ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Aththatama meke adahasa keyala dunnata bohoma pin obata jaya
සැබැවින්ම විශිෂ්ඨ අර්ථයක් ඇති ගීතයක් දෙමවුපියන්ට ගරැ කරන්න දෙමවුපියන්ට සලකන්න ඒක තමයි ඔබේ ජීවිතේ පලමු පින හැමෝටම තෙරැවන් සරනයි
Paththre malli ලස්සනයි
ඉතාමත්ම වටිනා වැදගත් වැඩසටහනක් ...
Jivite sodurema geniya mage ammamai godak pin me gita rasavindanayata budusaranai
Lahiru aiya, oyath hodata kiyanawa hode,,,.......
සොඳුරු මිනිසෙක්ගෙ.. ලස්සන සිංදුවක්..💝💝💝💝
ඇත්තටම ලස්සන තේරුමක් තියෙන ගීතයක් මෙච්චර කාලයක් අපි තේරුම් අරන් හිටියේ වෙන අර්ථයක් ඇත්තටම සැබෑ අර්ථය කියල දුන්නු ඔබට ගොඩක් පින්
හරිම ලස්සනයි ...දිගටම මේ වැඩසටහන දිගටම කරං යන්න.. සනත් නන්දසිරි මහත්මයාගේ "එදා මෙදාතුර " කියන සිංඳුවත් පැහැදිලි කරලා දෙනවද??
lassanai godak sir. hadawatata hodatama danuna geethaya
Adanam godak lassanai a wagema dukai oyalata budu saranai
දැන් ඉන්න සමහර අමිමලාගේ ආදරේ වැඩිකමට පනපිටින් වලලනව
අනර්ඝයි... දිගටම කරන් යන්න.
මහාත්තයා කොහේද හිටියේ සුපිරි ඇඩෙනවා
ලස්සනයි .......
ලස්සනයි
You tube balapu channel walin karana hama akatama asawak anawanam mata awe munge item walata tama bn methek balapu hama akakma supiri digatama karan yan maru
පලවෙනි වැස්ස අගහිගකම්වලිනුයි තෙමුනේ.....මව් රැකවරණයි ලොකු වෙනතුරු සෙවනේ...නින්දා වැස්සේ ගැලවීමක් නැත ලැබුනේ....තුන්වෙනි වැස්සකට පෙර මව්වෙත පැමිනෙන්නේ...
Godaak lassanai budu saranai...good luck
ඉතාමත් වටිනා වැඩසටහනක්
හරිම ලස්සනට තේරුම් කරනවා .
Good job keep it up
lassani program eka
බුදුසරනයි ලස්සනයි
ගොඩක් ලස්සනයි
Niyamai. ...
Lassan githaya. Giyae theruna lassni
Ftt❤️❤️
Thank you
1st Comment
hodama getayaka tarumak taruwan saranaii
මට මේතුමාගේ අංකයක් තියෙනවා නම් දෙන්න
සපිරි
අම්මාගෙ ආදරය කොතරම්ද හැමොම එ ගැන ගැබුරින් හිතන්න එ විශාකාවිය එතරම් ආදරෙ ස්තුතියි ඔබට
Ft
👍
සැබෑ ආදරයක් තිබුණා නම් අම්මලා ළග ඒ අම්මලා ළමයි වදන්නේ නෑ. මම එහෙම කියන්නේ ඇයි? මිනිසෙකුට ජීවත් වෙන්න තරම් හොද සමාජයක් නොවෙයි මේක. මිනිහෙකුට මිනිහෙක් නැති, නිරන්තරයෙන් සූරාකෑමට ලක් වෙන, ණය බරින් පීඩා විදින මේ වහල් සමාජයේ කෙනෙක් වීම උදෙසා තවත් දරුවෙක් වදයිද? නෑ. ළගින් ඉන්න එක, තුරුළු කරන් ඉන්න එක, නොවෙයි සැබෑ ආදරය සෙනෙහස කියන්නේ. කමක් නෑ ලමයෙක් වැදුවයි කියමුකෝ. මේක මිලේජ්‍ය සමාජයක්, මේකට හේතුව මේකයි, කරන්න ඕනේ මෙන්න මේටිකයි. තනි තනිව ගොඩ යන්න බෑ. එකට