
    එකෙන්ම සුපිරි 😍😍😋😋😋

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      තැන්කුයි නිශා වස්තු😍😘

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ස්තුතියි මේ වගේ විඩියෝ එකක් ගෙනාවට

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි ලතා අක්කේ🙏💐🌹

  • @ceylontravel981
    @ceylontravel981 ปีที่แล้ว +1

    මමත් ආසයි පරාටා මාලු හොදියි පරිප්පුයි පරාටා කන්න සුපිරි 😋😋

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ඉතිං හදන්න කෝ ගෙදරම ඔයත් උයන්න දක්ෂයා නේ😁

  • @serisaranna
    @serisaranna ปีที่แล้ว +1

    woow

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thank you for watching 💐🙏♥️

    • @serisaranna
      @serisaranna ปีที่แล้ว

      @@DNSC 🥰🥰🥰

  • @SLManju
    @SLManju ปีที่แล้ว +1

    නියමයි සුබ දවසක් ජය වෙවා

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      සුභ දවසක් ඔයාටත්☀️🌻

  • @serisaranna
    @serisaranna ปีที่แล้ว +1

    ❤❤❤

  • @maduliyanage
    @maduliyanage ปีที่แล้ว +1

    ඔන්න අක්කි මම තමයි මුලින්ම බලන්නේ..ගොඩක් දවසකින් අක්කා..නියමයි අක්කි වීඩීයෝ එක.🥰🥰♥️♥️♥️

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි මගේ මැණික😘♥️

  • @MayuraLanka
    @MayuraLanka ปีที่แล้ว +1

    ඒකනෙ මොකටද කඩෙන් ගේන්නෙ.මේ තියෙන්නෙ සුපිරි අති පිරිසිදු පරාට😋 ගොඩක් ස්තුතියි ඔයාට මේ ඉදිරිපත් කිරීමට.බුදුසරණයි 😍

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි අය්යේ💐

  • @kavihomerecipes
    @kavihomerecipes ปีที่แล้ว +1

    ගෙදර හදන කොයිදේත් රසවත් වගේම පිරිසිදු යි.ඔයා ඒක රසවත් ව හැදුවා නියමයි හොදේ ජය වේවා 👍

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි නංගා😍

  • @transparencesolution
    @transparencesolution ปีที่แล้ว +1

    love this video so much, thanks you for uploading another excellent video.
    always love your content, all time full support for you

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thank you so much friend 💐

  • @RukVlog
    @RukVlog ปีที่แล้ว +1

    නියමයි.

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ස්තූතියි💐

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +1

    ඔන්න මමත් ආවා පරාටේ කන්න

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ස්තුතියි අක්කා💐
      තෙරුවන් සරණයි🙏

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 ปีที่แล้ว +2

    මත් ආව පරාට ටිකක් කන්න කියල ❤

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      දෙන්නම්කෝ පරාටා😄

  • @VTR._Ruwan
    @VTR._Ruwan ปีที่แล้ว

    සුපිරි ❤👍

  • @slsharp7193
    @slsharp7193 ปีที่แล้ว

    සුපිරියක් ඔන්න මාත් ආවෝ

  • @disniduartcraft1879
    @disniduartcraft1879 ปีที่แล้ว

    නියමයි නැන්දි රස කෑමක් හදලා

  • @shansonsmariupol
    @shansonsmariupol ปีที่แล้ว +1

    very tasty. thank you and we are with you and come in for tea

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thank you so much friend 😊💐😍
      Have a nice day

  • @bsworld8
    @bsworld8 ปีที่แล้ว +1

    මාත් ආසම එකක් ඉතින් පරාට🤔

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      දැන් ඉතිං කඩෙන් ගන්න සල්ලිත් නැහැ නේ ගෙදරම හදන් කමු😌

  • @Aworldtraveler45339
    @Aworldtraveler45339 ปีที่แล้ว

    Rasa patai akke.theruwan saranai 🙏

  • @niroshairandika
    @niroshairandika ปีที่แล้ว +1

    වාව් මරු ජයවේවා අක්කා

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ජය වේවා නංගා💐🙏♥️

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Good job Thanks for sharing ❤🌋

