@@අනංමනං-ඛ6ථ Good for himself to keep stashing luxury cars and cash under concrete bunkers in his 'forest monastery', but not so good for the people or the reputation of Buddhism. This robed stupid idiot talks about 'life management' bullshit. He is nothing more than a greedy bullshitter with a big issue inside his head and covering all his mental issues with a Buddhist robe and wealth. It is an absolute shame.
මරු පොරක් ❤️ මෙ පොර ලග නැත්තෙ අපිට පොතෙ උගන්නපු බුද්ධ දර්මය විතරයි ! 🫠
චතුර බබා.පව්
It is clear and pro-society work and speech. He is a remarkable person. Yes!
ඒක තෝ රැකපන්
දියුණු වේන්නනම් එක්කො සිවුරු දාගන්න ඔනි නැත්තං මන්ත්රීවරයේක් වේන්න ඔනි 😂😂😂
👍👍👍👍
අනිවාර්යයෙන්ම
අම්මා විකුණපන් කැරි වේසිගේපුතා
@@KaradanaTV-jf8sp අනිවාර්යයෙන්ම අම්මා විකුණපන් කැරි වේසිගේපුතා!!
එක එක්කෙනා එක එක මොඩල් ලු.එකෙක්වත් බුදු දහමට අනුව පැවිදි දිවිය ගෙවන අය නෙමෙයි
ඇත්ත .
තෝ හුත්තෝ බුදු දහමට අනුව හිටපන් කෝ
බලා ගෙන යද්දි උ නෙමෙ වනාවාසි අපි තමා වනවාසි😆😆😆😆😂😂😂
මු නගරවාසි අපි වනවාසි
😊😅
ඉ
🤣🤣
මගෙ අම්මගෙ අප්පගේ බූදලයද? ඉතින් දෙයියනෙ මම ගැන හිතන්න එපායැ, තව කෙනෙක් ගැන මොනව හිතන්නද? මේ වගේ අයට මහා භාණ්ඩාගාරයේ 💰 🏧 මුදල් භාර දෙන්න, රාජ්‍ය මුදල් 💰 🏧 අච්චු ගහන්න භාර දෙන්න හොඳටම කරනවා සත්තයි.
මේ වගේ අය සිව්ර දාගන්නෙම ජීවිතේ පහසු කරගන්න. ඔක්කොම නොමිලේ අරගෙන ගිහි ජීවිතයේ හිටියනම් කරගන්න බැරි දේවල් ටික ඔක්කොම කරගන්නව. මේ කාලෙ හොදම බිස්නස් එකක්😢
මගෙ අම්මගෙ අප්පගේ බූදලයද? ඉතින් දෙයියනෙ මම ගැන හිතන්න එපායැ, තව කෙනෙක් ගැන මොනව හිතන්නද? මේ වගේ අයට මහා භාණ්ඩාගාරයේ 💰 🏧 මුදල් භාර දෙන්න, රාජ්‍ය මුදල් 💰 🏧 අච්චු ගහන්න භාර දෙන්න හොඳටම කරනවා සත්තයි.
හාමුදුරුවෝ කියන්නේ මූලික ඉන්න තැනක් පහසුකම් ඕන. නැත්තන් මේකේ ඉන්න උන් උන්වහන්සේ බලාගන්නේ නෑ. ඇත්ත තිත්තයි. දැන් බඩ්ඩට මේවගේ කොමෙන්ට් දැකලා තියෙනවද ? උපරිම බිස්නස් කාරන්නේ.
MUDALALI KENEK
මුදලාලි කෙනෙක් humm😐
එහෙනම් උඹත් මහන වෙයන්
චතුර අයියේ කාගම හිමි වඩම්මා ගේන්න බැයිද..හරිම වටිනවා මාරම අදහස්.අරුත් බර අදහස් ටිකක් ගතහැකියි....
Bane..anduwata baninawane..
Kagama ta kiyala hukaganin
අැත්ත කාගම හාමුදුරැවෝ ගෙන්න
ගෙන්නන්න බෑනෙ. චතුරගෙ ජන්ගියෙ ඉදන් රෙදි ගලෝනවනේ ආවොත්. ඒ නිසා චතුරය බයයි
කාගම හාමුදුරුවෝ ගේමු.
ගැහැණුන් වද්ද ගන්න සල්ලි තියෙන බව පෙන්නන්න ඕනේ .
ඉතිං බීඑම්ඩබ්ලිව් වල යන්න ඕනේ .
