Wow, to be frank an actual journalist 😳 As well as both of you look gorgeous 😍 And mature enough to drop such a justifiable conversation 🤩 Go a head , you both have a great future 😇 Also, in terms of the interviewee - We all pray for you to have wise ,healthy and lovely loving babies 👶 Finally ,we wish you both health and longevity 🤗
good luck to you Melanie - it's great to see more competent transgender folk speaking up and succeeding in life. May you have many babies :) My best to your and yours!
media should choose a suitable (educated/ experienced) presenters to do such sensitive programs, this presenters herself segregates Melani as "them /they". those words itself creates a gender biases. it was very annoying to watch when the presenter was giving the intro. Lankadeepa, be more mindful when you choose the announcers. (12:10 to 12:18) Melani you revealed a greater challenge of being a trans. this should be more addressed in SL. Melani you are a gorgeous human being with lots of potentials. All the best!
Don't encourage trans gender here in bloody sri lanka. You can be she / her .he or him where ever else in the world. But please this is the last thing we need in Sri Lanka 🇱🇰
@@bottom0043 omg how sexist are you? how dare you to believe "gender binaries" are only acceptable here in this country? regardless their "sexual orientation" anyone can live and can thrive their choices in terms of their sexual identity. "bloody" Sri Lanka? are you angry at your motherland, don't forget just like you, all the Sri Lankans have equal right to practice their gender and sexuality. You can't discriminate no one. We are born human, we all should have equal right to live and express our identities without harming anyone else's rights.
@@melissafernando6759 they hurting them selves. Not anyone else. The way God created you have to accept. Get over your self and be who you are not someone else. 💯
@@irannavlogs8218 e me kena ne.mn kiwe mn dnn lmyek.mn ahala balala thyn vedio wlath hugak aya wadiya igengn na.habi hodatama degree gnnkn igengththu aya innw.sapekshai
Thank you vingana..i rremembered when i was childhood play with you at dhamma school and japan class...best wishes for your future. Im your best friend melani from childhood. Xoxo❤️❤️
මාර දියුණුයි...ඒ වචනෙට කැමතියි ...බුද්දිමත් මිනිස්සු ලක්ෂ ගණනින් මේ පිංබිමේ පහළ වේවා ...
ලිංගිකත්වය නෙමෙයි වැදගත් මනුස්සයෙක් විදියට හොඳින් ජීවත්වීමයි. ඔබට සුභ අනාගතයක් වේවා
මේ video එක දැක්කම අමුතුම සතුටක් දැනුන 🥺... මොකද මමත් transjender කෙනෙක්..... මට වයස 19 යි 2022 උසස්පෙළ ලියන්නේ..... මම දන්නවා මේ comment එක දැක්කම මේ comment එක hide වෙයි නැත්තන් report වදියි.... සමහරු මේක කියවලා සතුටක් ලබයි.... ඒත් කමක් නැහැ 😊..... මේ video එක බලලා මේ comment එක දාන මේ වෙලාවෙදිත් ගෙදරින් ප්‍රශ්න මට.... මන්නම් ඇත්තටම ජීවත් වෙන්නේ අපායක.... මම හිතන්නේ නැහැ අනිත් transjender ලා මම තරම් විදවනවා කියලා.... මොකද මම counceling ගිය doctors ලා පවා මාව විහිළුවකට ගත්ත හැම කෙනෙක්ම..... ඉවසන්න අමාරු උනත් දරාගෙන ඉන්නවා.... එච්චරයි කරන්න පුළුවන්..... අනේ 🙏🏻පුලුවන්නම් අනිත් transjenders ලා වෙනුවෙන්වත් ලංකාවේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න 🥺.... මොකද මම විදින වේදනා අනිත් අය විදිනවට මම දකින්න ආස නැහැ.... හැමවෙලේම පසුතැවිලි වෙනවා මම ඉපදුන විදිය ගැන හිතලා.... තවත් දේවල් සටහන් කරන්න තියෙනවා ඒත් අමාරුයි..... බුදුසරණයි ♥️
භූමී එක්ක කතා කරන්න .
