Harindra you are a great journalist. You have been consistent and your discipline is extraordinary. Shudewa... Chathura should learn from you the basics. Take care and all the best.
Well done Harindra👌 Best choice for right time. We need peaceful country for our future generations!!! May almighty Allah's bless Sri Lanka. Aamin 🤲🇱🇰🤲🇱🇰🤲🇱🇰
@@jayarajm4169 When the time I'm studying with my Sinhalese friends, no one never ever call me or my others friends by racist comments. Now this is becoming a popular topic to get attraction from others to carry them evil politics, it's so sad and painful, if they carry like this there'll be no future for Sri Lankans:(
හරේන්ද්‍ර, TH-cam එකත් කුණු ගොඩක් කරන්න හදන ලංකාවේ උන් එක්ක ඔබ මේ කරන දේ ප්‍රශංසනීයයි. හරිම ලස්සනයි, අර්ථවත් හැම දේම. 👌
ඔබ වහන්සේට දීර්ගායු වේවා !!🙏තෙරුවන් සරණයි !!!🙏🙏🙏
මිනිස්සුන්ව වෙනත් පැත්තකින් හිතන්න පුරුදු කරන ඔබට බොහොම ස්තූතී
ඔබ වහන්සේ කියන එක සහතික ඇත්තයි තෙරුවන් සරණයි ඔබ වහන්සේට
බොහොම වැදගත් රටට ප්‍රොජනවත් ගොඩාක් හොද අවවාදාත්මක කතාවක් තෙරුවන සරණයි අපේ හමුදුරුවනෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ප්‍රශන්ශනීයයි.තෙරුවන් සරණයි හාමුදුරුවනේ දීර්ඝායුෂ වේවා
Super one Harindra
You pick and choose the right people for a meaningful සංවාදේ
අපෙ හාමුදුරුවණේ ඔබ වහන්සේගේ කතාව සම්පූර්ණ ඇත්ත .....අපි ඉන්නෙ පිටරට ...අනේ අපෙ හාමුදුරුවණේ ...ඔබ වහන්සේ කියූ කරුණු කාරනා සේරම අපි අනුමත කරනවා...අනේ අපෙ හාමුදුරුවණේ කවදාද අපෙරට රටක් ව්දියට හැඩ ගැහෙන්නෙ...ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා ....🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
Koheda inne
th-cam.com/video/xmbRbqwUuUY/w-d-xo.html
@@රුවා-ඟ1ළ ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්
ඊඊඊහ්හ්හ්හ්ව්බ්ම්හ්හ්
අනේ ඒකතමයි ඇත්ත ඔක්කොම ඉන්නේ ගොන් මි හරක් මොලේ තියෙන උන් හිටියානමි අපේ රටට මෙහෙම වෙයිද
අපෙහාමුදුරුවන් වහන්සේට දීර්ඝායු වේවා ! දිඹුලාගල අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ සිහිපත් උනා මට...... බොහොමත්ම ඍජු අදහස් ..........
ස්වාදීන අදහස් ප්‍රකාශ ඇතුලේ තමයි යතාර්ථය තියෙන්නේ... ඉදිරියටම යන්න හරේන්ද්‍ර මහතා...
තෙරුවන් සරණයි ඔබ වහන්සේට හරි දෙය හරියට tehrum කර දුන්නට 🙏🙏🙏🙏🙏
ඇහුවනම් ඇත්තක් හිමියනි!! කතාව ඔබ වහන්සේගේ කතාව , තෙරුවන් සරනයි හිමියනි
අනිවාර්යයෙන්
සිංහලයා නැති විමට පෙර උතුම් වු බුද්ධ සාසනය අගාධයට යන්න පෙර ඔබවහන්සේලා ඉදිරිපත් වි වැඩ කටයුතු කරන්නේ නම් මැනවි අපෙ හාමුදුරුවනේ බුදුසරණයි
වැදගත් හරීන් අය්යේ.. මේ වගේ ජනතාව අවදි කරන්න පුලුවන් video ටිකක් කරන්න... සුභ පැතුම්..
O
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයක් පතමි harindra ඔයාගෙ විඩියෝ ගොඩක් මම බලනවා අද රටේ තියෙන ජඩ මාධ්‍ය අම්මා තාත්තා හරි විකුණලා සල්ලි හොයන කාලයේ රටට යහපත් සමාජයක් බිහි කරන්න ගන්න උත්සහයට බොහොම පිංපිංපිංපිංපිංපිංපිංපිංපිංපිංපිං ස්තුතියි
Sadu sadu budusarani සහනික ඇත්ත උදාර යි
අපේ රටේ පිනට පහල වූ සඝ රුවනක්. ඔබ වහන්සේගේ විවෘතබාවයට මාගේ නමස්කාරය!!!
