සතුන්ට දක්වන කරැණාව දයාව එකෙන්ම තෙරෙනවා මොන තරං ආදරණිය කරැණාවන්ත දෙපලක්ද මේ කියා ඔබ දෙපලට ජිවිතයෙ සතුට උපරිමේන්ම ලැබේන්න ඔන හරිත and Dave wonderful people love you both xx
පිට රට වෙඩ්න් ගත්තා ට .you can take wedding in sir lanka . Because our කඩ්නල් රංජිත් පියතුමා ...Never Agree ...this wedding take in church Roman Catholie ...
පිටරටක ඉන්න මම අවුරුදු 15 වැඩකලේ මෙයාල වගේ cupel එකක් ලග හරිම sweet තමන්ගෙ සේවකය ගැන හොදට බලනව උදව් කරනව මෙයාලට හොද ගතිගුන තියෙන්නෙ. හරිම සුන්දර අය මම හරිම ආදරෙයි මෙයාල කාටවත් හිංසා කරන අය නෙවී කවමදාවත් මේ අයට අපහාස කරන්න එපා.ඔයාල දෙදෙනගෙ සතුට භුක්ති විදින්න.නො.එකක් තබ්බනම් මම කතාකරනව ඔයාල දෙන්නට බුදු සරණයි❤ ❤ ❤
So true
ඒකත් ආදරයක්...❤️
🥰
superb
මේ ,, මම ආසයි ඔයාව marry කරන්න😂
ඒ හිත් ඇතුලේ වයිරය ක්‍රෝදය ඊර්ෂ්‍යාව සැකය තියනව කියල පේන්නෙ නෑ.හරිම සරලයි. ජීවිතය කියන්නෙ මොකද්ද කියල තේරුම් අරගෙන ජීවිතේ පටන් ගත්ත මිනිස්සු ❤️
හැබැයි මිනිස්සු මෙයාලට සුභ පතයි අසම්මත වුණත් මොකද සල්ලි භාගේ තියෙන නිසා නමුත් දුප්පත් දෙන්නෙක් මෙහෙම වුණානම් මිනිස්සු ඔච්චර පිලිගැනීමක් කරන එකක් නැ..ඇත්ත ඕකයි රටේ..
Of course. You are 100% correct.
ඔව්.
ඒකනම් ඇත්ත, අපේ රටේ මිනිස්සු බලන කෝණය වෙනස්, සල්ලි තියෙන මිනිස්සු කොයි කා එක්ක විවාහ උනත්, ඩිවෝස් උනත්, ආයේ ආයේ විවාහ උනත් මොකුත් කියන්නේ නෑ, ඔන්න ඕකයි ඇත්ත. ඇති නැති කාටත් තමන්ගේ සතුට, කැමැත්ත පොදු විය යුතුයි
අනිවාර්යයෙන් ඒ තරම් අදම පහාත් ජාතියක් සිංහල කියන්නේ කුහක තියන එකා ලග පුක ලෙවන නැති එකාට කෙලවන අසමජ්ජාති ජාතියක් ඉන්න අම්මෝ අයේ ලොකේ එකම රට උනේ තව එකක් දෙකක් තිබුණා නම්
Ekanam aththa
මේ ලෝකේ ඕන තරම් මේ වගේ ආදර කතා තියනවා,අනික ආදරේට ගෑනු පිරිමි/කලු සුදු/ආගම් බේද/වයස බලපාන්නේ නෑ.අවංකකමයි,විශ්වාසයයි,ආදරෙයි තියනවම් එතනට වෙන මොකුත් අවශ්‍ය නෑ.අනික කොහෙවත් ලියලා තහනම් කරලා නෑනෙ පිරිමි පිරිමින්ට ආදරය කරන එක.එක අතකට අනිත් ආදර කතා වලට වඩා මේ වගේ ආදර කතා ගොඩක් ලස්සනයි වගේම අවංකයි.
Best wishes to both of you🤗🧑🤝🧑
Be happy AND take care💜
Hi...😊
මං දැක්කා මේ channel එකෙන් ගොඩක් සමරිසි පුද්ගලයන් පිලිබද දැනුම බෙදා දෙනවා. එයාලා කවුද ඇත්තටම කියලා මිනිස්සුන්ට පහදලා දෙනවා. ඇත්තටම හුගක් වටිනවා ඔයාලා මේ කරන දෙය. මොකද අපේ වගේ මේ වගෙ රටවල් වල lgbt community එක පිලිබද තියෙන දැනුම අඩු කමයි මෙතන තියෙන ලොකුම ප්රශ්නය. මේ වගේ එයාලා ගැන දැනුම බෙදා දිම තුලින් සමාජයේ මිනිස්සුන්ගෙ වැරදි ආකල්ප වෙනස් කරන්න ලොකු බලපැමක් කරන්න පුලුවන්.
Keep it up , we all are proud of y all 😍👍
මට බිත්තර අප්ප 1 දෙන්න
Comments බැලුවාම තේරෙනවා ගොඩාක් අය සමාජ මාධ්‍යය නිසා මේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඉන්නවා කියලා...ඇත්තටම හොඳයි..❤
ඉස්සර මේ වගේ දේයක් දැක්කම මිනිසුන් බනිනවා මන් මෙකේ Comment දැක්කා ඇත්තේන්ම සතුටුයි මිනිසුන් මේ වගේ හිතන එක ගැන කවුරුත් මිනිසුන් හැම මනුස්සයේක්ටම අපි ගරු කරමු අඩම්බරයි systam Change වෙන එක ගැන ❤️✊
@@HonestlySoul අනේ ඔව් dear...අලුත් පරපුර වෙනස්😭අපිට ඕනි හැමෝටම ගෞරවය ආදරය ලැබෙන අලුත් ශ්‍රී ලන්කාවක්...
@@HonestlySoul එහෙම අලුත් චින්තනය දියුනු රටක් බිහිවීම ඉතාම දුරයි
@@abcd19898 අළුත් ශ්‍රී ලංකාවේ උගත්, නූගත් සත් පුරුෂයෝ පුරුෂයෝ අංඝඡාතෙ අදෝමුඛේට දානව ආයෙත් ශ්‍රී මුඛයට මාරුවෙන් මාරුවට! ස්ත්‍රීන්!!!??? අනේ මන්දා!!
@@Abdullah-xc2qt අනේ නිකම් පලයන් නූගත් ගොං හුත්තා
ඒක හරි
මිනිස්සු උඹල දිහා බලයි උන්ට ඕන විදිහට. ඒත් උඹල ජීවත් වෙයන් උඹලට ඕන විදිහට.
Aniwa
Ela
mamath kemath Ahama jewath wanna yethtamai sathtai
@@ranjithfernanndo6222 api ehema imu
oya mama ahapu dawal walata uthtara demmada oyagana mata kiuwada
හරි සුන්දරයි ,ඇත්තටම කෙනෙක් ගේ කැමැත්ත තව කෙනෙක්ට ප්‍රස්ණයක් වෙන්න බෑනේ ඒක එයාලගෙ සතුට,අපි හැමෝම උත්සාහ කරන්නෙ ඉහලට ඉගෙන ගන්නෙ ගෙයක් දොරක් හදාගෙන, වාහනයක් අරගෙන,විනෝදෙන් ජීවිතේ ගත කරන්න නේ ඉතින් ඒක තමන්ට ඕන විදියට ගෙවා දමන්න තමන්ට පිලුවන් වෙන්න ඕන,අපි දුක් විදල ඉගෙන ගෙන සමාජෙට ඕන විදියට ද ජීවත් වෙන්න ඕන ,අපි බඩගින්නෙ මලත් උබලට කන්න නැහැනේ කියල හොයන්න මිනිස්සු නැති උනාට අපි ජීවිතය ගෙවන්න ඕන වටේ පිටේ මිනිස්සු න්ට ඕන විදියට ද ,මම නම් කියන්නෙ ඒ දෙන්න හරි ,කාටවත් බයවෙන්න ඕනෙත් නෑ ,සන්ස්කෘතිය ගැන කියෙව්වට මේ රටේ කොහෙද ඒක තියෙන්නෙ, බොරුවට හදාගත්තු පුරාජේරු ,මනුස්සයෙක් වෙලා ඉපදිලා අපිට ඕන විදියට ජීවත් වෙලා මැරෙන්නයි ඕනෙ සමාජෙට ඕන විදියට නෙවි
ජීවිතේ විදින මිනිස්සු .... කාගෙවත් කතා අදාළම නෑ...වටින්නෙ තමන්ගෙ සතුටයි වැදගත්...❤️
@@kithminikavindyaponnayo
කම අගය කරලා පාඩම් දාලා පොඩි උන්ගේ මනස විකෘති කරලා උන් මොනවද බලාපොරොත්තු වෙන්නේ.
