සඳකඩපහනක ගීතයේ හරිම තේරුම .. ප්‍රවීන ගීපද රචක ධම්මික බංඩාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 96

  • @rangathushara4311
    @rangathushara4311 ปีที่แล้ว +18

    අර්ථයක් ඇති අරූත්බර .වැඩසටහනක් ක නොමියෙන මිනිසා ධම්මික.බණ්ඩාර සහා මෙම වැඩසටහන

  • @christopherdelmar7752
    @christopherdelmar7752 ปีที่แล้ว +8

    මා අගය කර ලස්සන ගීතයක් .

  • @dislshanimalk7563
    @dislshanimalk7563 2 ปีที่แล้ว +10

    මං හරිම ආස ගීතයක්.මේ ගීත ඇස්පියාගෙන අහන්න පුලුවන් ඒ සංගීතය අනර්ඝයි .💓🙏

  • @sarathsiriweera864
    @sarathsiriweera864 3 วันที่ผ่านมา +1

    මෙතුමා නිවැරදිව මෙම ගීතයේ අරුත විග්‍රහ කරනව. සමහර අය මේකට විවිධ අර්ථ කථන දෙනව චිත්‍රපටයේ කථාවට කිසිම සමිබන්ධයක් නැති. චිත්‍රපටය බලන ඕන කෙනෙකුට තේරෙනව මේ පදමාලාව චිත්‍රපටයේ එන අහිමි ප්‍රේමය සමිබන්ධව බව.

  • @anuradhagunasekara9819
    @anuradhagunasekara9819 3 ปีที่แล้ว +10

    මම ආසම හරිම ලස්සන ගීතයක් .❤️ අද තමයි හරියටම තේරුම දැනගත්තේ

    • @MusicM_lanka
      @MusicM_lanka ปีที่แล้ว

      th-cam.com/video/wE8oB9PSN8I/w-d-xo.html

  • @Karu9062
    @Karu9062 3 ปีที่แล้ว +12

    විශිෂ්ට ගීත රචනයක්

  • @chathurangarc3
    @chathurangarc3 4 หลายเดือนก่อน +8

    ⁣මේ වගේ සිංදුවක් තවත් බිහිනොවන තරම් 🥺🥀💗

  • @ramyamarasingha8651
    @ramyamarasingha8651 ปีที่แล้ว +7

    Mama sir ge panthiyata awa. Nikewaratiya නුවණ ,

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +21

    වොලි නානයක්කාර sir අතින් ලියැවුණු ගිතය ධම්මික sir ගේ හඩින් අර්ථය තේරුම් කරමින් වෙනමම ලෝකයට අරන් ගියා නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽

    • @fernandosrilanka1101
      @fernandosrilanka1101 ปีที่แล้ว

      Timeless

    • @MusicM_lanka
      @MusicM_lanka ปีที่แล้ว

      th-cam.com/video/wE8oB9PSN8I/w-d-xo.html

    • @Nirosha-i8t
      @Nirosha-i8t หลายเดือนก่อน

      වොලි නානායක්කාර ලිවෙ නැ ලිවෙි,නිකවැරටියෙ කෙනෙක් ,වොලිට දුන්නා දෙන්න කියලා,බොරැ කියන්න එපා දමිමික මහත්මයා ,ඔයා දන්නෙ නැ ,

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 หลายเดือนก่อน +7

    තනුජා වගේ ප්‍රවීන බුද්දිමත් නිවේදිකාවක් නැවත රුපවාහිනියේ දැකීමත් සතුටක්. ගීත රචකයත් ඉතා දක්ෂ ඇප ප්‍රිය කරන මහත්මයෙක්

