They don't need your sympathy they just want to be accepted. I'm really proud of these girls for accepting themselves and keep it up luv. Both of you are really beautiful... ❤
@@lakmalsamera4801 ewa poth wala thiyna katha... mehema wenne ai kiyala biologically prove karala thiyanawa... and aththa buddhagama mewata support...udaharana myanmar , thailand... raten wadima inne me wage lgbt aya saha ee bohomayak bauddha..
ewa poth wala thiyna katha... mehema wenne ai kiyala biologically prove karala thiyanawa... and aththa buddhagama mewata support...udaharana myanmar , thailand... raten wadima inne me wage lgbt aya saha ee bohomayak bauddha...
Wow seeing the comments really makes me happy. People here are really amazing. Thank you very much for the understanding. We must help these people who deserve help
ගැහැනු උනත් පිරිමි උනත් දෙය්යනේ මේ ඉන්නෙ අපේම මිනිස්සු .ගොඩාක් අය මෙයාලව කොන් කරනවා .එයාලටම ආවේනික නමකින් එයාලව අමතනව .කිසිම දවසක කව්රුත් මේ අයව කොන් කරන්න එපා.කෙනෙක් මැරෙනවට වඩා,සියදිවි හානි කරගන්නවට වඩා මෙහෙම හැමදේටම මුහුන දීලා ජීවත් වෙන එකම කොච්චර වටිනවද.❤️❤️❤️❤️❤️❤️
Oww hallo
හරියටම හරි...👊💯
Thanks
ගෑනු උනත් පිරිමි උනත් කියලා නෑ මේ ඉන්නේ පිරිමි ම තමයි බල්ලගේ පිරිමි සතා බල්ල න්නං ගෑනු සතා බැල්ලිනම් මිනිසුන්ගේ පිරිමි සතා මිනිහා ගෑනු සතාට කාන්තාව කියනවා නැත්තං ගෑනි කියලා හැම පිරිමි මනුස්සයෙකුටම XYක්‍රොමසෝම තියෙන්නෙ හැම මනුෂ්‍ය ගැහැනියකටම තියෙන්නෙ XXක්‍රොමසෝම. මේ අනුව තමයි ස්ත්‍රී හෝ පුරුෂ භාවය යක් තීරණය වෙන්නේ ඉතින් අපි කටවහරට කතා කරන්නේ ගැහැනු හෝ පිරිමි කියලා එයාලා ආස ගෑනු අය අදින විදිහට අඳින්න වුනත් මේකත් දාන්න උනාට නටන්න ගෑණු අය වගේ හැසිරෙන්න එයාලව ඇති කොච්චර ආස වුනත් ඒගොල්ලො පිරිවීම තමයි ඉතින් ඒකේ අර කරන අපහාසයක් නෙමෙයි!!! ඒක තමයි ඉතින් තමන් කොච්චර ආස වුනත් රුපියල් සීයක් බැංකුවේ තියෙන මනුස්සයෙකුට බිලියනය කෙනෙක් වෙන්න බෑනේ ආන්න ඒ වගේ තමයි ්ත්‍රී හෝ පුරුෂ භාවය කියන දේ කොච්චර අපි ආස වුනත් වෙනස් කරන්න බැරිද එයාලට පුළුවන් කාන්තාවක් වගේ ජීවත් වෙන්න නමුත් පිරිමි පිරිමි ම තමයි ගෑනු ගෑනුම තමයි කවුරු හැටේ මනුස්සයෙකුට හය අවුරුදු හය දරුවෙක් වෙන්න බෑ වගේ පුරුෂභාවය ්ත්‍රී භාවය කිසිම මනුස්සයෙකුට වෙනස් කරන්න බැරි දෙයක්
Math oyala wage kollek unath math asa kellek wenna
අදටත් සතුටුයි මෙහෙම අයට වචනෙකින්වත් අපහස කරලා නෑ කවදාවත් . ♥ අපි හැමෝම මනුෂ්‍යයො .🙏
ඔබතුමියට බුදු සරණයි ...........!!
ඔබතුමිය වැනි දරුවෙක් බිහි කල දෙමාපියන්ටද බුදු සරණයි ....!
