නම්වත් දන්නෙ නැති අමුතු කෑම | Street Food - Penang, Malaysia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • රටින් රටට කෑම සංස්කෘතිය වෙනස් වෙද්දි පාර දිගට අපිට අමුතු අමුතු කෑම හම්බෙනවා. මේ මැලේසියාවෙ Penang නගරයෙදි අපිට හම්බුන ඒ වගේ වෙනස් කෑම සෙට් එකක්.
    Travel Partner - Ceysaid
    📞 - 0778133133
    ceysaid.lk/
    ---------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog #food #malaysia
    magic compass,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Malaysia tour,Malaysian food,Malaysia restaurant,Unlimited food,unlimited food in Malaysia,where to eat in Malaysia,Malaysia hotel,Street Food,Night Life,Malaysia street food,Penang,Penang Street food

ความคิดเห็น • 289

  • @Anuththara16
    @Anuththara16 3 หลายเดือนก่อน +39

    කුචී අක්කා ඔය විදිහට කොණ්ඩේ තියා ගන්න ලස්සනයි ඔයාට ❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️😍❤️😍

  • @Anudabathika
    @Anudabathika 2 หลายเดือนก่อน +6

    මම හරිම ආසයි ඔයාලා දෙන්නාට නිතරම කොමෙන්ට් කරේ නැතුවට හැම වීඩියෝ එකක් ම බලනවා.. ඔයාලගේ අනාගතය යට සුභ පතනවා

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️😍

  • @MadhuShani-e4d
    @MadhuShani-e4d 27 วันที่ผ่านมา +1

    ඔයා දෙන්න හරිම හොද දෙන්නෙක් ලන්කාවෙ මිනිස්සු කොහොමත් කරන්නෙ වැරදි හොයන එකනෙ ඔය දෙන්නා ගොඩක් හොදයි අදරෙයි හැමදම අක්කි ලස්සනයි ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  26 วันที่ผ่านมา

      ආදරෙයි ගොඩම ගොඩාක් ❤️🥰❤️

  • @Asnisrilinali
    @Asnisrilinali 3 หลายเดือนก่อน +26

    මම බලාගෙන හිටයෙ street food video එක දානකම්😊😊❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน +1

      ❤️😍😍❤️

  • @AkDJ581
    @AkDJ581 3 หลายเดือนก่อน +92

    *_වෙන රටක ගහින් නමක් ගමක් දන්නේ නැතිව කතා කරන බාෂාව තේරෙන්නේ නැතිව කෑම මොන වගේ දේවල් දාලා හදන්නේ කියලා දන්නේ නැතිව කොහොමද අප්පා කන්නේ කියලා හිතුට ඔය දෙන්නට ඔය දේවල් අදාල නැනේ 🤩 කෑම තමයි ඕනෙ 😋 කෑම ජිවිතේම කරගත්තු ඔයා දෙන්නා 🥲 නියමයි ♥️_*

    • @sudharmagamage2105
      @sudharmagamage2105 3 หลายเดือนก่อน +5

      Me dennata mehema Awidinna salli kohenda?

    • @NSM402
      @NSM402 2 หลายเดือนก่อน +4

      ​@@sudharmagamage2105 කෑම වලින් ක්‍රීම් හදලා විකුනලා 😂

    • @sieno-xtt6196
      @sieno-xtt6196 2 หลายเดือนก่อน +2

      @@sudharmagamage2105 ithin yako salli hamba karana eka mahaloku deyakda😂

    • @SandeepNethmika-ey4zk
      @SandeepNethmika-ey4zk 2 หลายเดือนก่อน

      @@NSM402 😅😂😂😂

    • @NvBusiness-s1g
      @NvBusiness-s1g 2 หลายเดือนก่อน +3

      ​@@sudharmagamage2105 Ai oya salli hamba krana krama danne nedda ? Anika minissu mktd tamange private hemdema kiynne. Krana jobs un paduwe krgnnwa athi. Anika koi century eked jeewath wenne? Online dollars hamba krna krama one taram tiynwa. Aneh mnda itin mhm un innakam lankawa eka thena. Anunta salli enne kohenda kiyla hoya hoya innwa misak thamunta krgnne neh deyak😂😂😂😂

