සල්ලි වලට අරගත්තු ප්‍රාර්ථනා - VLOG 315

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • දවස පුරාම කලේ නගරය පුරා ඇවිදපු එක. ඒ නගරෙ තියෙන ලස්සනම තැන් බලපු එක. මේ මැලේසියාවෙ Penang නගරය පුරා අපි කරපු City tour එක.
    ✈️ partner - Ceysaid
    📞 0778133133
    ceysaid.lk/
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,food,travel,adventure,anuradha,yashi,magic compass,lifestyle,husband and wife,couple goals,කුචී,බුචී,Vacation,Travel to malaysia,Malaysia food,Malaysia restaurant,Penang city,Penang City tour,Malaysia sightseeing,ceysaid,overseas travel,Penang sightseeing,penang art street,kek lok si temple,penang hill train,penang botanic gardens,penang hotels,Hotel Neo+ Penang,travel with wife,malaysia tourය්

ความคิดเห็น • 243

  • @VandNdiaries
    @VandNdiaries 5 วันที่ผ่านมา +42

    ඔගොල්ලෝ set එක මැලේසියා ගිය දවසෙම අපිත් ගියා මැලේසියා.එත් අපි හිතුවා හම්බ වෙයි ද දන්නේත් නැහැ කියලා ආසාවෙන් හිටියේ පස්සේ තමා දැක්කේ ඔගොල්ලෝ Penang ගිහින් තියෙන්නේ කියලා.ඔගොල්ලෝන්ගේ youtube family එක wish එකට එකතු කර ගත්තාට thank you ❤ ඔය දෙන්නාගේ art එකත් මරු 😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา +13

      අඩේ... ඔයාලා කොහේද මැලේසියා වල ගියේ. අපි තාම මේ එහේ ඉන්නෙ. 😍❤️🥰

  • @udmusicrevolution7802
    @udmusicrevolution7802 4 วันที่ผ่านมา +4

    ඇත්තටම හරිම ලස්සනයි..! මම ගොඩක් කාලේක ඉදන් ඔයාලගේ හැම ව්ඩ්යො 1 ක්ම වගෙ බලනවා.!
    අද තමයි පලවෙනි වතාවට ඔයාලට කමෙන්ට් කලේ.
    සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියටයි.
    අක්කටයි.. ❤️👌

  • @AkDJ581
    @AkDJ581 5 วันที่ผ่านมา +18

    *_මැලේසියා ගහින් ඔය දෙන්නා එකතු වෙලා පාර්ථනා කරපු හැම එක්කම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම විශ් කරනවා 🙂♥️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      🙏🙏🙏❤️❤️❤️

  • @MGhSadamali
    @MGhSadamali 4 วันที่ผ่านมา

    අපි වෙනුවෙන් පාර්ථනා කලාට ස්තුතියි.ඔයාලා දෙන්නගේ පාර්ථනා ස්ට වේවා!❤❤

  • @srimalisasandara
    @srimalisasandara 5 วันที่ผ่านมา +5

    Woow woow woow.ඒ පන්සල සහ අවට වටපිටාවත් මාරම ලස්සනයි..ඒ ට්‍රේන් එකේ ගමන නම් නියමයි.උඩට ගිහාම තියෙන view එකත් ඒ වගේ.වෙනදා වගේම අදත් ව්ලොග් එක සුපිරි ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      🥰🥰🥰😍😍❤️❤️❤️

  • @bunnyrhythms7178
    @bunnyrhythms7178 3 วันที่ผ่านมา

    art ekathe lassanai👌👍👍

  • @ddtwins
    @ddtwins 5 วันที่ผ่านมา +3

    අපේ අයියාටයි අක්කිටයි බොහෝම පින් අපි හැමෝම වෙනුවෙන් කරපු ඒ ලස්සන ප්‍රාර්ථනාවට.... ආදරෙයි හැමදාමත් ..... 😍😍😍🥰🥰🥰❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 วันที่ผ่านมา +1

      ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍😍❤️

  • @teleenatelee8648
    @teleenatelee8648 5 วันที่ผ่านมา +3

    අදත් වීඩියෝ එක සුපිරි 👍👍ඔයාලගෙ හැම ප්‍රාර්ථනාවක්ම සැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා🤲🤲ආදරෙයි අයියා & අක්කි❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️🥰

  • @Odithya
    @Odithya 5 วันที่ผ่านมา +5

    අදත් සුපිරියක් 😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      🥰🥰❤️❤️👍👍

