Kathawa with Ash / Amanda Melani / LGBTIQ / Transgender

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2023
  • පියයුරු සැත්කමට වියදම ලක්ෂ 7පයිනවා. ලිංගික විපර්යාස වෙනස් කිරීමේ සැත්කමට ලක්ෂ 13ක් පමණ වියදම් වෙනවා.
    සංක්‍රාන්තික ලිංගික ක්‍රියාවලිය ලේසි නැහැ. ලිංගික අවයවයක් කපලා කොටලා වෙනස් කලාම තුවාලයක්. කියා ගන්න බැරි වේදනාවක්. සංක්‍රාන්තික පුද්ගලයෙක් වෙන්න පුළුවන් වයසක් තියෙනවා
    කතාව විත් අශ් සමඟ අමන්දා මෙලනි ද අල්විස්
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscription.lk/
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 647

  • @user-op5mj9sh1f
    @user-op5mj9sh1f 10 หลายเดือนก่อน +32

    ඒ ප්‍රශ්ණයෙදි මට හිතෙන විදියට ඔයා ගොඩක් උුරට දිනපු කෙනෙක් ...ඡයෙන් ඡයම වෙිවා...

  • @renukahandawa7289
    @renukahandawa7289 9 หลายเดือนก่อน +35

    ඇත්තටම මේ අය වෙනුවෙන් සමාජය ක් වපර ඇසින් බැලීම වැරදී.... රජයක් උනත් මේ අයට සැලකිල්ලක් දැක්විය යුතුයි..😢

  • @sanjayaneelawathura3401
    @sanjayaneelawathura3401 3 หลายเดือนก่อน +35

    මේ comments බලද්දී තේරෙනවා ලංකාවේ ගොඩ දෙනෙක් මේ පිළිබඳව දැනුවත් වෙලා තියෙනවා.. රජයෙන් අද්‍යාපන අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන්න වගකීම මග ඇරලා ඉද්දී සමාජ මාද්‍ය තමයි ඒක ඉටු කරන්නේ. ස්තූතියි.

  • @yohan7705
    @yohan7705 3 วันที่ผ่านมา +4

    උගත්බවට අත් පොලසනක්! රුපය වගේම හඩත් මිහිරිය. Good luck සහෝදරිය

  • @danaraja9062
    @danaraja9062 10 หลายเดือนก่อน +70

    මෙයා හරිම අවංකයි, හොද කෙනෙක්,මෙ අයට හැමෝම අවංකව උදව් කරන්න ඔනි,චෙතනාව හොද වෙන්න ඔනි

    • @thilakthilak-vs6ld
      @thilakthilak-vs6ld หลายเดือนก่อน +1

      Good morning Lankans thanks ❤❤❤

  • @chandimabandara2138
    @chandimabandara2138 10 หลายเดือนก่อน +102

    කවමදාවත් සිතිවිල්ලකින්වත් මේ වගේ අය ගැන අහිතක් හිතලා නෑ. මානව හිතවාදීව ආදරෙයි ❤ කරුණාවයී🌹දයාවයී ඔබලා අපේම අය නෑ කිසිම වෙනසක්. නිදුක් නීරෝගි දීඝායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

    • @janithchamara1477
      @janithchamara1477 10 หลายเดือนก่อน +5

      Very great full comment 💗

    • @chandimabandara2138
      @chandimabandara2138 10 หลายเดือนก่อน +3

      @@janithchamara1477 thanks you 🙏 very much ❤ good luck good life for you 🙏 🌹

    • @_sakuni_himaya_
      @_sakuni_himaya_ 10 หลายเดือนก่อน +4

      Yes 💗

    • @chandimabandara2138
      @chandimabandara2138 10 หลายเดือนก่อน

      @@_sakuni_himaya_ ❤👼🙏

    • @gaminiweerarathna8664
      @gaminiweerarathna8664 10 หลายเดือนก่อน +1

      ආදරනිය මෙලනි සහෝදරිය ලෝකයේ සමහර දේවල් නිර්මාණය වෙන්නේ විකුර්ති ආකාරයටයි ඒවායින් සමහර දේවල් ස්බාවදර්මයා විසින්ම ප්‍රකුර්ති තත්වයට පත්කරනවා තව සමහර දේවල් කුරුතීම විදියට අපි විසින්ම ප්‍රකුර්ති තත්වයට පත්කර ගත යුතුයි ඉතින් ඕක හරියටම තේරුම් ගන්න පුලුවන් සමජයක් නිර්මාණය කර ගැනිමට අපි සියලු දෙනාගේම වගකීමකි ආදරනිය මෙලනි සහෝදරිය ඔබට හදවතින්ම ආදරෙයි ජයවේවා දීර්ගායුස වේවා ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා

  • @SiaWalkers
    @SiaWalkers 5 วันที่ผ่านมา +1

    අපෙත් society එකක් තියෙනවා transgender වෙන්න කැමති අය ඒකෙ දැනට 2850ක්‌ වගේ ළමයි ඉන්නවා
    අපි මේකට අරමුදලක් හදමු දවසක අනිවාර්යෙන්ම..මුලික වැඩකටයුතු කෙරෙමින් පවතිනවා

  • @nishanthaamarasingha8918
    @nishanthaamarasingha8918 10 หลายเดือนก่อน +50

    අනේ ඇත්තමයි හරිම ලස්සන ප්‍රිය මනාප ගෑනු ලමයෙක් ඇතුලත ආත්මය හොදින් අවබෝද කර ගත් අබියෝග කල මනුස්සයෙක් පිරිමියෙක් විදියට ඔය ගැන ඔයාගේ ආකල්ප ගැන ගොඩක් ආඩම්බරයි සහෝදරී එ වගේම අනිත් නිවේදිකාව වෙත හැරුනොත් එයා තුල තියෙන අවබෝදාත්මක නිවීම ගොඩක් අගය කරනවා ප්‍රදාන මාද්‍යක් තුල දකින්න ලැබෙයි කියල හිතනව ඔබලාගේ අනාගතය සාර්තක වෙන්න කියල ප්‍රර්තනා කරනව..

