දේශබන්දු අත්සනක් ගැහුවොත් මොනා වෙයිද..? චන්ඩියෙක් වෙයිද..? PODCOAST මනෝජ් නානායක්කාර/තරිදු ජයවර්ධන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ඇතිවි තිබෙන බල හිරවීම.
    දේශබන්දු අත්සනක් ගැහුවොත් මොනා
    වෙයිද..? චන්ඩියෙක් වෙයිද..?
    නීතීඥ මනෝජ් නානායක්කාර
    තරිදු ජයවර්ධන
    නීතීඥ මිගාර දොස්
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #FBLIVE

ความคิดเห็น • 427

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +89

    දේශප්‍රේමී මානව හිතවාදී අවංක බුද්ධිමත් අපේ හෙළ විරුවෝ
    නීතිඥ මනෝජ් නානායක්කාර මහතා ඇතුලු ඔබ සැමටම
    ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය.💐👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

    • @ajmohideen1
      @ajmohideen1 2 หลายเดือนก่อน

      Zzzzz🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 2 หลายเดือนก่อน +50

    නියමයි ....තරිඳු ජයවර්ධන , අපේ මනෝජ් නීතීඥ තුමා.........ආදෙරෙයි .....වැනල් එකටත් ගෞරවනීය ස්තූතිය

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 2 หลายเดือนก่อน +109

    මේ නීතිඥ තුමා නම් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අවන්ක කැක්කුම් තියෙන නීතිඥ මහාතෙයෙක් තෙරුවන් සරණ යි ❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +2

      💯✅🇱🇰❤️🇱🇰♥️🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

    • @sandersma9567
      @sandersma9567 2 หลายเดือนก่อน +2

      We will with you..

    • @kanthigallague
      @kanthigallague 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @Rohanakumara-ps7re
      @Rohanakumara-ps7re 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @KamalWejwardana
    @KamalWejwardana 2 หลายเดือนก่อน +21

    මගේ සුපිරි විරයා මනොජ් නානායක්කාර බය නැති පුතෙක් මෙි රටට බිහිකළ දෙමාපියන්ට මගේ උත්මාචාරය

    • @jayanthajayakodl
      @jayanthajayakodl 2 หลายเดือนก่อน

      Yes..mageth..hiero😂😂😂😂

  • @samithfernando-oe5zw
    @samithfernando-oe5zw 2 หลายเดือนก่อน +12

    මේ වගේ වැඩසටහන් හැමදාම වගේ කරනවනම් ලංකාවේ මිනිස දැනුවත් වෙනවා ඔබලාට බොහොම ස්තූතිය

  • @avishkasadaruwan7549
    @avishkasadaruwan7549 2 หลายเดือนก่อน +10

    ඉතාමත් කාලෝචිත සංවාදයක් ගොඩක් දැනුම ලබාගත් තා. ඔබසියලු දෙනාටම සුභාපතනවා.

  • @devuminfernando9252
    @devuminfernando9252 2 หลายเดือนก่อน +25

    ඉතාම වටිනා සාකච්ඡාව ක් මේවා ජනතාවට නොතේරෙන පුටප්පරන් තේරුම් කර දීම යහපත් 🙏🏻

  • @samanfernando1399
    @samanfernando1399 2 หลายเดือนก่อน +23

    මනෝච මහතාගේ දැනුවත් කිරීම ඉතා විශිෂ්ටයි මේ අවස්ථාවේ ඉතා වටිනා කතාවක්

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 2 หลายเดือนก่อน +61

    හොදම කතාව ..රට රැකගන්න ඔය උනන්දුව තිබුනා නම්.....❤❤❤❤

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 2 หลายเดือนก่อน +4

    🙏🙏 හදවතින්ම ආදරෙයි 💖💖💖 රට වෙනුවෙන් මේ නඩු සියල්ලට නොමිලයේම කතා කළ ආදරණීය නීතිඥ මහත්වරුන්ට 💖💖💖 ජනාධිපති නීතිඥවරු සහ අනිත් නීතිඥවරු ඒ වගේම රටේ මහජනතාව වෙනුවෙන් නඩු පැවරු සියලුම ආදරණීය සහෝදරයින්ට ස්තුතියි, ස්තුතියි, ස්තුතියි, 💖💖💖🙏🙏🙏

  • @ravdon4776
    @ravdon4776 2 หลายเดือนก่อน +45

    මේ සිවිල් ක්‍රියාකාරීකයින් හැමෝටම ප්‍රනාමය,ජයවේවා ❤

  • @HemamalaAbewickrama
    @HemamalaAbewickrama 2 หลายเดือนก่อน +26

    ඇත්තටම ඔබතුමා ලා රටට සම්පතක් ආඩම්බරයි.