  • @SamanMadugoda
    @SamanMadugoda หลายเดือนก่อน +3

    මෙි නිවේදිකාට පට්ටම පට්ට ආදරෙයි.නාරදටත් එසේමයි. ඔහු මෙතන හිටියනම් ❤❤❤❤

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 27 วันที่ผ่านมา +2

    අනේ මට නම් මේ පදෙන් පදේ ගත්තත් සමස්තයක්විදියට ගත්තත් විකාරයක් වගෙයි. තේරුම ⁣හොයහොයමයි හිටියෙ .අදඇහුවත් එඒකියන අරුත මේපදවල කියවෙන හැටි නම් හරිමදි. ...❤❤උදා.ලෙස මේ පද උත්තම පුරුශයෙන් ලීවානම් තමන්ටවූදෙයක් ලෙස ලියවියයුතුයි. රිදුන හද තමන්ගෙ නම්"ඔබට උරුම වූ"කියල ලීවම වැරදියි. එසේ නම් මේ පද වෙනඅයෙක් උදෙසා ලියවීඇති සෙයකි. මොන අතකටවත් හිතාගන්න බෑ.😂😂😂❤❤❤❤❤

  • @namaliekandegedara5211
    @namaliekandegedara5211 3 ปีที่แล้ว +2

    Harime lassanai thanks 👍♥️

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว +3

    Excellent

  • @SaliyaPitigala-y2x
    @SaliyaPitigala-y2x หลายเดือนก่อน +3

    අද්වි්තිය නිර්මාණ❤️

  • @nishamaniherath393
    @nishamaniherath393 3 ปีที่แล้ว +2

    Harima lassanai, thank you

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!නිර්මාන්ස-කෙනෙක්වෙමු සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතීඅපසැමදෙනාමවිශ්වයේසිටිනදරුවන්වෙමුදෙව්සුව-දේශයනරඹන්න.

  • @shvedirisinghe7115
    @shvedirisinghe7115 ปีที่แล้ว +6

    මේ ගීතයට පෙනී ඉන්නේ සතිස්චන්ද්ර මහත්තයාමයි

    • @suresh.rodrigo
      @suresh.rodrigo หลายเดือนก่อน

      th-cam.com/video/TqiQPQjE0h8/w-d-xo.html

  • @hemanthaperera2283
    @hemanthaperera2283 3 ปีที่แล้ว +9

    ගීතයට අදාල අර්ථවත් පිළිතුරක් නැත !...

  • @thushw
    @thushw 3 หลายเดือนก่อน +3

    very beautiful - thanks for explaining this.

  • @gppraba2349
    @gppraba2349 3 ปีที่แล้ว +6

    හරිම ලස්සන, සිදුවක්‍,

  • @pgpremathilaka78
    @pgpremathilaka78 ปีที่แล้ว +14

    වොලී නානායක්කාර මහතා දැනට අවුරුදු තිස් පහකට ඉහත මගේ ගම වු නිකවැරටියේ දී නිතර දුටුවා! බී මතින් බොහෝ විට සිටි ඔහුව ගැන එතරම් තැකීමක් කළේ නෑ! කතා කලේ නෑ!!ඒ ගැන මම හුගක් දුක් වෙනවා!!දැන් ඒ ගෙදර කොමර්ෂල් බැංකුව තියෙනවා!

    • @Deioaazzl
      @Deioaazzl 7 หลายเดือนก่อน +3

      මේක ඇත්තද

  • @nuwanbandaranawaratne8433
    @nuwanbandaranawaratne8433 หลายเดือนก่อน +1

    👍 නියමයි...

  • @AsankaNkr-tu3rn
    @AsankaNkr-tu3rn 19 วันที่ผ่านมา

    Obathuma hariyatama hari.moda samaja madye amuthu artha yanawa

  • @ranjanpremalal944
    @ranjanpremalal944 หลายเดือนก่อน

    අනර්ඝ ගීතයක්! තේරුම පැහදිලි කරාට පස්සෙ වටිනාකම වඩි උනා ...