  • @jehanjanith
    @jehanjanith 27 วันที่ผ่านมา +7

    පිරිමියෙකුට කවදාවත් පරිපූර්ණ ගැහැනියක් වෙන්නත් බැ
    ගැහැණියකට කවදාවත් පරිපූර්ණ පිරිමියෙක් වෙන්නත් බැ

  • @mrsred5806
    @mrsred5806 10 หลายเดือนก่อน +53

    මේ ආරාධිතයා හරිම බුද්ධිමත් විදියට අදහස් ප්‍රකාශ karanava.

  • @darakasampath4970
    @darakasampath4970 3 หลายเดือนก่อน +5

    ආදරණීය සහෝදරිය මෙලනි ඔයාගේ ඉදිරි අනාගතයට හදවතින්ම ආශිර්වාද කරමි ❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 10 หลายเดือนก่อน +30

    ඉතා හොඳ පැහැදිලි කිරීම ක්. ගුරුවරයෙක් වගේ ,👍👍👍🌹 ලංකාවේ සංස්කෘතිය තුළ හිරවෙලා ඉන්න අයට , දැනුම බෙදාදීම වටිනවා , එහෙම මිනිස්සු සමාජයේ කොන් වෙලා ඉන්නෙ ,භූමි හරේන්ද්‍ර නුත් හොඳ බුද්දිමත් ,

    • @janath9118
      @janath9118 10 หลายเดือนก่อน

      @kumudumaleeperera1057 Ow, obage adahasa hari thamayi!! Mamath ewa piligannawa.
      Bhoomi Harendratath wada hondata mema lady karanawal pehedilikara kiyala mata hithenawa.

  • @pushpadayangani6404
    @pushpadayangani6404 10 หลายเดือนก่อน +67

    ඔයා හරිම බුද්ධිමත් . ඔයාලා ගේ ශාරිරික වෙනස්කම් වලට ඔයාලාට යන්නම වෙනවා . මෙි අයට උදවි කරන්න රජයට පුළුවන් වෙන්න ඔිනා . මෙයාලාත් අපේ රටෙි සහෝදර සහෝදරියෝ❤

    • @dammikasenavirathna2826
      @dammikasenavirathna2826 10 หลายเดือนก่อน +5

      😄😄😄😄😄 පවු වලට් රජෙන් උදව්වක් දෙන්න ඕනිනේ

    • @user-nf6rk5fd4f
      @user-nf6rk5fd4f 10 หลายเดือนก่อน

      ​@@dammikasenavirathna2826😮0

    • @user-yj8dq1cy5s
      @user-yj8dq1cy5s 10 หลายเดือนก่อน

      ​@@dammikasenavirathna2826කොහොමත් අන්ද මානසිකත්වයෙන් පෙලෙන පුද්ගයෝ කැමති නෑ කවුරුත් ජීවිතේ හරි ගස්ස ගන්නවට

    • @Kelum1980
      @Kelum1980 10 หลายเดือนก่อน +1

      @@dammikasenavirathna2826 මුන්ට රජයෙන් කන්න බොන්න විතරක් නෙමෙයි තව මොන මොනවා ඉල්ලයිද ඉස්සරහට...
      මුන්ගේ බෙහෙත් වලට ඔපරේෂන් වලට රජයෙන් වියදම් කරන එක වහාම නවත්තන්න ඕනෙ, එහෙම උදව් අවශ්‍ය ලෙඩ තියෙන මිනිස්සුන්ට මිසක් වෙන වෙන මාන්දම් තියෙන උන්ට නෙමේ...

    • @janath9118
      @janath9118 10 หลายเดือนก่อน

      @pushpadayangani6404. Ow, obage adahas hari thamayi.

  • @sureshru5403
    @sureshru5403 10 หลายเดือนก่อน +65

    ගොඩක් educated කෙනෙක් භූමි වගේ තමයි ..wish you all the best

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 10 หลายเดือนก่อน +10

    Meya Lassanai, Samaharunge Katahada Ganna Behe, Meyage Kantha Katahadath Thiyanawa, Alla The Best 👌🏾 👍

  • @gayni123
    @gayni123 10 หลายเดือนก่อน +85

    trans gender අයගේ කටහඬ වෙනස් වෙන්නෑ නමුත් මෙයාගේ පෙර වාසනාවකටද කොහෙද කටහඬත් කාන්තාවකගේ වගේ 💯 සීයක් 🙂😌😉

    • @redskysuperstore
      @redskysuperstore 10 หลายเดือนก่อน +1

      kata hada wenas karanda puluwan krutimawa

    • @janath9118
      @janath9118 10 หลายเดือนก่อน

      @gayani390 Ow, oba hari! Matath ehema hithuna.

    • @janath9118
      @janath9118 10 หลายเดือนก่อน

      ​@@redskysuperstore Nehe, katahanda wenas karana eka etharam lesi karanayak noweyi.

    • @RealJhony-hv2rx
      @RealJhony-hv2rx 10 หลายเดือนก่อน +2

      පොන්ස්

    • @BoBoX-Official
      @BoBoX-Official 10 หลายเดือนก่อน

      @@janath9118 ape adurana nangi kenekut wenas kara pirimi kata hadakata puluwan wenas karanda

  • @Akila_Rodrigo
    @Akila_Rodrigo 10 หลายเดือนก่อน +17

    මෙච්චරයි. මිනිස්සු ජීවත් වෙන්න උත්සහ කරන්න තමන්ට වඩාත්ම සුවපහසුව දැනෙන ස්වරූපයෙන්! තමන් කැමති අය එක්ක කැමති පරිසරයක! අනිත් මිනිස්සුන්ගෙ ජීවිත තීරණය කරන්න අපිට බෑ. "අත්තානං උපමංකත්වා!" - තමන් උපමා කොට අනිත් අයට සලකන්න.
    හුස්ම නවතිනකං අපි යන්නෙ මේ ඉතාම පොඩි චාරිකාවක්. හැමෝම තමන්ගෙ ජීවිතේ එක්ක ඉන්නෙ අරගලයක. හැමෝටම ආදරණීය වෙන්න.
    හැමෝටම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න වචන පරිස්සම් කරන් දායක වෙන්න. 👌

  • @rawana927af5
    @rawana927af5 10 หลายเดือนก่อน +42

    කතාව,ශෛලිය ,,හැඩය ලස්සනට තියනවා,,,ලස්සනයි ගොඩාාාාක් , ජයෙන් ජයම වේවා !!!.