  • @DiverseCanal
    @DiverseCanal ปีที่แล้ว +1

    Continued🍀

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thanks for watching 💐♥️

  • @EasySwimwithSam
    @EasySwimwithSam ปีที่แล้ว

    Looking testy

  • @nanaychavlog7324
    @nanaychavlog7324 ปีที่แล้ว

    wowww yummy

  • @bestone6948
    @bestone6948 ปีที่แล้ว +1

    ජයවේවා අක්කා 👍👍👍

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ජයම වේවා බොක්ක😄🙏

  • @Janithofficial1661
    @Janithofficial1661 ปีที่แล้ว +1

    නැන්දිගෙ පරාටා හරිම රස පාටයි

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ඔව් මගේ දෝණි යෝ💐
      දුවලා දුවලා එන්න රස බලන්න😄

  • @hithatadanenawadan224
    @hithatadanenawadan224 ปีที่แล้ว +2

    😋😋ම්ම්ම් මටත් ඕනි නිලූ අක්කියෝ 🙏
    කාලෙකින් නේ ද අක්කේ 🤗ඉතිං කොහොමද ඔයාට ❤️තෙරුවන් සරණයි සතුටින් පරිස්සමින් ඉන්න 🙏😘

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +2

      ඔව් මගේ නංගෝ මගේ 4න් එක කැඩුනා😥 ඒකයි ඔයාලත් සැපෙන් සනිපෙන් ඇති නේද හැමදාමත් ආදරෙයි😍♥️😘😘😘

    • @hithatadanenawadan224
      @hithatadanenawadan224 ปีที่แล้ว +1

      @@DNSC සනීපෙන් ඉන්නවා මයේ අක්කේ 🤗වැස්ස තමයි ඉතින් ☹️එපා වෙනවා 🥴ආදරෙයි මාත් හැමදාම ❤️🤗😘😘බුදුසරණයි 🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    අම්මෝ ගොඩක් කාලෙකට පස්සේ බොහොම අගෙයි

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ඒකනේ අක්කෝ😄

  • @slsujithcreation2301
    @slsujithcreation2301 ปีที่แล้ว

    නියමයි අක්කේ 🙏❤️👍

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +2

    Good video fans 👍

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thanks ☺️

  • @YogawithGoga
    @YogawithGoga ปีที่แล้ว +1

    OMG I miss paratha. Used to be my favourite appetizer when I was in India

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thanks for comment🙏🌹

  • @SIKKASLK
    @SIKKASLK ปีที่แล้ว +1

    නියමයි ඇඩ් යනව ජයවේවා .නැන්දියෝ .ඔයා ඉන්කම් එකක් ගත්තද.අර කෝඩ් එකක් එනව නේද ගෙදරට

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      තාම ආදායමක් නම් නෑ පුතා. ඩොලර් 100 වෙන්න ඕනේ අතට සල්ලි ගන්න. මට වීඩියෝ දාන්න විදියකුත් නැහැ ඒ නිසා විව්ස් නැහැ නේ. මට පින් නම්බර් එක නම් ඇවිඳින් දැන් ගොඩක් දවස්

    • @SIKKASLK
      @SIKKASLK ปีที่แล้ว +1

      පින් නම්බර් එක එන්නෙ ඩොලර් 100 උනාම නේද

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      @@SIKKASLK නැහැ ඩොලර් 10 වෙනකොට මට ආවා

  • @wishwayasoyanni888
    @wishwayasoyanni888 ปีที่แล้ว +1

    ❤❤

  • @villagerestaurant5424
    @villagerestaurant5424 ปีที่แล้ว

    ආසාවෙ බෑ පරාටා කාපු කාලයක් මතක නෑ 😘

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 8 หลายเดือนก่อน

    පරාටා නියමයි ජයවේවා

    • @DNSC
      @DNSC  8 หลายเดือนก่อน

      ඇයි දැං වීඩියෝ දාන්නේ නැත්තේ🤔

    • @rohanaalvitigala865
      @rohanaalvitigala865 8 หลายเดือนก่อน

      @@DNSC
      තව ටික දවසකින් පටන්ගන්නව.
      බුදු සරණයි
      ජේසු පිහිටයි

  • @aa-ef9go
    @aa-ef9go ปีที่แล้ว +1

    පරාට😋😋😋yummmmmmy🤤🤤🤤

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      මගේ වස්තු දුවලා ආවොත් දෙනවා හදලා පරාටා😍