පවු ඔයා පුලුවන් උදව්වක් කවුරු හරි මානුෂිකව හිතල කරන් පුලුවන්නම්
ඔයා පෞද්ගලිකව මෙලනි හරි භූමි නරෙන්ද්රා හරි හම්බ වෙන්න මං දන්න විදිහට මෙයාල ට්‍රාන්ස් ජෙන්ඩ අයගෙ අයිතිවාසිකම් සුරැකීමේ සදහා මානව හිමිකම් සංවිධාන පිහිටවගෙන තියනව
ඔයා කැමතින්ම් ඔයා කැමති විදියට ජිවත් වෙන්න අනික් අය කියන දෙවල් කරන දෙවල් හිතන්න එපා ...මිනිස්සු ගොඩක්ම ඉන්නෙ අනිත් අයට වරදිනකන් ,එත් ඔයා ඔයගේ ජිවිතේ විදින්න හොඩට ඉගන ගන්න හලො🥰එතකොට කාටත් මුකුත් ඔයට කියන්න බැ ...ජයවේවා අනික් අය මොන දේ කිව්වත් හිතන්න එපා අපිව තෙරුම් ගන්නෙ අපි තමා ♥💬බුදුසරනයි හැමදාම සතුටින් ඉන්න හොදට හිතලා බලලා ඉදිරි වැඩ කටයුතු කරගන්න
🥺❤️
අනෙ දුක හිතුනා දරුවෙක් ගැන කතා කරද්දි .ඔයාට පුලුවන් අසරණ දරුවෙක් අරන් හදාගන්න .ඔබෙ විවෘත බාවය ඉහලයි.අවංක කෙනෙක් ඔබ.ජය වෙිවා නංගි
මට දැනෙන දේ වචන වලට පෙරලන්න හරි අමාරුයි.. මනෝ උපදේශනය ගැන අත්දැකීම් නැතිව, පුහුණුවට රත්නපුර රෝහලට ආවට පස්සෙ, හරියට session එකක් කරගන්න පුලුවන් වෙයිද කියලා බයවෙලා හිටපු මට, පළවෙනි client විදියට, බොහොම දක්ෂ, අහිංසක ලමයෙක්ට කතාකරන්න ලැබුනා. ඒ පොඩි වසයටත් ඔබට බොහොම ගැඹුරු අදහස් තිබුනා.. අද මේ වගේ ලස්සන, හරවත් ජීවිතයක් ගෙවනහැටි දකින්න ලැබුන එක ගැන දැනෙන සතුට කියාගන්න වචන නෑ.. ඒ වගේම අවුරුදු ගානකට පස්සෙත් මේ වගේ මාව මතක් කලාට බොහොම ස්තූතියි මෙලනි! ඔයා කරගෙන යන ඉගෙනීමේ කටයුතු සහ අනිත් සියලුම දේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! මම මේ video එක දැක්කෙත් මාස ගානකට පස්සෙ, ඔයා මේ comment එක දැක්කොත්, ඉඩක් ලැබුනු වෙලාවක කතාකරන්න..
Thank you again for this beautifully insightful discussion! ♥️
Tharuni
ඔයා තමයි මාව ශක්තිමත් කලේ.ගොඩාක් ස්තුතියි❤️❤️❤️
Mata oya aduraganna පුළුවන්da
නිවේදිකා සහෝදරිය ගෞරවණීය ලෙස හා සංයමයෙන් යුතුව මෙහෙයවීම ඉතා වටිනව.
මෙලනිගේ ආත්මශක්තිය ගැන ආඩම්බර යි. ඔබ මිනිස් වර්ගයාට ආදර්ශයක්.
Congratulations
මවක් වෙන්න බෑ කියලා කියද්දි ඔබට දැනුනු වේදනාව මටත් දැනුනා...දරු පැටියෙක් බලාපොරොත්තු වෙන හැම අම්මා කෙනෙක්ගේම ප්‍රාර්ථනය ඉශ්ඨ වේවා....ඔබගේත් මගෙත්...🥺❤️
😪😪❤❤ ආදරෙයි නංගී... පරෙස්සමෙන් ඉන්න.. බුදු සරණයි 😍😍
Hi කොහොමද oyt
සැමගේ යහපත් පැතුම් ඉටුවේවා
ඔබගෙ යහපත් අරමුණ ඉටුවෙිවා..
Ikmaninma mawak wimta labewa! Obatat saha mawak wimata balasitina saama gahaniyakatama🙏🏻🥺
මෙලනි නංගී ඔයා යකඩ ගැහැනියක් ජීවිතේ තව තවත් දිනන්නට ශක්තිය ධෛරය ලැබේවා! ❤️🙏
මෙලනි ඔබව ප්රතිස්සෙප කරන අයට වඩා උගත් බුද්ධිමත් කෙනෙක් 💐 ආදරෙන් ඉන්න හැමදාම
නිෙව්දිකාවත් හරිම සංයමෙයන් පශ්න අහනවා..හරිම වැදගත්.