Ekanm eththa kamaya vitharai munge adarekiyanne oka newei
@@dnatapaththu2093 thank you for comment
Gu nanawa athi🤑
@@dnatapaththu2093ponnayo
සත්තු උනත් හරි ලස්සනට හැදෙනවා ආදරේ තියෙන තැන ❤️ ආදරේට කොයින්ද සීමා ඇයි male female ඇත්තෙන්ම හරිම ලස්සන බුද්ධිමත් මිනිස්සු ❤️ Congratulations both of you ...🌸❤️
❤❤❤❤
තමන්ගේ සතුට අනුන්ට තීරණය කරන්න නොදී තමන්ගේ සතුට තමන්ම හොයාගන්න ... එතකොට කාගෙත් ජීවිතවලට හානියක් නෑ.. කාටවත් කරදරේකුත් නෑ..
අරිත සහ දයිති ජීවත් වෙන්නෙ අපේ ගමේ .. මගේ අසල්වාසින් .., අසල්වාසින් දෙදෙනෙක් වශයෙන් හැමෝම සමග හුගක් සහයොගයෙන් ආදරෙන් දුකේදි සැපේදි හැම අවස්ථාවෙදිම ඉන්න දෙන්නෙක් . ඇත්තටම මම ගොඩක් ආඩම්බරයි අරිත හා දයිති වගේ දෙන්නෙක් අපෙ අසල්වාසින් වුණු එක ගැන .
මේ ඔක්කොම ජෙප්පන්ගෙ වැඩ..Jvp උන්ටනම් චන්දෙ දෙන්න එපා..මුන් හදන්නේ අපේ රාජපක්ශල මහන්සියෙන් හම්බ කරපු සල්ලී.... හිගන්නන්ට පූජා කරන්න... දැන්ම මේ jvp උන් පන්නලා දාන්න ඔනේ... පව් ගෝතා සර් 😥
ඔව්න් ගාල්ලෙ කොහේද , ඒ පරිසරය හරිම ලස්සනයි .
Good 😘😘
Your open mind and acceptance of them is wonderful! Love is love!
E unata වැඩිය yanna epa.
මං එක පාට්ට දැක්කෙ මෙයාලා දෙන්නා tuwinsla වගේ 😃🥰❤️👍
ගැහැණියක් අමාරුවේ නොදා පිරිමි විවාහයට හිහිපු එක හොදයි කොතරම් කාන්තාවන් මේ වගේ අය විවාහ කරන් දුක් විදිනවාද....
Eka atta 👏
ඒකනම් ඇත්ත
💯
ඇත්තක්
මොන ගෑනිද අනෙ අමාරුවෙ වැටුනේ ? 😂😂 එක අමාරුවේ වැටුන ගෑනියෙක් පෙන්නුවොත් මන් ඔලුවෙන් හිට ගන්නවා... 👆
කෙලින් කතා කරන එකට රෙස්පෙක්ට් කරනවා.ඔයාලගෙ සතුට ඔයාල හොයා ගත්තා.එහෙම තමයි ඉන්න ඕනේ.ආදරය නම් ආදරය.ඒක ඔයාල දිනලා ❤️
දුපත් මානසිකත්වය
ඔයා කැමතිද යෝනිය ලෙවකකා ජීවත්වෙන්න තවකෙනෙක්ගෙ
@@sarasavi7898 තොට පිස්සුද 🤣
@@amilanishan8636 සමලිංගික ගෑනු එහෙමනෙ.
@@sarasavi7898 එලම තමා talk එක
උගත්කම එක්ක ඔලුව උදුම්මවාගන්න මිනිස්සු අතරෙ උගත්කමත් එක්ක සරල චාම් විදිහට ජීවිත් වෙන ආදරණීය චරිත දෙකක්...💞
සුබ පැතුම්,සතුටින් ඉන්න
@@chamildesilva8857ponnayo
මේ මහත්මය දෙමව්පියන්ට සතුන්ට කොච්චරනම් ආදරේද කියල අවංකව හදවතටම දැනුන❤❤❤
බුදුන් වහන්සේ කීවෙ මිනිස්සු පිරිහෙන කාලෙට රස පොලව නැති වෙන සමයේ ව්කෘති හැගීම් ඇති වෙනව ඉදිරියේදි මේ වගේ දේවල් සුලබ දේවල් වෙන්ඩ පුලුවන්
ලැබිලා තියෙන කෙටී කාලේ හිතේ සතුටින් ජීවත් වෙන මිනිස්සූ congratulations both of you💗
Good
ඔව්..මේ කෙටි ජීවිතේ නම් සතුටින් ඉදියි..හැබයි ඊට පස්සේ යන්න වෙන භයානක දීර්ඝ සංසාරය විදවන්න වෙන්නේ....
ඔබලා මීට වඩා ප්‍රඥාවන්ත වන්න...ගෞතම බුද්ධ ශාසනය තාම පවතිනවා... ඒකේ මැරිච්ච ගස් වගේ ඉන්න හදන්න එපා... ඒක මහා අපරාධයක් මේ දුර්ලභ මනුස්ස ජීවිතයට
තෙරුවන් සරණයි
@@hasharasubhasinghe1120 Bana osathar XD
තරුෂි දිල්ශානියා...😍😍😘😘😊😊
Hiiiiiii...
දෙන්න එංගලන්තේ හිටියනම් හොදයි... එහේ හොදට ගැලපෙනවා.
👍👍
Aaka aththa
ඒ ඇයි
@@cdw9244 pala yanna gobbaya 🤣
@@isuru8080 තොගෙ අප්ප ගොබ්බයා😁
@@cdw9244 මං මාර ආසයි සමලිංගිකයො සීයක් පෝලිමට තියලා පට පට ගාලා වෙඩි තියන්න 😂😂
හරි හොඳ දෙන්නෙක් අරිත ගොඩක් සෞම්‍ය කෙනෙක්. මෘදු කෙනෙක්. වැදගත් කෙනෙක් වගේ පේනවා. ඩේව් උනත් ඒ වගේමයි. හිනාවෙන්ම පිරැණු ජීවිතයක්. හිතෙනවා ඒ දෙන්නා සතුටින් ඇති කියලා.. එයාලගේ ජීවිත කැමති විදිහක් කරපුවාවේ.. දැන් අපේ සමාජය ගොඩක් බුද්ධිමත් .
යථාර්ථයට මුහුණ නොදී සංස්කෘතිකයට මුල්තැතැදී ජීවිත කාලයම විඳවන මිනිස්සු අතරේ ජීවිත විදින දෙදෙනෙක් සුභ පැතම් 🌹
oya godak hoda kanak yalu.apiwa apa hegem tarun gathta apita ona kohomada monada kiyala tex..kemati aduragana
මොකද්ද ඉතිං තොල දදා පුකේ ඇරඇර ඉන්න තමයි වෙන්නේ...නොදකින් ගස් පොන්නයො
@@dild3732 ආදරේ කියල දකින්නෙ ඔය ටිකනම් ආන් ඒ අයට මේ සම්බන්ධ ය පේන්නෙ ඔන්න ඔය කුණු ඇසින්.හැබැයි ඔයාගෙ කුණු ඔලුවෙ තියෙන එක නෙමෙයි මෙතන තියෙන්නෙ .ඔයාගේ කාමාතුර විකෘති මානසික සිතිවිලි වලට අනෙක් අය පලි නෑ.ඒ වගේම ඔය වගේ කමෙන්ට් වලින් ඔයාගෙ ඔය පහත් මානසික මට්ටම පෙන්නල ඔයා ඔයාවම විහිලුවක් කරගන්න එපා.
@@s.upamali1528 ආප්ප upamali ....දෙන්නෙක් කසාද බඳිනවා කියන්නේ ආදරේ විතරක් නෙමේ ලිංගිකත්වයත් එතන අනිවාර්යෙන්ම තියෙන්න ඕන ..පිරිමි අතර ඇතිවන ලිංගිකත්වය තුළ මම කියපු ඔය ඒවා තමයි තියෙන්නේ ...පිරිමි පිරිමි ගැහැනු ගැහැනු ඕක විකෘතියක් ....නැත්නම් ඉස්සරහට බල්ලෝ පූසෝ හරක් එලුවො එක්ක ලිංගිකව හැසිරෙන්න අවසරය ඉල්ලයි ඒක මානව අයිතියක් කියලා ...පිස්සු නැත්නම් ෂෝක් ..ඊළඟට අම්මයි පුතයි තාත්තයි දුවයි සහෝදර සහෝදරියෝ අතර ඒකත් සිද්ධ වෙයි ළඟදිම ඔයා වගේ විකෘති අය මේ සමාජයේ බහුතරය වුණදාට ....