ඕකුන් අදහන ආගමක් නෑ
කන්නේ දඩමස්
බොන්නේ wishky ඉල්ලන්නේ ගෑනු
අපිට දෙන්නෙ පන්සිල්
හැබැයි සිවුර දාගත්ත උන්දලා මොන නාඩගං නැටුවත්
ගිහි අපිට නිවැරදිව ආධ්‍යාත්මික දියුණුවයි
ලෞකික දියුණුවයි සම බරව ගෙනියන්ඩ
ඉස්කෝලේ බුදු දහම පොත්වල තියන පාඩම් ටිකත් හොඳටම ඇති
සිවුර නැත්තමි bro ඔයාට BMW තියා පුටි සයිකලයක් වත් නෑ හොදේ,
නාමල් උයනත් නෑ. රෝස තිරිවානාත් නෑ.. මිනිස්සුන්ගේ ගෞරවයට පාත්ත්‍ර වෙන කෙනක් හෝ පාලකයෙක් අවශ්‍යයි මේවා රැකෙන්න. දේශපාලනඥයෝ ගැන කතා කරලා වැඩක් නෑනෙ මිනිස්සු ගැනත් දන්නවනෙ.
ඒක හරි ( අනේ අනිච්චං සංසාරේ.
මගෙ අම්මගෙ අප්පගේ බූදලයද? ඉතින් දෙයියනෙ මම ගැන හිතන්න එපායැ, තව කෙනෙක් ගැන මොනව හිතන්නද? මේ වගේ අයට මහා භාණ්ඩාගාරයේ 💰 🏧 මුදල් භාර දෙන්න, රාජ්‍ය මුදල් 💰 🏧 අච්චු ගහන්න භාර දෙන්න හොඳටම කරනවා සත්තයි.
මේවා.දකින්න.අහන්න.අපි.මොනතරමි.මෝඩ.ජාතියක්ද.ඇත.නියමි.ගමි.වල.එක.වෙලක්.පිරිමහා.ගන්න.මොන.දුකක්.විදිනවද.
😂😂😂😂
BMW එකෙන් ඉක්මනටම නිවන් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🏽
මගෙ අම්මගෙ අප්පගේ බූදලයද? ඉතින් දෙයියනෙ මම ගැන හිතන්න එපායැ, තව කෙනෙක් ගැන මොනව හිතන්නද? මේ වගේ අයට මහා භාණ්ඩාගාරයේ 💰 🏧 මුදල් භාර දෙන්න, රාජ්‍ය මුදල් 💰 🏧 අච්චු ගහන්න භාර දෙන්න හොඳටම කරනවා සත්තයි.
මේ හාමුදුරුවෝ ඉතා බුද්ධිමත් සාධාරණ උත්සහවන්ත කෙනෙක්. උන්වහන්සේ ලගදී ජත්යතරය දිනාගත්තා කියලා කියන ඔලුව උදුම්මවා ගත් ගායිකාවකට හොදට කියලා දුන්නා පලන්කාඩු කෙල්ලෝන්ගේ ඇගේ එල්ලිලා මට ජයප්‍රිය වෙන්න ඕනද කියලා . උන්වහන්සේගේ ඒ දේශනාව අහලා තමයි මම ඒ ගායිකාවගේ ෆෑන් කමින් මිදුනේ. ඒ කිව්වා වගේම දැන් එයාගේ ජයප්‍රියත්වය කාටත් පේනවා. මම මේ සාකච්චාව අගය කරනවා. මුන් වහන්සේ නිසා මම මෝඩයෙක් වගේ ඒ අලිඔලු ගායිකාවගේ ෆෑන් කෙනෙක් වෙන එක නැවතුනා.
Mu noiwwanata namaye yanne Apayata
Sadu sadu sadu
😂😂😂😂
කාගම හිමිවත් ගමු චතුර, ඔය වගේ සොදරයෙක් මටත් හිටියනම් කියල හිතෙනව❤තෙරැවන් සරනයි
සරලවම කිව්වොත් මේ ඉන්නෙ සිවුර දාගත් businessman කෙනෙක් 😊
Absolutely!
Ithin hodhaine😊
@@අනංමනං-ඛ6ථ Good for himself to keep stashing luxury cars and cash under concrete bunkers in his 'forest monastery', but not so good for the people or the reputation of Buddhism. This robed stupid idiot talks about 'life management' bullshit. He is nothing more than a greedy bullshitter with a big issue inside his head and covering all his mental issues with a Buddhist robe and wealth. It is an absolute shame.
@@domari9459❤❤❤ by j by
ඇයි ප්‍රශ්නයක්ද? 😅
මේ සාකච්ඡාවට චමුදිත එන්න තිබුනේ..චතුර ඔයා ලාමකයි...මේ වගේ අයගෙන් ප්රශ්නය අහන්න
චතුර වැඩ්ඩා එත් චතුර මු එක්ක විවාද කරන්න හරියන්නැ මුට හරියන්නේ චමුදිත තමාඅ😂
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ....
