ධම්මික බණ්ඩාර- සිංහල ගීත විචාරය -02 [Going down party Part 02 - Kandana NTS 14-A අපි]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Kandana NTS 2014-A Batch
    Going down party of morning program with Mr. Dammika Bandara
    #DammikaBandara#kandanaNTS#nursing

ความคิดเห็น • 67

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 4 หลายเดือนก่อน +6

    මටත් ඔය වගේ ඒ සින්දුවෙ ජීවිතේ අනිත්‍ය තේරුනා 🎉🎉 මම යාලුවන්ටත් කිව්ව 🎉🎉 මම ඔය ගීතය ගැන විචාර ගොඩක් අහල තියනවා 🎉🎉 ජිවිතේ අනිත්‍ය කව්‍රරුත් අනිත්‍ය ගැන කියල නෑ 🎉🎉 ඒත් ඔබතුමා ඒක කියනව 🎉🎉

  • @roshanchaminda4838
    @roshanchaminda4838 ปีที่แล้ว +7

    ගායනය කෙසේ වෙතත් හෙද හෙදියන් මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම ගැන ඉතා ගෞරවයෙන් ස්තුති වන්ත වෙමි. ඔවුන්ගේ ගායනය ගැන විවේචන අවශ්‍ය නෑ ඔවුන් ගායක ගායිකාවො නෙමි. අහින්සක ළමයි .කාර්‍යබහුලව ඉගෙන ගන්න.

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 ปีที่แล้ว +7

    මෙ විචාරේ බාවනාවක් වගේ එත් හරිම දුකය් දන් ඉන්න ලමය් බහුතරයක් මේ වගේ ගිත වල තෙරුම් හොයන්නේ නා කිසිම තෙරුමක් නති බල්ලෝ උඩුබුරනවා වගේ ගිත අද එයලගේ චොඉස් එක මගේ දරුවොත් එකට අය්ති

  • @dilipindikajayathunga2879
    @dilipindikajayathunga2879 4 หลายเดือนก่อน +4

    සරල බව, ශබ්ද රසය, අර්ථ රසය තාල රසය,මතක ආවර්ජන රසය ඇති සංගීත නිර්මාණකරුවන් දැන් නැත.උදාහරණ : ක්ලැරන්ස් විජයවර්ධන සංගීතවත් කළ මෙම ගීත අවුරුදු දහසක් ගියද නොනැසෙයි උද-මිල්ටන් මල්ලවාරච්චි ගැයූ එදා රෑ ගුවන් තොටුපොලෙ දී මා, සුළගේ පාවී ඈ වෙත යාවී ,. මට මෙන් ඔහුට ද කදුළ ඔබයි,. කෙසේ කියන්න ද ඔබ මා අතහැර ඉවත ගියා කියලා ,. හෙමින් සැරේ පා තබනා දුවේ හර්ෂණී. අවසර නැත මට , ,. පෙම් රජදහනේ. අහස් මාලිගා ක්ලැරන්ස් විසින්ම පද රචනා කළ මට දැන් බෑ. ඔබ කෙසේ කීවත්. ,. , තනිවී සිටින්නයි මා අදහස් කළේ ,. සදෙන් එහා. කැසට් පීස් එක ........ එතකොට ප්‍රියා සූරියසේන ට ගැයීමට සංගීතවත් කළ රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ, ,. ඈත රන් විමන්. ,. පැතුම් පිරීලා උතුරා යනවා. ,. මිල්ටන් පෙරෙරාට ගැයීමට කළ ඔලද ලියා බොලද ලියා. , මර්වින් මිහිදුකුල ගෙ සංගීතය විතරක් නෙවෙයි පදත් මට මතකයි මන බැන්දු සිනාවෙ කඹුකෙ ළිද ළගදි .,මී විත පුරවා ප්‍රිය ලදුනෙ රස බැලුව. සමන් ද සිල්වා කියන ගායකය ගැන ඉස්සරවෙලාම දැන ගත්තෙ ක්ලැරන්ස් ඉතා රසවත්ව සංගීතවත් කළ තණ නිල්ල දිගේ ඇදිලා යනවා ගීතයෙන් ඇයි ඇන්ජලීන් ගයන පුංචි පුතා මගෙ ඉස්කෝලෙ ගිය මුල්ම දවස අදවෙයි . ටී එම් ජයරත්තගෙ සීගිරි ළදුනේ ඇයි තනිවී, ,. දෙගොඩතලා ගග ගලා,. හදිස්සියෙ හනි හනිකට පය තබනා ,.,. රුවට රුවෙ සකුරා ඉවුරෙ. එතකොට සංගීත මහාචාර්ය සනත්ටත් සංගීතය දුන් සීත රෑ වසන්තෙ ,. විකසිත වත කමලෙ. ඇයි ළමා සිංදු ඇය කොණ්ඩෙ දිගට දාලා සැම උදෙන්ම එනවා ලිව්වෙත් ඔහුනෙ . ඔහු ලියපු පළමු ගීයත් ඔහුගෙ සංගීතය නිසාම ගායිකාවද අතිශයින් ජනප්‍රිය වුණා .යන්තම් ගිටාරයකුයි මුං ඇට හොලවපු මල්ලෙනුයි 1969 දී සංගීතය ගත් දිල්හානි දුවනී නාඩා නිදියන්නෙ ගීතයෙන් ඇරඹුණා.මෙම ඉන්ද්‍රානි පෙරෙරාගෙ තල්පනී දුවනී, මතකය ඇසුරින අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමි,. හා හා හොරේ දැනුණා,. ඔබ මවෙත ගෙනා මෙ සොදුරු සිනා,. වසන්තයෙ මල් කැකුලයි එතකොට ක්ලැරන්ස්ම කියන සිංදු අහලම බලන්න. විශිෂ්ටයි.!!!!

