ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ආසම යූටියුබ් චැනල් වලින් උඩින්ම තියෙන්නෙ...විෂ්ම ලෝකය❤️පැහැදිලි කීරීම වගේම වටිනා කියන දැනුම් කන්දරාවක් වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක්ට ගන්න පුලුවන් ❤ ස්තූතියි අපි වෙනුවෙන් හැමදාමත් දැනුම එකතු කරලා දෙනවට....🌹
hm.👌
ආලෝක වර්ශ 1400ක් දුරින් තියෙන්නේ..මිනිසා යැවූ වොයිජර් 1 යානය ගිහින් වසර 45ක් ගත වෙලත් පෘථිවියේ ඉඳන් ගිහින් තියෙන්නේ ආලෝක දවස් 1ක් වගේ..
හැමදාමත් වගේ වටිනා විඩියෝ එකක් ගේන අයියට ❤ තවත් මෙ වගෙ දැනුම එකතු කර පුළුවන් විඩියෝ වැඩි වැඩියෙන් ගෙන්න ලැබේවා 😁❤️❤️❤️
සුපිරිම පැහැදිලි කිරීමක්. ජයෙන් ජයම වේවා විශ්ම 🌎. ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
සුපිරි මනෝ පාර 😾🔥❤️
ඒ වොයිස් එක ඇහෙනකොට දැනෙන හැගීම... 😍🎧
Gay ද උබ ?
මේවා ඇත්ත කියල කවදාහර මිනිස්සුන්ට පිලිගන්ට වෙනවා .
1 st comment ❤️🔥 අදත් සුපිරි විඩියො එකක්💖
හැමදාමත් මේ වගේම ලස්සන වීඩියෝ දාන්න. Dairya ශක්තිය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ❤
ආසම මාතෘකාවක්...✨
Excellent Explanation.Keep it up.😍👍
Sir
ගුලියක් කාල බැලුවෙ මමහිතුවෙ ඇත්තටම වෙන ලෝකෙක ඉන්නව කියලා
නියමයි 👍👍👍
මේ මුලු මන්දාාකිනියම ගත්තම ජීවින් ඇති ලෝක කොපමණ ඇත්ද,එකක් දෙකක් ග්‍රහලෝක හොයාගන්න පුලුවන් වෙයි.අනිත් එවනම් හොයා ගන්න බැරිවෙයි.නොදන්නා තොරතුරැ වලින් අපව දැනුවත් කරනවාට ස්තූතියි.
වර්තමානයේ නම් එකක් දෙකක් හොයනව කියන්නෙත් හීනයක් 😒
@@rashmiushenimejala6722 ඇත්ත
Visma lokaya tulin genena video harima wedagath. Godak kemati balanna stuti visma lokayae siyaluma denata. ❤️✌️
ගැම්මක් තමයි
පලවෙනි ග්‍රහලෝකෙ වවුල් රකුසා වගේ ජීවිනුත් දෙවෙනි ග්‍රහලෝකෙ මකුලුවදුර වගේ ජීවීනුත් ඉන්න පුලුවන් 😌😂
හරියට හරි 😌🤣
ඔය හීන දැක්කා මදැයි දැන් ඉතින් නැගිටින්න 😂😂😂😂😂❤❤❤😂😂😂😂😂
🤣
😅
ඔය ලෝක එකෙකවත් අපේ මයින්ද මත්තයා නැත්නම් වැඩක් නෑ.