  • @savindasampath1564
    @savindasampath1564 2 หลายเดือนก่อน +2

    මෙකයි ඇත්තටම කදුලු ගලන දෙයක් !මෙක ඇත්තටම අපිත් දන්න ගොඩාක් අසරණ වෙලා ජිවත් වෙන කවුරුත් කතා නොකරම ජිව්තෙ ගෙවන අපෙම මිනිස්සු කොට්ටාසයක් ඇත්තටම ගොඩාක් දැනුවත් කරල ලොකුවට ම රජයත් අපිත් ලොකුවට ම හිතන්ඩ ලොකුවටම හිතන්ඩ ඔනෙ අපි ඔක්කොම මිනිසුන් බව .❤ස්තුතියි අපිට අපි මිනිස්සු කියල මතක් කරල දුන්නු ඔබලාට❤ ඉස්තුතියි කියල විතරක් කියන්ඩ කියන්ඩ දෙවියන්ට !?මොකද කියල අහන්ඩ එපා ❤

  • @savdesilva359
    @savdesilva359 10 หลายเดือนก่อน +11

    Please note this is not a gender discrimination comment, just basic facts that general people should know.
    අපේ ඇගේ හැම සයිලයක්ම වෙනස් කරන්න බැ මෙහෙම සැත්කමකින්. Male female genes වෙනස් කරන්නත් බැ.. එ කියන්නෙ xy හා xx ජාන වෙනස් වෙන්නැ. සරොගේට් ක්‍රමයට ඇර තමන්ගෙම දරැවෙක් හදාගන්න බැ.ස්වභාවිකත්වය අභිබවා යෑමක් නිසා there is a price to pay.
    Transgender කෙනෙක් මුලු ජීවිතකාලෙම steroids ගන්න ඕන. සැත්කම් වලින් පස්සෙ ගොඩාක් infections වලට ගොදුරැ වීමේ අවදානම වැඩි. Antibiotics steroids සාමාන්‍ය කෑම වගේ වෙනවා. ඒත් සාමාන්‍යයෙන් එ බෙහෙත් නිකන්වත් නිතර ගන්න එපා කියන බෙහෙත්
    ගොඩාක් research කරල දැනුවත් වෙලා එහෙම කරපු කෙනෙක් වයසට ගියාම එ අයගෙ සාමාන්‍ය සවුක්‍ය තත්වය ගැන වගේ ලොකු අවබෝධයක් ඇතුව කරන්න ඕන දෙයක්. මේ සැත්කම් කරන කිසිම දොස්තර කෙනෙක් මේ පිලිබද සම්පූර්ණයෙන්ඇත්ත කියන්නෙ නැ . කියන්න බැ එයාලගෙ ethics අනුව තීරන වලට බලපෑම් කරන්න බැ.
    මේ අපි දකින්නෙ කතාකරන්නෙ තරැන වයසෙ ඉන්න. ජනප්‍රිය අය එක්ක. මම නම් discrimination එකක් කරන කෙනෙක් නෙවෙයි. ඒත් ලංකාවෙ අයගෙ ගොඩාක් දැනුම හොයාගැනීමෙ ලොකු අඩුපාඩුවක් තියෙනවා 100% තමන් කරන්නෙ මොකක්ද කියලා දැනගෙන කරන්න ඕන.අනාගතයෙත් තමන් මේ තීරනයෙන් පසුතැවෙයිද නැද්ද කියලා හිතන්න ඕන. එහෙම පසසු තැවවෙන මිනිස්සුීන්නවා surch කරල බලන්න එ වහේ documentry.බලන්න මෙයා උනත් හරියටම දන්නෙ නැ අතුරැ ආබාධ හරි භයානකයි එ තත්වෙ internet එකෙ තියෙනවා වෙන රටවල් වල එහෙම trans වෙලා වයසට ගිය අයගෙ interviews. මොන විදියට හිතුවත් කමක් නැ හොද education එකක් ලබාගන්න ඕන ජීවිතෙ දිනන්න. එතකොට තමන් ගන්න decision වගකීමක් ඇතුව knowledge එකක් ඇතුව ගන්න පුළුවන් .ඒ නැති උනොත් කොහොමද ජීවිතෙ ලස්සනට ගෙනියන්නෙ.
    අපි gender discrimination කරන්න අවශ්‍ය නැ ලෝකේ පැවති කාලය පුරාම මෙහෙම අවස්ථා තියෙනවා හැබැයි මේක generalize කරන්න එපා කරැනාකරල. පිටරටකට ගිහින් බලන්න non binary කියලාත් කට්ටිය ඕන තරම්. එයාල ඕන වෙලාවට ගෑනුලු ඕන වෙලාවට පිරිමිලු. මේක ඉවරයක් වෙන්නැ. කරැනාකරල ආගම දහමට යොමු වෙන්න පවට බය වෙන්න. අපි මිනිස්සු කියන අය සත්තු කොට්ටාශක් හික්මීමක් නැති වෙලා හිතට හිතෙන හිතෙන දේ කරන්න ඉඩ දුන්නොත් අපෙත් සතුන්ගෙත් වෙනසක් නැති වෙන දවස බොහොම ඉක්මන්..