Ow. Math
Mamath ehamai mmath pirimiyek eth mehama manussayant mukuth kiyane nha oya dewal eyalat wenne nathuwa apita unoth kiyaa manasen balana one pau hebai dukai eth meyalata lebenna one thena lebenna salassana on☝ 😊
Aniwa 🖤👊🤟
කිසිම දවසක මෙහෙම අයට බනින්න එපා . මොකද එයාලා ගොඩාක් ප්‍රශ්න වලට මූන දෙනවා . .දවසක් මම සල්ලි ගන්න යනකොට මෙහෙම කෙනෙක් Atm . ඇශින් එකක ලගට ආවා එදා පොල දවසක් නිසා ගොඩාක් සෙනග හිටියා පෝලීම හෙන දිගයි මිනිස්සු සල්ලි ගන්න ඒත් මේවාගෙ කෙනෙක් ඇවිල්ලා පෝලීමෙ පිටි පස්සේ හිට ගත්තා කියන්නත් ලැජ්ජයී අපෙ රටේ මිනිස්සුන්ගේ මනුස්ස කම ගැන . පොලීමෙ හිටිය ගොඩාක් අය ඈත් උනා අඩුම තරමේ එයාගේ ඇගේ වත් කිසිම කෙනෙක් ගෑ උනේ වත් නෑ මිනිස්සු ඔක්කොම නොන්ඩීයට හීනා උනා . සමහරු පිටි පස්ස බල බලා හිනා වෙනවා ඇත්තටම ගොඩාක් අපහසු තාවයට පත් වෙන්න ඇති . සල්ලි ගත්තෙ වත් නෑ ඉක්මනින් එතනින් ගියා . ඇත්තටම පවූ . එයාලට ජොබ් එකක් වත් දෙන්න කවුරුත් කැමතී නෑ . පොඩ්ඩක් හිතන්න අපි වාගෙම හැගීම් දැනීම් තියන . අපි වගේම ලේ මස් නහර වලින් හැදුන . අපිට වගේම බඩගිනී දැනෙන මිනිස්සු ඒ .කිසිම දවසක කොන් කරන්න එපා පුලුවන් නම් හීනා වෙලා හරි යන්න . ..🙏 . .🌟
ඔහොම වෙලා මොකක්ද ඒගොල්ලෝ බලා පොරොත්තු වෙන්නේ.මට ඒක තේරෙන්නේ නෑ
කෙල්ලෙක් කොල්ලෙක් වෙලා කොල්ලෙක් කෙල්ලෙක් වෙලා මොකක්ද ඒගොල්ලෝ බලා පොරොත්තු වෙන්නේ.කවුරු හරි මට කියන්න
@@Dgshsjsjsnjajwwndkskwkkwkwksකොල්ලෙක් කෙල්ලෙක් වෙනවා නෙවෙයි ඒ අය සමහරු උපතින්ම කෙල්ලෙක් වගෙ. බලෙන් ඒ අයව කොල්ලෙක් කරන්න බැහැ
ඔව් එක ඇත්ත
@@Dgshsjsjsnjajwwndkskwkkwkwks එයාලගේ ඇගේ වැඩ කරන්නෙ කාන්තාගති ලක්ශන,දැන් ඔයා පිරිමි කෙනෙක් නම් ඔයාව බලෙන් ගෑනු කෙනෙක් කරන්න බෑනේ ඒවගේ තමා මෙයාලටත් උපතින් පිරිමි රූපයක් ලැබුන කියලා ඒ ගැහැණු ගති නැති කරලා එයාලව බලෙන් පිරිමි කරන්නත් බෑ
පවුදෙයියනේ මේ මිනිස්සු කවදාවත් මේ අයට අපහස කරන්න එපා...
ඒක වටිනවා බොක්ක
@@sulochasandaruwan1423 hiii sadaruwan
@@sulochasandaruwan1423 hiii
Ekanam aththa e aya giya athme karapu pawu anuwa me athme me de wela thiyenne hinawena ayata ilaga athme me de wenna puluwan
@@Thushara1056 hmmm oww
කමෙන්ට් දැක්කම සිරාවටම සතුටුයි. මිනිස්සුන්ගෙ අදහස් දියුණු වෙමින් තියෙනවා..❤
Sira ❤
අනිවාරෙන්ම
පූජාසනයේ ඔබ හිදුවා සින්දුව අහන්න.එතකොට තේරෙයි මේ කමෙන්ට් වල ඇත්ත තත්වෙ
කොහෙද oya,hello
@@amithchathuranga3274 😁😁
සියල්ලෝම මනුෂ්‍යයෝය ... ♥️🙏 බුදුසරණයි සියලුම දෙනාට ..❤️🔥❤️
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ
🤐
@@mydailystep519 🙏🙏😎
Ledduth innawa me wage minissu athara, hormones treatment dunnanam hariyanawa ooka
@@nihalpremarathna2248 innawa ithin
කවුරු වුනත් මෙයාලාගේ ටැලන්ට් එකට ගරු කරපල්ලා මේ ඉන්නෙත් මිනිස්සු තමයී ලස්සනයි ඒ නර්ථන හැකියාව ❤️😎
ශොසල් මීඩියා අස්සෙ ඉන්න මිනිස්සු ඇත්ත සමාජෙ නැ.. එක තමා ඇත්ත .. දැන් මේ කමෙන්ට් කරලා තියන මිනිස්සු ඇත්තටම ඒ වගෙ හිතන්නැ එක තමා ඇත්ත...
අනිවාර්‍යෙන් මේ කමෙන්ට් දැක්කම ගොඩක් සතුටුයි ඒත් යතාර්තය සමාජයට ගියාම මේ මිනිස්සු නෑ එතන
මේක එයාල ඕනෙකමින් කරන දෙයක් නෙමෙයි. ජීව විද්‍යාත්මකව සිදුවෙන දෙයක්. හැඟීම්වලින් බලන්නෙ නැතුව බුද්ධියෙන් දකින්න 👍👍👍👍
හරි මල්ලි..
Oww අයියා oya,harii aethama api pauu ane
දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි..ඇත්තටම දුක හිතෙනවා..
Meeka sobhawadarmaye wiwidathwaya witharai. Duk wenna deyak na e minissunta oone widihata eyakata jeewath wenna denawanam judge karanne naththam eyakath sathuten apith ape paaduwene
අනේ දෙයියනේ එයාලගෙ ජීවත වලටත් හැම සතුටක්ම දෙන්න😥😥😥
අපි හැමෝම මිනිස්සු..එකම ලේ..ලස්සනට ජීවත් වෙන්න හැමෝටම අයිතියක් තියෙයි..මේ වගේ අයත් අපි වගේ හැගීම් දැනීම් තියෙන අය..කවදාවත් ඒ මිනිස්සු හෑල්ලු කරන්න කොන් කරන්න එපා මේ සමාජේ❤️🇱🇰💯
🤣🤣
Co Okery
♥️♥️♥️
පවු අහිංසක අයඑයාලත් මෙසමාජේජිවත්වෙන්න ඔනා,,බුදු සරනයි
සමහර comnets දැක්කාම 😅 ගොබ්බ අන්ග විකල ජීවිත තවත් ඉන්නවා කියලා හිතනවා😅...
