Having a venerable monk like him who is composed, thought provoking, compassionate and is not afraid to teach/debate the philosophy is an asset to us all. Despite many attempts by the interviewer to misconstrue the venerable monk’s answers, I feel the venerable monk did a very good job at explaining the misguided notions being put forth by the interviewer. This venerable monk is a great teacher and I recommend reading his books to be more informed about the Buddhist philosophy.
Sathya vlogs me wadasatahana mama hodin asuwa ape hamuduruwan wasanase pawasana dena akarayata niwana pada ganima sadaha apa sitha pihutuwa ganima pahada dimedi indika mahatha da wenath aropana penwa dimawa obada sithanna indika mahathatada pahada denna budun laga nithara siti ananda theruwanta niwan awaboda karaganna pramada una hethuwa hithanna mokada sunitha ,sopaka ge sita vividha pudgalayan budun desana kala ek wathawakadi pawa niwan margaya awabodha kala gath bawa hoyanna e wagema annda therun budun desu desana siyallakma da gena ewa thama manase thampath kara gaththa me nisa niwan margaya ohugen ath una ohuta niwan margaya soya ganima apahasu un pasu kalinawa budu rajanan wahanse piriniwan pa masa 03 k yanathuruda budun gana sithamin pasuthawna pasuwa maha kaswapa maha rahathan wahansege upades matha siyalu mathakayan athhara niwan margaya awabodha kala indika mahathada e wage mokada sama pothakma,kithunu dahama da,jotisyayada adi siyalu de thama manase thampath kirima nisa ewa galapawa ganimedi patalili sahitha vima nisa ohuge mathayama penwa dimata uthsaha gannawa misa niwaradi margaya soya yama paseka thaba tharka vitharka ma idiripath karai meyada ek unmanthaka thathwayak bawa ohu hata danun dena men karunikawa penwa demi eheth eya ohu piliganne nathnam eya ohuge pirihimata da ek karunak bawa penwa demi
මේක අප්ලෝඩ් කරපු එකාට කියන්නේ මේකේ title එක දාල තියෙන්න හරියට ඉන්දික ඉස්සරහ හාමුදුරුවෝ අසරණ වුණා වගේ කියලා. Title එකක් දාද්දි ඒකෙ තියෙන අර්ථයට title එකක් දාපන්. නැතුව views ගන්න නෙවේ. ගොබ්බයා
ඒක ඇත්ත
සිරා කතාව. මේක අප්ලෝඩ් කරපු එකා පට්ට ගොබ්බයෙක්
ඇත්ත කතාව. ඌ හාමුදුරුවො පහත් කරලා ඉන්දිකයා උඩ තියලා.ගොබ්බ හරකෙක්.
Ponna pakek
Eka hari. Mu mokekda hamuduruwoth ekka baladdi. Kata witharai. Vedio eka dapu eka hodai.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මාර දැනුමක් තියෙන්නේ ඔබ වහන්සේට දීර්ඝ දීර්ඝ ආයුෂ ලැබේවා තව තවත් දැනුම වැඩි වේවා බුදු සරණයි🌷
දැනුමෙන් මේ අවබෝධය කතා කරන්න බෑ,ඊට එහා ගිය ප්‍රඤාව පහල වුන නිසායි මේ දේ කතා කරන්නේ සහෝදරයා
මෙතන ලියලා තියන කොමෙන්ට් ටික බැලුවාම හිතට දුකක් දැනෙනවා .ඉන්දික මහත්තයාටත් බනිනවා .අපිට මෙතන ගන්න දෙයක් තියනවා .ඉන්දික මහත්තයා මේ ප්‍රෂ්න අහන්නෙ ඇත්තටම අපිට තියන ප්‍රෂ්න .අපි මෙතනට ගියත් මේ කියන දේවල් අහලා ඔලුව වනලා එයි.නමුත් කව්ද මේ විදියට ප්‍රෂ්න නිරාකරණය කරගන්නෙ
හාමුදුරුවන්ට ගරුකිරිමක් වෂයෙන් කවුරුවත් ප්‍රෂ්න අහන්නෙ නැහැ .කොන්ද කෙලින් තියාගන ප්‍රෂ්න නිරාකරණය කරගන්නෙ අපි වෙනුවෙන් .එය ඇයි නොතේරෙන්නේ .වැරදිම නොදකින්න.තෙරුවන්සරනයි
මේ සාකච්චාවෙන් මම දකින්න්නේ දැනුම හා ප්‍රතක්ෂය අතර තිබෙන අහසට පොලව වගේ
🙏🙏🙏
අනිවාර්යෙන්ම
Agreed 100%.
🙏👍
මේ හිමියන් කියන විදිහට මේ හිමි කියන සත්ය අවබෝධ කල කෙනාටත් නොකල කෙනාටත් මතු උපතක් නැත්නම් ඇයි අපි මේ බණ අහල නිවනක් ලබන්න දගලන්නෙ? අර මුස්ලිම් ක්‍රිස්තියානි අය වගේ ෆුල් ආතල් එකේ කම් සැපයෙන් උපරිම විනෝද වෙලා ඉන්න ටිකේ ෆන් එකේ ඉදල හදිසියෙ මැරුනෙ නැතිව වයසට ගිහිල්ල ලෙඩ උනොත් ඉන්ජෙක්සන් එකක් මැරෙන්න ඇස් පියස් ගන්නව. අරක්කු අඩියක් ගහල, කෙල්ලො කොල්ලො එක්ක කාමයේ සැප උපරිම විදල, සූදු කෙලල ජොලියෙ මැරෙන්න පුලුවන්නෙ එහෙම නම්.. ? ඇයි බුදු වරු පහල වෙන්නෙ එහෙනම් මේ ලෝකෙ?
මේ වගේ මන්ද බුද්දික මෝඩ පුද්ගලයන් සමග සන්වාදයකට නොයන්න හාමුදුරුවනේ........මුහුද ජීවිතේට දැකපු නැති මිනිසුන්ට මුහුද මේ වගේ කියල විග්‍රහ කර දෙන එක තරම් දුෂ්කර දෙයක් මේ ලෝකේ තවත් නෑ(මිනිසාගේ සැගවුන පින මතු කරදෙන එකතරම්).......බුදුන් සත්‍ය වශයෙන්ම ලොවට පැමිනියහොත් මේ මෝඩ මිනිසා උන්වහන්සේ හට පිස්සෙකුයැයි පවසනවා නියතයි....මේ මෝඩ මිනිසුන් පොතෙන් උගත දැනුම විශ්මිතයැයි කියා සිතනවා..අපටනම් මෙය ඉතා කනගාටුවකට කරුනකි..මේ දේ හරියට නිකන් නාසා එක එලියෙන් සොයන ඒත් කිසිදා හමු නොවන විද්‍යාවයි ... නියම බෞද්ධයාට අතුලතින් හමුවන විද්‍යාවයි වගේ දෙයකි...කිසිම කෙනෙකුට හිතාගන්නවත් බැරි දෙයක් මේක..ඒක තේරුම් ගන්නත් පෙර සසරේ පුන්චි හරි පිනක් තිබිය යුතුමයි....මිනිසුන් අව්ද්‍යාවෙන් ඉදිරියට යනව..බුදුන් වහන්සේගේ සත්‍ය දහම අද සමාජයට විකුර්තියි..!මේ අවබෝධය ලබන්නත් මිනිසුන්ට පිනක් තිබිය යුතුමයි..කිසිම තර්කයකින් මෙය බිදිය නොහැක..බුදුන් වහන්සේගේ දර්මය ශේශ්ටයි..මේ සත්‍ය දර්මය අවබෝධ කරගතහොත් බුදුන් දැක්කා හා සමානයි...ඔබත් වඩ වඩා අවබෝධයෙන් කුසල් වඩවන්න.. පෙර සසර හුරු පුරුදු පෙර පින් මතුකර ගන්න ඔබත් දක්ෂ වන්න.වීරිය වඩන්න..බුදුන් දැක නිවන් දකින්න..තෙරුවන් සරනයි.......!
mun wahanse mulinma kiyala tiyanwa oy babubutha kara kranna ap kiyala a tiyaddin meya balanne tarka krala jayagnna
ශ්‍රී සම්බුද්ධ දර්ශනය සි0හ නාදයෙන් පැහැදිලි කල නක්කාවත්තේ අසරණ සරන බුද්ධපරායන හිමිපාණන්ට මාගේ නමස්කාරය වේවා .