හරෙන්ද්‍ර මහාත්මයානෙනෙ ඔබට පින්,ඔබ කරන සියලුම වැඩසටහන් ඉතාමත් අගෙයි ,බුදුසරනයි ඔබට
thanks a lot for the service made by you mr harendra.......may the blessings of triple gem always be with you
May The Triple Gem Bless You All !
Thank Mr.Harendra..
නිදි මානිල් වෙන්න පුලුවන් අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා 🙏🙏🙏
හරේන්ද්‍ර මහත්තයාගේ මාධ්‍ය භාවිතය ඉතා ආදර්ශමත් ......hats off හේම නලින් මහතා සිහිපත් වෙනවා
සහතික ඇත්ත කතාව අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
හරියා උඹ ලෙසටම කරපු ඉන්ටවිව් එකක් මේකනම්..දිගටම මේ වගේ ඒව කරපන්. උඹට ජය.!
ඇත්තටම අපෙ හාමුදුරුවනේ .
තෙරුවන් සරණයි ...
ස්තූතියි ඔබට හරින්ද්‍ර මහතානනි
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි
Lorry
ඔබ වහන්සේට සහ හරෙන්දා.ඔබටත් සියලු දෙව් රුකවරන ලැබේවා
සිවුර සිවුර කිව්වාට හැමෝටම බෑ බුදු සසුන රකින්න.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ....
ඇත්තටම අපේ හාමුදුරුවනේ මේ උතුම් සොබාදහමත් එක්ක ජීවත් වෙන එක උතුම් භාග්‍යයක් , කෲර මිනිසාට වඩා ...
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණින් උතුම් නිවන් සුවයෙන් සැනසෙන්නට ලැබේවා !
🌷🌷🌷🌷🌷
ස්තුති හරේන්ද්‍ර මැතිදුනි ඔබටත් උතුම් ශ්‍රී දලදා සමිදුන්ගේ පිහිටයි !
Obawahansata thank you .. lassanata katha karanawa .. Any How God Blessing you .. obawahansata 🙏🙏❤❤🇱🇰🇱🇰
1000% agree.Respect .Thanks Mr.harindra jayalal for doing this program .
ඔබ වහන්සේ වගේ වගෙ හාමුදුරුවෝ තමයි බුද්ධ සාසනයට අවශ්‍ය .
True Buddhist priest I have ever seen. May God bless you and have a long life.
Salute to you.
ඔබ..වහන්සේ හරියටම හරි හැම දෙශපාලුවාම තමන්ගැන පමණයි බඩවඩාගැනිමක් පමණයි රට ගැන තැකිමක්නැ
බුද්ධ puthrayekuge උතුම් ගුණාංග ඇතිව සියලු දෙනාට ධර්මය ඇසුරෙන් පහදා දුන්නට බොහොම pin බුදු සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ... හරීන්ද්‍ර මහත්තයෝ කවි බණ වැඩසටහනක් කරන්නකො .. ආසයි දකින්න.. ඔබගේ වැඩසටහන් ගොඩාක් වැදගත්.. බුදු සරණයි ...
හැදෙනවා නම් හැදෙන් අපි හාමුදුරුවො කියනවා හොද කතාවක් හොදට අහගනිල්ලා
තෙරුවන් සරණයි ඔබවහන්සේට
මම දැකපු හොදම භික්ෂුන් වහන්සේ නමක් ඇත්ත කියාදෙන තේරුම් කරදෙන හොද ස්වාමීන් වහන්සේ නමක් මෙි වගේ දෙවල් ඉදිරිපත් කරන ඔබටත් ගොඩක් පින් අපෙ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි
හරින්ද්‍ර ගොඩක් වටින වීඩියෝ වක් ගොඩක් ස්තුතිය ඔබට
Harindra you are a great journalist. You have been consistent and your discipline is extraordinary. Shudewa... Chathura should learn from you the basics. Take care and all the best.
ඔබ වහන්සෙ ගෙ කතාව සම්පූර්ණ ඇත්ත කතාව හාමූදූරුවනෙ... ඕක කාටද තෙරුම් කර දිය යූතු ..අහන්න කෙනෙක් නැත ...අප අසරණයි..මම කටාර් ..හරෙන්දා සොයූර ඔබට පින් එවැනි කතා සමාජයට ලබා දෙනවට.