එකතු වි අපිට විමුක්තිය උදෙසා සටන් කරන්න වෙනවා. නැතිනම් මිත්‍යාවට ගොදුරු වී ඒ තුලම මියැදෙන් වෙනවා. අරගල කරපන් අසාධාරනයට එරෙහිව. එහෙම කියන අම්මෙක් ළග විතරයි සැබෑ ආදරය තියෙන්නේ. අම්මා ළගට වඩා බිරිද ළග සැබෑ ආදරය තියෙන්න පුළුවන්. මම එහෙම කියන්නේ කෙනෙකුට පුළුවන් සැබෑ ආදරයක් තියෙන බිරිදක්ව සොයාගන්න. එහෙම උනොත් ඒ අම්මගෙන් දරුවන්ට සැබෑ ආදරයක් ලැබෙනවා. අම්මා කෙනෙක් ළග තමාගේ කියන දරුවා සම්බන්දයෙන් සැබෑ ආදරයක් තියෙනවා නම් ඒක වෙන මොකක්වත් නොවෙයි මානව ප්‍රේමය විය යුතුයි. එය අඩු වැඩි නැතිව සියලුම මිනිසුන් කෙරෙහි ඇතිවන එකක්. මානව ප්‍රේමයක් නැති මිත්‍යා දෘෂ්ටික ගැහැණුන් ළග තියෙන්නේ සැබෑ ආදරය සෙනෙහස නොවෙයි, තියෙන්නේ කුහකකම හා ආත්මාර්තකාමිකමයි. ඒක හරිම පටු පුද්ගලික වහල් මානසිකත්වයක්. මේ ගීතය විචාරයට ලක් කරන දුෂ්ශන්ත මහතා අම්මා කෙනාකුගේ සැබෑ ආදරයක් කවදාවත් ළබලා නැහැ කියලා මට හිතනෙවා.
මට රත්තරං අම්මා කෙනෙක් ඉන්නවා.ලොකු මිනිස්සුන්ගේ ගෙවල්වල දැලි කුණු අතගාලා කන්න බොන්න දුන්නු අම්ම කෙනෙක්.මට ආදරේ ගැන කියලා දෙන්න හදන්න එපා.මට කියනදෙයක් කිව්වට කමක් නෑ.ඒත් මේවට අම්මලා ගාවගන්න එපා.තමුන් කතා කරන්නේ මොනවද? ඉස්සරලාම මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්න.මේවගේ දේවල් බලන්න බැරිනම් නොබලා හිටියම හරි.අම්මයි දේශපාලනයයි කියන්නේ දෙකක්.ඒක තේරුම් ගත්තොත් ගොඩාක් හොඳයි.
තමුන්ගේ අම්මත් තමුන්ව වදලා තියෙන්නේ අපරාදේ.මොකද ආදරෙයිනම් වදන්නේ නෑනේ?සමාජයට සාපකරන එක නවත්තලා මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්න.
Sathakinma
හලො මේක පරන සින්දුවක් අනික ඕන අම්මා කෙනෙකා ගොඩක් ආදරෙ තමන්ගෙ ලමයාට ඒක මව් සෙනෙහස ,
අනික තමුසෙ බ්.හිවුන්නෙ ඕපපාතිකව දමාතෘත්වය කිය්ස්න්නෙ උතුම් දෙයක්අනික කවුද දන්නෙමේ සින්දු වේ ව්දියට තාත්තා ,සැම් යා ඉද්දි සශ්‍රික පවුලක් කියලා දඅම්මා ලා දරුවන් නොවැදුනනම්.කොහොමද තමුසෙ ඉන්නෙ
Andara yaye..... song akath danna karunarathna diulgane mahathage, athuma political walata ghn music life aka end kalata a simdu walata api tamat adarei
M.W.අසංක ප්‍රසාද් මහානුවර super
😢😢😢😢😢😢
niyamai
Hoda I wadasatahanak
bs
කිරින්ද තරහා වෙලා වගේ
kirindata dnda epai voice aulll
godak lassana therumak thiyena sinduwak
Aththatama meke adahasa keyala dunnata bohoma pin obata jaya
සැබැවින්ම විශිෂ්ඨ අර්ථයක් ඇති ගීතයක් දෙමවුපියන්ට ගරැ කරන්න දෙමවුපියන්ට සලකන්න ඒක තමයි ඔබේ ජීවිතේ පලමු පින හැමෝටම තෙරැවන් සරනයි
Paththre malli ලස්සනයි
ඉතාමත්ම වටිනා වැදගත් වැඩසටහනක් ...