@@pakaya8007 හායි වාසු දේව අංකල්
අම්මපා බං මුං තරන් කතා හදන්න දන්න එව්වුන් බං😂😂😂😂😂😂
සමස්ත මානව වර්ගයාට මෙක සුබ ආරංචියක් වෙයි ❤
එහෙම වෙන්නේ නැහැ .. අපේ චක්‍රාවාටයේ ජීවත් වෙන්න පුළුවන් අපේ පෘථිවියේ පමනයි.. වෙනත් චක්‍රාවාටවල ඒ අයට පමනයි.. ඒක දර්මතාවයක්..ඒ චක්‍රාවාටයෙන් මේ චක්‍රාවාටයට පනින්න බැහැ ..මේ චක්‍රාවාටයෙන් ඒ චක්‍රාවාටයට පනින්නත් බැහැ . ඒක දර්මතාවයක්.. ඒ බව බුදු රජානන් වහන්සේ ඉතාමත් හොදින් දක්වා තිබේ. අග්ගන්න සූත්‍රය කියවනු ..
@@RupachandraAmarasinghe එතකොට පිටසක්වල ජිවීන් එන්නේ කොහොමද මේ ලෝකෙට ....
මේවා අනුමාන ! සත්‍යය මීට වඩා බොහෝ බියකරු ඇති අනිවාර්යයෙන්ම !
ඉන්දියාවේ කොච්චි අනතුර ගැන විඩියෝ එකක් කරමු 😢
Ow plz
Excellent Explanation 👍❤️🙏
සත්තු ගැන කියපුව විශ්වස කරන්න බැහැ ගහලෝක ගැන කියපුව විශ්වසයි හැබැයි
Superb Brother ❤
.2.03million subscribers iddi 1st views eka deela 1st comment eka dunna mn😇
ඔබටත් ,ආයුශ බොහෝ වේවා !
Thank you 🙏 ❤ 💐
Very interesting 🎉❤
A saththunta nam demme ahalada....aulak ne video hodai 🎉
❤️❤️❤️💪💪💪
Oya siyalla boru.mage budu piyanam wahanse thamai.hari de hoyagaththe.
Netherlands gana video ekak oniii ayye 👈✔✌️
අපි ජීවයට සුදුසු ග්‍රහලෝකයක් කියන්නේ ඔක්සිජන්,වතුර,හිරු එලිය,උෂ්ණත්වය,ගුරුත්වය වගේ ඒවා අපිට,සත්තුන්ට ජීවත් වෙන්න පුලුවන් තත්වෙකට තියෙන ග්රහලෝකෙටනේ...ඒවා අපිට සාපේක්ශයි...ඒත් කබන් ඩයොක්සයිඩ් වගේ විවිද වායුන්ගෙන් හුස්ම ගන්න 100 C° උශ්නතවයට ජීවීත් වෙන්න පුලුවන් ජීවීන් මේ විශ්වයේ ජීවත් වෙනවා වෙන්න බැරිද?මන් කියන්නේ ඔක්සිජන් වලින් හුස්ම ගන්නේ සමහරවිට අපේ ග්‍රහලෝකේ අය විතරක් වෙන්න පුලුවන්නේ
Nice 👍🙂👍🙂👍
Wow 😮😮😮🥰🥰
Vatina video ekak❤️🔥
Super ❤
මේ ලොකේ තරම් කතා හදන්න දන්න එව්න්😂😂😂😂😂
Maray❤❤❤❤❤❤😊😊
නොදෝකින් පලවෙනි ක්‍රමෙන්ට් එක දැක්කන් වීඩියෝ එක බලන්නත් එපා උනා 👇😐
💪💪💪
How can they know such indetailed information...unless visiting physically...
යකෝ බලං හිටිය වගේ බොරැ විදිනවා😂😂😂😂😂
මට 👍 10
👍👍👍👍👍
👌👌👌👌
NicE
විහිළුවක් කරේ බන්❤😂
පච කෙලින්න එපා බං... ඔවා ගොතපු සුරංගනා කථා😂😂😂😂..
Dyatlov pass abirahasa gana video ekak oone
❤❤❤❤❤❤❤
"අමතර පාද යුගලයක් තියෙනවා..." ben 10මතක් වෙන්නෙ නැද්ද" 😁
mahinada mahaththaya nathnam maru
❤️
They haven't discovered even a parallel universe so how could they predict something like this anyway thank you very much for your interesting video!