@@dild3732 ලිංගික ත්වය කියන්නෙ මනුස්සයෙක්ගෙ ජීවිතේ ම නෙමෙයි .එක්තරා කොටසක් විතරයි .ඒ වගේම ඔයා ඔය කියපු ලිංගික ජීවිත ය අවශ්‍ය වෙන්නෙ කසාද ජීවිතයක බැදීම් ශක්තිමත් කරගන්න මිසක් ආදරය කියල කියන්නෙ ඒකට නෙමෙයි.ඔයාගෙ විවාහ ජීවිත ය තුළනම් ඒවගෙන් තොර පැවැත්මක් නැතිව ඇති හැබැයි ඔයාගෙ කෝණයෙන් ඔයාගෙ අත්දැකීම් තුළින් බාහිරයට විනිශ්චය දෙන්න එපා.මොකද හැම මනුස්සයෙක්ම එක වගේ නෑ.අනෙක් එක තමයි පිරිමි පිරිමි දෙදෙනෙක්ගෙ ජීවිත ය තුළ තියෙන පෞද්ගලික සහ ලිංගික කරුණු ගැන මොකටද අනෙක් අය හොයන්නේ?එක ඒ දෙන්නා අතර සම්බන්ධයක් සහ ඒ දෙන්නාගේ පෞද්ගලික රුචිකත්වය.ඒකට තව අය ඇගිලි ගහන්නවත් ඒ ගැන කියවන්නවත් ඒ අයට උපදෙස් දෙන්නවත් අනෙක් අයට තියෙන අයිති ය මොකක් ද?විවාහ ජීවිතේ ගෙනියන්නෙ ඒ දෙන්න නම් ඒ දෙන්නට නැති ප්‍රශ්න කොහෙන්ද ආවෙ අනෙක් අයට???
සමහර ම්නිස්සුන්ගේ කමෙන්ට් දැක්කහම ඇත්තටම දුකයී..🥺🥺
ගැනියේක් කසාද බැඳලා මචන් සතුටින් දවසක් ඉදිවි ඉට පස්සෙ ඉතින් හුටස් තමයි පිරිමි දේන්නා නිසා ඡිවිතේ අරන් යවි 👍👍👍👍
රටෙ අනිත් උන් ගැනු නෙමෙද බන් එතකොට බැන්දේ ගොන් හරකා😂
Akat respect
අමුද බං තොට
බුදුසරණයි 🙏හැමෝටම මේච්චර උගත් වෙලා මේ වට සුභ පතන එවුන් සේරම ට අපන්. ටික් ටොක් බැලුවොත් කෙල්ලෝ කෙල්ලෝ කොල්ලෝ කොල්ලෝ ලංකාවට සේරම අතින් හෙන ගැහිලා 😢බුදුසරණයි 🙏ශ්‍රීලංකා වට
ඒ අයට හෝදනමී අනික් ඒවුන්ට මොකද තියේන අමාරැව ඔයාවගේ මගේත් යාලුවෙක් හිටියා ඒයා ඒයාර් ලංනකා ස්ටුවර්ඩී කෙනේක් හරිම හෝදයි නිහතමානියි අවන්කයි විස්වාස කරන්න පුලුවන් අවන්කයි ඔය දේන්නට සුබ පැතුමී 🍒
ඒක හරි
මේ වගේ අයගේ හැගීම් තේරුම් නොගෙන දෙමාපියන් ඒවා හංගා ගෙන කෙල්ලෙක්ට බන්දලා දෙනවා.. ඒක හරිම වැරදි දෙයක් ඒ දෙයින් දෙගොල්ලම දුක් විදිනවා..
Oyage katawatatta
Haritha aiyage fb eke danna enek mata ewanna
@@sbandara2846ponnayo
අරිත අයිය කියන්නෙ ඇත්තටම පට්ට හොද මනුස්සෙක් මගෙ ජීවිතේ මන් දැකපු මට හම්බුනු හොදම මනුස්සය කීවත් වැරදි නෑ ❤️❤️❤️ . කමෙන්ට්ස් කියවද්දි තේරෙනව ලොකු සමාජ සංවර්දනයක් තියෙනව අද වෙනකොට ❤️❤️❤️
"ත" සහ "න" පටලා ගන්න එපා.
@@harshakumara970 ammo ammo🤣🤣
@@harshakumara970 ko patlila nane
@@harshakumara970 පැටලුනා හෝ නැතා බලන එකා ඒ කෝනෙන් බලනවම තමයි බොක්ක ඒක පවුල් පසුබිම එක්ක එන එකක් අම්ම තාත්තගෙන්
@@harshakumara970ponnayo
ඔයාගෙ දෙමවුපියො එහෙම අය හැමෝටම ලැබෙන්න ඕන ❤මමත් කවදහරි ඒ දෙමවුපියන්ව ආදර්ෂයට ගන්නවා හැබැයි ඒකට තව අවුරුදු 17 ක් විතර තියනවා😃😅
ubath pirimiyek badhinnadha 🤣
@@jeewantharukshan1758ponnayo
සමහර අවුරුදු ගානක් යාලු වෙලා ඉදපු කොල්ලෝ දාල යද්දී අම්මා අකමැති, නැයො අකමැති කියලා , මේ වගේ තීරණයක් ගත්ත උන්ගෙ හිත අවංකයි. හරියනවා ඉතින්
ලෝකයට ඕන විදියට ජිවත් වෙන්න ගියොත් ඒ මිනිස්සුට ජිවිතේ විදින්න දන්නේ නැහැ ජිවිතේ විදවනවා විතරයි අද කාන්තාවක් පිරි්මීයෙක් සමග විවාහ වේලා අර්බුධ ගොඩක් මැද මිනිස්සු විදවනවා මේ ඒ දෙන්නගේ ජිවිතේ තමන්ගේ ජිවිතේ තමන්මයි අයිතිය කරු ලෝකේ හැමදේම ලස්සන කරන පුළුවන් ලස්සන හදවත් තියෙන මිනිස්සු ඉන්න කොට... බුදුසරණයි... ජේසු පිහිටයි..
ඇත්තම කිවුවොත් මම එකගයි ❤ ලංකාවේ ඉන්නේ අමුතුම ජාතියක් අමුතු ඇසකින් බලන. අප්පිරියයි ලංකාවේ මිනිස්සු ගැන. Congratulations ❤👍 ඔබලා දෙදෙනාට
👊🥰
@@makulemadawimaladhammather7508 🙂👍
ඒක නම් 💯 ඇත්ත .මම ඔයාගේ කතාවට එකගයි ...
@@bangtanprincessgirl3940 👍🙂
@@maysum- ඇයි අනේ ඒහෙම කියන්නේ 🥺🥺 .. ඒහෙම බනින්න එපා .එයත් අම්මා කෙනෙකගේ පුතෙක් නේ .. කවදාවත් කාගෙවත් හිත් රිදෙන්න කතා කියන්න එපා.. ඔයා කාටද බැන්නේ කියලා දන්නේ නැහැ .. ඔයා බැන්නේ මට නම් කමක් නැහැ ..මම තරහ වෙන්න නැහැ .. මොකද මම text කරේ මට හිතුන දේ .. මම වැරැද්දක් කියලා text කරා නම් sorry ...🥺🥺🥺🥺
ලස්සන උගත් වැදගත් මහත්වරු දෙන්නෙක්......ජීවිතේ වැදගත්ම දේ සතුට.......♥️♥️♥️
Ugath kamak tiyenawanm samaje ohoma hesireida mewage dewall ahanna nolebewa buddagama adahana rate
Apoi..ou. hodatama ugath wedagath mahaththuru dennek thama.
අම්මේ ඉතින් ලංකාවෙ අය එක්ක ඕවා ගැන තර්ක කරලා තේරුමක් නෑ....මන් හිතන්නෙ ඉන්ග්ලන්ඩ් වල ලෝයර් කෙනෙක්ට උගත් වැදගත් කියලා කියන එක වැරැද්දක් වෙන්න 🤣🤣
@@chamikadewarathna aththa 👍
@@madusamaraweeramadu3358 බුද්දහගම අදහන රටේ? අනේ පලයන් ගොන් වේසියේ යන්ඩ නූගත් බැල්ලි
Comment දැක්කාම සතුටුයි දැන් තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙන මිනිසුන් සිටින එක සතුටක්.
සුභ පැතුම් 💐💐 දෙදෙනාටම...
Owu
තේරුම් ගත්තද රටෙන් භාගයක් සමලිංගික වෙලාද කියලා කොහොමද කියන්නේ ....? බුදුසරණයි ....!