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 2 หลายเดือนก่อน +54

    තව .මාස.දෙකයි.පාදඩ රනිල් රාජපක්ෂ ලා.බුරුතු.පිටින්,අපි...සියලුම දෙනා එකතු වෙලා පන්නා දමන්නට පෙල ගැසෙමු ♥️♥️

    • @MohamedAlavi-jl7lo
      @MohamedAlavi-jl7lo 2 หลายเดือนก่อน +1

      🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @udaperera9945
    @udaperera9945 2 หลายเดือนก่อน +14

    ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා!!! තෙරුවන් සරණයි හැම දෙනාටම!!!

  • @kumarakumara7793
    @kumarakumara7793 2 หลายเดือนก่อน +63

    මනොජ් මහතා ඇතුලු නීති සංසදය ට ප්‍රනාමය ❤.🙏👍

  • @sasindufarnando5343
    @sasindufarnando5343 2 หลายเดือนก่อน +5

    සුපිරි වැඩසටහනක්.සියලු දෙනාටම ප්‍රණාමය.ආරක්ශාවෙන්න .🙏💪🇱🇰🇱🇰

  • @dumindagunasena7652
    @dumindagunasena7652 2 หลายเดือนก่อน +24

    මනෝජ් මහත්මයා තරිඳු මහත්මයා අපේක්ෂාවෙන් සිටිනවා .ම ඔය සියලු දෙනා ගැන හඬක් නගන්ඩ අපි බැඳිලා ඉන්නවා..විශේෂයෙන් තරිඳුට සහ මනෝජ් නානායක්කාර මහත්වරුන්ට අපේ හෘදයාංගම ගෞරවය රටක් වෙනුවෙන් පිරිනවනවා

  • @sithmivilakshana
    @sithmivilakshana 2 หลายเดือนก่อน +44

    මනොජ් නායක්කාර නීතිඤ තුමා අනිවාර්ය න් මාළිමාවෙන් පාර්ලිමෙන්තුවට යා යුතු කෙනෙක්. මාළිමාවට ජයවෙවා.

    • @mistycottage9558
      @mistycottage9558 2 หลายเดือนก่อน

      නීතිඥ nii thi zha සහෝ

  • @nimalperera6157
    @nimalperera6157 2 หลายเดือนก่อน +111

    බොරැ නැති, හොරැ නැති එකම පක්ෂය ජාතික ජන බලවේගය.෴.
    ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා..෴..
    NPP ❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +9

      💯✅💯✅🇱🇰♥️🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾

    • @wijedasananayakkara5483
      @wijedasananayakkara5483 2 หลายเดือนก่อน +1

      ජාතික ජන බල්වේගය මේ පොලිස්පති ඉවත් කිරීමේ නඩු කාර්‍යයට මොන ආකාරයකින් හෝ සම්බන්ධවීද?

    • @indikalakmali9055
      @indikalakmali9055 2 หลายเดือนก่อน

      ජෙප්පො දන්නවා උන්ට එන්නත් බෑ රටක් කරන්නවත් බෑ කියලා,සාලිය සහ වටගල ,දෙශබන්ඩුට එරෙහිව තින්ද්වක් ගත්තා ,දෑන් මෑතිවරනයක් නෑ ,මෙකට ජෙප්පො සම්පුර්නයෙන් වග කියන්න ඔනි

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      ඉන්දිකා ලක්මාලි ඔය එකම comment එක හැමතැනම දදා youtube එකේ රිරි යනවා ට වැඩිය හොඳ නැද්ද කවුරු එහෙනම් හොදයි කියන්නේ කියලා ..ජෙප්පන් ට දිනනත් බැරිනම් රට කරන්න බැරි නම් පුළුවන් එවුන් ඉන්නවා නම් කියපන් .පිලිතුරු බලාපොරොත්තුයි.

