පොලව යටට බිහිසුණු ගමනක් | Cu Chi Tunnels | Ho Chi Minh City Tour | Vietnam - VLOG 297

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2024
  • අද එක්ක යන්න හදන්නෙ පොලව යටට. පොලව යට ඉදි උන හරි අපූරු නිර්මාණයක් පෙන්නන්න. මේ තමයි වියට්නාමෙ Cu Chi Tunnels. යුද්ධ කාලේ වියට්නාම් ගරිල්ලා බටයන් සැඟවිලා ඉන්න, ආයුධ නිර්මාණය කරන්න වගේම පහර දෙන්නත් බාවිතා කරලා තියෙන්නෙ මේ tunnels.
    7 Nights, 8 Days - 375,000/= per person
    Includes 👇
    Return air ticket (International)
    6 Nights hotel stay
    Breakfast, lunch, dinner
    Vietnam visa
    Entrance fees for sightseeing
    Private boat for sightseeing in Mekong Delta
    One way air ticket (Hanoi to Ho Chi Minh City)
    01 overnight stay in Halong Bay Cruise
    Private air conditioned vehicle during all tours
    English speaking guide
    Travel Insurance
    *Travel Partner
    Ceysaid - 0778133123
    Ceysaid Facebook Page 👇
    ceysaid?mibe...
    ....................................
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    #Moments_of_Vietnam
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,food,travel,adventure,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,කුචී,බුචී,Vacation,Travel to Vietnam,Vietnam group tour,vietnam food,vietnam restaurant,ho chi minh city,ho chi minh City tour,ho chi minh sightseeing,lacquer painting,gallery,ceysaid,overseas travel,vietnam sightseeing,cu chi tunnels,Ben Thanh Market,Saigon Central Post Office,road trip

ความคิดเห็น • 142

  • @mithumi.997
    @mithumi.997 2 หลายเดือนก่อน +28

    අනේ මේ ට්‍රැවල් එකේ නම් සම්පූර්ණ විස්තරයක් ඕනේ විශේෂයෙන්ම මේ ට්‍රැවල් එජන්සිය මොකක්ද කියලා මොකද එයාල ඒක සුපිරියටම ඕර්ගනයිස් කරලා තියනවා ඒ ගියපු නඩෙත් සුපිරි ආදරෙයි ඔක්කොටම❤️✨️

  • @andaramanagekuma1465
    @andaramanagekuma1465 2 ชั่วโมงที่ผ่านมา +1

    අම්මො බයහිතෙනවනෙ❤❤🎉🎉

  • @virajsathsara96
    @virajsathsara96 2 หลายเดือนก่อน +4

    කුචී බිචී කොහෙද එතන තමා ආතල් ම තැන.... ❤️❤️😍😍🤗🤗

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 2 หลายเดือนก่อน +1

    Adath superb video eka hamadama videos karana parisamni travel karana budu sharanyi dalada samedu pitai mama Jordan walin indika malli 😊

  • @travellifeone7284
    @travellifeone7284 2 หลายเดือนก่อน

    Asai ane me wage yanna..oyala harima lucky akka and aiya..budusaranai ..safe travel ...😍😍😍💐💐🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @user-ln8rv7ep2p
    @user-ln8rv7ep2p 2 หลายเดือนก่อน +1

    Ane shook ane akki aiya oyala denna❤❤dawasaka parakadi hari hambenawanam asai.😊😊

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 2 หลายเดือนก่อน +3

    ලන්කාවේ අපිට හිතන්න දේවල් ගොඩක් එක්ක අද,
    🔥🔥🔥♥️♥️

  • @SandamaliNadeeka
    @SandamaliNadeeka 2 หลายเดือนก่อน +1

    අක්කී මේ ස්ම්පූර්ණ කතාව එකදිගට ඕනි පීඉස්

    • @SandamaliNadeeka
      @SandamaliNadeeka 2 หลายเดือนก่อน +1

      අනේ දෙන්නකො අක්කී

  • @harindusasmitha6306
    @harindusasmitha6306 2 หลายเดือนก่อน +1

    ඔය දෙන්නා කරන වීඩියෝ හරිම ලස්සනයි පැය 24 ම බල බල ඉන්න හිතෙනවා

  • @rangaruwan5024
    @rangaruwan5024 19 วันที่ผ่านมา +1

    කුචිගෙ සපත්තුව ලස්සනයි

  • @AkDJ581
    @AkDJ581 2 หลายเดือนก่อน +1

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @rasikafernando2703
    @rasikafernando2703 2 หลายเดือนก่อน +2

    ලංකාවට එනලංකාවට එන tourist ලත් ඒ විදියට ලංකාවේ places, Kandy පෙරහැර තියෙන පෝස්ට් කාඩ් post karanawa.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 หลายเดือนก่อน

      අඩේ සිරාවට?