,නුවන ඇති මහතෙක්
❤
@@kumarajayawardana4569 ස්තුතියි මහතාණනි .
මා ඇසූ පරම සිංහ නාදය මුන්වහන්සේගේ ප්‍රත්‍යක්ෂ දේශනාවයි.
උතුම් ආර්යන් වහන්සේට නමස්කාර වේවා!!!!🙏🏻🙏🏻🙏🏻🌼🌼🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌸🌸
පෘතග්ජන මෝඩයන්ව ආර්ය මයිත්‍රියෙන් ඉවසමින්
සතර බ්‍රහ්ම විහරන සහිතව කරුණාවෙන් පහදා දෙන්න හදන හැටි !!!! තෙරුවන් සරණයි ඔබ වහන්සේට ,,,,
හාමුදුරුවෝ මනසේ ශනය තුල උපත මරණය පටිච්ච සමුප්පාදය ආයතන නිරුද්ධ වීම නිවන ගැන කතා කරනවා ,,,,,,, ඉන්දිකට පිස්සු මැදින් පැන පැන සම්මත ඒවා දොඩෝනවා ....
ඔබතුමිය නියමයි .හොදින්ම නියම නිවන්මග දැනගෙන ගමන යන හැඩයි මගේ ආශීර්වාදය ....... මනස සකස්නොවී පවතින එකක් බවම නුවනට ගන්න .සකස්වන මනස ඉබේ සකස් වන බවත් එයට මම කියල කෙනෙක්ගෙ සම්බන්ධයක් නොමැතිව ඉබේම ක්‍රියාත්මක වන බවම නුවනට ගන්න නිරතුරුවම කල්යාණ මිත්‍ර උත්තමයන්ව ඇසුරැ කරන්න එවිට යම්දිනක මනසේ ගමනින් නිදහස්වී .සුවසේ සිටිනු ඇත
@@kumarajayawardana4569 sadu sadu sadu!
දැනුමෙන් සහ ගුණයෙන් පිරිපුන් යතිවරයාණන් වහන්සේගේ පැහැදිලි කිරීම , වාග් විලාශය අතිවිශිෂ්ඨයි.තෙරුවන් සරණයි ඔබවහන්සේට...
මනස නැමති ලෝකයෙන් ගැලවුන ....සොදුරුතම නිවන්මග අවබෝධවේවා......
ලෝකෝත්තර වු නිර්වාණය දැනුමෙන් කෙසේවත් අවබෝද නොවෙි.දැනුම අතහැරෙන සැම වර්ථමාන මොහොතකම නිවණට විවෘත වෙි.මෙි පිළිබඳ ලෞකික ප්‍රඥාවෙන් විමර්ශනය කර වර්ථමාන ක්ෂණයේ විවෘත වන ලෝකෝත්තර ප්‍රඥාව පත්‍යක්ෂයෙන් ලබා ලබන අත් දැකිීමකි.නිවන් දැකීම යනු එයයි.සක්කාය දිටිටිඨියෙන් මිදි සමිමා දටිඨියට පත්වීම යනුද එයමයි.මෙය ගැඹුරින් ලෞකිකව තේරැමි ගෙන වර්ථමාන ක්ෂණයේ සිදුවන ගැඹුරැ සංසිද්ධිය වන සමුද නිරොද න්‍යාය සිහියෙන් දකින්න.එසේ සිහිය පවත්වන ප්‍රඥාවන්තයාට මෙි ගැඹුරැ අත්දැකීම ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙි.
@@galnewemangalameheninwahan9492 සාධු සාධු සාධු !
@@galnewemangalameheninwahan9492 Athi pujaneeya theranin wahanseta mage namaskaraya wewa.. 🙏🙏
ගල්නෑවේ මෙහෙනින් වහන්ස,ඔබවහන්සේට මෙම අර්ත දැක්වීමට මාගේ නමස්කාය වේවා ! සාදු සාදු සාදු !
යකෝ ඉන්දිකයො ප්‍රශ්නයක් ඇහුවනම් අයෙ මැද්දෙන් පනින්නෙ නැතුව හිටපන්. මේ කතාව නැවත උබම අහල තේරුම් ගනින්. පැහැදිලි කිරීම අහගන හිටපන්.
නමස්කාර වේවා නක්කාවත්ත ස්වාමින් වහන්සේට ❤🙏 මන් පොඩි හරි සැනසීමකින් ඉන්නවනම් එකට පලවෙනි හේතුව වුන ධර්ම කරුනු ටික ලැබුනෙ මුන් වහන්සේගේ පොතකින් ඉට පස්සෙ ඒ වගේ තව උත්තමයො හුගක් දැක්ක. මන් දන්න ලොකු දහම් දැනුමක් නෑ. එත් හිතේ තිබ්බ විඩාව යම් තරමක් නිවුන
අවබෝධය ඉදිරියේදී දැනුම ලදරුවෙකි.
ඉංදික හීන මානය නිසා පොරක් වෙන්න දඟලනවා ,😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😁🤣🤣🤣
මෙහිදී අසරණයෙක් කියලා හාමුදුරුවෝ කියන්නේ ගැඹුරු අර්ථයකින්.එහෙම නැතුව ඉන්දිකට පිංසෙන්ඩු වෙන්න නොවෙ.අතිතය ගෙවි අවසන් වුවකි .අනාගතය තාම නොපැමිණියකි.වර්ථමාන මෙි ක්ෂණය සමුධය තුලම නිරෝධ විම න්‍යායකි.මෙි ක්ෂණය නරෝධවිමෙිදි සරණ යන්නට ඇසක් ,කණක්,නාසයක්,දිවක්,කයක්,මනසක් ,මමෙක් කොහෙන්ද?අන්න එ් ගැඹුරු ධර්මතාවය නුවණින් දකින්න.එතැනයි අසරණ .එතැන රහත් ගුණය මිස ,රහතන්වහන්සේ කියා කෙනෙක් පුද්ගලයෙක් කොහෙන්ද ?ඒ ගැඹුරු අර්ථයෙනුයි හාමුදුරුවෝ මම අසරණයි මම රහත් නැහැ කියලා කියන්නේ .නුවණ ඇත්තෝ තේරුම් ගනිත්වා.....මෙි විශ්වයෙහි පහලවු අප ගෞතම සමිමා සමිබුදු පියානන් වහන්සේගෙන් පසුව,මහ රහතන්වහන්සේලාගෙන් පසුව මෙි තථාගත දර්ශනය පැහැදිලිව,නිවැරැදිව,පිරිසිදුව වචනයේ පරිසමාප්තයෙන්ම ධර්මය විවෘත කරන්නේ නක්කාවත්තේ බුද්ධපරායන ස්වාමින්වහන්සේ පමණි .බුද්ධශාසනයේ චිරස්ථිතිය පිනිස ශාසනාලයෙන්ම වැඩ සිටින මහා ප්‍රාඥයන් වහන්සේ නමක් වන උන්වහන්සේ විවෘත කරන ගැඹුරු ධර්මය විවෙිචනයට ලක් නොකොට මධ්‍යස්ත මතධාරීව අධ්‍යනය කර ප්‍රාඥාවෙන් විමසා බලා අවබෝධ කර ගන්න උත්සාහ වන්තයෝ වෙත්වා .............
Asaranai yannehi theruma wimasa balanna.
සාධු සාධු සාධු !