ලිංගිකත්වය අමතක කරල මානුෂීයව පුළුල් මනසකින් බලන්න පුළුවන් නම් මුළු ලෝකෙම මීට වඩා ලස්සන වේව්❤️
නිවේදිකාව වැඩසටහන හසුරවන සංයමය හරිම ප්‍රසංසනීයයි.ඒ වගේම මෙලනිට උණුසුම් සුබ පැතුම්.ඔබ ඔබ වෙන්න.එය පමණයි වැදගත්❤️
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🤝🤝🤝
හරිම ලස්සනයි රැපෙත් කටහඩත් ..එයා හැඩයි ඇත්තටම හුගක් ලස්සනයි බලාපොරොත්තු ඉස්ට වෙන්න ඕන ඔයාගෙ කටහඩනම් තවත් ලස්සනයි ..බුදු සරනයි ..
ආසයි ඔයා aduraganda
ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා....වෛද්‍ය විද්‍යාව දැන් ගොඩක් දියුණුයි.......ඔයාට අනිවාරෙන්ම අම්මා කෙනෙක් වෙන්න ලැබෙයි.....සහෝදරිය... සතුටින් ඉන්න බුදුසරණයි
Ok
ඇය සැබෑම උගත්,බුද්ධිමත්.ලස්සන කාන්තාවක්🌹ඔබට ජය..
ඔබේ ජීවිතය ඔබේ විවාහ ජීවිතය අනාගත බලාපොරොත්තු සාර්තක වේවා ... good luck angle god bless you
....💙
සංක්‍රාන්තික ලිංගික හෝ වේවා කුමන ලිංගිකයෙක් උනත් මනුෂ්‍යත්වයයි උතුම්...නමුත් කියන්න ඕන මේ සාකච්ඡාව සිද්ද කරන මේ මෙලනි අක්ක හරිම බුද්ධිමත් සහ වැදගත් 🙂♥️
සියලුම දෙනාට හැකිනම් ඔබ වගෙ ලෝකය දකින්න ,බුද්දිමත්ව හිතන්න.කොයිතරම් සුන්දර වෙයිද ජීවිතය
අපි හැමෝම මිනිස්සු....කවුරු උනත් ජීවත් වීමේ අයිතියක් තියනවා ජය වේවා ඔයාට.බුදුසරණයි ❤️
ඇය ඉතා ආකර්ෂණීයයි. කතාව හා ඇය පිළිබඳ වැටහීම සමාජ ගතවීම කලමණාකරයය හරි විශිෂ්ටයි. ඇයට ශුභ පතනවා. ආදරයකුත් දැනෙනවා.
අනේ මට හිතෙන්නෙම නෑ මෙයා සංක්‍රාන්තික කෙනෙක් කියලා... මෙයාට තියෙන්නේ සම්පුර්ණයෙන්ම කාන්තා පෞර්ශයක් 💞ඇත්තටම ගොඩාක් සතුටුයි.. ඔයා ඉතාම සාර්ථකයි ❤
අපි හැමෝම මිනිස්සු . ගොඩක් සතුටුයි නිර්භීත ඔයා ගැන . ඔබ වටිනා කෙනෙක්
මේ වගේ මිනිස්සුන්ට තියෙන ආත්ම විශ්වාසය අපිට හිතාගන්නවත් බැ.. ♥️♥️
ඔබ කියන එක ඇත්ත. අත්‍යාවශ්‍ය දෙයකටවත් සැත්කමක් කරගන්න බයයි බොහෝදෙනෙක්. මේ අය එක අරමණක් වෙනුවෙන් කැපකිරීම් ගොඩක් කරපු අය. ඒ කැපකිරීම් කොපමණ වැදගත්ද (අපේ කෝණයෙන්) යන්න ගැන ප්‍රශ්නයක් තිබුනත් ඒ ආත්ම ශක්තිය ඇත්ත.
L@@sudathrohana8931
ඇය ශක්තිමත් ගැහැනියක් නේද බොහොම වටිනවා හරිම සතුටුයි යහපතක්ම වේවා ❤❤❤
හරිම බුද්ධිමත් ..