මේ සසර දනව්වේ..😢
කව්රැ කතාකරත් ධර්මය ගැන නෑනෙ ව්‍යාපාර තමයි....හාමුදුරැවරැ මෙහෙම උනාම ගිහියො ගැනමොන කතාද...
ප්‍රකට ව්‍යාපාරික වනවාසී රාහුල මහතාට... වනවාසී දුප්පත් අප සියලු දෙනාම සුභ පතමු.... 🙂👍
ado no😁
😂😂😂
Bmw එකෙ ගිහිං හැප්පුනාම ඊළඟ නැවතුම අපායෙ...නිවන් සුවත් ප්‍රාර්ථනා කරන්න නරකයි මේ වගෙ උන්ට 😅
ඉතා වැදගත් සාකච්චාවති. මිනිසුන්ට බුද්ධියෙන් කල්පනා කරන්න හැකි ප්‍රශ්ණ සහ පිළිතුරු මෙම සාකච්ඡාවේ අන්තර්ගතව ඇත.
මමත් මේ විදියටම හිතුවා
වනවාසී bro මාකටි කරනවට වඩා තව කොච්චර හොද ව්යපාරීකයින් ඉන්නවද ලංකාවේ ඉලග පාර උමන්දාවේ මුදලාලී ගේන්වන්න චතුර මහත්තයෝ
🤠🤠🤠🤠🤠🤠🤠🤠🤩🤩🤩🤩
මම හිතන්නේ රහත් වෙච්ච එකම මුදලාලි වෙන්න ඇති.
@@donwinjesinhga7358😂😂😂😂😂😂😂
මේ යකා මහණකම ඇරෙන්න ඔහුගේ කතාවෙන් තේරෙන්නේ සිවුරු දාගෙන තියෙන්නෙ ජොබ් එකකට...මුන්ටත් අනේ මිනිස්සු වඳිනවා නේ..කාලකන්නි ගණය
තෝ වදාපු අම්මාගෙ කිම්බට හෙනහතම ගහනවා කැරි වේසිගේපුතා
මෙවැනි චින්තන රටාවක් සහිත පුද්ගලයෙකුට බුද්ධ දර්ශනය බොහෝ ඈතයි 💯
අනිවාර්යෙන්ම සහෝදරයා....
හැම පැත්තකින්ම ගොඩ ආවා බුදු දහම හැර
You are correct
මගෙ අම්මගෙ අප්පගේ බූදලයද? ඉතින් දෙයියනෙ මම ගැන හිතන්න එපායැ, තව කෙනෙක් ගැන මොනව හිතන්නද? මේ වගේ අයට මහා භාණ්ඩාගාරයේ 💰 🏧 මුදල් භාර දෙන්න, රාජ්‍ය මුදල් 💰 🏧 අච්චු ගහන්න භාර දෙන්න හොඳටම කරනවා සත්තයි.
අනිවාර්යෙන්
@@ricardoperera9880t
අද මරු බුදුසිවුර දරන් බුදුදහමක් නෑ. ජීවිතේ සැප විඳින්න කළමනාකරණය කරගන්න ඕනෙලු. මේවා අහල පන පලයන් පෙරේදා. පුදුම මහනුන්. බුදුන් කල්ප ගණන් දුක්වින්දේ මේ වගේ අයට සැප විඳවන්නද. සැප ලැබෙයි සසරේ
ඇත්ත .
OYALATA BERIDA PEWIDI WENNA ETAKOTA HARINE
තමන්ගේ මහන්සියෙන් හම්බකරගන්න සාදු. පිනට කකා ඉන්නේ නැතිව.
පවු 😂😂
@@Chathuranga-ok😊😅😮😢නිභව්රභවනආදතය
දෙමව්පියන් නැතිව අධ්‍යාපනයක් නැතුව ගුරු හාමුදුරුවන් කෙනෙක් නැතිව ඇති දැඩි විමෙ ලකෂණ තමයි පෙන්නුම් කරන්නේ
අම්මට හුකන්න ද
ආත්මාර්ථකාමී වෙ..පුතේ මුන් නිසා තමයි ලක් මව මළ ගමි ගියේ.
ඒක හරි.මුන් නිවන් යන්න හදන්නෙ BMW එකේ නැගල.🤮🤮🤮
මේ හාමුදුරුවෝ කියන්නේ මොනවද කියලා හමුදුරුවෝම දන්නේ නැ වගේ කියලා මට නම් හිතෙන්නේ. ධර්ම අවබෝදයට නම් සැහෙන්න දුරයි මේ හාමුදුරුවෝ නම්.
