මේ ගීතය ඇහෙද්දි අමුතුම ලෝකයකට යනවා වගේ...|ටික කලක සිටන් - මියුරු සෝමරත්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2021
  • #මියුරු_සෝමරත්න #Miyuru_Somarathne
    Like 👍 comment 🖊️Share
    Stand by TH-cam Channel එක Subscribe කරලා 🔔 සීනුව ලකුණ ඔබන්න.
    ------------------------------------------------------------
    Watch more contents
    අර්ථ
    • අර්ථ
    Hita Laga(හිත ලග)
    • Hita Laga(හිත ලග)
    -------------------------------------------------------------
    LIKE US
    අප හා සම්බන්ධ වෙන්න​ Facebook, හරහා එක්වන්න​.
    / stand-by-104758791251761

ความคิดเห็น • 316

  • @Quote_Bites
    @Quote_Bites 2 หลายเดือนก่อน +15

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා
    ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
    දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම
    ආදර වදනින් මාහද පෙලුවේ ඇයි මෙලෙස
    සමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස
    ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස
    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
    ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම
    ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක
    සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක

  • @nandanasumithkumara5222
    @nandanasumithkumara5222 8 หลายเดือนก่อน +77

    මුල් ගායනය චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතවත් සෙනෙහසින් සිහිපත් කලා යුතුයි

  • @ManoriGurubawila-em4ru
    @ManoriGurubawila-em4ru 11 หลายเดือนก่อน +42

    දුක සෝකය මා හටනම් පුරැදුයි හැමදාම 😢😢😢

  • @gayakalpani4820
    @gayakalpani4820 2 ปีที่แล้ว +56

    හදවතේ ගැඹුරුම තැන රිදවන මියුරු ස්වරය ... මෙ ගීතය අහන හැම වාරයක ම නෙතට ගලන කදුළු නවත්වන්නේ මම කොහොම...

  • @jayaniherath8446
    @jayaniherath8446 2 ปีที่แล้ว +69

    ඇහුවට ඇහුවට එපා වෙන්නෑ නෑ.....මියුරු අයියේ ඔයා රටට මැණිකක්....පුදුම කටහඩක් ඔයාට තියෙන්නෙ...❤❤

    • @buybyyvgy
      @buybyyvgy 8 หลายเดือนก่อน

      ❤ 😂 🎉 😢 😮 😅 😊 gibt problem jetzt
      aber
      Aber
      Die see
      sorry
      lol
      he
      what you
      now
      please Don’t
      can only
      what you
      But at kids
      just call
      can she let
      he

    • @priyanikorale3690
      @priyanikorale3690 8 หลายเดือนก่อน +1

      😊😊😊

    • @Nipuna_Tee
      @Nipuna_Tee 8 หลายเดือนก่อน

      😂

    • @Nipuna_Tee
      @Nipuna_Tee 8 หลายเดือนก่อน +2

      Pissu nattam shok bung 😂

  • @shanulya4233
    @shanulya4233 8 หลายเดือนก่อน +15

    ආදරයක ඇති වේදනාව
    දැනෙන වු දාක
    සිහිවෙයි ද මගේ සොඳුරිය
    බිඳුවක් යළි මතක.....

  • @dhammikaperera2082
    @dhammikaperera2082 27 วันที่ผ่านมา +1

    දවසකට හත් අට පාරක් ආහනවා මියුරැ මෙසිංදුව ඔයා කට හඩ නිසාම
    තෙරැවන් සරණයි පුතා❤

  • @sewwandichethana7236
    @sewwandichethana7236 8 หลายเดือนก่อน +9

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා 😢.............
    I felt it 💔

  • @harshaniperera299
    @harshaniperera299 2 ปีที่แล้ว +31

    රටේ තවත් උම්මාදයක් ඇති කිරීමට හැකියාවක් තිළිණ & මියුරු දෙදෙනාටම තියෙනවා සුභ පැතුම් දෙන්නටම ,ඔය දෙන්නගෙ ගායන හැකියාව උපරිමයි භාවනාවක් වගේ මට නම් හරිම ලස්සනයි සමහර පරණ ගීත ඔයාලා ගායනාකරන ආකාරයට ⁣හදවතටම දැනෙනවා වගේම ඒ ගීත වලට අමුතුම ලස්සනක් එක්කරලා තියෙනවා ආදරෙයි මල්ලිලා දෙන්නටම ගොඩාාාාක් ,ජයෙන් ජය

