Kardashev Scale | මිනිසා, දෙවියන් සහ මැවුම්කරුවා යාකරන පාලම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 100

  • @MadujithSagara
    @MadujithSagara  ปีที่แล้ว +25

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook 👇
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads 👇
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගර

    • @xxxtentacionfansworld1672
      @xxxtentacionfansworld1672 ปีที่แล้ว +2

      Whatsapp group ekak hadamu💚

    • @JRPDeSilva
      @JRPDeSilva ปีที่แล้ว

      We are available

    • @JRPDeSilva
      @JRPDeSilva ปีที่แล้ว

      ​@@xxxtentacionfansworld1672තියනවා නේද දැනටමත්

  • @kalharasampath4540
    @kalharasampath4540 ปีที่แล้ว +3

    මම හිතුවේ නෑ science වල මෙහෙම දෙයක් ඇති කියලා. මාරම කුතුහලයෙන් වීඩියෝ එක බැලුවේ. මාරම දෙයක් ඉගෙනගත්තා මේ වීඩියෝවෙන්. බොහෝම ස්තුතියි මේ වගේ දේවල් ගැන වීඩියෝ ගේනවට

  • @sameerawanniarachchi590
    @sameerawanniarachchi590 ปีที่แล้ว +1

    කුතුහලය , සොයා යාම , දැනුම
    මේ චක්‍රය පමණයි ඔලුවට එන්නෙම. ලංකාවෙ ප්‍රධාන ජනමාධ්‍යයන් කරට ගතයුතු කාර්යයක් ඔබ වැනි අයවලුන් හරහා හෝ දකින්න ඉගෙන ගන්න ලැබීම ගැන සතුටක් දැනෙනවා. ජයවේවා❤

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      ස්තුතියි මිත්‍රයා 🤝🤝

  • @DeMel-zx9yf
    @DeMel-zx9yf ปีที่แล้ว +2

    Amazing knowledge

  • @SachinWimansa
    @SachinWimansa ปีที่แล้ว +2

    සර් මේ තොරතුරු හොයාගන්න විදිහ ගැනත් වීඩියෝවක් කරන්නකෝ. අද වීඩියෝ එක ගැන මාසයක් හිතන්න පුළුවන්. Simulation hypothesis එක ගැනත් වීඩියෝවක් ඕන

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      කරන්නම් වීඩියෝ ඒ ගැනත් 🤝

  • @sasankaasiry8306
    @sasankaasiry8306 ปีที่แล้ว +4

    This is the most clear video I have watched regarding kardshave scale. Excellent task sir

  • @JRPDeSilva
    @JRPDeSilva ปีที่แล้ว +1

    Wow that is super amazing 🎉🎉🎉

  • @xxxtentacionfansworld1672
    @xxxtentacionfansworld1672 ปีที่แล้ว +3

    Gammak thamai 👍👍

  • @production6347
    @production6347 ปีที่แล้ว +1

    අයියා අන්තිමට කිව්ව දේ නම් පට්ටම ගැඹුරුයි එය අති ගැඹුරින් සිතිය යුතු කාරණාවක් මේ වීඩියෝ එකේ episode 2ත් ගේන්න සහෝ ආදරෙයි හැමදාමත් 😍😊👍👍❤️❤️❤️

