Me Sinduwa gana Sanath Nandasiri Mahatha katha karala thiyanawa. The writer was in love with a girl and her family hid her somewhere in Deniyaya Area. After five years, the writer got a telegram asking to come to Deniyaya immediately. Once he went there, he realized that her love is no more. He was called for the funeral of that girl. He took a paper and wrote this words during the funeral and later he went to meet Prof.Sanath Nandasiri. The writer was working at Post Office in Colombo. But he is not more as well. This is a direct quote from Prof.Sanath Nandasiri.
Wimal jayashantha mahatmaya liyapu tawa githa tiyanawa...awasan husma yanakanma ohu gana ma dannawa...awasan githa deka gayana kale ma...tiyenne man laga
Meke kiyana kathawa weradi, me geethaye pada rachanaya, nimal jayasinghe. Colombo hitya post master kenek. Eyage girl friend ge malagamata deniyaye giyata passe liyapu pada rachanayak meka.
මම මේ සිංදුවේ තේරුම සෑහෙන දවසක් හෙවුවා බොහොම ස්තුතියි මේ වැඩසටහන කරනවට දම්මික බන්ඩාර මහත්මය කියන්නේ වටිනා සම්පතක්
ඇය තවමත් නොදනී ඇගේ නමින් අදටත් ගීයක් ගැයෙන බව..❤🌹
පපුව පිච්චෙන්න තරම් දුකහිතෙන සිදුවීමක්. ඇත්තටම ඒ දුක සංගීතයේන්. ගායනයෙන්. සහ ගීචාරයෙන් තව දැනෙනවා..... ස්තූතී ඔබ සියලු දෙනාටම
මම ලංකාවේ ,ගීතයක් ඇහුවානම් ,සදාකාලිකවම හදවතේ තැන්පත් වුණු එකම ගීතය ,,1000% ගායනය ,සංගීතය ,පදරචනය අතිවිශිෂ්ටයි..අතිම විශිෂ්ඨයි ...මේ ගීතය අහන හැම වාරයක් පාසා හදවත පිච්චෙනවා ,නවතිනවා...
L
බොහොම විශිෂ්ඨයි ඔබතුමාගේ ගීත විචාරය.. තෙරුවන් සරණයි.. දීර්ගායූ වේවා.
මගේ ජීවිතේ එතුමා ගැයූ ආදරණීයම ගීතය..❤❤😢❤❤😢
මමත් තරුණ වයසේ සිටම අදත් ඵක වගේම ආදරය කරන ගීතයක්....ප්‍රයෝගිකව ජීවිතයේදී එවැනි සිදුවීමකට අපි මූණ නොදුන්නත් අවංකවම හදවතින් ආදරය කල සිත් හඩා වට්ටන ඛොහොම සංවේදී වටිනා පබැදුමක්...
මගේ ජීවිතේ වඩාත්ම ඇලුම් කරන ගීතය.. මේක අහන එකත් භාවනාවක්.. මං අත්විඳි දෙයක් ..ගීතය මගේම ජීවිතේ
ස්තූතියි ඔබට.....
@@Vicharatv ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ක්
මේ ගීතය මාත් අත්විදි දෙයක් එහි වේදනාව ,මිහිරියාව අනිත්‍ය,ශෝකාන්තය,මුසු බව පේනවා
මේ ගීතයේ කියවෙන සිද්දිය සත්යමලෙස අත්දෙකීමට මා වාසනාවන්ත උනා,එය මෙසේය මා ඉතා හිත්වත් විශේශග්න වෛද්‍යවරයකුගේ දෙවන විවාහයට, මටද ආරාධනා ලැබුනා සියලුකටයුතු අවසනයේ සන්ගීත සාදයේදී ,කිසිවෙකුත් නොසිතූ වෙලාවේ මෙම වෛද්‍යවරයා මෙම ඝීතය අතිශය මිහිරිලෙස ගායනාකලා එසේ එය මනා ලෙස ගායනා කිරීමට හෙකිවූයේ වෛද්‍යවරයාගේ පලමු බිරින්ද විවාහයෙන් කෙටි දිනකට පසු මියයාමයි.