දේසපාලන හාමුදුරුවරුත් නැරබුවනම් හොදයි මේ වැඩ සටහන ඔබට ගොඩක් පිං හරින්ද්‍ර මහතානනි ඉදිරිපත් කලාට
තෙරුවන් සරණයි හරෙන්ද්‍ර මහත්තයො😊😊😊ජය වේවා
නිරුවත හොයන හොයාගෙන යන යූ ටියුබ් නාලිකා අතරේ , මිනිස්සු බේද කරවන නාලිකා අතරේ මේ වගේ දේවල් රත්තරන්
ඔබ හරියටම හරි
මෙවන් ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේලාගේ අදහස් සමාජගත කිරීම ඔබතුමා කරන මහා කුසලයකි.
අපේජාතියගැන හරියටම කිව්ව ඔබවහන්සේට 33කෝටියක් දෙවිරැක වරණයි දීර්ග ආයුෂලැබේවා🌷👃👃සාදු.
Obawahanse gena godak adambari obawahansewa behe dekimata godak kemaththmi
Well done Harindra👌 Best choice for right time. We need peaceful country for our future generations!!! May almighty Allah's bless Sri Lanka. Aamin 🤲🇱🇰🤲🇱🇰🤲🇱🇰
Safiya Nasar no no this is jenoside country no human being pakchey family devil & evil
@@jayarajm4169 When the time I'm studying with my Sinhalese friends, no one never ever call me or my others friends by racist comments. Now this is becoming a popular topic to get attraction from others to carry them evil politics, it's so sad and painful, if they carry like this there'll be no future for Sri Lankans:(
ඔබ වහන්සේ හරි ගොඩක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා
නොපෙනෙන,නොදැනෙන මිනිස්සුන්ට ඇත්ත ඇති සැටියෙන් දැනෙන්න කියලා දුන්නට ගොඩක් පිං
මෙන්න ඇත්ත බුදුසරණයි අපෙ හාමුදුරුවන්ට ස්තුතියි හරින්
නාමල්උයනේ හාමුදුරැවන්ට දර්ඝායුසවෙිවා.මෙිතමයි හරිමගයන හිමිනම.නිවනත් ලැබෙිවි සත්‍යඅදහස්.
සහ tika atta ඔබ වහන්සේ කියන de ඔබ වහන්සේ ta දීර්ඝ ආයුෂ ලැබේවා mewa balan දෙස පාළු paluwanta හොඳ අදහස් teruwan සරණයි
ඇත්ත අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි ඔබ වහන්සේට
Hamuduruwane...budu saranai...Sinhalaya taram loke jaatiyata,aagamata adare nati jaatiyak mama dakala ne...Oba wahanse kiyana dewal 100% hari...🙏🏻
නියමයී නියමයී නියමයී අපේ හාමුදුරුවනේ.සහතික ඇත්ත .ගොන් හරක්ට නොතේරෙන එක අපේ කරුමය.හරෙන්දා ඔබට ගොඩාක් පින්.
හැමදේම ඇත්ත හාමුදුරුවනේ.සාදු සාදු සාදු.
ඇත්තම කතාව හාමුදුරැවනේ තෙරැවන් සරණයි
මනුස්සයන්ගේ බුද්ධිය අවදිකරන්න ගන්න උත්තහයට පිං
OBA hari jaya weea
th-cam.com/video/xmbRbqwUuUY/w-d-xo.html
Manussayange Nemei, Wahallunge molaya Peedenna.
@@gaminiginagolla5624 ඇත්තටම
ඕව වස්තුවේ
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බෝහෝම පිං හරවත් වැඩසටහනක්
වචන අමුයි නමුත් රහයි...
Oba wahanse wage swamin wahansela ape ratata sampathak.bohoma pin swamin wahansa! Theruwan saranai oba wahanseta!!deergamu wewa!!
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ
හාමුදුරුවන්ට
අපේ දේශිය දේවිවරුගේ පිහිටයි
අපේ හාමුදුරුවනේ මෙච්චර කල් අපිට කවුරැත් මොකුත් දිලා නැ .... දනටත් මතුවටත් බලාපොරොත්තු නැ ..... හැමදාම වැඩ කරන්නේ රට ජාතිය බුද්ධ සාසඩන් වෙනුවෙන් විතරයි
Like 🌹🌹🌹🌹🌹super 🌺🌺🌺🌺fantastic 💖💖💖💖💖sithanna yamak ❤️❤️❤️❤️
බලන්න කලින්ම ලයික් එකක් දැම්ම 👌👌👌👍👍👍👏👏👏💝💝🙌
Sadu sadu oba wahanseta mewa moada minisumta therenne na hamuduruwane harinda mahaththayatath pin
අපේ හාමුදුරුවනේ දිර්ඝායු වේවා ...බුදුසරණයි
Ape hamuduruwane oba wahaseta ethta sathtiya haduna dunnata godak pin bs
තෙරැවන් සරණයි. ඔබවහන්සේ වගේ සියක් නමක් හාමුදුරැවන් වහන්සේලා මේරටේ හිටියානම් මේ රට වාසනාවන්ත රටක් වෙනව. සම්බුදු සරණයි. දෙවි රැක වරණයි.
