ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මොන තරම් පිනක් තියෙන්න ඇතිද බෞද්ධ ධර්මයෙත් හරිම තැනින් අල්ලගන්න තරම්.. මුලා නොවී හරි මාර්ගය තෝරාගන්න තරම් ඔබ වහනසේ පිංවන්ත උනා. ඔබ වහන්සේ ඇතුලු සියලු කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!! තෙරුවන් සරණයි!! නමෝ බුද්ධාය!
🙏🙏
Ekanam aththa
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
මෑත කාලයේ ශ්‍රී ලාංකිකයන්ට දකින්න ලැබුන වටිනාම සාකච්ඡාවක් කියල මට හිතෙනව.චතුර මහත්තයාට බොහෝම පින්
🙏
මෙි සාකච්ඡා ව නමි හරිමවැදගත් එකක්කියපු හැම දෙයක්ම ඇත්ත මට හරිම පුදුමයි සන්තෝෂයි
Katawahagena inna paw karaganna nathiwa Onama bawddayekta puluwan Buddhist promote karanna @@holytemple47
සාධු` සාධු` සාධු` මේ ස්වාමීන්වහන්සේලා දකිනකොටත් හරිම සතුටක් , පරම වාසනාවන්තයෝ කියන්නෙ මේ අයට තමයි ..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට .....
අපේ ස්වාමීන් වහන්සේටත් තෙරුවන් සරණයි
Athanma Suvamin Vahansa.Obavahanseta Tharuvan Saranai.
තෙරැවන් සරනයි
American spy
Oba wahanse gread loba nathuwa unwahanse age kala.Sadhu sadhu sadhu...
මේ පූජනීය ස්වාමින් වහන්සේ ගේ කතා විලාශය ඇහුවත් හිත නිවී සැනසෙනවා... සාදු.. සාදු... සාදු.... 🙏🙏🙏🙏🙏🙏🙏
බුදුන්ගේම සරනයි ඔබවහන්සේට.
අපේ සිංහල ගෑණු ළමයි පොෂ් විදියට කතා කරන එක මොන විහිළුවක් ද.... හොඳ ම ඉංග්‍රීසි අය සිංහල මෙහෙම යි කතා කරන්නේ
Buddha puthrayo loke koheho janmoppaththiya laba silsuwadin lowa nhawanna paramithawayange balen praguna karannata dharmaskandaya melesin deshanawan karannama apita asannata pinak lesin dakinnemi. Ape sambudu sasanaya lowa bohokal wirajamanawa babalewa...
පින පල දෙන විදිය මාරයි 😍🇱🇰
Its not pina its called shrahddhawa❤
Eka pinata wadi awbodaya
පින නැත්නම් අවබෝධ වෙයිද?🙏
උබ වැද බුන්ගෙන් පවා ඉල්ලුවෙ ගෑනු නේ හාල් පාරැවා ...
මහමෙව්නාවේන් සිදු වුන සදහම් ප්‍රචාරය නිසයි මෙවැනි උතුම් ශ්‍රාවක සඟ රුවනක් දායාද උනේ..❤️
ඒක ඇත්ත හිත නිවෙනවා..
Oba.wahanseta.nedukneroge.sapa.labewa.budu.sarnaie...
අනිවාර්‍යෙන්ම
ලෝකේ කොහේ ඉපදුනත් පින්වන්තයාට හරි මාර්ගය මුණ ගැහෙනවා...ඔබ වහන්සේට උතුම් චාතුර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට ශක්තිය වසනාව ලැබෙිවා 🙏🙏🙏
අවන්කයෙන්ම❤️🙏🙏
මේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා th-cam.com/video/QgSUKodX-js/w-d-xo.html
ඔබ හරි
@@holytemple47 ඔලුව අවුල් වෙලා ඉන්නේ මේ මගුල කියවලා
@@holytemple47 බුද්දෝද්පාදක කාලෙක පිරිසිදු දර්මය තිබෙන රටක ඉපදිලා 666ක් 😂😂 ගැන කතා කිරීම ගැන අපගේ සාතිසය සන්වේගය.
ගෞතම බුදුසසුනට මෙවන් ශාවක දරුවන් දායද කළ උත්තම ගුරුදෙවිදුන්ටත්, උතුම් පින්බිමටත්, පිළිවෙත් සරු සඟ රුවනටත් මාගේ නමස්කාරය වේවා!
🙏🙏🙏
සසප
ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි ඔබ වහන්සේ ට නිර්මළ නීර්වාණ සත්‍ය අවබෝධ වෙත්වා
ඉතාම දක්ෂ බුද්ධිමත් හිමිනමක්. සසරේ දහම වඩපු කෙනෙක්. අවුරුදු තුනට ගැඹුරු ධර්මයක් සරලව පැහැදිලි කරන තරමට භාෂා දැනුම සහ ධර්මාවබෝදය ලබා ගන්න එක සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට කරන්න බැහැ. උන් වහන්සේට ඉක්මනින්ම චතුරාර්ය සත්‍යාවබෝධ වේවා 🙏🙏!
100% true
අනිවාර්යයෙන්ම
ඔබ වහන්සේ නිවන් දකින කල නැවතත් ඔබ වහන්සේගෙන් බණ පදයක් අසන්නට මට සහ ලෝක වාසී සියලු දෙනාටම පින් වාසනාව ලැබේවා.සාධු සාධු සාධු 🙏🙏🙏
"ඔබවහන්සේව මේ ලෝකෙට බිහිකළ දෙමව්පියන් දෙන්නට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා .ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පතන සතුට ළඟා වේවා තෙරුවන් සරණයි ...!!!
ඔබ වහන්සේට මේ පුන්‍ය භුමියේම උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! 🙏🏼🙏🏼🙏🏼
Talk with chatura අද හොඳම දවස, මේ වැඩසටහනට ගායකයෝ, ව්‍යාපාරිකයො, නිරෑපන ශිලිපියෝ, ආවා. ක්‍රීඩකයො, සමාජයේ හැම පැත්තක්ම පෙන්නුවා...අද තමයි නිවැරදිම දේ දුන්නේ🙏🙏🙏
ඔයා හරියටම හරි..
එකඟයි.
Obakiyu deya hari
@@priyangasandakumari9369 pplp0pl
මේ හාමුදුරුවන්ගේ තවත් බණ වැඩසටහනක් (සුදු හාමුදුරුවන්ගෙන් බණ පදයක්) th-cam.com/users/hashtagsuduhamuduruwangenbanapadayak
හොදටම හිතට දැනුන තැන..."දැන් රන් කදක් තියෙනවා. රන් කද උඩ මිනිස්සු ඉන්නවා. හිටගන්නවා. හැබැයි, ඒගොල්ලො දන්නෙ නෑ තමන් ඉන්නෙ රන් කදක කියල. ඔන්න අර පිටරටක ඉදල කෙනෙක් එනව. අනේ ඕහොල්ලෝ රන් කදක් මත හිටගන්නවා නේ කියලා කියනවා. ඊටපස්සේ බලනවා, අනේ රන් කදක් තියෙනවා නේද... "
නිදානයක් උඩ හිටන් ඉන්නවා කියලයි කියන්න හදන්නේ ..
චතුර මහත්තයෝ ඔබ තුමාට බොහොම පින් උතුම් කල්‍යාණ මිතුරන් මුණ ගැසී මේ ආත්ම බවයේම නිවන් අවබෝධ වෙත්වා 🙏🙏🙏
@gautha pandith chathura hitan inne oo okkoma dannawa kiyala
අන්තවාදී ආගම් ටිකෙන් ටික මිනිසුන්ට එපා වෙන තැනට පැමිණිමත් සමඟ, මානසික සුවය සොයන මිනිසුන්ට මේ දර්ශනය ඉක්මනින් අවබෝධ වේවා......දැකපු හොඳම වැඩසටහනක්...
Ane yanda me kiribathgodage antawadiyage hati api hodata danna
@@Kavindya40 r u mad?
@@Kavindya40 මොනාද බබා දන්නෙ😂 අනික කිරිබත්ගොඩ හාමුදුරැවො නෙවෙයි මේ ජේසු බබීට වැරදිලා😂
@chamara ruwanHapoi me mahamewnave golayek
ඒ උතුම් මහමෙව්නා පින්බිම,දෙව් මිනිසුන්ට හිත සුව සලසමින් තවත් බොහෝ කල් සුරැකේවා....!🙏🙏🙏
සාදු සාදු සාදු
Oba vahanseta utum nirvanava bodayam labeva
මහමෙව්නාවෙන් ලෝකයට දායක වුන තවත් උතුම් බුද්ධපුත්‍රයන් වහන්සේ නමක් ..චතුර අයියට ගොඩක් පිං මෙවැනි ස්වාමීන් වහන්සේලා රටට හදුන්වල දෙනවට..
Saadu.! Saadu..!! Saadu...!!!
Namo Buddhaya 🙏
නමෝ බුද්ධාය ....🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!! ඔබ වහන්සේට සත්‍යයම ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ලබා තිබෙනවා .උන්වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!!