  • @Nature-environsSarathwije99
    @Nature-environsSarathwije99 หลายเดือนก่อน +8

    නිවැරදි තේරුම මා වෙත එන තුරු පොපියන හදවත සිටී බලා.. 😄

  • @UdiDol
    @UdiDol หลายเดือนก่อน

    ධම්මික බණ්ඩාර. හිතවත ඔබට ස්තූතියි!

  • @wasanthawijesinghe989
    @wasanthawijesinghe989 หลายเดือนก่อน

    හරීම ලස්සනයි .

  • @walkingnotalking4625
    @walkingnotalking4625 หลายเดือนก่อน

    Wow ❤

  • @anilliyanage1505
    @anilliyanage1505 3 ปีที่แล้ว +5

    I like the way explanation is based on the background story of the film. That make lot of sense. Thanks

  • @sumanawijenayake1667
    @sumanawijenayake1667 25 วันที่ผ่านมา

    Harima. Lassani

  • @srihaputhantri2946
    @srihaputhantri2946 3 ปีที่แล้ว +12

    සිංහල සාහිත්‍ය රසය මොනතරමි ලස්සනද එහි ගැබිවු අදහස් විග්‍රහය තුලින් ඉලිප්පිලා එනකොට මටනමි අදහගන්න බැ හරිම අලන්කාරයි

  • @LalithUyanwatta
    @LalithUyanwatta 16 วันที่ผ่านมา

    මෙ සියල්ලම දර්මය අනුවද ගැයෙන්නෙ නිර්මානය ඤරන්නෙ

    • @LalithUyanwatta
      @LalithUyanwatta 16 วันที่ผ่านมา

      වැරදිමක් සමාවන්න අවසාන වචනය

  • @widya1974
    @widya1974 หลายเดือนก่อน +5

    ධම්මික බණ්ඩාර මහතා ගේ විචාරය කොතරම් හොඳ වුනත්, එකේ අසත්‍ය කරුනුත් තියනවා. උදාහරණයක් විදියට ගීතයට සම්බන්ධ ජවනිකාව සහ නළු නිලියන් ගැන සඳහන වැරදියි. අනෙක වොලී නානායක්කාර මහතා රචනා කල එකම ගීතය "සඳකඩ පහනක" කියන එකත් සම්පුර්ණයෙන්ම වැරදියි. එතුමා රඟපෑ "වස්තුව" චිත්‍රපටයට එම්. එස්. ප්‍රනාන්දු මහතා ගැයූ "ගුවන් ගැබේ" ගීතයත් රචනා කලේ වොලී නානායක්කාර මහතායි.

    • @nawi8974
      @nawi8974 หลายเดือนก่อน

      තව කරුණක් විද්‍යා, මම ඔබගෙන් දැන ගන්න කැමතියි. වික්ටර් රත්නායකයාණන් පළමුවෙන්ම සංගීතය සැපයූ සිනමා කෘතිය, "අනූපමා" චිත්‍රපටියද, " මාතර ආච්චිද".....නොදන්න නිසයි අහන්නේ...🙏

    • @marlonjk7693
      @marlonjk7693 หลายเดือนก่อน

      ​@@nawi8974
      වික්ටර් මුලින්ම සිනමා පටයක සංගීත අධ්‍යක්ෂණය කලේ " මාතර ආච්චි " ෆිල්ම් එකට.. 70 දශකයේ අග..
      " අනූපමා " සිනමාපටය 80 දශකයේ මුල.
      ගායකයා, සංගීත අධ්‍යක්ෂක , රචකයා කියන තුන් දෙනාගෙම , ඒ ඒ භූමිකාවල මුල්ම සිනමා අත්දැකීම...

    • @widya1974
      @widya1974 28 วันที่ผ่านมา

      @@nawi8974 මාතර ආච්චි... එය තිරගත වුනේ 1973 ජනවාරියේ. අනුපමා තිරගත වුනේ 1978 දෙසැම්බරයේ.
      ඔබේ ඊ මේල් ලිපිනය එව්වොත් මේ ගීතය ගැන තව තොරතුරු එවන්න පුළුවන්.