  • @deepthipremachandra7376
    @deepthipremachandra7376 4 วันที่ผ่านมา

    “May all your dreams come true! Cheers to your success as well”

  • @sadeeshagimhan
    @sadeeshagimhan 5 วันที่ผ่านมา +2

    Oyala mona vlog eka genawath mara vidiyata hithata danenawa❤Parissamin inna kattiyama

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 🙏😍❤️

  • @user-bq8wt2po6o
    @user-bq8wt2po6o 3 วันที่ผ่านมา

    I wish your wishes come true Kuchi & Buchi ❤

  • @SamudraWeligamage
    @SamudraWeligamage 4 วันที่ผ่านมา

    Nice vlog Kuchi need weight loss..while tasting food..😁keep going guys

  • @KamalawathiLoku-re4ky
    @KamalawathiLoku-re4ky 5 วันที่ผ่านมา +2

    Thank you 😊 akki ayiye oualageth hama hinayakma sarthaka wewa🙏🙏🙏

  • @nuwanivitharana490
    @nuwanivitharana490 5 วันที่ผ่านมา +2

    Pencil art eka maru..kuchi buchi e widiyamayi ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 วันที่ผ่านมา

      ❤️😍😍❤️

  • @AkDJ581
    @AkDJ581 5 วันที่ผ่านมา +2

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      ආදරෙයි අපිත් ගොඩාක් 😍❤️🥰

  • @GAGANARASHMITHA
    @GAGANARASHMITHA 3 วันที่ผ่านมา +1

    ayiea akki❤

  • @SubashKumara-dr1ui
    @SubashKumara-dr1ui 5 วันที่ผ่านมา +2

    Oyala dana hama vidio ekama mama issara idan balanawa... ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 🥰😍❤️

  • @sewmia8042
    @sewmia8042 5 วันที่ผ่านมา +2

    7.33 travel with wifeගෙයි kuchi buchiගෙයි වෙනස තමා
    ❤❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 วันที่ผ่านมา +1

      අන්නේකයි ❤️😍❤️

  • @imeshalakshani1242
    @imeshalakshani1242 5 วันที่ผ่านมา +3

    Oyala dennaget hema prarthanawakma ishta wenna one ❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา +1

      🙏🙏❤️🥰❤️

  • @WajeeraLaksiri
    @WajeeraLaksiri 4 วันที่ผ่านมา

    Hi akki art eka lassanai❤❤❤

  • @Harshi97781
    @Harshi97781 12 ชั่วโมงที่ผ่านมา

    Art ek lassni ..😂😂😂

  • @user-co4br6ju5n
    @user-co4br6ju5n 5 วันที่ผ่านมา +4

    අයියා මහන්සියෙන් කියපු නිසා ඔන්න ලයික් කරා අයියා කිව්වොත් හැම දේම කරනවා අයියා. ඔයා නම් සුපිරි ඔයා. නියමයි

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 วันที่ผ่านมา +1

      අඩේ... තැන්කූ සෝ මච් වේවා ❤️😍❤️

  • @dhananjaniweerasingha6813
    @dhananjaniweerasingha6813 5 วันที่ผ่านมา +1

    Oyal okkotama adare ii..
    ලස්සනයි ...chuti du...shok..🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      ආදරෙයි අපිත් ගොඩාක් ❤️🥰😍

  • @NayanaKumari-tk5xs
    @NayanaKumari-tk5xs 5 วันที่ผ่านมา +2

    ලස්සනයි අපි අසවෙන් බලන්නෙ❤😊

  • @Sandhusenanayaka
    @Sandhusenanayaka 3 วันที่ผ่านมา

    Lassanai adath video eka 🤍

  • @dinushithakshila2094
    @dinushithakshila2094 5 วันที่ผ่านมา +1

    Vedio ekak danakn mga bln inne adreii gdaaak oyla dennata❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 วันที่ผ่านมา

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @WajeeraLaksiri
    @WajeeraLaksiri 4 วันที่ผ่านมา

    ❤❤hi akki❤❤ art eka lassanai❤❤

  • @travellifeone7284
    @travellifeone7284 5 วันที่ผ่านมา +1

    Galle fort eka wage thanak..🥰🥰🥰

  • @supunijayasooriya8314
    @supunijayasooriya8314 4 วันที่ผ่านมา

    Shoi ane.. ❤apitath yanna asa hithenawa mehema dekkama. 😻💞

  • @user-no3dm9bq1h
    @user-no3dm9bq1h 5 วันที่ผ่านมา +3

    @travel with wife ඉන්නවනම් ඕනී vedio එකක් බලනවා❤😍 ඔයාලා දෙන්නත් මරු හැබැයි 🤩

  • @amiladilrukshi8534
    @amiladilrukshi8534 5 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤adarei godaaaaaaak...