Bohoma apooru wadan pelak ekathu kalata obata behewin thuthi
ඇත්තෙන්ම ඉතාමත් ලස්සන වැඩසටහනක්. අපේ මිතුරන් අතර ගීත ගැන සංවාදයක් ඇති වෙලා තියෙන්නේ මේ වැඩසටහනත් සමග. සඳ කුමාරි මගේ මනාලි ගීතයේ නිවැරදි විචාරයක් අපට ලබා දෙන්න. 🙏
ස්තුතියි අදහස් දැක්විම ගැන
අපි පොඩි කාලයේ නිතරම රේඩියෝවේ ඇහුන ගීතයක්. තේරුම දන්නේ නැති කාලයේ ත් මෙහි සංගීතය පවා හිතට දුකක් ගෙනාවා. " දුරස් වෙන්නට මේ ලෙසින්, දික්තලා නංගියේ, මේ මැයි ගහ යට, මවකගේ උණුසුම නොලබා , මා එක්කලා අමනාපය ..." යන ගී ජීවිතයේ සැන්දෑ ගෙවන අදත් මගේ දෑසට කඳුළු ගේනවා...😢
කවදාවත් මිය යන්නෙ නැති සිංදුවක් ❤️🥺
ධම්මික සර්ගෙ ගීත විචාරය කදිමයි..
මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක්...❤️
මගෙ හදවතේ සියුම්ම තැන අදටත් ස්පර්ශ කල එකම ගීතය.මා මෙය දැනගත්දා පටන් ඇසූ වාර ගනන මගෙ ජීවිතේ අදටත් මට මතක නෑ.
ගීතය තුලින් ලැබෙන සතුට, වින්දනය , සැනසුම , නිරෝගී කම ...කිසුදු දිනක වෙනත් දෙයක් තුලින් ලබා ගත නොහැකිය ...🤔🤔🤔🤔
මේක සත්‍ය සිදුවීමක් කියලයි කියන්නේ මෙසිද්දිය ගැන කාලෙකට ඉස්සර ලක්බිම පත්තරේ මාද්‍ය වේදියෙක් ගවේෂණයක් කරලා තිබුන මම දන්නා තරමට එක තමයි එකම ගවේෂණය හැබැයි ඒ ලිපිය පළවුනා ට පස්සේ විවිද පුද්ගලයෝ විවිද කතා කියන්න පටන් ගත්ත නිසා හරියටම සත්‍යය මොකද්ද කියල අවිනිශ්තයි . මහදුරු සනත් කියන විදියට දවසක් හැන්දෑවක එළියේ විවේක සුවයෙන් ඉන්න වෙලාවක තමයි මේ රචකයා ඔහු හමුවෙලා මේ ගීතය දීල තියෙන්නේ අර පුවත් පතේ තිබුන විදියට ඇය දෙනියාය ප්‍රදේශයේ යුවතියක් ගෙවල් වල විරුද්දත්වය නිසා ප්‍රේමය අතරමග නව නතරවෙලා තිබුන කාලයක දවසක් ඔහුගේ නමට TELEGRAM එකක් එනවා ( ඒ කාලේ මොන TELEPHON ද ) ඒවා එන්නෙත් මේ විදියට " මෙය දුටු වහාම එන්න " මෙහෙම දන්වන්න්නේ සාමාන්‍යයෙන් මරණයක් ඉතින් රචකයා හිතනවා ඇයගේ පියා හරි ගෙදර කව්රුහරි වෙන්න ඇතී කියල හිතල අර ගෙදරට යනවා ....... ඉතුරු හරිය තමයි මේ ගීතයෙන් කියවෙන්නේ අර ලිපිය පලව්නාට පස්සේ මේ ගීතයේ සම්බන්ද පාර්ශව වලට අයිතිවාසිකම් කියාගෙන ගොඩ දෙනෙක් ආව මට මතක හැටියට POST MASTER කෙනෙක් LEADING PART එකක් කරා ඒවා මොනවා උනත් මේ ගීතට සදාතනික ගීයක් වැඩිය ජනප්‍රිය නොවුනට ජෝතිගේ " පහන් ටැ බ යට - සොහොන් කොත ලග කව්ද කාටද අත වනන් නේ " කියන ගීතයත් මේ අත් දකීමම වෙනස් විදියකට ලියවුන සුන්දර ගීතයක්
ස්තුතියි ජයත් නන්දන මහතා අදහස් දැක්වීමට අප සමග දිගටම රැදී ඉන්න අාරාධනා කරනවා
Kathawa etta
මේ ගීතයේ නියම හිමිකාරිත්වය ගැන ප්‍රවීන ගීත රචක "සුනිල් ගුනවර්දන මහතා සම්භන්ද කරගත හොත් දැනගත හැක
මම ආසම සින්දුවක් ඇත්තටම ඔහු මියගොසද අපුරැ නිර්මාණයක්
ලෝකාන්තයෙ මොනිකා,බිටෝ යුවල ආයෙත් සිහිඋනා
දැක්කමත් හිත පිරෙනවා සර් ඔයාව අදටත් ගී රස වින්දනය හරියට කරන්නේ සර් අපිට හරියටම ඒක ඉගැන්නුව නිසයි.