සාදු සාදු සාදු 🌸🙏🙏සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිර්වාණ ධාතුවෙන්ම නිවී සැනසේවා!!! 🙏☸️තෙරුවන් සරණයි 🌸
මේ හාමුදුරුවන්ගේ බණ (සුදු හාමුදුරුවන්ගෙන් බණ පදයක්) th-cam.com/users/hashtagsuduhamuduruwangenbanapadayak
සසරේ පිං කරපු සහ සසර පුරැද්ද ඇති අය ලෝකේ කොහේ හිටියත් බුදුරජාණන් වහන්සේත්, උතුම් ශ්‍රී සද්ධර්මයත් හොයාගෙන එනවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය ලබාගැනීමට හැකිවේවා!! නමෝ බුද්ධාය🙏🏻🌸
American 🕵️♀️ SPY
මගේ ඇස් පිං කරල තිබුන මේ වගේ උතුම් සත්‍ය සොයා යන යතිවරයෙක් දකින්න ❤️
True 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🥺
Definitely
උතුම් සිල්වත් යතිවරයාණන් වහන්සේ නමක්.
හරිම පින් පාටයි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🌹
ඔබ වහන්සේගේ පලමු වචන දෙක තුනෙන්ම හිත නිවුනා ස්වාමිනී.ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
Chathura ඔයා හරිම ලස්සනට,සංවරව හොඳ හික්මීමකින් වැඩ සටහන මෙහෙය වනව, සවන් දෙන අයට කිසිදු හානියක් නොවන ආකාරයට.ඒක අති විශිෂ්ටයි chathura මල්ලි.
රහතන් වහන්සේ නමක් ධර්මය දේශනා කරා වගේ හරිම ශන්තයි මිහිරියි. උතුම් චතුර්ය සත්‍යය අවබෝධ වෙවා උතුම් නිවනින්ම සැනසීම ලැබේවා ඔබ වහන්සේ. සාදු සාදු සාදු......🙏🙏🙏🙏🙏🙏🙏
ඇමරිකන් ngo
🙏🙏🙏🙏
ඔබ ඥාණසාර හාමුදෲවන්ට පැහැදෙන්නේ නැද්ද?
@@KamakNeApiMalimawata මාද්‍ය නාලිකා තුල රගපාන නලුවන් කෙරෙහි පැහැදීමට කිසිදු උවමනාවක් නැත
නිවන් දක්නා ජාති දක්වා උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා!!!🙏🙏🙏
මිතුරෙක් වෙන්න කැමතී
@@prasadranasinghe1678 😁🤣
@@prasadranasinghe1678 😂niwan dakkina acay wagee
අපි මිතුරු වෙමු
සාදු සාදු...
Fb එකෙන් පොඩි කොටසක් දැකලා හොයලා බැලුවේ.. ඒ දේශනා කරන හැමදෙයක්ම ඇත්ත.. අපි මේ දුවන්නේ ඇතිවීමක් නැති ආශාවන් පස්සේ. 😥 උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් වූ නිවනින් සැනසීම ලබත්වා 🙏🙏🙏
Oba වහන්සේගේ අවබෝධය බොහෝ උසස් බව ඉතාමත් පැහැදිලි යි . ඉතා ඉක්මනින් නිවන් අවබෝධය වේවා සාදු සාදු සාදු .
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ බලාපොරොත්තු වන උතුම් නිවනින් සැනසීමට හෙතුවාසනා වේවා 🌹🌹🌹🇱🇰
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
මහමෙව්නාව කියන්නෙ සිත් සනහන සදහමි තෝතැන්නක්...මේ දෝරගලන්නෙ...මහමෙවිනාව බබළවන ධර්මයේ අසිරියයි..ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
චතුර මල්ලි කරපු වැඩසටහන් වලින් මම හිතන විදිහට හොදම වැඩසටහන මෙික නුබටත් පිඃ ඔබ වහන්සේට උතුමිවු චතුරාරි්‍ය සත්යම අවබොද වෙිවා සාදු සාදු සාදු..
නමෝ බුද්ධාය !!!තෙරුවන් සරනයි !!! අපගේ පිංවත් ලොකු ස්වමින් වහන්සේට මගේ නමස්කාර වේවා.ලොකු ස්වමින් වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝයු වේවා සාදු සාදු සාදු !!! මේ ගෞතම බුදු සසුනේ දිම උතුම් චතුරාර්ය අවබෝධ කරගැනීම හැකී වේවා .
මෙවන් උතුම් පින්වත් ස්වාමීන් වහන්සේ නමකගෙන් මෙවැනි උතුම් ධර්මය දැනගැනීමත් අප හැමෝගෙම පිනක් යැයි මා සිතමි.ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා 🙏🙏සාදු සාදු සාදු නමෝබුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
චතුර මහත්මයා මේ ස්වාමීන් වහන්සේ පෙර බුද්ධ ශාසන වල හා මේ බුද්ධ ශාසනයේ ද මින් පෙර ජීවිතවල කරන ලද මහා පින් කුසල් විපාකයට ඇවිදිල්ලා. හරිම සතුටුයි සාදු සාදු සාදුමොකද හේතුව මමත් උන් වහන්සේ වගේම කතෝලිකයෙක්. අද ගිහින් ආර්ය ශ්‍රාවකයෙකු වශයෙන් මේ මාර්ගය අනුගමනය කර මේන් සිටිනවා. උන්වහන්සේ මටත් වඩා පින් වන්තයි සැතපුම් දහස් ගණනක් ඈත සිට මේ ධර්මය සොයන්න උත්සාහ ගත්තේ එක ගැන. මට වගේම උන්වහන්සේටත් හොයපු දේ හම්බ වෙලා. ඉතා ඉක්මනින් ම උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා. සතුටු මහත්මයා ඔබතුමාටත් බොහොම පින් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන. ඔබතුමාටත් මේ ජීවිතයේදී ම නිවන් දකින්න ලැබේවා.
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏 Triple gem bless you Chathura!
🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා! සාදු! සාදු! සාදු!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපගේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ උතුම් ධර්මප්‍රචාරයේ සොඳුරු දායාදයක්.. ගුරුදේවයන් වහන්සේ වගේම මේ පින්වත් ස්වාමීන් වහන්සේත් බුදුරජාණන් වහන්සේවම ඒ උතුම් ධර්මයම ඉස්මතු කරනවා.
@@hanzmunasinghe9989 bohoma pin !!!
මහමෙව්නාවට තව තවත් වෙනත් රටවල ධර්ම ප්‍රචාරය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා... 🙏
90
බුදුදහමෙ විතරයි දුක ගැන හදුනවා දීමත් ඉන් මිදී ලබන නියම සතුට ගැන කථා කරන්නෙ ඇත්තටම. ❤
ඔබ වහන්සේ පැවසුවා වගේ ඇමෙරිකාව වැනි රටක ජන්මය සිදුවුණත් පෙර සංසාරයේ බුදු දහම මුණ ගැහිලා තියෙන්න ඇති. ඒ පිනෙන්ම ඔබ වහන්සේට මේ ආත්ම භවයේ පින්වත් බුද්ධ පුත්‍රයෙක් වෙන්න පුලුවන් වෙන්න ඇති. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන නිවන් මග සාක්ෂාත් කර ගැනිමට හැකි වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් දකින්නට ඒ කාලේ... නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ...
ඔබ වහන්සේ ගිහියකු වශයෙන් මම දැක්කා මහමෙව්නාවේදී.හරීම සතුටුයි.මේ පින්බිමේදීම ඔබ වහන්සේට චතුරාර්ය සත්තිය අවබෝධ වේවා.චතුරටත් පිං මෙය අපට දැකගැනීමට ලැබීම ගැන.🙏🙏🙏
මට නම් හිතන්නෙ චතුර මහත්තයා ලංකාවෙ අපට මේ දර්ශනය අවබෝධ වීමට අපේ සිංහල භාෂාව පමණක් ප්‍රමාණවත් මදි වගෙයි කියල යි
මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ කොහේ මහමෙව්නාව භාවනා අසපුවේද?🙏
@@amilaweerasinghe1261 Me wena wita wadasitinne Kuruwita Gilimale mahameuna asapuwe🙏
පිං ඇත්තො හට ඒ මාර්ගය කෝහෙදී හෝ මුණගැසේවා. බියකරු සසර කෙලවර වෙත්වා🙏🙏
ලංකාවේ ඉපදිලා මට අපිට නොතේරෙන ඒ ඇත්ත ඔබ වහන්සේ තේරුම් අරං.. 🙏🙏🙏
මහමෙව්නාව නම් පින් කෙතින් බිහිවූ පින්වත් අරියවිමුක්ති ස්වාමීන් වහන්සේ....🙏☸️🙏
මහමෙව්නාව ගැන අපි දනෙ නැද්ද ඉතින් 😂 බුදුබන නෙවෙ වැදි බන 😂
It's a true
සුන්දර මහමෙව්නාවට මාගේ නමස්කාරය වේවා!!!!සියල්ලටම කලණ මිතුරු ඇසුර ලැබේවා....!!!
පින්බර මහමෙව්නාව පින්වන්ත මිනිසුන්ට ඒ පින් බිමේ පහස අනිවාර්යයෙන් ලැබෙනවා.වෙන ආගමක ජාතියක මොන රටක හිටියත් සසරේ පිරූ පින් තමයි මේ.
අනේ මටත් පිනක් තිබුනා ඔයාලගෙ ලොකුස්වාමීන්වහන්සේගෙ ඇසුර ඈතෙන් හම්බුවුණා. මන් දැකල නෑ ස්වාමින්වහන්සේ .ඒත් බණ ඇහුවා ස්වාමින්වහන්සේ ගේ.