    • @samanwijeweera2850
      @samanwijeweera2850 10 หลายเดือนก่อน +1

      agreed,,,,100%

    • @ajithroshan
      @ajithroshan 3 หลายเดือนก่อน

      i agree with you 1000%

  • @annfernando5438
    @annfernando5438 10 หลายเดือนก่อน +6

    Wish your all the wishes come trur,i don't know about gender but i know we all are humans let them to live happily

  • @lashini9640
    @lashini9640 10 หลายเดือนก่อน +23

    Voice එක❤❤❤

  • @hirunihansika1966
    @hirunihansika1966 10 หลายเดือนก่อน +96

    😊😊මේ ගොල්ලොත් අපි වගේම ඇට,මස්,ලේ,නහර තියෙන මනුස්සයෝ. දෙවියනි එයාලවත් ආරක්ෂා කරන්න 🙏🙏🙏🙏

    • @dushanchamara2676
      @dushanchamara2676 10 หลายเดือนก่อน +1

      Mageth parthanaya 🙏🙏🙏

    • @RealJhony-hv2rx
      @RealJhony-hv2rx 10 หลายเดือนก่อน +5

      අම්මා.කෙනෙක් උන.දවසකට උබට මේ.වගෙ දරුවෙක්.ලබෙන්නෙ 🐕🤣🐕🤣🤣🐕🤣🐕

    • @ITsMI1107
      @ITsMI1107 10 หลายเดือนก่อน +2

      @@RealJhony-hv2rx ubta e wage lmyek hmbunma sanjen e lmyta athwara krddi krdara krddi mansikwa wattaddi kohomda denena saneepe

    • @tharudil1_
      @tharudil1_ 10 หลายเดือนก่อน

      ​@@RealJhony-hv2rx ඇයි

    • @tharudil1_
      @tharudil1_ 10 หลายเดือนก่อน

      ​@@ITsMI1107ඇත්ත ❤

  • @shaniliyanage7555
    @shaniliyanage7555 10 หลายเดือนก่อน +7

    ඇත්තටම lassana girl kenek kathawa harima ලස්සනයි

  • @dilumsankalpa4852
    @dilumsankalpa4852 10 หลายเดือนก่อน +36

    හොඳට කතා කරනවා ,හරිම පැහැදිලියි ,🙂🙂

  • @sachininimesha8667
    @sachininimesha8667 10 หลายเดือนก่อน +57

    හරිම පිළිවෙළට කථාව කරනවා❤

    • @janath9118
      @janath9118 10 หลายเดือนก่อน

      Ow, aththa thamayi.

  • @Lonelyplanet24
    @Lonelyplanet24 10 หลายเดือนก่อน +23

    Wow ❤️ respect all humans..gd luck for ur future sis🎉

  • @user-fj7dt9rc5j
    @user-fj7dt9rc5j 10 หลายเดือนก่อน +3

    Ane harima lassanai akke oya.e wagema buddhimth oya.wasanavantha jivithayak labewa oyata❤❤❤❤adarei❤

  • @tharudil1_
    @tharudil1_ 10 หลายเดือนก่อน +13

    Educated person 😮🎉❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 10 หลายเดือนก่อน +7

    කතාව හරි , ලෝකේ විවිධත්වය තේරුම් ගන්න ඕන . නමුත් බ්‍රාහ්මණ සංස්කෘතිය තුළ මුලාවෙ වැටිලා , ලංකාවේ මිනිස්සු අනුන්ට මඩ ගහමින් ජීවිතේ සතුට හොයන්නෙ .

  • @saccagavesi512
    @saccagavesi512 10 หลายเดือนก่อน +2

    නිවනින් සැනසීම ලැබේවා

  • @sanduniduruge7971
    @sanduniduruge7971 10 หลายเดือนก่อน +5

    කතා කරනවා හරිම ලස්සනයි හැබැයි

  • @madushanisamarasinghe5820
    @madushanisamarasinghe5820 10 หลายเดือนก่อน +13

    සංසාරේ හරිම දුකයි... දුරයි... එ නිසා තමා බුදුහාමුදුරුවො දේශනා කරේ තමන්ට ලැබෙන රූපේ අධි පරිභෝජනය කරන්න එපා කියලා.. එහෙම කීවෙ අපි සැපයි සතුටුයි කියලා හිතලා කරන කියන දේවල් වලට අකැමැති නිසා නෙවෙයි, ඒ දේවල් කරලා අපිම ආයේ ආයේ දුකට වැටෙන හින්දා.... අපිටම ආයේ තිරිසන්, ප්‍රේත, නිරයන් වල ඉපදි ඉපදී කල්ප ගනන් දුක් විදින්න වෙන හින්දා.... මේ වගේ දේවල් මෙත් සිතින් යුතුව ප්‍රතික්ෂේප කරන්න ඕනේ සංස්කෘතියකට හිරවෙලා කියලා හිතලා නෙවෙයි.. සංසාරේ දුර දුක ගැන හිතලා..සතර අපායේ දුක ගැන හිතලා.. කර්ම විපාක ගැන හිතලා.. හරිම අවබෝධයක් නැතුව හරි මේ රටේ සංස්කෘතිය නිසා නොදැනුවත් වම අපි හැමදාම රැකුනා.. මේ වගේ අයට කරුණාවෙන් දන්න අය කියලා දෙමු, මේ සංසාරේ හරිම දුකයි කියලා.... මෙවැනි සිතුවිලි ක්‍රියාත්මක කරන්න අනුබල දිලා, එයාලව තව තව දුකේ ම හිරකරයෝ නොකර ඉමු....