@shenu එහෙනම් ඉතින් අපි දෙන්නත් ආප්ප දාමු සානු😞
@shenu තේරුම් ගත්ත මිනිස්සු .... තේරුම් ගන්නේ ""සමලිංගික ව හිටපන් කමක් නෑ ඉතිං ...."" කියලා නම් නොවේ .... මෙහෙම ගියොත් මගේ .... ලේ උරුමයට මොකද වෙන්නේ .... මගේ පරපුර කොහොමද පවතින්නේ .... මගේ දරුවෝ උපන් විදිය මෙසේ නොවුනත් මේවාට පොළඹවා ගනිවිද .... මගේ ජාතියට මොකද වෙන්නේ ආදී කාරණා මිසක .... සමලිංගික යන්ට ජයවේවා කියා නොවේ .... මේකේ සතුටින් ඉපිළී කතා කරන්නේ සමයන්ලාම තමා.ඒකට කමක් නෑ එයාලත් ජිවත් වෙන්න ඕන.හැබැයි .... පොළඹවා ගන්න ඉඩ දෙන්න බෑ.පුතාට දුවේ කීමත් දුවට පුතේ කීමත් මෙහි මුල්ම පියවරයි. බුදුසරණයි ....!
@@Super..league-h6x බුදුසරණයි ....!
බනින්න දෙයක් නෑ ඉතින්.මේක හෝමෝන වල බලපෑමක්නේ.අනික කෙල්ලො කොල්ලො කරන ආදරේ එක්ක බලද්දි මෙහෙම ආදරයක් great.සතුටින් ඉන්න අනේ
අනික එයාලා හරිම normally.ගොඩක් comfortable විදියට ඉන්නෙ.its wow
Hormones effect ekak newei..this is nature...all things should be balance on earth...
Some times ur correct 😊
Some times ur correct 😊
සම්මත උනත්,අසම්මත උනත් ආදරේ දැනුන තැන ඕනම කෙනෙක් නවතිනවා,හැමදාම සතුටින් ඉන්න❤
ස්වභාව ධර්මයට විරුද්ධ වෙන අයට ස්වභාවධර්මය විසින්ම නිසි පිළිතුරු ලබා දේවි නුදුරු අනාගතයේදී. බුදුන් වහන්සේ දේශනා කළේ මේ දේ තමයි ඉදිරියේදී මිනිස්සුන්ගේ විකෘති ආශාවන් ඇති වෙනවා කියලා දේශනා කළා තව ඉදිරියට පුතා අමිමා විවාහ කර ගනී අයියා නංගි විවාහ කරගනී දැනටමත් තාත්තලා දුවලා දූෂණය කරන නිසා ඉදිරියට තාත්තලා දුවලා විවාහ කර ගනී ඒ දේවල් වලටත් මේ අයට සුබපතලා තියෙන විදිහට මේ අය සුබ පතයි
මනසින් උසස් මිනිස්සු 🌼
හිමි උනත් අහිමි උනත් සම්මත උනත් අසම්මත උනත් ප්‍රේමය ප්‍රේමයමයි.🌎❤️
අනිවරෙන්ම
Aniwa....
එකගයි
යකෝ පට්ට ටෝකාව ...දනිස්දෙකත් එක්ක පන නැති උනා යකෝ .🤓😁
@@housemohuse8058 පැරලයිස් ද? බෙහෙත් ගන්න නැත්නම් නැගිට ගන්න බැරිවෙයි.🙃
මන් ආසම මාද්‍යවෙදියෙක් කොනාර කියන්නෙ...ගොඩක්ක් ස්තුති ඔයාට ලන්නකෙ සමහර අය නොදන්න දෙවල් ගෙන එනවාට.ඇත්තටම මෙ වගෙ වැඩසටහන් වැඩි වැඩිය කරන්න.
Wena naththan
Ha ha mokadda rahasa oyath🤔🤔🤔
@@namalkumara7512 HB
මාත්.❤️🔥😁
මට හිතන විදියට transgender අයට නෙවෙයි පොන්නයො කියන්න ඕනි ...පිරිමි කම තියෙද්දී අනුන්ගෙ රෙද්දවල් හොය හොයා...අනුන්ගෙ ඒවත් තමන්ගෙ කරගෙන..ඕනට වඩා චීත්ත වෙන්න දගලන පිරිමින්ටයි....👍 දැන් ඉතින් මට comment දාන්න එපා සමලිංකයෙක් කියලා ...මොකද එහෙම කෙනෙක් නම් නේවේ..😊
අසම්මතය යනු සම්මතයට විරුද්ධ පදය මිස ජීවිතයට විරුද්ධ පදයක් නොවේ..
පට්ට
ජීවිතයට විරුද්ධ පදය තමයි. ඒකෙන් වෙන්නෙ ඇතිවෙන්න තිබ්බ ජීවිතයක් නැති වෙන්න හදපු එක.
@@coolslogentertainment1697 එහෙනම් ඔයාට පුලුවන්නෙ ඒකට හරියන්න තව ජීවිතයක් දෙන්න.හරි පිරිමියෙක්නම්.
@@coolslogentertainment1697 දරුවොහදලා පාරවල් දිගේ යන වට වඩා හොදයි.පිරිමින්කම් පෙන්නන්න අනාථ නිවාස වල දාලා යන දරුවොන්ව හදන්න ගන්නෙත් LGBT අයම ට්ගමයි පිටරටවල් වලත් ගොඩක්.
@@s.upamali1528 Ay surrogacy Puluwan neda akki
ආදරය සම්මතයක් අසම්මතයක් නොමැතී රාමුවකට කොටු කල නොහැකි සුන්දර හැගීමක්❤❤❤
දෙමාපියන් ට තියෙන ගරුත්වය ගැන කොයි තරම් සතුටක්ද..... සෑම කෙනෙක් ටම දෙමාපියනගේ මග පෙන්වීම තියෙනවා නම් දරුවන් ගේ ප්‍රශ්න තේරුම් අරන් සරලව විසදුම් ලබාදෙනවනම්..... අද සමාජයේ දකින්න තියෙන අපචාර වලට ලොකු විසදුමක් වේවී.....❤️❤️❤️❤️ god bless both
Bible එක කියවපු කෙනෙක් නම් මේවා කියන්නේ නැහැ. දෙවියන් වහන්සේ සොදෝම ගොමේරාව විනාශ කලේ ඒ ඔය පාපය නිසයි. ඔයා ලගෙ කාරණා වලට God ගාවා ගන්න එපා
Eka eyage sathuta. Apita වැරැද්දක් kiyanna ba. Eka adennage sathuta. Lankaweth onatharam innawa හැබැයි samajen eyalawa konkarana nisa eyala hangila inne. Matanam meya gana සතුටුයි. Love is Love 🌈️
අනේ මාරයි😍😍 ඒ ආදරේ ඇත්තටම අපි මොනවද දන්නෙ කියලා හිතෙනවා මේක බැලුවම 💓
mamanam keepawetakma adara wendaa ath hemoma karuwa boruwa...matanam Gay Adara gena hoda addekim tiyanawa..ath apa aya suddooo waga yethtama awankawa adara karanna
ඇත්තටම දැන් නම් ගොඩක් මිනිස්සු වෙනස් වෙලා කියලා Coment කියෙව්වම තේරුනා අනාගතේ දවසක හැම මනුස්සයෙක්ම නිදහස් මානසිකත්වෙන් ජීවත් වෙන්න පුලුවන් වෙයි කියල හිතෙනව ♥️
අනේ ආදරෙන් අතෙන් අල්ල ගත්තු ලස්සන ❤❤❤❤🤗🤗🤗🤗🤗සදා ආදරෙන් වැජබේවා!!!!!
ආදරේ තියෙන තැනයි නවතින්න ඕනී 🌏❤️
Hmmm
Moko gu nannei😂
මන් දන්නේ මෙච්චර යි තමන් තමන් වෙන්න ඕනේ අපි අනිත් උන් වගේ උනාහම අපිට අපි වෙන්න බැරි වෙනවා ඒ නිසා තමා තමන් වෙන්න ඕනේ 👍
සමාජයට බම්බු ගහන්න
කියල ජිවිතේ විදින මිනිස්සු...🙏
සම්මත උනත් අසම්මත
උනත් ප්‍රේමය ප්‍රේමයමයි...❤️
Yess.....👍👍😍😍😍💖💖
@@lak..6435 සමලින්ගික සෙට් එක 🤣🤣🤣🤣
@@sandaminikavindiya9770 😹
ඔයාගේ තාත්තත් ඒ කාලේ මේ වගේ විවාහයක් කරගත්තනම් ඔයා අද නෑ...🤣🤣🤣
@@CDIL ඩෝංං😂😂😂😂😂
මේවගේ දේවල් වලට වැරදි කියලා වැඩක් නෑ.... එයාලට සතුටක් නම් එච්චරයි..... කවුරු වැරදි කිව්වත් විවේචනය කරත් මෙයාලගේ ගමන මෙයාල යනවා එකයි ඇත්ත......