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි

  • @vihangashenith7423
    @vihangashenith7423 ปีที่แล้ว +1

    ස්තූතියි❤❤

  • @anuhasakesh5561
    @anuhasakesh5561 ปีที่แล้ว +1

    Incredible explanation ❤️😀

  • @pawankosths
    @pawankosths ปีที่แล้ว +1

    ඒක සුපිරියක් ❤❤❤

  • @shanhasim6302
    @shanhasim6302 ปีที่แล้ว +1

    This is a magical video. Love this ❤️

  • @skengineering7428
    @skengineering7428 ปีที่แล้ว +1

    Super amazing explanation. Hatz off

  • @kumarsahantha1745
    @kumarsahantha1745 ปีที่แล้ว

    26:38 Perfect explanation ever on kardashave scale

  • @vihagasampath4146
    @vihagasampath4146 ปีที่แล้ว +1

    This is a super massive explanation

  • @TiranJaywalking
    @TiranJaywalking ปีที่แล้ว +4

    මම මේක මාස ගානක් හෙව්වා. මේ වීඩියෝව තමා කාර්ඩිශේව් ගැන තියන සුපිරිම වීඩියෝ එක කියලා කියන්න පුළුවන්. මාරම ආසාවෙන් බැලුවා මුලු වීඩියෝ එකම. මට දැන් හිතෙනවා ඔය දෙවියෝ ඉන්නේ level 6 වල කියලා 🤔🤔

  • @globalsouls7220
    @globalsouls7220 ปีที่แล้ว +1

    Magical video ❤️

  • @belaswan7855
    @belaswan7855 ปีที่แล้ว

    Super amazing informative video 10:24

  • @kumarikondasingheofficial8081
    @kumarikondasingheofficial8081 ปีที่แล้ว +2

    This is clean knowledge

  • @pahanmihiranga957
    @pahanmihiranga957 ปีที่แล้ว +1

    This is a next level youtube channel ❤️❤️❤️

  • @shanthapathinayaka675
    @shanthapathinayaka675 ปีที่แล้ว

    Great work 🤝

  • @sarusarasinhalaganithaaswa9907
    @sarusarasinhalaganithaaswa9907 ปีที่แล้ว +1

    Excellent video. Great work

  • @nandasenapathiraja2480
    @nandasenapathiraja2480 ปีที่แล้ว +1

    Great broo.digatama ona

  • @behamlaroz1294
    @behamlaroz1294 ปีที่แล้ว +1

    Woooooow

  • @pershannayanajith1627
    @pershannayanajith1627 ปีที่แล้ว +1

    Great video sir. I learnt a lot

  • @gtasix7597
    @gtasix7597 ปีที่แล้ว +1

    Budu hamuduruwo samahara wita level 7 hitiya wenna puluwan

  • @madujithandnisha
    @madujithandnisha ปีที่แล้ว +1

    Great content regarding Kardashev Scale. Nicely explained

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 ปีที่แล้ว +1

    වීඩියෝ එක ගොඩක් වැදගත් .ඉලුමිනටී සංවිධානය ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @yassdeepa8007
    @yassdeepa8007 ปีที่แล้ว

    Woooow, this is amazing ❤️❤️

  • @bimalasantha8699
    @bimalasantha8699 ปีที่แล้ว +1

    This is super amazing sir. Thanks for sharing such knowledge with us

  • @natashagomas3607
    @natashagomas3607 ปีที่แล้ว +1

    What an amazing video ❤️

  • @nilanthajayasooriya6154
    @nilanthajayasooriya6154 ปีที่แล้ว +1

    ඒක මරු. මේක extreme science friction එකක් කියලා හිතෙන්න පුළුවන්. Sci fi ලියන කෙනෙක් මේ ඇසුරින් කතාවක් ලියුවොත් මරු

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @aviationaddictor
    @aviationaddictor 9 หลายเดือนก่อน

    Sir oya nam supiriyakma thama❤ sirta puluwan nam me wagema A/l physics wala tiyana concept ekin eka gana video hadala dannako..sir kiyana ewa ahanna asai..❤

    • @MadujithSagara
      @MadujithSagara  9 หลายเดือนก่อน

      මොනවගේ ඒවා ගැනද කතා කරන්න ඕන

  • @tehansampath3522
    @tehansampath3522 ปีที่แล้ว +1

    Niyamai...🎉❤

  • @edwardsmith6036
    @edwardsmith6036 ปีที่แล้ว +1

    Dead super amazing ❤️😀

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +3

    👍

  • @ruwansanjeewa706
    @ruwansanjeewa706 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @sureshsasanka9181
    @sureshsasanka9181 ปีที่แล้ว +5

    Premiere එකෙන්ම බැලුවොත් මධුජිත් සර්ගේ මැජික් එකක්ම තමයි. ඒක වෙනම ආතල් එකක් 😀

  • @malithbuwaneka9467
    @malithbuwaneka9467 ปีที่แล้ว +1

    ❤️😍🔥

  • @Prodbyabhaya
    @Prodbyabhaya 11 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @travelwithnbs
    @travelwithnbs ปีที่แล้ว +2

    සර් අධිමානසිකත්වය ගැන video එකක් ගේනවද?