මේ අයටත් උබලා වගේ හුස්ම වැටෙනවා🥺... මඩ ගහ්න් නැතුව හිටපල්ලා😁
@@chenathramuditha9967 kkkkk
👍👍👍👍
💑💑💑💑💑💑💑
හානේ
0765873660 katakaranna
පවු හොදේ.හෙනට දුක හිතුන.එයාලටත් හැගීම් දැනීම් තියනව.කාගෙන් හරි ආදරයෛ ලැබෙනවනම් ඕනම කෙනෙක් කැමතිනෙ.
ඔයා එහෙනම් ආදරේ කරන්න
@@CDIL ඒක ඉතින් ඔයා කියන්න ඕන නෑ.
@@nawodaudeshani9707 මෙයාලා පව් තමයි.ඒත් ඔයා දන්නවද මෙයාල යටින් ගහන ගේම මොකක්ද කියලා. ලංකාවේ ගණිකා වෘත්තිය, සමලිංගික විවාහ නීතිගත කරන්න මෙයාලා ලොකු උත්සාහයක් ගන්නවා
@@CDIL Yako ganikaawo hema samajekama innawa, gay trans ewun witharak newei ganikaawo inne. Straight kattiyath innawa. Ganikawoi me minissui kiyanne degollak, patala ganna epa. Deyak katha karaddi hariyata ee dee gena denagana katha karapn
@@alllivesmatter2075 mehala karanneth pitiminta sepa dena eka neweida.
දෙන්නගේම හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට වේවා බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ❤
ගොඩාක් දුක හිතුනා අර පොඩි කොල්ලගෙ කතාවට බුදු සරනයි ඔයාලට 😥😥❤️
මෙවැනි, අයගෙන්, සමාජයට,,කිසි,, කරදරයක්,, නැහැ
පවි මෙි අයට සමාජ අයිතිවාසිකම් ලබා දිය යුතුයි මෙයාල පහාත් විදියට දකින්න නරකයි
මෙයාල පව් තමයි.ඒත් ඔයා දන්නවද ලංකාවේ ගනිකා වෘත්තීය, සමලිංගික විවාහ නීතිගත කරන්න මෙයාලා ලොකු උත්සාහයක් ගන්නවා කීයලා..
@@CDIL Ganika wurthiyai samalingika wihaha atharai kisima sambandayak nehe.
Sama lingika wihaha nithigatha karana eka nm kamak nehe. Eeth ganika wurthiya neethigatha karana ekatanm akamethi
Samelingika wiwaha neethi gathe keranewata kamathide.😳🤕
@@nethsarasheheran8128 Karath prashnayak nehe, eyalagen kisima haaniyak wenne nehe. Weredda thiyenne ape samajayata samalingikathwa saha LGBTQ+ community eka gena thiyenne harima weradi adahasak.. Kohomath lankaawe minissunta weradi misak hodak peene nehe ne kawadaawath
Oww ne math hoyannawa ithin tama hambune naa hallo
ජීවිතේ හරිම පුදුමයි...
මේ හැමෝම මිනිස්සු..
මේ හැම කෙනෙක්ටම එක වගේ සලකන්න ඕනේ...
සමජෙ කිසිම වෙලාවක අසරන නොකර...
තෙරුවන් සරනයි හැමෝටම....😔😔
හඳුනාගැනීම සඳහා සුහද ආරාධනා Thanks ඔයාට !!!❤❤
Love
මොනදේ උනත් අපි ඔක්කොම මිනිස්සූ ඇත්තටම ගොඩක් සතුටුයි ඔයාලා ගැන මෙයාලා දිහා බලලා නරක දේ නොගෙන හරි දේ පමණක් ජීවිතයට ගන්න ජීවිතයට හොදින් මුහුන දෙන්න ඒක ලොකු පිටුවහලක් වෙයි
Oba hari
They don't need your sympathy they just want to be accepted.
I'm really proud of these girls for accepting themselves and keep it up luv. Both of you are really beautiful... ❤
මිනිස්සු මොනව කීවත් වැටෙන්නෙ නැතිව ජීවත් වෙන මිනිස්සු ..ඒකත් අපේ සාමාන්‍ය මිනිස්සුන්ට ලොකු ආදර්ශයක්
කවදාවත් මෙහෙම අයට අපහාස කරන්න එපා පව් මෙයලා හරි අහිංසක අය 🙏❤️
මෙයාලටා අනුකම්පා කරන්න නෙමෙයි ඕනි..මේ වගේ අය ඉන්න එක සාමාන්‍යයි..යම්කිසි අකුසල කර්මයකට මෙහෙම උනත් මෙයාලට පව් පව් ගාන්න එපා..එයාලත් සමාජේ ජීවත් විය යුතුයි..පව් කියනකොට වෙන්නේ ඒ කෙනා වරදක් කරනවා වගේ අපහසුතාවයට පත් වෙන එක..මෙතන එහෙම දෙයක් වෙලා නෑනේ..ඒක එයාලා ලබා උපන් හැටි..ඔයාලා සතුටින් ඉන්න..මොකක් උනත් මනුස්ස ආත්මයක් ලැබීමම මහ පිනක්..කවුරු උනත් කම්ක් නෑ බුදුන් ගිය මගම යන්න..අහිතක් වෙන එකක් නෑ..බුදු සරණයි🙏
අයුබොවේවා තෙරුවන් සරණින් නීරෝගී සුව ජය සතුට නිරතුරුවම ලැබේවා
Hiii gamagee
මම නම් මේවා වැරදි ලෙස දකින්නේ නැහැ.මන් අනුමත කරනවා.ඒකට හේතුව අපේ පවුලේ මෙහෙම කෙනෙක් හිටියොත් අපිට එයාව භාරගන්න ඕනි වෙනවා නේ.