    • @mistycottage9558
      @mistycottage9558 2 หลายเดือนก่อน

      ඉතින් ජන්දෙ තියන්න කියපන්කො පොන්න රනිල්ට ​@@indikalakmali9055

  • @kappagodasomarathne6570
    @kappagodasomarathne6570 2 หลายเดือนก่อน +1

    සාමාන්‍ය ජනතාවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිලිබද අවබෝධය බොහොම අල්පයි මෙම සාකචිඡාව හරිම වැදගත්

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 หลายเดือนก่อน +45

    මනෝජ් නීතිඥ මහතා ඇතුළු නීති සංසදයට අපගේ ප්‍රණාමය

  • @sathya5296
    @sathya5296 2 หลายเดือนก่อน +1

    හරිම වැදගත් රසවත් කතිකාවක්....හැබැයි රට යන දිසාව තේරුම් ගන්න බැරි බොහොමයක් , සාමාන්‍ය ජනතාව අතරට මේ කතාව නොයන එක ගැන හරිම කණගාටුයි... කොහොමවුනත් ඔබලා වැනි , රටට සැබවින්ම ආදරය කරන තරුණ පිරිස් ගැන හිතේ ඇතිවෙන්නෙ අප්‍රමාණ සතුටක්.... අයුක්තිය එරෙහි සටන දිගටම කරගෙන යන්න ඔබ සැමට ශක්තිය ලැබේවා... අධිකරණ කටයුතු සදහා නොමිලේ තම සේවාව ලබාදෙන නීතිඥ මහත්මා මහත්මින්ට අපගේ ප්‍රණාමය..🙏

  • @agnkatapattu6051
    @agnkatapattu6051 2 หลายเดือนก่อน +3

    ඉතාම වැදගත් සාකච්ඡාවක්, ඔබලාට සුභ පැතුමි...

  • @priyanthasantaSanta
    @priyanthasantaSanta 2 หลายเดือนก่อน +4

    කොන්ද කෙලින් තියන් කතා කරන ඔබ සියලුම දෙනාට ස්තුති .මගේ ප්‍රනාමය❤️🙏

  • @Ericsilva_13
    @Ericsilva_13 2 หลายเดือนก่อน +15

    මට අමතක උන දෙයක් කියන්න අවසර මුදල් පසුපස දුවන ලෝයර් මහතුන් අතර මනෝජ් කියන චරිතය ඉහළින්ම ඉන්නවා රට වෙනුවෙන් සෝ හැපී ඩියර් ❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน +1

      💯✅💯✅🇱🇰♥️🇱🇰❤️♥️🇱🇰 🇱🇰 🇩🇪

  • @Amarathungaritigahapola
    @Amarathungaritigahapola 2 หลายเดือนก่อน +16

    සියලුම නිති උත්තම තමන්ට
    ජයවේවා

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 หลายเดือนก่อน +10

    හොද කථිකාවක්....

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 หลายเดือนก่อน +10

    ජනත අධිකරණය පිළිතුරු දෙයි .සොම්බිය එළවයි .ජයවේවා ❤

  • @sarathnavarathna7771
    @sarathnavarathna7771 2 หลายเดือนก่อน +2

    Excellent discussion - Thanks for all.
    Mr.Manoi AAL, We highly appreciate your service for all citizens in SL,
    You are an asset for our beautiful island & hope that this time we will be able to start a new history in SL
    Your straightforward quality reflects your value for our country.
    I am 60 years old, & know our history.
    Also I belive universal power & retribution started now for those who liable in the list with nature. 🎉❤🎉❤🎉

  • @SepaliSenanayake
    @SepaliSenanayake 2 หลายเดือนก่อน

    ඉතාමත්ම කාලෝචිත මෙන්ම සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීමට හැකි කතාබහක්… ස්තුතියි ♥️

  • @sbfaleel5164
    @sbfaleel5164 2 หลายเดือนก่อน +1

    ස්තුතියී සියල්ල පැහැදිලි කිරීම අතිවිශිශ්ටයි

  • @SunilPremarathne-ug3et
    @SunilPremarathne-ug3et 2 หลายเดือนก่อน +2

    ඉතාම හොඳ සාකජචාවක්.ස්තුතියි ඔබ සියලු දෙනාට.තෙරැවන් සරණයි.