  • @sithuminilochana5876
    @sithuminilochana5876 หลายเดือนก่อน

    වින්දනයක් සමග බාවනවක් කරා. ගොඩාක් වටිනව. ඇත්තටම වටිනව. ඔබ තුමාට දීර්ගායු වෙව. හැබයි ගීත ගායනා කරන අය තව ටිකක් පුහුණු උනානම් ගොඩාක් වටිනව. මොකද මේ සින්දු අපි ගොඩ ආසාවෙන් ඇස් පියාගෙන රස විදින සින්දු. ඒත් මෙ ගායනයේදී සින්දුව අවසන් වෙනකන් අපිට ඉන්න බෑ.

  • @NirmalPeiris
    @NirmalPeiris 2 ปีที่แล้ว +8

    දම්මික බන්ඩාර මහත්මයගෙ අර්තකතනයේ සමහර නොතේරෙන තැන් සින්දු කියන කට්ටිය හොදටම කරපු හින්ද තේරුං ගන්න පුලුවන් උනා 😂😂😂😂😂😂😂😂

  • @chamilamoramudali7912
    @chamilamoramudali7912 3 ปีที่แล้ว +9

    භාවනාවක්..... රස වින්දනය අපිට තිබුනට ,ඉදිරි පරම්පරාව? රසයක් නැති ළමයි අපි වෙනස් කරමු

  • @vajiragunaratne7334
    @vajiragunaratne7334 ปีที่แล้ว +3

    I love this soo much. Great

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 ปีที่แล้ว +3

    ලොකු පිරිඝක් හිටියා.
    කවදාවත් ඝින්දුවක් කියලා නැති.අහලත් නැති

  • @kularathnabanneheka9994
    @kularathnabanneheka9994 3 หลายเดือนก่อน

    විචාරය විශිෂ්ට යි ඒත් සිංදුව ගායනය තුලින් විනාශ වුනා කරුණකර මෙවැනි වැඩසටහනක් ප්‍රේක්ෂකයින් ඉදිරියේ කරනවිට පූර්ව සූදානමක් තිබීම ඉතාමත් වැදගත් වේ

  • @jagaja444
    @jagaja444 4 หลายเดือนก่อน +2

    Is that such a soft machan..
    Can't imagine hard black rocks
    I went to see Aukana lord's
    Man kept Buddha's eyes..

  • @NuwanGanearachchi
    @NuwanGanearachchi 2 หลายเดือนก่อน

    කවුද මෙයාලට සිංදු කියන්න පුළුවන් කිව්වෙ .....ගායකයා වැඩක්ම නෑ .අපරාදෙ වැඩසටහන

  • @damithchira
    @damithchira 2 ปีที่แล้ว +2

    ඒ හොස්පිටල් ඒකේ හොඳටම සින්දු කියන්න පුලුවන් සෙට් එකද මේ? 😏

  • @rexhamilton3172
    @rexhamilton3172 2 วันที่ผ่านมา

    ගැයුම් රසත් තිබුනා නම් වැඩේ පංකාදුයි...බණ්ඩාරනායන්ට වෙසෙසි පිං...