Jivite sodurema geniya mage ammamai godak pin me gita rasavindanayata budusaranai
Lahiru aiya, oyath hodata kiyanawa hode,,,.......
සොඳුරු මිනිසෙක්ගෙ.. ලස්සන සිංදුවක්..💝💝💝💝
ඇත්තටම ලස්සන තේරුමක් තියෙන ගීතයක් මෙච්චර කාලයක් අපි තේරුම් අරන් හිටියේ වෙන අර්ථයක් ඇත්තටම සැබෑ අර්ථය කියල දුන්නු ඔබට ගොඩක් පින්
හරිම ලස්සනයි ...දිගටම මේ වැඩසටහන දිගටම කරං යන්න.. සනත් නන්දසිරි මහත්මයාගේ "එදා මෙදාතුර " කියන සිංඳුවත් පැහැදිලි කරලා දෙනවද??
lassanai godak sir. hadawatata hodatama danuna geethaya
Adanam godak lassanai a wagema dukai oyalata budu saranai
දැන් ඉන්න සමහර අමිමලාගේ ආදරේ වැඩිකමට පනපිටින් වලලනව
අනර්ඝයි... දිගටම කරන් යන්න.
මහාත්තයා කොහේද හිටියේ සුපිරි ඇඩෙනවා
ලස්සනයි .......
ලස්සනයි
You tube balapu channel walin karana hama akatama asawak anawanam mata awe munge item walata tama bn methek balapu hama akakma supiri digatama karan yan maru
පලවෙනි වැස්ස අගහිගකම්වලිනුයි තෙමුනේ.....
මව් රැකවරණයි ලොකු වෙනතුරු සෙවනේ...
නින්දා වැස්සේ ගැලවීමක් නැත ලැබුනේ....
තුන්වෙනි වැස්සකට පෙර මව්වෙත පැමිනෙන්නේ...
Godaak lassanai budu saranai...good luck
ඉතාමත් වටිනා වැඩසටහනක්
හරිම ලස්සනට තේරුම් කරනවා .
Good job keep it up
lassani program eka
බුදුසරනයි ලස්සනයි
ගොඩක් ලස්සනයි
Niyamai. ...