  • @WanniarchchigeSandayani
    @WanniarchchigeSandayani 4 หลายเดือนก่อน +4

    මේ ගීත යනකොට ඇත්තටම වෙන ලෝකෙට යනවා වගේ මුළු අතීතය මතක් වෙනවා ❤❤❤

  • @dhammikaperera2082
    @dhammikaperera2082 3 หลายเดือนก่อน +1

    මියුරැ ඔයාට තියෙන්නෙ පුදුම අදරනිය
    කටහඩක් පරිස්සමට ඉන්න පුතා තෙරැවණ් සරණයි👍👏

  • @worldeye01
    @worldeye01 8 หลายเดือนก่อน +15

    ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ අයියා..ඔයාගෙ කටහඬට හදවතට කතා කරන්න පුළුවන්.ඔය කටහඬ හැමදාමත් රැකෙන්න ඕනෙ මිනිස්සුන්ගෙ හදවත් මියුරු ගීතයෙන් නිවන්න.

  • @winiwilfred6600
    @winiwilfred6600 3 ปีที่แล้ว +45

    ඔබ ගයන විට මගේ
    හදවත රිදුම් දෙනවා මියුරු පුතේ එ තරම් හැඟීම් බරයි.

    • @priyanthiperera6462
      @priyanthiperera6462 9 หลายเดือนก่อน +3

      කොච්චර ඇහුවද. ඒත් එපා වුනේ නැහැ. වෙච්ච සිදුවිම එක්ක සිංදුවත් වද දූන්නා❤

    • @jeramAsher
      @jeramAsher 8 หลายเดือนก่อน

      😂😂🤔🤔

  • @nethmisrilanka6812
    @nethmisrilanka6812 3 ปีที่แล้ว +17

    හදවතේ නොමැකෙන ගීතයක් .හදවතට දැනෙන ගායනයක්

  • @isharaharshani8376
    @isharaharshani8376 8 หลายเดือนก่อน +10

    අපි එකට class එකේදි ඔය සිංදුව කියපු හැටි මතක් වෙනවා 😔😔😔😔

  • @treashafernando9513
    @treashafernando9513 หลายเดือนก่อน

    ඔබේ හඩ හරිම සංවේදීයි❤❤❤

  • @bethmijayodya2457
    @bethmijayodya2457 2 ปีที่แล้ว +16

    හිත නිවන භාවනාවක් ඔයාගෙ මේ කටහඬ ❤❤

  • @prabodhakadawathage7568
    @prabodhakadawathage7568 3 ปีที่แล้ว +13

    ආසම ගීතයක් ආසම හඬින්. ❤️👍

  • @ashadewminiasha1443
    @ashadewminiasha1443 8 หลายเดือนก่อน +5

    ලංවී වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා 😊❤

  • @theekshanathenuka237
    @theekshanathenuka237 3 ปีที่แล้ว +8

    පට්ට කටහඩක් , හිතට වැදුනා පට්ට විදිහට

  • @ishinihalgaswatta252
    @ishinihalgaswatta252 2 ปีที่แล้ว +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති Voice ekak 🔥🔥🔥

  • @rukmalrathnasiri-em2lt
    @rukmalrathnasiri-em2lt 9 หลายเดือนก่อน +6

    සුපිරි මීයූරු අයියා වචනවලට කියන්න බැරි හැගිමක් එක... ❤ තනිවුන හඳවත් වලට කතාකරන භාවනාව..❤

  • @preenipelecia904
    @preenipelecia904 2 ปีที่แล้ว +10

    කාලෙකින් මේ සිංදුව අහන්න .හරිම ලස්සනයි ලස්සන නිර්මාණ අරන් එන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +40