මමත් අවුරුදු 2 කට විතර කලින් අහල ඊලග උපතක් නෑ කිව්ව හින්ද අහනඑක අල්ලල දැම්ම. නමුත් කලකට පස්සෙ ස්වාමීන්වහන්සේ කියන ඒ ගැඹුර දකින්න උත්සාහ කලා. මේ ක්ශනය අල්ලගන්න පුලුවන් උනා. එතන හිත පිහිටවලා සිටියා, ප්‍රඥාව පුදුම විදියට වැඩි උනා. මේ නින්දිත සිත කියන දේ නොකර ගිටිය. මට මේ ස්වාමීන්වහන්සේගේ දේශනා සරලව කියාදෙන මිතුරෙක් ඉන්නව මේ කියන නිරෝදය දැකපු. ඉතින් මමත් මේ මග ගමන් කරනව..තමන්ටම තේරෙනව ප්‍රඥාව වැඩිව්ව්මින් ඝන සංඥාව නැතිවෙන හැටි. නිවන් දකින්න ලොකු උවමනාවක් තිබේනම් වඩන්න. නැත්නම් වටේට තර්ක කරමින් මැරෙනතුරු මමත්වය වඩමින් යන්න
🙏👍
මේ හිමියන් කියන විදිහට මේ හිමි කියන සත්ය අවබෝධ කල කෙනාටත් නොකල කෙනාටත් මතු උපතක් නැත්නම් ඇයි අපි මේ බණ අහල නිවනක් ලබන්න දගලන්නෙ? අර මුස්ලිම් ක්‍රිස්තියානි අය වගේ ෆුල් ආතල් එකේ කම් සැපයෙන් උපරිම විනෝද වෙලා ඉන්න ටිකේ ෆන් එකේ ඉදල හදිසියෙ මැරුනෙ නැතිව වයසට ගිහිල්ල ලෙඩ උනොත් ඉන්ජෙක්සන් එකක් මැරෙන්න ඇස් පියස් ගන්නව. අරක්කු අඩියක් ගහල, කෙල්ලො කොල්ලො එක්ක කාමයේ සැප උපරිම විදල, සූදු කෙලල ජොලියෙ මැරෙන්න පුලුවන්නෙ එහෙම නම්.. ? ඇයි බුදු වරු පහල වෙන්නෙ එහෙනම් මේ ලෝකෙ?
ගොඩක් අයට මේ නිවැරදි නිවන් මග මග හැරෙන්නේ ඔය උපතින් පසු ගැන ස්වාමින්වහන්සේ කියන දෙය හින්ද . ඔබට නිවන දකින්න ඕන නම් මේ කියන නිවැරදි මාර්ගය අනුගමනය කරන්න . අපි කවුරුවත් දන්නේ නැහැ මරණෙන් පස්සේ ගැන . එකම දෙය මම දකින්නේ මේ ස්වාමින්වහන්සේ මේ භාවයේදීම නිවන් දකින්නට කියන මාර්ගය , practice එක හරියට හරි . මේ ක්ෂණය හඳුනාගෙන ඉතා තියුණු සතියකින් සිටීමයි කෙරෙන්නේ . මෙය ප්‍රක්තක්ෂ මගක් . මිනිස්සු මේ මාර්ගයේ යාමක් නැහැ . තර්ක විතර්ක කරමින් කාලය මරනවා .ආයේ උපතක් තියේද , නැද්ද , දිව්‍යලෝක තියේද නැද්ද , අරම මේවා නෙවයි අද අදම නිවන දකින practical මාර්ගය අනුගමනය කොට නිවන දැකීමයි කල යුත්තේ .
@@ruwanabeygunawardana4499... Mahathma.. Aniwaryenma..👍🙏
Oyage yaluva marga Pala awabodha karagaththa kenekda?
ඉන්දිකට කියන්නේ කවදාවත් නොදැක්ක තට්ටු නිවසකට ඉනිමගක් හදන්න යන මනුෂ්‍යයෙක්
තම තම නුවනින් ගත යුතුයි . දර්මය වාද කල යුතු ද?. ඉන්දිකට ඔනෙ තමන්ගෙ පන්ඩිතකම හුවා දක්වන්න කියලයි මට හිතෙන්නේ . ඔච්චර දන්නවා නම් සිවුරක් දාගෙනම බලන්න. පව් පුරවා ගන්නෙ නතිව.
That's true
සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
මම නමි බෞද්ධ කෙනෙක් හැටියට හාමුදුරුවෝ අපහසුතාවට පත් කිරීම අනුමත කරන්න බැහැ ඉන්දික කියන්නේ ගිහියෙක් උස් හඩින් කථා කිරීම අශොබනයි
වචන උඩප්පරන් ගහල උමතු ලීලාවෙන් කෑ ගහල හාමුදුරුවො අවුල් කරවන්න හැදුවෙ. නමුත් උන් වහන්සෙ කලබල වුනේ නෑ. ඒකට හේතුව උන් වහන්සෙ සිත පුහුණු කල කෙනෙක්.
මේ වගේ ස්වාමීන් වහන්සේගේ කෙනෙක් එක්ක සගච්චා කරද්දි මැද්දට පනින්නෙ නැතුව ඒ කියන්න යන අදහස කියල ඉවර වෙනකන් ඉවසන්න .ඉතා වැදගත් කරුනු මැද්දට පැනීම නිසා මග හැරුන.දැනුමට වඩා අවබෝධයට ඉඩ ලබාදෙන්න .මොකද ඒ පැහැදිලි කිරිම නොකඩවා ගලා ගියා නම් අහන් ඉන්න එක මනුෂ්‍යයෙක්ට හරි හිහිතින් නිදහස් වෙන්න අවස්තාවක් තියෙන්න පුලුවන් .නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ...තෙරුවන් සරනයි ..!!!
😮
අපේ හාමුදුරුවොන්ට තෙරුවන් සරණයි.පිං එපා පුතේ ආයේ සංසාර ගමනෙ යන්න බැ.ඒ කතාව තමයි හරි
Having a venerable monk like him who is composed, thought provoking, compassionate and is not afraid to teach/debate the philosophy is an asset to us all.
Despite many attempts by the interviewer to misconstrue the venerable monk’s answers, I feel the venerable monk did a very good job at explaining the misguided notions being put forth by the interviewer.
This venerable monk is a great teacher and I recommend reading his books to be more informed about the Buddhist philosophy.
ඇත්තටම නියම සාකච්ඡාව.හාමුදුරුවන්ට බුදුසරණයි.ඉන්දික මහත්තයා මාර උත්සාහයක් ගන්නවා,තර්කය ගොඩනගන්න.ඉන්දික මහත්තයාටත් මාර දැනුමක් තියෙන්නේ.නියමයි.ඇත්තමයි.
ස්වාම්න් වහන්සේගේ දැනුම විශ්ෂ්ඨයි..
❤❤
මේ මෝඩයෙක් දාලා අපේ හාමුදුරුවෝ මෙච්චර කල් අවබෝධ කරගත්ත දේවල් හෑල්ලුවට ලක්කරන්න එපා මූ මොකෙක්ද
උතුම් හිමි නමක් සමග රට හරකෙක් ප්‍රස්න කරයි
සාදු සාදු ඔබවහන්සේට තෙරුවන්සරණයි පරෙස්සමින් ඉන්න හාමුදුරුවන් අක්ක හොදින් ඉන්න තර්ක කරන්න අපා 👹️👹️👹️👹️👹️👹️💐💐💐💐🏵️🏵️🌹🌹🌻🌼👹️👹️👹️👹️👹️👹️😡😡
:D :D
මම මේ විඩියො එක බලන ගමන් ඉන්නෙ...reply කරන්නෙ ඉවසන්න බැරිම තැන...ඉංදික මං දෙන්නං උත්තර
19.55 - හරියට නිවන අවබෝධකරගත් කෙනාට දුකද සැපද ඒ දෙකෙ වෙනසක් නැ.. feel වෙන්නෙ නැ...රසක් දැනුනත් සුවදක් දැනුනත් සතුටක් දැනුනත් එක සමාන සුවයක් තියෙන්නෙ..ජීවත් වෙන්නෙ සුව පහසුව. අමුතු සතුටකුත් අමුතු දුකකුත් නැ..හැමෝම එක්ක ඉන්න පුලුවන් හැමොම එක්ක විනොද වෙන්න පුලුවන්..හැමෝම එක්ක දුක තුනී කරන්න පුලුවන්...හරියට tune වුන ගිටාරයක් වගේ හරියට nutrual වුන current එක වගේ....වැඩිත් නැ අඩුත් නැ...මේ පස්සෙන් යන දැනුම..සල්ලි වලින් ගන්න සැප...ගැනුන්ගේ පිරිමින්ගේ ලිංගිකව ගන්න වින්දනය..මේ හැම දෙයක්ම දිගින් දිගටම අන්තයකට යන්නෙ...හැබැයි නිවන දැකපු කෙනා..ප්‍රත්‍යක්ෂ කරපු කෙනා එහෙම අන්තයට යන්නෙ නැ. ඉංදිකට නොතෙරෙන එකම දේ පොත් වලින් නෙමේ මේක අවබෝධ කරගන්න ඔනේ...දැකීමෙන්..think..think..හිතන්න...ලබාගත් දැනුම පාවිච්චිකරලා ගලපලා හිතන්න...උත්තරය අරන් ගත් දැනුම අතහරින්න..ගගෙන් එතෙර වෙන්න පාරුව ප්‍රයොජනයට ගන්න..හැබැයි එතෙර උනයින් පස්සෙ පාරුව අතහරින්න...