භාවනාවක්...👍🎶
මේ සිංදුවක කීවතාවක් අහලා තිබුනත් අද තෙරුම දැනගත්තාම මාරම සංවේදී උනා.අහගන ඉන්නත් බැරිතරමට 😥
හරි සංවෙදි සිංදුවක්
සුපිරි වැඩසටහනක් .ස්තුතියි සියලුම දෙනාටම .
ස්තුතියි ඒ දිරි ගැන්වීම ලොකු හයියක්
Dammika sir niyamai....Music nalaka sir niyamai..Obe hada kathanaya...Supiri
ස්තුතියි ඒ දිරි ගැන්වීම ලොකු හයියක්
ස්තුතියි සර් දැහැනට සමවදිලා වගේ අහගෙන ඉන්න හැකි.
ගොඩාක් ආසාවෙන් බලන වැඩසටහනක් .......
ස්තුතියි අදහස් දැක්විම ගැන ගොඩක් සතුටුයි
සොදුරිය මට නොකියාම ගියා.... ස්තුතියි විචාර... ආදරේ කරන ගීතයක්
ස්තුතියි ගාමිණී මහතා අළුතින් අවශ්‍ය ගීත යොමුකරන්න
මං ජීවිතේ වැඩිපුරම අහන සිංදු වක්
හරිම සුන්දර දුක්බර විවරණයක් .
ගොඩක් වටිනා වැඩසටහනක්
ස්තුතියි ඒ දිරි ගැන්වීම ලොකු හයියක්
godak dukbara geethayak. adare gana yatharthayak athulath apuru geethayak. godak lassanay wadasatahana.
Me Sinduwa gana Sanath Nandasiri Mahatha katha karala thiyanawa. The writer was in love with a girl and her family hid her somewhere in Deniyaya Area. After five years, the writer got a telegram asking to come to Deniyaya immediately. Once he went there, he realized that her love is no more. He was called for the funeral of that girl. He took a paper and wrote this words during the funeral and later he went to meet Prof.Sanath Nandasiri. The writer was working at Post Office in Colombo. But he is not more as well. This is a direct quote from Prof.Sanath Nandasiri.
මහාචාර්ය සනත් නන්දසිරි පැහාදිළිවම කියා තිබෙනව මෙය ඔහුට ගෙනැවිත් දුන් අය ගැන. විමල් ජයශාන්ත තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළ බවත් දැන් ඔහුත් ජීවතුන් අතර නැති බවත්. වෙනත් කතා ගොතමින් ඔහුට අපහාස නොකළ මැනවි.
පිස්සු කොර..
නොදන්න ගොඩාක් දේ දැනගත්ත ..
Sing කරන කෙනා..සුපිරියක්...
සමස්ත වැඩසටහනම සුපිරියක් ...
ධම්මික බන්ඩාර කොමත් සුපිරියක්
ආදරණියම ගායනයක් භාවනවෙකි .
ගොඩක් ලස්සනයි
Lassana terumak.lassana ගීතයක්
එදා මෙදා තුර ගීතය ගැන විචාරය අමූලික බොරුවක්. ලිව්ව පුද්ගලයා GPO ස්ථානාධිපතිවරයා ව සිට මියගියා.