    ජීවිතයට අමතක නොවන ආදරනීය හදවතට ඉතා සමීප ගීතයක් .💜️❤️👌👍

    • @kavibros..4341
      @kavibros..4341 7 หลายเดือนก่อน

      Senuri you tube chanel ekak thiyeda

    • @kavibros..4341
      @kavibros..4341 7 หลายเดือนก่อน

      Sub kala senuri matath sub denna

  • @user-bm7xe5ww5h
    @user-bm7xe5ww5h 3 หลายเดือนก่อน +3

    දුක ශෝකය ma හට nam purudui හැමදාම 😢😢😢

  • @diliniwathsala4079
    @diliniwathsala4079 ปีที่แล้ว +7

    ලස්සනයි...කටහඩනම් භාවනාවක්..❤️❤️

  • @malkamadubhashani3676
    @malkamadubhashani3676 3 ปีที่แล้ว +7

    නියමයි.ජය වේවා!!!!(amunage nangi)

  • @kalindumadawalaarachchi7703
    @kalindumadawalaarachchi7703 5 หลายเดือนก่อน +2

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා!❤️‍🩹

  • @pradeepikamihirani1555
    @pradeepikamihirani1555 3 ปีที่แล้ว +22

    හදවතට දැනෙන ගායනයක්..ජයවේවා අයියේ..👍

  • @jayanthameegahapola2371
    @jayanthameegahapola2371 8 หลายเดือนก่อน +1

    ඔබ නම් හැබෑම දක්ෂයෙක්..

  • @priyanthiperera6462
    @priyanthiperera6462 9 หลายเดือนก่อน +3

    Instrument s adu nisa ඔයාගෙ හඩෙ සියූම් තැනූත් එලියට එනවා. Great putha.

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 3 ปีที่แล้ว +12

    Best of luck මියුරු අයියේ...and your crew🤗🤗🤝

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 8 หลายเดือนก่อน +6

    මේකට දේශීය සංගීත භාන්ඩ යොදා ගත්තනං තව ගොඩාක් ලස්සනයි .

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 2 หลายเดือนก่อน +2

    දුක හැමදාම 😢😢එ🇦🇪

  • @rohinimallika4983
    @rohinimallika4983 4 หลายเดือนก่อน

    භාවනාවකට වගේ සිත දැහැන් ගතවුනා .....ස්තුතියි මියුරු පුතේ .....

  • @dohaqatar9055
    @dohaqatar9055 5 หลายเดือนก่อน

    චන්දා සේන මහතා ගේ හැම ගීතයක් හරිම අර්ථවත් හොද තෙරුම් ඇති හිතට වදින සිංදු චන්දා සේන මහතා ආදරයෙන් සිහිපත් කරම් 👏👏👏

  • @user-kt4fv9cx1n
    @user-kt4fv9cx1n 9 หลายเดือนก่อน +4

    ලස්සන භාවනාවක් මියුරු❤

  • @kalupahanabandu3245
    @kalupahanabandu3245 7 หลายเดือนก่อน +1

    හදවතට දුක හිතෙන සංවේදී කතාවක්.😢😢 ඒ ආදරය මහමෙරකට වඩා ලොකුම ලොකුයි.අම්මා❤❤

  • @kumuduwin6017
    @kumuduwin6017 2 ปีที่แล้ว +5

    හිතට වදිනවා ඔයාගෙ ගායනය.i am speechless !

  • @sadalikonara
    @sadalikonara 23 วันที่ผ่านมา

    වචන ඇතුලේ හැගීම් හංගලා රසවත්ව ප්‍රේක්ෂකයන්ට දායාද කරනවා 🥰❤️

  • @cpgamage8650
    @cpgamage8650 3 หลายเดือนก่อน +3

    ගයනවා නෙවෙයි, වැලලෙනවා...ලස්සන සින්දු කනවා...

  • @user-xg8uh6cu3d
    @user-xg8uh6cu3d 6 วันที่ผ่านมา

    ❤❤❤ kiynna vachana ne superb

  • @user-md3hu1gm5h
    @user-md3hu1gm5h หลายเดือนก่อน

    Lassanai aththatama.