  • @sandyamadarasinha8120
    @sandyamadarasinha8120 3 หลายเดือนก่อน +26

    කුචී අක්කට හෙයාර් කලර් නොකර ඔහොම හරි ම ලස්සනයි අනේ.මට හිතුනු විදිහ කීවේ...බනින්න එපා.

  • @NisansalaSewwandi2000
    @NisansalaSewwandi2000 หลายเดือนก่อน +2

    එක වීඩියෝ එකක් බලල දැන් විඩියෝ හොය හොයා බලන මන් 🙃🙃

    • @MagicCompass
      @MagicCompass  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️😍☺️

  • @dazuotv
    @dazuotv 2 หลายเดือนก่อน +3

    Thank you for the wonderful video of a mysterious food that I don't even know the name of 👍

  • @isharamaduwanthi5057
    @isharamaduwanthi5057 2 หลายเดือนก่อน +1

    මාරු අනේ... වෙන රටක වෙනස්ම අද්දැකිමක්....😊❤

  • @KavinduPradeep-ws6qk
    @KavinduPradeep-ws6qk 2 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි අක්කා&අයියා අාදරෙයි දෙන්නාටම 🎉හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නාම.❤ ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @udaniyasara8208
    @udaniyasara8208 2 หลายเดือนก่อน +2

    මේ වගේ ලස්සන වීඩියෝ හැමදාම අරගෙන එන්න❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️😍😍😍❤️

  • @virajsathsara96
    @virajsathsara96 3 หลายเดือนก่อน +9

    මොනවා උනත් කැමනේ කමු කමු ......❤😊😍😘

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️😘😍❤️😘

  • @DadunuKumar
    @DadunuKumar 3 หลายเดือนก่อน +14

    කුචී අක්කා ගොඩක් ලස්සන වෙලා

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @SithumiDiwayanjali-ut3cs
    @SithumiDiwayanjali-ut3cs 3 หลายเดือนก่อน +2

    Love you කුචී & බුචී🌚🙆💙

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      Love you too 😍❤️

  • @Hahahatv2024
    @Hahahatv2024 3 หลายเดือนก่อน +1

    I love your videos and waiting to see more vlogs and food videos during your Malaysia Tour..❤ Love you..

  • @devikaaththanayake-hi4ye
    @devikaaththanayake-hi4ye 3 หลายเดือนก่อน +2

    Street food dakkama aasa hithuna❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️😍❤️😍❤️😍

  • @Sl-kavebro
    @Sl-kavebro 3 หลายเดือนก่อน +5

    මම එක බොලේ 🤩

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️😍

  • @kavindamunasingha
    @kavindamunasingha 2 หลายเดือนก่อน +1

    Superb ❤
    Jayawewa 🙏🙏🙏🙏

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️🙏🙏

  • @ShereenaRajarathna
    @ShereenaRajarathna 3 หลายเดือนก่อน +3

    Superb 🎉 bada piruna 😊

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️😍

  • @yennna
    @yennna 3 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා 🫶

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️😍

  • @KauminiBrandigampala-lo7mb
    @KauminiBrandigampala-lo7mb 2 หลายเดือนก่อน +1

    අයියේ අක්කා එන්න එන්නම ලස්සන වෙනවා ඔන්න. කොන්ඩෙ හරිම ලස්සනයි අක්කි ඔයාට ඔහොම. ආදරෙයි ඉතින් හැමදාමත් ❤❤❤. අයියත් ලස්සනයි හොදේ.