🙏
මම අද පලවෙනියා 🎉🎉🎉
Nh mn
🔥🔥🔥🔥🔥
🤘🤗🤘🤗
ඇයි මේක විකාරයක් කියලා හිතුනෙ. අන්ද මනුස්සයෙක් පාට කියනවා වගේ දෙයක් වගේ නිකම් මේක. අනේ මන්දා. අනුමාන කිරීමේ උපරිමය 😂
Monawa unath Alfa centuri grahalokaya tidal locked wealane tiyenne😐😐😐😣 kohomada jeewaya tiyenawa kiyala hitanne?
❤🔥
😮😀♥️
ඇත්ත me kiyanne
Arthikayata wadagath ekak dannako.
😊
මේවා බලනකොට සන්සාරේත් එපා වෙනවා අප්පා 😥
අයියෙ ගගන ගාමියෙක් වෙන්නෙ කොමද කිලා විඩියෝ එකක් ඔනෙ
මම ඇදුම් පැක් කරනව දෙවෙනියට කියපු ලෝකෙට යන්න එන කට්ටිය 5000 ගෙවන්න බස් එකට...
❤❤❤😊
😍🥰
මං ආස නෑ ඒ ජීවීත් අපේ ලෝකේ හොයා ගන්නවට.මොකද අපේ ලෝකෙම හොද බලවත් රටකින් සශ්‍රීක වුන වෙන රටක් හොයා ගත්තොත් ඒ රට එයාල අල්ලගන්නවනෙ.අන්න ඒ වගේ දියුනු ග්‍රහලෝකයක් අපිව දැනගත්තොත් අපේ ලෝකෙත් ලස්සන නිසා ඒක අල්ලගනීවි.ඒ නිසා මම ආස නෑ පිටසක්වලින් අපිව දැනගන්නවට
හ්ම්ම් බය වෙන්න එපා අපි මොකක් හරි කරන්න බලමු 😊
🖤🔥
බලං හිටිය වගේ කියන හැටි..habitable zone එකේ ඔක්සිජනුයි වතුරයි තියෙනව කියල අනුමාන කරපු ගමන් ඉතුරු ටික ගොතාගෙන තියෙන ලස්සන!!
😠😠😠තොට මේවා බලන්න බැරි නම් බලන් නැතුව හිටපන්.එතකොට හරිනේ. අනේ තෝ දන්න ලබ්බ.😡ඒවා මෙයා හදලා නෙවෙයි කියන්නේ. විද්‍යාඥයන්ගේ අනුමාන.
@@hasirulakshara1957මම කිව්වායැ මෙයා හදල කියනව කියල..විද්‍යඥයො නෙමේ artficial intelligence උනත් ඔච්චර දවල් හීන දකින එකේ මගේ විඤ්ඤාණයේ අනුමානය නම් ඔබ මෝඩයෙක් බවයි
Gihin kiri tikak bipan podi eka මෙතන විශ්ම ලොකයට බනින්න කලින් 😂
@@ramindakatuwala1580 උඹ AI කියලා තියෙන අකුරුත් වැරදියි. Intelligence නෙවෙයි Interligent.😂😂😂 අනික AIඑකට තොරතුරු ලබා දුන්නට පස්සේ ඒවා ඇත්ත වෙන්න පුලුවන් ද ,එහේ දේශගුනය අනුව මෙහෙම ජීවීන් බිහි වෙන්න පුලුවන්ද කියලා බලන්නේ විද්‍යාඥයො. අනේ උබේ විඤ්ඤාණය 😠😠
හරියට එහේ අවුරුදු 5ක් විතර නැවතිල ජොබ් එකක් කරා වගේ ...