  • @SepaliShiroma
    @SepaliShiroma 7 หลายเดือนก่อน +1

    වෙනම ලොකේකට යනවා ලස්සන යි

  • @mudithaperera1971
    @mudithaperera1971 2 ปีที่แล้ว +5

    මියුරු අයියගේ voice එක නම් භාවනාවක්❤️❤️

  • @chameladilu780
    @chameladilu780 6 หลายเดือนก่อน +1

    අවුරුදු ගානක ඉදලා රස විදින ගීතයක් . 😥😥😥😥😥😥😥👍👍👍👍❤❤

  • @malishadilshan8139
    @malishadilshan8139 2 ปีที่แล้ว +9

    Superb miyuru ayya,love for your unique voice talent,specially බොල් පිනි වෑහෙන....❤️😍

  • @dilanislg62
    @dilanislg62 6 หลายเดือนก่อน +1

    කටහඬ නම් බාවනාවක් වගේ ,,ගොඩක්ම ස්තුති ..❤

  • @pyehara443
    @pyehara443 3 ปีที่แล้ว +3

    Miyuru malliya oya godaaak dakshai...... 👍👍👍👍👍❤️❤️❤️❤️

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 8 หลายเดือนก่อน +2

    මිහිරි හඬක්. ගායනය ලස්සනයි!

  • @NisansalaBasnayaka-ex2no
    @NisansalaBasnayaka-ex2no 4 หลายเดือนก่อน +1

    දුක නම් හැමදාම තියනවා අඩුවක් නැතිව
    හැබැයි ගොඩක් සතුටින් හිටපු කාලයක් තිබ්බ
    දැන් හැමදේම නැති වෙලා ගිහින් 😭😭

    • @lesleythamel9751
      @lesleythamel9751 3 หลายเดือนก่อน

      ලෝකයේ හැටි එහෙමයි ...

  • @sudu6841
    @sudu6841 8 หลายเดือนก่อน +2

    ආසම සින්දුව. හරිම ලස්සනයි ගායනය.❤❤

  • @thilinimadushika9420
    @thilinimadushika9420 3 ปีที่แล้ว +4

    Hitha kohedoo thanaka atharaman wenawa a song eka ahaddi....❤🖤

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 8 หลายเดือนก่อน +1

    ඔයා ගීතයට හොද සාධාරණයක් කර ඇත ජයවේවා

  • @ThushariDeepthi
    @ThushariDeepthi 2 หลายเดือนก่อน

    හුදකලාවක ඉන්න වේලාවක ඇඩෙන්නම අහන්න හොදම ගීතයක්

  • @akalankasoysa5308
    @akalankasoysa5308 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි හරියටම භාවනාවක්වගෙ

  • @mypushpi
    @mypushpi 6 หลายเดือนก่อน

    එක එක විදියට හැඩ ගන්වන්න පුළුවන් ලස්සන නිර්මාණයක්.
    මුල් නිර්මාණ කරුවන් ට ස්තුති.
    ඔබ සියලු දෙනාගේ නව නිර්මාණය ඉතා ලස්සනයි.❤❤❤❤

  • @geethahetti5841
    @geethahetti5841 8 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ලස්සනයි ❤️❤️❤️

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 8 หลายเดือนก่อน +1

    ඔබ.ගයන.විටදි.හිත.රිදුනා..💗💗💗💗💗💗💗💗💗

  • @RukshilaWettamuni
    @RukshilaWettamuni 8 หลายเดือนก่อน +1

    හදවතට ම දැනෙන මිහිරි හඬක් ❤️

  • @stellawitharns183
    @stellawitharns183 6 หลายเดือนก่อน

    ලස්සනයි ඇත්තෙන්ම අතිතය මතක්වෙනව අමුතුම ලෝකයකට අරන් යනව සත්තකිම ජේසුපිහිටයි❤❤❤❤❤❤❤❤

  • @renukavithanaarachchi2696
    @renukavithanaarachchi2696 8 หลายเดือนก่อน +1

    අහන්න අහන්න ආස හිතෙන ගීතයක් ❤❤❤

  • @virajgamage4473
    @virajgamage4473 3 ปีที่แล้ว +4

    සුපිරිම voice එකක් ...