සාදුලා කියන්නෙම බිස්නස්කාරයෝ කියලා දැංවත් තේරැංගනිල්ලා
ගොඩාක්ම.
ඔය සිවුර galawala ගෙදර palayan
එහෙනම් uba siura daganin.......කතාව hariata ahapan...
Ehenam tho siura dagena pansale hitapiyako
පාර්ලිමේන්තු වාහන පෝමිට් එකේන් බේන්ස් ගත්තාවාගේ $$$$ BMW එකෙන් ඉක්මනටම නිවන් යන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!!
When ravi jay once say :- සැප රතෙන් ඇවිත් බන දෙසුවෙ අපෙ සාදු නිවන් දුර නිසාද. I feel it ☹️
Fggggggggg
කසාදයකුත් බැදගෙන,ඇයි ප්‍රස්නයක්ද කියලා ඇහුවොත් පුදුම යක් නොවෙයි
මුන් කසාද බඳින්නේ නැහැ... ඕන තරම් උපාසිකාවන් (සිංහල බෞද්ධ බකපණ්ඩිත හරකාබාන) ආකර්ෂණය කරන කාන්දමක් ----> සිවුර.
බෞද්ධ ජනතාව වනි .මෙවන් බික්සුන් නිසා ඔබ පව් පුරෝ නොගන්න ..මෙවන් අය හිතින්...අයින් කර දමන්න....හිතින්....
මුං වගේ කපටියෙක් මහණ නොවී සිටියේනම් පට්ටම පට්ට මංපහරන හොරෙක් වෙන්න පුළුවන්.ප්‍රසිද්ධියෙම ගෑණියෙකුත් ගනින්.
මගෙ අම්මගෙ අප්පගේ බූදලයද? ඉතින් දෙයියනෙ මම ගැන හිතන්න එපායැ, තව කෙනෙක් ගැන මොනව හිතන්නද? මේ වගේ අයට මහා භාණ්ඩාගාරයේ 💰 🏧 මුදල් භාර දෙන්න, රාජ්‍ය මුදල් 💰 🏧 අච්චු ගහන්න භාර දෙන්න හොඳටම කරනවා සත්තයි.
Prasiddhiye gaanu gannawa thamai
හාමුදුරුවන්ගෙ කතාවෙන් ගන්න පුළුවන්දේ අරගන්න මෙී කතාව සම්පූර්ණයෙන් අහන්න ගන්න දේවල් ගොඩක් තියනව..අනවශ්‍ය නොගැලපෙන දේ අයින් කරන්න...
ඒක සම්පූර්ණයෙන් අහන්න ඔීන
බුද්ධ රත්නය, ධම්ම රත්නය ඇත්ත. සංඝ රත්නය තමයි තමයි අප්සට්. මුදල් පසුපස හඹා යන ගිහියන්ට වඩා සැප විදින මහන්සි නොවී ජීවත් වෙන්න පුලුවන් හොදම රැකියාව.
අපි අසරණ වෙලා වගෙ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ.......
ගිහියොයි හාමුදුරුවෝයි dan ලොකු වෙනසක් nee....හොදයි
අපිට අසරණ වෙන්න අවශ්‍ය නෑ මහත්මයා . අපි මේ දකින්නේ බුදුරජාණන්වහන්සේ දේශනා කරපු සත්‍ය ධර්මයමයි. කිසිම ස්වාමින්වහන්සේ නමකට මොනම හේතුවක් නිසාවත් අපහාස කරන්න එපා. සංඝරත්නය කියන්නෙ ගින්දරක් කියල බුදුරජාණන්වහන්සේ දේශනා කලේ. සංඝරත්නය උපයෝගී කරගෙන අපට කුසල් රැස්කරගන්නනත් පුළුවන් . ඒ වගේමයි අකුසල් රැස්කරගන්නත් පුළුවන් . සැබෑම දක්ෂයා සංඝරත්නය උපයෝගී කරගෙන කුසල් රැස්කරගන්නව. උපසම්පදා භික්ෂූන්ට සිල්පද 227ක් බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩ ඉඳින්දි තමයි . සාසනය නැතිවෙන්න සාසනය තුලින්මයි . අපි මේ දකින්නේ ශාසනය අනිත්‍යය වෙන විදිය. ඒක දැකල ඒකට ගැටිල අපි අකුසල් රැස්කරගන්න අවශ්‍ය නෑ. ඒකම කමටහනක් කරගෙන සංසාර භය දැකල අප්රමාදී වෙන්න කියල බුදුරජාණන්වහන්සේ දේශනා කලේ. ජීවමාන බුදුරජාණන්වහන්සේ වන් ධර්ම රත්නය අදටත් පවතින නිසා අසරණ වෙලා කියල හිතන්න එපා.ඒ ධර්ම රත්නය මෙච්චර කාලයක් ආරක්ෂා කලේ මහා සංඝරත්නයමයි. ඒ නිසා කිසිම දේකට ගැටෙන්න එපා. ඒ වගේමයි ඇලෙන්නත් එපා. ඇලීම් ගැටීම් දෙකෙන්ම රැස්වෙන්නෙ සංස්කාර . සංස්කාර අපිව ගෙනියන්නෙ භවයටමයි . භවය කියන්නෙ දුකක්මයි.