@@Super..league-h6x අනේ පකයො
😂😂😂
ආදරේට ඔය කිසිම දේයක් බාධාවක් නොවේ....❤❤❤
ජීවිතේ හොදම කෙනා හිතට දැනෙන කෙනා හරිම වෙලාවේ තෝරාගෙන,ලස්සනම ලස්සන ජීවිතයක් දෙන්නා එක්කම ගත කරන්න හදපිරි සුබ පැතුම් ඔබ දෙන්නටම.💜️
මානසික රෝගීන්.
@@kasunsameera566 මානසික ලෙඩක් කියන්නෙ මොකක්ද කොයලවත් ඔයා දන්නැතිබව හොදට පේනවා.වෛද්‍ය විද්‍යාවේ මේක මානසික ලෙඩක් හැටියට හැදින්වෙන්නෙ නෑ.ඒක නිසාඔයාගෙ පෞද්ගලික වෛරයට වෛද්‍ය විද්‍යාව ,මනෝ විද්‍යාව භාවිත කරන්න එපා.ඒක ඔයාගෙ ආත්ම ගෞරවය ටයි හොද නැත්‍තෙ.
හිත කියන්නෙ ලින්ග බේදයක් නැති විශ්වීය දෙයක්....හිතට දැනෙන විදියට ජීවත් වෙන්න පුලුවන් නම්...සතුට එතනයි.
හිත කියන්නේ තමන්ට හොද නරක දේ හිතන්න තියන එකක් හිතට ඕනදේ කරගන තමයි දැන් ලිංග සමවෙලා තියෙන්නෙ
❤️🙏 දැක්ක ලස්සන බුද්ධිමත් කෙනෙක් දෙන්නට බුදු saranai 🌷🌷🌷🌷🌷🌷
"එසේම පුරුෂයෝද ස්ත්‍රිය සම්බන්ධ ස්වාභාවික ව්‍යවහාරය අත්හැර ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මත්ව, පුරුෂයෝ පුරුෂයන් සමග අශෝභන දේ කරමින්, තමුන්ගේ වරදවලට සුදුසු ඵල තමුන් තුළම ලැබුවෝය." - (රෝම 1:27)
මේ ලෝකෙ ඕනම රටක තමන්ගේ කැමැත්තට ඉඩක් තියෙන්න ඕනා ඔබ දෙපලට සුභ පැතුම් ❤
@Dimitri Joseph ඒ මිනිස්සුන්ට වෙන රටකට යන්න කියන්න ඔයා කව්ද?එක්කො ඔයා යන්න නැත්නම් ඔයා ඒ මිනිස්සුන්ට වෙන රටකට යන්න ඔක්කොම්පහසු කම් හදල දෙන්න.නැත්නම් පාඩුවේ කටවහම් ඉන්න.
@Dimitri Joseph ඔයා වගෙ මිනිස්සු මේ රටින් ගියා නමි අවුලක් නෑ ලෝකය දකින්න හරි
@Dimitri Joseph ai oyageda me rata.
@@s.upamali1528 මටත් කාන්තාවන් 5 එක්ක විවාහ වෙන්න ඕනේ මගේ කැමැත්ත මොකෝ කරන්නේ
@@හිටං-ට6ඳ ඇයි 5ක් එක්ක විවාහ වෙන්නෙ
නියම සිංහල බසින් කතා කිරීම මා ඉතා අගයමි. ඔවුන් ගේ කැමැත්ත උඩ ජීවත් වෙන්න ඉඩ දෙන්න. හොර රහසේ කෙරෙන ලිංගික කටයුතු කොපමණ නම් ඇත් ද?
ජීවතය තණ අග ඇති පිනි බ්ංදුවක් යැයි බුදුන් වහන්සේ දේශනා කල සේක. සම ලිංගික පිරිමි හෝ ගැහැණුන්ට ඔවුන් කැමති ලෙස ජීවත් වෙන්න ඉඩ දී අපේ කටයුතු අපි කර ගෙන යමු.
Wish you both all the best.
සුභ පැතුම්! එංගලන්තයට ගිහින්ම ජීවත් උනොත් හොද නැද්ද !! ඔබේ සේවය මෙහෙට වඩා ඔබ කියූ සුද්දන්ගෙ රටට බොහෝ වටීව් කියා සිතමි!
Aritha ge sevaya Lankawe minissunta awashyama welawa meka.Mr Aritha Please help Sri Lankan people..
ඔව් මේ දවස් වල තෙල් නෑනෙ! ගෙජ්ජි තෙල් වාහන වලට ගහලම! වාහනේකුයි පොම්පෙකුයි, තියෙන වෙලේ පොම්ප දෙකක්ම ගෙදර තිබුනාම, තෙල් ඉතුරුයිනෙ, වාහනේ ටැංකියට පුරෝලා නාස්ති කරන්ඩ ඕනා නෑනෙ!!!!
😂😂😂😂
අනෙ ඔවු පුළුවන් නම් යවන්න නැත්නම් ගම ඉවරයි
advise දෙන්නත් යනවලු තරැන කොල්ලන්ට 😄
@@Lanka-j3i 😂😂😂👍👍
මට හිතෙන විදියට නම් සමලිංගික අය තමන්ගේ කැමැත්තට තමන්ට ඕනි විදියට ඒ දේවල් කරගත්තට කමක් නෑ.ඒත් ඒක මේ විදියට ප්‍රසිද්දියේ සාධාරනීකරනය කරන්න ගත්තම ඒකෙන් වෙන්නෙ මේ රටේ මේ වගේ විකුර්ති සීන් වැඩි වෙන 1.මේ රට සිංහල බෞද්ධ රටක්.බුදු දහමේ සමලිංගික ඇසුරවල් සම්බන්ධයෙන් දේශනා කරලා තියෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.ඔබ බෞද්ධ නම්.රෙදි උස්සන් ගොන් කම ප්‍රසිද්ද නොකර.
දරුවෝ ....3ක් 4ක් වත් දායාද කරන්න ශක්තිය ලැබේවා !!
දරුවො හිනෙන් තමා
@@Super..league-h6x බටහිර ක්‍රමේට වෙන්න පුලුවන් ...මම ආශිර්වාද කරනවා ඒකට
@@renukadamayanthi7341 හීනෙන් නෙමෙයි ඇත්ත ට හදන්නපුලුවන්.
ඒක එයාලගෙ කැමැත්ත.. හැමෝම හොයන්නෙ හිතේ සතුටින් සැනසීමෙන් ඉන්න පුලුවන් කෙනෙක්ව.. 😌 Congratulations ..
අනිවරෙන්ම
අපි හැමෝම මිනිස්සු 🙏 සුබ අනාගතයක් ඔයාලා දෙන්නාට 💜️✨️
සතුන්ට දක්වන කරැණාව දයාව එකෙන්ම තෙරෙනවා මොන තරං ආදරණිය කරැණාවන්ත දෙපලක්ද මේ කියා ඔබ දෙපලට ජිවිතයෙ සතුට උපරිමේන්ම ලැබේන්න ඔන හරිත and Dave wonderful people love you both xx
සමලිංගික විවාහය මම පෞද්ගලික ව අනුමත කරන්නේ නෑ. එත් ඒ ගැන විනිශ්චය කරන්න මට අයිතියක් නෑ.
සුබ පැතුම්. ❤
Oyatath ahema unanam
ලෝක විනාසය ලගයි ඒකයි මෙතන හුගක් අය සහය දෙන්නෙ මේ අයට
අනිත් ආගම්වලත් බුදු ධහමෙත් කියනවා මිනිසුන් තිරිසනුන් හා සමානව හැසිරෙවා
දුශ්ෂීල වෙනවා ඉදිරියේදි ඒකට හුගක් අය සහය දෙනවා කියලා
මොලෙ තියෙන හරියට ආගම ධහම අදහන එකෙක් කියයිද හොදයි කියලා මේ ජීවිත ?
සම්මත කරයිද මේවා ?
පවට බර විනාස වෙලා යන මිනිසුන් අද ඉන්නෙ
ඒකනම් ඇත්ත ගෑනු ලමයී දූෂණය කරන එක තරම් සත් ක්‍රීයාවක් කොහෙද තියෙන්නේ
@@evrythingforyou5490 ඇයි පිරිමි ළමයිගේ පිටිපස්සට බැස්සුවොත් ඇතුලට යන්නේ නැද්ද ? ගෑනු ළමයිට නම් ලොකු ඒවා තියෙනවා.
අරගොල්ලොන්ට පොඩි එකක් තියෙන්නේ. ඒවාට මොනවද කියන්නේ.
