Sir, your explanation about everybody's beloved mother is excellent and your presentation is extremely beyond my imagination and thereby it went through to my heart via blood & bones We are so grateful to you Sir once again. Wishing you all happy and long lives!!!
Mage අම්මා බුදු වේවා
හරිම ආශාවෙන් බැලුව....වචනයෙන් කියලා නිම කරන්න බැරි උත්තරීතර මව් සෙනෙහසේ අගය ඔබතුමා හදවතට කා වදින විදිහට හරිම අපූරුවට විග්‍රහ කලා....ඇස් දෙකට කඳුළු ඉනුව අපේ දෙමාපියන්ට අපිට හරියට සත්කාර කරන්න නොලැබීම ගැන.... ජීවිතය කියන මිරිඟුවේ මංමුලා වෙලා ඉන්න සියලුම දෙනාට ඔබතුමාගේ දැනුවත් කිරීම වියලී ඉරි තලා ගිය පොලවට වැටුණු වර්ෂාවක් වගේ...නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට......තෙරුවන් සරණයි.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දුවගේ ගායනය 👌👌👌
අපේ අමිමා සංසාරේ කවදා හරි දවසක බුදුන් දැක නිවන් දකින්න ඔනේ
ලොක වාසී සියලු අම්මාවරුන්ට උපහාරයක් වේවා
මා ඉතා අගේකරණ වැඩසටහනත් ධමිමික බංඩාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබෙීවා!
දෙවිකා චතුරානිගෙ කට හඩ හරිම ලස්සනයි.... හඩක් නෙවෙයි ඒක මවිතයක්...👍💪🙏💕
ස්තූතියි 🙏
ETHTHAMI...අම්මපා...
මම earphones නැතිව ගෙදරදි මේක බලබලා ඉන්නකොට නිවේදක මහතා දේවිකා චතුරාණි අදුන්වා දෙනකොටම මගෙ wife ඒ ලගින් ගියා. ඒක ඇහුනු ඇයත් කිව්වා - “දේවිකා චතුරාණිගෙ කටහඩ හරිම ලස්සනයි” කියලා.
me wage wadasatahan dan un balanneth nene.ekai menemaruwo,sallalayo,horu wediwela inne.taruna lami dewinasaganne.samaje suwapath karanna meya wasanawak wewa.good luck
ස්තූතියි 🙏
Sir, your explanation about everybody's beloved mother is excellent and your presentation is extremely beyond my imagination and thereby it went through to my heart via blood & bones
We are so grateful to you Sir once again. Wishing you all happy and long lives!!!
👍💖👌🎉️🙏
SINGING .....
සුපිරියක්
😍
Sundarayi
ධම්මික බන්ඩාර මහත්මයාගේ ගීත විචාර නරඹනවාට වැඩිය සතුටක්, තෘප්තියක් ඇත්තටම මට නම් තවත් නැහැ...මම කීප විටක්ම ඉල්ලා සිටිය ඵතුමාගේ සජීවී වැඩ සටහනක් නරඹන්න ඵක් අවස්ථාවක් හරි මට ලබාදෙන්න කියල...ඵ්ත් යහපත් ප්‍ප්‍රතිචාරයක් මේ වෙනකල් මට ලැබුණේ නැහැ...කීපවිටක්ම මම දැක්ක ඵතුමාගේ සජීවී වැඩ සටහන්වලට තවත් රසිකයෙකුට ඉඩක් ලබාදීමට පුළුවන් කමක් තියෙන බව...සමහරවිට ඵතුමා නොදන්නවා වෙන්න පුළුවන් මේ බව...තෙරුවන් සරණයි...🙏🙏🙏
සමාවෙන්න මේ කලින් පටිගත කරපු වැඩසටහන් කෝරෝනා තත්ත්වය මත ප්‍රෙක්ෂකයන් සමග වැඩසටහන් පටිගත කලේ නැ. අනිවාර්යයෙන් ඔබතුමා එකතුකර ගන්නම් ඉදිරියේදී 0777121408 ❤🙏
ඉතා අගේට ගායනා කලා සහ
නිදහසින් පසුව ක්‍රමයෙන් කාලයගෙවෙමින් හැත්තෑව අසූව දශක දෙකත් ලැබුව කියමුකො.
එම දශකදෙක වර්තමානය හා ගලපද්දි, මට හිතෙන්නෙ එකල යම් යම් දේශපාලන හැලහැප්පිලි තිබුනත් රටේ උන්නතිය වෙනුවෙන් විශේෂිත දේ සිදුවූව වාගේම,
මේවෙනකොට එකල උන් විද්වතුන් විසින් නිර්මාණය වූ ඉහත සඳහන් විශේෂිත දෑ, වර්තමානය විසින් රසවින්ඳනු ලබයි හා ඔපවත් කරයි !
♥️👍🏾♥️👍🏾
❤🙏
👍👍👍👍👍
❤️❤️❤️❤️❤️❤️
🥺🥺❤❤🙏🙏
❤❤❤❤❤❤
❤🙏
🙏🙏🙏🙏
ධම්මික බණ්ඩාර මහතා ,
මේ උගතා,මේ වියතා, මේ මහාචාර්ය
තුමා,මේ රසවතා,මේ ගෞරවනීය බුද්ධිමතා,උගතුන් වියතුන් අතර
බහුමානයට ලක්වන්නාවු චරිතයට,
ගෞරවනීය ලෙස පුදන්න. වාඩිවෙන්න
දීල තියන පකිස් පෙට්ටිය විසිකරන්න.
ගෞරවනීය චරිතයකට දෙන අසුනක්
එතුමාට පනවන්න. ඒ චරිතය සිංහාසනාරූඪ කරන්න උනත් වටිනවා.කලා ලෝකය තුල. නිෂ්පාදකයා මීට වඩා බූද්ධිමත්
විය යුතුයි.
අදහසට ගරු කරමි ගුවන් විදුලි සංස්තාවේ මෙවැනි වැඩසටහන් සදහා යොදා ගන්නා අසුනකි
🖤
❤🙏
කාර්‍ය බහුල ජීවිතේ අම්මව මග ඇරුන hugak. Eth ammage watinakama wadiyen ma danune mn thaththa kenek weddi. E hagima , wife karana kapa kirima ammage thaththage watinakama danena hodama welawa.
ඒ අවංක හැගීම ඔබව එතර කරයි මේ සසරේ කිසිදූ දුකකීන් තොරව ❤🙏
උත්තම දහම, බුදු දහම,
සසරට ඔසුව එය නිසා,
එවන් දහම රකින්න දිවි දෙවනා,වෙර දරනා,දිරිය කත,
අපෙ අම්මා,
එවන් ගුණ දත්ත හූ ,
දෙව් බබ තල වෙසෙන,
දෙවියන්,මනූ ලොව විත්,
ඒ ගමනට පිං කරන්න වූ,
මනූ සතන් හා අනුබල කරමින් ලිව් ගී නිසා,
තූන් ලොවෙත් නොමැකී,
පවතිනුයේ,
උත්තම මවකට කරවූ,
පූජාවක් නිසා.
ඔබද වෑයම් කරවූ,පිං ඇති නිසා ම.
Dammika mahattayo.b.s
❤❤❤❤
🖤
🙏🙏🙏
❤❤❤❤❤❤❤
❤