කොයි තරම් සතුටක්ද ..ඒ සම්බුදු පියානන් දෙසූ මග වඩින උතුම් බුදු පුතුන් තවමත් වැඩසිටීම. ආර්‍යමහා සන්ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌼🌸🌼🌸🌼
ඔබ වහන්සේ ගෙ වචන නිසා හිත් සුවපත් වෙනවා චතුර ඔයාගේ වැඩ සටහන් වලින් වටිනාම වැඩ සටහන කීවොත් නිවැරැදි සොහොයුර ඔබට පින් තවත් ශක්තිය ධෛර්ය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ජෙසු පිහිටයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ගරුතර ස්වාමීන් වහන්සේට නිදුක්, නිරෝගී සුවය, දීර්ඝ ආයුෂ ලැබේවා ! උතුම් නිර්වාන ශාන්තිය අවබෝධ කරගැනීමට මේ කුසලයද පාරමිතා වේවා ! චතුර මහත්තයාටත් බොහෝම පිං මෙවැනි වටිනා ධර්ම සාකච්ඡාවක් ලබා දුන්නාට! 💐💐💐🙏🏽🌸
කොතැන පිපුණත් බුදු පාමුලට පිදුවා සුපිපි පියුම විලස පින්වත් හාමුදුරුවනේ ඔබ බුදු පුතෙකු වූවා නිබදවම🙏🙏🙏 පින ඉස්මතු වීම වලකන්න බැභැ සත්‍ය එයයි අප්‍රමාදී ව කුසල් වඩන්න සිතා ගනිමු එය පිහිට වනවා නිවන තෙක්ම මගේ නමස්කාර වේවා හාමුදුරුවන් වහන්සේට ඉක්මනින් නිවනින් සැනසීමට ලැබේවා 🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷
මෙි භවය ඔබවහන්සේගේ අන්තිම භවය වෙත්වා ...සැම සිත් සුවපත්වෙත්වා ...🙏🙏🙏
@@පහන්ටැඹ-ධ3ද 🙏
සසරේ කළ පින සහිත වූවන් සප්ත මහා සයුරෙන් එහා සිට වුව බුදු සරණ යන්නේය. සත් පුරුෂ ඇසුර ලැබී, සසර පුරුද්දෙන් නිවන කරා ම ගමන් ගන්නේය. උදේ සිට රෑ වනතුරු ධර්මය ඇසෙන රටේ සිටියේ වුව ඒ දහමේ පිහිට ලැබීම අපට අහිමි වී ඇත. චතුර මේ වැඩසටහන ඔබ කළ ලස්සන ම වැඩසටහනයි. අනේ ! සිත පැහැදුනි. 🙏🙏🙏 ඔබවහන්සේට නිවන දුර නොවේවා!!
මේ වැඩසටහනම භාවනාවක් වගේ. අවංකවම ජීවිතයේ හරය සොයා යන මිනිසුන්ගේ හිත කොච්චර ලස්සනද. ස්තූතියි චතුර. පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!🙏🙏🙏
චතුර මහත්මා අද බොහෝ දෙනෙක්ගේ කල්‍යාණ මිතුරෙක් වූ බව ස්තීරයි .අපෙ හාමුදුරුවන් ගේ උතුම් අරමුණ වහවහා සාක්ෂාත් වේවා!!!
අපගෙ මහමෙව්නාව පින්වත් ලොකු ස්වාමීන් වහන්සෙට දීර්ගායු ලැබේවා ..නමස්කාරය වේවා ...🙏🙏🙏
ඇස් දෙකට කඳුළු ආවා පින්වන්ත අති උතුම් ඔබ වහන්සේ වැනි අතිගෞරවනීය හිමි නමක් දැකීමෙන්... අති උත්තම පින්වන්ත කතා විලාශයක් දර්ශනයක්... මතු බුදුබව අත්වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අත්තමෛ නමස්කාර වේවා
@@ShiraniShirani-dx4dm .
M
අති උත්තම ඔබ වහන්සේගෙ පින්වත් කථා විලාසය ඇසීමෙන් හා දැකීමෙන් හිතට ඇතිවු ගෞරවය ඔබ වහන්සේට පුද කරමි. උත්තම ඔබ වහන්සේට බුදු බව.අත්වෙිවා .
අපේ ලංකාවේ චීවරය කරේ තියන් අශෝභන විදියට හැසිරෙන අයට ඔබ වහන්සේ ඉතාමත් ආදර්ශමත් භික්ෂූන් වහන්සේ නමක්.අහගෙන ඉන්න හරිම ආසා හිතෙනවා.ඔබවහන්සේ හොයන නිවන් මග ඉක්මනින් අවබෝධ වේවා පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
සත් පුරැෂ ඇසුර ලාභයක්මයි!සිල් ගුණදම් රකින මහා සංඝ රත්නය නිති සුරැකේවා! ලොකු ස්වාමින්වහන්සේ ඇතුලු සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!තෙරැවන් සරනයි! සාදු!සාදු!සාදු!
ලෝකය දැකපු මිනිස්සු නිවන් දකින්නට උත්සාහ කරන විදිහ හරිම ආශ්චර්යයි.චතුරගේ හැගීම් බර බුද්ධිමත් ප්‍රශ්න තවත් ලස්සනය.
චතුර සහොදරයා ඔයාට පින් මේ වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එකක් සජිවී කතා කරපු එකට තෙරුවන් සරණයි 🙏❤️
සිත සංසිදෙන නිර්මල දහම ලබාදුන් පින්බර මහමෙව්නව ......නමස්කාර වේව!!!!🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸
🙏🙏🙏 namo buddaya
ඔබ වහන්සේ ta උතුම් ධර්මය අවබෝධ කරගන්න සියලු ශක්තිය කායික මානසික සුව path භාවය ලැබේවා නිදුක් නිරෝගී වේවා teruwan saranay 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඉතාමත් අගනා පැහැදිලි කිරීමක් ..චතුර මේ වැඩසටහන english භාෂාවෙනුත් ලිය උනානම් ලෝකයේ ම ජනතාවට ගොඩක් ප්‍රයෝජනවත් වේවි ..මෙයයි සත්‍යය ජීවිතේ 🙏🙏💐💐
මම දෙවතාවක් මේ program එක අහන්නෙ .මම මහමෙව්නාවේ සරන ලබන කෙනෙක් .කවදාහරි කසාවතක් දරාගන්න බලාපොරොත්තු වෙනවා.මම විතරයි ඉන්නෙ මගෙ අම්මලාට .එයාලා ට සලකන කෙනෙක් නැ නිසා ගිහි ජීවිතේ ඉන්නෙ .නතිනම් මේ වෙද්දී මහමෙව්නාවේ මහන වෙලා ..මගෙ හිත නිව් ගියා මෙය බලලා.ඔබට ගොඩක් පින් චතුර ..නමෝ බුද්දාය ..
උතුම් දහම් මග නිවැරදි ව අවබෝධ කරගන්නට සසුන් ගතවූ පින්වත් ස්වාමීන් වහන්සේ ට හා චතුර ඔබ ඇතුළු කන්ඩායමට තෙරුවන් සරනයි .
පින්වත් ස්වාමිණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට තෙරුවන් සරණයි ඔබවහන්සේ හොදට සිංහල කතා කරනවා අපිට ආඩම්බරයි ගොඩක් සතුටුයි ඔබවහන්සේ ලංකාවේ ජනතාවට බුද්ද දර්ශනය කියා දෙනවාට ඔබවහන්සේට පිං ඔබවහන්සේට තෙරුවන් සරණයි ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Good .....Good ....
මේ ස්වාමීන් වහන්සේ කෙතරම් පිංවන්තයිද ... කල්‍යාණ මිත්‍ර සම්පත්තිය වාසනාවක්මයි... ස්වාමීන් වහන්සේට ගෞතම බුද්ධ සාසනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් කට හඩ පවා හරිම නිවුණු බවක් බොහෝ පින් ඔබ වහන්සේ සොයා යන මාර්ගය එලෙසම ලැබේවායි පතමි. තෙරුවන් සරණයි.
මහමෙව්නාවා පින් කෙතෙන් බිහි වුනාවු පින්වත් ස්වාම්න්වහන්සේට මේ බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා !!!
ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිර්වාණ සම්පත්තිය ලබාගැනීමට ශක්තිය ලැබේවා ..............මේ දේශනාව අසන විට හිතට දැනෙන සහනය අපමණයි ......🙏🙏🙏🙏
Theruwan saranai! Pinwath swameen wahansa..
චතුර මහත්මයා මෙය නම් ඉතා අනර්ඝ වැඩසටහනක්! 🙏🌸🙏🌸🙏🌸මිනිසුන් ගේ සිත් සනසන වැඩසටහනක්! ඔබතුමාට බොහොම පින් සිදු වේවා! පුළුවන් නම් බණ්ඩාරවෙල කුඹල්වෙල අසපුවේත් ලස්සන video එකක් කරන්න ඔබතුමා තමයි ඒකට දක්ෂ! ලෝකෙන්ම සුන්දර පිංබිමක්.තෙරුවන් සරණයි!