@@harshakumara970
🤣🤣🤣 ඇයි මේ හැමදෙයක්ම කාම රූපීව දකින්නේ එච්චරකට හිත කිලිටිද... ආදරය කියන්නේ ලොකුද පොඩි ද කියන එක නෙමේ🤣
@@evrythingforyou5490 අපි කියන්නේ යථාර්තය රූපී එක ඔයාගේ හිතේ තියෙන දෙයක්.
@@harshakumara970 යම ලොකෙ දොර ඇරෙන කොට තේරෙයි ලොකු ද පොඩිද කියලා කට
Apita Akma Ak awsthawai thiyenne....A mohotha Api Ape jiwithe sathutin gewnna hoda kenk wagema Adren jiwth wenna puluwan kenk hoygnna oni...Samara wita ak Asmmtha weiii ath samajye anith pwl walta wada e Ay sathutin jiwth wenwa...Api oni thrm dekla thiyenwa.....Mt nm hithenne minissu mona kiwath Ek apta adla ne...dupath kmk Wath pohosath kmwath neweiii ...Apita adre krna kena 😢 Api thora gnna oniii...sammtha unth Asmmtha unth💞💞💞💞
Congratulations both of you
කවුරුත් කියන දේවල් ගණන් ගන්නෙපා.සතුටින් ඉන්න❤️
ඒක හරි
Yes
He is
අපේ රටේ සමාජයේ ගොඩක් අය මේ දේවල් දිහා බලන්නේ අමුතු විදියට.
මම ජිවත් වෙන රටේ අවුරුද්දකට දවසක් ලොකු බීච් පාටි එකක් තියෙනවා ඒ අයටම වෙන්වුන.ඒකට විශාල සෙනගක් එනවා.එදාට එ ස්ටේජ් එකේ සිංදු කියන්නේ මේ රටේ ජනප්‍රිය ප්‍රසිද්ධ සමලිංගික ගායක ගායිකාවෝ.එ අයගේ ජිවිත ලස්සනට ගත කරනවා එ අය.සමහර අය ලමයිත් හදාගන්නවා.
අපිට අයිතියක් නැ එ අයව විවේචනය කරන්න.
ලෝකය පුරාම ජිවත් වෙන එ වගේ අය හැමදාම සතුටින් ලස්සනට ජිවත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..💕💕🌷🌷
If you don't mind me asking... where do you live ?
In the US ?
😂
තව ටික කාලෙකින් සත්තුත් කසාදබදියි ගැලපෙනම කෙනා කියලා..අනේ දෙවියනේ....😂😂😂
මෙච්චර උගත් අයත් මේ විදියට ජීවිතේ තීරණ ගන්නවා නම්,පුංචි පුංචි දේවල් වලට අපි මොකටද දුක් වෙන්නේ.සතුටින් ඉන්න ලෝක සම්මතේටම ජීවත් වෙන්න ඕනේ නෑ.
ඔතනට උගත් නූගත් කම බලපාන්නේ නැහැ ඒක වෙනම දෙයක් නේ..
අනේ මන්ද මේ ගෑනු නම්😏.මේක උගත් නූගත් සීන් 1ක් නෙමෙයි.කොල්ලොන්ට ආස සීන් 1ක්.
@N.imantha de silva නූගත් ගොනෝ .සමලින්ගිකත්වය කියන්නෙ උන් හිතලා කරන දෙයක් නෙමෙයි ,උබට ගෑනු ගැන ඇතිවෙන ලිංගික හැගීම් උන්ට දැනෙන්නෙ පිරිමි අයට විතරයි ,උන් ඒක හිතලා කරන දෙයක් නෙමෙයිනෙ .අනික තෝ කියන විදිහට ගෑනියෙක්ව බැදලා ලෝකෙට බොරු කරලා ඒකිගෙ ජීවිතෙත් විනාස කරලා දික්කසාද වෙලා යන එක හොදයිද?
@N.imantha de silva එහෙනම් ලබ්බටද කියන්නෙ "balapan ithin disan eke kellk va dagena inna puluvan un ne me" කියලා
සුභ පැතුම් ඔබ දෙපලටම..ඒ දැනුම ඒ විනිවිද බව ඒ නිහතමානීකම ඒ අදහස් හරි වටිනවා..මිනිස්සු දිහා ගෞරවයෙන් දකින්න වගේම හැම දෙයක්ම දිහා වෙනස් විදිහකින් දකින්න මේ සාකච්ඡාව හුගක් වැදගත් උනා..ස්තූතියි ..සතුටින් ඉන්න හැමදාම.බුදුසරණයි ❤️
බුදු සරණයි කියන්න එපා. බුදු දහමේ ඉගැන්වීම් වලට පටහැනිව යන, ස්වභාවධර්මයේ නීති රීති වලට පටහැනිව යන උන්ට කාගෙවත් පිහිටක් නෑ. නපුංසක කම ප්‍රචාරය කරනවට උන්ට හොදට ගෙවනවා. යුද්ධ කරලා දිනන්න බැරි වුණ රට, ජාතිය වද කරලා දිනන්න හදනවා. පාසල් පෙළ පොත් වලට නපුංසක කම අගය කරලා පාඩම් දාලා අහිංසක පොඩි උන්ගේ මනස විකෘති කරලා උන් මොනවද බලාපොරොත්තු වෙන්නේ.
@@kasunsameera566 ඔයාගෙ මත වලට බුදු දහම පටල ගන්න එපා.....බුදුන් වහන්සේ කිසිම කෙනෙකුට ආදරය කරන්න කියලත් නෑ කරන්න එපා කියලත් නෑ.තම තමන්ගෙ පෞද්ගලික වෛරය ආගමික න්‍යායන් එක එක විදියට විග්‍රහ කරල පෞද්ගලික මට්‍යවාද පතුරන භාවිත කරන්න එපා.
@@kasunsameera566 පාසලේ පෙල පොත් වලට එහෙම පාඩම් දැම්මනම් ඔයාල වගේ අනෙක් මිනිස්සු ට නිග්‍රහ කරල තමන්ගෙ පොරත්වය පෙන්නන්න ජදන මිනිස්සු බිහි වෙන්නෙ නෑ.කොයි පෙල පොතේද එහෙම අගය කරල තියෙන්නෙ ?පදනම් විරහිටුඅ දේවල් කොඋඅන්න එපා.
@@s.upamali1528(1) ඔයා නිකන් චාටර් වෙන්න එපා. ඔයා නියම බෞද්ධයෙක් ද? එහෙම නම් ඔයා දන්නවා බුදු දහමට අනුව පෙර භවයන් වල කුසල අකුසල කර්මයන් බලපාන බව.
* සරලව කිව්වොත් පෙර භවයකදී කෙනෙකුට හිංසා කළොත් මේ භවයේදී හෝ ඉදිරි භවයකදී හෝ ඒවා ඵල දෙනවා. කාගේ හරි අත පය කැඩුවොත් හරි කැපුවොත් හරි ඒ අය අංගවිකලව හෝ අත පය නැතිව හෝ උපදින්න පුළුවන්.
*එතකොට පුද්ගලයෙකු එහෙම සමලිංගික වෙන්නේ කුසල කර්ම නිසා ද අකුසල කර්ම නිසා ද?*
බුදු දහමට අනුව නම් එහෙම වෙන්නේ පෙර භවයන් වල දී අන් අයට ලිංගික වද හිංසා කළ අය. උදාහරණයකට ස්ත්‍රී දූෂකයින් වගේ අය. බුදු දහමට අනුව සමලිංගිකත්වය මිනිස් ලිංගිකත්වයේ විකෘති තත්වයක්. ඒක ස්වභාව ධර්මයේ නියමයන්ට විරුද්ධව යාමක් නිසා බුදු දහමට අනුවත් සමලිංගිකත්වය වැරදි ක්‍රියාවක්. ඒ නිසා මේ විකෘති මිනිසුන්ට සමාජය විනාශ කරන්න ඉඩ දෙන්න බෑ. ♥️☸️🇱🇰
@@kasunsameera566 මම නෙමෙයි හලෝ ඔයයි චාටර් වෙන්නෙ.ඉතින් මට කියන්න තියෙන්නෙ ත් ඒකම ට්ගමයි.ලබන භවේකුත් තියෙන වා කියල අමතක කරන්න එපා.ඔයා අකුසල කර්ම වලට දඩුවම් දෙන්නද හදන්නෙ?ඒකෙන් වෙන්නෙ ඔයත් ඒ වගේ වැඩක් කරගන්න එක කියල මතක් වෙන්නෙම නැද්ද?අනික මහ ලොකුවට කර්මය ගැන කටා කරන්නෙ කර්මය වලකාලන්න තියෙන ක්‍රම ගැන දන්නෙ නැතිවද?බුදුන් වහන්සේ කියල දීපුසම්පත්ති හට්ගර දන්නෙ නැද්ද??????