Story 1 Madden Pita rata ayage pictures dānna epa. Eya kaths rasayata bādawak
pakithane india yuda gatuma ganath genna 💔👍👊
🤔🤔🤔🤔🤔
❤😂❤❤
1st comment
මෙි තොර තුරු සොය ගත් රට හා ආයතනය කුමක්ද
mewa boru bn
🌛🌛🌛
සාගර ජල මට්ටමට ඉහළින් නැව් යන අරුම පුදුම ඇළ 👉🏻 th-cam.com/video/3aHWxFd8qis/w-d-xo.html
appee marunata passe wena grahalokekwath ipadeida danne neh 😅
Me comment එකට 1k likes අරන් දෙන්න , 😻💖
Ammo mun😂
හින දැක්ක ඇති 😂😂😂
aye me mekameteka balla me videos danna,1 . Eye india wechcha kochi anathura ha 1981.06.06 wecha eka gana video eka genna2 . libiyawe wecha aragale video eka genna
Mona unath brand eka auliri 🥲🤡🖐️😊
කෙප්ලර් නෙවෙයි කෙප්ප
ඔක්කොම උපකල්පනනෙ. 😒👍 තාම ප්‍රාථමික තාක්ෂණයක් තියෙන මිනිස්සුන්ට පිටසක්වළ ජීවීන් ඉන්න ග්‍රහලෝකයක් හොයාගන්න අවුරුදු ගාණක් යයි. ( තාම බලශක්තිය,ආහාරවත් හරියට නෑනෙ. ඉතින් මිනිසා ප්‍රාථමිකයි. )
ආල
😄😄
මේවා බොරු අනුමාන විතරයි
මොනාද බං මු මෙ කියවන්නෙ. මුට හාතෙන දෙවල්ද මු කියන්නෙ
අම්මෝ මූ කියන බෝරැ🤣🤣🤣
Netflix
සුරංගනා katha
Kawadawath.ape loke minissunta wenath lokekata yanna be.mokada?Light year nisa.
Meka netflix eke thibba wage mathakai
ආසම යූටියුබ් චැනල් වලින් උඩින්ම තියෙන්නෙ...
විෂ්ම ලෝකය❤️
පැහැදිලි කීරීම වගේම වටිනා කියන දැනුම් කන්දරාවක් වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක්ට ගන්න පුලුවන් ❤ ස්තූතියි අපි වෙනුවෙන් හැමදාමත් දැනුම එකතු කරලා දෙනවට....🌹
hm.👌
ආලෝක වර්ශ 1400ක් දුරින් තියෙන්නේ..
මිනිසා යැවූ වොයිජර් 1 යානය ගිහින් වසර 45ක් ගත වෙලත් පෘථිවියේ ඉඳන් ගිහින් තියෙන්නේ ආලෝක දවස් 1ක් වගේ..
හැමදාමත් වගේ වටිනා විඩියෝ එකක් ගේන අයියට ❤ තවත් මෙ වගෙ දැනුම එකතු කර පුළුවන් විඩියෝ වැඩි වැඩියෙන් ගෙන්න ලැබේවා 😁❤️❤️❤️
සුපිරිම පැහැදිලි කිරීමක්. ජයෙන් ජයම වේවා විශ්ම 🌎. ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
සුපිරි මනෝ පාර 😾🔥❤️
ඒ වොයිස් එක ඇහෙනකොට දැනෙන හැගීම... 😍🎧
Gay ද උබ ?
මේවා ඇත්ත කියල කවදාහර මිනිස්සුන්ට පිලිගන්ට වෙනවා .
