මම අගමැතිගෙ බෙල්ලෙන් අල්ලලා බිමට නැමුවා..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • හඬ අනුකරණයේ සුපිරි චරිතය විල්සන් ගුණරත්න මහතාගේ ජීවිතයේ අපූරු අත්දැකීම්| Wilson Gunarathna | චරිත හතක්
    #CHARITHAHATHAK#SRILANKAN_COMEDY#POLITICS#

ความคิดเห็น • 585

  • @manjulaherath3406
    @manjulaherath3406 4 ปีที่แล้ว +190

    ඔබ තුමා මෙච්චර විද්වතෙක් කියලා මම දැනගෙන හිටියෙ නෑ .ඒ ගැන මම සමාව ගන්නවා.ඔබ තුමා ගැන හරිම ආඩම්බරයි .ආඩම්බරයි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .හරේන්ද්‍ර මහත්තය මෙවැනි ව්ද්වතුන් ඉදිරියෙදිත් හදුන්වා දෙන්න .ඔබේ වැඩ සටහන සාර්ථක වේවා . ,,,

  • @shineisle2263
    @shineisle2263 4 ปีที่แล้ว +185

    මෙවැනි විල්සන් ගුණවර්ධණ වැනි ගුණවත්,නැණවත්,
    යහපත් හා දක්ෂ, ශ්‍රේෂ්ඨ,
    නිහතමාණී හා ආදරණීය කලා කරුවන්ගෙන් ඉදිරි පරංපරාවල වලට ගත හැකි දේ බොහෝයි.
    🙏🙏🙏🙏🙏🙏🙏
    🌹🌹🌹🌹🌹🌹🌹

    • @annedes1164
      @annedes1164 4 ปีที่แล้ว +5

      Thank you. We are enjoying because of your talent. God Bless

    • @anusha4879
      @anusha4879 4 ปีที่แล้ว +4

      Great actor 👍👍👍

    • @johnvanburen9006
      @johnvanburen9006 4 ปีที่แล้ว

      7

    • @user-qs4uj2bu5v
      @user-qs4uj2bu5v 4 หลายเดือนก่อน

      පරම්පරාව

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 2 ปีที่แล้ว +6

    ඔබතුමා අපට වටිනා සම්පතක්. තවත් බොහෝ කාලයක් ජීවත් වෙන්න නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා .තෙරුවන් සරනයි .
    හරේන් මල්ලි ඔබට බොහොමයක් ස්තුතියි .

  • @asankaasanka1647
    @asankaasanka1647 4 ปีที่แล้ว +39

    හරවත් වැඩ සටහන් මඟින් අප සැමට දැණුම ,,,සතුට සහ ආශ්වාදය ගෙනෙන ගරු හරීන්ද්‍ර මහත්මාට ජයවේවා..විල්සන් මැතිතුමාට ජයෙන් ජයම වේවා

  • @rmrasthishanwijepala6380
    @rmrasthishanwijepala6380 4 ปีที่แล้ว +17

    කියන්න වචන මදි... එතුමාගේ කතාව බොහෝම රසවත්, වගේ ම බොහෝ ම වැදගත්.. හිතට වැදුනේ සුදුස්සන් නුසුදුස්සන් කිරිමේ කිරීමෙන් අපේ රටට වෙලා තියෙන ඇබැද්දිය... ඉතා ම ආසන්න දිනයක ම එතුමාගේ මතු සම්බන්ධ කොටසත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා...

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +63

    වෙලාව ගියා දැනුනේ නැ,, දවසක් උනත් අහගෙන බලාගෙන ඉන්න පුළුවන් ,, පුදුමාකාර හැකියාවක්, රටට ආදරේ කරන රට නිවරදි මාර්ගයට ගන්න උත්සාහ කරන ආදරණිය මිනිසෙක් ,, ආදරේ ඔබතුමාට, ඔබතුමාට නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාට ,,

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි මෙන්න කලාකාරයෝ හරෙන්ද්‍ර" මහාත්මයා ඔබ හරිම විනීතව වැඩසටහාන කරනවා ,,,,,අපේ විල්සන් මහාත්මයා හොදා හැකියාවක් තියෙන කෙනෙක් දෙදෙනාටම බුදුසරනයි

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +51

    හරේන්ද්‍ර ඔබට ස්තූතී වැදගත් මහත්මයෙක්ගෙන් මහජනතාවට වටිනා අගනා පනිවිඩයක් ලබාදෙන්නට ඉදිරිපත්වුනාට.!
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰.