ඔබ වහන්සේගේ මේ ජීවිතය කොච්චර හොඳද කියලා දැනෙන්නේ අපේ රටේ ඉන්න භික්ෂු න් වහන් සේලා ගැන කලකිරුණු ඉන්න මොහොතක ඔබ වහන්සේගේ පැමිණ ම චතු ර ටපින්
හොදම වැඩසටහන
චතුර මහත්මා ඔබ හැඟීම් ප්‍රකාශනයෙන් පේන්නෙත් දැන් ඇති මේ බව දුක කියල වගේ 🙏🙏💙💙
චතුරත් පැවිදි වෙයි වගෙ හිතුනෙ මට විතර ද
@@slguardian9984 ඔව්.ඔයාට විතරයි හිතිලා තියෙන්නේ
එයාගේ ඇස් දෙකෙන් ලොකු සංවේදී බවක් පේනවා
පතන්නාවූ බෝදියකින් නිවන සොයා ගෑනීමට වාසනාව ලැබේවා !!!බුදු සරණයි
පින් වත් ස්වාමීන් වහන්සේට ඉතා ඉක්මනින් නිවන් මාර්ගය හමුවේ වා.!!
ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී මේ භවයේදීම උතුම් නිර්වාණයම ලැබීමට හේතු වාසනා වේවා සසර දුක් නිමා කරන්නට ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා සුවපත් වේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
චතුර, මාද්‍ය ආයතනයක් වශයෙන් බොරු දේවල් published කරනවට වඩා මේ වගේ ගොඩාක් උතුම් දේවල් සමාජගත කරන එක ගොඩාක් වැදගත්.එතකොට මේ රටත් ලස්සන වෙයි, ඔයාටත් ගොඩක් පින්. අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. චතුර ඔයාටත් මේ වගේ වැඩසටහන් තව තවත් කිරීමට ශක්තිය ලැබේව.
Very happy to hearing about this great thero . Wish him to obtain his purpose of buddhism and its spiritual valves as he wish. And I also thank Chathura for giving us this great opportunity to watch this valuable programme . 🙏Thank you Chathura
විනාඩි පහකට වගේ දැක්ක video එක බලලා ආවේ.ඒ ඇහිච්ච වචන ටිකට හිතට පුදුම සතුටක්, සහනයක් ලැබුණා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
චතුර මම ඔයාගේ දැකපු හොදම වැඩසටහනක් ... අපට හිතන්න ගොඩක් මානයන් ගොඩක් ස්වාමීන් වහන්සේ සරල භාශාවෙන් කියලා දුන්නා... අනෙක මාධ්‍යවේදියෙක් විදියට අනෙක් අයට ගන්න ගොඩක් දේවල් තියෙනවා... ස්තූතියි
@@KennyDave-pb8ex 😅 මේ රටට spy ල එවන්නෑ බන් මේ චිනෙ නෙවෙය් 😅 අනික ඔහොම කුහක වෙන්නෙපා 🙏
Excellent
@@KennyDave-pb8ex 🐕 කොතන හරි ඉන්නව
මෙි වෙන කොට බටහිර රටවල මිනිසුන් බුද්ධාගම වැලද ගැනිම වැඩි වමින් පවති ඒක ඇත්ත 🙏
මහමෙව්නාව නම් පින් කෙතින් බිහිවූ පිළිවෙත් සරු සඟ රුවනට මාගේ නමස්කාරය වේවා!
pissan kotuwa
@@koonisr 😱
SADU SADU SADU 🙏NAMO BUDDHAYA 🙏
@@KennyDave-pb8ex කෙලින්ම කියපන් සුද්දගෙ කාලෙ තනතුරකට, ලාභ අපේක්ෂාවෙන් ආගම් අත් හැරපු එකෙක්ගෙන් පැවත එන ක්‍රිස්තියානි පල්ලි කාරයෙක් කියලා ,ස්ව්බාව දර්මය තමයි බුදු දහම,💖
ස්වාමීන් වහන්ස...අත්හැරීම තුළින් ඔබ වහන්සේ ලබන උතුම් සැපය මෙය නරඹන අප සැමටම සුළු මොහොතකට හෝ දැනුනි.උතුම් නිවන් සැපයම ලැබේවා.සංඝන් සරණන් ගච්චාමී.🙏🙏🙏
මහමෙව්නා පිං බිමේ ගෞරවනීය කළ්‍යාණමිත්‍ර ස්වාමින්වහන්සලාට ධර්ම දේශනා කිරීමට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා සසර ගමනේදී ඉක්මනින් නීර්වාණ සමාපත්ති ලබා ගැනීමට ඒ පිං හේතු වේවා 🙏🙏🙏
මහමෙව්නාවේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ලංකාවට පමණක් නොව ලෝකයටම උතුම් ශ්‍රී සද්ධර්මය බෙදා දීමම විශාල පිනක්.. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..! 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
නමෝ බුද්ධාය...! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තව තවත් මේ ගෞතම සම්බුද්ධශාසනය බබළවමින් නිදුක් නිරෝගීව වැඩ වසත්වා......! 🙏🙏🙏🙏🙏🙏
Pinwath suwamin wahansa mma deveni paratai ahanne matath me hamadema therenawa suwamin wahansa me marge ikmntama yanna lbewa kiyla parthana pathanawa!
Theruwen.saranyi
මගේ තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගනිමින් විදේශ රටක සිට පැමිණි ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වී nirvana shanthi කරා යන්නත් සංසාර දුකින් අත්මිදෙන්නත් මේ කරගත්තා වූ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏
නමෝ බුද්ධාය පින්වත් ස්වාමින්වහන්ස, පින්වත් ලොකුස්වාමින් වහන්සේට අනන්තවාරයක් නමස්කාර වේවා. ගුරු දෙවිදුන්ද උතුම් ස්වාමින්වහන්සේලාත් බොහෝ කාලයක් වැඩවසත්වා. නිර්මල දහම තව තවත් කාමයෙන් පොරකන ජනයාට ඇසීමට සලස්වන්නට උතුම් තිසණයේ පිහිට ලැබේවා..
සාරිපුත්ත මොග්ගල්ලාන මහා රහත් පරම්පරාවෙන් පැවත එන්නා වු ශ්‍රද්ධාවට ශීලයට වාසස්ථාන බදු වු අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලාට නමස්කාර වේවා ......!!!මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ...!!!නමෝ බුද්ධාය ....!!!
ඔබ වහන්සේට සත්‍යාවබෝධය ලැබීමට වීර්යය ලැබේවා 🙏
තෙරුවණ් සරණයි ! අරියවිමුක්ත ස්වාමීන් වහන්ස . ඒ වගේම චතුර අල්විස් මහතාට මෙවැනි වැඩසටහන් කිරිමට ඉදිරියටත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .
L
Qqqqqq
බලන්න අපේ බුදු හමුදුරුවෝ ගැන ව්ග්‍රා කරන හැටි ලස්සනයි නේද අපි අසරන වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
ආනේ හරිම සතුටක් ඇති උනා හිතට,ඒක කියාගන්න බැහැ ,ස්වාමීන් වහාන්ස දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
සාරිපුත්ත මොග්ගල්ලාන දෙන ම මහරහතන් වහන්සේලාගේ පැවත එන මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️ නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා කියා ස්වීඩන් සිට ප්‍රාර්ථනා කරමි.
ගොඩාක් පිං ඔයාට චතුර .මේ වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ..
ඇත්ත වඩවඩාත් ධර්ම දේශනා අවබෝධයෙන් ශ්‍රද්ධාවෙන් අහනවානම් සිල් රකින්න, තව තවත් ධර්මයේ හැසිරෙන්න ආසහිතෙනවා. තිසරණ සහිත පංචසීලය රැකීමේ ආනිසංස වටිනාකම කියාදී අපව ධර්මයේ පිහටවූ ගුරුදේවෝත්ථම කල්‍යාණමිත්‍ර ලොකු ස්වාමීන්වහන්ස ඇතුළු සංඝ පිරිසට වහ වහා පතන්නාවූ බෝධියකින් උතුම් නිවන්මග අවබෝධ වේවා !! 🙏🙏🙏 ඔබවහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධවී ඉක්මනින්ම සසර ගමන නවතන්නට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමි !!! තෙරුවන් සරණයි !! නමෝබුද්ධාය !!
ලොකු ස්වාමින්වහන්සේට ත්.ඔබවහන්සේ ඇතුළු සියළු සිල් ගුණදම් පුරන ස්වාමින්වහන්සේලාටත් නිවන් අවබෝධ වෙිවා!
ඤාණසාර හාමුදුරුවෝ මේ වැඩසටහන බැලුවනම් ගොඩක් වටිනවා. බෞද්ධ ස්වාමීන් වහන්සේ කෙනක්ගේ ශික්ෂණය, හික්මීම, සවන්දීම, දැනුම, දැක්ම.. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.
Aniwarayenma owa penwanna ona lankwe හාමුදුරුවෝnta
Namuth unwahanse karana deya thulath wadagathkamak thiyanawa..
Anivaaryen !
ො
ඔබවහන්සේගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ නිසා අපටත් බුදුරජාණන්වහන්සේගේ ධර්මය ලැබුනා.. නමස්ක්කාර වේවා!!
❤💙💚💜💓💕💖💗💘💝💞💟
මෙම බුදු දහම මෙම ලෝකවාසී සෑම දෙනාම තේරුම් ගනිත්වා වර්තමානයේ දී මෙම බුදු දහම මෙම ලෝකයේ අවබෝධ වෙලා නිර්වාණ ශක්තිය අවබෝධ වෙත්වා
මොන තරම් පිනක් තියෙන්න ඇතිද බෞද්ධ ධර්මයෙත් හරිම තැනින් අල්ලගන්න තරම්.. මුලා නොවී හරි මාර්ගය තෝරාගන්න තරම් ඔබ වහනසේ පිංවන්ත උනා.