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍❤️😍

  • @RidmiTharaka-t2g
    @RidmiTharaka-t2g 3 หลายเดือนก่อน +2

    Akka ada video eke lassanai ❤❤❤❤❤ aiyath lassnai .kemath lassanai😊😊😊

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 3 หลายเดือนก่อน +4

    සුපිරියක් ❤

    • @MagicCompass
      @MagicCompass  3 หลายเดือนก่อน +1

      😍👍🥰❤️

  • @NewssoParker
    @NewssoParker 2 หลายเดือนก่อน

    Is that Teh terik? Rasa patai okkoma we need more n more food videos you two rock ❤

  • @buddhimabandara1499
    @buddhimabandara1499 2 หลายเดือนก่อน

    You must try 'Teh c special pandan'. It's soooo good.

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 2 หลายเดือนก่อน +1

    හරි ම ලස්සනයි විඩියෝ ඒක

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️😍❤️😍

  • @AkDJ581
    @AkDJ581 3 หลายเดือนก่อน +1

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 2 หลายเดือนก่อน +1

    Ado thopi denna innavada anna umba pinata kapu yaluva marala gie nadda balanta

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 2 หลายเดือนก่อน +1

    ❤❤❤ පට්ට ආආආ නියමයි 🥰

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @blBeatSauce2118
    @blBeatSauce2118 2 หลายเดือนก่อน +1

    Mona natath akkage hinawa nam lassanai ❤😊🎉

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @NethminiPrawanshika
    @NethminiPrawanshika 2 หลายเดือนก่อน +4

    කුචී හපල කන්නෙ නෑ ගිලිනවා..... මම ගොඩක් වෙලා ඒක බලාගෙන හිටියේ... 😂😂😂

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      දැන් බලන්නකො ඉතින් කුචී එහෙම නොකලනම් ඔයාට බලන් ඉන්න දෙයක් නැති වෙනවනෙ. 🙈🙈😀😀

    • @NethminiPrawanshika
      @NethminiPrawanshika 2 หลายเดือนก่อน

      @@MagicCompass 🤣🤣🤣🤣 e nisane deiyane balanne .... ඒකත් එක්තරා විදිහක කලාවක්.... 💝💝💝

  • @nipunprebhat8039
    @nipunprebhat8039 2 หลายเดือนก่อน +1

    ඔයලා දෙන්නා මරු අනෙ

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️❤️😍😍

  • @SashRupasinghe22
    @SashRupasinghe22 2 หลายเดือนก่อน +1

    මගෙ බෝල ගෙඩිය කුචී අක්ක😊❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️😍

  • @AsheraGayanthi
    @AsheraGayanthi 3 หลายเดือนก่อน +2

    man hamadama kana gaman thamai kuchi nandagei buchi mamagei video balanne adarei goooooooooooooooooooooooooooooodaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak

    • @Sl_song_music
      @Sl_song_music 2 หลายเดือนก่อน

      Kiya wasareda bn

    • @AsheraGayanthi
      @AsheraGayanthi 2 หลายเดือนก่อน

      @@Sl_song_music mn 7 vasare

    • @AsheraGayanthi
      @AsheraGayanthi 2 หลายเดือนก่อน

      @@Sl_song_music mn inne 7 vasare

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍😍❤️

    • @AsheraGayanthi
      @AsheraGayanthi 2 หลายเดือนก่อน

      @@MagicCompass 😻

  • @hubbybubby
    @hubbybubby 2 หลายเดือนก่อน +2

    Pitakotuwath wage😂😂.. street food video ekak genakal hitiye.. supiri❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      පිටකොටුවට වඩානම් පිරිසිඳුයි හැබැයි 🙈😊😍❤️

  • @prarthananilupulie2705
    @prarthananilupulie2705 2 หลายเดือนก่อน +2

    Wasantha aiyage mala gedara yanne naddooo

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      Api ratane inne

    • @prarthananilupulie2705
      @prarthananilupulie2705 2 หลายเดือนก่อน +2

      @@MagicCompass aparade mala gedara giya nam hodata Kala bila Enna thibba.