1 st comment ❤️🔥 අදත් සුපිරි විඩියො එකක්💖
හැමදාමත් මේ වගේම ලස්සන වීඩියෝ දාන්න. Dairya ශක්තිය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ❤
ආසම මාතෘකාවක්...✨
Excellent Explanation.Keep it up.😍👍
Sir
ගුලියක් කාල බැලුවෙ මම
හිතුවෙ ඇත්තටම වෙන ලෝකෙක ඉන්නව කියලා
නියමයි 👍👍👍
මේ මුලු මන්දාාකිනියම ගත්තම ජීවින් ඇති ලෝක කොපමණ ඇත්ද,එකක් දෙකක් ග්‍රහලෝක හොයාගන්න පුලුවන් වෙයි.අනිත් එවනම් හොයා ගන්න බැරිවෙයි.නොදන්නා තොරතුරැ වලින් අපව දැනුවත් කරනවාට ස්තූතියි.
වර්තමානයේ නම් එකක් දෙකක් හොයනව කියන්නෙත් හීනයක් 😒
@@rashmiushenimejala6722 ඇත්ත
Visma lokaya tulin genena video harima wedagath. Godak kemati balanna stuti visma lokayae siyaluma denata. ❤️✌️
ගැම්මක් තමයි
පලවෙනි ග්‍රහලෝකෙ වවුල් රකුසා වගේ ජීවිනුත් දෙවෙනි ග්‍රහලෝකෙ මකුලුවදුර වගේ ජීවීනුත් ඉන්න පුලුවන් 😌😂
හරියට හරි 😌🤣
ඔය හීන දැක්කා මදැයි දැන් ඉතින් නැගිටින්න 😂😂😂😂😂❤❤❤😂😂😂😂😂
🤣
😅
ඔය ලෝක එකෙකවත් අපේ මයින්ද මත්තයා නැත්නම් වැඩක් නෑ.
@@pakaya8007 හායි වාසු දේව අංකල්
අම්මපා බං මුං තරන් කතා හදන්න දන්න එව්වුන් බං😂😂😂😂😂😂
සමස්ත මානව වර්ගයාට මෙක සුබ ආරංචියක් වෙයි ❤
එහෙම වෙන්නේ නැහැ .. අපේ චක්‍රාවාටයේ ජීවත් වෙන්න පුළුවන් අපේ පෘථිවියේ පමනයි.. වෙනත් චක්‍රාවාටවල ඒ අයට පමනයි.. ඒක දර්මතාවයක්..ඒ චක්‍රාවාටයෙන් මේ චක්‍රාවාටයට පනින්න බැහැ ..මේ චක්‍රාවාටයෙන් ඒ චක්‍රාවාටයට පනින්නත් බැහැ . ඒක දර්මතාවයක්.. ඒ බව බුදු රජානන් වහන්සේ ඉතාමත් හොදින් දක්වා තිබේ. අග්ගන්න සූත්‍රය කියවනු ..
@@RupachandraAmarasinghe එතකොට පිටසක්වල ජිවීන් එන්නේ කොහොමද මේ ලෝකෙට ....
මේවා අනුමාන ! සත්‍යය මීට වඩා බොහෝ බියකරු ඇති අනිවාර්යයෙන්ම !
ඉන්දියාවේ කොච්චි අනතුර ගැන විඩියෝ එකක් කරමු 😢
Ow plz
Excellent Explanation 👍❤️🙏
සත්තු ගැන කියපුව විශ්වස කරන්න බැහැ ගහලෝක ගැන කියපුව විශ්වසයි හැබැයි
Superb Brother ❤
.2.03million subscribers iddi 1st views eka deela 1st comment eka dunna mn😇
ඔබටත් ,ආයුශ බොහෝ වේවා !
Thank you 🙏 ❤ 💐
Very interesting 🎉❤
A saththunta nam demme ahalada....aulak ne video hodai 🎉
❤️❤️❤️💪💪💪
Oya siyalla boru.mage budu piyanam wahanse thamai.hari de hoyagaththe.