ඔබ වහන්සේ ඇතුලු සියලු කල්‍යාන මිත්‍ර ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!! තෙරුවන් සරණයි!! නමෝ බුද්ධාය!
🙏🙏
Ekanam aththa
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
මෑත කාලයේ ශ්‍රී ලාංකිකයන්ට දකින්න ලැබුන වටිනාම සාකච්ඡාවක් කියල මට හිතෙනව.
චතුර මහත්තයාට බොහෝම පින්
🙏🙏
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
🙏
මෙි සාකච්ඡා ව නමි හරිමවැදගත් එකක්කියපු හැම දෙයක්ම ඇත්ත මට හරිම පුදුමයි සන්තෝෂයි
Katawahagena inna paw karaganna nathiwa Onama bawddayekta puluwan Buddhist promote karanna @@holytemple47
සාධු` සාධු` සාධු` මේ ස්වාමීන්වහන්සේලා දකිනකොටත් හරිම සතුටක් , පරම වාසනාවන්තයෝ කියන්නෙ මේ අයට තමයි ..
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට .....
අපේ ස්වාමීන් වහන්සේටත් තෙරුවන් සරණයි
Athanma Suvamin Vahansa.Obavahanseta Tharuvan Saranai.
තෙරැවන් සරනයි
American spy
Oba wahanse gread loba nathuwa unwahanse age kala.
Sadhu sadhu sadhu...
මේ පූජනීය ස්වාමින් වහන්සේ ගේ කතා විලාශය ඇහුවත් හිත නිවී සැනසෙනවා... සාදු.. සාදු... සාදු.... 🙏🙏🙏🙏🙏🙏🙏
බුදුන්ගේම සරනයි ඔබවහන්සේට.
අපේ සිංහල ගෑණු ළමයි පොෂ් විදියට කතා කරන එක මොන විහිළුවක් ද.... හොඳ ම ඉංග්‍රීසි අය සිංහල මෙහෙම යි කතා කරන්නේ
Buddha puthrayo loke koheho janmoppaththiya laba silsuwadin lowa nhawanna paramithawayange balen praguna karannata dharmaskandaya melesin deshanawan karannama apita asannata pinak lesin dakinnemi. Ape sambudu sasanaya lowa bohokal wirajamanawa babalewa...
පින පල දෙන විදිය මාරයි 😍🇱🇰
🙏🙏
Its not pina its called shrahddhawa❤
Eka pinata wadi awbodaya
පින නැත්නම් අවබෝධ වෙයිද?🙏
උබ වැද බුන්ගෙන් පවා ඉල්ලුවෙ ගෑනු නේ හාල් පාරැවා ...
මහමෙව්නාවේන් සිදු වුන සදහම් ප්‍රචාරය නිසයි මෙවැනි උතුම් ශ්‍රාවක සඟ රුවනක් දායාද උනේ..❤️
🙏🙏
ඒක ඇත්ත හිත නිවෙනවා..
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
Oba.wahanseta.nedukneroge.sapa.labewa.budu.sarnaie...
අනිවාර්‍යෙන්ම
ලෝකේ කොහේ ඉපදුනත් පින්වන්තයාට හරි මාර්ගය මුණ ගැහෙනවා...ඔබ වහන්සේට උතුම් චාතුර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමට ශක්තිය වසනාව ලැබෙිවා 🙏🙏🙏
අවන්කයෙන්ම❤️🙏🙏
මේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා th-cam.com/video/QgSUKodX-js/w-d-xo.html
ඔබ හරි
@@holytemple47 ඔලුව අවුල් වෙලා ඉන්නේ මේ මගුල කියවලා
@@holytemple47 බුද්දෝද්පාදක කාලෙක පිරිසිදු දර්මය තිබෙන රටක ඉපදිලා 666ක් 😂😂 ගැන කතා කිරීම ගැන අපගේ සාතිසය සන්වේගය.
ගෞතම බුදුසසුනට මෙවන් ශාවක දරුවන් දායද කළ උත්තම ගුරුදෙවිදුන්ටත්, උතුම් පින්බිමටත්, පිළිවෙත් සරු සඟ රුවනටත් මාගේ නමස්කාරය වේවා!
🙏🙏🙏
🙏🙏
සසප
ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි ඔබ වහන්සේ ට නිර්මළ නීර්වාණ සත්‍ය අවබෝධ වෙත්වා
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
ඉතාම දක්ෂ බුද්ධිමත් හිමිනමක්. සසරේ දහම වඩපු කෙනෙක්. අවුරුදු තුනට ගැඹුරු ධර්මයක් සරලව පැහැදිලි කරන තරමට භාෂා දැනුම සහ ධර්මාවබෝදය ලබා ගන්න එක සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට කරන්න බැහැ. උන් වහන්සේට ඉක්මනින්ම චතුරාර්ය සත්‍යාවබෝධ වේවා 🙏🙏!
100% true
අනිවාර්යයෙන්ම
ඔබ වහන්සේ නිවන් දකින කල නැවතත් ඔබ වහන්සේගෙන් බණ පදයක් අසන්නට මට සහ ලෝක වාසී සියලු දෙනාටම පින් වාසනාව ලැබේවා.සාධු සාධු සාධු 🙏🙏🙏
"ඔබවහන්සේව මේ ලෝකෙට බිහිකළ දෙමව්පියන් දෙන්නට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා .ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන පතන සතුට ළඟා වේවා තෙරුවන් සරණයි ...!!!
🙏🙏
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
ඔබ වහන්සේට මේ පුන්‍ය භුමියේම උතුම් වු චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! 🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
Talk with chatura
අද හොඳම දවස,
මේ වැඩසටහනට ගායකයෝ, ව්‍යාපාරිකයො, නිරෑපන ශිලිපියෝ, ආවා.
ක්‍රීඩකයො, සමාජයේ හැම පැත්තක්ම පෙන්නුවා...අද තමයි නිවැරදිම දේ දුන්නේ🙏🙏🙏
ඔයා හරියටම හරි..
එකඟයි.
Obakiyu deya hari
@@priyangasandakumari9369 pplp0pl
මේ හාමුදුරුවන්ගේ තවත් බණ වැඩසටහනක් (සුදු හාමුදුරුවන්ගෙන් බණ පදයක්) th-cam.com/users/hashtagsuduhamuduruwangenbanapadayak
හොදටම හිතට දැනුන තැන...
"දැන් රන් කදක් තියෙනවා. රන් කද උඩ මිනිස්සු ඉන්නවා. හිටගන්නවා. හැබැයි, ඒගොල්ලො දන්නෙ නෑ තමන් ඉන්නෙ රන් කදක කියල. ඔන්න අර පිටරටක ඉදල කෙනෙක් එනව. අනේ ඕහොල්ලෝ රන් කදක් මත හිටගන්නවා නේ කියලා කියනවා. ඊටපස්සේ බලනවා, අනේ රන් කදක් තියෙනවා නේද... "
නිදානයක් උඩ හිටන් ඉන්නවා කියලයි කියන්න හදන්නේ ..
චතුර මහත්තයෝ ඔබ තුමාට බොහොම පින් උතුම් කල්‍යාණ මිතුරන් මුණ ගැසී මේ ආත්ම බවයේම නිවන් අවබෝධ වෙත්වා 🙏🙏🙏
@gautha pandith chathura hitan inne oo okkoma dannawa kiyala
අන්තවාදී ආගම් ටිකෙන් ටික මිනිසුන්ට එපා වෙන තැනට පැමිණිමත් සමඟ, මානසික සුවය සොයන මිනිසුන්ට මේ දර්ශනය ඉක්මනින් අවබෝධ වේවා...
...දැකපු හොඳම වැඩසටහනක්...
🙏🙏
Ane yanda me kiribathgodage antawadiyage hati api hodata danna
@@Kavindya40 r u mad?
@@Kavindya40 මොනාද බබා දන්නෙ😂 අනික කිරිබත්ගොඩ හාමුදුරැවො නෙවෙයි මේ ජේසු බබීට වැරදිලා😂
@
chamara ruwan
Hapoi me mahamewnave golayek
ඒ උතුම් මහමෙව්නා පින්බිම,දෙව් මිනිසුන්ට හිත සුව සලසමින් තවත් බොහෝ කල් සුරැකේවා....!🙏🙏🙏
🙏🙏
🙏🙏
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
සාදු සාදු සාදු
Oba vahanseta utum nirvanava bodayam labeva
මහමෙව්නාවෙන් ලෝකයට දායක වුන තවත් උතුම් බුද්ධපුත්‍රයන් වහන්සේ නමක් ..චතුර අයියට ගොඩක් පිං මෙවැනි ස්වාමීන් වහන්සේලා රටට හදුන්වල දෙනවට..
Saadu.! Saadu..!! Saadu...!!!
Namo Buddhaya 🙏
නමෝ බුද්ධාය ....🙏🙏🙏
🙏🙏🙏
සාදූ සාදූ සාදූ !!! ඔබ වහන්සේට සත්‍යයම ධර්මය අවබෝධ කර ගැනීමට වාසනාව ලබා තිබෙනවා .උන්වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!!