    • @siragekamare8408
      @siragekamare8408 7 วันที่ผ่านมา

      මාතර ආච්චි, සතිශ්චන්ද්‍ර මහතා පොරොන්දු වෙලා තිබුනලු චිත්‍රපටියක් කරපු දවසක මල්ලිට සින්දු කියන්න දෙනවා කියලා. ඒ පොරොන්දුව තමයි මේ. අවන්හලක මී විතක් සමග අත පිහින කඩදාසියක තමයි වොලී නානායක්කාර මහතා මුලින්ම මේ ගීතය ලිව්වා කියන්නෙ...

  • @nihalphilippenge5625
    @nihalphilippenge5625 3 วันที่ผ่านมา

    Victor නම් වු එ අපුරැ ගාන්ධර්වයාගෙ තනුවක්…

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 3 ปีที่แล้ว +4

    ස්තුතියි!

  • @unique-marketer66
    @unique-marketer66 3 ปีที่แล้ว +30

    ස්වාමියා මියගිය බිරිඳක් තම කුඩා දියණිය ජීවත්කරවන්නට ගණිකා වෘත්තීය තෝරාගෙන ඒ දරුවා හඬාවැටෙද්දී තම මහළු දෙමාපියන් වෙත නවත්වා..අකැමැත්තෙන් වුවත් මුදල් ඉපැයීම කරන ආකාරයත් පාවෙන දේදුණු ලෙස පැමිණෙන අය හඳුන්වමින් මේ ගීතය ලියැවුනේ බවක් මා අසා තියෙනවා

    • @madeesha2009
      @madeesha2009 11 หลายเดือนก่อน +4

      ඒක බොරු බම්😂

    • @Deioaazzl
      @Deioaazzl 7 หลายเดือนก่อน +1

      😂😂😂

    • @SamsungJ-zr7fh
      @SamsungJ-zr7fh 4 หลายเดือนก่อน +2

      Pal boruwak. Ban

    • @vasanakalpani6237
      @vasanakalpani6237 2 หลายเดือนก่อน

      මාත් ආටිකල් එකක තිබිල කියවලා තියෙනව එහෙම තේරුමක් තියෙන්නෙ කියල

    • @sasinayomi
      @sasinayomi 2 หลายเดือนก่อน +1

      ඒවා බොරු.මේකෙත් භාගයක් බොරු

  • @priyadarshaniniluka018
    @priyadarshaniniluka018 หลายเดือนก่อน

    🎉🎉❤

  • @amithapeiris58
    @amithapeiris58 25 วันที่ผ่านมา

    Me geethaya asana hama welaakama bhavanawak wage edath adath heath hadawathta danena Boho dee atha mama asama ge walin ekak me

  • @maymikaushalyav6662
    @maymikaushalyav6662 หลายเดือนก่อน

    විචාරය විශිෂ්ටයි.

  • @CT-vl3iu
    @CT-vl3iu หลายเดือนก่อน +2

    ....i thought this is about a mother and her child...

  • @tissaattygalle7958
    @tissaattygalle7958 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @digitalmarketing217
    @digitalmarketing217 ปีที่แล้ว +11

    අහිමි බව දරාගන්න විදිහ ස්මාජයට කියල දෙන්න ඕන
    කලාව මෙන්න

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 11 หลายเดือนก่อน

      e wage ma thamai pauwlak kaduwoth saha premayak bondoth eke parippuawa th thaman ta labenwa aniwaryen ma eka kiyala wedak naha . aniwaryen badu ma thamai

  • @Pushpakumara-r4h
    @Pushpakumara-r4h หลายเดือนก่อน +2

    මා ලියන අන් බොහෝ දෙයෙහි මෙන්ම මෙහිද විශේෂ තේරුමක් නැත.එහෙත් විචාරකයෝ එහි ගැඹුරු දාර්ශනික සත්‍යයක් දුටුවෝය 😂😂😂😂😂

    • @priyadarshaniniluka018
      @priyadarshaniniluka018 หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤usmikekekekkekkkeke❤❤❤❤

  • @nihallakshman4190
    @nihallakshman4190 3 ปีที่แล้ว +3

    ඩබ්ලිව්.ප්‍රේමරත්න මහතා ගායනා කල "අමකර සුරවි සරින්" ගීතය පිලිබද ධම්මික බණ්ඩාර මහතා ගෙන එන විචාරය ලබා දෙන්න.

