අලුතෙන් බිහිවුන ගායිකාවිය - VLOG 302

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2024
  • බැඳලා අවුරුදු 8ක්. ඇනවසරිය පටන් ගන්නෙ උපන්දින සාදයක ඉන්න අතරතුරේදි. ඇනවසරිය ඉවර වෙන්නෙ චීස් කොත්තුවකින්. ඒ අතරතුර සිද්ද උන දේවල් මේ වීඩියෝ එකේ තියෙනවා.
    කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
    / magiccompassvlogs
    මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
    / magic_compass
    / kuchiandbuchi
    අපේ Tiktok එකට සෙට් වෙන්න.
    / kuchi_and_buchi
    kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,love,food,travel,adventure,fun,comedy,anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,funny,කුචී,බුචී,homemade video,family,family love,gift,Birthday,birthday party,Birthday Cake,Day vlog,birthday decoration,friends,daily vlog,Club Wasantha,Wasantha,Chama,sameera weerawarna,buddhika rambukwella,Travel with wife,kali,ratta,siril ayya,day in life,anniversary,dancing

ความคิดเห็น • 185

  • @Shalu-625

    කුචි බුචිටයි අදරේ අය මේ කොනට❤❤

  • @SadilaGithsara
    @SadilaGithsara 21 วันที่ผ่านมา +45

    නිවන් සුව ලැබේවා වසන්ත අයියට 😢❤

  • @shiranilal6406
    @shiranilal6406 14 วันที่ผ่านมา +1

    අපෝ 8 කමක් නැ ඔයිට වඩා 100 ගනන් ගත්තු ගැනු මිනිස්සු ඉන්නවා

  • @mihirisenarathne2029

    ඇත්තටම ඔගොල්ලන්ගෙ මේ channel එක ගොඩාක් වටිනවා 😇 රට රටවල එහෙම අපි දන්නෙ වත් නැති විස්තර ඕගොල්ලො නිසා අපි දැනගන්නවා ඒක අපිට උනත් රටටකට යද්දි ලොකු උදව්වක් 🤗 ඇත්තටම ඕගොල්ලන්ගෙ හැම වීඩියෝ එකක වගේම ගන්න ගොඩාක් දේවල් තියෙනවා 😊 මම විතරක් නෙවෙයි අපෙ මුලු පවුලම එකතුවෙආ ඕගොල්ලන්ගෙ වීඩියෝ බලනවා අවුරුදු 2ක් තිස්සේ ❤ඒ වගේම ඔය ඉන්නවා වගේම සතුටින් ඉන්න ලැබේවා ඔය දෙන්නටම සහ පවුලෙ අයට ❤ ඕගොල්ලො ඇත්තටම හරි වාසනාවන්තයි 😘 අපිත් හරි ආසාවෙන් ඉන්නවා කොහෙදිම හරි ඔය දෙන්නව මුනගැහේවි කියලා 💖💖 අලුත් වීඩියෝ එකක් දාන කල් අපි මගබලාගෙන ඉන්නවා 🥰🥰

  • @shasha1398

    අනේ කුචි නැන්දේ ඔයා බබෙක් ගේන්නේ කවදද

  • @SLASHGIRL

    Video එක බලද්දිත් මිනිත්තු 55 යි

  • @sudarmadilhani162

    අපේ පිස්සු ඩබල❤

  • @nijanicamathka5159
    @nijanicamathka5159 21 วันที่ผ่านมา +1

    සුභ උපන්දිනයක් වසන්ත මාමේ 🥺🙏

  • @malindumethsara6635

    මමනම් ආසම මනුස්සයෙක් තමා වසන්ත අයියා 🥰🤙

  • @prabodachaturanga8621

    නියමයි කුචීබුචී ආසම youtubers ලා සෙට් එකක් ඉන්නෙ ජයවේවා , හෑපී බර්ත්ඩේ වසන්ත අයියා ❤❤

  • @AkDJ581

    අද වීඩියෝ ඒක සුපිරි 😇 අලුත්ම ගායිකාවක් ලංකාවට බිහිවුණු වගයි 😌 ආඩම්බරයි ♥️

  • @samanthabbandara
    @samanthabbandara 14 วันที่ผ่านมา +15

    Not even a RIP from these two greedy fellas

  • @ranakadananjaya5731
    @ranakadananjaya5731 21 วันที่ผ่านมา +71

    මේ අර වසන්ත මහත්තයා ඔයාලා sunday fun party දාපු birthday party ගියපු මහත්තයාව මතකද? (දැන් නම් video photo delete කරලා ඔයාල) එයාව මරලා. දන්නෙ නෑ නේද???ඒකනෙ මේ සැපේ යන්න පුලුවන් කෝච්චිවල විඩියෝ දදා ඉන්නෙ. සුදු කොඩි නම් නැතත් කමක් නෑ. අඩුම වීඩියෝ වත් upload නොකර ඉදපල්ලා ඒ මනුස්සයගෙ අවසන් කටයුතු කරනකන් වත්. ඊටපස්සෙ බැරියැ දානෙට ගිහින් කන වීඩියෝ එක upload කරන්න. ලෝකෙටම පේනවා ඔහෙලගෙ බෝතලේට කෑමට වාසියට තියන අවස්ථාවාදීකම (පෙරේතකමද මන්දා 🤔) . ඊයා🤮🤮🤮🤮 අපි එ මනුස්සයා කවුද කියලවත් දන්නෙ නෑ ඔයාලා වගේ. ඒත් මේ මරණය අහපු දැකපු වෙලේ ඉදලා තාමත් පුදුම වේදනාවක්. ඒ අතින් ඔහේලා මාරයි ඈ. අදහන්න වටින මිනිස්සු ඔහෙලා. මේ කමෙන්ට් එකත් ඩිලීට් කරලා මාවත් බ්ලොක් කරයි. කමක් නෑ මේක දැක්කොත් ඇති කුචී බුචී. 🤮මේවා කියවලම ඩිලීට් කරල බ්ලොක් කරන්ඩ. බායි.

  • @anjuanju814

    akka lassana wela❤❤❤❤aiyath lassanai aa..❤❤

  • @hubbybubby

    Supiri video eka ❤❤

  • @gayathreepremkumar

    Happy Anniversary both of you ❤

  • @madusinghapura5144

    අනේ මරු අක්කගෙ සිංදුවත් මරු ❤

  • @user-rt2xy9mk4z

    Hodai maru ane❤❤

  • @GimanUdarshana-ec4cs

    Anee Mata like 10 dennkoo❤😢🎉

  • @kasuniridmika1856

    Happy anniversary both of u darlings❤