ලස්සනට කතා කරනවා..😍😘
නංගි ඔයා හරිම එඩිතරයි නිර්භීතයි ඔයා සමාජයට හොද ආදර්ශයක් බුද්ධිමත් ඔයාට ඔයාගෙම කුසින් දරැ පැටියෙක් බිහිවෙන්න ප්‍රාර්ථනා කරනවා බුදුසරනයි
අම්මා කෙනෙක් වෙන්න තියෙන හීනේ ඉක්මනින් හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍❤️
වෛද්‍ය විදයාව තව දුරටත් දියුනූ වෙලා transgender කෙනෙකුට තමන්ගේම දරුවෙක් බිහී කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍
නිවේදිකාව හරිම හොඳයි හරිම බුද්ධිමත් පිළිවෙළට ප්‍රශ්න අහනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙදෙනා ටම
Thanks Melani, for educating the society .Your kind too has equal rights. We accept it.
ඇයගෙ කතා විලාසය හරිම බුද්ධිමත් .ඒ වගෙම ගොඩක් ආදර්ශමත්.ලංකාවෙ සමාජයට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරනව.
එහෙමද.😄
ලස්සන සිදේවි හරිම සිත්ගන්නා සුලු දියණියක්. දැනුමෙන් හරිම ඉහළයි.කතාව හරිම ආදරනියයි.උගත් කමත් සංවෙිදි බවත්. අප හදවත් බැදගන්නවා වගෙයි.ලස්සනම ලස්සන අනාගතයක් උදාවෙිවා.මවි සෙනෙහසත් විදින දවසකුත් උදාවෙිවා දුවට ආදරය කරන සුන්දර පුතෙක් සමග විවාහ දිවියගත කිරිමත් එක්තරා වාසනාවක්. අවසානයටත් සුබ පතන්නේ දුවගේ ලස්සනත් පරිණත කතාවත් ඩිවිතය ජය ගන්න උපතින්ම ලද දායාදයක්මයි.ආදරයෙන් සුබපතන්නමිලස්සන අනාගතයකට ඔයාලාදෙන්නටම. තෙරැවන්ගේ සරනයි .
මේ නිවේදිකාව හරිම මානුශිය වගේම ඉතාමත් පරිණත උසස් මානසික මට්ටමක් දක්වනවා 🙂❤️
@චුක්කි 🤗🥺 ඔයා පිරිමි යෙක්නම් ගැහැණියක් බවට වෙනස් වෙන්න සපුරන්න ඕන අවශ්‍ය තා තියෙන ව.
1.ඔයාගෙ කටහඩ ලාස්‍ය විය යුතු යි.
2,හැසිරීම ස්ත්‍රී යක් හා සම විය යුතු යි.
3.බිරිදක්ලෙස ජිවත් වීමට හැකිවිය යුතු යි.
4.ඔබ දැන් පිරිමි අයෙක් වුවත් ඔබ ආකර්ශනය විය යුත්තේ තවත් පිරිමි කෙනෙකුට .
මේ ආකාරයේ ගති ලක්ශන ඇත්නම් කියවෙන්නේ ඔබගේ ශරීරය පිරිමි වුවත් අභ්‍යන්තරයෙන් ඔබ සම්පූර්ණ ස්ත්‍රියක් බවයි...ඒ හේතුව නිසා අවශ්‍ය ම නම් පමණක් සැත්කමකට යොමු විය හැකියි .ඒත් සැත්කමින් පසු ඔබට නැවතත් යථා තත්වයට පත් වීමට සිතුණත් කිසි දිනක එය වෙනස් කල නොහැකි යි. Cheers sri Lanka you tube channale එක වෙන කමෙන්ටුවක් දැමුවහොත් ඔබට අවශ්‍ය වොස්තර දැනගැනීමට හැකි වේවි..ඔවුන් නොබෝ දිනකට පෙර පිරිමි යෙකු ලෙස වෙනස් වූ කාන්තාවක් ගැන පෝස්ට් එකක් දමා ට්ගිබූ අතර ඊට පහල ඇති කමෙන්ට් තුළින් ද ඔබට අවශ්‍ය විස්තර ලබාගත හැකියි .
ඇත්තටම ඇය හොඳ මනුෂ්‍යයෙක් කියන්නම් හදවතින්ම ❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏 ✌ ✌ ✌ ජය වේවා
"ජීවිතේ විඳවන අයට ජීවිතේ විඳින්න උදව් කරනවා " ලස්සනයි මෙලනි ඒ කතාව ....❤❤❤
ඉතාමත් වටිනා වැඩ සටහනක්, අපේම සමාජයේ ජීවත්වන විවිධ අය සමඟ නොදන්නා දේවල් ගොඩක් දේවල් දැන ගත්තා,වූ ටියුබ් වල කරන විවිධ වැඩසටහන් අතර හොදම වැඩසටහන් බැලුවා.ඒ වගේම මෙලනි ඔබගේ ධෛර්යය සම්බන්ධයෙන් ඉතාමත් සංතෝසයි,ඔබට වාසනාවන්ත සුභ දිවියකට සුභ පැතුම්!