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      කිහිපයක් කරල තියෙනවා. Videos වල පහලට ගියොත් පෙනෙයි

  • @elearninghjnetwork
    @elearninghjnetwork ปีที่แล้ว +1

    😮

  • @tharinduherath932
    @tharinduherath932 ปีที่แล้ว +1

  • @NilupulSapumal
    @NilupulSapumal ปีที่แล้ว +3

    ඔය විදිහටම මිනිසුන්ගේ බුද්දි මට්ටම අනුවත් වර්ගීකරණය කරන්න පුළුවන් නම් 7 වන මට්ටමෙන් උඩ තමා බුදුරජාණන් වහ්න්සේ ඉන්නේ

  • @chathuralasantha4986
    @chathuralasantha4986 14 วันที่ผ่านมา +1

    බුදුන් වහන්සේ කිවුව දෙවියන් level 5 වගේ බ්‍රග්මයෝ level 6 වගේ වෙන්ඩ ඕනේ රොහිතස්ස දෙවියා බුදුන් වහන්සේ එක්ක කරන සාකඛච්චාවෙදි ඔහු විශ්වයේ හැම අස්සක් මුල්ලක් ගානේ දුවලා මේකේ ඉවරයක් හොයනවා කියනවා නේ ඒක මේකට හොදින් ගැලපෙනවා. සිත මිස කය නැති බබලොව කියන්නේ 6 මට්ටම.. මම හිතන්නේ මේ කාඩිශන් පරිමානය හැදුවෙම බුද්ධ ග්‍රන්තවලින් සමහර අපේ පුස්කොල පොත් වලින්ම. නැතුව කොහෙන්ද එහෙම දැනුමක් පහල වෙන්නේ.. level 7 කියන්නේ ස්වබාවදහම නැතිනම් මේ creation එක නැතිනම් ධර්මතාවය ..බුදුන් වහන්සේ තමා අග්‍රම

  • @Lankanlife
    @Lankanlife 9 หลายเดือนก่อน +1

    මට නම් හිතෙන්නෙ ලෙවල් 6 කියන්නේ බ්‍රහ්මයෝ නම් ලෙවෙල් 7 කියන්නේ නිවනට පත් උන අය ..

  • @shalitha98
    @shalitha98 ปีที่แล้ว +1

    Butterfly effect එකත් එක්ක මේක compare කරාම; Kardashev Scale is just a hypothesis.

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      Yes it is a hypothesis. But better not to compare them since the bases of them are different. Butterfly effect වීඩියෝ එක බලන්න මම දාපු