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +36

    බොහෝ උගත් ඉතාම ගුනවත් යහගුනදම්වලින් පිරිපුන් වැදගත් නිහතමානී පිදියයුත්තන් පුදන්නට නොපසුබටවෙන වචනයේ පරිසමාප්තයෙන්ම උතුම් ගුණගරුක මහත්මයෙක් ! අති විශිශ්ඨ රංගනවේදියෙක්! ලංකාමාතාවගේ අගනා වටිනා සම්පතක් ! නිදුක් නිරෝගී වේවා!යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰.

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 ปีที่แล้ว +14

    ඔබතුමාගේ මේ කතා බහ බලන්න ආස නිසාම, පාන්දර 2ත් පහු වෙලා බලනවා මේ වීඩියෝ ව..
    ඔහු නියම දක්ෂයෙක්..
    මාරම සතුටුයි මෙතුමා ව දකිද්දිත් ...දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ...

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +41

    හරෙන් හරිම රසවත් හා ගුනාත්මක වැඩසටහනක් .මෙවා අපිට අහන්න දකින්නට තියෙන්නේ ඔබ්තුමාට පින්සිදු වන්න්ටය.එතුමාගේ හරිම රසවත් ,එ වගෙම වැදගත් කතාවක් .ඔබ් දෙදෙනාටම බුදුසරණයයි .

    • @malaniweerashinghe6012
      @malaniweerashinghe6012 4 ปีที่แล้ว

      Haren putha oba swrnavahiniye nadda

    • @kantykanty5773
      @kantykanty5773 3 ปีที่แล้ว

      Hrwtwdsthnk.'tmihrandra.'mhtmyhmdamt.'apitgnanna.'.'d.s

    • @user-qs4uj2bu5v
      @user-qs4uj2bu5v 4 หลายเดือนก่อน

      ගුණාත්මක

  • @user-qp5wq4ub8j
    @user-qp5wq4ub8j 4 ปีที่แล้ว +57

    මේ තමයි නියම කලාකරුවො...වැදගත්කම , දක්ශතාවය...බුද්දිය..නිහතමානිකම්.. එදා වගේම අදත් අපි අසයි...ඔබෙ නිර්මාණ රසවිදින්න. අද ඇවිල්ල හෙටක් නැති කලාකරුවන් අතරේ ඔබ හැමදාම අපිට වටිනව. තෙරුන් සරනයි.

  • @iwanthikarathnayake1649
    @iwanthikarathnayake1649 4 ปีที่แล้ว +43

    ඒකනම් පට්ට ..ඔබ තුමාට දීර්ඝායු වේවා

  • @sriyanihapuarachchi5762
    @sriyanihapuarachchi5762 4 ปีที่แล้ว +23

    හරි ම ලස්සන වැඩ සටහන් ඔබ තුමා ගෙනෙන්නෙ හැම දිනම. හරෙන්ද මහත්තයා ට බුදු සරණයි

  • @gayansandakalum5085
    @gayansandakalum5085 4 ปีที่แล้ว +36

    හම්මෝ හොදම වැඩසටහන ඔක්කෝම වැඩසටහන් වලින්.2පාරත් බලන ගමන්....😍😍

  • @madushankaganegoda9951
    @madushankaganegoda9951 4 ปีที่แล้ว +131

    මම කැමතිම කලාකරුවෙක් විල්සන් ගුණරත්න කියන්නේ විල්සන් මාමාට දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාත්ථනා කරනවා

    • @nilankasuranjina7744
      @nilankasuranjina7744 ปีที่แล้ว

      මමත් කැමතිම කලාකරුවෙක්.

  • @rajathaudanasilvaudanasilv4419
    @rajathaudanasilvaudanasilv4419 4 ปีที่แล้ว +44

    මෙතුමාගේ වැඩසටහනක් එනකම් බලන් සිටියෙ. අතිදක්සයෙක් .

  • @kmelakuwait5501
    @kmelakuwait5501 4 ปีที่แล้ว +18

    හරිම සන්තෝසයි හරිම රසවත් සාකච්ඡාවක් ඇත්තටම වෙලාව ගිය දැනුනෙවත් නෑ ස්තුතියි ඔබ දෙපලට

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +9

    විල්සන් ගුණරත්න මහත්මයාණෙනි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +25