සාදු සාදු සාදු 🌸🙏🙏
සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිර්වාණ ධාතුවෙන්ම නිවී සැනසේවා!!! 🙏☸️
තෙරුවන් සරණයි 🌸
මේ හාමුදුරුවන්ගේ බණ (සුදු හාමුදුරුවන්ගෙන් බණ පදයක්) th-cam.com/users/hashtagsuduhamuduruwangenbanapadayak
🙏🙏🙏
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
සසරේ පිං කරපු සහ සසර පුරැද්ද ඇති අය ලෝකේ කොහේ හිටියත් බුදුරජාණන් වහන්සේත්, උතුම් ශ්‍රී සද්ධර්මයත් හොයාගෙන එනවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණය ලබාගැනීමට හැකිවේවා!! නමෝ බුද්ධාය🙏🏻🌸
American 🕵️♀️ SPY
🙏🙏
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
මගේ ඇස් පිං කරල තිබුන මේ වගේ උතුම් සත්‍ය සොයා යන යතිවරයෙක් දකින්න ❤️
True 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
🥺
Definitely
උතුම් සිල්වත් යතිවරයාණන් වහන්සේ නමක්.
හරිම පින් පාටයි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🌹
ඔබ වහන්සේගේ පලමු වචන දෙක තුනෙන්ම හිත නිවුනා ස්වාමිනී.ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
Chathura ඔයා හරිම ලස්සනට,සංවරව හොඳ හික්මීමකින් වැඩ සටහන
මෙහෙය වනව, සවන් දෙන අයට
කිසිදු හානියක් නොවන ආකාරයට.
ඒක අති විශිෂ්ටයි chathura මල්ලි.
රහතන් වහන්සේ නමක් ධර්මය දේශනා කරා වගේ හරිම ශන්තයි මිහිරියි. උතුම් චතුර්ය සත්‍යය අවබෝධ වෙවා උතුම් නිවනින්ම සැනසීම ලැබේවා ඔබ වහන්සේ. සාදු සාදු සාදු......🙏🙏🙏🙏🙏🙏🙏
ඇමරිකන් ngo
🙏🙏
🙏🙏🙏🙏
ඔබ ඥාණසාර හාමුදෲවන්ට පැහැදෙන්නේ නැද්ද?
@@KamakNeApiMalimawata මාද්‍ය නාලිකා තුල රගපාන නලුවන් කෙරෙහි පැහැදීමට කිසිදු උවමනාවක් නැත
නිවන් දක්නා ජාති දක්වා උතුම් කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා!!!🙏🙏🙏
මිතුරෙක් වෙන්න කැමතී
@@prasadranasinghe1678 😁🤣
@@prasadranasinghe1678 😂niwan dakkina acay wagee
අපි මිතුරු වෙමු
සාදු සාදු...
Fb එකෙන් පොඩි කොටසක් දැකලා හොයලා බැලුවේ.. ඒ දේශනා කරන හැමදෙයක්ම ඇත්ත.. අපි මේ දුවන්නේ ඇතිවීමක් නැති ආශාවන් පස්සේ. 😥 උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී උතුම් වූ නිවනින් සැනසීම ලබත්වා 🙏🙏🙏
Oba වහන්සේගේ අවබෝධය බොහෝ උසස් බව ඉතාමත් පැහැදිලි යි
. ඉතා ඉක්මනින් නිවන් අවබෝධය වේවා සාදු සාදු සාදු .
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ බලාපොරොත්තු වන උතුම් නිවනින් සැනසීමට හෙතුවාසනා වේවා 🌹🌹🌹🇱🇰
මේ හාමුදුරුවන්ගේ තවත් බණ වැඩසටහනක් (සුදු හාමුදුරුවන්ගෙන් බණ පදයක්) th-cam.com/users/hashtagsuduhamuduruwangenbanapadayak
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
මහමෙව්නාව කියන්නෙ සිත් සනහන සදහමි තෝතැන්නක්...මේ දෝරගලන්නෙ...මහමෙවිනාව බබළවන ධර්මයේ අසිරියයි..ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
චතුර මල්ලි කරපු වැඩසටහන් වලින් මම හිතන විදිහට හොදම වැඩසටහන මෙික නුබටත් පිඃ ඔබ වහන්සේට උතුමිවු චතුරාරි්‍ය සත්යම අවබොද වෙිවා සාදු සාදු සාදු..
🙏🙏🙏🙏
නමෝ බුද්ධාය !!!
තෙරුවන් සරනයි !!!
අපගේ පිංවත් ලොකු ස්වමින් වහන්සේට මගේ නමස්කාර වේවා.ලොකු ස්වමින් වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා දීර්ඝයු වේවා සාදු සාදු සාදු !!!
මේ ගෞතම බුදු සසුනේ දිම උතුම් චතුරාර්ය අවබෝධ කරගැනීම හැකී වේවා .
මෙවන් උතුම් පින්වත් ස්වාමීන් වහන්සේ නමකගෙන් මෙවැනි උතුම් ධර්මය දැනගැනීමත් අප හැමෝගෙම පිනක් යැයි මා සිතමි.ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා 🙏🙏සාදු සාදු සාදු නමෝබුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
චතුර මහත්මයා මේ ස්වාමීන් වහන්සේ පෙර බුද්ධ ශාසන වල හා මේ බුද්ධ ශාසනයේ ද මින් පෙර ජීවිතවල කරන ලද මහා පින් කුසල් විපාකයට ඇවිදිල්ලා. හරිම සතුටුයි සාදු සාදු සාදු
මොකද හේතුව මමත් උන් වහන්සේ වගේම කතෝලිකයෙක්. අද ගිහින් ආර්ය ශ්‍රාවකයෙකු වශයෙන් මේ මාර්ගය අනුගමනය කර මේන් සිටිනවා. උන්වහන්සේ මටත් වඩා පින් වන්තයි සැතපුම් දහස් ගණනක් ඈත සිට මේ ධර්මය සොයන්න උත්සාහ ගත්තේ එක ගැන. මට වගේම උන්වහන්සේටත් හොයපු දේ හම්බ වෙලා. ඉතා ඉක්මනින් ම උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා. සතුටු මහත්මයා ඔබතුමාටත් බොහොම පින් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන. ඔබතුමාටත් මේ ජීවිතයේදී ම නිවන් දකින්න ලැබේවා.
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏 Triple gem bless you Chathura!
🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා! සාදු! සාදු! සාදු!
🙏🙏🙏
මේ හාමුදුරුවන්ගේ තවත් බණ වැඩසටහනක් (සුදු හාමුදුරුවන්ගෙන් බණ පදයක්) th-cam.com/users/hashtagsuduhamuduruwangenbanapadayak
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපගේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ උතුම් ධර්මප්‍රචාරයේ සොඳුරු දායාදයක්.. ගුරුදේවයන් වහන්සේ වගේම මේ පින්වත් ස්වාමීන් වහන්සේත් බුදුරජාණන් වහන්සේවම ඒ උතුම් ධර්මයම ඉස්මතු කරනවා.
@@hanzmunasinghe9989 bohoma pin !!!
මහමෙව්නාවට තව තවත් වෙනත් රටවල ධර්ම ප්‍රචාරය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා... 🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
90
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
අනිවාර්‍යෙන්ම
බුදුදහමෙ විතරයි දුක ගැන හදුනවා දීමත් ඉන් මිදී ලබන නියම සතුට ගැන කථා කරන්නෙ ඇත්තටම. ❤
ඔබ වහන්සේ පැවසුවා වගේ ඇමෙරිකාව වැනි රටක ජන්මය සිදුවුණත් පෙර සංසාරයේ බුදු දහම මුණ ගැහිලා තියෙන්න ඇති. ඒ පිනෙන්ම ඔබ වහන්සේට මේ ආත්ම භවයේ පින්වත් බුද්ධ පුත්‍රයෙක් වෙන්න පුලුවන් වෙන්න ඇති. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන නිවන් මග සාක්ෂාත් කර ගැනිමට හැකි වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් දකින්නට ඒ කාලේ...
නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ...
🙏🙏🙏
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
ඔබ වහන්සේ ගිහියකු වශයෙන් මම දැක්කා මහමෙව්නාවේදී.හරීම සතුටුයි.මේ පින්බිමේදීම ඔබ වහන්සේට චතුරාර්ය සත්තිය අවබෝධ වේවා.චතුරටත් පිං මෙය අපට දැකගැනීමට ලැබීම ගැන.🙏🙏🙏
මට නම් හිතන්නෙ චතුර මහත්තයා ලංකාවෙ අපට මේ දර්ශනය අවබෝධ වීමට අපේ සිංහල භාෂාව පමණක් ප්‍රමාණවත් මදි වගෙයි කියල යි
🙏🙏🙏
මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ කොහේ මහමෙව්නාව භාවනා අසපුවේද?🙏
@@amilaweerasinghe1261 Me wena wita wadasitinne Kuruwita Gilimale mahameuna asapuwe🙏
පිං ඇත්තො හට ඒ මාර්ගය කෝහෙදී හෝ මුණගැසේවා. බියකරු සසර කෙලවර වෙත්වා🙏🙏
ලංකාවේ ඉපදිලා මට අපිට නොතේරෙන ඒ ඇත්ත ඔබ වහන්සේ තේරුම් අරං.. 🙏🙏🙏
මහමෙව්නාව නම් පින් කෙතින් බිහිවූ පින්වත් අරියවිමුක්ති ස්වාමීන් වහන්සේ....🙏☸️🙏
මහමෙව්නාව ගැන අපි දනෙ නැද්ද ඉතින් 😂 බුදුබන නෙවෙ වැදි බන 😂
It's a true
සුන්දර මහමෙව්නාවට මාගේ නමස්කාරය වේවා!!!!
සියල්ලටම කලණ මිතුරු ඇසුර ලැබේවා....!!!