"නොකියා කිසිම ගමනක් ගියෙ නැහැ" කියන කතාව බොරුවක්. මේ පෙම්වතුන් අවුරුදු 5 ක් ඈත් වෙලා හිටියේ.
පෙම්වතා නොහොත් ගීතයේ රචකයාට පෙම්වතියගේ පියා එවූ " දුටු වහාම එන්න" ටෙලිග්‍රෑම් එකට අනුව දෙනියායේ ගියාට පස්සෙයි දන්නේ ඇය මිය ගිහින් කියලා..... අවුරුදු 5 ක් තිස්සේ ඇය කොහේ ගියාද, මොනව කලාද රචකයා දැන සිටියේ නැහැ .
මෙහි කියන ගැහැනු ලමයා දෙනියාය ප්‍රදේශයේ...මෙය ඇත්තටම සත්‍ය සිදු වීමක්.නිවෙස් වලින් අකමැති වූ නිසා ගැහැනු ලමයා සිය දිවි නසාගෙන තියෙනවා..කොහොමහරි මලගෙදරට පිරිමි ලමයා යනකම් දන්නේ නෑලු ඒ මිය ගිහින් තියෙන්නේ තම පෙම්වතිය කියලා..
Mamath ahema ahala tiyanawa... godaak dukai hitena katawak me geetaya Tula tiyanawa...amaraneeyA peremayak..
බොරු පල් බොරු ලියන්න එපා
@@SLTechphotographer9368 බොරු පල් නෙමෙයි බං ඇත්ත
@@SLTechphotographer9368 key board hero 🤣🤣🤣
@@SLTechphotographer9368 ආ මේ...බලලා හරි නම්.මට රිප්ලයි එකක් දාපං..🤣🤣
Band ekee sing karana kenaa sinduwata karana saaadaranee kauruwath katha karee nee ehh gena.
මගේ සර්..බුදු සරණයි ඔබ තුමාට..
ජිවිතේ ආසම ගීතය
මගේ ජිවිතය ආදරය ඒ සිංදුවේ තියෙනවා.තාමත් මම තනිකඩව ඉන්නවා ඒ ආදරේ එක්ක
❤❤❤mama ASE song 💖💖💖💖
මගෙ හදවත අතීත මතකයෙන් අදත් හඩවනව.මිලානවී ගිය රෝස කුසුම්පෙති කම්මුල් 😥😥😥
ඇත්තටම මේ විචාර භාවනාවක් වගේ..පුදුම ලස්සනයි..පුලුවන්නම් පුන්සඳ රෑට සින්දුවේ විචාරය දෙන්න.ස්තුතියි ❤
th-cam.com/video/sWIpoVRvFA4/w-d-xo.html
පුන්සද රෑට ගීත විචාරය
@@Vicharatv ස්තුතියි.
Thanks
Welcome chaminda
❤
අපේ සි0හල සර්.දීර්ගායු වේවා සර්
ඉතාමත් ලස්සන වැඩසටහනක්
Thanks Damnika
ලෝකාන්තය කතාව ඇත්ත කතාවක්
❤️👍
ගීතයක අර්ථය දැනගෙන ඇසිමයි වඩාත් රසවත් ..........තෙරුවන් සරණයි
භාවනාවක්....🎧🙂😵💫
සනත් නන්දසිරි මහතා මෙම ගී රචකයා ගීය ලියන්නට පාදක වූ ප්‍රධාන සිද්ධිය ට පෙර සිදුවූ කථාව කිව්වා.
ගීය වගේම එම කථාවත් හදවත ට වදින දුක්බර සිද්ධිය ක්.
Eyala nathi unath eyalage adare thamath jeewath wenawa.💔💐
❤️❤️❤️
ආදරෙයි❤️
මෙවන් වැඩසටහන් අපට මහමෙරක් වගේ ❤️
Me githaya liy jayasantha mahatha pduma daksayek harima sanwedi harima hithata denena kiyanawa
බිමල් ජයශාන්ත Station master කෙනෙක් ලු
ඒක අදහසක් විතරයි ඒ් නම තියෙන කෙනෙක් කියනවා ඒයා
නෑ නේද ඒ මහත්මා තැපැල් ස්තානාධිපති කෙනෙක්ලු නේද..