    අනේ සොයි ගොඩාක් වටිනා මනුෂ්‍යයෙක් බුදු සරණයි ජෙසු පිහිටයි 🌻🌻🌹🌹

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 4 ปีที่แล้ว +33

    කොච්චර වෙලා බලං හිටියත් එපා වෙන් නැති නියම කලා ශිල්පියෙක් බුදු සරණයි

  • @risharihettiarachchi9760
    @risharihettiarachchi9760 2 ปีที่แล้ว +26

    මේ මහත්මයා ගැන මට අපූරු මිහිරි මතකයක් තියෙනවා.එතුමාගේ දෙවන දුව ධනුශ්කා සහ මම එක වයසේ.අපි යාලුවෝ නම් නෙමේ.දවසක් අන්කල් අපේ කිරිබත්ගොඩ විහාරමහාදේයට ආපු මොහොතක සවස් වරුවක මම හිටියේ ගොඩාක් බඩගින්නේ.මට මතකයි මම අන්කල්ට කියනවා අන්කල් මට බඩ ගිනියි අපේ තාත්තා ආවේ නෑ කන්ඩ මොනවා හරි අරන් දෙන්න කියලා.මට අද වගේ මතකයි අන්කල් කන්න අරන් දුන්නා.අන්කල් හරිම කරුණාවන්ත කෙනෙක් දරුවන්ට.හරිම ලස්සනයි කඩවසම් ..අන්කල් මීට වසර තිහකට පමන පෙර මතකයක් මේක.දීර්ඝායු වේවා ඔබට..

  • @sumananona5950
    @sumananona5950 4 ปีที่แล้ว +7

    හරිම ලස්සන වැඩසටහන අහගෙන ඉන්න ආසයි ඔබ දෙදෙනාටම බුදුසරණයි ජය වේවා

  • @pradeepkumara5348
    @pradeepkumara5348 4 ปีที่แล้ว +2

    ඔබ හැමදාමත් අප වෙත ගෙන එන්නේ ගුනාත්මක දේවල් පමණයි!!
    හදවතින්ම,ඔබට සුභ පතමි හරේන්ද්‍ර මහතානෙනි!!!!!!
    ඔබට ජයෙන් ජයම වේවා !!

  • @uniform5982
    @uniform5982 4 ปีที่แล้ว +61

    සොඳුරුතම මනුස්සයෙක්... දවසක් උනත් බලන් ඉන්න පුලුවන්

    • @anushapriyadarshani4895
      @anushapriyadarshani4895 3 ปีที่แล้ว

      සුපිරි වැඩසටහනක් බුදුසරණයි .

  • @shanthihewamuni677
    @shanthihewamuni677 4 ปีที่แล้ว +27

    අවංකකම ගරුකල යුතු අගය කල යුතු රැක ගත යුතු දක්ෂයෙක් පුස්තකාලයක් බදුය ඔබට දීර්ඝයු වෙවා විල්සන් මහතානෙනි තෙරුවන් සරනයි 🙏

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වින්සන් ගුණරත්න මහතාගේ චරිත හතක් නාට්‍යය
    මං බලලා තියෙනවා ...තව තවත් අපව පිනවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ..දීර්ඝයුෂ ලැබේවා ..තෙරැවන් සරණයි ....හරින්ද්‍ර බොහොම අගෙයි වැඩසටහන....🧡🧡🧡🙏🙏🙏🙏

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว +11

    ඔබතුමාට නීරෝගී....දීර්ඝායුෂ ලැබේවා.

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +4

    නියම කලාකරුවෙක් සහ නියම නිවේදනයෙක් සමග ඉතාමත් රසවත් වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන සතුටුයි වගේම බොහොම ස්තුතියි ....

  • @ranjanahemantha6998
    @ranjanahemantha6998 4 ปีที่แล้ว +5

    සුන්දර මිනිසෙක්..දීර්ඝායුෂ වේවා🙏🙏🙏

  • @warnakulasooriyaajith6045
    @warnakulasooriyaajith6045 4 ปีที่แล้ว +6

    මම හරිම ආස,ආදරේ කරන චරිතයක් .දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට 🙏🙏🙏