ගිහියයි පැවිද්දයි අතර වෙනස මොකක්ද ?
@@janithasandaruwan2365 ගිහි කෙනෙක්ට සිල් පද පහයි. උපසම්පදා භික්ෂූන්ට සිල්පද 227. ගිහි කෙනෙක්ට ගිහි ජීවිතය ගතකරන ගමන් ධර්ම මාර්ගයේ ගමන් කරල යන්න පුළුවන් දුර වෙන්නෙ අනාගාමී ඵලය දක්වා පමණයි . ගිහි ජීවිතයේ ඉඳන් අරහත් ඵලය සාක්ෂාත් කරගත්තොත් ඔහු ශාසනයට ඇතුලු විය යුතුමයි.. වෙනස ශීලය. ගිහයෙක්ට වඩා ස්වාමින්වහන්සේලාට ධර්ම මාර්ගයේ ගමන් කිරීම පහසුයි වගේම ධර්මාවබෝධය ඉක්මන් කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරල තියෙන්නෙ . වෙනස ශීලයමයි.
මේ වගේ කාලකන්නි, ගෙනල්ලා බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
Views
2048 දියුනු රාජ්‍ය වෙනුවෙන් අවෂ්යතම හාමුදුරුවොනමකි....අප 2048 දියුනු රාජ්‍ය වෙනුවෙන් ඔබ වහන්සේලා තව තවත් දියුනු විය යුතුමයි....වනයක ජීවත් උවත් මෙවන් වාහන පාවිච්චි කරනව කියන්නේ අප රටේ දියුනුවයි වනයේ දියුනුවයි...🎉🎉🎉🎉
👍👍👍
බුද්ධ චීවරයත් දරාගෙන එයටම අපහාස කරනවා...ඉතුරුටික කියන්න බැහැ බුද්ධ චීවරය නිසා....හැබැයි ලොක්කෝ පරිස්සමින් හැමදේටම සීමාවක් තියෙනවා.
මට මෙතන වනවාසීට අතට අත දීලා චතුරට වදින්න හිතුන බං. සිරාවටම 😂😂😂
ඇත්ත😁
HaneeeeeeHow
මුන් දෙන්නම එකයි.
චතුර , මේ වගේ පිස්සන් ප්‍රමෝට් කරන්න එපා . ගල්කිරියාගම පැත්තේ ගිහින් අහන්න මෙයාගේ වැඩ .. මගේම පන්සලක් , මගේම පින්කැටයක් තමා මුන්ගේ බිස්නස් එක...
මේ වගේ ශ්‍රමණ වේශධාරීන් රටට පෙන්වන්න ඕනේ
ඇත්ත අහන එක මිනිස්සුන්ට ටිකක් ඇලජික්. කහනව ගොඩක් එවුන්ට
ඒ කියන්නෙ සිවුරත් දැන් ජොබ් එකක්.😢😢
මේක තමයි වර්තමාන බුද්දාගම. 😢
හ්ම් 😢
බුදු හාමුදුරුවෝ මිනිස්සුන්ට ඉගැන්වුවේ වෙනම සැපක් මේ චිවරදාරියට මැරෙන් කලින් ඒ සැප සරලව හරි කියලා දෙන් පුලුවන්නම් පිනක් ❤ පවු😢
හෙමිහිට දෙරණටයි චතුරටයි ටොක්කක් අනිනව කියලා හිතෙන්නේ මට විතරද??
වනවාසි කෝටිපති ව්‍යාපාරික..
තොට මොකද කැරියෝ
Hamadema හරිම අශෝභනyi
මූට පිස්සු . මේක 2023 .මේ වගේ පිස්සන්ව ඇට දෙකෙන් එල්ලන්න ඕනෙ .