පිටරටක හරි නිදහස් ජිවිතය ක් උරැමය්,නෛතික බලය දෙන්නැත්තං,
මේ ලෝකෙ ඕනෙම මනුස්සයෙක්ට ඕනෙම විදිහකට ඉන්න ඒගොල්ලන්ට අයිතිය තියෙන්න ඕනෙ... මතක තියාගන්න අපි හැමෝම මනුස්යො
අහිංසක ජීවිත.ඇත්තටම හරිම කනගාටුයි.මිරිඟුවක් පස්සෙ දුවල,බලාපොරොත්තු, සිහින සැබෑ කරගන්න බැහැ.අවසානෙ දි අවාසනාවන්ත විදියට ජීවිතේ අවසාන වෙනවා.හරිම දුකයි.තෙරුවන් සරණින් ඒ ජීවිත ආරක්ෂා වේවා,නිවැරදි මග වැටහේවා.
අනිවාර්යෙන්ම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටිනවා.....
හොඳට හිටී...
@@Nico-dj2no මොකද ප්‍රශ්නය ? ඔවුනොත් මනුෂ්‍යයෝ ....
@@Nico-dj2no hmmm oww
@@wasanthaluxman4626 aniwaaa
පවු.. සංසාරේ ගොඩාක් අනිත් අයට ඊරිසියා කළ අය.. ගොඩක් පිරිමින්ට අපහස කරන ගැහැණුන්ට ඊ ළඟ ආත්මේ මෙහෙම වෙයි...
Oww බණ්ඩාර අයියා
අද කාලේ බොරු කියන අයට වඩා ඇත්ත කිව්ව ඔබ දෙපල ගොඩාක් වටිනවා. ❤තෙරුවන් සරණයි
Athe mi
මේ මිනිස්සු පවු පිරිමියෙක්වෙලා ඉපදිලා කාන්තාවක් වෙල තියෙන්නෙ මෙයාලාට ආදරය කරුණාව දක්වන්න ඕනි.😥😒😥😥😥❤️
හාමුදුරුවනේ මෙහෙම වෙන්න හේතු පහදලා තියෙන්ව්වද බුදු දහමේ??
@@Nico-dj2no Deyakata hethuwak denna bha, Hethuwak tibbath, hethuwen wadak nha, Ape sampurna nha, Hamootama sama lesa salakanna one, Ekai buddha dharshnaya. Budun thirisan sathkuwath pahath kota salakuwe nha,
Pin pamunuwanaath, Apaaya sahayakayaath ekama asin dakka, owunge paada walin owunawa watahaagaththa, Apith ekai karanna one, Hamootama sama thana deela sathutin idala lassana lookayak hadamu.
@@Nico-dj2no ඕ මං අහලා තියනවා ගිය ආත්මේ අධික ලෙස බොහෝ අය සමග කාමය වරදවා හැසුරුණ අයටලු මෙහෙම වෙන්නේ
@@lakmalsamera4801 නෑ ඒම කියන්නත් බෑ මේක ස්වභාදහමෙන්ම ලබාදෙන දෙයක්...ජනග්‍රහනය අඩුකරන මෙහෙම අයව මවලා තියෙන්නේ ස්වභාවය ධර්මයමයි...මොකද එයාලා පිරිමි කෙනෙක් එක්ක විවාහ වෙයි දරුවන් හදන්න අවස්තා අඩුයි...එතකොට ජනග්‍රහනය සීමා වෙනවා. ලමයෙක් අරන් හදාගනී ඒකත් වටිනවනේ අනතා නිවාස වල ඉන්න දරුවන් ට අම්මෙක් තාත්තෙක් ලැබෙයි .
@@lakmalsamera4801 ewa poth wala thiyna katha... mehema wenne ai kiyala biologically prove karala thiyanawa... and aththa buddhagama mewata support...udaharana myanmar , thailand... raten wadima inne me wage lgbt aya saha ee bohomayak bauddha..
බණ කථාවක් තිබූනා මෙහෙම වෙන්නේ ගිය ආත්මවල අධික ලෙස කාමය වරදවා හැසිරෙන අයට මෙහෙම වෙනවා කියලා.සංසාර කරුම .
ඇත්ත වෙන්නැති,
Ow..math ahuwa eka
@@thilinapradeepmadhuranga9003 hii කොහෙද oya
ewa poth wala thiyna katha... mehema wenne ai kiyala biologically prove karala thiyanawa... and aththa buddhagama mewata support...udaharana myanmar , thailand... raten wadima inne me wage lgbt aya saha ee bohomayak bauddha...