ධම්මික බණ්ඩාරයන් දෙනවා බොක්කටම.....
මේ ගීතයට සාධාරණ විචාරයක් ලැබුණේ නැහැ කියලා මට හිතෙනවා..😢😢😢
අද නම් පරම්පරාවෙ කවුරු හරි ඉදිරිපත්වෙයි කතෘ භාගය ඉල්ලල...ඒවෙනුවෙන්.
යකඩ මනමාලි සින්දුව නිර්වචනය කරන්න පුලුවමි ද
2020 / 12 / 06 ප්‍රචාරය වූ දර්ශන වනිගසිංහ විචාරය කරන ශශිකා නිසංසලා ගායනයෙන් සහභාගී වූ "' සිහිනයකි රෑ "' වැඩසටහන නරඹන්න
ආසම විචාරකයා ඔබයි බණ්ඩාර සහෝදරයා,මා ඉංග්‍රිසි විචාරකයක වුවත්.
🦋🥰🦋
❤❤❤❤❤❤❤❤❤
හද
ස්තුතියි අදහස් දැක්විම ගැන
ගීතයේ ශෝකරසය ආත්මීයව රසවිදීම හැර වචනවලින් නම් කෙනෙකුට විස්තර කල නොහැක භාවනාවක්
Man ahala thiyenne me sinduwa post eke Sanath Nandasirige gedarata ava kiyala.rachakaya kawda kiyala danne nehe kiyala. Eya TV program ekaka eaka kiwwa.matath ehema mathakayak thiyenava man e program eka beluwa kiyala.eya aradhana karanava nodanna Greetham rachakayata meka ahalavath avith hambenna kiyala. Eata passe Sanath Nandasiri lage gedarata havasaka avith eyage aththa kathava kiwwa kiyala.nethyham godak kalayak meke Greetha rachakaya kawda kiyala danne nethuwa hitiye.liyumakin gedarata me sinduwa avith thiyenne.kathava ketiyen eke liyala thibunalu kiyalath ahala thiyenava.e nisa thamai Sanath sir tv program eke kiwwe puluwannam danvath hambenna kiyala. ❤️❤️❤️
Sanath nandasiri progme ekaka kynwa e geethaya liyagena gedrata awa kyala the ekakuth bila me sinduwa sanath nandasirita dunnalu....
🙏🙏❤️❤️
👍👍👍👍👍👍❤️❤️❤️
Ape gam palathe siduwimak(deniyaya )
ගෙය පද රචකයා ගැන් දම්මික මහතා වැරදි අර්ත කතනයක් දෙන්නෙ
🥺🥺🥺2022
Mama hithanwa tribune Damnika Bandari kiyanne Roopwawahini hadapu mottayek kiyala ada Mama mottayek una
🖤🥀
ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ..හීයේ වේගෙන් අහස උසට නැගී ආදර ලෝකය හෙටත් තියේ.....
good program dont destroy program by un educated singers
දෑත ලයේ බැද අවසන් ගමනට
සොදුරිය මට නොකියාම ගියා..
පුදුමයි ඒ මගේ කතාව😢
Himalayas hi.ma diyavi sudu song
❤️👍😥
Mey Bimal Jayashantha mahatha gana danna kenek nadda? Ohu kohe sitiyath sanasseemen innawa athai pathami.
ගිත විචාරනම්, ධම්මික බංඩාර මහත්තය තමයි .
Wimal jayashantha mahatmaya liyapu tawa githa tiyanawa...awasan husma yanakanma ohu gana ma dannawa...awasan githa deka gayana kale ma...tiyenne man laga
👍👍👍😭
Mage jeewithe godak priya karana sinduwak me arathaya boha ageii jeewithe thula virahawa windina minisunta sangeethaya sundara sanaseemak
ගීතය හරියටම අහල වචන මොනවද කියල බලල කියනවනම් තමයි හොද මගදී ඔයාට ඕන වචන දමන කොට අහන් ඉන්න අජූවයි වැඩසටහනේ තියන ලස්සනත් යනවා මොකද මේ ගීතය අපි ලක්ෂ වාරයක් අහල කනේ තියන ගීතයක්
ස්තුතියි ජයත් මහත්මයා ඒතුමාත් මේ ගීතය රස විදපු කෙනෙක් සජීවි වැඩසටහනක මෙවැනි දේ සිදු වෙනවා
සිංහල ගීත වංශ කතාව කියා කියන්න bayada,???