  • @Lankanlife
    @Lankanlife 9 หลายเดือนก่อน +1

    මැවුම්කාර දෙවියෙක් පිලිබද සංකල්පය ඇති උනේ කොහොමද කියල බුදුන් වහන්සේ දේශනා කරල තියනවා
    {“39. “මහණෙනි, යම්කිසි කලක දීර්ඝ කාලයක් පසුවීමෙන් මේ ලෝකය වැනසෙන කාලයක් වන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔව්හු එහි සිතින් ධ්‍යාන බලයෙන් ඉපිද, ප්‍රීතිය ආහාර කොටගෙන, තමාම බබළන්නේ, අහසේ හැසිරෙමින්, හිත් ප්‍රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔව්හු එහි බොහෝ කාලයක් සිටිති.
    40. “මහණෙනි, යම්කිසි විටක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හටගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සත්වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින්ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදී. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතුව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.
    41. “ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් හා කලකිරීමක් ඇතිවෙයි. ‘වෙනත් සත්වයෝ ද මේ භවයට එත්නම් ඉතා හොඳය’යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවිය. ඉන් පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් වෙනත් සත්වයෝ ද ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත් ඔව්හුද එහි සිත හට ගෙන, ප්‍රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ආලෝක ඇතුව ශුභ විමානයෙහි සිට අහසේ හැසිරී දීර්ඝ කාලයක් සිටිති.
    42. “මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ‘මම බ්‍රහ්මවෙමි, මහා බ්‍රහ්මවෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළ නොහැකි වන්නෙමි. එකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලෝකයට ප්‍රධාන වෙමි. ලොක කර්තෘ වෙමි. ලෝකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම්වෙමි ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි. උපන්නාවූද උපදින්නාවූද, ලෝකයාගේ පියා වෙමි. මේ සත්වයෝ මවිසින් මවන ලද්දෝය. කුමක් හෙයින්ද යත්, අහෝ තව සත්වයෝත් මේ භවයට එන්නෝ නම් යහපතැ’යි පූර්වයෙහි මට මෙසේ සිතක් ඇතිවිය, එබැවින් ඒ මගේ හිතේ ප්‍රර්ථනාවෙන් මේ සත්වයෝ මේ භවයට පැමිණියෝය’යනුයි. ඒ යම් සත්වයෙක් පසුව උපන් විට ඔහුටද මෙසේ සිතෙක් වෙයි- ‘මේ පින්වත් අය බ්‍රහ්මය, මහාබ්‍රහ්මය, සෙස්සන් මැඩපවත්වන්නෙකි, අනුන් විසින් මැඩනොපවත්වන්නෙකි, ඒකාන්තයෙන් සියල්ල දකින්නෙකි, වසවර්තියෙකි, ප්‍රධානයෙකි, ලොක කර්තෘය, ලෝකය මැවුම්කාරයෙක, උත්තමයෙකි, ලොව බෙදන්නෙකි, වසඟකර ගන්නෙකි, උපන් ලෝකයාගේ පියෙකි, මේ පින්වත් බඹහු විසින් අපි මවන ලද්දෙමු. එයට හේතුව කුමක්ද? අප මෙහි පැමිණ පළමු උපන්නාවූ මොහු දුටුවෙමු. අපි පසුව ඉපදුනෙමු’ යනුයි.

    • @MadujithSagara
      @MadujithSagara  9 หลายเดือนก่อน

      සූත්‍ර දේශනාවේ නමත් දාන්න

    • @Lankanlife
      @Lankanlife 9 หลายเดือนก่อน

      @@MadujithSagara
      pitaka##lk/main?n=15107&p=42

    • @Lankanlife
      @Lankanlife 9 หลายเดือนก่อน +1

      @@MadujithSagara දීඝ නිකාය සීලක්ඛන්ධ වර්ගය1. බ්‍රහ්මජාල සූත්‍රය

  • @buddikadharmapriya4406
    @buddikadharmapriya4406 ปีที่แล้ว

    මෙචිචරකල් අපි ගැටිලා තියෙන්නේ ප්‍රාථමික සංකල්ප එක්ක..ලෝකය තමා තුල සාපේක්ෂයි

  • @DeshanNawathunga
    @DeshanNawathunga ปีที่แล้ว +1

    0.7 level එකේ ඉන්න අපි 😢

  • @nilshansampath2032
    @nilshansampath2032 ปีที่แล้ว +3

    වීඩියෝ ඉවර වෙනකොට මටනම් හිතුනේ මධුජිත් කියන්නේ 5 වන මට්ටමේ ජීවියෙක්ද කියන දේ තමා. අපි නම් ලොවෙත් තාම 0 මට්ටමේ ම තමයි.

  • @sampath9423
    @sampath9423 ปีที่แล้ว +1

    මොලෙත් එක්ක කනපිට හැරුනා මේකට

  • @amilaranathunga7569
    @amilaranathunga7569 8 หลายเดือนก่อน

    දැන් බුදුදහම නැ සොයාගත් දවසට level 7 nuth එහාට යනවා

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน +1

      බුදුදහම තියෙනවා. ගොඩක් අයට පේන්නේ නෑ

  • @ranganasampath5164
    @ranganasampath5164 ปีที่แล้ว

    You are a 4th level being 😀

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +1

    👍