@@gevindudakshina6116ඉස්කෝලෙ ඉගැන්නුවද
මුල ඉදන් අගටම බැලුවා. අවසානෙට ඇහැට කදුලක් ආවා. උනුත් මිනුස්සු නිවේදකයා අහන පස්න වලට ගරු කරනවා මුලින්ම. මෙකෙ කමෙන්ට් දැක්කම හරිම අඩම්බරයි.🙏🙏🙏
අනේ මන්ද මමනම් මේ මොකද්ද කියල දන්නෙ නෑ😥. මට හරිම ප්‍රශ්නයක්??? මොනව උනත් මේ අයව අමතන්න අමුතු නම් ඕනි නෑනෙ😫. මෙයාලට කියලත් නමක් තියනවනෙ👍. අපි හැමෝම මිනිසුන්නෙ. බඩගින්න, නිදිමත, වේදනාව, එයාලටත් අපිටත් දැනෙනව🖐️. ඉතින් අපි ඔක්කොම එකයිනෙ🙂 මට හරිම ආසයි ඒ කෙනෙක් එක්ක කතා කරන්න.🤔
ඔයාල සියලු දනාටම තෙරුවන්සරනයි 🙏
භූමි අක්කා ඉන්න කන් ගැම්මක් තමා ඔයාලට ❤❤
හරිදෙය කළොත් භුමි නැත්නං වගාපාලුතමා,
මේ අයගේ හිත් ගොඩක් හයියයි ඒකනේ සමාජයෙන් මොනවා කිව්වත් ගනන් ගන්නේ නැත්තේ බුදු සරණයි හැමෝටම
ගෙහෙනු පිරිමි උනත් සියල්ලෝම මනුෂ්‍යයෝ වෙති සියල්ලන් ගේම ශරිරයේ දුවන්නේ රතු ලේ ය... බුදුසරණයි 🙏
👍👍👍👍
Pau ane apii aethama
බුදු සරණයි සියලුම ඩෙනා මිනිස්සු මෙයාලට මෙයාලගෙ පාඅඩුවෙ ඉන්න ඩෙන්න 😘😘
සිරකරුවොත් මනුශයන් උ කල මොවුනුත් මනුශ්ශයෝය❤️❤️
ජීවිතං අනියතං මරණං නියතං මේ දේ ඔලුවට අරන් හැම කෙනෙක්ම ජීවත් වුණා නම් මේ ප්‍රශ්න නැහැ .තව කෙනෙකුගේ අඩුවක් පෙන්නලා විවේචනය කරලා හිනා වෙන්නෙ ජීවිතේ සම්පූර්ණ හිස් වෙච්ච මිනිසුන් (ජේසු පිහිටයි බුදු සරණයි)🙏🙏🙏🙏
මේ ආත්මෙදී ඔහොම උනාට. ඊලග ආත්මෙක හොදින් ඉන්න පින් කරන්න බුදුදහම ඇත්ත.🙏🙏🙏
Ane ow... 😒
මේ මිනිස්සු මෙහෙම සමාජෙ ඉන්න එකත් ලොකු දෙයක්..පට්ට පිරිමියෙක්ට වත් නෑ මේ වගේ ගට ක් ...
ඇත්ත කසේරැකා හය්ය වැඩිය්,රිච් එකෙංම ඉතිං සකලමත් හුරැකරවලා විනාස කරවනව දැහැමි ජිවිත,ආගමානුකුලම ජිවිත ඔය,
ජීවිතයේ කිසිම දිනක මොවුන්ට අපහාස නොකරමි. ඔවුන්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏
💪😎😌 respect
පව්.ඔය මිනිසුන්ට අපහස කරන අයටත් මතු ආත්ම වල වෙන්නෙ ඔහොමයි .එත් අහිංසක ජීවිත
Oww halloo
නංගියේ ඔයාල වගේ අය මේ, සමාජෙට ඕන කථා කරන්නෙ, බුද්ධියෙන් ආශාවන් දුරුකරල, ඉන්නෙ බුදු පසේ බුදු මහරහත් වහන්සේ ලා පමණයි මට අවස්ථාවක් ලැබුනොත් මම, උදව් කරනවා සමාජයට පිළිකාවක් නොවී ජීවත් වනවා නම් එපමනයි
තෙරුවන් සරණයි කාම, සාහසික යින් ට (විකුර්ති, ආශාවන් ඇති උන් ට)අසුවන්න එපා!කල්පනාවෙන්, කටයුතු කරන්න
තෙරුව්න් සරනයි ඔයාලට අනාගතේ ලස්සන වේවා පතන අයුරින්......
කිසි විටෙකත් මොවුන් සමාජයේ කොන් කිරීම නොකළ යුතුයි....!!! "මනුෂ්‍යත්වය" යනු එයයි...!!!👍💯💐
මේ මිනිස්සුන්ට අපහාස කිරීමට පෙර "බහුසංස්කෘතික පුරවැසිභාවය" පිළිබඳව දැනුවත් වී සිටින්න👍👍👍👍
Hii shiran කොහෙද oya
මේකයි.මගේ මතයයි මම කියන්නෙ.බනිනවා නෙවෙයි.ඒත් මේ අයගෙන් ගොඩක් අය කරන්නෙ වැරදි දේවල්.වැරදි ජීවනෝපාය.එක්කෝ saloon මාර්ගයෙන්,spa මාර්ගයෙන් .ඉතින් අවිවාහක පිරිමි ලමයි ගෙ ජීවිත ඉවරයි.විවාහක පිරිමින්ගෙ පවුල්,දරුවො,බිරිඳ අසරනයි.ඉතින් මන් කියන්නෙ ඒක කරන්න එපා.මොකද ආයෙ ආත්මයත් ඔයිට වඩා කටුක වෙන්න පුලුවන්.😔🙏
Shemale aya ekka wiwahaka pirimi yanawada🤔
@@nimzsakrajz6101 යන අය ඕන තරම් ඉන්නවා.💔😮💨
බුදු සරණයි ☸!!!!!!බුදු පිහිටයි ☸!!!!!!මේ මිනිස්සුන්ට අවැඩක් නොවේවා...