  • @surangijayasooriya7553
    @surangijayasooriya7553 3 หลายเดือนก่อน +1

    සුපිරි යි ❤❤❤ පරිස්සමින් ඉන්න ❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️😍😍😍❤️

  • @arunayomal2385
    @arunayomal2385 หลายเดือนก่อน

    Jeevithe widina minissu diha blan inn beri kuhka un pirila inne ekane lankawe un ekama thena inne

  • @ImashaHansani-x1b
    @ImashaHansani-x1b 3 หลายเดือนก่อน +1

    niyama kama tikak akka aiyaa Adarei dennatama ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @PriyanthaKumara-e2y
    @PriyanthaKumara-e2y 3 หลายเดือนก่อน +1

    ලස්සනයි විඩියෝ එක🥰🥰

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @DulanjaliSalgadu
    @DulanjaliSalgadu 3 หลายเดือนก่อน +1

    මම ආසම කපල් එක. ❤❤ සත්තයි

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ආදරෙයි ❤️😍

  • @AsheraGayanthi
    @AsheraGayanthi 3 หลายเดือนก่อน +3

    kuchi buchita adare aya mekkata like 100 dan yan
    anne meeka karunika illeemak kawadawath mata like 1 vath avilla na

  • @nadeerarasangi4311
    @nadeerarasangi4311 2 หลายเดือนก่อน

    Oyala kl walata yanne nadda

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍🥰❤️

  • @dhulakshikarajapaksha6946
    @dhulakshikarajapaksha6946 2 หลายเดือนก่อน

    Oyala kohomda english hada gaththe podi kale idan puluwnda 🙃

  • @MaduwanthiSurangani-zq1vz
    @MaduwanthiSurangani-zq1vz 3 หลายเดือนก่อน +2

    Wow 😍😍

    • @MagicCompass
      @MagicCompass  3 หลายเดือนก่อน +1

      😍😍❤️🥰

  • @THARU-u2v
    @THARU-u2v 2 หลายเดือนก่อน

    Amoo akke math ai Malaysia enna puluwan nam oya mawa 2014 mathakata geniyanawa

  • @nethmimarasinghe1700
    @nethmimarasinghe1700 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  หลายเดือนก่อน

      😍😍❤️❤️

  • @amiladilrukshi8534
    @amiladilrukshi8534 3 หลายเดือนก่อน +1

    Lassanai wede adath ...adareiiii

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake4393 2 หลายเดือนก่อน

    Vlogs eka super.paressamen inna ❤❤👍

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @kithumfernando6315
    @kithumfernando6315 3 หลายเดือนก่อน +2

    I love you akka and aiya ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน +1

      Love you too ❤️😍

  • @kavindirashmika7648
    @kavindirashmika7648 3 หลายเดือนก่อน +2

    Supiri ❤🎉

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️😍❤️

  • @anurakumara5464
    @anurakumara5464 3 หลายเดือนก่อน +1

    Thawa tikak kawa nam😋 gathi ne😊😊

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      වීඩියෝ එක දික් වෙන නිසා නතර කලා

  • @DimuthuHerath-d6r
    @DimuthuHerath-d6r 3 หลายเดือนก่อน +1

    Wow.kuchi❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️❤️😍😍

  • @KADAWARA.
    @KADAWARA. 2 หลายเดือนก่อน

    Thumbnail creat karana app eka kiyannko aiye❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      Adobe Photoshop
      මැශින් එකෙන් එඩිට් කරන්නෙ.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 3 หลายเดือนก่อน +30

    ඇත්තටම කුචි කනවා බලන්න අකමැති මම විතරද . බුචී ගේ විතරක් පෙන්නනවනම් ටිකක් බලන්න පුළුවන්.මුලින්ම හැම කෑමක්ම ඒකි කන්නේ අරූ කොටේ කන්නේ.