  • @crishanthaperera3526
    @crishanthaperera3526 4 ปีที่แล้ว +85

    ‍රටක මෙවැනි අය මිල කල නොහැකි වටිනා වස්තුන් හැටියටයි මම දකින්නේ, අපි දකිනවා දියුණු රටවල විශේෂයෙන් ඊශ්‍රායල් වගේ රටවල මිනිස්සුන්ගේ සිනාව උපද්දවන වැඩසටහන් තියෙනවා, එතනදි රටේ නායකයාද විශේෂ කෙනෙක්ද කියන දේ අදාලම නැහැ, අපේ අමන පාලකයෝ දැන්වත් තෙරුම් ගත යුතුයි රටට ජනතාවට යහපතක් වෙන දෙයක් කරන්න, අපි මැරෙන මිනිස්සු, 69 ලක්ෂයක් චන්දේ දුන්නේ පිස්සු කෙලින්න නම් නෙමෙයි. පාඨලීට රාජිතලාට ක්‍රියාත්මක වෙන නීතිය බැදුම්කරේ මහ මොලකරු රනිල්ටත් ක්‍රියාත්මක වෙයිද කියලා චන්දේ දුන්නු අපි බලන් ඉන්නවා, පාස්කු ප්‍රහාරය? මේවාටත් නීතිය ක්‍රියාත්මක කරන්න.. හරෙන්ද්‍ර ටිකක් හිනා වුනා.. ස්තුතියි ඔබ හැමදෙනාටම ...

    • @vijayakumaraya1866
      @vijayakumaraya1866 4 ปีที่แล้ว +4

      @ Crishantha perera ඔබේ කොමෙන්ටුවේ එක දෙයක් ගැන මම එකඟ නැහැ. ඔබ කියා තිබුණා "අමන පාලකයෝ...." කියලා. එය මෙසේ නිවැරදි විය යුතුයි "අමන වහල් ජනතාව දැන්වත් තේරුම්ගත යුතුයි..." කියලා.

    • @crishanthaperera3526
      @crishanthaperera3526 4 ปีที่แล้ว +1

      Vijaya Kumaraya අනිවාර්යයෙන්ම සහෝදරයා,ඔබ සමග එකගයි ...

  • @lakmalweerasekara8794
    @lakmalweerasekara8794 4 ปีที่แล้ว +80

    දෙයියන්ගෙ පිහිටයි නෝනාවරුනි මහත්වරැනි ඉවර වෙලත් දැන් අවුරැදු ගානක් වෙනවා ඒත් තාමත් ඒ විදිහමයි දිිර්ගායු ලැබෙිවා

    • @user-qs4uj2bu5v
      @user-qs4uj2bu5v 4 หลายเดือนก่อน

      දීර්ඝායුෂ

  • @sridhar8450
    @sridhar8450 4 ปีที่แล้ว +8

    உண்மையான கலைஞன் பண்முக திறமை கொண்டவர் இவர் அமெரிக்காவில் பிறந்திருந்தால் உலகமே கொண்டாடியிருக்கும்

  • @darshanabandara5485
    @darshanabandara5485 4 ปีที่แล้ว +3

    හරේන්ද්‍ර සර් හරිම ලස්සන වැඩ සටහනක් නැවත මෙතුමා සමග දීර්ඝ වැඩ සටහනක් කරන්න ඔබ දෙපලට බොහොම ස්තූතියි

  • @mathishatishan8763
    @mathishatishan8763 4 ปีที่แล้ว +11

    ෂා........ නියමයි. සමහර අයට මේ කලාකරුවන් අමතක වෙලා. ඔබ තුමාට බුදු සරණයි...!

  • @manojwijesooriya2574
    @manojwijesooriya2574 4 ปีที่แล้ว +5

    ශ්‍රේෂ්ඨ ප්‍රහසනය ශිල්පියා සමග කල සොඳුරු සම්මුඛය හරිම ප්‍රණීතයි !දෙදෙනාටම පින්.

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 4 ปีที่แล้ว +6

    දීර්ඝායුෂ ලැබේවා වින්සන් ගුණරත්න මහත්මයාට මෙතුමාගේ පවුලේ විස්තරත් ටිකක් දැම්මා නම් හොඳයි

  • @samanthanayanajith3840
    @samanthanayanajith3840 4 ปีที่แล้ว +2

    හරිම ආස කරන චරිතයක් මේ රටේ මිනිසුන්ගෙ ලේ පිරිසිදු කරන පිනම ඇති ඔබ තුමාට චිරාත් කාලයක් ජීවත් වෙන්න

  • @manjulafonseka9029
    @manjulafonseka9029 4 ปีที่แล้ว +7

    ඔබතුමාට නිදුක් නීරෝගී
    දීර්ගායුස ලැබේවා 🙏❤️

  • @damithafdo5398
    @damithafdo5398 3 ปีที่แล้ว +2

    ඔබතුමා අග්‍රගණ්‍ය කීර්තිමත් අතිදක්ෂ කලාකරුවෙක්. 💐
    ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා..!
    සර්ව ආරක්ෂාව ලැබේවා..!!
    තෙරුවන් සරණයි..!!! 🙏🏽🙏🏽🙏🏽

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 4 ปีที่แล้ว +5

    තුණුරුවන්සරණයි ආයෙමත්දවසක නැවත හමුවෙමු ආසම කරන ව්ශිෂ්ඨ කලාකරුවෙක් මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +1

