Me vedio eka balladdi mathak une 2023 February 10 mage balla leda une kidney failure ekakin eda api doctor gawata giyama meja slow death ekak kiwwa e unata eya marena mohothe amaruwen hari nage galata awith mage kaga thamai anthima husma heluwe monawa unqth kiyanna thiyenne marenawa kiyanne dukkak❤
Apita mudal ona.ath thamanga aya ath karala kohawath inna apa.a aya thamae apa loka.ayaga lagin sathutin inna kiyala mama hamotama prarthana karanawa.budu saranai hamotama
Facial muscles may relax and the jaw can drop. Skin can become very pale. Breathing can alternate between loud rasping breaths and quiet breathing. Towards the end, dying people will often only breathe periodically, with an intake of breath followed by no breath for several seconds.
හැමෝම මැරෙනවා කියලා මතක් කරන්න ඕනෙ අපේ රටේ ඉන්නෙ දේශ පාලුවොන්ට
කවදා හරි කොතනක හරි කොයි වෙලේ හරි අපිත් මේ අත්දැකීම ගනියි....😢❤
ඔව් මිනිස්සුන්ට ලොකු සීන් ,කපටිකම් දාගෙන ඉන්න එක බොරු වැඩක්
මේ සසර පුරාවටම ඔය අත්දැකීම් තියනවා අපිට.මතක නැතුව මිසක්
@@n.n.8402 😂😂
@@clarkkent-8411 🙌🙏
යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ
මේ comment එක දාන මං හරි මේක දකින උබ හරි අද,හෙට ඒම නැත්තන් තව අවුරුදු 10කින් හෝ තව අවුරුදු 50 කින් මැරෙන්න පුලුවන් 😔
ඒ නිසා ඉන්න ටිකේ මැරෙන මිනිස්සු කියල මතක තියාගෙන ජීවිතේ විදවන් නැතුව ජීවිතේ විදින්න උපරිම try එක දියන් ,
ඒම ලේසියෙන් කිව්වට ඒක අමාරු වෙන්නත් පුලුවන් ඒත් try එකක් දියන් 🤝
එක දෙයක් මතක තියාගනින් ,
යද්දි උබ බිලියනපතියෙක්ද,හිගන්නෙක්ද කියන එක අදාල නෑ උබ කරපු පින්,පව් විතරයි අදාල වෙන්නෙ 👊
මං හැමදාම බලනව කමෙන්ටි කරේ අද මුලින්ම......😁😁😁☺️☺️☺️
😂
ane pala😂
කමෙන් කියන්නේ මොනවද 🤣🤣
බොරු කියෝනකට අහුවෙන්නේ නැති වෙන්න කියපන්
@@shehanshamisu2186 මල්ලි උබේ ජන්ගි අනුන්ගේ වැල්වල වනන්න එපා. උබ ඇඩ්ම්න්ද.
vedio එක ටිකකට නවත්තල comment ටික කියවපු මම 😂😮😮
උබ මෝඩයි කියලා හිතන්න එපා මෙච්චර හොද video එකක් තියෙද්දී පරණ voice එක ඉල්ලන එවුන් ඉන්නවා
😂😂😂
Voice picco
Unta video ece thiyena de adala na voice eca ahanna enne 😅
මොඩ පකයා😂
බලමු මෙය විශ්වාස කරමු ඒත් මරණය එන්නම ඕනා මේක බලන්න 😌😚❤
ගොඩක් බය හිතෙනවා
ඒත් අපිට සිද්ධ වෙනවා ඒ දේට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මුහුණ දෙන්න 😢😱😰😧
මටත් ඒ අත්දැකීමක් තියනවා... මුලින් ලොකු නිදිමතක් ඇවිල්ලා මට නිදා ගන්න හිතුනා ඊට පස්සේ මොනාදෝ මොනාදෝ පෙනුනා මං දන්න අයව ගොඩක් පෙනුනා...ඒ නිකන් speed film එකක් බලන්වා වගේ අපි ගැනම...හැබැයි එකකට එකක් සම්බන්ධ නෑ ඒ පේන දේවල්...
මොනවා වෙලාද
Practice wladi under stomach ekt kick ekk wadila...