Netherlands gana video ekak oniii ayye 👈✔✌️
අපි ජීවයට සුදුසු ග්‍රහලෝකයක් කියන්නේ ඔක්සිජන්,වතුර,හිරු එලිය,උෂ්ණත්වය,ගුරුත්වය වගේ ඒවා අපිට,සත්තුන්ට ජීවත් වෙන්න පුලුවන් තත්වෙකට තියෙන ග්රහලෝකෙටනේ...ඒවා අපිට සාපේක්ශයි...ඒත් කබන් ඩයොක්සයිඩ් වගේ විවිද වායුන්ගෙන් හුස්ම ගන්න 100 C° උශ්නතවයට ජීවීත් වෙන්න පුලුවන් ජීවීන් මේ විශ්වයේ ජීවත් වෙනවා වෙන්න බැරිද?මන් කියන්නේ ඔක්සිජන් වලින් හුස්ම ගන්නේ සමහරවිට අපේ ග්‍රහලෝකේ අය විතරක් වෙන්න පුලුවන්නේ
Nice 👍🙂👍🙂👍
Wow 😮😮😮🥰🥰
Vatina video ekak❤️🔥
Super ❤
මේ ලොකේ තරම් කතා හදන්න දන්න එව්න්😂😂😂😂😂
Maray❤❤❤❤❤❤😊😊
නොදෝකින් පලවෙනි ක්‍රමෙන්ට් එක දැක්කන් වීඩියෝ එක බලන්නත් එපා උනා 👇😐
💪💪💪
How can they know such indetailed information...unless visiting physically...
යකෝ බලං හිටිය වගේ බොරැ විදිනවා😂😂😂😂😂
මට 👍 10
👍👍👍👍👍
👌👌👌👌
NicE
විහිළුවක් කරේ බන්❤😂
පච කෙලින්න එපා බං... ඔවා ගොතපු සුරංගනා කථා😂😂😂😂..
Dyatlov pass abirahasa gana video ekak oone
❤❤❤❤❤❤❤
"අමතර පාද යුගලයක් තියෙනවා..." ben 10මතක් වෙන්නෙ නැද්ද" 😁
mahinada mahaththaya nathnam maru
❤️
They haven't discovered even a parallel universe so how could they predict something like this anyway thank you very much for your interesting video!
🙏
මම අද පලවෙනියා 🎉🎉🎉
Nh mn
🔥🔥🔥🔥🔥
🤘🤗🤘🤗
ඇයි මේක විකාරයක් කියලා හිතුනෙ. අන්ද මනුස්සයෙක් පාට කියනවා වගේ දෙයක් වගේ නිකම් මේක. අනේ මන්දා. අනුමාන කිරීමේ උපරිමය 😂
Monawa unath Alfa centuri grahalokaya tidal locked wealane tiyenne😐😐😐😣 kohomada jeewaya tiyenawa kiyala hitanne?
❤🔥
😮😀♥️
ඇත්ත me kiyanne
Arthikayata wadagath ekak dannako.
😊
මේවා බලනකොට සන්සාරේත් එපා වෙනවා අප්පා 😥
අයියෙ ගගන ගාමියෙක් වෙන්නෙ කොමද කිලා විඩියෝ එකක් ඔනෙ
මම ඇදුම් පැක් කරනව දෙවෙනියට කියපු ලෝකෙට යන්න එන කට්ටිය 5000 ගෙවන්න බස් එකට...
❤❤❤😊
😍🥰
මං ආස නෑ ඒ ජීවීත් අපේ ලෝකේ හොයා ගන්නවට.මොකද අපේ ලෝකෙම හොද බලවත් රටකින් සශ්‍රීක වුන වෙන රටක් හොයා ගත්තොත් ඒ රට එයාල අල්ලගන්නවනෙ.අන්න ඒ වගේ දියුනු ග්‍රහලෝකයක් අපිව දැනගත්තොත් අපේ ලෝකෙත් ලස්සන නිසා ඒක අල්ලගනීවි.ඒ නිසා මම ආස නෑ පිටසක්වලින් අපිව දැනගන්නවට
හ්ම්ම් බය වෙන්න එපා අපි මොකක් හරි කරන්න බලමු 😊
🖤🔥
බලං හිටිය වගේ කියන හැටි..habitable zone එකේ ඔක්සිජනුයි වතුරයි තියෙනව කියල අනුමාන කරපු ගමන් ඉතුරු ටික ගොතාගෙන තියෙන ලස්සන!!