කාගෙවත් කතාවක් නිසා වැටෙන්නේ නැති එකම මිනිස්සු කොට්ටාසය
අනේ අර කෙට්ටු එක්කෙනාගෙ මට නම් මාර ලස්සනක් පේනවා එයාගෙ කටේ දත් ටික හෙනම ලස්සනයි අප්පා...🥰😉❤️
තමන්ගෙ ලමයිත් මේ වගේ එකෙක් වුන දවසට තේරෙයි
නො සඟවා ඇත්ත කීව කියල හිතනව..ජීවිතේ තිබුන එයාලගෙ බලාපොරොත්තුනේ ඉටුකරගත්තෙ පරිස්සමින් ඉන්න....
ඇත්තෙන්ම පව් මේ අහිංසක මිනිස්සු ❤️😣
සිරාවටම පව් මේ මිනිස්සු.කවදාවත් අපහාස කරන්න එපා.❤✨️
පව් දෙයියනේ එහෙම උනේ ඒ අයගේ වරදකින් නෙමෙයිනේ
😂😂😂😂💑
Hi
පව් පව් පව් පව් ඔයාටත් පව්
Hi😀😀😀😀😀😀😀
Hi
මෙි සංසාරයේ අපිත් මෙහෙම වෙලා ඉන්න ඇති.කවදාවත් අපහාස කරන්න එපා මෙි අයට...🙏
අනේ මන්දා එක එක්කෙනාගෙ හැගීම් වෙනස්නේ.අපිට බෑ කාටවත්ම චෝදනා කරන්න.කාටවත් කරදරයක් නැත්නම්,හානියක් නැත්තම් ඒක එයාලා කැමති විදියනම් එච්චරයි.😌💜
Eka aththa....😊🤗
කවදාවත් මේ වගේ අයට අපහස කරල නෑ ....හිතින් වත් හිතල නෑ මෙයාල ගැන අප්පිරියාවක්.මට මන් ගැන හරිම සතුටුයි🙏❤️
සියල්ලොම මනුස්සයො......හැමොම කැමති සතුටින් ඉන්න. ගොඩක් අය මෙයාලව කොන් කරනවා...එහෙම කරන්න.එපා...මොකද අපිත් කවදා හරි දෙමඋපියො වෙනවා.....
Egollo bandama lamai hadanna puluwanda math badinna ahuve akai
@@naveenviduranga9999 puluwan dan technology eka diyunui...thama lanakawe barida danne na habai
මානුශිකව දකින්න ඕන...පව්...මේත් මිනිස්සු
🙏 නූබලාද මනුසයෝය🙏
අනේ ඕවා කරන්නෙපා.....හොද ජොබ් එකක් ඕන්නෑ ගාමන්ට් වගේ යන්න පුළුවන් නේ ගාමන්ට් රස්සාව තමා හොද ම මමනම් කියන්නෙ ආරක්ෂාව උනත් තියෙනවා ඕගොල්ලො න්ට ඔයාලවගේ අය ගාමන්ට් වල ඕනෙතරම් ඉන්නවා අපි දකිනවා.🙏 ජීවිතය වෙනස් කරගන්න
Mn weda karanne gamanta ekak
Hii
බුදුසරණයි ඔයාලට
අපි කවුරුත් මිනිස්සු කාලකන්නි දේශපාලුවෝ ත් එක්ක බලද්දී මේ අය සුපිරි
අපහාස කරන්න එපා. සාමාන්‍ය මනුෂ්‍ය යෝ. ඔබේ දරුවෙක්ට මේ වගේ උනානම්
පෙර බවයෙ වැරදි කාම සේවනය නිසා දුක් විදින ජීවිත.පිරිමි ආත්මයක් ලැබෙන්න පීන් වැඩිවේවා
ජීවිත කාලෙ විදවනවට වඩා මේඅයට කැමති දෙයක් කරගත්තාවෙ මගෙනම් මතය ඒක. ටිපර් වෙන්න එපා කවුරුවත් .