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 วันที่ผ่านมา

      ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍❤️

  • @gayashawickramasinghe5653
    @gayashawickramasinghe5653 5 วันที่ผ่านมา +2

    අනේ...අපි වෙනුවෙන් ප්‍රාර්ථනා කලාට ගොඩාක් ස්තූතියි අක්කි & අයියා ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      🙏🙏❤️🥰😍

  • @ruchithasilva2902
    @ruchithasilva2902 5 วันที่ผ่านมา +2

    අනේ ඒ ඇදපු පිනිතූරෙ හරි ලස්සනයි

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 5 วันที่ผ่านมา +1

    අඩේ මරු
    🔥🔥🔥♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      ❤️❤️🥰🥰

  • @GAGANARASHMITHA
    @GAGANARASHMITHA 3 วันที่ผ่านมา +1

    Art adapu aka

  • @DilmiHimasha-fd2fo
    @DilmiHimasha-fd2fo 5 วันที่ผ่านมา +1

    අනේ මරු අක්කියෝ ❤️

  • @tharushasewwandi5554
    @tharushasewwandi5554 5 วันที่ผ่านมา +1

    Aneeeee❤ adreii denntm ..❤😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩාක් 😍❤️🥰

  • @susanthijayawardana-cs4ul
    @susanthijayawardana-cs4ul 5 วันที่ผ่านมา +2

    අනේ නංගි මල්ලි අපිවත් මතක් කරලා wish කලාට ගොඩාක් පිං..හරීම ලස්සනයි ඔයලාගේ වැඩේ .අපි ඔය දෙගොල්ලන්ගෙම You Tube chanel තමය බලන්නේ...බුදු සරණයි පරිස්සමෙන්

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      ❤️😍🙏❤️😍🙏

  • @hubbybubby
    @hubbybubby 4 วันที่ผ่านมา

    Video eka patta❤❤❤

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 3 วันที่ผ่านมา

    අනේ ෂොයි අනේ.... ලස්සනයි ... යන්න තියේ නම්....ආසයි....😊❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 วันที่ผ่านมา

      😍❤️❤️😍

  • @mrindika3186
    @mrindika3186 2 วันที่ผ่านมา

    සැබැ එක ❤❤❤

  • @DILSHADILSHA-c1b
    @DILSHADILSHA-c1b 4 วันที่ผ่านมา

    සබඑක😮😮😮😮❤❤❤❤❤❤❤

  • @amiladilrukshi8534
    @amiladilrukshi8534 5 วันที่ผ่านมา +1

    Akki oyala harima lassanai

  • @adeeshasayurangi3515
    @adeeshasayurangi3515 วันที่ผ่านมา +1

    Oya denna sweet aneee❤

  • @Nisalaruucreations
    @Nisalaruucreations 5 วันที่ผ่านมา +2

    ලස්සන තැන් පෙන්නන ඔයළා ඔක්කෝටම ගොඩක් ස්තූතියි 🩷😘 පරිස්සමෙන් 😘😃

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา +1

      ❤️❤️🥰❤️❤️

  • @kithumfernando6315
    @kithumfernando6315 5 วันที่ผ่านมา +2

    I love you akka and aiya ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 วันที่ผ่านมา

      Love you too ❤️😍

  • @MalikRashmin
    @MalikRashmin 5 วันที่ผ่านมา +1

    Wrestling ශූර වඳුරු දෙදෙනා

  • @Nisalaruucreations
    @Nisalaruucreations 5 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤ nice ane

  • @LaxmanDenakumbura
    @LaxmanDenakumbura 5 วันที่ผ่านมา +2

    නියමයි පස් දෙනාම ආදරෙයි 😂😂😂😂😂😂😂❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      ආදරෙයි හැමදාමත් 😍❤️🥰