    • @user-yj8dq1cy5s
      @user-yj8dq1cy5s 9 หลายเดือนก่อน

      කිසිම තැනක බුදු රජානන් වහන්සේ ඔහොම දෙයක් සදහන් කරලා නෑ

    • @user-yj8dq1cy5s
      @user-yj8dq1cy5s 9 หลายเดือนก่อน

      ඔය අන්ද මානසිකතිවයෙන් මිදෙන්න නත්තම් ඔබයි ආගාදයට යන්නෙ මොවුන් නෙමෙයි

    • @AlfaMale-wt2np
      @AlfaMale-wt2np 5 หลายเดือนก่อน

      ඇත්ත....❤👍

    • @deepikasilva8253
      @deepikasilva8253 5 หลายเดือนก่อน

      Sasare kala akusal nisa,thvath akusal kra gnna epa,sasara godak dik vei

    • @lakshithachamod1928
      @lakshithachamod1928 19 วันที่ผ่านมา

      ​@@user-yj8dq1cy5sඅගාදයට යන්නේ පල්ලිවලින් දෙන දර්මය ඔලුවට ගත්තොත් උබටත් ඕන්නම් ලිංගික වෙනස්වීමක් කරගන්න අන්න එතන තමයි අගාදේ පටන් ගන්නේ

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 10 หลายเดือนก่อน +20

    ජීවිතේ තමුන්ට ඕනි විදිහට සමාජෙට බම්බු ගහ ගන්න කියලා විදින මිනිස්සු මේ.. අපේ දූපත් මානසිකයෝ ඒකට හිනා වෙනවා. ඒක පැහැදිලි කුහකත්වය. මේත් මිනිස්සු

  • @jayasirijayalath4241
    @jayasirijayalath4241 10 หลายเดือนก่อน +26

    මොක කරන්න ගියත් කකුල් දෙක අස්සෙ තියෙන එක උලුප්පගන්න එක හොඳ දෙයක් නෙවේ..හැමෝම මිනිස්සු.....ලිංගිකත්වය ජීවිතේ එකම එක දෙයක් විතරයි.....ඉදිරි ගමන් ජය වේවා....👍😉❤️

    • @ashanidafra5053
      @ashanidafra5053 10 หลายเดือนก่อน +1

      Who is dis ponsiya

  • @sumalpriyadarshana7097
    @sumalpriyadarshana7097 4 หลายเดือนก่อน +1

    Niyamai.hari nihàthamaani kenek.hoda pahadili kirimak.

  • @tharushathikshana2172
    @tharushathikshana2172 2 หลายเดือนก่อน +3

    තමන්ට ලැබෙන අත්මය තමන් ලබාගන්න ගැහැනු පිරිමි නොවි දෙකටම නැති අය මෙවගෙ දෙයක් කර ගත්තට කමක්නැ

  • @myvision.5533
    @myvision.5533 10 หลายเดือนก่อน +7

    Wow she perfect good job move on 👌

  • @deepikavidanapathirana1012
    @deepikavidanapathirana1012 10 หลายเดือนก่อน +12

    හරිම ලස්සන බුද්ධිමත් කාන්තාවක්.

  • @subasevana7842
    @subasevana7842 10 หลายเดือนก่อน

    melani very intelligent and also she got a good range of knowledge at all subject

  • @roycearthur8060
    @roycearthur8060 10 หลายเดือนก่อน +4

    Jayawewa 🎉❤😊

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 10 หลายเดือนก่อน +312

    අනේ මන්දා මේවා අහද්දි හරිම බයක් දැනෙනවා සසර ගැන.. ඉක්මන් භවයකදී නිවන් සුව මා හට අත්වේවා

    • @athurugiriyagovinna3221
      @athurugiriyagovinna3221 10 หลายเดือนก่อน +28

      එක ඇත්ත මටත් මේ දේවල් ගැන හරි බයයි

    • @pradeepakrish
      @pradeepakrish 10 หลายเดือนก่อน +48

      ඔව් ඔයාලා වගේ ඔලමොට්ටල බයියෝ ඉක්මනින්ම සසර කෙළවර කරලා නිවන් සුවය ලැබුවොත් අනිත් අයට හොඳයි! 🙏🥲💩

    • @terrifictil
      @terrifictil 10 หลายเดือนก่อน +20

      අපේ හරක්ට තේරෙන්නේ නැහැ මේවා පිටුපස ඉන්න කවුද, ඇයි මේවා රටවල් වලට ප්‍රචලිත කරන්නේ, ඇයි මේවාට විශාල මුදල් විසි කරන්නෙ.... මෙලොව දෙයක් දන්නේ නතුව රැල්ලට යනවා.. අපරාදෙ අවයව කපා දමන්නේ! 😂

    • @pradeepakrish
      @pradeepakrish 10 หลายเดือนก่อน +1

      @@terrifictil විමල්ගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ බයියෙක්ද මන්දා මෙයා!! 🥲 ගැහැනියෙක්ට ගරු කරන්න ඉගෙන ගන්න, හැම ලිංගික අනන්‍යතාවයක් තියෙන කෙනෙක්ටම සමාන අයිතිවාසිකම් දෙන්න ඉගෙන ගන්න පිටරටවල් කියනකම් ඉන්න ඕනෙද? බෙට්ටක් තරම්වත් මොළයක් තියෙන ඕනෙම මනුස්සයෙක්ට ඒක පිළිගන්න පුළුවන්...! 💩

    • @sarathkumara2517
      @sarathkumara2517 10 หลายเดือนก่อน +15

      සසර ගැන දන්නවනම් මේවා කරන් නැ

  • @MalinduJayakodi
    @MalinduJayakodi 5 หลายเดือนก่อน +41

    කෙල්ලො ටෝක් කරන්නත් බයයි බන් ඔක්කොම වෙලා මගුල් අරන් බැන්දට පස්සෙ හනිමූන් එකේදි බැදල තියෙන්නෙ කොල්ලෙක්ව කියල දැනගත්තහම 🥲🥲🥺

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b 2 หลายเดือนก่อน +5

      අනේ පලයන් බන් යන්න honeymoon යන්න ඉස්සෙල්ල උඹලා හොටෙල් යන්නෙම නැද්ද 😂

    • @MalinduJayakodi
      @MalinduJayakodi 2 หลายเดือนก่อน +3

      @@user-nv5sr6jy2b නෑ බන් බදින කෙල්ල නිසා බැන්දට පස්සෙ කඩන්න ඉන්නෙ ඒකයි 😂😂

    • @pakaya8007
      @pakaya8007 2 หลายเดือนก่อน +4

      උඹට කලින් වෙන එකෙක් කඩලා තිබ්බොත් honeymoon එකෙදි තමයි දැනගන්න වෙන්නෙ 😂

    • @MalinduJayakodi
      @MalinduJayakodi 2 หลายเดือนก่อน +2

      @@pakaya8007 ඔව් හැබැයි 😂😂

    • @nihalwijerathna2788
      @nihalwijerathna2788 15 วันที่ผ่านมา +1

      Sirawatama..දියුණු ලෝකවල උපත් ප්‍රමාණය අඩු ඒකයි....ලන්කාවෙ සෑහෙන්න ඇති.