මොනවා කිවත් විනීත බව එතන උන්වහන්සේ රකිනවා 2005 පාසල් චාරිකාව ගිහින් අපි ඉන්න කොට fun ගන්න van එකක ජෝඩු වලට පොල්ලකින් ගහල පැන්නුවා උන්වහන්සේ.... කවුරු මොනා කිවත් දෙමලු හරි තම්බි හරි ඔතනට රින්ගුවානම් අපිට යන්න පුලුවන් වේවිද.විවේචන කරද්දි එවත් හිතපල්ලා
Kapuwa dewale runnata awlak ne🤣🤣🐃🐃
@hodaakalpaubalai ammata awith himkuwoth eth baida pollen ghla elawanna ..
සියලු රජ සැප සම්පත් හැරදා මගේ බුදු පියා මහා අභිනිෂ්ක්‍රමනය කල සැටිත්, විදපු අනේක විධ ගැහැට පිළිබදත් යසෝදරාවත කියවා අවබෝධ වේවා. පැවිදි ජීවිතයේ ගොඩ යෑම යනු උතුම් නිර්වානාවබෝධයට පත්වීමත් යන බව අවබෝධ වේවා. පැවිදි ජීවිතය සැපයක් බවද සාමඤ්ඤඵළ සූත්‍රය කියවා තේරුම් ගන්න ශක්තිය ලැබේවා. බුදුපියාණන් වහන්සේ සත්‍ය සොයා යන ගමනේදී අලංකාර වන කොමලී දැක ඇති මුත් එය ආරක්ෂා කල ආරක්ෂකයෙකු නොවූ බව අවබෝධ වේවා. මිනිසුනේ ඔබට හිස රැවුල් බෑ පමණින් භික්ෂුවක් නොවන බව අවබෝධ වේවා
🙏🙏🙏 අැත්ත
පොර මේකෙ comment කියෙව්වොත් ඇත්තටම මහණ වෙනවා😂
😂
😃😃
ඇත්තටම කවුරු බැන්නත් ජීවිතයේ හරවත් කථාවක් 😮
මේ බල්ලා ජීවිතයට බන පදයක් අහපු එකෙක් නෙවෙයි. මේ වගේ තමයි ගොඩක් සිවුරු දාගත්ත උන් මහ කපටි බල්ලො
චතුරගේ කතාව හරියටම හරි ...👍🔥
හාමුදුරුවන්ට සම්බෝලයි බතුයි කාලා හරි ජීවත් වෙන්න තමන්ගේම තැනක් ඕනේ කියලා ආසාව සහ ප්‍රතිපත්තිය, දැක්ම ගැන කතා කරන මේ ස්වාමින්වහන්සේ අනිත්‍ය, අත් හැරීම නොතකන, තණ්හාව ආශාව ඇති ගිහියෙක් වැනි හාමුදුරුවෙක් කියලා කතාවෙන්ම හොදටම පැහැදිලියි .... මෙයා කතා කරන්නේ ලෝකේ දේවල් ගැන , සැපය ගැන.... සියලු සත්වයෝ දුකින් මුදා ගන්නා පිණිස සිවුරු දාගෙන නැහැ ... 😁😁 අනේ සාදු...
මේයාගේ කතාවේ හැටියට මෙයා මහා මන්දබුද්දිකයෙක් බුද්දපුත්ත්රයෙක්ගේ මානසිකත්වයෙන් ජීවත්වන කෙනෙක් නෙවේ !!!! ලවුකික පැත්තට බරයි !!!! සංසාරෙන් පරාදයි !!!!
💖💖
වනවාසී හාමුදුරුවෝ නිවන් දකින්න යන්නේ බීඑම්ඩබ්ලිව් කාර් එකේ මේ වගේ බිස්නස් කාරයෝ අපේ ආගමට අපහසයක්,,,, මරනෙන් පස්සෙ කොයි ලොව යන්නෙ පින් පව් එනවා අප පිටිපස්සේ.... අපටත් පව් සිද්ධ වෙනවා මේ වගේ හොරුන්ට බැන්නට සමාවෙන්න
B M W එකේ ඉක්මනින් නිවන් යන්න පුලුවන් ඇති
චතුර රට කන්න එපා දේශපාලන හා චීවරය කියන්නේ රට විනාසයක්.හරියට සිල්වත් හාමුදුරුවෝ කෙනෙක් ගෙන්න
හරිනම් මුන්ට සිවුර ගලවල මාගල්වල ඔතලා ගහන්න ඕනෙ ,,මු හාමුදුරුවෙක් නෙවෙයි,,,අමනයෙක්
වැඩසටහන හොඳයි ඒ උනාට චතුරගේ ලිප්ස්ටික් ගාලා වැඩියි.