Ekata mamath ekagai machan
බුදුසරණයි ඔබ වහන්සේට. ඔබ වහන්සේ දැක්මෙන් මතක් උනේ දිබුලාගල අපේ හාමුදුරුවෝ
Hamuduruwane. Oba wahanseta Jathi Jathi Jathieth Apai Nayagathie theruwan Saranai 🙏🙏🙏🙏
ඇත්තටම ඇත්ත.ඔබවහන්සේලා ට තියෙන රට ජාතිය ආගම ගැන තියෙන කැක්කුම රට පාලනය කරන එවුන්ට නැහැ.බුදු සරණයි සියලු දෙවියො ඔබවහන්සේලාව රැකදේවා.
අවංකව කතා කරනවා.. ඔබ වහන්සේට..
බුදු සරණයි.. අපේ හාමුදුරුවනේ ...
thanks harindra aiyye watina wadasatahanak ape hamuduruwo sahatika etta kiyanne obawahanseta godak pin terun ganna molayak tiyena unta meegana kiya dunnata teruwan saranai ape hamuduruwane
සත්තකින්ම ඇත්ත අපේ හාමුදුරුවනේ බොහෙමාත් වටිනා දේශනාවක් තෙරුවන් සරණයි
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ❤❤❤❤❤❤❤❤❤
th-cam.com/video/xmbRbqwUuUY/w-d-xo.html
Ow
Obawahanse wage bokken attha katha karana hamuduruwan hitiyanam ada ape budu darrmaya vinasa wenne na obawahanseta බුදු සරණයි
Teruwan.saranai.ape.pinwat..hamuduruwanae🙏🙏🙏
ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
සාධු .සාධු .සාධු .අපේ .පින්වත් .ස්වාමීන් .වහන්ස්ට .දිර්ඝ .යුෂ .ලැබෙිවා .නිදුක් .නිරෝගී .සුව .ලැබෙිවා .අපේ .පින්වත් .ස්වාමීන් .වහන්ස්ට .මගේ .නමස්කාර .වෙිවා .සාධු .සාධු .සාධු .ඇත්ත .කියන්නේ .ඇත්ත .තුනුරැවන .සරණයි
හොඳ කතාවක් අපේ හාමුදුරුවෝ කිව්වේ බුදු සරණයි
හාමුදුරුවන්ට දීර්ඝායුෂ....
Ane harindra me wada satahanen passe oya sthanayath vinasa karanna desapaluwo uthsaha karai.parissam karaganna ape wasthun.ape hamuduruwantath niduk nirogi dirgayusa labewa.lassana adahas tikak.theruwan saranai
කාලෙකින් අහපු ඉතා හොඳ සංවාදයක්
අනිවාර්යයෙන්ම etthamai garu suwmin wahansa
Great haridra bokkenma journalist wishwaya obath ekka 🙏🙏🙏
godak pin oba thumata.. ape minissunta tharamak hari aththa therum ganimata hakiwei.. me video eka. .
Hats off to your programme because he's the truth human first time I saw thanks to your speech really I like it it's truth
Well said.. Very good speech for all Slaves and all Politic Monks...
Hamuduruwanta theruwange asirwadayath asirwadayath, arashawath lebewa. 🙏🙏🙏🙏
Budusarani
Ape hamuduruwanta dergau wewa aththa katha karana ape hamuduruwanta theruwan saranai
It is a blessing to have genuine and honest religious leaders like this to safeguard our motherland. 🙏🙏🙏🙏🙏🙏
Oh my God
Mamath gihin thiyanawa me rasa thiriwana nidiya balanna mwage lassana sthanath me desapaluwo vinasa karala dai swamin wahanseta budu saranai
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🏼🙏🏼🙏🏼
ස්වභාව දහම සහ මේ
බඹයක්තරම් කුඩුවේ විශ්වරිද්මය ත් එකමය .
එහි ඒකාත්මික බවක්මය
ඔබසැම සුවපත්වෙත්වා .
Harindra,සුවපත්වෙත්වා
Indi Mallika c
තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවන් වහන්සේ ට 🙏
ඇහැරියල්ලා මේවා බලලවත් 🙏
👍👌super....
oda amuduwak
God bless you !
Very good speaking and advice
*A good discussion Mr Harendra*