  • @madushanimadushani1179
    @madushanimadushani1179 2 หลายเดือนก่อน +1

    මරු මරු❤ හරිම ආසාවෙන් ඔයාලාගේ වීඩීයෝ බලන්නේ 😃😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 🥰❤️

    • @anushamaheshi6810
      @anushamaheshi6810 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @anushamaheshi6810
      @anushamaheshi6810 2 หลายเดือนก่อน

      P 13:27

  • @charithdilhara8637
    @charithdilhara8637 2 หลายเดือนก่อน

    මාරම අතල් රටක්. 😍. ආදරෙයි දෙන්නටම 😘😘❤️❤️ පරිස්සමින් ඉන්න 😷😘❤
    ආතල් එකේ ඉමු 😜😘❤️

  • @user-fr8by5pt7m
    @user-fr8by5pt7m 2 หลายเดือนก่อน +1

    සුපිරි අදත් මරු❤

  • @malshi1731
    @malshi1731 2 หลายเดือนก่อน +4

    අයියා උමග යටින් යද්දි මං ඇයි ඔළුව පාත් කරන් බැලුවෙ කියලා කල්පනා කරන මම 🥴💔😂 ආදරෙයි ❤️🥰

  • @flipw6569
    @flipw6569 2 หลายเดือนก่อน +1

    16:42 hodata udeta rabu curry,, boiled egg curry ekka bath kala tunnel eka ethule wathayak pita kara nam kattiya zummm gala eliyata enawa anith petten...

  • @Shakyavidios619
    @Shakyavidios619 2 หลายเดือนก่อน +1

    Sha niyamai...aaa❤❤❤😊😊adalei😊😊

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 2 หลายเดือนก่อน +2

    ❤❤ ඇත්තටම මරු ලස්සනයි 🥰🥰 හරිම ෂෝක් 🥰🥰❤️ ආදරෙයි 💖 17:06 මරු අනේ 🥰🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 หลายเดือนก่อน +1

      ආදරෙයි හැමදාමත් 🥰❤️🥰

  • @SusanthaWasala-dh7xl
    @SusanthaWasala-dh7xl 2 หลายเดือนก่อน +2

    Hemadama hoda dewal gendooo godak aaaaadarei ❤

  • @HappyChemistryExperiment-fy3uh
    @HappyChemistryExperiment-fy3uh 2 หลายเดือนก่อน +4

    ඕගොල්ලන්ට පිං අපිව මෙහෙම සතුටු කරන එකට❤❤❤❤❤❤❤❤

  • @devindafernando1205
    @devindafernando1205 หลายเดือนก่อน

    අඩේ HCM ත් ගියාද මරු මරු.🤜🤛

  • @Dalanitarka
    @Dalanitarka 2 หลายเดือนก่อน +2

    Niyamayi kuchi akke ❤❤❤❤😊😊😊😊😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 หลายเดือนก่อน

      ❤️🥰❤️

  • @user-fv3ts2nq3i
    @user-fv3ts2nq3i 2 หลายเดือนก่อน

    Travel eka very good apith yanna balagana innee

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake4393 2 หลายเดือนก่อน

    Supiriyak thama ❤❤👍👌

  • @Buddhi9887
    @Buddhi9887 2 หลายเดือนก่อน +1

    බුචී බිම් බෝම්බෙ අල්ලපු ගමන් ඊළඟ කැම් ෂොට් එකට යද්දීම පුපුරන සද්දයක් ආවා මං බය වුණා අම්මෝ ඌත් එක්කම පිපිරුවා තමයි කියලා😂

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 2 หลายเดือนก่อน

    මෙහෙම් දකින්න ලැබුනු එකත් හරිම සතුටුයි බෝතලේ මතකයි👍❤❤

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 2 หลายเดือนก่อน +1

    ආදරනිය කපල් එක....😊

  • @dfonseka9035
    @dfonseka9035 2 หลายเดือนก่อน

    අපේ පවුලේ පිටරට ඉන්න සහ ලංකාවේ අයගේ පුරුද්දක් තිබුණා ට්‍රිප් එකක් ගියොත් එතැන post cards මුළු පවුලටම යවන්න. සමහර විට ඒක එද්දී ගිය කෙනා නැවත ගෙදරත් ඇවිත්. අපේ සීයා තමයි ඒක පුරුදු කලේ. පිටරට ඉන්න අය නම් ට්‍රිප් එක ගැන රැල්ලක් ලියනවාමයි.

  • @mithumi.997
    @mithumi.997 2 หลายเดือนก่อน +1

    ඔයාලගේ වීඩියෝස් බලන්න දැන් නම් ඇඩික්ට් වෙලා ඉන්නෙ❤️✨️

  • @nethnavodya7291
    @nethnavodya7291 2 หลายเดือนก่อน +1

    උණු වතුර බෝතලේ මතකයි❤❤

  • @user-ck7lk7vp9l
    @user-ck7lk7vp9l 2 หลายเดือนก่อน +2

    මේ බුචී උමගකින් වගේ ගියානේ එතකොට කුචී ආවේ නෑනේ බුචිගේ පස්සෙන් ගිහිල්ලා video කරේ කවුද ? 🤔

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 หลายเดือนก่อน

      අපේ නඩේ වෙන කෙනෙක්.

  • @anjuanju814
    @anjuanju814 2 หลายเดือนก่อน +1

    Vietnam giyama kuchi akka lassana wela ❤❤❤❤

  • @user-bo6fk8fe3s
    @user-bo6fk8fe3s 2 หลายเดือนก่อน +2

    කුචි බුචිට අාදරෙ අය මෙ පැත්තට එන්ඩෝ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 หลายเดือนก่อน

      ආදරෙයි අපිත් හැමදාමත් 🥰❤️

  • @koreandiary_with_ishu.
    @koreandiary_with_ishu. 2 หลายเดือนก่อน +1

    lovely ❤

  • @Jasmine_12376
    @Jasmine_12376 2 หลายเดือนก่อน +1

    Certain Sri Lankan companies use money grabbing tactics by choosing a souvenir shop for washroom breaks. Maybe you aren’t aware as you aren’t involved in this industry. But it’s something travel industry pioneers are trying hard to stop because it doesn’t provide a good look for the country. You might have enjoyed being trusted into a souvenir shop in hopes of buying something to gain commission for the company as it’s your first time experiencing this but other tourists don’t appreciate this. Especially Europeans & Chinese. So please don’t encourage this behaviour.

  • @thanujanishanthi7279
    @thanujanishanthi7279 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ලස්සනයි

  • @Piyomiwijethunga.
    @Piyomiwijethunga. 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤️

  • @user-fr8by5pt7m
    @user-fr8by5pt7m 2 หลายเดือนก่อน +1

    11:26 මතකයි මතකයි❤

  • @sujithasudarshani1971
    @sujithasudarshani1971 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤😍😘

  • @yasithairosh
    @yasithairosh 2 หลายเดือนก่อน

    Oya Dubai walin Gaththa Bottle ekak da?

  • @kithumfernando6315
    @kithumfernando6315 2 หลายเดือนก่อน +1

    I love you akka and aiya ❤️❤️❤️

  • @imeshalakshani1242
    @imeshalakshani1242 2 หลายเดือนก่อน

    Anee matat kiynna hrid piliyandala patiya❤

  • @SandaruDineth-kk9jf
    @SandaruDineth-kk9jf 2 หลายเดือนก่อน +1

    Mata mathakai❤

  • @user-fq1sz8sx2i
    @user-fq1sz8sx2i 2 หลายเดือนก่อน

    Oyalata me taram ytavel karanna money kohenda?

  • @erandikaranasinghaarachige243
    @erandikaranasinghaarachige243 2 หลายเดือนก่อน

    Aiyagei akkagei family 2 ekatu wela treval karannako

  • @tharushi384
    @tharushi384 2 หลายเดือนก่อน

    nuwaraeliya post office eket ehema karanwa apit post kala

  • @SanjeewaSanjeewa-qq6ji
    @SanjeewaSanjeewa-qq6ji หลายเดือนก่อน +1

    😊😊😊😊😊

  • @kalyaniashoka-pd8qq
    @kalyaniashoka-pd8qq 2 หลายเดือนก่อน

    ඒක මතකයි 😊😊

  • @TarinyaChansadi
    @TarinyaChansadi 2 หลายเดือนก่อน +1

  • @kaveeshjayasekara4948
    @kaveeshjayasekara4948 2 หลายเดือนก่อน

    Gurdy services wedak ne wage

  • @tharindushameera7756
    @tharindushameera7756 2 หลายเดือนก่อน

    Arala mathakay❤❤

  • @Dinethapsara01212
    @Dinethapsara01212 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @tharindushameera7756
    @tharindushameera7756 2 หลายเดือนก่อน

    400 magen❤❤😮😊🎉

  • @SadeekaPremathirathna
    @SadeekaPremathirathna 2 หลายเดือนก่อน +1

    Ara vatura botale badu pettiyen apu aka neda

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 หลายเดือนก่อน

      හරියට හරි 🥰❤️

  • @Hidden_Beauty
    @Hidden_Beauty 2 หลายเดือนก่อน +1

    wathura bothale dubai walin arn box ekakta dala lankawata genapu eka neda,,loku koppa dekak thiyenwa ☺☺

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 หลายเดือนก่อน +1

      හරියටම හරි ❤️🥰🥰❤️

    • @Hidden_Beauty
      @Hidden_Beauty 2 หลายเดือนก่อน

      @@Kuchiandbuchi😍

  • @AkDJ581
    @AkDJ581 2 หลายเดือนก่อน +2

    *_පොළවෙන් මතු උණු සුපිරි මිනිසා අපේ බුචී අයියා 🤟🏻😇 ආතල් නම් බුචී අයියා තමයි කියන්න වචන නෑ මරු 😍😍😍♥️♥️♥️_*

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 หลายเดือนก่อน

    තායිලන්තයේ යන්න නැද්ද akki

  • @user-fr8by5pt7m
    @user-fr8by5pt7m 2 หลายเดือนก่อน

    ❤😊

  • @user-bu9qo3cy8h
    @user-bu9qo3cy8h 2 หลายเดือนก่อน

    හැබයී රෝමයේ වතිකානු වල පොස්ට් ඔෆීස් එකෙත් ඔය වගේ පෝසට් කාඩ් යවනව මමත් ගෙදරට යවල තීයෙනව

  • @hansikasandeepani246
    @hansikasandeepani246 2 หลายเดือนก่อน +1

    😍😍😍👌👌❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 หลายเดือนก่อน +1

      🥰❤️🥰❤️🥰❤️

  • @glakruwan9255
    @glakruwan9255 2 หลายเดือนก่อน

    👍🌍✈️

  • @nandanisriyalatha1729
    @nandanisriyalatha1729 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @wasanthalunuwila1794
    @wasanthalunuwila1794 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @d.p.i.pushpakumari-yi1kg
    @d.p.i.pushpakumari-yi1kg 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @sansalasansala1868
    @sansalasansala1868 2 หลายเดือนก่อน

    අපටබෝතලයමතකයි😊

  • @bitcomputer183
    @bitcomputer183 2 หลายเดือนก่อน +1

    Dubai ද‍ෙව‍ෙනි box එක‍ේ තිබ්බ bottle එක

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 หลายเดือนก่อน

      හරියට හරි ❤️🥰

  • @malindumethsara6635
    @malindumethsara6635 2 หลายเดือนก่อน

    3:34 අර කෙල්ල පස්සෙන් ආවා 😂

  • @thakshilanuwanthi9368
    @thakshilanuwanthi9368 2 หลายเดือนก่อน

    ❤❤❤❤😍😍😍😍

  • @wheshani5007
    @wheshani5007 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @user-bo6fk8fe3s
    @user-bo6fk8fe3s 2 หลายเดือนก่อน

    මම තමා එක

  • @NithulaShashmina
    @NithulaShashmina หลายเดือนก่อน +1

    Mathkai

  • @user-px3hf9cr6n
    @user-px3hf9cr6n 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @user-rt2xy9mk4z
    @user-rt2xy9mk4z 2 หลายเดือนก่อน

    Maru ❤❤❤❤
    I

  • @Kalhara765
    @Kalhara765 2 หลายเดือนก่อน

    Matha kai

  • @taniyasilva6738
    @taniyasilva6738 2 หลายเดือนก่อน

    Ammo mama giya nam bayata husma hira wenawa😢😢😢

  • @RohiniMuthukumarana
    @RohiniMuthukumarana 2 หลายเดือนก่อน

    Wer musium එකේ video එක දාන්න kooooooooooooooo😢

  • @dinukarajapaksha1513
    @dinukarajapaksha1513 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 หลายเดือนก่อน

      🥰❤️❤️🥰

  • @jpathmi8684
    @jpathmi8684 2 หลายเดือนก่อน

    ❤❤❤😊😊😊😊

  • @nipunishashiphabha1460
    @nipunishashiphabha1460 2 หลายเดือนก่อน

    මට මතකයි අර වතුර බෝතලය

  • @user-cl1zv4fe5p
    @user-cl1zv4fe5p 21 วันที่ผ่านมา

    මතකයි

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 หลายเดือนก่อน

    බුචී දැන් චන්දේ ඉල්ලන්න....😊😊😊😊😊

  • @DiliniShehani-k4w
    @DiliniShehani-k4w หลายเดือนก่อน

    A is kaymi

  • @renukasenadheera1452
    @renukasenadheera1452 2 หลายเดือนก่อน

    නියම තැන නේද

  • @ShyamaLiyanagamage
    @ShyamaLiyanagamage 2 หลายเดือนก่อน +1

    ඩුබායි වලින් ගත්ත බොට්ල් එක නේද

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 หลายเดือนก่อน

      හරියටම හරි ❤️🥰

  • @user-cu6yn7zv8c
    @user-cu6yn7zv8c 2 หลายเดือนก่อน

    අනේකුචිබුචිඅපේගෙදර

  • @AlochanaSadaruwan-eq2lr
    @AlochanaSadaruwan-eq2lr 2 หลายเดือนก่อน

    ආතල් නම් කුචි එතන 😂

  • @chalushajayawardhana4057
    @chalushajayawardhana4057 2 หลายเดือนก่อน +1

    හැමදාම අලුත් අත්දැකීමක් , අදත් එහෙමයි. thank you දෙන්නටම. ආදරෙයි ❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 หลายเดือนก่อน +1

      ආදරෙයි ගොඩම ගොඩාක් ❤️🥰

  • @hemalalwithana1106
    @hemalalwithana1106 2 หลายเดือนก่อน

    ❤😅

  • @vijithavijitha788
    @vijithavijitha788 2 หลายเดือนก่อน

    ඔයාලා ඩුබායි වලින් ගෙනපු වතුර බෝතලෙයි කොප්පයි නේ

  • @Ubetta_
    @Ubetta_ 2 หลายเดือนก่อน +2

    ගෑනිට වඩා මිනිහා කියවන නිසා වීඩියෝ ත් එපා වෙනව

    • @Mashi_girl26
      @Mashi_girl26 2 หลายเดือนก่อน +1

      Ane me ehnm mktda video blnne ada kiyn nathuva innva hlo

    • @mithumi.997
      @mithumi.997 2 หลายเดือนก่อน

      ​@@Mashi_girl26සිරාවටම බලෙන් පෙන්නලා වගේ හරියට🤭🤭🤭

    • @Ubetta_
      @Ubetta_ 2 หลายเดือนก่อน

      @@Mashi_girl26 comment section එකක් තියෙන්නෙ වීඩියෝ එක බැලුවම අපිට එක අදහස් කියන්න ඉතිං එහෙම ආපු අදහසක් තමයි මං කිව්වෙ 😹
      Tipper parking not available nangii

    • @ndassanayake293
      @ndassanayake293 2 หลายเดือนก่อน

      Itin bun uba nobala innako wathayak novi

  • @crishanisanjula4313
    @crishanisanjula4313 2 หลายเดือนก่อน

    Hy akki and aiya 🥰🤍

  • @user-ie8ug4im2t
    @user-ie8ug4im2t 2 หลายเดือนก่อน

    අපිට පේන්න ප හරියට කරන්න කියලාකක්ක්ව්බ්න

  • @charuniWedage-zb4xt
    @charuniWedage-zb4xt หลายเดือนก่อน

    මේක අර ඔයගොල්ලෝ රට ඉදන් ගෙනාපු බෝතලෙයි අර චූටි කෝප්ප
    දෙකයිනේ? නේද?????

  • @chamaligayanika3041
    @chamaligayanika3041 2 หลายเดือนก่อน

    Third

  • @gayansdheerasekara7668
    @gayansdheerasekara7668 2 หลายเดือนก่อน

    Wotabot

  • @ThulariDesilva
    @ThulariDesilva 2 หลายเดือนก่อน +1

    You are so beautiful and beautiful 💋💋💋💋💋💋

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 หลายเดือนก่อน

      Thank you soo much 🤗❤️

  • @NalinSlcmp-mo6rp
    @NalinSlcmp-mo6rp 2 หลายเดือนก่อน

    Ai mokoth gathe nathe

  • @user-bo6fk8fe3s
    @user-bo6fk8fe3s 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @NalinSlcmp-mo6rp
    @NalinSlcmp-mo6rp 2 หลายเดือนก่อน