  • @wasanthapriyadarshana7989
    @wasanthapriyadarshana7989 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 3 ปีที่แล้ว +2

    Mama ahala tiyenne wena widiyakata. E ahapu wicharaye podi duwek inna amma kenek gana kiyawenne

  • @dilrukshansiriwaardhana7149
    @dilrukshansiriwaardhana7149 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @SanjeewaJayasinghe-d7d
    @SanjeewaJayasinghe-d7d 2 หลายเดือนก่อน

    Dhammika bandara sir...

  • @sonto-xc8ye
    @sonto-xc8ye หลายเดือนก่อน

    😊💌💗 mahesh jayawardene😊💌💗

  • @ranjitmaligaspe5575
    @ranjitmaligaspe5575 หลายเดือนก่อน

    Wally wrote another song for a film. WASUWA

  • @nilankakandegama8447
    @nilankakandegama8447 3 ปีที่แล้ว +2

    Sadhakada phana lesa upakalpanaya gahaniyaakage nalal thalaya lesath payana dhedhunu nalata watena keherali lesa thama kalin danan hitiyae kohoma unath wichara hoday

  • @silusithusilusithu9828
    @silusithusilusithu9828 หลายเดือนก่อน

    යන්නේ කොහෙද..මල්ලෙ පොල් 😂😂😂

  • @ssaliya
    @ssaliya หลายเดือนก่อน +1

    vijerathna warakagoda mahatha mathra achchi film eke ragapala nehe. man hithanne sarathchandra edirisinghe wenna one. eth film eke ohu yaluwela inne swarna mallawarachchi samaga.
    original sinduwe inne malini fonseka saha joe abeywikrama. podi aulak thiyenawa....

    • @SarathPushpakumara-i6p
      @SarathPushpakumara-i6p หลายเดือนก่อน

      Absolutely correct ,sathis sing this song in the film ,

  • @ajithyapa-w1p
    @ajithyapa-w1p หลายเดือนก่อน

    Podi kle idnma oluwa patalunu sinduwk..termk danne natuwa..hari uttarayk nm labune na 😢😢😢

  • @sumanawijenayake1667
    @sumanawijenayake1667 25 วันที่ผ่านมา

    Sinhal bhashawa. Ketharam. Vishistha da. Yanna vatahune. Geeyaka. Arutha thulini.

  • @sumedhasuba5243
    @sumedhasuba5243 หลายเดือนก่อน +1

    ගැලපීමක් නැති බව

  • @vasanthafernando185
    @vasanthafernando185 9 วันที่ผ่านมา

    මේ දන්නෙත් නෑ මේකා කියන ගොක් දේවල් බොරු අහුවෙන්න එපා.

  • @anushaalliyanage3721
    @anushaalliyanage3721 25 วันที่ผ่านมา

    what ..Thanuja..asked about this songs.....even Dhammika has no real idea about it.......only living witness are Sunil , Rohana and Sathis ans specially Dr. Victor .........who is Dhammika , oh funny.....Tanuja......to talk about this.....Dhammika how do you prove what Volly said

  • @rajithamadhushan4430
    @rajithamadhushan4430 3 ปีที่แล้ว +2

    It is not a better explanation

  • @SarathPushpakumara-i6p
    @SarathPushpakumara-i6p หลายเดือนก่อน

    Sathis sing this song not warakagoda

  • @WanshaJourneys
    @WanshaJourneys ปีที่แล้ว

    😂