අනිවාර්යයෙන්ම හැමෝටම වටිනාකමක් තියනව.අපි හැමෝටම ගරු කරන්න ඕන.මේව පොඩි කාලෙ ඉදලම පුරුදු කරන්න ඕන දේවල්.ඔබ ඉතාමත් වටින කෙනෙක් මෙලනි අක්කා.💕👏
What a gorgeous lady and a beautiful soul ! I’m in awe of your positive attitude .
May you be blessed with all your heart’s desires
මෙලනි ඔයා හරියටම බුද්දිමත්ව වැටෙන්නැතිව ජිවිතයට මුහුණ දෙනවා ඔබට සුබ අනාගතයක්.
කදුලුක් ආවා..මැය භූම් හරේන්ද්‍රට වඩා කොච්චර වෙනස්ද? මැය බොහෝම ආදරණීයයි.මැය සැබැවටම ගැහැණියක් බවට පත්වී හමාරයි.❤️එතකොට භූමිට නොලැබුනේ සැබෑ ආදරයක්ද?
ඇත්තටම ඔබ මොනතරම් ධර්යසම්පන්න කාන්තාවක්ද...ඔබට සුබපතනවා....සුබ අනාගතයක් වේවා...!
Q
Film.එකකට හොද කතාවක්..සුන්දරයි ඔබ...සැබෑ කාන්තාවක් ..😘
හැමෝමට වටිනාකමක් තියෙනවා... ආදරය මුසු සිතිවිලි ඇති ඇති ඔබට බුදු සරණයි .
ඇය බොහෝම සංයමයකින් කතා කරනව. ඒකට නිවේදිකාව. මේත් අපි වගේම තව කොටසක්ලු සමාජයේ ඉන්න. එතනින්ම බෙදල අපි සහ ඒගොල්ලො කියල. පුදුම ප්‍රශ්න අහන්නෙ ඇයටවත් ප්‍රශ්නයක් නැති දේවල් ගැන. එකම ප්‍රශ්නෙ එක එක විදියටත් අහනව. ඇය බොහොම බුද්ධිමත් විදියට උත්තර දෙනව.
Ekanm aththa. Priya paatak naha kisima.
මෙලනි ඔයාටත් ඔයාගෙ ආදර සැමියාටත් ලස්සන ආදරයත් එක්කම සැමදාම ජිවත් වෙන්න ලැබේවා..ජේසු පිහිටයි ඔයාල දෙදෙනාටම....ඔයාත් මේ ලොකේ හොද උගත් ගැහැනියක්...
අනේ නවීන වෛද්‍ය විද්‍යාව තව තවත් දියුණූ වෙලා ඔබට මවක් වෙන්න ලැබේවා...මෙලනි ඔයා කතා කරන විදිහ බලන් ඉන්න ආසයි..ඔබ වචනයක් පාසා කරුණාව ආදරය පතුරවනවා. ජිවිතේ පතන සතුට සැනසීම ඔබට නොඅඩුව ලැබේවා සොයුරිය❤️
ගැලපෙන අය හමුවෙනවා..ඒක ලොවේ සොබාව..💗💗💗💗
Ammapaaaa
Ko ane awsthawadi badim samahara aya ennawa awanka badim outhum
බොරු නැතුව ඇත්තෙන් ජීවත් වීම ..ගොඩක් වටිනව...
ඔයා ගොඩාක් බුද්ධිමත් ද්යර්යය වන්ත ඉවසිලිවන්ත කෙනෙක්.ඔයාගෙ බලාපොරොත්තු සපල වේවා කියලා wish කරනවා 💞💗💕💞💜💗😍🥰💝🧡💟❣️💙
සුබ පතනවා අනාගතයට ඔබේ. කතව ඇත්ත අසමිමතයට තමයි හිත් ලන්වෙන්නෙ. එකත් හරිම පුදුමයි
සහෝදරිය ඔබේ කතාවෙන් ගත යුතු බොහෝ දේ ඇත. ඔබේ හැම අරමුණක්ම සාර්ථක වෙන සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනව😊💐
තෙරුවන් සරනයි !