  • @supunshehankumanayaka9086
    @supunshehankumanayaka9086 5 วันที่ผ่านมา +2

    1st comment woowww

  • @shakeelaariff548
    @shakeelaariff548 5 วันที่ผ่านมา +1

    Kuchi and Buchi very beautiful long today. ❤ 💖 💞 💕

  • @pradeepanushan
    @pradeepanushan 5 วันที่ผ่านมา +1

    ලස්සනයි ❤❤❤

  • @Thisuthathsarani98
    @Thisuthathsarani98 3 วันที่ผ่านมา

    කුචී & බුචී මම ඔයාලා දෙන්නගෙ vedio බලන්න ගත්තෙ ලගදි ඉදන් .. අද වෙනකොට හැම vedio එකක්ම වගේ බලලා ඉවරයි .. අනේ ඔයාලා දෙන්නව දකින්න ආසයි .. කවදහරි ඔයාලා Japan එන්න මෙහෙත් තියෙනවා ලස්සන place බලන්න .. ඔය දෙන්නා shoii අනේ .. ඔයාලා දෙන්නට ගොඩක් පිං අපි වෙනුවෙන් ප්‍රාර්ථනා කලාට .. ඔයාලා දෙන්නගෙ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වෙන්න කියලා සුබපතනවා .. හැමදාම සතුටින් ඉන්න දෙන්නත් එක්ක .. ආදරෙයි ♥️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. මන් ජපන් ආවා දෙපාරක්. 2014, 2018. 2018දි කුචියි මායි දෙන්නම ආවෙ. ඒත් ඒ කාලෙ මෙහෙම වීඩියෝස් කරන්නෙ නෑනෙ ලොකුවට. ඒ නිසා Vlogs මොකුත් නෑ. ආයෙ එන්න ආසයි. එනවනම් අනිවා කියන්නම්. සෙට් වෙමු. ආදරෙයි ❤️😍❤️

  • @Hidden_Beauty
    @Hidden_Beauty 5 วันที่ผ่านมา +1

    niyamaii😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา +1

      😍😍❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา +1

      ❤️🥰❤️

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 5 วันที่ผ่านมา +1

    චිත්‍ර ය ලස්සන යි අක්කේ ❤😀

  • @kaviekanayake7466
    @kaviekanayake7466 5 วันที่ผ่านมา +1

    අම්මෝ දෙන්නගේ ලස්සන

  • @user-zj7es7hr7l
    @user-zj7es7hr7l 4 วันที่ผ่านมา +2

    puduma karachchalayak girawek wage kata wahagena hitiya nam oya nidahase meka balanna thibuna oya oka karanna wifta deela oya paduwe inna

  • @nethmimiyurangi8863
    @nethmimiyurangi8863 5 วันที่ผ่านมา

    Video eken balapu hindada manda samahara than dakkama galle fort mathak una ❤

  • @devikapremaratne69
    @devikapremaratne69 4 วันที่ผ่านมา

    Budget hotels thiyenawada rs walin. Keeyada

  • @HappyChemistryExperiment-fy3uh
    @HappyChemistryExperiment-fy3uh 5 วันที่ผ่านมา +1

    Video eka maru 😂❤❤❤❤😂athel eke imu😂😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      😍❤️❤️🥰

  • @user-px3hf9cr6n
    @user-px3hf9cr6n 5 วันที่ผ่านมา +1

    First ❤❤

  • @DeshaniWaduge-zv2lw
    @DeshaniWaduge-zv2lw 4 วันที่ผ่านมา +1

    😘❤️😘❤️😘❤️

  • @devikapremaratne69
    @devikapremaratne69 4 วันที่ผ่านมา

    Airport idan yana city and hotel name ekak danna

  • @hansikasandeepani246
    @hansikasandeepani246 5 วันที่ผ่านมา +1

    ❤️❤️😍😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      🥰❤️😍🥰❤️😍

  • @user-bq8wt2po6o
    @user-bq8wt2po6o 3 วันที่ผ่านมา

    🎉

  • @zero1768
    @zero1768 5 วันที่ผ่านมา +1

    Really nice

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      😍😍❤️❤️🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      🥰❤️😍

  • @TharangaSubhashini-gr5vk
    @TharangaSubhashini-gr5vk 5 วันที่ผ่านมา +1

    🌼🌼❤️❤️❤️❤️🌼🌼

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  4 วันที่ผ่านมา

      ❤️❤️😍❤️❤️

  • @MaheeshaDenuwan-np6qm
    @MaheeshaDenuwan-np6qm 5 วันที่ผ่านมา +1

    1mama❤❤❤❤❤❤❤

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 4 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 5 วันที่ผ่านมา