    ඔබ තුමා වැනි aya තවත් me රටට පහළ වේවා . ඔබ thumata dergausa ලැබේවා . Harima වැදගත් me program eka
    Budu saranai ඔබ තුමා ටත් harindra පුතා ටත් ❤️❤️❤️

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +10

    ඊලග එක එනතුරු බලා සිටිමි,, ලස්සන වැඩ සටහන ,

  • @dinushadissanayake4262
    @dinushadissanayake4262 4 ปีที่แล้ว +32

    ඒ කාලේ "නොනාවරැනි මහත්වරැනි" බලපු කාලේ මන් හිතුවේ මෙතුමා ජෝකර් කෙනෙක් කියලා.
    ඒත් මෙතුමා සහභාගී වුන සිහිනයකි රැ වැඩසටහන බැලුවට පස්සේ එතුමාව අදුනා ගත්තා.
    දීර්ගායුෂ ලැබේ වා ......

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 4 ปีที่แล้ว +5

    හරෙන්දු මහත්තයෝ ඔබතුමාට බොහොම ස්තුතියි ඇත්තටම මම ඉන්නේ පිටරට දුක් කරදර කොපමණ තිබුනත් ඒවා සියල්ල ම අමතකයි හිනා කාලා මැරෙනවා

  • @nuwanjeewantha9929
    @nuwanjeewantha9929 ปีที่แล้ว +2

    ආසාවෙන්ම බලපු program එකක් ,, හරේන්ද්‍ර අයියා ,,, තවත් ඉදිරියටම වැඩෙි කරගෙන යන්න ❤️❤️🗣️

  • @hasanthagamage1101
    @hasanthagamage1101 4 ปีที่แล้ว +3

    උදේ ඉඳන් රෑ වෙනකන් TV චැනල් ටික බදාගෙන ඉන්න සමහරක් හොරිකඩ නළු බට්ටො බට්ටියෝ වගේද මේ වටින මිනිස්සු.ස්තුතියි හරීන්ද මහත්මයා.

  • @preamnathherath9703
    @preamnathherath9703 2 ปีที่แล้ว +1

    Harendra ,very important message I would like to tank you again and again

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 4 ปีที่แล้ว +5

    Harima apuuru charithayak. Budusaranai!
    What a pleasant gentleman.

  • @vindhyathomas7676
    @vindhyathomas7676 3 ปีที่แล้ว +2

    Great respect you Sir " Mr. WILSON GUNARATNE"❤⚘

  • @srilanka1218
    @srilanka1218 3 ปีที่แล้ว +2

    ඉවර වෙනකන්ම බලපු වැඩ සටහන මෙික හරිම හොඳයි හරිම වැදගත්

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +13

    අපූරු හැකියාවක් ඇති ප්‍රතිභාපූර්න කළාකරුවෙක්

  • @charithchathuranga8394
    @charithchathuranga8394 4 ปีที่แล้ว +87

    ගොන් ගැනු ගෙනවාට වඩා මෙක සුපිරි. පොඩි හරි දෙයක් ඉගෙන ගන්න පුලුවන්.

  • @hasithaperera1596
    @hasithaperera1596 4 ปีที่แล้ว +3

    Excellent ..Appreciate both Mr. Wilson Gunarathne n Harendra Ayya for the valuable service

  • @mayanthabhanuka4905
    @mayanthabhanuka4905 3 ปีที่แล้ว +3

    බන්දු සමරසිංහ- ඔබතුමා,කව්ද මේ අර පිනා එයාගේ නම මතක නෑ හදේ රැදුනු ජොලියෙ ඉන්න අතල් සුපිරි මිනිස්සු❤️❤️❤️❤️

  • @lankashama124
    @lankashama124 4 ปีที่แล้ว +5

    අපේ රටේ මිනි පහන ..❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @lakmalilakmali6311
    @lakmalilakmali6311 4 ปีที่แล้ว +5

    බොහොම ස්තුති හරේන්ද්‍ර ඔබට❤️😍👍

  • @dhammika99
    @dhammika99 4 ปีที่แล้ว +1

    Wowww...අපූරැයි ....සුන්දරයි...කීමට වචණ නෑ, සුන්දර මිනිසෙකු වූ විල්සන් ගුණරත්න මහතාගේ ජීවිතයේ අපූරු අත්දැකීම් අප සමග බෙදා ගන්නට ඉඩ සැලැස්වීමට නිහතමානී වූ ඔබට Harindra ....ස්තූතීයි.