පරිනත කාන්තාවන් දෙදෙනකුගේ හොද කතිකාවක් 👍
දැන් ඔන්ලයින් වැඩ ඕනෙ තරම් තියනව ඒව කරපල්ල 👍👍. මේ වගේ කට්ටියට ඒ JOB තමා සුපිරි TH-cam තියනව ඒවයින් හම්බ කරන්නත් පුලුවන්... IT දැනුම වර්ධනය කරගන්න ඕන
මෙලනි.. ඔයාගෙ බුද්ධිමත් බව හරිම ගෞරවනීයයි...❤❤❤... මමත් උපදේශනය කරන කෙනෙක්. මම හරිම ආසාවෙන් ඉන්නවා සංක්‍රාන්ති ලිංගික තත්වයේ ඉන්න අය එක්ක වැඩ කරන්න සහ ඒ අයට ඔයා ඉන්න මට්ටමට එන්න සහාය වෙන්න.. ඔයාගෙ කතාව මම හරි ආසාවෙන් බැලුවා.. නිවේදක සොයුරිය ඔබත් හරිම ගෞරවනීය කාන්තාවක්..ආදරෙයි ඔබ දෙදෙනාටම..❤❤❤
Wow, to be frank an actual journalist 😳
As well as both of you look gorgeous 😍
And mature enough to drop such a justifiable conversation 🤩
Go a head , you both have a great future 😇
Also, in terms of the interviewee - We all pray for you to have wise ,healthy and lovely loving babies 👶
Finally ,we wish you both health and longevity 🤗
ඔයාට මේලනි නංගී සුබ පැතුම් ඔයගෙ ලස්සන ජිවිතයට ....හරිම ආදරනියයි එඩ්තරයි....මේ වගෙ රටවල් වල ඔය වගෙ දෙවල් කිසිම වෙනසක් නැහැ .හොඳින් සලකනවා...ඒ වගෙම හොඳ රකියාවල නිරත වෙනවා ...හොඳයි ඉගෙන ගෙන ...අපේ රටේ වගෙ මිනිසුන් කොන් කරන්නෙ වර්ග කරන්නෙ නැහැ ...ඔයගෙ මහත්තයාට සහ ඔයාට ඉදිරි අනාගතය සුබ වේවා !!!😘❤
මෙලා. ඔබ හරිම වාසනාවන්ත අධිශ්ඨානය ශීලී කෙනෙක්.🎉 ඔබගේ ජීවිතය ඔබම හදාගෙන ජය ගත්තා. රටටම ආදර්ශයක් තැබුවා ඔඛ.
භූමි කතා කරනකොට වගේම ඔබ කතාකරද්දිත් අහගෙන ඉන්න හරිම ආසයි..ඔබේ උගත්කම කතාවෙන්ම තේරෙනවා..මෙලනි ඔයා හරිම ප්රියමනපයි..කටහඬ ලස්සනයි ...දරු පැටියෙක් බිහි කරන්න බෑ කියද්දි ඔබේ මුහුණෙ හැඟීම් හරිම දුක හිතුනා..කවදාහරි ලස්සන දූ පැටික්කියකගෙ අම්මා කෙනෙක් වෙන්න ඔයාට පුලුවන් වේවා මෙලනි..
මෙලනි ඔයා කියන දේවල් ඇහුවම ගොඩක් දුක හිතුනා ඒ වගේම ඔයා ලස්සනයි
ඔයාගේ හැම ප්‍රර්ථනාවක්ම ඉටු වේවා.
කුසින් හැදුවෙ නැතත් දරු සෙනෙහස සෙනෙහසමයි.🥺මවක් වෙන්න බෑ කිව්වම නිරෝශව මතක් උනා මට.🥺❤️
ප්‍රශ්න විචාරය කරන එක අතිශයින් සුන්දර විදියට කරනවා. ඔබට ස්තූතියි!