ආදරේට ලිංගබේදයක් තියෙන්න ඕන නෑ. ✌️ අර lesibian couple එක කරන දේ ආදරයක් වගේ පේන්නෙ නෑ. ඒත් මෙයලා ඒ සම්බන්දෙට වටිනාකමක් වගේම වැදගත් කමක් දීලා තියෙනවා. එකට respect 👍
Hi
@@Sandu15772🥰🥰
ඒ ඒ අයගෙ සතුට. We have our own choices මිනිස්සුන්ට අයිතියක් නෑ අනෙක් කෙනෙක්ගෙ ඇදුමක් ,විවාහයක් ගැන බලලා උපහාසයට හිනා වෙන්නවත් 💜️
If being napunsaka is a human right, then is fuකින් යෝ own mom, marrying your own mom also a human right?
"ලංකාවේ ඉන්නේ වෙනස් මිනිස්සු ලු"..... ක්‍රිස්තියානි ආගමේ මෙය වැරදියි කියලයි... එකට ඉඩ නැහැ.... ආදරය නාමයෙන් වන විකෘතියක්... 😇
❤❤❤❤❤
සමහර අමුනුස්සයෝ මේ වගේ සත්තුන්ව හැදුවට ලොකු කමට උන්ව ලෙඩ උනාම වයසට ගිහාම පාරේ දාල යනවා ඇත්තටම ඔබ දේපොළට ගොඩාක් පිං මේ අහිංසක සත්තු දෙන්නට පිහිට වෙලා ජිවිතයක් දුන්නට 🙏🙏
මේ ලෝකේ ලස්සන කරපු තවත් දෙදෙනෙක්,🌹 ආදරෙයි, ලෝකේ ජීවත් වන්නට දෙදෙනෙකු ඕනේ වේ ❤️🙏💐🌻
ලස්සන කලේ කොහොමද
@@CDIL ඔවුන්ගේ උගත්කම, ප්‍රිය වචනයෙන් katha කිරීම, ස්වභාව ධර්මය ඇතුළු satha සිව්පාවූන් අාදරය කිරීම, අසල් වැසියන්ගෙ අාදරයට පාත්‍ර වීම කී, නොකි උසස් පැවතුම් රැසක්, අපි සැවොම එයාලට ගරු කරමූ!
@@priyasubashini4839 සමලිංගිකත්වය ලෝකයට අවශ්‍යද.
@@CDIL ඊට පෙර හිතන්න ඔවුන්ගෙ පැවත්ම මීට පෙර වර්ෂ ගනනාවක් දිගයි, ඔවුන් අපිට මේ ලෝකයෙන් තුරන් කල නොහැක, අපි ඔවුන්ට පිළිගැනීමක් දීය යුතුයි. ඔයාගෙ ප්‍රශ්නෙ ප්‍රශ්නයක් කරගන්න එපා . සුභවාදිව හිතන්න. මේ comment's දාපු සියළුදෙනා මනසින් උසස්.
@@priyasubashini4839 අප්‍රසන්නයි.මේ රටත් අන්තිමට සමලිංගික පාරාදීසයක් වෙයි වගේ..😅
අරිතට ආදරේ නොහිතෙන්නේ කාටද .?
හරිම ලස්සනයි ..
සතුට තියෙන්නේ එතන නම්
ඒක තමයි වටින්නේ..
තෙරුවන් සරණයි දෙන්නටම..
ස්බාවදර්මයෙන් දෙන දඩුවම්...පිලිකුල් හරිම පිලිකුල් එයාලට ආශිර්වාද කරන අයවත්
@@shalani..... shame on you man 🤢🤮
@TheRebelliousPrince007 I haven't anything to do with your ignorance. I don't wanna argue with you man.🤷♂️
@@shalani..... පිලිකුල් කරන්න ඔනේ ඔයාව
@TheRebelliousPrince007 Can you please explain how this is an immoral act?
බව්වෝ දෙන්නට කළ දේට නම් ඔයාල දෙන්නට බොහොම පිං . ආදරේ ඔයාලට ගොඩක් ගොඩක්ම 🙏❤🙏 Happy Wedded Life. 💏
😂😂😂 oya බව්වෝ මුන් ඇති කරන්නේ හොදකට නෙමේ😂😢😢😢
සුබ පැතුම් ඔබ දෙපලට. මේ comments කීපයක් මන් කියෙව්වා. ඒ කියෙව්ව හැම comment එකකම කවුරුත් බැනලා තිබුනෙ නෑ . ඒවා දකිද්දි හිතුනා දැන් අපෙ රටේ ඉන්න මිනිස්සු ඉස්සර වගේ හනමිටි අදහස් කර පින්නගෙන ඉන්නෙ නෑ කියලා . සතුටුයි
තමන්ගෙ සතුට තියෙන තැන ජීවිතේ විඳින්න ඕනි . සමාජෙට ඕනි විදිහට ජීවත් උනා නම් ඔබ දෙපලම ජීවිතේ විඳවයි. ඒත් ඔබ ඔබට ඕනි විදිහට ජීවත් වෙන්න තරම් ආත්ම ශක්තියක් තිබුන නිසා අද ජීවිතේ විඳිනවා. ඒ ආත්ම ශක්තිය ට respect කරනවා.
ඔව බලන්න වෙලාවක් na 😅 එකයි
අපි පට්ට දියුණු ජාතිය ක් නේ බන් එ හින්ද මේවා අපිට මැජික් තම තමන්ගේ කැමැත්ත තම තමන් ට අදාලයි (මේක බලලා පොර ටෝක් දෙන උන්ට )
ඇයි බන් බුදු හාමුදුරුවෝ ඔහොම ආත්මෙක ඉපදුනේ නැත්තෙ ?????
@@dilsam1476 බොගෙ තාත්තගෙනුත් අහපන් ඇයි ඔහොම වෙලා ඉපදුනෙ නැත්තෙ කියල. එහෙනම් තො වගෙ එකෙක් නැ
@@dilsam1476 jesus. ... Allah. ... nabi Muhammad. ... krishna. .. ta apinam apahasa karana na
කෝණාර මෙතනදි නම් වැදගත් විදියට ප්‍රශ්න අහනවා. මීට අවුරුදු දෙක තුනකට කලින් නදී, රාජ් එක්ක කරපු interview එකේ නම් ප්‍රශ්න ඇහුවෙ ඒ දෙන්නා හරිම අපහසුතාවයකට පත් වෙන විදියට 😐
මම ඔයාලට සුබ පැතුවට සමරිසි විවාහයට එකගවෙන්න අමාරුයි මෙි ලෝකය ලස්සන වෙලා තියෙන්නේ වෙනස් ලිංගික යන් දෙදෙනෙකු එකතු විමෙන් ඉදිරි පරම්පරාවක් බිහිවිමයි ස්තිුයක් නොවන්න ඔය දෙදෙනත් ඔතන නැහැ එක් අයෙකුට ලිංගි පුශ්නයක් තිබෙන නිසා සමරිසි විවාහයකට ගියාට සමස්ථ සමාජය මෙය අදර්ශයට නොගන්න
👍👍
yes very true 👍
🤩🤩yes
හරියට දන්දිනා සහ ඩි.එ.ඩි.එ.රාජපක්ශ දෙන්නා එකතු වෙලා පුත්තු ටිකක් හදල අපේ රට ලස්සන කරා වගේ නේද 🤣
@@Shan_one_and_only eka මෙතෙන්ට අදාල වෙන්නේ කොහොමද
සම්මතයෙන් ඔබ්බට නිදහස් ආදරයක්.❤️
අරිත සුන්දර මනුස්සයෙක් හොද දැනුමක් තියෙන කෙනෙක් ඇත්ත ජීවිතේ විද වනවාට වැඩිය හොදයි ලෝකේ ටම කියලා මේ වගේ දෙයක් උන එක හන් ගන් ඉදල කෙල්ලෙක් බැන්ද නම් කොච්චර ඒ කෙල්ල දුක් විදී ද ඔයා ල සතුටින් ඉන්න මොනවා උනත් අපේ ලංකාවේ කොල්ලෙක් 🇱🇰🇵🇸
හරිම ලස්සනයි.. හැමදාමත් සතුටින් ඉන්න. ආදරේ කියන්නේ ආදරේට. ඒකට සිමා මායිම් නැහැ. අපේ රටේ නූතන පරම්පරාව මේ දේවල් හොඳින් තේරුම් අරන් තියෙනවා කියලා පේනවා මේ කමෙන්ට් දැක්කම. ඒක සතුටට කරුණක්. ❤️❤️❤️❤️
ඊයා බන්😌
Mewage in Avilla WNNA NISA TAMA ME LOKETA HENA gahigena anne ONA KENEKUTA ADARE KARATA PRASNAYAK NAHA MEKA VIWAHA PRASNAYAK VIWAHA WENAWA KIYANNE ATTATAMA ANAGATAYA APE PARA PURAK LOKETA DAYADA KARALA DARUWO HADALA SATUTIN ENNA MUN DENAGEN KOKAGEDA KIKIYA HADANNE GUWALAWAL HARA HARA WNNADA NODAKIN MEWAGE DEWAL ANUMATA KARANA TPOI OKKOMA MANDA BUDDIKAYO AMANAYO ,PONNAYO RESPECT NATI BALLO
ඔයත් ලෙස්ද ? ඒක කරන හැටි කියන්නකෝ.