@designycharuka වැලි අදින ඒව්වා 😂😂
@designycharuka ටිගර්😂😂
Tiper wenawa nemei. Atta kiyana ona
😊
මොකද්ද බන් මුන්ගේ තියෙන අවුල බලාන්කෝ බන් ආතල් එකේ ඉන්න විදිය ගැම්මක් හොදේ 👊😎
ලස්සනම ලස්සනයි මේයාලා ගොඩාක් 🥰 බූධූ සරණයි 🙏🙏🙏
මෙහෙමයි එයාලත් අපි වගේම මිනිස්සු, අමුතු ජීවියො නෙවේ නෙ. හැබැයි එයාලා කියන එක දේකට මන් එකඟ නෑ, කොල්ලෙක්ට කෙල්ලක් වෙන්න ආස නම් surgery කරලා transgender උනා කියල පිරිමියෙක්ට කවදාවත් ගෑනු කෙනෙක් ගෙ තැන ගන්න බෑ. ඒ වගේම ගෑනු කෙනෙක්ට කවදාවත් පිරිමි කෙනෙක් වෙන්න බෑ. ඇඳුම් අඳින්න පුළුවන් හැසිරෙන්න පුළුවන් නමුත් අපේ DNA වල තියනවා. තායිලන්තයේ ඉන්නවා පිරිමි ගෑනු වගේ ඇදගෙන ඒ මිනිස්සු නිදහසේ ඉන්නවා හැබැයි කවදාවත් ඒ අය තමන් ගෑනු කෙනෙක් කියලා කියන්නේ නැහැ තමන් lady boy කෙනෙක් කියලා තමයි කියන්නේ මොනවා කරා උනත් ගෑනු කෙනෙක් වෙන්න බෑ පිරිමි කෙනෙක්ට ❤ මෙයාලට බනිනව නෙවේ මම මටත් ඉන්නවා ඕන තරම් අදුරන අය මෙහෙම. ඒ ඒ අයගේ ජාන නිසා වෙන්නෙ අපිට මුකුත් කරන්න බෑ ඒකට ❤❤ අපි වගේම හැගිම් දැනීම් තියන මිනිස්සු මේ ❤
❤❤❤❤😂😂😂
ගෙනු උනත් පිරිමි උනත් මෙ දෙකටම නැති උනත් අපි හැමෝම මෙ ලොකෙ ජීවත් වෙන්න ඔනෙ මෙ වගෙ අයට කවදාවත් මුකුත් කියන්න එපා
හඳුනාගැනීම සඳහා සුහද ආරාධනා Thanks ඔයාට !!!❤❤❤
ඇත්තටම මේ අය හරි අහින්සකයි අපේ පන්සලේ කටින පෙරහැරේ අර අශ්ව නැටුමට ඇවිත් හිටිය මාත් එක්ක ගිය දුව කිව්ව අපි ටිකක් කතා කරමු මෙයාලත් එක්ක කියල පුදුම ලස්සනට නැටුව මගේ එක්ක හිටිය ඒ දුවට කටපුරා නංගි කියල කතා කලේ පව් ඒ අයට අර නම කියල කතා කරන්න එපා කවදාවත්ම ඒ අයත් අපි වගේ ලේ මස් ඇට නහර වලින් හැදුන පිරිසක් පෙර කල කරැමයකට මෙ සේ ඉපදුනාට හරි ප්‍රිය මනාපයි වගේම ලොකු දුකක් ඒ හිත්වල තියෙනව😢 සංසාරෙ කවදාවත්ම මෙහෙම වෙන්න එපා හොද යහපත් ගැහැනියක් හෝ පිරිමියෙක් වෙලා ඉපදේවා ❤ බුදු සරනයි
සමාජය තුළ ඇති ඒ සිතිවිල්ල වෙනස් කල හැක්කෙ සමාජයටමයි.........මොහොතක් සිතන්න ඔවුන්ගෙ අසරණ මානසිකත්වයෙන්.....එවිට......ශක්තිවන්තයින් හදුනාගත හැකිවේ.
සියලු සත්ත්වයෝ සුවපත්වෙත්වා. හන්දිගානෙ කටට ගැනිලි කරන උන් හින්ද තමා මේ කොමියුනිටි එක හෑල්ලු වෙන්නෙ. සසර භයානකයි .වහාම එතෙරවන්න උත්සුක වන්න
බුදු සරණයි ඔයාලට♥
පවි අනේ අදරේයි වස්තු ❤️❤️🌷🌷🌷🌷
අපේ සමාජයේම කොට්ඨාශයක් තමයි මේ. මගෙත් යාලුවෙක් ඉන්නවා මේ වගෙ කෙනෙක් අවංක මිත්‍රයෙක්... අදටත් විශ්වාස තැබිය හැකි මිත්‍රයෙක්... මේ අයව සමාජයෙන් කොන් නොකල යුතුයි...
@@amithchathuranga3274 ඔව් සහෝ මොකක් සම්බන්දයෙන් ද
@@amithchathuranga3274 FB contact කරපං සහෝ
Saranga deshappriya profile picture එකේ ජිරාෆ් කෙනෙක් මලක් කටේ තියන් ඉන්න එකක් තියෙන්නෙ... මේ අයියා ඔය ප්‍රශ්න වලින් පීඩා විඳින අයට උදව් කරනවා මං කියල තියෙන්නෙ මෑන්ට විස්තරේ... විඳවන ජීවිතේ වෙනස් කරගෙන ජීවිතය විඳින්න
@@amithchathuranga3274 👍👍
@@amithchathuranga3274 කියන්න මල්ලි
ලස්සන්යි . විෂේෂම දේ තමා ලස්සන කියන දේ සහ පෙනුම කියන දේ හැමෝටම එක විදිය නෑ .එක එක්කෙනාට තමන්ටම කියල අනන්‍යතාවක් තීනව.....
ගැහෙන හදවත් දෙකක්ම තමා😪
Wow seeing the comments really makes me happy. People here are really amazing. Thank you very much for the understanding. We must help these people who deserve help
ලංකාවෙ මිනිස්සු ගොඩක් හිතන විදිය වෙන්ස් කරලනෙ ,, හොද දෙයක් මිනිස්සු හැමෝම එකයි කියල දැන්වත් තේරුම් ගන්න ඕන
අපේ අයිතිවාසිකමි වෙනුවෙන් මරනය තෙක් සටන් කරමි❤❤❤
වෙන job එකක් කරන්න.. ඉස්සර අපෙත් එක්ක ඔය වගේ දෙන්නෙක් වැඩ කරා .. කවුරුත් එයාලව අපහසුතාවයට පත් කරෙත් නෑ. සහයෝගෙන් වැඩ කරා හැමෝම.