21.44 - ඉංදික...කලාබීලා සතුටින් හැමදාම ඉන්න පුලුවන්ද...වැඩියෙන් කෑවත් ලෙඩ, අඩුවෙන් කෑවත් ලෙඩ...සමාජය අශ්‍රය කරොත් ප්‍රශ්ණ..ගැණු පමණක් ලංකර ගත්තොත් පිරිමින්ට...අයේ ප්‍රශ්ණ පත්තර...ලමයි කියන්නෙ වගකීම්...දේපල කියන්නෙ..වෙන අයට අයිති වෙන්න නොදී රැක ගන්න ඔනේ දේවල්..මේ ටිකම දුකට හේතු නෙමේද...මොනාද මේ මෝඩ ප්‍රශ්ණ...නිවන් අවබෝධ කරගත් කෙනාට මේ ප්‍රශ්ණ නෙමේ...ඉඩනුත් නැ, ගැනුත් නැ..ලමයිත් නැ....ලෙඩ හැදුනත් එකයි...නැතත් එකයි...සමාජය කියලා තිබ්බත් එකයි නැතත් එකයි...නිවන් අවබෝධ කරගත් කෙනා ඉන්නෙ මේ සියල්ල නැසෙනසුලුයි යන ධර්මතාවෙන්...සියල්ල අනිත්‍යයි..යන ඒකායන සිතුවිල්ලක...ඒක පිහිටවන්න පුලුවන් මධ්‍යම ප්‍රතිපාදාව පිහිටවුවන්ට පමනයි..ඒ සිතුවිල්ලත් තවත් සිතුවිල්ලක් පමණයි...ඒකත් මේ මොහොතේ පටන්ගෙන ඒ මොහොතෙම නැති වෙලායනවා...අතීතයේ තිබ්බෙත් නැ...අනාගතෙට අවෙත් නැ..it rise at just this moment....ලැබෙන දේ..නිරාමිෂ ප්‍රීතිය...sorry ...පස්සෙ කිව්වනේ..(22.45)..කොහොමත් මේක බලන කියවන අය තෙරුම්ගන්න ඔනේ පොතේ තියන ධර්ම කරුනුවලින් නෙමේ...කලයාගේ ඇවැමේන් පොත් වල හිත්වල බුද්ධ දැනුම විකෘති වෙලා තියෙන්නෙ. අද ඉන්න ජනප්‍රීය හාමුදුරුවරු බණ කියන විලාසය බලන්න. වර්තමාන සමාජයටලු බණ කියන්නෙ. අදට ගැලපෙන්න. බුදු බණක් ගැඹුරක් ගැවිලාවත් තියනවද? නැහැ...තව අවු 100 මේ අය කියපු බණ අහපු අය සහ ඒ අයගේ දරුවො බුදු බණ දන්නවද? නැහැ... හැබැයි බෞද්ධ..අන්න විකෘර්තිය..දැනට අවු 2650 ඉහත දේශණාකල ධර්මයේ මෙ වන තෙක් විකෘතිය, බෙදීම,...කොපමනද?..ඒක අවබෝධ කරගෙන බුදුන්ගෙ දහම සොයන්න. නක්කවත්ත හිමියන්ට මගේ ගෞරව ප්‍රණාමය!..සත්‍ය vlog ට ස්තුතියි.
බොහොම හොඳ පැහැදිලි කිරීමකි. ඔබට තුති.... 🙏🙏🙏
ශ්‍රෙෂ්ඨ හිමි නමක් සත්‍යය ප්‍රත්‍යක්ෂ කරපු...🙏🌏🙏ශනය පිලිබද අර්තදක්වන්න වචන නොමැති වුවත් එය පෙන්වීමට ඔබ වහන්සේ ගොඩ නගපු වචන ටික ප්‍රඥාවන්තයට හොදටම ඇති අපෙ හාමුදුරුවනේ ...ඉන්දික මහත්තයා ගාව කටපාඩමින් ගබඩා කර ගත්තු ලොකු දැනුම් කන්දරාවක් තිබුනාට හාමුදුරුවන් පෙන්වන මග ප්‍රඥාවන්තයන්ටම හසු වන දෙයක් ශ්‍රේෂ්ඨ දිගහැරුමක් ...නිදහසේ මේ සියල්ල දකින්න මෙය විනිශ්චය කිරීමට නොයා එවිට යතාර්ථය මුන ගැසේවී ... ශූන්‍යතාවය යනු අප සියල්ලන් තුලම ඇති යතාර්ථ ධර්මයක් ඒ සියුම් සොබාවය ප්‍රත්‍යක්ෂ වන්න පාරමිතා තිබිය යුතුමයි...එහෙම නොමැති වූ විට හට ගන්නේ තර්කයක්ම පමනයි සාපේක්ෂ ව සකසා ගනිපු ...නිහඩ වන්නම් ...මාගෙ නමස්කාරය සැබෑම පරාර්තකාමී උත්තමයන් හට 🙏🌏🙏
)
ඇයි හාමුදුරුවන්ට කතා කරන්න දෙන්නෙ නැත්තේ
මේ මිනිහා බොහෝ පව් පොරෝගෙන අනිත් අයටත් පව් පුරවනවා . බොහෝ අයට නොතේරෙන එක තමයි ඉන්ඩික ප්‍රසිද්ධියේ මහායාන බෞද්ධාගම අගය කරගෙන අපේ ථෙරවාදයට පහර ගහනවා .මේ කතාව තේරෙන නැති මිනිස්සු හිතන්නේ මේක දිනනවා කියලා .මේ මේ යකා කේන්දර කිය කියා හිටියා බොරු අනාවැකි කිව්වා මදිවට දන් අපේ වටිනා ථෙරවාදය ආගමටත් පහර ගහන්න පටන් අරගෙන .ගොඩක් මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ ඒක නිසා මුගෙ වචන ගැඹුරින් කතා කිරීම තුළ මිනිස්සු අතරමං වෙනවා .මේක මුගේ ම වෙබ් සයිට් එකක් .ඒක හින්දා සංස්කරණය කරලා කපලා කොටලා මූට වාසි යවා විතරක් මේක දාගන්න පුලුව
න් .ඒක නිසා මේ වගේ උන්ගේන් බුදුදහම බේරාගන්න අපි එකා වගේ පෙළ නැගෙන්න ඕන .
Me miniha elaga athmedith pottayek welama ipadei..dan mu tamai pandithaya 🤣🤣
ඉන්දික පොට්ටයා කෙලින්ම නිරයේ තමයි. හාලි වේසිගෙ පුතෙක් වගේ ගරු සරුවක් නෑ
පෘතග්ජන මනසට අරමුනු පැමිනීමෙන් පසු ඒ ශන මොහොතින් මොහොත (අවිද්‍යාව නිසා) රාගයෙන් ඇලීම ද්වේශයෙන් ගැටීම හෝ මුලාවීම සිදුවේ...