  • @BandarHerath
    @BandarHerath 2 หลายเดือนก่อน +2

    ආඩම්බරයි ඔබතුමන්ලා මෙන්ම, මගේ රට වෙනුවෙන් ,රටේ හෙට දවසේ ලස්සන අනාගතය වෙනුවෙන් අද වන විට පෙල ගැසී සිටිනා සියලුම කෝටි සංක්‍යයාත ජනතාව ගැන.ඒ ආඩම්බරය එන්නේ අවංකවම හිත ඇතුලින්මයි.ඒක දැනෙනකොට හිතට එන්නේ දරාගන්න බැරි අහිංසක සතුටක්.අපි හැමෝම අපි වෙනුවෙන් අපේ ලස්සන වාසනාවන්ත මේ පින් බිම වෙනුවෙන් පෙරට එමු හැම කෙනාම.ඉපදුනෙත් මේකේ කවද හරි සතුටින් මැරෙන්නෙත් මේ පින් බිමේ.ආදරෙයි මගේ රටට. ❤❤❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 หลายเดือนก่อน +8

    ඔබ සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය ❤🙏දේශබන්දු පමණක් නෙවෙයි 9. වන වසරතෙක් පාසල් ගිය Tiran Alwis වත් ඔය සමගම ගෙදර අරිමු. ඔය දුෂිතයන් දෙදෙනාම රටට ලොකු සාපයක්. NPP ජයවේවා ❤💯

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 2 หลายเดือนก่อน +34

    අන්න රනිල් කියනවා අගවිනිසුරුතුමාට සහ කතානායකට සාකච්ඡා කරලා මේ ප්‍රශ්නය විසඳගන්න කියලා ඒකට උත්තරයක් දෙන්න අපේ නීතිඥතුමා

    • @rathnasirijayaratne4329
      @rathnasirijayaratne4329 2 หลายเดือนก่อน +6

      පිස්සු හැදිලා . ඕවා උසාවියට කියන්න ඕනෑ

    • @nandalalwelikala2387
      @nandalalwelikala2387 2 หลายเดือนก่อน +5

      Sombiyata pissu thada welada manda ?😢

    • @mistycottage9558
      @mistycottage9558 2 หลายเดือนก่อน

      😂 ඇයි ඌට පිස්සු ද එහෙම කරන්න පුළුවන් කියන්නෙ .මේක උගෙ අම්මගේ ෆුඩ් සිටි ලිස්ට් එක නෙවෙයි බන්.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 หลายเดือนก่อน +39

    රනිල් කියන උන්මත්තක මානසික රෝගී විහිළුකාරයා ගෙන් රට බේරා ගනිමු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 2 หลายเดือนก่อน

    ඉතාම අගනා විග්‍රහයක්. සාකච්ඡාවට සාභාගිවූ සියලු දෙනාටම අපේ උතුම් ආචාරය. තරිඳු, ඔබ දැක්වූ නිදසුන් හරිම නිවරදියි. රනිල්ගේ මානසික විකුර්ති භාවය ඇත්තම තමයි.

  • @gaminiratnayake6020
    @gaminiratnayake6020 2 หลายเดือนก่อน +2

    Npp jaya niyathai 🧭🧭🧭🧭🧭🧭 n thank u very much tharindu ,manoj n migara 👍

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 2 หลายเดือนก่อน +2

    වටිනා වැදගත් සාකච්චාවක් ..ස්තුතියි හැමෝටම ...

  • @BandarHerath
    @BandarHerath 2 หลายเดือนก่อน +2

    ආඩම්බරයි මගේ රටේ අධිකරණය ගැන.♥️♥️♥️

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j 2 หลายเดือนก่อน +1

    බොහොමයක් ඉස්තුති ඔබ තුමන්ලට ❤❤❤❤ජතික ජනබල වේගයට ජය ජය ජය ජය ❤❤❤❤❤❤ වේවා

  • @Thangachchi
    @Thangachchi 2 หลายเดือนก่อน +2

    ර## ආවොත් ජනතාව ගෙන් මීට වඩා පලි ගැනීම් කරනව නියතයි ,ඔබ සැමට තෙරුවන් සරණයි !!!