  • @rashiniwijewardhane5375
    @rashiniwijewardhane5375 2 ปีที่แล้ว +5

    Miyuru = Meditation

  • @asankalanka8318
    @asankalanka8318 ปีที่แล้ว +2

    හැගීම්බර ගායනයක්....👏👏👏

  • @user-gh8ho4rj2c
    @user-gh8ho4rj2c 3 หลายเดือนก่อน +1

    Mul gayanaya kala chandraseena හෙට්ටිආරච්චි ta karana අපහාසයක් mee ගායනා

    • @cpgamage8650
      @cpgamage8650 3 หลายเดือนก่อน

      එකඟයි... අපේ බල්ල මෙයිට වඩා හොඳට කෙඳිරි ගානවා...

  • @NadikaN-yt9dt
    @NadikaN-yt9dt 6 หลายเดือนก่อน

    ඇත්තටම මේ සිංදුව ඇහුවට එපා වෙන්නෑ ඔයාට බුදු සරණයි අයියේ❤❤❤

  • @user-yf7tc9ni9u
    @user-yf7tc9ni9u 4 หลายเดือนก่อน

    සමාධියක් වගේ හඩක්🎉

  • @user-tv7sr9rx2d
    @user-tv7sr9rx2d 7 หลายเดือนก่อน +1

    ❤❤❤හරිම ආදරණීය ගීතයක් මේක අහන හැම වෙලේම අතීතයට ගෙන යනවා ඒ වගේම ඔයාගේ වොයිස් එක හරිම ලස්සනයි

  • @mathsmylife1416
    @mathsmylife1416 2 ปีที่แล้ว +1

    Mama hamadama voice eke miyuruwa ,aakshawa hewwa....jaya weh..

  • @vjvvhavec9089
    @vjvvhavec9089 8 หลายเดือนก่อน

    හදවතට.දැනෙන..ලස්සනම.
    ගායනයක්.්ඔබට.ජය💓😘👍👌🌷🙌🌷🙌🌷🙌🌷🙌🌷

  • @Gayanika9746
    @Gayanika9746 4 หลายเดือนก่อน

    හදවත කම්පනය කරනලෙස ගයනව හරිම ලස්සනයි

  • @user-fx2zq6se6j
    @user-fx2zq6se6j 4 หลายเดือนก่อน

    ලස්සනම ලස්සනයි. ඔයාට ජයෙන් ජය

  • @anushikadilrukshiedirising5399
    @anushikadilrukshiedirising5399 3 ปีที่แล้ว +4

    මියුරු ❤️

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake5216 8 หลายเดือนก่อน +1

    Woooow ❤️❤️❤️

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 หลายเดือนก่อน

    Mmmm mara lasanayi voce

  • @user-tt3mm5mt3s
    @user-tt3mm5mt3s 8 หลายเดือนก่อน

    Wowwww ❤...asma sindu wak .
    Itath wada කටහඬ ලස්සනයි

  • @pabauthpalawanna2011
    @pabauthpalawanna2011 5 หลายเดือนก่อน

    ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කදුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවි යනවා
    ළං වී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
    ❤️ 💙 💚 🧡 💜️
    දුක ශෝකය මා හට නම්, පුරුදුයි හැමදාම
    ආද‍ර වදනින් මා හද, පෙළුවේ ඇයි මෙලෙස
    සමුගන්නට නම් අහිමි වු ආද‍රයෙන් මෙලෙස
    ඉවසම්ද මා කෙසේ සොදුරියේ මේ දුක කෙලෙස
    ❤️ 💙 💚 🧡 💜️
    මා ඔබ ගැන, අහිතක් නොසිතමි, මින් කිසිදාක
    ඔබ සතුටින් සිටී නමි, මට සැපතකි හැමදාම
    ආදරයක ඇති වේදනාව දැනෙනවුදාක
    සිහිවෙයිද මගේ සොදුරියේ
    බිදුවක් යළි මතක...
    සිහිවෙයිද මගේ සොදුරියේ
    බිදුවක් යළි මතක...
    සිහිවෙයිද මගේ සොදුරියේ
    බිදුවක් යළි මතක..