  • @w.gamaralage2025
    @w.gamaralage2025 4 ปีที่แล้ว +5

    දීරිඝායුෂ වේවා!! මම කැමතිම චරිතයක් .

  • @dilhaniweerasina5920
    @dilhaniweerasina5920 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි ඔබ දෙපලට

  • @gayanthiekuruppu1530
    @gayanthiekuruppu1530 4 ปีที่แล้ว +6

    වෙලාව යනව තේරුනේ නැහැ ඔබතුමාට දිර්ඝායුශ ලැබෙිවා

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 4 ปีที่แล้ว +30

    හරින්ද්‍ර දෙයක් කෙරුවොත් ආයේ ඇදයක් හොයා ගන්න නැහැ.
    හැබැයි එක දෙයක්; විල්සන් කලාකරුවා එක්ක ඊලඟ සාකච්ඡාව අඩුම ගානේ විනාඩි 160 වත් කරන්න.

  • @iranthashiromal2136
    @iranthashiromal2136 4 ปีที่แล้ว +15

    වැඩසටහනේ කාලය මදි......අනිවාර්යයෙන්ම තවත් දීර්ඝ කොටසක් ඔින.

  • @anilliyanage1505
    @anilliyanage1505 4 ปีที่แล้ว +18

    හරින්‍ද්‍ර, මෙවැනි සැම අතින්‍ ම දක්‍ෂ පරිපූර්ණ නිහතමානි මිනිසුන් ඉන්න එක රටේ වාසනාවක්. මව්වරු 3 දෙනා ගැන කියනකොට ඇසට කඳූලක් ආවා. ආවේග සහ ආවේශ වෙන්කරගෙන පාලනය කර ගත යුතු වග තවත් ඉගෙන ගත්තු දෙයක්. හැමවිට, හරබර යමක් දෙන හරින්‍ද්‍රට පින්.

  • @anurahettigoda6468
    @anurahettigoda6468 4 ปีที่แล้ว +2

    තෙරැවන්සරණයි ඔබතුමාට
    අපි නොදුටු සෙනෙහස ඔබ ලග තිබිම. මද වෙිලාවකට සිත අපේ අැත අතිතයේ. හිරැ නොබසින ඵංගලන්තයේන් අැවිත් ඉන්දියාවත් මතකයේ සටහන්. කර ජපානය ලංකාවට ලස්සන අරැතක්. දි සියලු ජන නායකින්. ගේ ප්‍රකාශන සමග මතකය අවදිකර ඔබ තුමා මදකට සමුගත්තා
    ඔබ තුමාට යලිත් තෙරැවන්ගේසරණයි
    අැත්තෙමිම හරි රසවත් විඩියෝක් හරේන්ද. මහත්මයා ඔබටත් ස්තුතියි

  • @SRISRI-ez3pn
    @SRISRI-ez3pn 4 ปีที่แล้ว +2

    හරින්ද ආසම චරිතයක් ( නැහැ චරිත ගොඩක් ) සමග අද මේ කරන කතිකාව ලස්සනයි , කොහොමත් ඔබ හොද වැඩක් කරනවා අද ඒක අනිත් අයත් පටන් අරගෙන හැබැයි ඔබේ දැනුම එයාටල ගන්න බැහැ, ජය වේවා

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว

    බුදු සරණයි දෙවි පිහිටයි... දීර්ඝ ආයුෂ පතමි.. සුභ පැතුම් හදවතිනම.. හදවත් සුවපත් කළ වින්සන් ගුණරත්න මහතා නණි.

  • @gossip8006
    @gossip8006 4 ปีที่แล้ว +9

    කො.. කො.. කොඩිතුවක්කු..😍😍❤අති දක්ෂයෙක් සුන්දර මිනිසෙක් 🙏🙏🙏🙏🙏🙏

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 4 ปีที่แล้ว +4

    ඔබතුමා රටට සම්පතක් .....තෙරුවන් සරණයි අයුබොවන් ....🙏🙏🙏

  • @ushanrukantha6005
    @ushanrukantha6005 4 ปีที่แล้ว +6

    Love this guy from my childhood. Long live sir.

  • @ireshamaduranganirajapaksh934
    @ireshamaduranganirajapaksh934 4 ปีที่แล้ว +5

    අම්මොයි බුදු සරනයි ඔබතුමාට ..🙏

  • @moragamadhananjanee4751
    @moragamadhananjanee4751 4 ปีที่แล้ว +24

    හරේන්ද්‍ර තව episod එකක් ඔනේ..