  • @mahabandalageajith1783
    @mahabandalageajith1783 2 หลายเดือนก่อน +2

    හොද සාකඡාවක්❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +3

    ඔබ සැමටම ජයෙන්ම ජයවේවා ආඩම්බරයි.
    විශිෂ්ඨයි ආදර්ශමත් දේශභීමාණියෝ.
    🇱🇰❤️🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @anuruddarajawasam
    @anuruddarajawasam 2 หลายเดือนก่อน +8

    life චෙනල් චිරන්ජයතු මෙතිවරනය නිමාවනතූරු මෙවෙනි කතිකා ගෙන්න

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 2 หลายเดือนก่อน

    හතර දෙනාටම..බොහොමත්ම ස්තූතියි..නිවැරදි අවබෝධය නීතිය සම්බන්ධ අපට ලබා දුන්නාට

  • @damachemanex2740
    @damachemanex2740 2 หลายเดือนก่อน +4

    Great voices excellent professionals keep up the great service.

  • @thinkdifferent257
    @thinkdifferent257 2 หลายเดือนก่อน

    ඔබ සැම රටට කරන මෙහෙය ට respect you All

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 2 หลายเดือนก่อน +1

    නීතිඥය මනෝජ් මහතා ඇතුළු ඔබලා සැමදෙනාමට අපේ ප්‍රණාමය

  • @RohinoGunawardena
    @RohinoGunawardena 2 หลายเดือนก่อน +3

    Oba Siyalu denatama Apage Pranamaya,, Thank u very much,

  • @LawrenceGunasekera
    @LawrenceGunasekera 2 หลายเดือนก่อน

    මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිමෙන් සාමාන්‍යයෙන් ජනතාවට ලොකු සෙතක්!🙏🏻

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 หลายเดือนก่อน +14

    මාලිමාව බලවත්. ශ්‍රී ලංකාවේ නිදහස්
    නිවහල් නීතිගරුක සාමය රජයන
    නව ශ්‍රීලංකාවක් ගොඩනගනවා.
    🇱🇰♥️🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @BandarHerath
    @BandarHerath 2 หลายเดือนก่อน +3

    සුපිරි පැහැදිලි කිරීම.රට යන පැත්ත තේරැම් ගෙන හරි මගට හැරෙමු මුලු රටම.

  • @pererafrank6470
    @pererafrank6470 2 หลายเดือนก่อน +6

    බොහොම හරි...ඔබ තුමන්ලා ට ස්තූතියි...කොලඹ postar ගහන්න ටිරාන් හා යම් chiwaradarin කිහිප දෙනෙක් විසින් උත්සහ කරනවා...😮😮

    • @kokilafernando1486
      @kokilafernando1486 2 หลายเดือนก่อน +1

      මේ චීවරධාරීන් නම් හරිම සාපයක්. චීවරධාරීන්ට තියෙන්නෙ
      ආගමික කටයුතු කිරීමයී. දේශපාලනඥයන්ට කඩේ යාම චීවරධාරීන් සුදුසු නොවේ.

  • @nilankasamanjith8014
    @nilankasamanjith8014 2 หลายเดือนก่อน +1

    රටේ තරුණයින්ගෙන් සීයට අනූ අටක් වැල බල බල ඉද්දී ඔබ මේ කරන මෙහෙය ,🎉🎉🎉මිහිපිට වැඩ සිටිනා දෙවියන් මැයි ඔබ,,,❤❤❤

  • @damithgunawardana2985
    @damithgunawardana2985 2 หลายเดือนก่อน

    වැදගත් සාකච්ඡාවක්.
    ස්තුතියි සැමට. 💐

  • @b1a2l3a4n5n6a7
    @b1a2l3a4n5n6a7 2 หลายเดือนก่อน +1

    What great discussion . Thank you all

  • @InduHewapathirana
    @InduHewapathirana 2 หลายเดือนก่อน +4

    Excellent speech

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 2 หลายเดือนก่อน

    Excellent discourse. All of you are providing valuable insights to the general public about the issue. Thanks very much ❤❤.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 หลายเดือนก่อน +19

    රනිල් කියන්නේ මානසික රෝගියෙක්

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 2 หลายเดือนก่อน +8

    අද 28වෙනිදා ාධිපති රනිල් වික්‍රමසිංහ එක්ව ජයගම ශ්‍රී ලංකා වැඩසටහනට එකතුවෙලා කරන කතාව හොඳින් බලන්න කොයිතරම් බොළඳ මෝඩ තකතීරු කතාවක්ද කියල හිතාගන්නවත් බෑ මේ මනුස්සයා නීතිඥයෙක්ද කියලා

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 2 หลายเดือนก่อน +1

    EXCELLENT GREAT PROGRAM 👍 THANK YOU SO MUCH 🙏

  • @abusaliashraf136
    @abusaliashraf136 2 หลายเดือนก่อน +1

    Excellent and very useful program, Thanks for the whole team and news 19.