  • @senulavanga
    @senulavanga 3 ปีที่แล้ว +3

    හැමදාම වගේ ලස්සනයි.. හදවතට දැනෙන කටහඬක්❤️

  • @anomapriyadarshani1011
    @anomapriyadarshani1011 8 หลายเดือนก่อน

    ආසම ගීතයක් ගොඩක් දවසකින් . වෙනත් හඩක්. ලස්සනයි.

  • @sanjayabandara5818
    @sanjayabandara5818 9 หลายเดือนก่อน +2

    Ranga Ayyath innwa😍

    • @sapthaswara4359
      @sapthaswara4359 6 หลายเดือนก่อน +1

      Malli godak kal gahapu ekak oya ...............😁❤️💪

    • @sanjayabandara5818
      @sanjayabandara5818 6 หลายเดือนก่อน

      ​@@sapthaswara4359❤

  • @supunwijekoon3780
    @supunwijekoon3780 4 หลายเดือนก่อน

    Eka hadawathakata❤ adare kala adarawanthayinge GEETHAYA

  • @chandranigeeganage7520
    @chandranigeeganage7520 6 หลายเดือนก่อน +1

    මගෙත් ආසම සින්දුව ❤❤❤

  • @user-qv1pp6ru4r
    @user-qv1pp6ru4r 8 หลายเดือนก่อน +1

    Ane harima duki❤❤❤❤❤

  • @user-yo3es7jl7q
    @user-yo3es7jl7q 8 หลายเดือนก่อน +1

    Lassanai hode❤❤❤🎉

  • @dayanideepani5412
    @dayanideepani5412 6 หลายเดือนก่อน

    harima lassana katahadak obata budu saranai putha idiriyata mewan hithata danena geethama gayanna

  • @kindflowers1924
    @kindflowers1924 8 หลายเดือนก่อน

    GREAT අති විශිෂ්ඨයි
    ❤️🙏❤️🙏❤️🙏❤️

  • @rashinthikashalani9755
    @rashinthikashalani9755 3 ปีที่แล้ว +3

    Lassanai hadawathatama danenawa katahada 🧡🧡🧡 lan wee siti oba magen athata igilenawa😔😥😥❤️

  • @mmdccm
    @mmdccm 2 ปีที่แล้ว +3

    What a beautiful voice. We will listen to you, keep on singing. All the best for you !

  • @slshorts1427
    @slshorts1427 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ 👍

  • @SaumyaSaloon
    @SaumyaSaloon 8 หลายเดือนก่อน

    මේ සිංදු වල තියෙන තේරුම් වලට අද කාලෙ තියෙන සිංදු මොනවද කියල හිතෙනව 😢

  • @user-vi2tl9wt5n
    @user-vi2tl9wt5n 9 หลายเดือนก่อน +2

    Miyuru you are unbelievably good, what a performed, keep up your good work, please keep on singing. Thank for "Standby" for the post! 👋👋👋👋👋👋

  • @navodanieducation6810
    @navodanieducation6810 8 หลายเดือนก่อน +1

    සතිශ් පෙරේරා මතක් කරන ගායකයෙක්♥️♥️

  • @user-fx2vo7qc8t
    @user-fx2vo7qc8t 6 หลายเดือนก่อน

    හරිම ලස්සන හැගින් බරයි

  • @champahewa8060
    @champahewa8060 8 หลายเดือนก่อน +1

    Absolutely beautifully and meaningfully singing ❤

  • @kolithakolitha6595
    @kolithakolitha6595 ปีที่แล้ว

    නියමයී සෝමේ අයියා❤️❤️❤️

  • @nishanthipalamakumbura1907
    @nishanthipalamakumbura1907 8 หลายเดือนก่อน

    Sirasa voice Hoya gaththu manikak❤❤❤❤

  • @nishanthishiroma3490
    @nishanthishiroma3490 ปีที่แล้ว

    Harima lassanai e කටහඬ ❤️

  • @ravinduwijesinghe5267
    @ravinduwijesinghe5267 2 ปีที่แล้ว +1

    මාත් music කරනවා .ඉතා ලස්සනයි ❤❤❤❤❤👏👏👏👏👏👏👏👏🎶🎙️🎤

  • @roshanashermila740
    @roshanashermila740 2 ปีที่แล้ว +1

    ඇත්තමයි පට්ට😍😍