හාහිර රූප /ගන්ද අභ්‍යන්තර ආයතන වල ගැටීමෙන් මොහොතක් මොහොතක් පාසා පටිච්ච සමුප්පන්නව වින්‍යානය සකස් වෙන වැඩපිලිවෙල පංචස්කන්දය ඇතිවී දෙවනුව පංච උපාදාන ස්කන්ධ ඇතිවීම වී උපාදාන නිසා දැනෙන සැප වේදනාවට ඇලෙන දුක වේදනාවට ගැටෙන මුලාවෙන සියුම් තැන් දැක ගත යුතුය,,,
සලායතනද ඕලාරික සිරුරද මනස/වින්යාන විසින්ම මොහොතින් මොහොත සකස් කරන සත්‍ය ලෙසම නැති මායාවක් බව ප්‍රත්‍ය්ක්ශ අවනෝධයෙන් දැකිය යුතුය,, මනස ( වින්යානය ) නිරුද්ධ වු තැන
සලායතන නාම රූප පුද්ගල සොභාවය ඕලාරික සිරුර සියල්ල නිරුද්ධ වේ ,, ඊට පසු ශනය නිවනයි !! නැවතත් සියල්ල ශනයෙන් සමුදය වන නිසා දැකීම ඉතා අපහසුයි
ඒ ලෙස සියල්ල නිරොධ වන සියුම් මොහොත අත්දැකීමෙන් වින්දා නම් ඔබ නිවන ස්පර්ශ කල කෙනෙකි !!!
තෙරුවන් සරණයි !!💜🌼🌸🦋☸️
පින්වත් ස්වාමින්වහන්සේta මගේ නමස්කාරය වේවා, ඉන්දීක මෝඩ කමට දෝඩොනව, පව් පුරොගන්නව මෝඩයා
Ow indika, siyalla dath wage kiyawanawa, bhadha karanawa.. Kisima sanwara kamak naha..
අපේ හමුදුරුවනේ නියමයි ඉන්දික පච කාරාට
Sure ekata ma hamuduruvo monavahari maraga palayaka labala... nattan indikage hombata aninava sure... :D :D
ඉන්දික ධර්මය කියන්නේ හුදෙක් දැනුම, වචන ටිකක් නෙමෙයි. දැනුම තුළ එල්බ ගෙන පදය පරම කරගෙන ඉන්නේ නැතුව දහම ගවේෂණය කරන්න.
නුවන ඇති මහතෙක්
ඉන්දික මහතාට සසර ගගෙන් එතෙර විමට අැති අමාරු කම බොහොම හොදින් පැහැදිලි වුනා. නුවනින් යුතු අයට මේ දෙබස පාරුවක් වුනා.බුදුන් දැකීමට උපකාර කළා ට ඔබ වහන්සේ ට අනේක වාරයක් පින් සිදු වෙනවා......
❤❤
ඔව් පින් බත් කෙලින ඝනයිට වැඩිය ඉන්දික උතුම්,ගවේෂණය හොදයි.නමුත් ඔබට දහම වෙනුවට අහුවෙලා තියෙන්නේ පොත්වල ඇතිදේ.
බණ talking පිරිත් singing..
ඉන්දික පුතාට හිත ඇතුලෙන් හිනා ...
මේ මෝඩ ක්‍රිස්තියානි කාරයො මෙකෙ රෙන්න එපා...පලීස්...මෝඩ ක්‍රිස්තියානි කාරයන්ට මේවා තෙරෙන්නේ නෑ...උන් නිකම්ම නිකන් ආදරය කරුණාව විතරයි දන්නේ..උන්ගේ දර්ශනය බිහිවෙන්නේ ගොං එඬේරුන්ගෙන්..උන් කනවා බොනවා රෙනවා..ළමයි හ්දනවා එච්චරයි ඒ කලේ කලේ .අහපල්ලා මේ කතාකරන දේවල් උබලගේ දේව වාක්‍ය වල තියනවද් කියලා...ජිවිතේ ගැන සිත ගැන කොච්චර විග්‍රහ කරනවාද...
ඔයාට අපි පිලිතුරු දෙන්නෙ නැහැ ... ඔයාටම තෙරෙයි... එතකොට මෙ cmt එක මතක තියාගන්න
@@krishancoonghe5297 ඔයාට මම උත්තර බදින්නෙත් නෑ..අපි යේසුස් වහන්සේව දකින්නේ අපේම රහත් උත්තමයෙක් වගේ..ඇත්තටම එතුමා කලේ ඔය එඩේරුන්ගේ ප්‍රදේශයේ නැති දහමක් අහලා අවබෝධ කරගෙන තමන් අවුරුදු 15ක් විතර ප්‍රගුන කරපු දර්මය ඔය ජෙරුසෙලම පැත්තට දේශනා කරපු එක..ඒ දහම හරි කරුනාවන්තයි...සෞම්‍යයි..කොහෙද ඒක අහන්නවත් පින නැති උන් වහන්සේ ව කුරුසෙක තියල ඇන ගැහුවනේ.... ඒ වෙනකොට උන්ගේ සමාජෙ තිබුන ආතල් කැඩුවා කියලා
You are absolutely right
@Uresha Dilshan Thank you for the offer (haamuduruwo venuwen).
ඉන්දික වැඩ්ඩ වෙන්න. ගිහින් කාගත්ත
Sathya vlogs me wadasatahana mama hodin asuwa ape hamuduruwan wasanase pawasana dena akarayata niwana pada ganima sadaha apa sitha pihutuwa ganima pahada dimedi indika mahatha da wenath aropana penwa dimawa obada sithanna indika mahathatada pahada denna budun laga nithara siti ananda theruwanta niwan awaboda karaganna pramada una hethuwa hithanna mokada sunitha ,sopaka ge sita vividha pudgalayan budun desana kala ek wathawakadi pawa niwan margaya awabodha kala gath bawa hoyanna e wagema annda therun budun desu desana siyallakma da gena ewa thama manase thampath kara gaththa me nisa niwan margaya ohugen ath una ohuta niwan margaya soya ganima apahasu un pasu kalinawa budu rajanan wahanse piriniwan pa masa 03 k yanathuruda budun gana sithamin pasuthawna pasuwa maha kaswapa maha rahathan wahansege upades matha siyalu mathakayan athhara niwan margaya awabodha kala indika mahathada e wage mokada sama pothakma,kithunu dahama da,jotisyayada adi siyalu de thama manase thampath kirima nisa ewa galapawa ganimedi patalili sahitha vima nisa ohuge mathayama penwa dimata uthsaha gannawa misa niwaradi margaya soya yama paseka thaba tharka vitharka ma idiripath karai meyada ek unmanthaka thathwayak bawa ohu hata danun dena men karunikawa penwa demi eheth eya ohu piliganne nathnam eya ohuge pirihimata da ek karunak bawa penwa demi
නමස්කාර වෙීවා හිමියණි සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු`
ඉන්දික මහත්තයට වේද ග්‍රන්ථ වලට අමතරව භෞතික විද්‍යාව ටිකක් ඉගෙන ගත්තානම් හොඳයි වගේ.
Indika thotawaththa kiyanne sebevinma denum sagarayak....methumawa api agaya kala uthuya....theruwan saranai obalata siyalu denatama.....
Gon pakayek
මෝඩ මිනිහෙක් වේගෙන් දුවගෙන ඇවිත් ....බුද්ධ නමැති කළු ගලේ ඔළුව ගහගත්තා වගේ....දන්නෝ දනිති...
අපිටනම් එහෙම එකක් පෙනුනෙ නෑ..
🔥
@@damithnamaldissanayake7798 ඒක දකින්නත් පින තියෙන්න ඕනේ. ඉන්දික කියන්නේ බුදුදහම ගැන වචන ටිකක් විතරක් දන්න, දන්න වචන ටික එහාට මෙහාට කර කර කියවන උන්මත්තකයෙක්. 20:08 රහතන් වහන්සේ කෙනෙකුගේ චිත්ත ප්‍රවාහයයි ගෙදර පාඩුවෙ හොදට ජීවත් වෙනෙ මනුස්සයකුගේ චිත්ත ප්‍රවාහයයි අතර වෙනස නොදන්න මෝඩ තකතීරුවෙක්.
මට කියන්ඩ වචන නැහැ.
හොදට බලන්න කෙලවෙනවා කියලා දැනගත්තගමන්ම ඉන්දික හාමුදුරුවන්ගේ කතාවට බාදා කරනවා.