    • @aa-ef9go
      @aa-ef9go ปีที่แล้ว +1

      @@DNSC 🏃🏃🏃ආවා හදලා ඕනි 😣😭😭

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      @@aa-ef9go චුට්ටක් නාඩා ඉන්ඩෝ මේ හදනෝ එතකම් මේක බොන්ඩෝ☕

    • @aa-ef9go
      @aa-ef9go ปีที่แล้ว

      @@DNSC කෝෆි 😋😋😘😘😁

  • @travelwithshyama2662
    @travelwithshyama2662 ปีที่แล้ว +1

    Beautiful sharing nice video good luck ape pattatath awith help ekak denna dear 🤝🔔❤️

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +2

      Thanks for watching dear 💐♥️😍

    • @travelwithshyama2662
      @travelwithshyama2662 ปีที่แล้ว +1

      @@DNSC thanks witarak epa ape pattatath awith help ekak denna

  • @sadasikitchen882
    @sadasikitchen882 ปีที่แล้ว

    නියමයී අක්කී

  • @sigithisigithi
    @sigithisigithi ปีที่แล้ว

    ආයුබෝව්ස්න් තෙරුවන් සරනයි

  • @ceylontravel981
    @ceylontravel981 ปีที่แล้ว +1

    ටික ටික වතුර අරගෙන ලොකු කෝප්පෙට අනාගත්ත හැටි මතකයි සුපිරියට අක්කේ ඔබේ පරාට රස දැනෙනකොට එන්නට හිතයි ඉන්නා තැන කියනවද 😁

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +2

      😂😂😂

    • @villagerestaurant5424
      @villagerestaurant5424 ปีที่แล้ว +1

      හිනා නෙවෙයි හොදේ එනවා හොදේ 🤣

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      @@villagerestaurant5424 හ්ම් හ්ම් එහෙනම් එන්නකෝ පරාට කන්න😁
      මෙන්න පාර. රජරටින් දකුණාට හැරිලා ලොකු වංගුවෙන් ආයේ දකුණට හැරිලා වම බලලා දකුණු බලලා පාර පැනල දිගටම එන්න අපේ මිදුලට ආවාම ගේ පේනවා😂🙈🙈
      එහෙනම් මලේ ඒ විදියට එන්න හොදේ මම දැන්ම පරාට හදන්න පටන් ගන්නම්😄😄

  • @DashParrOfficial
    @DashParrOfficial ปีที่แล้ว +1

    පිටිත් ගණන් 🥲

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      එකනේ අනේ😌

  • @Hewagej
    @Hewagej ปีที่แล้ว

    ඇත්තටම ගිනිගනන් දීලා පරාටා කන්නේ මොකටද ? 👌

  • @wishwayasoyanni888
    @wishwayasoyanni888 ปีที่แล้ว +1

    අක්කා.කාලෙකට පස්සේ එලියට අැවිත් නේද... 🤨.... මොනාද ඔය බෝල කරන්නේ... 😌 පරාට හදනවද .... 🤨

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ඔව් මගේ නගෝ පරාටා පරාටා ඕනෙද😄

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว

    නිලූ කෝ විඩියෝ

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +1

    විවිධ රසකාරක දාපු කෑම ජාති කඩෙන් ගන්නවට වඩා කොයිදේත් ගෙදර හදාගන්න එක තමයි හොඳම නේද ..අපිට විස්වාසයි..පිරිසිදුයි නේද

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      ඔයාට ගොඩක් ස්තූතියි නංගා💐
      තෙරුවන් සරණයි🙏