😠😠😠තොට මේවා බලන්න බැරි නම් බලන් නැතුව හිටපන්.එතකොට හරිනේ. අනේ තෝ දන්න ලබ්බ.😡ඒවා මෙයා හදලා නෙවෙයි කියන්නේ. විද්‍යාඥයන්ගේ අනුමාන.
@@hasirulakshara1957මම කිව්වායැ මෙයා හදල කියනව කියල..විද්‍යඥයො නෙමේ artficial intelligence උනත් ඔච්චර දවල් හීන දකින එකේ මගේ විඤ්ඤාණයේ අනුමානය නම් ඔබ මෝඩයෙක් බවයි
Gihin kiri tikak bipan podi eka මෙතන විශ්ම ලොකයට බනින්න කලින් 😂
@@ramindakatuwala1580 උඹ AI කියලා තියෙන අකුරුත් වැරදියි. Intelligence නෙවෙයි Interligent.😂😂😂 අනික AIඑකට තොරතුරු ලබා දුන්නට පස්සේ ඒවා ඇත්ත වෙන්න පුලුවන් ද ,එහේ දේශගුනය අනුව මෙහෙම ජීවීන් බිහි වෙන්න පුලුවන්ද කියලා බලන්නේ විද්‍යාඥයො. අනේ උබේ විඤ්ඤාණය 😠😠
හරියට එහේ අවුරුදු 5ක් විතර නැවතිල ජොබ් එකක් කරා වගේ ...
Story 1 Madden Pita rata ayage pictures dānna epa. Eya kaths rasayata bādawak
pakithane india yuda gatuma ganath genna 💔👍👊
🤔🤔🤔🤔🤔
❤😂❤❤
1st comment
මෙි තොර තුරු සොය ගත් රට හා ආයතනය කුමක්ද
mewa boru bn
🌛🌛🌛
සාගර ජල මට්ටමට ඉහළින් නැව් යන අරුම පුදුම ඇළ 👉🏻 th-cam.com/video/3aHWxFd8qis/w-d-xo.html
appee marunata passe wena grahalokekwath ipadeida danne neh 😅
Me comment එකට 1k likes අරන් දෙන්න , 😻💖
Ammo mun😂
හින දැක්ක ඇති 😂😂😂
aye me mekameteka balla me videos danna,
1 . Eye india wechcha kochi anathura ha 1981.06.06 wecha eka gana video eka genna
2 . libiyawe wecha aragale video eka genna
Mona unath brand eka auliri 🥲🤡🖐️😊
කෙප්ලර් නෙවෙයි කෙප්ප
ඔක්කොම උපකල්පනනෙ. 😒👍 තාම ප්‍රාථමික තාක්ෂණයක් තියෙන මිනිස්සුන්ට පිටසක්වළ ජීවීන් ඉන්න ග්‍රහලෝකයක් හොයාගන්න අවුරුදු ගාණක් යයි. ( තාම බලශක්තිය,ආහාරවත් හරියට නෑනෙ. ඉතින් මිනිසා ප්‍රාථමිකයි. )
ආල
😄😄
මේවා බොරු අනුමාන විතරයි
මොනාද බං මු මෙ කියවන්නෙ. මුට හාතෙන දෙවල්ද මු කියන්නෙ
අම්මෝ මූ කියන බෝරැ🤣🤣🤣
Netflix
සුරංගනා katha
Kawadawath.ape loke minissunta wenath lokekata yanna be.mokada?
Light year nisa.
Meka netflix eke thibba wage mathakai