@@hasiniyamasinghege1396 මළ magulai මටත් vadei vage Ado එතකොට marenavad
@@hasiniyamasinghege1396football waladida
වතුරේ ගිලිලා මැරෙනවා කියන්නෙ නම් මාර වේදනාවක්...🙂💔 ඒ අත්දැකීම් ලැබුනු කෙනෙක් හැටියට මන් ඒක හොදටම දන්නවා...ඒ සිද්දියෙන් පස්සෙ මන් ආයේ කවදාවත් මුහුදේ නාන්න ගිහින් නෑ...
මමත් ...
ආත්මාරක්ෂාවට පීන්නන් පුරුදු වෙන්න දැන් වත්
මරණාසන්න අත්දැකීමක් (NDE) ඇතිවන ආකාරය:-- රෝගියාගේ විඤ්ඤාණය ශරීරයෙන් පිටතට ගමන් කර ඕපපාතික ශරීරයක් එම රෝගියාගේ මිනිස් ශරීරය අසලම (නොපෙනෙන තලයක) සකස් කරගනිමින් ඉපදේ. සුළු කාලයක් එම උපතේ සිටියි. නැවත ටික වේලාවකින් ඕපපාතික ආත්මභාවයෙන් මරණයට පත්ව විඤ්ඤාණය මිනිස් ශරීරයට ඇතුළුවේ. (මිනිස් ආත්මභාවයට ඇති කැමැත්ත හේතුවෙන්)
මමත්
මේක බලලා ජීවිතේට දැනුනෙ නැති අමුතු හැගීමක් ආවා බයක් එක්ක කවද හරි මමත් ඒකට මුහුණ දෙන්න ඕනනෙ ඒක අමාරුවෙයිද කියන එක😮
බුදු දහමට එහා ගිය දෙයක් මෙ ලොව නොමැත
Congratulations 2M Subscribers Wishma Lokaya 🎉🎉🎉
🎉
මම අද ජීවිතේ දෙවෙනි වතාවට ඒ අත්දැකීම ලැබුවා. අම්මයි තාත්තයි හොඳටම බය වෙලා තිබුනා මට ඒ වුණ දෙයට ඒත් මට ඒ මොහොත දැනුනේ හරිම වෙනස් විදිහකට. පියවි සිහියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා. හ්ම් මේක ලියනකොටත් ඒ දැනුන දේවල් ඇස් ඉදිරිපිට පේනවා වගේ 😊 හැබැයි ඒ අත්දැකීමනම් මරු 😁 මේ වගේ වීඩියෝ එකක් කලාට ස්තූතියි විශ්ම ලෝකය ❤️
පලයන් මොඩ හුත්ටො නිකන් මිනිස්සු රවට්ටනෙ නැතුන් 😂😂😂 පොන්නයා
Kohomd ehema karanne
මොනවා වෙලාද
Mokakda unee
කියහන්කො අපිටත් අපිත් ආසයි දැන ගන්න
කවද හෝ කවුරුත් මුහුණ දෙන සනාතනික දහම, මම මරණයට කලිං යම් වගකීම ටිකක් ඉටු කරන්න හිටියා මම ඒවා කලා දැන් පිනක් දහමක් කරගෙන ඉන්නෙ ඕනෑ ම අවස්ථාවක මරණයට ලැහැස්ති
2M ගැහුවා නේද congratulations ❤️
මේ කියන එක ගොඩොක් ඇත්ත. අපේ තාත්තා නැති වුනෙ පහුගිය දෙසැම්බර් 03 උදේ 1 ට විතර. එවෙනකම් සිහිය නැති වෙලා හිටියේ 1 දා ඉදලා.එතොකොට එයා හිටියේ Icu එකේ. එත් 2වෙනිදා රැ 9.00ට විතර අම්මා ගොඩොක් ඇඩුවා තාත්තා ඇවිත් ඔළුව අත ගාලා ගියා කියලා . අපිට බුදු දහම ගැන කොච්චර අවබෝධයක් තිබ්බත් තාත්තා කෙනේක් නැති වුනාම ජිවත් වෙන අපි හැමදාම මැරි මැරි ජිවත් වෙනවා ඒ මතකයත් එක්ක. ඒ හිස්තැන කාටවත් කවදාවත් සම්පුර්ණ කරන්න බෑ.💔💔💔
😢
අයියා පුලුවන් නම් සමාන්තර විශ්ව ගැනත් video එකක් කරන්න
මම එවරස්ට් කන්ද නගිනව වගේ වීඩියෝ එකක්
රැය ගතකරන හැටි
අත්දකින්න වෙන දේවල් එහෙම 😁
😢😢😔😔💔💔 මගෙ සීයත් ඉතින් ඔය වගේම මාස 3 නකට කලින් dala ගියානෙ 😔😔
ගොඩක් දේවල් දැනගත්තා අයියේ ස්තූතියි
පුලුවන් තරම් යහපත් වැඩ කරන්න...එතකොට මරණයත් දුක්ඛිත නොවේ..