Lassan githaya. Giyae theruna lassni
Ftt❤️❤️
Thank you
1st Comment
hodama getayaka tarumak taruwan saranaii
මට මේතුමාගේ අංකයක් තියෙනවා නම් දෙන්න
සපිරි
අම්මාගෙ ආදරය කොතරම්ද හැමොම එ ගැන ගැබුරින් හිතන්න එ විශාකාවිය එතරම් ආදරෙ ස්තුතියි ඔබට
Ft
👍
සැබෑ ආදරයක් තිබුණා නම් අම්මලා ළග ඒ අම්මලා ළමයි වදන්නේ නෑ. මම එහෙම කියන්නේ ඇයි? මිනිසෙකුට ජීවත් වෙන්න තරම් හොද සමාජයක් නොවෙයි මේක. මිනිහෙකුට මිනිහෙක් නැති, නිරන්තරයෙන් සූරාකෑමට ලක් වෙන, ණය බරින් පීඩා විදින මේ වහල් සමාජයේ කෙනෙක් වීම උදෙසා තවත් දරුවෙක් වදයිද? නෑ. ළගින් ඉන්න එක, තුරුළු කරන් ඉන්න එක, නොවෙයි සැබෑ ආදරය සෙනෙහස කියන්නේ. කමක් නෑ ලමයෙක් වැදුවයි කියමුකෝ. මේක මිලේජ්‍ය සමාජයක්, මේකට හේතුව මේකයි, කරන්න ඕනේ මෙන්න මේටිකයි. තනි තනිව ගොඩ යන්න බෑ. එකට එකතු වි අපිට විමුක්තිය උදෙසා සටන් කරන්න වෙනවා. නැතිනම් මිත්‍යාවට ගොදුරු වී ඒ තුලම මියැදෙන් වෙනවා. අරගල කරපන් අසාධාරනයට එරෙහිව. එහෙම කියන අම්මෙක් ළග විතරයි සැබෑ ආදරය තියෙන්නේ. අම්මා ළගට වඩා බිරිද ළග සැබෑ ආදරය තියෙන්න පුළුවන්. මම එහෙම කියන්නේ කෙනෙකුට පුළුවන් සැබෑ ආදරයක් තියෙන බිරිදක්ව සොයාගන්න. එහෙම උනොත් ඒ අම්මගෙන් දරුවන්ට සැබෑ ආදරයක් ලැබෙනවා. අම්මා කෙනෙක් ළග තමාගේ කියන දරුවා සම්බන්දයෙන් සැබෑ ආදරයක් තියෙනවා නම් ඒක වෙන මොකක්වත් නොවෙයි මානව ප්‍රේමය විය යුතුයි. එය අඩු වැඩි නැතිව සියලුම මිනිසුන් කෙරෙහි ඇතිවන එකක්. මානව ප්‍රේමයක් නැති මිත්‍යා දෘෂ්ටික ගැහැණුන් ළග තියෙන්නේ සැබෑ ආදරය සෙනෙහස නොවෙයි, තියෙන්නේ කුහකකම හා ආත්මාර්තකාමිකමයි. ඒක හරිම පටු පුද්ගලික වහල් මානසිකත්වයක්. මේ ගීතය විචාරයට ලක් කරන දුෂ්ශන්ත මහතා අම්මා කෙනාකුගේ සැබෑ ආදරයක් කවදාවත් ළබලා නැහැ කියලා මට හිතනෙවා.
මට රත්තරං අම්මා කෙනෙක් ඉන්නවා.ලොකු මිනිස්සුන්ගේ ගෙවල්වල දැලි කුණු අතගාලා කන්න බොන්න දුන්නු අම්ම කෙනෙක්.මට ආදරේ ගැන කියලා දෙන්න හදන්න එපා.මට කියනදෙයක් කිව්වට කමක් නෑ.ඒත් මේවට අම්මලා ගාවගන්න එපා.තමුන් කතා කරන්නේ මොනවද? ඉස්සරලාම මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්න.මේවගේ දේවල් බලන්න බැරිනම් නොබලා හිටියම හරි.අම්මයි දේශපාලනයයි කියන්නේ දෙකක්.ඒක තේරුම් ගත්තොත් ගොඩාක් හොඳයි.
තමුන්ගේ අම්මත් තමුන්ව වදලා තියෙන්නේ අපරාදේ.මොකද ආදරෙයිනම් වදන්නේ නෑනේ?සමාජයට සාපකරන එක නවත්තලා මනුස්සයෙක් වෙන්න උත්සහ කරන්න.
Sathakinma
හලො මේක පරන සින්දුවක්
අනික ඕන අම්මා කෙනෙකා ගොඩක් ආදරෙ තමන්ගෙ ලමයාට ඒක මව් සෙනෙහස ,
අනික තමුසෙ බ්.හිවුන්නෙ ඕපපාතිකව ද
මාතෘත්වය කිය්ස්න්නෙ උතුම් දෙයක්
අනික කවුද දන්නෙ
මේ සින්දු වේ ව්දියට තාත්තා ,සැම් යා ඉද්දි
සශ්‍රික පවුලක් කියලා ද
අම්මා ලා දරුවන් නොවැදුනනම්.කොහොමද තමුසෙ ඉන්නෙ