මුගෙ කන රත් වෙන්න දෙන්න එකෙක් නැද්දැ
බුදු දහම කියන්නේ තම තම නැණ පමණින් දැන ගැනීමටයි..වාද කිරීමට නොවේ..
වාද කරන්නේ නැතුව කොහොමද දැනගන්නේ දැනගන්ඩ ඕනේනම් අපැහැදිලි තැන් පැහැදිලි කරගෙන ඉන්න ඕනේ
වාද නෙමෙයි අවශ්‍ය සාකච්ඡා තමයි
හරියට හරි .🙏🙏🙏
Ape siyalu ugath denuwath swami wahansela u maththakayan samaga wada kireemen walakina lesa goerawyen illa sitinawa .apegadak aya poth path wala liyawee thebena samahara warnana allagena katha karanawa .kisima kenek me budu dahama pareeksanayata path kara denuma poth pathwala liyanbe netaha .namutth athi puujya balangoda ananda mithree hamuduruwan wahanse apawath weemata masa 3 kata pamana pera dinayaka itn roopaqahiniya samaga sakachchawak pewathtbuwa .Anna ema karunu tika hadaranna .un wahanse keewa thaman wahanse bhawana yogiwa sitina yam awasthawaka sitha sampuurnayenma sansunwela adika suwayak lebuna bawath sareeraya paweana sulu bawak dene mahath preethi sukayata pathunz kiyala in anthuruwa rajayen panasala baradeela widesaya ta gos dharmDesana karanna keewalu akameththena eya bara gaththalu in passe ara laba gath siyalu de ahimi wee giya kiya loku wistharayak kala. Me wage jatillayo samaga wada kireemen walakinna. Kataneeya meththa soothrzye anthima kotasa saha uddha desanawa. .. ahi jathu gabba seiyan punareethithi. ( garbayaka newatha upathak nethi bawa ) MOOTH SAMAGA ( GIHIYA. ) SAMaga mona kathada )
🙏🙏🙏❤️❤️❤️ස්වමින් වහන්ස න්ස්මස්කාර වේවා සාදු සාදු සාදු
ප්‍රශ්නයක් අහපුවාම ඒ ප්‍රශ්නෙට හාමුදුරුවෝ උත්තර දෙනකං ඉන්ඩ ඕනේ
ඔබ වහන්සේගේ දැනුම අති විසාලයි
උන්වහන්සේගේ අවබෝධය ඊටත් එහා ගිය ස්භාවයක්
කෙසේ වෙතත් මට්ටමක ධර්ම චිකිත්සාවක්
සම්බුදු සරණයි දෙදෙනාටම!
🌹🌹පව් මේ ලමයා, කල යුතු හොඳම දේ තමයි පමා නොවී මානසික වෛද්‍ය වරයෙකුට පෙන්නන එක. 🌹🌹
මේ හිමියන් කියන විදිහට මේ හිමි කියන සත්ය අවබෝධ කල කෙනාටත් නොකල කෙනාටත් මතු උපතක් නැත්නම් ඇයි අපි මේ බණ අහල නිවනක් ලබන්න දගලන්නෙ? අර මුස්ලිම් ක්‍රිස්තියානි අය වගේ ෆුල් ආතල් එකේ කම් සැපයෙන් උපරිම විනෝද වෙලා ඉන්න ටිකේ ෆන් එකේ ඉදල හදිසියෙ මැරුනෙ නැතිව වයසට ගිහිල්ල ලෙඩ උනොත් ඉන්ජෙක්සන් එකක් මැරෙන්න ඇස් පියස් ගන්නව. අරක්කු අඩියක් ගහල, කෙල්ලො කොල්ලො එක්ක කාමයේ සැප උපරිම විදල, සූදු කෙලල ජොලියෙ මැරෙන්න පුලුවන්නෙ එහෙම නම්.. ? ඇයි බුදු වරු පහල වෙන්නෙ එහෙනම් මේ ලෝකෙ?
ඉන්දිකගෙ දැනුම ගැන ප්‍රශ්ණයක් නෑ ඒත් කෑගහන එක පොඩ්ඩක් අඩු කරගත්තනම් සාකච්චාව සාර්තකයි. අනික හාමුදුරුවන් කියන දර්ශනය ඉස්සෙල්ල අහගෙන හිටියනම් හරි.
තේරුනේ නැද්ද හාමුදුරුවො බයය් නොදන්න දෙයක් අහයි කියලා.. ඉන්දික ගේ කට වහල තමන්ගේ පම්පෝරි ටික කියෝලා දාන්නයි උස්සහ කරන්නේ අවබෝධය ලැබුවානම් ඔහොම කේන්ති යනවද බුදුහාමුදුරුවෝ කියලා නෑ මේකෙන් අහන්න මේකෙන් අහන්න epa කියලා... මේ හාමුදුරුවො කිසිම අවබෝදයක්වත ඉවසීමක් වත් තියෙන කෙනෙක් නෙවෙයි.. ඉන්දික ට කිසිම දෙයක් අහන්න දෙන්නේ ත් නෑ.. ගැබුරු යි ගානවා මිසක් 😡
ඇස් කටේ තියන් කන් පුකේ තියන්ද බන් සංවාදය ඇහුවේ ?
@@rnkrnk2490 ඕලරික ලෙස මේ සාකච්ඡාව ගන්න එපා උන් වහන්සෙගේ පරම අභිප්‍රාය නිවන විවෘත කිරීම මිස සම්මතයේ දැනුම මත සංවාද කිරීම නොවේ,එමනිසා ඒ පිළිබඳ දැනුවත් කෙනෙකු විසින් මේ ගැඹුරු සාකච්ඡාව මෙහෙය විය යුතුයි.
සගච්චාවේ මෙලෝ දෙයක් තේරුම් ගන්න බැරි මම වගේ කවවුරු හරි සිටිද
ඔබේ නම නම් තියෙන්නේ Sri Lanka is Sinhala Buddhist Country.
හැබැයි ඔබ සතර සතිපට්ඨානය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය පිළිබඳ දන්නෙ නැහැ කියන්නේ... ගැටලුවක් නොවේද?
බුදුන්ගේ ධර්මයෙ මූලික සහ අර්ථවත්ම කොටස.
Seriously ganna epa..😄 mang nikan kiyuwé..hith ridheemak koranna nowei.
Rxw SY නැ බොරෝ අවුලක් නැ බුද්ද දර්ශනයේ ගමන් කර්න්නො මෙන්ම එය රැකගැනීමටද පිරිසක් සිටිය යුතුයි මම පන්සල් රකිමින් දේශය දර්මය ආරක්ශා කරන්නෙක්
@@tamil6871 මචං.. සාසනය සහ ධර්මය රකින්න බැහැ කොන්ක්‍රීට් රැකලා, උඹ කියන එක මට තේරෙනවා, ඔහොම හරි බෞද්ධයෝ ටිකක් රැකිලා ඉන්න එකත් වටිනවා. මම ඔබ කියන දේ අගය කරනවා.
හැබැයි ධම්ම පටිපදාව වැඩුවොත් තමයි ශාසනය රැකෙන්නේ.
"ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා.."
මහණනි එකම මාර්ගයයි සත්ව විසුද්ධියට/ නිවනට.. චතු සතිපට්ටාන/සතර සතිපට්ඨානය. නිසි මාර්ගයක් දේශනා කරලා තියෙනවා.. සියලු බුදුවරු.
මේවා ගැඹුරු නම්, අඩුම තරමේ පන්සිල් රැකගෙන, දන් දෙමින්, සියලුම සත්වයන් කෙරෙහි මෛත්‍රී කරුණාව වඩමින්, මෛත්‍රියෙන් වාසය කරමින්, *කුසලය වඩන්න* පුරුදු වෙන්න (කෙලෙස් නැසීම). භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කෙරුවාවූ සූත්‍ර ධර්ම.. පුළු පුළුවන් හැටියට හරි සූත්‍ර පිටකය අරන් සිහි බුද්ධියෙන් පරිශීලනය කරන්න උත්සහ දරන්න.