Methumage me wigrahayen passe me sinduwa ahanakota adenawa
Meke kiyana kathawa weradi, me geethaye pada rachanaya, nimal jayasinghe. Colombo hitya post master kenek. Eyage girl friend ge malagamata deniyaye giyata passe liyapu pada rachanayak meka.
🥺💔
ගීත විචාරක, මනෝ විද්‍යා උපදේශක දර්ශන වර්ණසේකර සිහිනයකි රෑ වැඩසටහනේදී ඔහු කියනවා වැඩසටහන් අතරතුර මේ ගීතය ගැන විස්තරයක් කිව්වා කියලා පෙම්වතිය මියගිය පෙම්වතෙක් ගැන .. ඒ වැඩසටහන අවසන් උනාම ඒකේ හිටපු කාන්තාවක් ඔහුව හමුවෙලා තියනවා.. ඇය කියලා තියෙන්නෙ ඇය විමල් ජයශාන්ත මහතාගේ දුව බවත් ඔහු මේ ගීතය ලිව්වෙ ප්‍රේමය අහිමිවීමේ දුකින් මිසක් පෙම්වතිය මියගිය දුකින් නොවන බව.. ඔහු එවිට අහලා තිබුණා ඒ ඔබේ මවද කියලා .. ඇය කියලා තිබුණා ඒ ඇගේ මව උනානම් මේ ගීතය ලියවෙන්නෙ නෑනේ කියලා ... ඔහු මේ කතාව පිළිගන්න අපහසු බවක් පෙන්නලා තිබුණේ මේක මේ ගීතය ගැන හැමෝම කියන කතාවට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් නිසා.. ඇයට ඔහුගෙ පිළිගන්න අපහසු බව තේරුණ නිසා ඇය කියලා තිබුණා ඇය ඒ කිව්ව දේවල් පිළිගත හැකි දේවල් සමග ඔහුව නැවත හමුවෙන්නම් කියලා .. ඒ කිව්ව විදියටම ඇය ඒ පිළිගතහැකි දේවල් සමග ඔහුව හමුවුණා කියලා ඔහු ඒ වැඩසටහනේදි කිව්වා..
නමුත් සනත් නන්ද සිරි මහත්මයම කියනව මේ ගීතය ලියපු පුද්ගලයමයි එතුමාට මේ ගීතය ලියල .අතටම ගෙනල්ල දුන්නෙ කියල , පෙම්වතියව ගෙදර අය දෙනියාය ප්‍රදේශයේ මේ.ආදරේට අකමැති නිසා හන්ගන් තියන් ඉදල , අවුරුදු 5 කට පස්සෙ ගෙදරින් පණිවිඩයක් ඇවිල්ල ගෙදර අම්ම හරි නැති වෙලා ඇති කියල ගියාම එයාගෙ පෙම්වතියගෙ.දේහය් කියල ,
පස්සෙ ගීතයට ගොඩක් අය අයිතිවාසිකම් කියන්න ඇවිල්ල තියෙනව
නමුත් ගීතය සනත් නන්දසිරිමහත්මයකියන දේ තමා ප්‍රදානවම පිලිගන්න පුලුවන්
ගීතය රස විඳීම ට තබ්ලාවේ කර්කශ ශබ්දය දැඩි බාධාවක් මුල් ගීතයට හානියක් කළා යැයි සිතේ
🥹🥹🥹❤
පැහැදිලි නෑනේ. මේ සිදුවීමට මුහුණ දුන්නේ විමල් ජයශාන්ත ද? එතකොට විමල් ජයශාන්ත දැන් ජීවතුන් අතර නැද්ද ? @Vichara tv
Wimal jayashantha dan jiwathun athara na me mage loku thaththa
Pudumai mechchra aya innabawa danagena hitiye naha
තමරගේ ගායනය ඉතාම මිහිරියි, අපෙන් ඈත් වී යන අපේ කලාව