හඳුනාගැනීම සඳහා සුහද ආරාධනා Thanks ඔයාට ❤❤❤
ගෑනු උනත් පිරිමි උනත් කියලා නෑ මේ ඉන්නේ පිරිමි ම තමයි බල්ලගේ පිරිමි සතා බල්ල න්නං ගෑනු සතා බැල්ලිනම් මිනිසුන්ගේ පිරිමි සතා මිනිහා ගෑනු සතාට කාන්තාව කියනවා නැත්තං ගෑනි කියලා හැම පිරිමි මනුස්සයෙකුටම XYක්‍රොමසෝම තියෙන්නෙ හැම මනුෂ්‍ය ගැහැනියකටම තියෙන්නෙ XXක්‍රොමසෝම. මේ අනුව තමයි ස්ත්‍රී හෝ පුරුෂ භාවය යක් තීරණය වෙන්නේ ඉතින් අපි කටවහරට කතා කරන්නේ ගැහැනු හෝ පිරිමි කියලා එයාලා ආස ගෑනු අය අදින විදිහට අඳින්න වුනත් මේකත් දාන්න උනාට නටන්න ගෑණු අය වගේ හැසිරෙන්න එයාලව ඇති කොච්චර ආස වුනත් ඒගොල්ලො පිරිවීම තමයි ඉතින් ඒකේ අර කරන අපහාසයක් නෙමෙයි!!! ඒක තමයි ඉතින් තමන් කොච්චර ආස වුනත් රුපියල් සීයක් බැංකුවේ තියෙන මනුස්සයෙකුට බිලියනය කෙනෙක් වෙන්න බෑනේ ආන්න ඒ වගේ තමයි ්ත්‍රී හෝ පුරුෂ භාවය කියන දේ කොච්චර අපි ආස වුනත් වෙනස් කරන්න බැරිද එයාලට පුළුවන් කාන්තාවක් වගේ ජීවත් වෙන්න නමුත් පිරිමි පිරිමි ම තමයි ගෑනු ගෑනුම තමයි කවුරු හැටේ මනුස්සයෙකුට හය අවුරුදු හය දරුවෙක් වෙන්න බෑ වගේ පුරුෂභාවය ්ත්‍රී භාවය කිසිම මනුස්සයෙකුට වෙනස් කරන්න බැරි දෙයක්........ එහෙමයි කියලා කිසිම මනුස්සයෙකුට අපහසු කරලා හිත රිදවන්න යන්න එපා.. ♥️ඒත් අපි වගේම මිනිස්සු අපිත් එක්කම මේ සංසාර එකට ආපු අය මේ සංසාරේ දුක් විදින මනුෂ්‍යයෝ!! 🌍
හැමෝටම එකම විදියේ අදහස් නැහැ.විවිධාකාර අය මෙලොව ඉන්නවා..ඒක මෙලොව ස්වභාවයයි..
Ou
හැමදාම සටුටින් ඉන්න 🖤🖤🖤🖤
මේ අයට කවදාවත් අපහාස කරන්න එපා මේක රෝගයක් ( ක්ලයින්ෆෙල්ටර් සහලක්ශය ). මේ හැමෝම මිනිස්සු හැමෝටම එක වගේ සලකන්න
කෙනෙක් රැගෙන එන කර්මය අනුව තමන්ගෙ දෙයිවය විසඳීම සිදුවනු ඇත මිත්‍යා දර්සනයෙන් ඉවත්වී කුසල් වඩන්න එයින් ඔබට යහපතක් උදාවනු උතුම් පුරුස භාවයක් ලැබුණත් කාන්තා රුපයක් පතන්නෙ පෙර කල අකුසල් හෙතුවෙන්මයි නොපමාව කුසල් වඩන්න මෙ කාම ලොකයෙ දුක මිසක් සතුටක් නොමැත සියල්ලොම මනුස්සයෝය එහෙයින් අපිද ඔවුන් කොන් නොකර රැකබලා ගනිමු
well here's a thing, it's not a bad thing not to be what society want you to be?
Best ....බුදු සරණයි !!.
පව් අනේ💗😓 තමන්ට කැමති විදියට ජීවත් වෙන්න ඕන මනුස්සයෙක්ට අයිතිය තියෙනවා💗
හැඩ ආ අක්කෙ 💝🙈
අපි හැමෝම මිනිස්සු මෙයාලත් අපි වගේ ♥️
ඇත්තටම මන් කියන්නෙ මොනවද කියල හිතාගන්න බෑ .බුදු සරණයි
ඇත්තටම පව් එයාල ලබන ආත්මේ කෙල්ලෝ වෙලා ඉපදෙන්න ඕනි
දුකක් දැනුනා අප්පා ඒ මිනිස්සු ගැන.😕පව්.
අපි ඔක්කොම මිනිස්සු නේද කියලා හැමෝම හිතනව නම් දෙවියනේ මෙයාලට අනුකම්පාවක් නම් ඕන නෑ එයාලා අපිට වඩා කොච්චර දක්ශ අයද අපි හැමෝම මිනිස්සු
මම නම් මේ දේවල් විවචනය කරන්නේ නෑ මම එයාලටත් ආදරෙයි මගෙත් ඉන්නවා ඒ වගේ යාලුවෝ. එයාල ගොඩක් හොදයි අපි කව්රුත් මනුස්සයෝ.
මේ අපේම මිනිසුන්. අපි එයාලට ගරු කරන්න ඕන. ඉන්දියාවේ සෑහෙන්න මේ අය ඉන්නවා. හරි ලස්සනයි. එයාලා මේකප් එකට සෑහෙන්න වියදම් කරනවා. කවුරුත් එයාලට අපහාස කරන්නේ නැහැ. හොඳ සල්ලි කාරයෝ බැදුමිකරැ ගෙන ඉන්නවා. Transgender ලට තෙරැවන් සරණයි නීරෝගී හා දීර්ඝායු ලැබේවා දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා