ලෝකයම පිස්සු වට්ටපු ජේම්ස් වෙබ් දුරේක්ෂයේ මුල්ම ඡායාරූප පෙළ | James Webb Telescope's photographs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2022
  • Meaning Of James Webb Telescope's first series of photographs
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 401

  • @mryl233
    @mryl233 2 ปีที่แล้ว +206

    කවද හරි අපේ රටේ මගේම කියලා space company එකක් හදන එක මගෙ target එකක්.කෝ බලන්න මේ වගේ target තියන වෙනස් මිනිස්සු👍🏻❤️

    • @harshathmohomad1301
      @harshathmohomad1301 2 ปีที่แล้ว +20

      මාත් බ්‍රෝ ගූගල් වගේ ප්‍රබල සන්නිවේදන තාක්ෂණ අන්තර්ජාතික ආයතනය ක්,ගැම්මටම 🇱🇰🇱🇰 ♥️♥️

    • @ChamindaPerera-vk7ee
      @ChamindaPerera-vk7ee 2 ปีที่แล้ว +13

      අපි හදමු

    • @natureisbeautiful7258
      @natureisbeautiful7258 2 ปีที่แล้ว +9

      Adeee maruuuu🤩🤩

    • @steminanusas5233
      @steminanusas5233 2 ปีที่แล้ว +17

      මගෙ අරමුණ AI වලින් හොද කම්පැනියක් දාන්න , ලෝකෙටම රොබෝලා සපයන්න 💖💖

    • @humancu4367
      @humancu4367 2 ปีที่แล้ว +17

      මේ වගේ හිතන හැමෝම එකතු උනොත් මේවා අනිවාර්යෙන් සැබෑ කරගන්න පුළුවන්

  • @sansathuathuruliya
    @sansathuathuruliya 2 ปีที่แล้ว +78

    මන් දන්න විදියට ලොකුකම් සෝබන නැති එකම channel එක...😘😘😘

    • @nwmedit25
      @nwmedit25 2 ปีที่แล้ว

      th-cam.com/video/dtPr8VzYkKI/w-d-xo.html

    • @sansathuathuruliya
      @sansathuathuruliya 2 ปีที่แล้ว +2

      @R.2.k පොඩ්ඩා අනේ බෑ..මට නිකන් data නාස්ති කරගන්න බෑ..

    • @sansathuathuruliya
      @sansathuathuruliya 2 ปีที่แล้ว +2

      @R.2.k පොඩ්ඩා ow.mn data tiyala idagannam.

  • @vihangi1115
    @vihangi1115 2 ปีที่แล้ว +225

    මගේ ආසම මාතෘකාව 🌠තාරකා විද්‍යාව✨️විශ්වය කියන මාතෘකාව නම් අහගෙන ඉන්න ආස හිතෙන බලන් ඉන්න ආස හිතෙන හරිම සිත් ඇදගන්නාසුලු මාතෘකාවක්💖මේ වගේ වීඩියෝ ගේනවට ඔයාට ගොඩක් ස්තූති අයියෙ..💜️බුදු සරණයි🙏

    • @a.samadhisankalpani
      @a.samadhisankalpani 2 ปีที่แล้ว +4

      mamath me vishayatagodak asai mewage video ekak dammata thanks aiye
      🙏🙏🙏🙏🙏

    • @saduniimalka7932
      @saduniimalka7932 2 ปีที่แล้ว +2

      Aththatama math godak kamathi deyak

    • @pooj.._ima
      @pooj.._ima 2 ปีที่แล้ว +1

      අනිව

    • @animeandcbmlover4415
      @animeandcbmlover4415 2 ปีที่แล้ว +1

      Oo bn math asayi universe eka gana danaganna.🤟

    • @steminanusas5233
      @steminanusas5233 2 ปีที่แล้ว +1

      මාත් දෙවෙනියට කැමතිම විෂය

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +53

    අ ම්.... මා 😲 සුපිරි වීඩියෝවක්නේ බොලව් මේක......👌👌👌👌👍👍👍👍 / විශ්ම ලෝකයට අද ගොඩාක් ස්තුතියි.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹💙💙💙💙💙❤❤❤❤❤❤

  • @Chinthaka08
    @Chinthaka08 2 ปีที่แล้ว +39

    ඒ දවස මගෙ ජීවිතයේ හොදම දවසක් ❤️jems web ❤️wishma lokaya

  • @rusiruthathsara8860
    @rusiruthathsara8860 2 ปีที่แล้ว +41

    මේවගෙ දැනුම ගෙන Videos හැමදාමත් දාන්න තව තවත් පුළුවන් වෙන්න ඕන හැමදාමත් ආදරෙයි ........ 😊❤️❤️🇱🇰

  • @pasan.music07
    @pasan.music07 2 ปีที่แล้ว +36

    Astronomy මන් කැමතිම subject එකක් ❤

  • @ravindunirwan6524
    @ravindunirwan6524 2 ปีที่แล้ว +16

    ලෝකෙ හොඳම අධ්‍යාපන ක්‍රම තියෙන රටවල් ගැන වීඩියෝ එකක් ඕනි♥️♥️♥️

  • @user-sg2ou9tk1z
    @user-sg2ou9tk1z 2 ปีที่แล้ว +14

    ඒකනම් මරැ.අදත් සුපිරි විශ්ම ලෝකය👍👍👍ගොඩක් වටින චැනල් එකක්.

  • @anushadisna8005
    @anushadisna8005 2 ปีที่แล้ว +26

    මීට අවුරුදු 2500කට කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මේ දේවල් .වටිනා දේවල් අපට ලබාදෙන ඔබට ස්තූතියි .

    • @resandukalubovila3322
      @resandukalubovila3322 2 ปีที่แล้ว +3

      @KMシ︎ අග්ගඥ්ඥ සූත්‍රය කියවල බලන්න ..... ඔයාටම තේරේවි

    • @anushadisna8005
      @anushadisna8005 2 ปีที่แล้ว +1

      @KMシ︎ තුනුරුවන් සරණයි පුතේ ,ඒත් ඔයා මේ වචනය පාවිච්චි කරල තියෙන්නෙ බුද්ධ දේශනාව ගැන කිව්ව දේකට.ඔයාට විහිලුවක් වෙන්න පුලුවන් මේ කමෙන්ට් එක .මේ ආත්මෙ විහිලු කරයි.ඒත් ඊලගට ඔයාගෙ කර්මය ඔයාට විහිලු කරයි.ඒ විහිලු සුලුපටු නැහැ .

    • @anushadisna8005
      @anushadisna8005 2 ปีที่แล้ว +1

      @@resandukalubovila3322 මමත් එයාට කමෙන්ට් කලා ඒත් වැඩක් වෙන එකක් නැහැ එයාගෙ එකවුන්ට් එකේ ඔක්කොම කමෙන්ට්ස් මේ වගේ .වැදගත්ම දේ මේවගේ දේවල් එක්ක නොගැටී ඉමු පුතේ .එයින් අපේ අකුසල් මතුවෙලා අපේ මාර්ගයයි වෙනස් වෙන්නෙ.

    • @hichchikella255
      @hichchikella255 2 ปีที่แล้ว

      එක්කනෙක් හිනා වෙලා නේද ? අනුවනයෝ එක්ක තර්ක කරලා මොකටද නේද ?

    • @anushadisna8005
      @anushadisna8005 2 ปีที่แล้ว

      @@hichchikella255 දහම තේරුම් ගත්ත කෙනා තර්ක කරන්න නවතින්නේ නැහැ පුතේ

  • @amilasampath2580
    @amilasampath2580 2 ปีที่แล้ว +4

    මම පුංචි කාලේ ඉදන් ආසයි තාරකා විද්‍යාවට
    ඇත්තටම වටිනවා මේ වීඩියෝ ❤️❤️ ස්තුති ගොඩක් මචෝ

  • @janithnethma5907
    @janithnethma5907 2 ปีที่แล้ว +7

    ඇත්තටම james webb කියන්නේ නූතන අභ්‍යවකාශ විද්‍යාවේ අලුත් පෙරළියක්. 👍💯

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 2 ปีที่แล้ว +7

    ලංකාවේ වැදගත්ම චැනල් එක❤️❤️❤️💪👍❤️❤️❤️❤️🔥

  • @dumindukavinda8027
    @dumindukavinda8027 2 ปีที่แล้ว +30

    බුදුහාමුදුරුවෝ මීට අවුරුදු ගානකට කලිං කියපුව තමයි අපි දැං හොයාගන්නෙ.

    • @nishantha1422
      @nishantha1422 2 ปีที่แล้ว +1

      විශ්වය අනන්තයි .

    • @lakshithaprasad7802
      @lakshithaprasad7802 2 ปีที่แล้ว

      Buduhamuduwo nasa ekeda bn wada kare 😂😂

    • @DreamTecnoblade
      @DreamTecnoblade 2 ปีที่แล้ว

      @@lakshithaprasad7802 ඔයා බෞද්ධයෙක්ද?

    • @lakshithaprasad7802
      @lakshithaprasad7802 2 ปีที่แล้ว

      @@DreamTecnoblade na

  • @zampa7722
    @zampa7722 2 ปีที่แล้ว +15

    ඇත්තටම විශ්වය ගැන හිතන කොට පිස්සු වගේ තමයි... මෙච්චර විශාල විශ්වයේ සීමාවක් තියෙනව නන් එතනින් එහා මොනව ඇතිද ? එක්කො අපි දකින හැමදේම මුලාවක් වෙන්න ඕන.. මෙච්චර විශාල විශ්වයේ කොතරම් ජීවීන් ඇතිද... ඔවුන්ට අපි සමග සන්නිවේදනය කරන්න කොපමණ කල් යයිද🙄,, විශ්වය පුරා විහිදී ගියපු ,පොදුජන ජවරාවය ඔවුන්ට ඇසෙන්න ඇති... ඒත් අපි කොහොමද ඒක දැනගන්නෙ😪😪

  • @maheshi5350
    @maheshi5350 2 ปีที่แล้ว +17

    Did you know ?
    James Webb was not a scientist, engineer or astronomer. But during the Apollo programme has was in charge of 35,000 people at NASA and more than 400,000 workers involved on Apollo contract.
    Thank you for sharing kind of like this video. I'm 13 years old NASA fan girl 👩‍🚀✌..

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +4

    කැමතිම මාටෘකාවක් ඔය දුරෙක්ශේ .ගහගත්ත අබිරහස් පොටොත් ඇතී නේ නාසා එක එවා දෙන්නේ නැතිව ඇතී 😇❤️

  • @dreamingabout3027
    @dreamingabout3027 2 ปีที่แล้ว +2

    මේ ගැන ගොඩක් video බැලුවා ඒ උනාට විශ්ම ලෝකයෙන් මේ voice එකෙන් අහලා විස්තර දැනගන්න එක වෙනම ගැම්මක් තියෙන්නේ ආදරෙයි විශ්ම ලෝකයට ❤😊

  • @chamarahasitha2999
    @chamarahasitha2999 2 ปีที่แล้ว +3

    Video eka enakm බලාගෙන හිටියේ 😍

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 2 ปีที่แล้ว +76

    මේ විශ්වයේ අපිට වඩා දියුණු ජීවින් සහ අපිට වඩා නොදියුණු ජීවින් ට්‍රිලියන ගාණක් ඇති.

    • @mudithasenarath9733
      @mudithasenarath9733 2 ปีที่แล้ว +3

      අනන්තයි

    • @imeshakash8022
      @imeshakash8022 2 ปีที่แล้ว +2

      ඇවෙන්ජර්ස් බැලුව නේත 🙂

    • @deric8210
      @deric8210 2 ปีที่แล้ว

      Ouuu

    • @DinethSathsara812
      @DinethSathsara812 2 ปีที่แล้ว

      @@imeshakash8022 multivers of madness

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +3

    විෂ්මය දනවන විෂ්මිත dewal💙✌️සුපිරි video එකක් විශ්මය අයියේ❤️😍

  • @ahinsakalpani5724
    @ahinsakalpani5724 ปีที่แล้ว +1

    විශ්ම ලෝකයට ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි ..!

  • @sumedrunage9543
    @sumedrunage9543 2 ปีที่แล้ว +5

    සුපිරි Video එක අයියේ.විශ්ම ලෝකය channel එක ගැන video එකක් ඕන.😍 යොවුන් යූ ටියුබ්ලට ලොකු සහයක් වේවි ඒක.

  • @DARKLOAD602
    @DARKLOAD602 2 ปีที่แล้ว +2

    Supirima video ekk wishma lokaya thank you ❤️❤️❤️

  • @Sadeessha
    @Sadeessha 2 ปีที่แล้ว +3

    අම්මො අයියෙ ඔයා අපි නොදන්න දේවල් ගෙනවට ස්තූති

  • @yasithamalinga2198
    @yasithamalinga2198 2 ปีที่แล้ว +2

    කැමතිම මාතෘකාවක්‌ මේ වගේ ඒවත් දිගටම ඕනා

  • @dimuthu8352
    @dimuthu8352 2 ปีที่แล้ว +3

    අද වීඩියෝ එකත් සුපිරි .ඔයාලට ගොඩක් ස්තුතියි මේ වගේ වටිනා දේවල් ගැන අපිව දැනුවත් කරන එකට. ඔයාලට ජය වේවා

  • @hareshakonara5647
    @hareshakonara5647 2 ปีที่แล้ว

    Thank you wishmalokay,ada nm supiri video ekak😍😍❤️❤️

  • @deric8210
    @deric8210 2 ปีที่แล้ว +3

    මං කැමතිම මාතෘකාවක් තමයි මේ. අභ්‍යවකාශය ගැන විස්තර දැනගන්න ගොඩක් කැමතියි.

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 ปีที่แล้ว +3

    Thank you for the video.🌌❤🌹❤🌌
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.🌌❤🌹❤🌌

  • @sudheerasandeepa5452
    @sudheerasandeepa5452 2 ปีที่แล้ว +1

    තව මේ වගේ විශ්වය ගැන videos ටිකක් කරන්න, මොකද ඒ subject එක හරිම interesting
    විශ්ම ලෝකය නම් ඉතින් ගැම්මක් තමයි💓

  • @janakabalasooriya
    @janakabalasooriya 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මෙවැනි අනර්ඝ තොරතුරු ලබාදීම ගැන.විශ්වය ගැන තොරතුරු සෙවීම මාගේ ප්‍රමුඛ අභිප්‍රායක්.🙏🙏🙏

  • @v-techlk
    @v-techlk 2 ปีที่แล้ว +1

    💢අදත් සුපිරි විඩියො එක මරු අයියෙ ජය වෙවා💖.. ☄☇

  • @TechWithPathum
    @TechWithPathum 2 ปีที่แล้ว +7

    Superb 💫❤️

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +2

    නියමයි අයියා❤️ මගේ ආසම තවත් topic එකක්❤️ ආදරෙයි විශ්ම ලෝකය❤️❤️❤️
    අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕමි😁🤭

  • @gaganasaranna
    @gaganasaranna 2 ปีที่แล้ว

    මට නම් හිතාගන්නවත් බෑ මේ තරම් දේවල් මේ විශ්වයේ තියෙනවාද කියල. මේ video එක නම් ගොඩක් වටිනව. ස්තූතියි ගොඩක් ❤❤❤

  • @deshanbandara2374
    @deshanbandara2374 2 ปีที่แล้ว +1

    සුපිරී වීඩියො එකක් තවත් මේ වගේ වීඩියෝ ඕනි 🤩♥️🔥

  • @summercharmfloraraveensena6637
    @summercharmfloraraveensena6637 2 ปีที่แล้ว

    හරිම ආස මතෘකාවක්, අහගෙන ඉන්න ආසයි. ස්තුතියි 😍 දුක හිතෙන දේ තමයි ලංකාව කොහෙද තවම ඉන්නෙ කියන එක. තවම කන්න හාල් හොයනව. 😢

  • @lakranu
    @lakranu 2 ปีที่แล้ว +3

    මල්ලී උබේ වොයිස් එක පට්ට.

  • @cricketpissa2097
    @cricketpissa2097 2 ปีที่แล้ว +5

    අයියේ ඉගෙන ගන්ඩ හොඳ රටක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️

  • @nadeekanimanthi7466
    @nadeekanimanthi7466 ปีที่แล้ว

    Thank you so much .wish you all the best.

  • @ssbro7484
    @ssbro7484 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ මම හැමදාම ඔයාගේ video බලනවා 👍👍

  • @thilankara
    @thilankara 2 ปีที่แล้ว +1

    Superb.thanks👏👏👏👏

  • @nayanakumari8049
    @nayanakumari8049 2 ปีที่แล้ว +1

    ඒක නම් සුපිරියි ❤️👏👏

  • @asi9009
    @asi9009 2 ปีที่แล้ว +6

    බුදුහාමුදරුවන් වහන්සේ දේශනා කරලා තියනව ලු විශ්වය ගැන හොයන්න එපා හොයල ඉවර කරන්න බෑ කියලා .කොහොම උනත් තාරකා විද්‍යාව කියන්නෙ ගොඩාක් intresting පාඩමක්

    • @shanaya8027
      @shanaya8027 2 ปีที่แล้ว

      Ow vishvyaye keawarak hoyann ba, Ananthai kiyal

  • @creedlkofficial
    @creedlkofficial 2 ปีที่แล้ว +1

    විශ්මයජනක තොරතුරු හැමදාමත් විශ්ම ලෝකයෙන් ❤️

  • @suwanikenulya4638
    @suwanikenulya4638 2 ปีที่แล้ว +1

    maath iye nasa live ekken me telescope eka gana dakka...aththatama eka marama pudumai...thank you me wage wadagath vidio ekak relies karata 😄😄😄😄😄

  • @wenurathennakoon2319
    @wenurathennakoon2319 2 ปีที่แล้ว

    Asama mathrukawak ada නියමයි අයියේ 😘😘👌💥💯🔥
    Patta asawen me video ek blnne thnq අය්යා 💖💖🙈😋☄⭐🌠🌌

  • @ireshchanaka5725
    @ireshchanaka5725 ปีที่แล้ว

    Supiri video eka

  • @DinethSathsara812
    @DinethSathsara812 2 ปีที่แล้ว

    සුපිරි wishma lokaya aiye.සමාන්තර loka gana video ekak one❤️💜️

  • @sumedrunage9543
    @sumedrunage9543 2 ปีที่แล้ว +4

    Wwe Conpny එක ගැන video එකක් ඕන.🔥

  • @chanithudara707
    @chanithudara707 2 ปีที่แล้ว

    සුපිරියි...❤️❤️❤️

  • @SANDRU.
    @SANDRU. 2 ปีที่แล้ว

    Supiri ayiye 😍😍

  • @janiduransara4537
    @janiduransara4537 2 ปีที่แล้ว +1

    Godak sthuthi aiyee 🙏🙏🙏🙏🙏🙏

  • @artnext8209
    @artnext8209 2 ปีที่แล้ว

    Karana Dee hariyatama Karana ekama chanal eka .♥️♥️🌺adary yye mee wagee widiyo geena oyata godak thanks .API oyath akka inawa .ayeth mee wagee vifiyo gena😜😜🇱🇰🇱🇰🇱🇰🖤👍🙃♥️♥️♥️♥️

  • @shehankavinda4810
    @shehankavinda4810 2 ปีที่แล้ว

    Ammo pissu hedenawaa thanks wishma lokaya obata

  • @boomboxlk
    @boomboxlk 2 ปีที่แล้ว

    Most awaited Video

  • @thashendanuja2803
    @thashendanuja2803 2 ปีที่แล้ว +1

    supiri veediyo ekak.puluwannam lankavata enna hadana loka prasidda gayakayonge vediyo ekak dennako😊

  • @yasintharamanayaka1967
    @yasintharamanayaka1967 2 ปีที่แล้ว +1

    අමෝ.. හිතද්දිත් පිස්සු වගේ විශ්වය කොච්චර ලොකුද.. කොයි කවමදාකවත් කාටදත් ඔය දේවල් හොයාගන්න බැරි වෙයි ☹️🥀

  • @anukaindula2547
    @anukaindula2547 2 ปีที่แล้ว

    වටිනා විඩියෝවක් 🙏

  • @ART-dd8hl
    @ART-dd8hl 2 ปีที่แล้ว +2

    විශ්වය පිළිබඳ බුද්ධ දේශනාව මනාව පිළිබිඹු වන අවස්ථාවක්!
    අංගුත්තර නිකායේ සත්තසුරියුග්ගමන සූත්‍රය
    අංගුත්තර නිකායේ තික නිපාතයේ ද්විතීය පණ්ණසකයේ ආනන්ද වර්ගයේ 10ව වැනි සූත්‍රය
    සංයුත්ත නිකායේ සගාථ වර්ගයේ දේවපුත්ත සංයුත්තයේ රෝහිතස්ස සූත්‍රය
    ආදි සූත්‍ර අධ්‍යයනය කර බලන්න.
    🙏🙏🙏

  • @braadentertainment1122
    @braadentertainment1122 2 ปีที่แล้ว +2

    Supiri

  • @Sanuka8D
    @Sanuka8D 2 ปีที่แล้ว +1

    1 st view,like and comment

  • @ravindulakshika1868
    @ravindulakshika1868 2 ปีที่แล้ว

    සුපිරියක්

  • @3broscollection113
    @3broscollection113 2 ปีที่แล้ว +1

    Awesome

  • @sithijayasiru9214
    @sithijayasiru9214 2 ปีที่แล้ว

    Nicely explained it wishma lokaya. It would be a great pleasure if you start a channel for astrophysics stuff. Beacause you are very very good at it. Concider about my request. Wish you all the very best ❤️

  • @SarathKalansooriya-qf1bj
    @SarathKalansooriya-qf1bj 11 หลายเดือนก่อน

    Excellent explanation ❤❤❤

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +1

    Niyamai

  • @tharukashehan4398
    @tharukashehan4398 2 ปีที่แล้ว +1

    අම්මෝ මාරම පුදුමයි 😲.බොහොම ස්තුතිය wishma lokaya ❤️.මම කැමතිම මාතෘකාවක්

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    Thank You ❤

  • @NEZZY_OFFICIAL_01
    @NEZZY_OFFICIAL_01 2 ปีที่แล้ว +3

    මට පොඩි දෙයක් හිතෙනවා එක මෝඩ කතාවක් ද දන්නෑ එ උනාට පොඩි කාලෙ ඉදන්ම හිතන එකක්
    අපිට ශුද්‍ර ජීවියන්ව මිනිස් ඇසෙන් පෙන්නෙ නෑ නෙ
    ඉතින් අපි මොකක් හරි යන්ත්‍රයක් හදාගෙන එයාලගෙ ලෝකෙට ගියා කියල හිතන්නකෝ එහකොට එයාල අපිව දකින්නෙ හදුනන්නැති ජීවියෙක් විදියට නෙ ඒ මොකද ක්ශුද්‍ර ජීවින්ට අපිව පෙන්නෙත් නෑ නෙ ඒ වගෙ අපිත් ක්ශුද්‍ර ජීවි වගෙ වෙන්න පුලුවන් මොකද ඔය පිටසක්වල ජීවියො එහෙම ඒ විදිහට අපෙ ලෝකෙට එනවද දන්නෑ නෙ
    උදාහරනයක් විදියට ඈන්ට් මෑන් 1 , 2 ගන්නකො
    එකෙත් ක්ශුද්‍ර ජිවියන්ගෙ ලොකෙට යනවා නෙ ඒ විදියට පිටසක්වල ජීවියො අපෙ ලොකෙට එනවා වෙන්න බැරිද පිටසක්වල ජීවියන්ට අපිව ක්ශුද්‍ර ජීවි වගෙ පේනවා වෙන්න බැරිද හරියට අපිට ක්ශුද්‍ර ජීවි වගෙ පෙනවිදියට
    මේ ගැන හරි වීඩියො එකක් ගේන්නකො 🌝🖐️ pls

    • @lalithapadminu4732
      @lalithapadminu4732 2 ปีที่แล้ว

      ඉතාම හොද චින්තනයක්..අනිවාර්යේන්ම එක එහේම තමා

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว +1

    Maru අයියේ

  • @maxargento2940
    @maxargento2940 2 ปีที่แล้ว

    Subha pathum, meweni thorathuru laba dima pilibandawa Mage sthuthiya puda karami. Jaya wewa.

  • @dakshinaakalanka9560
    @dakshinaakalanka9560 2 ปีที่แล้ว

    great video

  • @darshikakumara7165
    @darshikakumara7165 2 ปีที่แล้ว

    Super voice .super video

  • @Rahal_Vidarshana
    @Rahal_Vidarshana 2 ปีที่แล้ว

    super video❤😍

  • @panorajp1482
    @panorajp1482 2 ปีที่แล้ว

    Very interesting 👌❤️

  • @senakabandara4711
    @senakabandara4711 2 ปีที่แล้ว +1

    Nasa ekta yanna hithan inna mama wage thawath ayata me dena motivation ek wgema දැනුමට oyt godak pin wishma lokaya❤️‍🔥

  • @Animeadventure334
    @Animeadventure334 2 ปีที่แล้ว

    සුපිරි යක් තමා ඉතිම් අයියෙ

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว

    ජයවේවා ලස්සනයි

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว

    ලස්සනයි අයියා

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha6738 9 หลายเดือนก่อน

    ස්තූතුයි

  • @gaminijayasinghe879
    @gaminijayasinghe879 2 ปีที่แล้ว +1

    Super.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    😲 මාරයි.

  • @harshikasandaruwani7825
    @harshikasandaruwani7825 2 ปีที่แล้ว +1

    මම කැමතිම විශයක් සුපිරි වීඩියෝ එකක්😎

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +3

    Usa 🇺🇸❤️nasa ❤️

  • @kavindagihan
    @kavindagihan 2 ปีที่แล้ว

    Awsome

  • @vimuusanchii9021
    @vimuusanchii9021 ปีที่แล้ว

    Ape rate godak minissu merila yanne api me koheda enne kiyalawath danne netuwa.eka hena pawak. mokada ape minissunta kanawa bonawa eka gena hithanawa aerenna wena wedak ne.mamano asama tharaka vidhyawata video ekata godak thanks ❤️

  • @bandaraparakrama9273
    @bandaraparakrama9273 2 ปีที่แล้ว +1

    Vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna ❤️😊👌👍❤️🤘🥰🥰

  • @kumuduperera9424
    @kumuduperera9424 2 ปีที่แล้ว +1

    Thank you විශ්ම ලෝකයට mama kawadahari mage dream ekata යනවා my dream is NASA 🌍✨🏁

  • @nethmikawya4490
    @nethmikawya4490 2 ปีที่แล้ว +1

    Time traveling ගැන video එකක් ඕනෙ....

  • @isharamilan9642
    @isharamilan9642 2 ปีที่แล้ว +1

    buduhamuduruwo kiwa ewa hari

  • @chathurangasandaruwan377
    @chathurangasandaruwan377 2 ปีที่แล้ว +2

    තාරකා විද්‍යාව ගැන තව විඩියො ඔන ❤❤

  • @Amila_suresh
    @Amila_suresh 2 ปีที่แล้ว +4

    මගෙ අම්ම්මෝ 😳 මන්දාකිනි කීයක් ඇත්ද..අපි තනිවෙලා නෑ කියලමයි මට හිතෙන්නෙ..😳

    • @sasiru7251
      @sasiru7251 2 ปีที่แล้ว +1

      ඔව්🧡

    • @steminanusas5233
      @steminanusas5233 2 ปีที่แล้ว

      තනිවෙලා ඉන්නවා කියලා හිතන එක හොදයි

    • @sf2fan418
      @sf2fan418 2 ปีที่แล้ว +1

      @@steminanusas5233 ඒ ඇයි?

  • @ThanksThanks-vl9sg
    @ThanksThanks-vl9sg 6 หลายเดือนก่อน

    Hodai

  • @chayanethshini1542
    @chayanethshini1542 2 ปีที่แล้ว

    Interesting video 😍♥️♥️♥️♥️🖤💜🥰👍

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 ปีที่แล้ว

    මේ වගේ vedio නම් play list එකක්ම ඕන vishma lokaya ....

  • @priyadarshanakaluarachchi1567
    @priyadarshanakaluarachchi1567 2 ปีที่แล้ว

    Super 👍🏼😎

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Good

  • @eishithapasinducreations
    @eishithapasinducreations 2 ปีที่แล้ว

    මාස ගනනාවක් බලන් හිටිය වීඩියෝ එකක්