  • @user-kt1vt7xj2n
    @user-kt1vt7xj2n 10 หลายเดือนก่อน +2

    Man agaya karanwa oyage oy katawa❤️❤️

  • @user-rs2nt9yx9o
    @user-rs2nt9yx9o 10 หลายเดือนก่อน +6

    Katha karana widiha marama lassanayi ❤

  • @maduwanthkumari7643
    @maduwanthkumari7643 10 หลายเดือนก่อน +1

    Supiri akek niyamai❤❤❤❤❤

  • @pdfernando6249
    @pdfernando6249 10 หลายเดือนก่อน

    Hoda danumak thiyenawa hoda anagathayakata suba pathanawa

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk 10 หลายเดือนก่อน

    Niyama program eka saha kella ugath.

  • @user-rs2nt9yx9o
    @user-rs2nt9yx9o 10 หลายเดือนก่อน +2

    ❤kiyala dena widihata harima lassanayi ❤

  • @ishaniwick1613
    @ishaniwick1613 10 หลายเดือนก่อน +6

    Paw itin.Lassanai eya..kohoma surgery kalat ara pirimi penuma nati karanna bane..balanna balapu gaman kiyanna puluwanne.

    • @tulalu9493
      @tulalu9493 10 หลายเดือนก่อน +2

      Oww eyge kammat eya wens una ekat mkt kyn bah apit...eth tikaak penw tamaii

  • @janakneligama7791
    @janakneligama7791 10 หลายเดือนก่อน +10

    මේ ලoකාවේ ජීවත් වන මිනිසුන් ට සහකම්පනයත් ,මනුස්සකමත් දෙකම නොමැත . ( බහුතරයකට )

    • @ITsMI1107
      @ITsMI1107 10 หลายเดือนก่อน

      Ou.mha jara minssu inna rtak

  • @MeenaDulakshi-il9bt
    @MeenaDulakshi-il9bt 10 หลายเดือนก่อน +2

    Ekenma respect.......

  • @danaraja9062
    @danaraja9062 10 หลายเดือนก่อน +36

    ස්වාභාවිකව අපිට ලැබෙන ස්ත්‍රි පුරුෂ භාවය අපි පිළිගන්න ඔනි, දෛවය දෙන දෙවල් සමාජය ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ

    • @malanipoojapitiya3014
      @malanipoojapitiya3014 10 หลายเดือนก่อน

      මුන්ට පිස්සු ස්වභාව ධර්මයටත් පිටින් යන්න හදන පිස්සො තමුන් කල කර්මය අනුව තමයි තමන්ට ලැබෙන පලවිපාක ලැබෙන්නේ

    • @SkyShine73
      @SkyShine73 10 หลายเดือนก่อน +4

      කීවට තේරැම් ගන්නැ අද ලමයි . දැන් tranding එකක් trans වෙන එක . ගැහැනුද පිරිමි ද කියලා හොයන්න වෙයි දවසක බදිනකොට

    • @pradeepakrish
      @pradeepakrish 10 หลายเดือนก่อน +1

      ලිංගිකත්වය කියන්නේ ස්වභාවිකව ස්වභාවධර්මයෙන්ම හැදෙන දේවල් තමයි!! පොඩ්ඩක් විද්‍යාව ගැන කියවන්න හොඳට....

    • @user-yj8dq1cy5s
      @user-yj8dq1cy5s 10 หลายเดือนก่อน +3

      එක කාට වුනත් කියන්න පුලුවන් ඔයාටත් ඔය දේ උනා නම් තේරුම් යයි පිරිමි ඇගක් අස්සෙ ගෑනු කෙනෙක් උනාම

  • @amyamunakumari348
    @amyamunakumari348 10 หลายเดือนก่อน

    Great ..👍👍

  • @sirdudeus
    @sirdudeus 19 วันที่ผ่านมา +1

    දැනුවත් විය යුතු වැදගත්ම දේ තමයි ජෙන්ඩර් ඩිස්ෆොරියා කියන මානසික මට්ටම ඇති අය තමයි මේ වගේ දේවල් කරන්නෙ කියල... ඒක මානසික රෝගයක්

  • @sadunshamal8921
    @sadunshamal8921 10 หลายเดือนก่อน +2

    ගොඩක් අය comment කරලා තියෙ මෙයා උගත් බුද්ධිමත් ලු ..😮
    මොකද්ද ඒකට හේතුව ?

  • @zeehara2536
    @zeehara2536 10 หลายเดือนก่อน +113

    පිරිමි කෙනෙක් කියලා කියන්නම බැහැ ..හරිම ලස්සනයි...normal girl කෙනෙක්❤❤

  • @cookwithnanga8734
    @cookwithnanga8734 10 หลายเดือนก่อน +2

    Good luck

  • @brpsilva8475
    @brpsilva8475 10 หลายเดือนก่อน +1

    Great and sweet girl

  • @manjulapathirana2683
    @manjulapathirana2683 29 วันที่ผ่านมา

    ඒක ඇත්ත මේ සමාජේ කෙනෙක්ට උදව් කරලා අපිට අත්වෙන්නේ කලකිරීමක් විතරයි,,,මේ වැඩ සටහන බැලුවොත් මේ විදිහට ඒ අයගේ සිතුවිලි වෙනසක් වෙන්න ඕන කියලා දැනෙන්නේ, පිරිමි ගැහැණු වෙන්නත්, ගැහැණු පිරිම් වෙන්න ඕනා කියන සිතු විල්ල ඒ 100% ටික දෙනෙක්ගේන් ,, තමන් ඒ පෙර සසරේ ඇතිඋන ප්‍රර්ථනාවක ප්‍රතිපලයක් තමයි,,, හැබැයි ඒකට එයාලගේ කුසල් අවහිර වෙන්න ඇති කරුමය කියන දේත් එකතු වෙලා,,, එයාල පතන ලෝකේ එයාලට හිමිවේවා.. මොකද මේ හැමෝම අපි මිනිසත් භාවයන් උරුම ජාතියක් නිසාවෙන්... 😔