  • @MgSamaranayaka-f1k
    @MgSamaranayaka-f1k 2 หลายเดือนก่อน +2

    😮 නීතිඥ මහත්තන්ට අපේ ප්‍රණාමය

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 2 หลายเดือนก่อน +2

    Great explain well done. Manoj

  • @royfonseka5123
    @royfonseka5123 2 หลายเดือนก่อน +3

    Thank you life channel. Jesu phihitai

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 2 หลายเดือนก่อน +1

    vasa Banbu හිරකරු කරමු ❤ Yes Api එනවා අනිවාර්ය

  • @somaangulukarage1023
    @somaangulukarage1023 2 หลายเดือนก่อน

    පැහැදිලි කිරීමට ස්තුතියි

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 2 หลายเดือนก่อน +2

    ඇපේ.උගත් මහත්වරුන් 😊 රට වෙනුවෙන් උද්යෝගයෙන් කැප වී කටයුතු කරන්න.ඉදිරිපත් වී සීටීම ගැන ඉමහත් සතුටක් දැනෙනවා.මහජනතාවට හොද දැනුවත් වීමක් ලැබෙනවා.මෙවන් උගතුන් මාලිමාව සමග එකතුවී කටයුතු කිරීම මාලිමාවේ ජයග්‍රහණයට ඉමහත් සේවයකි.

  • @samdharmapala7285
    @samdharmapala7285 2 หลายเดือนก่อน +3

    🛑 හිරේ ඉන්න ඕන එකෙක් රජගෙදර සිටීමේ පාපය තමයි මේ වෙලා තියෙන්නෙ.

  • @PriyanthaPremalal-e2d
    @PriyanthaPremalal-e2d 2 หลายเดือนก่อน

    උගත් නීති විශාරදයන් හට මාගේ ගෞරවය...අප වෙනුවෙන් ඔබ ....

  • @ravdon4776
    @ravdon4776 2 หลายเดือนก่อน +13

    මාලිමාවට ජය

  • @Kavi3000
    @Kavi3000 2 หลายเดือนก่อน +1

    Super discussion. Very fruitful. Very useful discussion. We need more like this.

  • @shandrikasriyani101
    @shandrikasriyani101 2 หลายเดือนก่อน +22

    විසඳුම මාලිමාව ජයවේවා

  • @ranipremalatha803
    @ranipremalatha803 2 หลายเดือนก่อน

    ශේුෂ්ඨාධිකරනයේ ගරැ විනිසුරු මහතුන්ට අපගේ පුනාමය❤ ⁣ඉතා හොද සාකච්ඡා වක්❤මාලිමාවට ජයවෙිවා 🙏♥️ ජනතා ජනබලවෙිගයට ජයවෙිවා 🙏♥️

  • @oshadanuwanga6537
    @oshadanuwanga6537 2 หลายเดือนก่อน +15

    කතානායක දැන් අමුතුවන් උසාවියට ගොස් ප්‍රස්නය කියන්න කියල කියන්න ඕනැ නැ උසාවියෙන් තමා ඔය තීන්දුව දීල තියෙන්නෙන.