    • @piumiweerasinghe8095
      @piumiweerasinghe8095 2 หลายเดือนก่อน +2

      me geni kana widiha appiriyai

    • @Silyinparis
      @Silyinparis 2 หลายเดือนก่อน

      Block them!!! Problem solved 🤙🏽🤣

    • @heyhogiss3721
      @heyhogiss3721 16 วันที่ผ่านมา

      Ow attatama

  • @NadiNandani
    @NadiNandani 2 หลายเดือนก่อน +1

    Aknm atha

  • @dewmiakarsha5582
    @dewmiakarsha5582 2 หลายเดือนก่อน +1

    Me widiyata keewoth lagadeema lokuu ledak hedenawa, sure.. Puduma badajaari geeniyak😂

  • @ot13happiness
    @ot13happiness 3 หลายเดือนก่อน +1

    Next time plz visit korea 🥰❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ආසාවෙන් ඉන්නෙ. ❤️😍

  • @navindiwinshika562
    @navindiwinshika562 2 หลายเดือนก่อน

    වීඩීයෝ සුපිරි ආදරෙයි ❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 😍❤️

  • @PunsaraIshini
    @PunsaraIshini 2 หลายเดือนก่อน

    අක්කා ගොඩක් ලස්සන වෙලා❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @krishanijayalath6367
    @krishanijayalath6367 3 หลายเดือนก่อน +1

    Awesome street food foodies 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @Senaliemasha8
    @Senaliemasha8 3 หลายเดือนก่อน +1

    Supiri akkiyo ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️😍

  • @muthudanansooriya1314
    @muthudanansooriya1314 2 หลายเดือนก่อน

    Wow digatama karagenna yanna

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      තැන්කූ වේවා ❤️😍

  • @manoriperera4895
    @manoriperera4895 2 หลายเดือนก่อน

    කුචී ලස්සනයි 💖💖

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️😍

  • @roshinimaldeniya3861
    @roshinimaldeniya3861 3 หลายเดือนก่อน +1

    Nice Kushiya 😍😍😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️😍❤️😍❤️😍❤️😍

  • @shilpanethmal
    @shilpanethmal 3 หลายเดือนก่อน +1

    Photo ekk dannna thiynw

  • @Sadamali-n6j
    @Sadamali-n6j 2 หลายเดือนก่อน

    Lassanai aadarei hamadaama 🎉

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ආදරෙයි ගොඩාක් 😍❤️

  • @theeknaiza4845
    @theeknaiza4845 2 หลายเดือนก่อน +1

    🎉

  • @DilmiHimasha-fd2fo
    @DilmiHimasha-fd2fo 3 หลายเดือนก่อน

    අව්ලක් නෑ මොනා උනත් කෑමනේ 😁❤️

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      අන්නේකයි 😀😍❤️

  • @sachinibhagya3546
    @sachinibhagya3546 2 หลายเดือนก่อน

    Shook ane adath❤😊

  • @SanjeewaNanayakkara-e3s
    @SanjeewaNanayakkara-e3s 3 หลายเดือนก่อน

    Salted eggs. ලුණු දාලා කල් තබා ගැනීමේ ක්‍රමයක් තියෙනවා මැලේසියාවේ.

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      🙂🙂😍

  • @hiruniamanda9938
    @hiruniamanda9938 2 หลายเดือนก่อน

    MN godak asa akki kana widihata thama 🤭 adarei ❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @ConfusedNoodles-eu1gl
    @ConfusedNoodles-eu1gl 3 หลายเดือนก่อน +1

    ❤❤

    • @MagicCompass
      @MagicCompass  3 หลายเดือนก่อน

      ❤️😍🥰

  • @MGhSadamali
    @MGhSadamali 3 หลายเดือนก่อน

    අම්මෝ කෑම ටික මරුවට තියෙන්න ඇති.,🤗🫠

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน +1

      ❤️😍❤️

  • @JayaminiNadeesha
    @JayaminiNadeesha 2 หลายเดือนก่อน +1

    Lassanaiiii

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @ShenaliPerera-fp5zq
    @ShenaliPerera-fp5zq 2 หลายเดือนก่อน

    Wow 🥰

  • @Hacker4459
    @Hacker4459 2 หลายเดือนก่อน

    බුචී seafood වලට allergic නේද?

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน +1

      ඉස්සො දැල්ලො කකුළුවො කූණිස්සො සෙට් එක තමා කේස්.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 3 หลายเดือนก่อน +7

    අරකි කෙල ගිල ගිල ඉන්නේ බුචී කනකොට

  • @Dinethapsara01212
    @Dinethapsara01212 3 หลายเดือนก่อน +1

  • @Odithya
    @Odithya 3 หลายเดือนก่อน +2

    😋❤️

  • @himeshakaushani296
    @himeshakaushani296 2 หลายเดือนก่อน

    Oyala denna dan job karan nadda. ..❤❤❤

  • @manjularavinda104
    @manjularavinda104 3 หลายเดือนก่อน +4

    Ane like 30ක් dannako.

  • @HappyChemistryExperiment-fy3uh
    @HappyChemistryExperiment-fy3uh 3 หลายเดือนก่อน

    මෙ කෑම දකිද්දී කටට කෙල උනනවා 😋😋😋😋😋🫠

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😊😊😍😍😍❤️❤️

  • @dulishiakesha1729
    @dulishiakesha1729 3 หลายเดือนก่อน +2

    සුපිරියි අක්කේ අයියේ❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @YamunaVinodaniMaddumaWellalage
    @YamunaVinodaniMaddumaWellalage 2 หลายเดือนก่อน

    ❤❤❤ නියමයි ❤❤

  • @samindabuddhika895
    @samindabuddhika895 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ super ❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍😍❤️❤️

  • @Anjal632
    @Anjal632 3 หลายเดือนก่อน +1

    Asayyyyyyyyy❤❤❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️❤️😍

  • @muthudanansooriya1314
    @muthudanansooriya1314 2 หลายเดือนก่อน

    Harima lassanai asa hithenava 😂😂

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😀😍❤️

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 หลายเดือนก่อน

    Palayaw yanna

  • @travellifeone7284
    @travellifeone7284 3 หลายเดือนก่อน +2

    Asama ekak..wow..supiri ..❤️❤️❤️❤️❤️🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️😍

  • @Swethakeshiniscraziness
    @Swethakeshiniscraziness 2 หลายเดือนก่อน

    Aderei ❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sajithsumathirathne9922
    @sajithsumathirathne9922 3 หลายเดือนก่อน

    adath vlog eka lassani K&B
    hamadama me wage vlogs one❤
    ❤❤❤❤💟❤❤❤❤💌❤❤❤
    ❤❤❤💟❤❤❤❤❤❤💌❤❤
    ❤❤💟❤❤❤❤❤❤❤❤💌❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️❤️❤️😍😍😍

  • @lanslatPerera-f2q
    @lanslatPerera-f2q 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤👍

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      🍦🍦😍😍❤️❤️

  • @Ahinsa09
    @Ahinsa09 2 หลายเดือนก่อน +1

    ❤🎉🎉

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @dilinibhagya-w8x
    @dilinibhagya-w8x 2 หลายเดือนก่อน

    Maruuu ❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️😍

  • @SithuSuja
    @SithuSuja 2 หลายเดือนก่อน

    Mehet oya wge akke ra 8.30 tat eliyai uk wla

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน +1

      අවුරුද්දෙ කොච්චර කාලයක් ඒ විදියට තියෙනවද?

  • @otisd7181
    @otisd7181 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤Love you ❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      Love you too ❤️😍

  • @Nisalaruucreations
    @Nisalaruucreations 2 หลายเดือนก่อน

    Apitath ekk kanna 😃🩷😅😅

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍❤️😍❤️

  • @RavindaMel
    @RavindaMel 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ nice

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍😍❤️❤️