  • @hesh130
    @hesh130 10 หลายเดือนก่อน +4

    Nice program ❤good 😊

  • @diassarath5034
    @diassarath5034 10 หลายเดือนก่อน +5

    Good speech ❤

  • @jayanathsusantha2995
    @jayanathsusantha2995 10 หลายเดือนก่อน

    Harima wadagat katawak

  • @shithmimanasha9165
    @shithmimanasha9165 10 หลายเดือนก่อน +5

    ධර්මයට ලැදි වන්න

  • @user-ot2dq5rh4i
    @user-ot2dq5rh4i 2 หลายเดือนก่อน

    මෙලනි දුවේ,ඉගෙන ගෙන තියෙන විදියට මම...ඊ ළඟ භවය ඔයා කැමති විදියටම පරිවර්ථනය වේ.. ඔව මේ සසර ගමනේ සාමාන්‍ය දේවල්.. පැතූ ලෙස සිදුවන පරිවර්ථන අවස්ථා..ගැහැනු විඳින දුක වැඩි වෙලාවට පිරිමියෙක් වෙන්න ප්‍රර්ථනා කරනවානෙ..එහඅ දේක ආරම්භය ..මම කියවලාතියෙන පොතකට අනුව නම්..මෝඩ මිනිසුන්ගේ කතා ගණන් නොගෙන ජීවිතය ජය ගන්න ඔයාට හැකිවේවා!!!

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 5 หลายเดือนก่อน +2

    අනේ මට දුකයි. තමන් අකමැති ලිංගිකත්වයක ජීවත් වෙනවට වඩා එයාලා කැමති ජෙන්ඩ එකක ජීවත් වෙන එක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. ඒ වගේ කැමැත්තෙන් ඉන්න අයට රජයෙ ඉස්පිරිතාල වලින් උදව් කරන්න ඕනෙමයි.

  • @mrsred5806
    @mrsred5806 10 หลายเดือนก่อน +6

    හරිම anuvedeniya kathavak. සමාජය mevani අය rakebalagathe යුතුය යන්න මගේ අදහසයි.

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 หลายเดือนก่อน

    Such an intelligent person

  • @anurakumara7454
    @anurakumara7454 10 หลายเดือนก่อน +2

    Buddimath kanthawak obata jaya wewa. A.k

    • @tashidiaz8915
      @tashidiaz8915 10 หลายเดือนก่อน

      කවුද? නිවේදිකාවද? ඔව් එයා බුද්ධිමත්. නැත්නම් මෙහෙම මානසික රෝගීන් ඉන්ටවිව් කරලා YT එකේ සල්ලි ගරන්න පුළුවන් කියලා දැන ගනීද?

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 2 หลายเดือนก่อน +2

    හොද කතාවක් කලේ ඇය 💞💞💞💞💞💞

  • @ජිත්මි
    @ජිත්මි 10 หลายเดือนก่อน +3

    කාංචන ඔය ගාමිණී මාමලාගේ නෑයෝ නේද. අනේ Ethin annako raddalgoda peththeth mata oyawa balann asai. Sudu nona akka apiwa aduranawa. Api awat oyawa dekala nene mage nam umayangana🥰

  • @hesh130
    @hesh130 10 หลายเดือนก่อน +1

    Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz

  • @deepbodara8590
    @deepbodara8590 10 หลายเดือนก่อน +8

    You are so great my sister. ❤

  • @tharudil1_
    @tharudil1_ 10 หลายเดือนก่อน +3

    ❤ හැමොම මිනිස්සු 👀

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld หลายเดือนก่อน

    Good morning Lankans thanks ❤❤❤

  • @shanikrishnani253
    @shanikrishnani253 10 หลายเดือนก่อน

    voice patta melanige...😘

  • @chathuxyz_
    @chathuxyz_ 10 หลายเดือนก่อน +2

    හරි ලස්සනයි Very Good 🥲👍🏻

  • @dr_lorax
    @dr_lorax 10 หลายเดือนก่อน +2

    mn hoygnnw dwska full lady kenek krnn widihk😪 ethkot full ladies la idi

  • @Rithu6998
    @Rithu6998 10 หลายเดือนก่อน +2

    Good luck melani

  • @privatevideos8952
    @privatevideos8952 2 หลายเดือนก่อน +2

    සොභාදහමින් දායාද කල දෙයක් මේ ජීවත්වන කෙටි කාලය තුල ඒ ආකාරයෙන්ම පවත්වා නොගෙන විකුර්ති වෙනසකට යොමු කරන්නෙ සොබාදහමමද එසේ නොමැතිනම් මෙය සොබාදහමට විරුද්ධ දෙයක් නොවේද ,?