  • @susanthaamarasinghe7453
    @susanthaamarasinghe7453 2 หลายเดือนก่อน

    ස්තූතියි ඔබලාට හොදින් ලැහැදිලි කරදීමට,අපි මාලිමාව සමගයි ජය වේවා

  • @MallikaDamayanthi-y4r
    @MallikaDamayanthi-y4r 2 หลายเดือนก่อน +3

    ශේෂ්ටාදිකරනයේ ගරු විනිසුරු වරුන්ට.අපගේ ප්‍රනාමය

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 2 หลายเดือนก่อน +10

    Anna හොඳම point එක tharendu qwwa .රනිල මානසික ledek 😂😂😂😂😂😂

  • @Thangachchi
    @Thangachchi 2 หลายเดือนก่อน +1

    හරිම වටිනා කතිකාවක් ,Thanks

  • @arunamutucumarana6391
    @arunamutucumarana6391 2 หลายเดือนก่อน +4

    Superb explanations, Mr Manoj

  • @shandishandi9585
    @shandishandi9585 2 หลายเดือนก่อน

    මහජනතාව දැනුවත් කිරීමගැන ඔබ සැම ට අපේ ගරුත්වය ස්තුතියි සර් ඉදිරියට ම යන්න ලැබේවා

  • @DasanayakaBandara-j8s
    @DasanayakaBandara-j8s 2 หลายเดือนก่อน

    නියමයි,මනෝජ්. මහත්තයෝ.!❤

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 2 หลายเดือนก่อน +2

    Excellant Expeln Very good god bless you

  • @Archi_007
    @Archi_007 2 หลายเดือนก่อน

    දැනුමැති පිරිසක් සමඟ ඉතා හොඳ සාකච්ඡාවක්. රනිල් මානසිකව අස්ථාවරයි නැතිනම් විශේෂයෙන්ම ජනාධිපති කෙනෙක් මැරයෙක් වගේ හැසිරෙන්නේ නැහැ. ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම සාමාන්ය නොවේ. ජනාධිපති ධූරය දරන්න සුදුසු නැහැ.

  • @malshanifernando3625
    @malshanifernando3625 2 หลายเดือนก่อน

    Great discussion 🙏

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 2 หลายเดือนก่อน

    සුපිරි බුලට් 3 ක් අද සාකච්ඡා ව මරු ... ජය වේවා අපේ රටට ..

  • @jbsaumya7876
    @jbsaumya7876 2 หลายเดือนก่อน +1

    Theruvan saranay devipihitay malimawata jayaweva malimawata jayaweva hadawathinma api malimawata ❤

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 2 หลายเดือนก่อน +9

    මමකියනෙත් ඔයආන්ඩුක්‍ර්‍රම විවස්තාව පුච්චන්න ඕනේ ඕකහදලාතියේන්නේම ඔයහෝරූටික රැකේන්නම තමා

  • @ucvchsgnbvejt1rn4gywsasg96
    @ucvchsgnbvejt1rn4gywsasg96 2 หลายเดือนก่อน

    Great, Great, Great 😊😊😊😊.

  • @rfaciar05
    @rfaciar05 2 หลายเดือนก่อน +2

    Ranil is the king of judicial catabolism මනෝජ්, ඔබ ව්‍යවස්ථාව පරීක්ෂා කර බැලිය යුතුයි, ජනාධිපති පිස්සෙක් වගේ හැසිරෙන විට ව්‍යවස්ථාදායකය ජනාධිපතිවරයාගේ මොළය පරීක්ෂා කරන්නේ කෙසේදැයි පරීක්ෂා කරන්න

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ සැමට ! ජයවේවා අපෙ අරගලයට !

  • @arunakelum8417
    @arunakelum8417 2 หลายเดือนก่อน +12

    නීතී සංගමයේ ප්‍රකාශය පිලිගන්න

  • @AligThaseem
    @AligThaseem 2 หลายเดือนก่อน +1

    මනෝජ් මහත්තයා...
    ජාතියේ උත්තමාචාරය... ❤

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 2 หลายเดือนก่อน +2

    මාලිමාව ට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤

  • @nishaweerawansa1196
    @nishaweerawansa1196 2 หลายเดือนก่อน +6

    පාර්ලිමේන්තුවේ ඉන්න පිස්සන්ට නඩුවක් දාන්න බැයිද

  • @kokilafernando1486
    @kokilafernando1486 2 หลายเดือนก่อน +2

    අධිකරණ තීන්දුවට අපහාස කිරීම වෙනත් ආගමික පූජකවරුන් නම් නොකරණ බව විශ්වාසයි.

  • @rasindunavindu2976
    @rasindunavindu2976 2 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන අනිවාර්යයෙන් ටී වී.වල යන්න ඕන එකක්..අවාසනාවකට එහෙම වෙන්නෑ...

  • @nirupaperera3649
    @nirupaperera3649 2 หลายเดือนก่อน

    ❤❤❤❤ජයවේවා ඔබ සියලු දෙනාටම දීර්ඝායුෂ නිරෝගී සුවයද ලැබේවා 🙏🙏🙏🙏

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 2 หลายเดือนก่อน +2

    Lawlessness in Sri Lanka should be ended, Law should be equal to everyone. ❤.