ඔබ වහන්සේ සිවුරු ඇරලා යන්න හාමුදුරුවනේ පිං
එහෙම.උනොත්.විදින.අසිමිත.සැප.කෝ
ඇයි අම්මාට හුකන්න ද
චීවරය දරාගෙන සිටි පමණකින් නමට හාමුදුරුවෝ උන මුන්වහන්සේගේ අතීතය හොඳාකාරවම අපි දනිමු. කට හින්දා මාලුවා නහිනවා වගේ ගොඩක් වෙලා කතා කරාම මොනාද මේ දෙසන්නේ... කියලා මොලයක් තියන ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් හෙමදාම ඔය වචන ටික විතරයි .තේරුමක් නැති වාචාලක්ම විතරයි.ගන්න හරයක් නැති කතා .... ග්‍රාමීය .වනවාසී උතුම් පිලිවෙත රකින පින්වන්ත අපේ හාමුදුරුවන් වහන්සේලා ලගින් වත් තියන්නට නොහැකි බහුබාන්ඩික භික්ෂුව...........
GAHANNA HITHENAWA APAWATH WENNA.
මුළු කතාවම අහල Comment කරමු නේද.? .
අනිවාර්යයෙන්ම
චතුර ඔබ විශ්වාස කරනව නම් මෙ වැඩ සටහන තුළින් වැදගත් යමක් සමාජය ට එකතු කල යුතුයි කියලා, හොඳ පෙර කියවී මක් සහභාගී වෙන කෙනා ගැන කල යුතුය
මේ වෙලාවෙ චතුර ගෙ හිතේ තියෙන දේ දැන ගන්න තිබුන නං
දැන් රහතන් වහන්සේලා නැති නිසා ඒර්දියෙන් වඩින්න බෑ එකයි bmw එකක් ඔනේ
සුද්ධෝදන රජතුමාගේ පුතා උන සිද්ධාර්ථ කුමාරයාට "සුද්ධෝදනගේ පුතා" කීව ගමන් සාසනය විනාශ වුණා. හැබැයි මේව එච්චර අදාල දේවල් නෙමෙයි.
ඇත්තටම ඔබ වහන්සේ ඇත්ත කථා කරනවා. පව් කරලා බොරු කියන්නෙ නැහැ. ඒකත් ලොකු පිනක්.
සාසනය විනාශ කරන මිනිස්සු
බුද්ධ සාසනයෙ චීවරය පොරවගෙන හැම එකාම කරන්නෙ උන්ගෙ අභිමතාර්ථ පරිදි ධර්මයත් වෙනස් කරගෙන වාසි ලාබ සැප පහසුව වෙනුවෙන් චීවරය අවභාවිතා කිරීමක් පමණි. බුදුන් දෙසූ මාර්ගයෙ ගමන් කරන හාමුදුරුවො කෙනෙක් හිටියොත් අටපට්ටමට දන්වන්න හොදේ...ඇති එහෙම උත්තමයො හුලගකට වත් හොයාගන්න බැරි තැන් වල
ශාසනික ජීවීතේ නිවැරැදි අර්ථය තේරුම් ගත්තාම දහමේ සැනසීම අපූරුවට ලබන්න පුලුවන්. ඒත් දහම පුහුණු නොකළොත් සැනසීම ලබන්න බෑ, දුක් වෙන්න වෙනවාමයි, ඔබත් භික්ෂුවට දොස් නඟන්න යන්න එපා, දශමයක හරි ගුණයක් වැඩේ නම් ඔබට ආර්ය උපවාදය සිද්ධන්වෙනවා, ඉතාම බරපතල යි. පුලුවන් නම් ධර්මය තේරුම් ගන්න. පුහුණු කරන්න.ඉතාම ඉහළ සුවයකින් ඉන්න පුලුවන්,
තෙරුවන් සරණයි.!!!
සිදුහත් කුමාරයා රජකම දාල ගියෙ අපරාදෙ.... එහෙම නම් මේවිදිය අය ආගමෙ නාමෙන් බිස්නස් කරන් නෑ
ජොබ් එකක් කිව්වේ මොකද්ද කියලා තේරුම් කරන්න පුළුවන් ද කාටහරි 🤔 මේවා බුදුදහමට අපහස නෙවෙයි ද
BMW එකෙ ලයිට් නිවන් යන්න 🙏
මහන වෙන්නේ කට්ට කාලා හරි නිවන අවබෝධ කර ගන්නනේ...භව ගමන කෙට් කර ගන්නනේ..
හැබැයි ලස්සන වචන දාලා මහනකම හැංගුවා වගේ...