  • @sanjayadamith838
    @sanjayadamith838 10 หลายเดือนก่อน +1

    👍👍👍

  • @hesh130
    @hesh130 10 หลายเดือนก่อน

    Aritha wickramasinghe aiyath ekkath oneee program akak plzz Aritha wickramasinghe

  • @nuwangurusinghe300
    @nuwangurusinghe300 10 หลายเดือนก่อน +2

    💐💐💐💐💐💐

  • @timatimillavlthanachchi9740
    @timatimillavlthanachchi9740 10 หลายเดือนก่อน

    ❤👏

  • @user-hl7ho3kq9k
    @user-hl7ho3kq9k 3 หลายเดือนก่อน

    Good luck❤❤❤

  • @Littlegirl-Kr8zl
    @Littlegirl-Kr8zl 4 หลายเดือนก่อน +6

    ඊයා අනේ ඇයි මෙහෙම 🤨පිස්සුද මුන්ට අනේ මන්දා මහ විනාශයක් වෙන්නේ මේම ගියොත්(මේ මට දැනෙන දේ)🤨😬

  • @nuwa1234
    @nuwa1234 7 หลายเดือนก่อน

    good job

  • @sangsulankatrading6151
    @sangsulankatrading6151 4 หลายเดือนก่อน +1

    She is smart

  • @sujeevanishanthakumara6171
    @sujeevanishanthakumara6171 2 หลายเดือนก่อน +1

    ඇය කියන දෙය හරි සාධාරණයි ..ඒත් සමහර දේවල් ඔවුන්ගේ පැත්ත වෙනුවෙන් හදාගත්ත දේවල්...පරිපූර්ණ කියන වචනය ඇය හරියටම තේරැම් අරගෙන නැහැ..පිරිමියා කියන්නේ ගැහැනිය කියන්නේ අංශ දෙකක්...වරදක් නැහැ ඔවුනුත් සමාජයේ සාමාන්‍ය ලෙස ජිවත් විය යුතුයි..⁣අපි දැකලා තියෙනවා සමහර ත්‍රිරෝද රථවල BMW,Audi,Lambogini වගේ වාහන වල badges ගහලා තියෙවා..ඒත් BMW,Audi,Lombogini කියන වාහනවල Bajaj,Tvs කියන ඒවා ගහලා නැහැ..අන්න ඒක අපි තේරැම් ගත යුතුයි..goodluck.👊

  • @sudharmagamage2105
    @sudharmagamage2105 8 หลายเดือนก่อน

    Kathaa kireeme hoda hakiyaawak thiyenawa.oyaa A paththen ediriyata yanna. You tube chanal ekak patan ganna.

  • @vinodsisil6768
    @vinodsisil6768 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @user-rs2nt9yx9o
    @user-rs2nt9yx9o 10 หลายเดือนก่อน +1

    ❤kiyala dena eka hodata therenawa❤

  • @hasinisepalika8114
    @hasinisepalika8114 10 หลายเดือนก่อน +1

    Oya hema deema maha dukak

  • @warunichathurangani8705
    @warunichathurangani8705 2 หลายเดือนก่อน

    Wadagath wadasatahanak

  • @kumu2613
    @kumu2613 10 หลายเดือนก่อน +1

    Will add here that genetically, there can be males who have XX chromosomes (because they have parts of the Y chromosome that have got attached to the X) and XY females (because in their Y chromosomes, the genes that make male reproductive parts have got deleted). We don’t test the entire human population genetically! So we will never know the Karyotype (XX/XY and various deletions, additions, translocations etc). Physiologically, the circulating free hormones levels are vastly different from one person to another. Again, no one knows their hormone levels unless one sees a doctor for a hormone related illness or when a couple has fertility issues. Gender issues are very complicated as she explained very clearly. Hats off to her knowledge. Please continue to educate as even most of the doctors in Sri Lanka are not aware of the latest research and genetic findings.

    • @warsil3735
      @warsil3735 10 หลายเดือนก่อน

      What you say is factually incorrect , sex ual.orientwtion based on chromosome theory has been refuted by the scientific community about 5 years ago , what you say has no scientific proof as per many research reports. It is very complex

    • @warsil3735
      @warsil3735 10 หลายเดือนก่อน

      The hoax of genetic relationship theory put forward long ago in homosexuality or transgender tendencies (who like to call them though they are not biologically) has been exposed..it is widely rejected in the kat so vpsychosexual and genetic or epigenetic studies

  • @rohankumara3346
    @rohankumara3346 4 หลายเดือนก่อน

    වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි.

  • @sllandclub7692
    @sllandclub7692 10 หลายเดือนก่อน +5

    මට තේරෙන විදිහට මේ දෙපලගෙ සාකච්චාවෙන් අරමුන නොකියා කියන්නෙ ඔබතුමිය ගනිකාවක් කියනඑකනෙ.එ්දේ ප්‍රසිද්ධ කිරීම තමයි යටි අරමුන.ඉතින් එහෙම දේවල් වෙනඑකේ කවුරුහරි කමන්ට් එකක් දාලහරි කෝල්එකක් දාලහරි වැඩේ කරමුද ගාන කීයද කියල අහනඑකේ මොකක්ද අැති වැරැද්ද.ඔබතුමිය කියනවිදිහට ජොබිනැති හැම කෙල්ලක්ම ගනිකාවක් වියයුතුද එහෙම උනොත් මේ රටට යන කලදසාව මොකක්ද.ජොබිනැති හැමකෙල්ලෙක්ම ඔය අපායෙ වැටිල තියෙනවද.මේ රට මොන විදිහකින්වත් හදන්න බැහැ මිනිස්සුන්ගෙ ගොන් අදහස් වෙනස් නොකර.ඔබතුමිය උනත් වැරදි මාර්ගයක යනවනම් කිසිමදවසක එ්මාර්ගයට තවකෙනෙක් පොලබවාගන්න එපා එහෙම උනොත් ඔබතුමියට මේ අාත්මයේ ලැබුන ජිවිතෙම තමයි තව අාත්ම ගානක් ලැබෙන්නෙ එ් අපායෙන් ගොඩයන්න උත්සහ කරන්න.ඔබ දෙපලටම ජයෙන් ජයම වේවා.

  • @janithsiriwardana4757
    @janithsiriwardana4757 10 หลายเดือนก่อน

    මට දැනගන්න දෙයක් තියෙනවා.ඇහුවට කමක් නැද්ද

  • @dope4534
    @dope4534 10 หลายเดือนก่อน +6

    FTM transgender කෙනෙකුත් ගෙන්නන්න 😢

  • @darshanakarunathilaka750
    @darshanakarunathilaka750 10 หลายเดือนก่อน

    Comment gana aththatama sathutui❤