පින්බර මහමෙව්නාව පින්වන්ත මිනිසුන්ට ඒ පින් බිමේ පහස අනිවාර්යයෙන් ලැබෙනවා.වෙන ආගමක ජාතියක මොන රටක හිටියත් සසරේ පිරූ පින් තමයි මේ.
අනේ මටත් පිනක් තිබුනා ඔයාලගෙ ලොකුස්වාමීන්වහන්සේගෙ ඇසුර ඈතෙන් හම්බුවුණා. මන් දැකල නෑ ස්වාමින්වහන්සේ .ඒත් බණ ඇහුවා ස්වාමින්වහන්සේ ගේ.
කොයි තරම් සතුටක්ද ..ඒ සම්බුදු පියානන් දෙසූ මග වඩින උතුම් බුදු පුතුන් තවමත් වැඩසිටීම. ආර්‍යමහා සන්ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌼🌸🌼🌸🌼
🙏🙏🙏
🙏🙏🙏🙏
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
ඔබ වහන්සේ ගෙ වචන නිසා හිත් සුවපත් වෙනවා චතුර ඔයාගේ වැඩ සටහන් වලින් වටිනාම වැඩ සටහන කීවොත් නිවැරැදි සොහොයුර ඔබට පින් තවත් ශක්තිය ධෛර්ය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ජෙසු පිහිටයි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
මේ හාමුදුරුවන්ගේ තවත් බණ වැඩසටහනක් (සුදු හාමුදුරුවන්ගෙන් බණ පදයක්) th-cam.com/users/hashtagsuduhamuduruwangenbanapadayak
ගරුතර ස්වාමීන් වහන්සේට නිදුක්, නිරෝගී සුවය, දීර්ඝ ආයුෂ ලැබේවා ! උතුම් නිර්වාන ශාන්තිය අවබෝධ කරගැනීමට මේ කුසලයද පාරමිතා වේවා ! චතුර මහත්තයාටත් බොහෝම පිං මෙවැනි වටිනා ධර්ම සාකච්ඡාවක් ලබා දුන්නාට! 💐💐💐🙏🏽🌸
කොතැන පිපුණත් බුදු පාමුලට පිදුවා සුපිපි පියුම විලස පින්වත් හාමුදුරුවනේ ඔබ බුදු පුතෙකු වූවා නිබදවම🙏🙏🙏 පින ඉස්මතු වීම වලකන්න බැභැ සත්‍ය එයයි අප්‍රමාදී ව කුසල් වඩන්න සිතා ගනිමු එය පිහිට වනවා නිවන තෙක්ම මගේ නමස්කාර වේවා හාමුදුරුවන් වහන්සේට ඉක්මනින් නිවනින් සැනසීමට ලැබේවා 🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷
මෙි භවය ඔබවහන්සේගේ අන්තිම භවය වෙත්වා ...සැම සිත් සුවපත්වෙත්වා ...🙏🙏🙏
🙏🙏
@@පහන්ටැඹ-ධ3ද 🙏
සසරේ කළ පින සහිත වූවන් සප්ත මහා සයුරෙන් එහා සිට වුව බුදු සරණ යන්නේය. සත් පුරුෂ ඇසුර ලැබී, සසර පුරුද්දෙන් නිවන කරා ම ගමන් ගන්නේය. උදේ සිට රෑ වනතුරු ධර්මය ඇසෙන රටේ සිටියේ වුව ඒ දහමේ පිහිට ලැබීම අපට අහිමි වී ඇත. චතුර මේ වැඩසටහන ඔබ කළ ලස්සන ම වැඩසටහනයි. අනේ ! සිත පැහැදුනි. 🙏🙏🙏 ඔබවහන්සේට නිවන දුර නොවේවා!!
මේ වැඩසටහනම භාවනාවක් වගේ. අවංකවම ජීවිතයේ හරය සොයා යන මිනිසුන්ගේ හිත කොච්චර ලස්සනද. ස්තූතියි චතුර. පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!🙏🙏🙏
🙏🙏
🙏🙏
🙏🙏🙏
චතුර මහත්මා අද බොහෝ දෙනෙක්ගේ කල්‍යාණ මිතුරෙක් වූ බව ස්තීරයි .අපෙ හාමුදුරුවන් ගේ උතුම් අරමුණ වහවහා සාක්ෂාත් වේවා!!!
අපගෙ මහමෙව්නාව පින්වත් ලොකු ස්වාමීන් වහන්සෙට දීර්ගායු ලැබේවා ..නමස්කාරය වේවා ...🙏🙏🙏
ඇස් දෙකට කඳුළු ආවා පින්වන්ත අති උතුම් ඔබ වහන්සේ වැනි අතිගෞරවනීය හිමි නමක් දැකීමෙන්... අති උත්තම පින්වන්ත කතා විලාශයක් දර්ශනයක්... මතු බුදුබව අත්වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏
අත්තමෛ නමස්කාර වේවා
@@ShiraniShirani-dx4dm .
M
අති උත්තම ඔබ වහන්සේගෙ පින්වත් කථා විලාසය ඇසීමෙන් හා දැකීමෙන් හිතට ඇතිවු ගෞරවය ඔබ වහන්සේට පුද කරමි. උත්තම ඔබ වහන්සේට බුදු බව.අත්වෙිවා .
අපේ ලංකාවේ චීවරය කරේ තියන් අශෝභන විදියට හැසිරෙන අයට ඔබ වහන්සේ ඉතාමත් ආදර්ශමත් භික්ෂූන් වහන්සේ නමක්.අහගෙන ඉන්න හරිම ආසා හිතෙනවා.ඔබවහන්සේ හොයන නිවන් මග ඉක්මනින් අවබෝධ වේවා පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏
සත් පුරැෂ ඇසුර ලාභයක්මයි!සිල් ගුණදම් රකින මහා සංඝ රත්නය නිති සුරැකේවා!
ලොකු ස්වාමින්වහන්සේ ඇතුලු සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!
තෙරැවන් සරනයි! සාදු!සාදු!සාදු!
ලෝකය දැකපු මිනිස්සු නිවන් දකින්නට උත්සාහ කරන විදිහ හරිම ආශ්චර්යයි.චතුරගේ හැගීම් බර බුද්ධිමත් ප්‍රශ්න තවත් ලස්සනය.
චතුර සහොදරයා ඔයාට පින් මේ වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් එකක් සජිවී කතා කරපු එකට තෙරුවන් සරණයි 🙏❤️
සිත සංසිදෙන නිර්මල දහම ලබාදුන් පින්බර මහමෙව්නව ......
නමස්කාර වේව!!!!🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸
🙏🙏🙏 namo buddaya
ඔබ වහන්සේ ta උතුම් ධර්මය අවබෝධ කරගන්න සියලු ශක්තිය කායික මානසික සුව path භාවය ලැබේවා නිදුක් නිරෝගී වේවා teruwan saranay 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඉතාමත් අගනා පැහැදිලි කිරීමක් ..චතුර මේ වැඩසටහන english භාෂාවෙනුත් ලිය උනානම් ලෝකයේ ම ජනතාවට ගොඩක් ප්‍රයෝජනවත් වේවි ..මෙයයි සත්‍යය ජීවිතේ 🙏🙏💐💐
American 🕵️♀️ SPY
🙏🙏🙏
මම දෙවතාවක් මේ program එක අහන්නෙ .මම මහමෙව්නාවේ සරන ලබන කෙනෙක් .කවදාහරි කසාවතක් දරාගන්න බලාපොරොත්තු වෙනවා.මම විතරයි ඉන්නෙ මගෙ අම්මලාට .එයාලා ට සලකන කෙනෙක් නැ නිසා ගිහි ජීවිතේ ඉන්නෙ .නතිනම් මේ වෙද්දී මහමෙව්නාවේ මහන වෙලා ..මගෙ හිත නිව් ගියා මෙය බලලා.ඔබට ගොඩක් පින් චතුර ..නමෝ බුද්දාය ..
උතුම් දහම් මග නිවැරදි ව අවබෝධ කරගන්නට සසුන් ගතවූ පින්වත් ස්වාමීන් වහන්සේ ට හා චතුර ඔබ ඇතුළු කන්ඩායමට තෙරුවන් සරනයි .
පින්වත් ස්වාමිණ් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට තෙරුවන් සරණයි ඔබවහන්සේ හොදට සිංහල කතා කරනවා අපිට ආඩම්බරයි ගොඩක් සතුටුයි ඔබවහන්සේ ලංකාවේ ජනතාවට බුද්ද දර්ශනය කියා දෙනවාට ඔබවහන්සේට පිං ඔබවහන්සේට තෙරුවන් සරණයි ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Good .....Good ....
මේ ස්වාමීන් වහන්සේ කෙතරම් පිංවන්තයිද ... කල්‍යාණ මිත්‍ර සම්පත්තිය වාසනාවක්මයි... ස්වාමීන් වහන්සේට ගෞතම බුද්ධ සාසනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
🙏🙏
සිංහල බවුද්ධ කෙනෙකුට පමණයි මේ රට බේරගන්න පුලුවන්.
ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් කට හඩ පවා හරිම නිවුණු බවක් බොහෝ පින් ඔබ වහන්සේ සොයා යන මාර්ගය එලෙසම ලැබේවායි පතමි. තෙරුවන් සරණයි.
මහමෙව්නාවා පින් කෙතෙන් බිහි වුනාවු පින්වත් ස්වාම්න්වහන්සේට මේ බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා !!!
ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිර්වාණ සම්පත්තිය ලබාගැනීමට ශක්තිය ලැබේවා ..............මේ දේශනාව අසන විට හිතට දැනෙන සහනය අපමණයි ......🙏🙏🙏🙏
🙏🙏
Theruwan saranai! Pinwath swameen wahansa..
චතුර මහත්මයා මෙය නම් ඉතා අනර්ඝ වැඩසටහනක්! 🙏🌸🙏🌸🙏🌸
මිනිසුන් ගේ සිත් සනසන වැඩසටහනක්! ඔබතුමාට බොහොම පින් සිදු වේවා!
පුළුවන් නම් බණ්ඩාරවෙල කුඹල්වෙල අසපුවේත් ලස්සන video එකක් කරන්න ඔබතුමා තමයි ඒකට දක්ෂ! ලෝකෙන්ම සුන්දර පිංබිමක්.
තෙරුවන් සරණයි!
ඔබ වහන්සේගේ මේ ජීවිතය කොච්චර හොඳද කියලා දැනෙන්නේ අපේ රටේ ඉන්න භික්ෂු න් වහන් සේලා ගැන කලකිරුණු ඉන්න මොහොතක ඔබ වහන්සේගේ පැමිණ ම චතු ර ටපින්
🙏🙏🙏🙏
හොදම වැඩසටහන
චතුර මහත්මා ඔබ හැඟීම් ප්‍රකාශනයෙන් පේන්නෙත් දැන් ඇති මේ බව දුක කියල වගේ 🙏🙏💙💙
චතුරත් පැවිදි වෙයි වගෙ හිතුනෙ මට විතර ද
@@slguardian9984 ඔව්.ඔයාට විතරයි හිතිලා තියෙන්නේ
එයාගේ ඇස් දෙකෙන් ලොකු සංවේදී බවක් පේනවා
පතන්නාවූ බෝදියකින් නිවන සොයා ගෑනීමට වාසනාව ලැබේවා !!!බුදු සරණයි
පින් වත් ස්වාමීන් වහන්සේට ඉතා ඉක්මනින් නිවන් මාර්ගය හමුවේ වා.!!
ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී මේ භවයේදීම උතුම් නිර්වාණයම ලැබීමට හේතු වාසනා වේවා සසර දුක් නිමා කරන්නට ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා සුවපත් වේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
චතුර, මාද්‍ය ආයතනයක් වශයෙන් බොරු දේවල් published කරනවට වඩා මේ වගේ ගොඩාක් උතුම් දේවල් සමාජගත කරන එක ගොඩාක් වැදගත්.එතකොට මේ රටත් ලස්සන වෙයි, ඔයාටත් ගොඩක් පින්. අපගේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. චතුර ඔයාටත් මේ වගේ වැඩසටහන් තව තවත් කිරීමට ශක්තිය ලැබේව.
Very happy to hearing about this great thero . Wish him to obtain his purpose of buddhism and its spiritual valves as he wish. And I also thank Chathura for giving us this great opportunity to watch this valuable programme . 🙏Thank you Chathura
විනාඩි පහකට වගේ දැක්ක video එක බලලා ආවේ.ඒ ඇහිච්ච වචන ටිකට හිතට පුදුම සතුටක්, සහනයක් ලැබුණා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
චතුර මම ඔයාගේ දැකපු හොදම වැඩසටහනක් ... අපට හිතන්න ගොඩක් මානයන් ගොඩක් ස්වාමීන් වහන්සේ සරල භාශාවෙන් කියලා දුන්නා... අනෙක මාධ්‍යවේදියෙක් විදියට අනෙක් අයට ගන්න ගොඩක් දේවල් තියෙනවා... ස්තූතියි
American 🕵️♀️ SPY
🙏🙏🙏
@@KennyDave-pb8ex 😅 මේ රටට spy ල එවන්නෑ බන් මේ චිනෙ නෙවෙය් 😅 අනික ඔහොම කුහක වෙන්නෙපා 🙏
Excellent
@@KennyDave-pb8ex 🐕 කොතන හරි ඉන්නව
මෙි වෙන කොට බටහිර රටවල මිනිසුන් බුද්ධාගම වැලද ගැනිම වැඩි වමින් පවති ඒක ඇත්ත 🙏
මහමෙව්නාව නම් පින් කෙතින් බිහිවූ පිළිවෙත් සරු සඟ රුවනට මාගේ නමස්කාරය වේවා!
pissan kotuwa
@@koonisr 😱
SADU SADU SADU 🙏NAMO BUDDHAYA 🙏
American 🕵️♀️ SPY
@@KennyDave-pb8ex කෙලින්ම කියපන් සුද්දගෙ කාලෙ තනතුරකට, ලාභ අපේක්ෂාවෙන් ආගම් අත් හැරපු එකෙක්ගෙන් පැවත එන ක්‍රිස්තියානි පල්ලි කාරයෙක් කියලා ,
ස්ව්බාව දර්මය තමයි බුදු දහම,💖
ස්වාමීන් වහන්ස...අත්හැරීම තුළින් ඔබ වහන්සේ ලබන උතුම් සැපය මෙය නරඹන අප සැමටම සුළු මොහොතකට හෝ දැනුනි.උතුම් නිවන් සැපයම ලැබේවා.
සංඝන් සරණන් ගච්චාමී.🙏🙏🙏
මහමෙව්නා පිං බිමේ ගෞරවනීය කළ්‍යාණමිත්‍ර ස්වාමින්වහන්සලාට ධර්ම දේශනා කිරීමට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා
සසර ගමනේදී
ඉක්මනින් නීර්වාණ සමාපත්ති ලබා ගැනීමට ඒ පිං හේතු වේවා
🙏🙏🙏
මහමෙව්නාවේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ලංකාවට පමණක් නොව ලෝකයටම උතුම් ශ්‍රී සද්ධර්මය බෙදා දීමම විශාල පිනක්..
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..!
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
🙏🙏🙏
නමෝ බුද්ධාය...! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ තව තවත් මේ ගෞතම සම්බුද්ධශාසනය බබළවමින් නිදුක් නිරෝගීව වැඩ වසත්වා......!
🙏🙏🙏🙏🙏🙏
Pinwath suwamin wahansa mma deveni paratai ahanne matath me hamadema therenawa suwamin wahansa me marge ikmntama yanna lbewa kiyla parthana pathanawa!
Theruwen.saranyi
මගේ තථාගතයන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගනිමින් විදේශ රටක සිට පැමිණි ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වී nirvana shanthi කරා යන්නත් සංසාර දුකින් අත්මිදෙන්නත් මේ කරගත්තා වූ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏
නමෝ බුද්ධාය පින්වත් ස්වාමින්වහන්ස, පින්වත් ලොකුස්වාමින් වහන්සේට අනන්තවාරයක් නමස්කාර වේවා. ගුරු දෙවිදුන්ද උතුම් ස්වාමින්වහන්සේලාත් බොහෝ කාලයක් වැඩවසත්වා. නිර්මල දහම තව තවත් කාමයෙන් පොරකන ජනයාට ඇසීමට සලස්වන්නට උතුම් තිසණයේ පිහිට ලැබේවා..
සාරිපුත්ත මොග්ගල්ලාන මහා රහත් පරම්පරාවෙන් පැවත එන්නා වු ශ්‍රද්ධාවට ශීලයට වාසස්ථාන බදු වු අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලාට නමස්කාර වේවා ......!!!
මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ...!!!
නමෝ බුද්ධාය ....!!!
🙏🙏🙏🙏
ඔබ වහන්සේට සත්‍යාවබෝධය ලැබීමට වීර්යය ලැබේවා 🙏
තෙරුවණ් සරණයි ! අරියවිමුක්ත ස්වාමීන් වහන්ස . ඒ වගේම චතුර අල්විස් මහතාට මෙවැනි වැඩසටහන් කිරිමට ඉදිරියටත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .
L
Qqqqqq
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
බලන්න අපේ බුදු හමුදුරුවෝ ගැන ව්ග්‍රා කරන හැටි ලස්සනයි නේද අපි අසරන වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ
ආනේ හරිම සතුටක් ඇති උනා හිතට,ඒක කියාගන්න බැහැ ,ස්වාමීන් වහාන්ස දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
සාරිපුත්ත මොග්ගල්ලාන දෙන ම මහරහතන් වහන්සේලාගේ පැවත එන මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️ නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා කියා ස්වීඩන් සිට ප්‍රාර්ථනා කරමි.
ගොඩාක් පිං ඔයාට චතුර .මේ වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ..
ඇත්ත වඩවඩාත් ධර්ම දේශනා අවබෝධයෙන් ශ්‍රද්ධාවෙන් අහනවානම් සිල් රකින්න, තව තවත් ධර්මයේ හැසිරෙන්න ආසහිතෙනවා. තිසරණ සහිත පංචසීලය රැකීමේ ආනිසංස වටිනාකම කියාදී අපව ධර්මයේ පිහටවූ ගුරුදේවෝත්ථම කල්‍යාණමිත්‍ර ලොකු ස්වාමීන්වහන්ස ඇතුළු සංඝ පිරිසට වහ වහා පතන්නාවූ බෝධියකින් උතුම් නිවන්මග අවබෝධ වේවා !!
🙏🙏🙏 ඔබවහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධවී ඉක්මනින්ම සසර ගමන නවතන්නට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරමි !!!
තෙරුවන් සරණයි !! නමෝබුද්ධාය !!