  • @chandanaananda2303
    @chandanaananda2303 ปีที่แล้ว +3

    මේ තරම් සියුමැලිද කළුගල් හිතන්නටවත් බැරි තරම්
    මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා
    Such rocks are so smooth, beyond my imagination,
    I went to see the person who carved the eyes of the Aukana Buddha statue.
    කලාවැව ළඟ ඉලුක් සෙවනක මැටි පිලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා
    He was lying on a mat, in the verandah of his clayey hut,
    which is under a shade of an Iluk tree near the lake of Kala,
    and observing the rising & falling away of ripples of that lake,
    whilst massaging his painful body.
    ඉසුරුමුණියේ නුඹ තැනු පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුනා ඔහු තවම තනිකඩ යයි කියා
    When I asked him, about the lover that he has engraved on that stone plaque of Isurumuniya,
    he replied with a humble smile that he is still a bachelor.

  • @jagaja444
    @jagaja444 4 หลายเดือนก่อน +1

    මෑත දිනකදී අවුකනට මර බයෙන් ආ එකා
    සිවුරක්ද පොරවා අවුකනට අවුලක් කලා
    කලා නිමැවුමක නෙළු සිවුරක් නොදැකපු නිසා
    අන්ධ දෑසින් සිවුර පෙරෙව්වේ ගෞතම නිරුවත් නිසා

  • @L.G.dayansameera
    @L.G.dayansameera 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමාට. අපි ඔබතුමාගේ විචාර අසා බොහොසේ රස විදියි.

  • @sushanthakalum1136
    @sushanthakalum1136 3 ปีที่แล้ว +4

    Gayanayanam koskola gode ballo yanawawage.🤣😁

  • @SrimaliWijayathunga
    @SrimaliWijayathunga 4 หลายเดือนก่อน +2

    ලස්සනයි අතටටම හිත පිරනවා ආසයි අහන්න

  • @sarathsamarakoon220
    @sarathsamarakoon220 4 หลายเดือนก่อน +5

    ගායනය අසාර්ථක යි

  • @thilakasiriperera6997
    @thilakasiriperera6997 3 ปีที่แล้ว

    Lassanai sir.. THERUWAN SARANAI SIR

  • @SampahhiSampathhisampat
    @SampahhiSampathhisampat 15 วันที่ผ่านมา

    Antimsi gayene ai mehchara kattiya inne bro 😮😢

  • @APranandu
    @APranandu 14 วันที่ผ่านมา

    🎉satharawaram😂 devimaharaja geethaye artha nirrupanaya karann

  • @priyankaraperis8497
    @priyankaraperis8497 4 หลายเดือนก่อน +1

    ඹබතුමාට බොහොම ස්තුතිය

  • @charithudara2636
    @charithudara2636 ปีที่แล้ว +8

    ගායනය මෙලෝ රහක් නෑ

  • @abeykoonbanda6878
    @abeykoonbanda6878 3 หลายเดือนก่อน

    ගායනය ඉතා අසාර්තකය.

  • @baddon5340
    @baddon5340 3 ปีที่แล้ว +1

    Mahattayo api hamadama apage rate proud history eka gena kiyanawa misak ekekwath enne nee issarahata...owa hamadama lokuwata katha karala wedak nee...ape mee muththan wenuwen, sadaranayak ista karanna..ekathuwela ugath buddimath janathawa pelayo gesenna one...kalaya hari...nethnam obathumalata anagatha parapura shapa karai...mokada obalaata ohoma stage uda negala ape gena kiyanna deyak kala ape minissu..namuth Obama mokadda kale unaata parapura wenuwen.....mee rata deshapaluwo tawath winasha karanna kalin deyak karamu..

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 3 ปีที่แล้ว +2

    සුපර්

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +5

    ප්‍රෙමකීර්ති මහතාගේ ගීපද රචනා ඇහුවාම දැන් ලියන ඒවා කොතරම් ප්‍රාථමික ද.කිසිම රසක් නෑ අමු හාල් කනවා වගේ.

  • @dumindaprageeth5768
    @dumindaprageeth5768 3 ปีที่แล้ว +1

    Oba tumawageaya bihiune ape rate wasanawata

  • @tharangadoraliyagoda1167
    @tharangadoraliyagoda1167 7 หลายเดือนก่อน +1

    Dammika sir ...good luck...