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රවීන දක්ෂ නිවේදිකාවක්... කිසිම අපහසුවකට පත් කරවන්නෙ නැහැ... Respect you.♥️
මෙලනි අක්කි හරිම ලස්සනයි , දක්ෂයි බුද්දිමත්... අහන් ඉන්න ආසයි කතා කරනවා. ♥️♥️ ජීවිතේ ජයෙන් ජය වේවා... ♥️♥️♥️♥️♥️
ඔවු මමත් දැක්ක මේ වගේ කෙනෙක් එක්ක කරපු හොදම හොද ඩිස්කශන් එක මේක තමයි, නිවරදීම විදිහට වැඩ සටහන හැසිරුවා ඇය, හැම තැනකදීම
ඒකට හේතුව ඇයත් කාන්තාවක් වශයෙන් එසේ අපහසුතා වට පත් වීම මොන වාගේ හැගීමක්ද යන වග දන්න නිසා.🙂👍
මං මෙයාගේ දැකපු දේ තමා උගත්කම
Such a beautiful soul both inside and out..Best of luck Melani!
good luck to you Melanie - it's great to see more competent transgender folk speaking up and succeeding in life. May you have many babies :) My best to your and yours!
It's wonderful to hear your story .Good luck to you n all the the members of LGBT.
ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න වාසනාව උදාවෙන්න කියල පතනව.සහෝදරිය
කවුරු මොනවා කිව්වත් ඔබ ඔබේ ගමන යන්න ඔබට ජයවේවා තෙරුවන් සරණයි.
හරිම සතුටුයි.,.විෂම ලිංගික වෙලා අපි ගෙවන පවුල් ජීවිතයට වඩා සතුකින් ඔයාලා ඉන්නවා..අාඩම්බරයි
S
තෙරුවන් සරණයි නන්ගි ඔයාට. ඉදිරියට යන්න😚🙏
හැමදාම ඔබගේ සහකරු සමග සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.❤️✝️
දුව ඔබ මෙවැනි අය වෙනුවෙන් සන්විධානයක් ආරම්බ කරන්න ඔබට හොද නායකත්වයක ලක්ෂන තිබෙනවා
ලැබූ ජීවිතය විඳින කෙනෙක් 😍😍😍😍
ජීවිතය ඔබට ඇවැසි අයුරින් විදින්නට ශක්තිය ලැබේවා !!!!
හරි ම ලස්සනට කතා කරනවා මෙලනි අක්කා 🌟
අනුන්ගේ කුනු හොයන කාන්තාවන්ට මේ වැඩසටහන බලන්න කියා මම ආරාධනා කරනවා
ඇය ඉතාමත් බුද්ධිමත් අධ්‍යාපනයට ආදරේ කරන්න එක තමා අපිට තියන මැනික දැනුමට ඔනේ තරම් අවස්ථා තියනවා ❤
ඔබට ජේසු පිහිටයි.....!!!!
සමාජය දැනුවත් කිරීමට එඩිතරව මුහුණ දීම අගය කරනවා දෙදෙනාටම ස්තුතියි ජයවේවා
පව් දෙවියනේ මේ අය ගැන පහත් කොට සිතන්න පුරුදු වෙන්න එපා...😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
media should choose a suitable (educated/ experienced) presenters to do such sensitive programs, this presenters herself segregates Melani as "them /they". those words itself creates a gender biases. it was very annoying to watch when the presenter was giving the intro. Lankadeepa, be more mindful when you choose the announcers.
(12:10 to 12:18) Melani you revealed a greater challenge of being a trans. this should be more addressed in SL.
Melani you are a gorgeous human being with lots of potentials. All the best!
Don't encourage trans gender here in bloody sri lanka. You can be she / her .he or him where ever else in the world. But please this is the last thing we need in Sri Lanka 🇱🇰
@@bottom0043 omg how sexist are you? how dare you to believe "gender binaries" are only acceptable here in this country? regardless their "sexual orientation" anyone can live and can thrive their choices in terms of their sexual identity. "bloody" Sri Lanka? are you angry at your motherland, don't forget just like you, all the Sri Lankans have equal right to practice their gender and sexuality. You can't discriminate no one. We are born human, we all should have equal right to live and express our identities without harming anyone else's rights.
@@melissafernando6759 they hurting them selves. Not anyone else. The way God created you have to accept. Get over your self and be who you are not someone else. 💯
@@bottom0043 omg could you please choose a language you can express yourself better. I don't think you even know what you've written. 😆😆
Ashanthi harima carefully katha kala. Recpect you.. and proud about melani.wish her to fulfill all the things she hope..🙏🙏❤❤
ඇයටත් අම්මා කෙනෙක් වෙන්න ලැබේවා
මාත් දන්න ලමයෙක් සාමන්‍ය පෙල වෙනකන් විතරයි ආවේ.එයා gender change උනාට පස්සෙ ඉස්කෝලේ ආවේ නෑ.ආයේ ඉස්කෝලෙකට ගියෙත් නෑ දන්න විදියට
@@irannavlogs8218 e me kena ne.mn kiwe mn dnn lmyek.mn ahala balala thyn vedio wlath hugak aya wadiya igengn na.habi hodatama degree gnnkn igengththu aya innw.sapekshai
මෙලනි ඔබ දිරිමත් කෙනෙක් .ඔබව දකින්න මං හරිම කැමතියි .තව ශක්තිමත් වෙන්න.ඔබට වරදින එකක් නෑ.මහත්තයා එක්ක සතුටින් ඉන්න .දරුවෙක් හදා හදා ගන්න ගන්න.එතකොට ඔයාට තව සතුටින් ඉන්න පුළුවන් .ඔයාට බුදු සරණයි
මෙයා අපිටත් වඩා ලස්සනයි 😍😍😍මෙයා කලින් කොල්ලෙක් කියලා කියන්නවත් බෑනේ .ඒතරමට පරිපූර්ණ ගැහැණියක් වගේ.ඔබට ජය.❤️❤️❤️
Ow eyage voice eketh kisi wenasak nah
Our hila witharai wenas
එයා හරිම ලස්සනයි තෙරුවන් සරණයි ආදරේයි ව්ශ්ව ශක්තිය ලැබේවා ❣️👍❣️
උගත් ,බුද්ධිමත් කෙනෙක්...සුභ අනාගතයක්.
මෙලනි ඇත්තටම ඔයා ගොඩක් ලස්සනට කතා කරනවා. ඒ වගේම ගොඩක් බුද්දිමත්...........
පිරිමී ඇගක් තියාගෙන
ගෑණු වැඩ කරලා පිරිමි වගේ ලෝකේට පෙන්නන බහුතරයක් පුද්ගලයින්ට වඩා ඔබ නිවැරිදියි.❤
☺️☺️
@@funlife1947 ne
යම් කිසි මනුස්සයෙකුට සතෙකුට හෝ ගහට කොලට
මලට ස්වාභාව ධර්මයෙන්ම
ලැබෙන දේ වෙනස් කල හැකි
කෙනෙකු මේ මිහිතත නොමැති හෙයින් අපි ඒ ධර්මතාවයින්ට ගරු කොට නිහඬව සිටීම එලවටත් මෙලවටත් කරගත හැකි මහගු පින් කමකි..ඒ වාගේම මම ඇයට වැදගත් ගෞරවණීය ජීවිතයක් පතනවා..🙏
She is already in a වැදගත් ගෞරවණීය ජීවිතයක්
ලස්සන උගත් කෙල්ලෙක් සතුටුයි ඔබ ගැන ජීවිතය ජයගන්න
අරමුණු ජයගන්න ලැබෙන්නකියලා හදවතින්ම සුබ පතනවා.තෙරුවන් සරණයි
පිරිමියෙක් වෙලා හිටියදවත් හිතන්න බෑ..බුදු සරණයි
ආඩම්බරයි නංගී. මාත් ඔබ උපන් ගමේ කෙනෙක්. සතුටුයි ඔබේ ධෛර්යය ගැන.
Aththatama lassanai
Koheeda gama melanith ekka taraha venna EPA kiyala eyage akkata kiyanna hodyy
Good luck duwa. Wish u a happy married life. Forget what others say.
Theruwan saranai
She looks very educated..and very open too..
ඔබ ඔබ වෙන්න ජිවිතය විදින්න තෙරුවන් සරනයි
You have a good personality ..im a girl and totally u are looking as a girl ... im so happy for your family life and wish u all the best sister .. 💐❤👍
Congratulations melani... your very powerful girl. I'm so proud of you. Mama oyage chuti kale yaluwek wechcha eka gena godaak sathutui 👍💖
Thank you vingana..i rremembered when i was childhood play with you at dhamma school and japan class...best wishes for your future. Im your best friend melani from childhood. Xoxo❤️❤️
ඔබ අනිවාරෙන්ම මවක් වෙනවා මම විශ්වාසයෙන් කියනවා තෙරුවන් සරණයි අක්කෙ❤
Aththa ati satiyen kathakarana obla dedena mesamajayata vatina panividayak denawa budusaranai Api Rata viruwo
මෙලනිගෙ දැනුමත් එක්ක ලස්ස්නත් එකතු උනාම තවත් ලස්සනයි
ඔබ හරි ලස්සනයි කටහඩත් හරි ලස්සනයි අදහසුත් හරි ලස්සනයි ජෙසු පිහිටයි