@shenu kamatya MATA NAN sirikitai MEWAGE ponnainta
@shenu hari ugatek wenna Ati potapata katapadam KARAPU chanaya nati
ඉස්සරලාම මම අයියාලා දෙන්නාටම සුබ පතනවා ❤️❤️❤️ .. මොකද අපේ රටේ අය මේ වගේ දේවල් දැනගත්තාම ඒවට ඇනුම්පද කියනවා.. ඒත් ගොඩක් රටවල් වල මේ boys love ගැන හොඳ අදහස් තියෙනවා . මම කැමති මේ වගෙ couplesලාට .. වැරදියට හිතන්න එපා මම gay කෙනෙක් නෙමෙ ..ඒ උනාට මම මේ ආදරේට මම ගොඩක් ගරු කරනවා .. මොකද අද කාලේ කොල්ලෝ කෙල්ලෝ ඇත්තටම ආදරේ කරන්නෙ නැහැ .. ඒ උනාට ඔය දෙන්නා නම් සුපිරි අය්යේ..
Harima asawen bala hitiya. Lassana , Soduru minissu. Niwana tekma ekata inna. Budu saranai😘 Jesu Pihitai .
Hama Pujaniya tanakatama yanna.wadinna.Hamoma hodakne kiyuwe.🙏🏻
Konara Tuti.
සතුන් දෙන්නාව අාදරය දීලා ගොඩ ගත් එකනම් ලොකුම පිණක්.!💖
Feeling කියන දේ talents වලට බලපාන්නෙ නෑ කියන එක Mr.Haritha ඔප්පු කරලා තියෙනවා. මම Mr.Haritha ගේ කලින් interview බලලා තියෙනවා.. Respect 🫡
මෙ ලොකෙ සෑම දෙනාටම මෙ ක්‍රමය පුරුදු කරානම් අවුරුදු 80/100 යන කොට මිනිසුන් නැති වෙලා යාවි සත්තු සතුටින් ජීවත් වෙයි.
හැමෝම එහෙම වෙන්නෙ නෑ, එයාගෙ හොමොන වෙනස්කමක් නිසා එහෙම වෙන්නෙ. එයාලට ආරක්ෂකයෙක් ඉන්න ඕනේ. සමාජයෙන් කොන් කරනව එක එක නම් කියල. සමහර දෙමව්පියන් ලැජ්ජාවට ඒ ප්‍රශ්න හංගාගෙන සමරිසි දරුවෙක්ව කාට හරි බන්දල දුන්නම ඒ දරුවො දුක්විඳිනව ඒ කසාද ඇතුලෙ. මේ වගේ අයට පරිභව කරන්න එපා.
Artificially ලමයි හැදිය හැකි. 🫠
අසරණ ජීවිත. කවුරුත් මොනවත් කියන්න එපා එයාලට✋.
එයාලට අනුකම්පා කරන්න. කුඩා ප්‍රතිශතයක් මේවගේ වෙනව. ඒක ස්වභාවික තත්වයක්. අපි එයාල ඉන්න තත්වය ගැන තේරුම් අරං එයාලට අනුකම්පා කරන්නයි ඕන.
ස්වභාවධර්මයේ හැම අංශු මාත්‍රයක්ම වර්ණවත්,සුන්දරයි..හැම තැනකම ආදරය විතරමයි..ස්වභාවධර්මයේ අපූර්වම නිර්මාණය වන මනුෂ්‍යා විවිධත්වයෙන් නිර්මාණය කරෙ ස්භාවධර්ම මාතාවන්ගෙ කැමැත්තට,ඒ පාට පාට ලොකයේ අපේ ජිවිත ලස්සනට පාට කරන්න හැකිනම්.එය තරම් සතුටක් වෙන කොහින්ද .අපි නොලබන වර්ණවත් ආදරයක් ලබන්න අපිට වඩා ඔවුන් කොච්චර වාසනාවන්තද?😘
😂😂😂😂 ස්වභාවදහමේ සමලිංගිකත්වයක් නෑ.😂😂
@@funnyworld5711 ඇස් කටේ දාගෙනද ඉන්නෙ????එහෙනම් මේ තියෙන්නෙ ඔයාගෙ ඉලු ගෙඩිය ඇතුලේ වෙන්නැති නේ?ඇත්තටම හිනා යනව ඔය වගේ රිප්ලයි දැක්කම.ඇත්තටම හිනා යනව.
@@s.upamali1528 😂😂 ස්වභාවදහමේ සමලිංගිකත්වයක් නෑ.තියෙන්නේ මිනිස්සුන්ගේ විතරයි .ස්වභාවදහමේ සමලිංගිකත්වය තියෙනවානම් හැම ජීවී විශේෂයකම තියෙන්න ඕන.අනිත් එක සමලිංගිකත්වය ස්වභාවදහමේ දායාදයක් නම් ඒක ජානමය වෙන්න ඕන.සමලිංගිකත්වයට ජානමය පදනමක් නෑ කියලා නිවුන් දරුවන් ආශ්‍රිතව කරන පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා.අනිත් එක සමලිංගිකත්වය ස්වභාවදහමෙන් එනවා නම් ගුද සංසර්ගයට සුදුසු ලෙස සමලිංගිකයන්ගේ ගුද මාර්ග විෂම ලිංගික පිරිමින්ගේ ගුද මාර්ගයට වඩා සංසර්ගයට සුදුසු ලෙස ස්‍රාවී සයිල,අපිච්ඡද සයිල තියෙන්න ඕන.සමලිංගිකයන්ගේ ගුද මාර්ගවල ඒ වගේ වෙනසක් නෑ.😂😂😂
@@funnyworld5711 eaka ehema physical wenasak neme....Eka feeling ekak....minihekgr feeling ekak therum ganna bari manussayek ekka kawara kathada
@@funnyworld5711jivi vishesha 1500 ka samalingikathwaya thiyenawa
හන මිටි අදහස් නැති මිනිස්සු ටිකක් හරි ඉන්න එක ගැන සතුටුයි ඇත්තටම 😌💙 , Aritha & dew lovely couple 🎉❤
God bless you both...
Haha God never bless people like this
සුභ පැතුම් ❤️🙏
මම කාන්තාවක් Badapu මිනිස්සු මෙවැනි deval පිරිමි පිරිමි තමාගේ biridata හොරෙන් karagana යනවා තමාගේ දරුවාට biridata අසාධාරණයක් wenava එකට මොකද කරන්නේ කවුද එයාලට waga කියන්නේ මේක හොරෙන් karagana යන පිරිමි පිරිමි තවත් උඩ යනවා
Congratulations ❤️🌈️
දේදුනු පාටින්
සමරිසි පියාපත්.ආදරේට කොයින්ද සීමා මායිම්.ජීවිතේ විදින්න.ඔයා ගත්ත තීරණේ 100% නිවැරදී.girl කෙනෙක් බැදලා දුක් විදිනවට වඩා.හිතට එකග දේ කරන්න.කවුරුත් කියන දේ නෙමේ.Love is love.Respect all 😌❤️👉👈
පිට රට වෙඩ්න් ගත්තා ට .you can take wedding in sir lanka .
Because our කඩ්නල් රංජිත් පියතුමා ...Never Agree ...this wedding take in church Roman Catholie ...
👍👍👍
ඊය යකෝ. අප්පිරියයි.🤮🤮
@@coolslogentertainment1697 අප්පිරියයි නම් නොබල ඉන්නකෝ.ඔයාට විරුද්ධ ලිංගික කෙනෙක්ගැන දැනෙන හැගීම් ඒ මිනිස්සු හොයන්න එනවද??ඔයා ඇයි ඉතින් ගෑනියෙක් වගේ අනුන්ගෙ දේවල් හොයන්නෙ?
@@s.upamali1528 ඉතින් ඇයි ඔයා අනුන්ට කිය කිය අනුන්ගෙ ඒව හොයන්නෙ? කහනවද? විරුද්ධ ලිංගිකයෙක් ගැන ආකර්ශනය ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක ස්වභාවිකයි. ජීවීන්ගෙ පැවැත්ම තියෙන්නෙ ඒක මත.