ඔබ වහන්සේ යන ගමනට සුබ පතනව. ඔබ වහන්සේ සසුනට සහ අපේ රටේ උරුමය ආරක්ෂා කරන්න ගත් උත්සහයන් වෙනුවෙන් බොහොම පිං. මතු පරපුර වෙනුවෙන් ඔබ වහන්සේ කළ සේවයට ❤
ශාසනය කකා මූ කතා කරන වචනයක් වචනයක් ගනෙ මූට කනට දෙකක් දෙන්න හිතුනෙ මට විතරද
Na na hamotama
අපේ රටේ අන්ධ භක්තික ගොබිලො ඉන්නකන් මේ හොරු සේරම රජවරු වගේ ඉදියි 😂 ගහල පන්නන්න එකෙක් නෑ නෙ
BMW එකෙ රවුමක් පදින්න ඩිපන්කො බ්න් අපිත් අසයි ....
මේ වගේ ගොබ්බයොන්ට කවුද බන් හාමුදුරුවෝ කියන්නේ 😅😅😅
Hamuduruwan wahansege adahas Harriman watinawa. Chathura mahatha lassanata meheyavima side kala.
ගිහියෙක් ,චීවර දරියෙක්ට දහම උගන්නන්න හදන අවස්ථාවක්
ඔබ වහන්සෙ BMW එකක නැගල අඹු දරුවො ඉන්නව නම් ඒ ගොල්ලොත් දමාගෙන උඩින් යනකොට අපට මතක් වෙන්නෙ කන්ථක අස්වය. මේ පිස්සුලන්තේ හැම හාදුරුමුවාටම BMW රථයක් සහ අම්බපලියක් පූජා කරන්න සිංබෞවෝ උත්සුක විය යුතුයි.
සාදු සාදු සාදු !!!
හැමෝම නිවන් සුව පතන් පල ...එච්චරයි කියන්න තියෙන්නේ 😂👍
Ane aththamai .Aththa athi satiyen dannawa nam Chathura....Jobs tika api kiyannam welawaka. Labunoruwe mokada une kiyalaa ahanna
මෙි අය පංසලේ ගිහි සැප විදපුදෙන් .....අපි මෙි අය දැකලා සසරකල කිරවගෙන මහනවෙිලා .මෙි අයට බුදු දහම දේසනා කරමු.
අනේ හමුදුරුවනේ ඔය මෝඩ චතුරට දර්මය තේරුම් ගන්න පුලුවන් මොලයක් නෑ ඔහුට තියෙන්නේ පොතේ දැනුම විතරයි තියෙන්නේ මේ හාමුදුරුවන් කියන ගැබුරු දේ තෙරෙන්නෑ ඔහුට තේරුම් ගන්නත් බෑ
බුදු දහම ඇරෙන්න සියලු දේ දෙසනවා 😂
සම්මා සම්බුදු ප්‍රාර්ථනාව පරාර්ථකාමී, ඇවරිය පෙන්නුවට මදි දෙපලට ප්‍රඥාව අවශ්‍ය වේ දැනගැනීමට.. ! 😝
සාසනේට හිගන්නෝ මහන කරපුවහම ඔහොමතමා. බුධාගමේ කියන හැටියට තවම නිවන් මග හොයාගන්න බැරි අපි කවුරුත් බුදුවරු කීදෙනෙක් ගෙන් පැනපු උන්ද ?
උමංදාවේ හාමුදුරුවන් ගේන්න පුලුවන් නම් චතුර එදාට චතුර දර්මය තේරුම් ගන්නවා
සිවුර ගලවලා වනවාසයෙන් එලියට අරන් ගහන්න ඕනා මේවගේ උන්ට.... මුන් යන්නේ මුන්ම හදාගත්ත පාරවල් වල.... 😡
මුන් ගෙවන්නේ පැවදි ජීවිත නෙමෙයි ... ආතල් ජීවිත...
ඔබ වහන්සේට වගේම අපිටත් පුලුවන් ඔබ වහන්සේ දිහා බලලා ඔබ වහන්සේ මොන වගේ කෙනෙක්ද කියලා කියන්න
චතුර මහත්මයා ගනින් වහන්සේලා මාර්කට් කරන්න එපා...
නයි මාර්කට් කර එකාට ඕක මොකක්ද
අම්මට hudu මේ අපේ වන වාසී රාහුල aiyane. සාදු සාදු සාදු 😊😊😊😊
😂😂😂😂
මාර කට්ටක් කාලා ඉන්නෙ අපිට ආදරෙ ට වෙන්න ඇති නේ😂😂😮
මම කමෙන්ට් ටික විතරයි බැලුවෙ😢😢😢😢
හම්මෝ... මේ වගේ උන්ද මහණවෙලා ඉන්නෙ??? මූ BMW එකේ ගිහින් පිඬුසිගා වඩින එකෙක් 🤔🤔🤔 21:44