මට තියෙන ලොකුම ප්‍රස්නෙ තමා මෙකෙ ඉන්න ඔක්කොම කොහොමද පලවෙනියටම කමෙන්ට් දාන්නෙ කියලා 🤔😂
😂😂😂
හීනමානය කියන්නේ ඕකට තමයි....
අඩෝ මාත් ඕක බන් කල්පනා කරන්නේ කමෙන්ට් කියවද්දි😂😂
බුදුන් සත්‍ය බව ඔප්පු වෙනවා මම කියන දේට එකගද නැද්ද කමෙන්ට් කරන්න
එකඟයි ❤
Ow ❤😊
අයියේ අවසානෙට කුසල් අකුසල් ටික තමා ගෙනියන්නෙ
1st...🥰
අදත් සුපිරික් ....
Me vedio eka balladdi mathak une 2023 February 10 mage balla leda une kidney failure ekakin eda api doctor gawata giyama meja slow death ekak kiwwa e unata eya marena mohothe amaruwen hari nage galata awith mage kaga thamai anthima husma heluwe monawa unqth kiyanna thiyenne marenawa kiyanne dukkak❤
Wishma lokaya is best 💯 good luck🍀 ❤
මැරුණහම මොකද වෙන්නේ කියලා බලන්න මැරුණ අය මේ කොණට 😄
නියමයි 👌 බුදු සරණයි ජය වේවා ❤️🔥😍
Mama hoyapu video ekak.. Thank you wishma lokaya. ❤
UK ගැන video එකක් කරන්න please 😘
ඉමෝර්ටල් ජෙලිෆිෂ් ස්වාභාවිකව මරණයට පත් වෙන්නෙ නෑ කියලා මම අහල තියෙනවා ඒක නිසා ජෙලිෆිෂ් කෙනක් වෙන්න මිත්‍රයනි.
ගිලිලා මැරෙනවා තරම් කරුම විදවිල්ලක් කොහෙවත් නෑ
ගින්නට අහු වෙන එක
ගෙල සිර වෙලා මැරෙන එක. සෙම හිර වෙලා මැරෙන එක. ඒවත් අපහසු මරණ හැබැයි
ඔව් පොඩ්ඩක් නහයට වතුර ගියත් හෙන දැවිල්ලක්නෙ එන්නෙ
ඇයි පස් කන්දකට යටවෙලා මැරෙන එක
2M yeah ❤ Paul walker ganat video ekak karamu... He deserve it ❤
මරනාසන්න මොහොතෙ බුදු ගුන මතක් කරගන්න පුලුවන්නම් හරි
Excellent video 🔥👍
Thank you 👍👍
Apita mudal ona.ath thamanga aya ath karala kohawath inna apa.a aya thamae apa loka.ayaga lagin sathutin inna kiyala mama hamotama prarthana karanawa.budu saranai hamotama
සුපිරියක් සුපිරියක් විශ්ම ලෝකය ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
අවසන් සිතුවිල්ල අනුව මතු බවය තීරණය වෙනවා
Machan.. mama i.c.u eke.. 1 month hitiya... Man Marika ipadina kenek.... Man EA month eke godak dewal dakka.......
Europe බෑන්ඩ් එක ගැන ඕන
පලවෙනි comment එක මගෙන්....✊️✊️
7:43❤
ඡිවිතේ කලකිරැනා
මේ චැනල් එක කීදෙනෙක් කරනවද?🤔
ෂෝට බුද්ධාගම ඉගනගන්න වෙනවා
Great vidio.😢
මම වෛද්‍ය වරයෙක්. විද්‍යාත්මක ලෙස ඔබ පවසන දේවල් නිවැරදි. නමුත් ඔබ මෙහි ඔබ පවසපු දෙයක් ඉස්ලාම් ආද්යාත්මික විශ්වාස හා බැඳී තිබෙන නිසා, එය විද්‍යාවෙන් ඔබ්බට වුවද සඳහන් කරන්න කැමැත්තෙමි. මරණය කියන්නේ හුස්ම නැවතීම පමණක් නොවන බව. ආත්මය ශරීරයෙන් ඉවත් වීම ඉතාම වේදනා කාරී බව. මරණය සිදුවූ පසුද යම් කාලයකට වේදනා සියල්ල තේරුම් ගන්න පුළුවන් බවත්ය. Pregyral halucination මරණ අත්දැකීම් නොවේ.
Thanks for the sharing
Palaweny like ekay viws ekath magen ❤❤
Good.wishma lokaya teach the good things to living people how you must live before you ara going to die.
Good explanation
පලවෙනි කොමෙන්ට් එක මගේ 👍👍👍👍
Voice එක වෙනස් 👀
Merenna be kiyala hitenawa bn athdekimen kiyanne
Linkin park chester benington ගැන වීඩියෝ එකක් ඕනේ
👌නියමයි👌👌👌👌👍👍👍👍🤗🤗🤗🤗🤗
නියමයි 👌
Adarei හැමදාම
كُلُّ نَفْسٍ ذَابِقَةُ الْمَوْتِ وَنَبْلُوكُم بِالشَّرِ وَالْخَيْرِ" فِتْنَةٌ وَإِلَيْنَا تُرْجَعُونَ "
"සෑම ආත්මයක්ම මරණය රසවිඳිය යුතුය. තවද අපි ඔබව නපුරෙන්ද යහපතෙන්ද පරීක්ෂාවක් ලෙසින් පරීක්ෂා කරන්නෙමු. තවද ඔබ අප වෙත ආපසු එවනු ලැබේ."
- අල් කුර්ආන් 29:57 -
මරණය ගැන කල්පනා කරන්න කරන්න එපා වෙනවා
Thanks
Thank you 🙏 ❤
Maranaya.. mada dawasaka.. Miya yawi..susum madin kadulu madin.. noennatama.. walalewi...
හැමදාම අාද ෙරයි අැ
මගේ අයියා නැති උනෙත් මුහුදේ ගිලිලා😥 2022/01/01.
අද වීඩියෝ එකේ කටහඩ වෙනස්නේ කලින් කටහඩ පැහැදිලී
ප්ල්ස් OLD වොයිස්.😥😥😥😊
1 st view
1st like
1st coment ❤❤❤❤
2M ගත්තා 😊😃 නේද
Aththatama wishma lokaya කියලා channel ek thibba neda kiyala mathk venne nathi vei nee apit දැනුම gena me channel ek nm amthl venne na sago
Important programming 👍
SCP 173 gana video ekak one
බියකරු සසර....
කිවුවාට බැ අපේ හාමුදුරුවනේ මැරිලා ම බලන්න වෙනවා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
ස්තූතියි ❤️
2M subscribe congratulations 🎉
Facial muscles may relax and the jaw can drop. Skin can become very pale. Breathing can alternate between loud rasping breaths and quiet breathing. Towards the end, dying people will often only breathe periodically, with an intake of breath followed by no breath for several seconds.
i love this video
Tnx ayiya❤
@. කියන කතාව ඇත්ත කියන කට්ටිය කො ❤❤❤😂😂
Thax ayye
👍❤️wishma lokaya
@hansidissanayake312
2 minutes ago
බුදු දහම කෙතරම් සත්‍යක්ද...🙏 මේ ගැන බුදු දහමේ විස්තරය ගොඩක්ම සමානයි
ස්තුති ඔබට
නැහැ අයියේ ඒ මනෝකාය ශරීරයෙන් එලියට යන්නෙ නේද අයියේ
Perfect 🔥
ඩ්‍රොප්ශිපින් වගේ 😮
ඔය එකඑක විදිහට මැරෙද්දි වෙන දේවල් වල videyo ekakuth dannako ඔය මුලින්ම වීඩියෝ එකේ තිබ්බෙ ගින්නටයි වතුරටයි අහුවෙද්දි වගේ අන්න ඒදේවල්
waradi, swabawikawa mareddi thamanta therenawa thaman marenawa kiyala
2M ❤️🎉️🎉️
Surapappage gama aththatama thibunada video akak Danna ayiye
Math maranasanna addakimak labuwa
Super🙄😯
First comment bn 😉
Ekanam maru
අර රාජපක්ෂ පවුලෙ උන්ට සහ කඩේයන ඔක්කොටම කියන්ඩ බැරිද ඔය ඔක්කොම.....🙄🙄🙄
First heart ekak one