නැත්තං අද කාලේ ධර්මය කියල වෙන වෙන ගොඩක් දේවල් වලට අහු වෙනවා.. අධර්මය ධර්මය සේ පෙනී සිටින කාලයක් මේක.
සාසනයත් පිරිහීගෙන යන්නේ.. ධර්මයෙන්ද විනයෙන් ද ස්වාමීන් වහන්සේලාත් බැහැර වී ගෙන යන්නෙ....
උතුම් පැවිද්දේ අර්ථයත් නැතිවී ගෙන යනවා.
Rxw SY උබ හරි බන් මම එකගයි
ඉන්දික දැනුම තියෙන මෝඩයෙක් කියල ඔප්පු කරපු වීඩියෝ එකක්
Definitely
දැනුම කියන්නේ බුද්ධිය නෙවෙයි. ඉන්දිකගේ බුද්ධිය Nil.😂😅
මේ හිමියන් අනර්ගයි
මම රහත් මට තමයි තේරෙන්නේ මමයි අවබෝධ කරේ ඔයාලට තේරුම් ගන්න බෑ කියලා දේශනාව වැරදියි අරක මේක පෙන්නලා කරන්නේ ඵක්කෝ බොරුව නැත්නම් දහම වැරදියට වටහාගෙන. ඵකල වැඩ සිටි රහත් උතුමන්ගේ ගුණ ධර්ම දැනගන්න ශ්‍රී සද්ධර්ම දේශනා කියවන්න.
Oba kiyana oya " Sri saddharmaya " kiyawa ganna koheda thiyenne ...???
Thiyena thenak kiyanna , meth sithini ...!!!
@@williamsamarasingha4221 kiyawanna sambuddha jayanthi thripitakayata.
මෙම හිමිනම කොතනකවත් මම රහත් කියල කියන්නේ නැත.
"මූට හොම්බට දෙකක් අනින්න ඇත්නම් " කියල හිතුනොත් ඒක හරි නෑ නේද...
True , very true . Kick the ass of Indika
Dekakneme thunak
🤣 හරි නෑ
මා පියාණෙනි ඔබ වහන්සේ මොන එහෙකට මේ අභව්‍ය පුද්ගලයා සමග කතාවකට පැටලුනාද මු හොදයි කරත්ත දක්කන්න. අනික ඔලුවෙන් හිටගෙන බන කීවත් මේ ජිවිතේ නම් මු නිවන් දකිනවා බොරු.............
පෙට්ටි ඇතුලේ තියෙන එව්වා කියපු එකා එක්ක මොකට එකට වාඩි උනාද 😥🥺
@@littlebot2252මෝඩයින් අතර කෘතහස්ත උගතෙකුගේ භූමිකාව රග දක්වන්න වෙර දරන ඉන්දික දන්නේ නැහැ නක්කාවත්තේ හිමියන්ගේ තරම ඒ ආර්යය බික්ෂුව පිඩාවට පත් කිරීමට කැස කැවිම නිසා , ඔහුට ආර්යය උපවාද කර්මය සැකසී අවසන් මේ අභව්‍ය පුද්ගලයාගේ ඊලග උපත ඒකාන්ත වශයෙන් නිරයේ මට පුළුවන් ඕනෙනම් ඒ යන තැන ගැබුර වැඩි කරලා දෙන්න............
ඉන්දිකට දොස් කියන්න එපා හොදේ.මොකද බුදුපියානන්වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා වල ඇති ගැඹුරු බව මට නම් උන්වහන්සේ තුලින් දැකගන්ට ලැබුනෙ ඉන්දික මහතා නිසයි මෙවැනි ස්වාමින්වහන්සේ කෙනකු අපහට සොයාදුන්නාට කොහොම ස්තුති කරන්නද මන්ද
@@kumarajayawardana4569 ආ එක හින්දා වෙන්න ඇති ඒ උත්තමයා කිහිප පාරක්ම නැගිටලා යන්න හැදුවේ මේ මුද්ධයා සමග මොන දහම් සාකච්චා ද කියලා .......................................
දැන් ඔබ ඔය කියන නිවන දැක්කද
දර්ශනය පිළිබඳ අවම අවබෝධයක් නොතිබන මේ පෘතුජ්ජන ගිහි මනුස්සයා මෙච්චර සිංහනාද කරණවා ස්වාමින්වහන්සේ
ඉන්දික දර්ම සාක්ච්චාවෙන් විවර්ණයක් කරන්න. වෙගයෙන් ඩිබෙට් කරොත් අහන්න ඉන්න අයටත් කනට මිහිරි නැ
නමස්කාර වේවා හිමියනි 🙏🙏🙏
දැක්ම නැති දැනුම විවාදයට යෙදවීම හරහා මුදල් ඉපැයීම.
නිකමට හිතුණා, කරගෙන යන්න.
හරියටම හරිවගේ
Agamata pahara geseema , ada kalaye mudal upayana , hondama business 1k kiyala hithenne , mata vitharada ...???
ධර්මාවබෝයක් සෝවාන් මට්ටමකින් ලැබූ කෙනෙක්ට උනත් ආත්ම භාව 7ක සංසාර ගමනක් තියෙනවා. ඒ නිසා මරණින් මතු උපතක් නැහැ කියල ස්වාමින් වහන්සේ විස්වාස කරනවා නම් එක සම්පුර්ණයෙන්ම වැරදි. ඉන්දික සොහොයුරා පෙරලා ප්‍රශ්න කරද්දී ස්වාමින් වහන්සේ එයට අකමැති වෙන්නේ, ස්වාමින් වහන්සේ හිතන්නේ උන් වහන්සේට අගෞරවයට පත්වෙන ප්‍රශ්නයක් අහනවා කියල. එක වැරදි. ඉන්දික අහන්නේ උන් වහන්සේම කියල තියෙන දේවල් මොනවද කියලා. එසේ ප්‍රශ්න කිරීම ස්වාමින් වහන්සේට පෙනෙන්නේ උන්වහන්සේට අගෞරවයක් කරනවා කියල. මට හිතෙන්නේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නේ මාර්ග පල වලට අදාළ දෙයක් නෙවෙයි. සිත ඇති වෙන තැනම නැතිවෙන ස්වභාවය ගැනයි. මට ලොකු ධර්ම කරුණු තේරෙන්නේ නෑ . නමුත් මම විස්වාස කරන්නේ තමන් කරන කුසල අකුසල ගෙවා දැමීම පිණිස නැවත ඉපදෙන්න සිද්දවෙනවා කියලයි. අනිත් දෙය නම් ස්වාමින් වහන්සේ වැඩසටහන අවසානයේදී ඉන්දික කරපු පුන්යානුමොදනාව ප්‍රතික්ෂේප කරනවා. උන් වහන්සේ සඳහන් කරන්නේ පින් අවශ්‍ය නැහැ කියල. එයත් වැරදි. පින් අත්‍යාවශ්‍යයි දුගතියක නොවැටීමට. මොකද සුගතියක පමණමයි ධර්මාවබෝදයක් කරා යන්න පුළුවන් වෙන්නේ. තෙරුවන් සරණයි හැමෝටම..!!
පෘථිවි තලය තුල නිවන නිවරදි ව දෙශනය කරන එකම ස්වමීන් වහන්සේ නක්කා වත්තේ බුද්ද පරායන ස්වමීන් වහන්සේ පමණක් බව මා ප්‍රක්තියක්ශවම දනිමි. මෙ මර්ග තුලට බැස්ස කෙනෙකුට හැර වෙන කිසිකෙනෙකුට මෙය ප්‍රක්තියක්ශවම කිව නොහැකි ය. දර්මය තුලට බැස්සෙ නැති කෙනෙකුට දැනුම මගින් තර්ක කිරීම කල හැකිය .