  • @wasanthaedirisingha3883
    @wasanthaedirisingha3883 3 หลายเดือนก่อน

    කෙතරම් නම් ඉදිරිපත් කිරීම ලස්සන ද හරිම අගෙයි ද

  • @anomapadmathilake3592
    @anomapadmathilake3592 3 ปีที่แล้ว +1

    Obage...moleyi ..arhidskan.penv ana

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 3 หลายเดือนก่อน

    සර්... ඔබගේ විචාර සවනට මිහිරියි... හිත නිවෙනවා...! 🙏💐

  • @dulikavidanage7645
    @dulikavidanage7645 2 หลายเดือนก่อน

    Excellence job - Atiwisishtai ape pranamaya

  • @madusanka3420
    @madusanka3420 ปีที่แล้ว +1

    මේ සිංදු කියන එවුන්ගෙ කිසිම එකමුතු කමක් නැහැ, උන්ට ඕන ඕන විදිහට කියන්නෙ.😂😂😂😂😂😂😂😂😂

  • @KawminiGunawardhana
    @KawminiGunawardhana 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @kampanaart3632
    @kampanaart3632 4 หลายเดือนก่อน +1

    අයියේ සිංදුව කියන්න හොඳ කෙනෙක් හිට්යෙම නැද්ද....

  • @nethmi469
    @nethmi469 3 ปีที่แล้ว

    Mata dammika Bandara sirge contact number eka hoyaganna puluwanda.. loku udawwak. Please❤

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 26 วันที่ผ่านมา

    👍👍👍

  • @p.asrangith1570
    @p.asrangith1570 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @thusharadissanayake59
    @thusharadissanayake59 3 ปีที่แล้ว +1

    Great thinking!

  • @sinhalaya6596
    @sinhalaya6596 3 ปีที่แล้ว +1

    good

  • @maheshkaushalya2975
    @maheshkaushalya2975 หลายเดือนก่อน

    ධමිමික සර් මෙචිචර ලස්සනට අර්ථය පැහැදිලි කරන කොට ගීතය කිසිම වැඩක් නැ කියනවා 😓

  • @melangamage2140
    @melangamage2140 3 ปีที่แล้ว +2

    මේ වැඩසටහන නියමයි එ වගේ ධම්මික බන්ඩාර මහතා ගේ ඒක ඒක වැඩසටහන බළල තියෙනවා ඒ වගේම ඒ ගීතව තියෙන අර්ථය අතිවිශිෂ්ටය හැබැයි ගායනය මදියි හැබැයි ගායනයට සුපිරි ගායකයෙකු අප රට තුළ ඉන්නවා ඒ කවුද ?

  • @AravindaSanjeewaPeiris
    @AravindaSanjeewaPeiris 3 ปีที่แล้ว

    Mechchara hoda wedasatanaha sangeethaya saha gayanaya nisa eke tiyana rasaya nethi wela.mewage weda satahanak karana kota gayanaya sangeetha rasaya kiyana de aniwaryai.ehema nethuwa karannam wale wedak patan ganna epa.eke watinakama nethiwenawa

  • @ranasinghabandara3174
    @ranasinghabandara3174 ปีที่แล้ว

    ඤමමමමමමණෞඩඤඤඤඤ

  • @tharangadoraliyagoda1167
    @tharangadoraliyagoda1167 7 หลายเดือนก่อน

    Sindu tika nam heewa ...budungema saranae...ara manussaya essaraha

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 6 หลายเดือนก่อน

    Mr.Bandara god bless you.❤❤❤❤

  • @janakisandaruwani9292
    @janakisandaruwani9292 3 ปีที่แล้ว +1

    Niyamai😘

  • @manjulamanjula7835
    @manjulamanjula7835 ปีที่แล้ว +2

    සිංදු කියන අය හොඳටම කරනව

  • @p.dparamananda4471
    @p.dparamananda4471 5 หลายเดือนก่อน

    Dammika Bandara oyaa maara Baduwak.

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @umeshchathuranga1607
    @umeshchathuranga1607 3 ปีที่แล้ว

    Lassanai sir. budusaranai.

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز ปีที่แล้ว

    Harima lassanai

  • @gamingakiya1741
    @gamingakiya1741 3 ปีที่แล้ว

    Lassanai ❤️❤️❤️

  • @sepaliheli9361
    @sepaliheli9361 3 ปีที่แล้ว

    Githa Vicharaya Athivisistai gayanayasaha sangithaya Anthimai

    • @neelambaraahasa4723
      @neelambaraahasa4723  3 ปีที่แล้ว

      meya sajiwi patigatha kirimak wana athra geetha patigatha kirima etha usas thathwaye patigatha kirimak nowana bawa karunawen salaknna

  • @ranijayalath8809
    @ranijayalath8809 2 ปีที่แล้ว

    💗

  • @lionelsomasiri6565
    @lionelsomasiri6565 3 ปีที่แล้ว

    ²kv

  • @universalknowledge4486
    @universalknowledge4486 หลายเดือนก่อน

    තවුද බං ඒ කියන උං
    මෙලෝ රහක් නෑ

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว +1

    බුදුසරණයි . ......

  • @sankadevinda3273
    @sankadevinda3273 2 ปีที่แล้ว

    Sundara minissu!!!!!