    සැබෑ

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @suba5395
    @suba5395 3 วันที่ผ่านมา

    ❤❤😊😅😮

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 วันที่ผ่านมา

      ❤️😍❤️😍❤️

  • @pinkisdiry
    @pinkisdiry 4 วันที่ผ่านมา

    😘❤

  • @pasindulakshan6297
    @pasindulakshan6297 4 วันที่ผ่านมา +1

    🙏💐🥰👍

  • @ShenuSaveen
    @ShenuSaveen 5 วันที่ผ่านมา +2

    ❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา +1

      ❤️❤️😍😍

  • @lalithedirisooriya7943
    @lalithedirisooriya7943 4 วันที่ผ่านมา +1

    ඔයාගෙ chanel එකට නම දාන්න
    බතල පෙරේති and ජිම් හාල්මැස්සා කියලා😂

  • @vethumsamarakoon4887
    @vethumsamarakoon4887 5 วันที่ผ่านมา +2

  • @DulwanNethmeera-ol3fd
    @DulwanNethmeera-ol3fd 5 วันที่ผ่านมา

    mama gta vpaly kara nwa gta 450 1gb vga play karannapuluwan

  • @samadhibawana
    @samadhibawana 3 วันที่ผ่านมา

    පිනෑන්

  • @sumuduhansika7598
    @sumuduhansika7598 4 วันที่ผ่านมา

    අපිවත් මතකයි නේද ❤❤

  • @kalyaniashoka-pd8qq
    @kalyaniashoka-pd8qq 5 วันที่ผ่านมา +1

    ❤❤

  • @gayashawickramasinghe5653
    @gayashawickramasinghe5653 5 วันที่ผ่านมา +1

    චිත්‍රෙන් තව ටිකක් තරුණ වෙලා වගේ😂❤

  • @KaviDula
    @KaviDula 4 วันที่ผ่านมา

    apith inne malayasia

  • @hansitharanga9504
    @hansitharanga9504 5 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      ❤️🥰😍❤️🥰😍

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 5 วันที่ผ่านมา +1

    ❤🎉

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 วันที่ผ่านมา

      😍❤️😍❤️

  • @vihangichamody2831
    @vihangichamody2831 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 5 วันที่ผ่านมา

    ඔයාල ආයිත් රට ගියාද❤

  • @user-ly5zn7fo1q
    @user-ly5zn7fo1q 5 วันที่ผ่านมา

    Buchi oya kiyawanawa Vadi podak hitapan eka gan

  • @Kaveeshakonara
    @Kaveeshakonara 5 วันที่ผ่านมา +1

    ❤😍

  • @Sl_song_music
    @Sl_song_music 4 วันที่ผ่านมา

    Apith malaysiya awa

  • @kamanimanmperi1592
    @kamanimanmperi1592 5 วันที่ผ่านมา +1

    Mama giye cable car eken Kuch&Buch

  • @user-ty2qh5pd2p
    @user-ty2qh5pd2p 5 วันที่ผ่านมา +1

    අනේ අනිවාරෙන් ඔයාලා korean යන්න ඕනී මයි😢😢

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      යන් දවසක 🥰❤️

  • @nethmishalika7908
    @nethmishalika7908 2 วันที่ผ่านมา

    👍🏼👍🏼👍🏼👍🏼♥️💕♥️💌💕♥️💕♥️💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 วันที่ผ่านมา

      ❤️❤️😍😍❤️❤️

  • @nadeerasewwandi9189
    @nadeerasewwandi9189 5 วันที่ผ่านมา +1

    බලන්න කලින් ලයික් කරල, කමෙන්ට් කලේ

  • @rasangimadushika8245
    @rasangimadushika8245 5 วันที่ผ่านมา +2

    Edi apitath monahari genna😊

  • @chalushajayawardhana4057
    @chalushajayawardhana4057 5 วันที่ผ่านมา +1

    Drawing eken tshirt ekak gahamu❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  5 วันที่ผ่านมา

      😍😍❤️❤️

  • @GAGANARASHMITHA
    @GAGANARASHMITHA 3 วันที่ผ่านมา +1

    lasisana cople akk

  • @Rashmika-wj3wf
    @Rashmika-wj3wf วันที่ผ่านมา +1

    මරු නේද ඔහේ 🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  วันที่ผ่านมา

      පට්ට 😍❤️