  • @ranjikaranjika2116
    @ranjikaranjika2116 4 ปีที่แล้ว +5

    මරු ane.. මතු සම්බන්දි හොඳයි

  • @sriyanigrace8910
    @sriyanigrace8910 ปีที่แล้ว

    අනේ සර් අපිරට අපේ හිටිකකට හරි හිත් සතුටු කරනවාට ගොඩා පිං ඔබතුමාට දිර්ග ගමනක් යන්න තුනුරැවන්ගේ පිහිට ලැබෙවා

  • @shanfernando90
    @shanfernando90 4 ปีที่แล้ว

    කොච්චර වෙලා බලං හිටියත් එපා වෙන් නැති නියම කලා ශිල්පියෙක් බුදු සරණයි. truly with him every one getting happy moment. i wish you Mr. Wilson long life

  • @hashirogawesh529
    @hashirogawesh529 4 ปีที่แล้ว +7

    Mt pudumai mehemath aya lankawe innawa tawama.ආඩම්බරයක් obatuma apita

  • @dealwissepalika3587
    @dealwissepalika3587 4 ปีที่แล้ว +2

    හරිම රසවත්. වගේම හරබර සංවාදයක්. 👍♥️💐
    දැන් පරපුරට අහන්න ලැබෙන්නෙ නැති ජේආර් ජනපතිගෙ හඩ නම් හොදින්ම අනුකරණය කරනවා. ඒක අහල ඒ කාලෙ එතුමගෙ ජනප්‍රිය කතා මගෙ
    මතකයට ආව. හරීන්ද්‍ර මහතා හරි ලස්සනට වැඩසටහන කලා.👍💐

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว +1

    හරි අපූරුයි ඔබතුමා තෙරුවන් සරණ යි

  • @sunitasunita2771
    @sunitasunita2771 3 ปีที่แล้ว +1

    මෙතුමා මෙතෙක් කල් අපරාදෙ පාර්ලිමේන්තුවේ ඉදලා රටේ ප්‍රශ්න වලට උත්තර හොයන්න තිබුණේ තෙරැවන් සරණයි දිර්ඝයු ලැබේවා 🙏💚

  • @ky04saaraaluthgeh87
    @ky04saaraaluthgeh87 4 ปีที่แล้ว

    අම්මලා තුන් දෙනාගේ කතාව. හරීම වටිනවා. දීර්ඝායුෂ පතනව ඔබ තුමාට. ස්තූතියි හරෙන්ද්‍ර

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 3 หลายเดือนก่อน

    නියම කලාකරුවෙක්. අපේ ප්‍රණාමය ඔබ තුමාට. බොහෝ කාලයකින් කටහඬ ඇහුවේ. නිවේදක මහතාටත් ස්තුතියි.

  • @Mel_Jay_
    @Mel_Jay_ 4 ปีที่แล้ว +25

    🤣🤣🤣🤣🤣 බොහොම ස්තුතියි !
    අද වෙනම රසයක් 😇
    ජීවිතේට වැඩිපුරම හිනා වුනු දවස
    මිනිත්තු විසි පහකදි මුණගැහුණු
    චරිත විසිපහ සැකෙවින් ...
    1. ගෝඨාභය රාජපක්ෂ
    2. මහින්ද රාජපක්ෂ
    3. ජී. එල්. පීරිස්
    4. එරික් සොල්හයිම්
    5. මහින්ද රාජපක්ෂ
    6. ***
    8. නරේන්ද්‍ර මෝදී
    7. අසාද් සාලි
    8. ඒ. එච්. එම්. ෆවුසි
    9. ජැක් මා
    10. විල්සන් ගුණරත්න
    11. ජේ. ආර්. ජයවර්ධන
    12. ***
    13. රෝහණ විජේවීර
    14. වී. ජ. මු. ලෙකුබණ්ඩාර
    15. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක
    16. රනිල් වික්‍රමසිංහ
    17. මහින්ද රාජපක්ෂ
    18. කෝඩිතුවක්කු
    19. & 20. ජේ. ආර්. ජයවර්ධන
    21. & 22. ** (පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබඳ )
    23. ** ජපන් තානාපති සහ රියදුරු අතර දෙබස.
    24. ** ඉංග්‍රීසි ජාතියක පාලකයකු සහ ශ්‍රී ලංකිකයෙකු අතර කථාබස
    *** තෝරාගන්න බැරි වුන චරිත

    • @rachelperaud1945
      @rachelperaud1945 4 ปีที่แล้ว

      Ai sajith ??

    • @HarindraJayalal
      @HarindraJayalal  4 ปีที่แล้ว +4

      ඔබට ආචාරය මගේ 🙏🙏🙏

    • @LSD97123
      @LSD97123 2 ปีที่แล้ว

      1 මහින්ද 2 ජේ ආර් 3 GL

  • @cperera5055
    @cperera5055 4 ปีที่แล้ว +3

    ප්‍රේව් ප්‍රේව් ප්‍රේව් ප්‍රේව් ප්‍රේමචන්ද්‍ර..

  • @gihansiwickramasinghe2258
    @gihansiwickramasinghe2258 4 ปีที่แล้ว +3

    Aasawan baluwa Harandra thank you, "Wilson mahthata b, s" ,Good luck

  • @shakyawijerathne2909
    @shakyawijerathne2909 2 ปีที่แล้ว +3

    ගොඩාක් ආදරය කරන චරිතයක් ❤️

  • @maleeko4875
    @maleeko4875 4 ปีที่แล้ว +16

    දකින්න ලැබුන එකත් සතුටුයි uncle ... මම uncle ගේ යලුවා රෝහිතගේ දුව

  • @lasiruoshada2214
    @lasiruoshada2214 4 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ හරේන්ද්‍ර අයියේ සුපිරි ..තුනුරුවන් සරනයි හැමෝටම

  • @pradeepsenaratne1367
    @pradeepsenaratne1367 4 ปีที่แล้ว +1

    විල්සන් ගුණරත්න මහත්මයාණෙනි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.... දීර්ඝායුස ලැබේවා... තෙරුවන් සරණයි...

  • @buddikapunnyakumara6229
    @buddikapunnyakumara6229 4 ปีที่แล้ว +1

    අනේ කොච්චර පරිපුර්ණ කලා කරුවෙක් ද
    අවබෝධ කරගැනීම ඔබසතුයි බුදු සරණායි තුමනි

  • @jagathkegallage7552
    @jagathkegallage7552 4 ปีที่แล้ว +10

    ජපන් මනුස්සයා මරැ🤣🤣🤣🤣🤣🤣🤣🤣
    දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මෙතුමාහට

  • @silvasilva2912
    @silvasilva2912 4 ปีที่แล้ว

    ගරු. විල්සන් ගුණරත්න මහත්මයාණනි. ඔබතුමාගේ වැඩ සටහන බලා මා අදික ලෙස සතුටු වුනෙමි. God Bless You !

  • @gunarathnayake7840
    @gunarathnayake7840 4 ปีที่แล้ว +1

    මම ගොඩක්ම කැමති කලාකරැවෙක් තමයි විල්සන් ගුණරත්න කියන්නෙ ඉතින් තවතවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙවා බුදුසරණ 🙏

  • @tharindusampath2626
    @tharindusampath2626 4 ปีที่แล้ว

    දිර්ඝායුස ලැබෙවා විල්සන් ගුනරත්න මහතාට.මේතුමාව තවත් වැඩසටහනකට සම්බන්ද කරගන්න හරේන්ද්‍ර මහත්මයා.

  • @brendonronaldo532
    @brendonronaldo532 4 ปีที่แล้ว +1

    ශ්‍රේෂ්ට මහත්මයාණෙනි ඔබතුමා අති ශ්‍රේෂ්ටයි හදවතින්ම ගවුරවය පුදමි ඔබතුමාටත් මැතිනියටත් දීර්ඝායු වේවා,තුනුරුවන් සරණයි ජේසු පිහිටයි ,

  • @kuruppuqrqchilagesriyanisu928
    @kuruppuqrqchilagesriyanisu928 3 ปีที่แล้ว

    Wins an.gunarathna.mahathaneni.obathumanta.budusaranai.dewipihitai.hari.sathutui.

  • @bropro4927
    @bropro4927 2 ปีที่แล้ว +2

    මාර බුලට් එකක්නෙ ,අදනෙ දැක්කෙ😆😁

  • @sumithkumara7661
    @sumithkumara7661 4 ปีที่แล้ว +1

    ඔබගේ වැඩ සටහන් වලට මෙි වගේ අති විසිස්ට සුන්දර මිනිසුන් තෝරා ගන්න ජයවෙිිවා

  • @tharangatharanga-cx3kj
    @tharangatharanga-cx3kj 3 หลายเดือนก่อน

    නියමයි.හරින්සර්.හරිම.ලස්සන.වැඩසටහනක්

  • @jagathrohan7811
    @jagathrohan7811 4 ปีที่แล้ว +2

    ශා මාරම දක්ශයෙක්. ඔනෙම කටහඩක් අනුකරනය කරනවා ලස්සනට.