එහෙම බැස ගන්න එපා.උන්වහසේත් එක්කෙනෙක්. තව බොහෝ යතිවරු සිටී. දංකන්දේ ධම්ම රතන ස්වාමීන් වඳුරඹ සංඝානන්ද ස්වාමීන්
මේ පව්කාරයට අපේ හාමුදුරුවන්ගෙන් හොද පිළිතුරු ටිකක් ලැබුනා
ඉන්දික කරුණාකරලා ස්වාමීන් වහන්සේට කතා කරන්න දෙනවා හලෝ මැදට පැනලා කියනවා කියවනවා ඉවරයක් නෑ පොඩ්ඩක් ඇහුම්කන් දෙනවා කරුණාකරලා
Indika wangeesa suwaminwahanseth
Aluthgamgoda ghanaweera suwaminwahanseth samaga kerana wadasatahan balanna Indika ema awasthawaladi hodin sawandena bawa
penenawa
ඉන්දික මහත්මයා ඔබතුමා ඉතා වටින වැඩක් මේ කරන් යන්නෙ.
මී මුරේ ධම්මවංශ හිමි,A.S. බාලසූරිය මහතා,බණ්ඩාරවෙල වංගීස හිමි,තිත්තගල්ලේ ආනන්දසිරි හිමි,අළුත්ගම්ගොඩ ඥානවීර හිමි යන අය සමගත් මේ වගේ සාකච්චා කරන්න කියල ඉල්ලා සිටිනවා.මේ අය සෑහේන පරාසයක දැනුමක් තියන යමක් විග්‍රහ කරද්දි පැහැදිලිව වචන සහ උපමා දක්ෂ ලෙස යොදා ගෙන පැහැදිලි කරන්න හැකියාව තියන බහුශ්‍රැතයනුයි.
ඔබතුමාට පුලුවන්නම් ඒඅයගේ පෝන් නම්බර් මේ මගේ නම්බර් එක 0771723944.
@@sathyavlogs841
මීමුරේ ධම්මවංශ හිමි - 035 222 3746
A.S. බාලසූරිය මහතා - 0714 269 316
බණ්ඩාරවෙල වංගීස හිමි - 0712 235 832
තිත්තගල්ලේ ආනන්දසිරි හිමි - 0776 752 816
අළුත්ගම්ගොඩ ඥානවීර හිමි - 0777 361 241
මේකෙ ගොඩක් අය කමෙන්ට් කරලා තියෙනවා ඉන්දික හාමුදුරුවන්ට කතා කරන්න අවස්ථාව දුන්නෑ කියලා..ඒත් ඇත්තටම මම දන්නෑ එහෙම කියන්නෙ මිනිස්සු ඇස් කන් පශ්චාත් භාගෙ තියන්ද සංවාදයට සවන් දුන්නෙ කියලා, මොකද සමස්ථ සංවාදය තුල ඉන්දික හාමුදුරුවන්ට කතා කරන්න අවස්ථාව ඕනෙ තරම් දුන්නා..
Mage wetahimath eki
Indikata prashna ahanta awasthawak
denta thibuna indikage prassna walata uththara labune naha
ඉන්දික ඔයා අපේ මේ දර්මය පිරිහීමකට ලක් කරන්නෙ. රටේ ඉන්න හාමුදුරුවරු එක්ක ඔයා දන්න දනුම කිය කියා තර්ක කර කර කරන වැඩේ හරි නෑ ඔයාට සසරුන් එතෙර වෙන්න බැරි එකට අනිත් අයව ගාවගන්නෙප. මේව බලන අනිත් අය අපේ දර්මය ගැන මොනා හිතනව ඇත්ද.
මෙහෙමයි ඉන්දිකට කොච්චර දැනුම තිබුනත් සෑම සාකච්ඡාවකදී ම එයා අනෙක් අයට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න දෙන්නෙ නැහැ,හරිම ගොන් වැඩක් ඒක
ඉංදික කට වහාලා දැනුමට පයින් ගහාලා.. මනසින් මෙ කරණා ටික විමසුවානම්.. අවබොද වෙලා යයි.. මුට සම්මා සම්බුදු කෙනෙක් හම්බුනත් දර්මය ගන්න බැ... දැනුම එක්ක අවිද්‍යාව කරේ බැදන් බන අහාන්න යන්නෙ😂.. මුව අරන් යනවනන් කට බැදන් අරන් යන්න... අහං ඉන්නත් අමාරුයි
පදපරමයො කවදාවත් නිවන් දකින්නෙ නෑ..වචන පස්සෙ පන්නනවා විතරයි...!!
Muta gahala gama meda ULA tiyanna plZ
මේ හාමුදුරුවෝ ගැන මන් දැනන් හිටියෙ නෑ. හාමුදුරුවන්ගේ දේශණ වලත් ගන්න දෙයක් තියෙනවා. ඉන්දික මහත්තයා තමන්ගේ පාණ්ඩිත්‍යය පෙන්නන්න යනවා හාමුදුරුවෝ පාලි කොටස් කතා කරද්දී පැන පැන පාලි කෑලි කිය කිය ඒක හොද නෑ. බයිබලය ගැන තවත් සාකච්ඡා ඕන.
ඉස්ලාම් මවුලවි තුමෙක් හා ඉන්දික තොටවත්ත අතර සංවාදයක් ගෙන්න
ඉස්ලාම් ආගම ගැන
ලන්කාවෙ මොන ඉස්ලාම් ද බන්, චොර ලාම් තියෙන්නෙ, ඔස්ට්‍රේලියාවට වරෙන් පෙන්නන්න හරි ඉස්ලාම්. ලන්කාවෙ හම්බයො දන්නෙ දන්නෙ බෙලි කපන්න තමයි
🏃 🏃 🏃
th-cam.com/video/BbRbUI-OKQ8/w-d-xo.html
මුස්ලිම් ආගම තර්ක කරන්න පුළුවන් ආගමක් නොවෙයි .
ඒකෙ තියෙන දේවල් මොන්ටිසෝරියේ ලමයි ත් දන්නවා පට්ට මෝඩ දේවල් බව
@@virajnilantha1043 MODA KEVUM YODAYALATa message POTTA SAASTHIRAKKARAYA thamai Deyyo.. Lajjai molaya thiyanawang
සංවාදය හොඳින් ගියත් අර දෙයියයි බ්‍රාහ්මනයයි පැටලුන තැනදි ට්‍රැක් පැන්නා. අපරාදෙ වටිනා සාකච්ඡාව.
ඔබට හොද නුවනක් තියෙනව වගේ පේනව.සසරින් ගැලවෙන්න ලොකු උවමනාවක් තියෙන හැඩයි. මට කියන්න ඇත්තටම ඔය ඉන්න ඔබ ඔතන ඉන්නවද. ...? (ඔබ කියන එක පොදුවෙ ගත්තාම එයට කියන්නෙ """මම""'' කයලනෙ ) මට කියන්න ඒ මම කයන කෙනා ඇත්තටම ඔතන ඉන්නවද. ..? ඔබ කියයි ඉන්නව කියල .ඒ මොකද මෙතන මම ඉන්නව කියල ඕන කෙනකුට පේනවනෙ. ජීවත්වන අය වයසට යනව /මරනයට පත්වනව/ හොදට පේනව ඉතිං මම ජීවත්වන නිසානෙ මැරෙන්න කෙනෙක් ඉන්නෙ කයල .ඕකනම් ඇත්ත කාව කියල තමයි අපි ඔක්කොම හිතන් ඉන්නෙ.අපි දැකල තිබෙන සහ පේනදේනෙ .ඔය """"මම""""ජීවත් වන තැන නිසා වෙන කතාව. කොටින්ම කියනව නමි මමත් ඉන්නව සහ මගේ කියන ලෝකයත් තියෙනව කියන එකයි.ඒක අැත්ත නම් කවර කවදාකවත් මේ මරනයෙන් ගැලවිය නොහැක. නමුත් ලෝකයම මවිත කරවන කතාව නමි බුදුපියානන්වහන්සේ දේශනා කොට වදාලේ .ඔය ඔබ ජීවත්වනවා කියල හිතන් ඉන්න """මමවත්""" මගේ කියන """ලෝකයවත් """ මොහොතක්වත් මෙතන නොපවතින බවයි. ඒ කියන්නෙ වර්තමානයේ ජීවතවන කෙනෙක් නැත්නම් මැරෙන්නත් කෙනෙක් නැත .මැරෙන්න කෙනෙක් නැත්නම් උපදින්නත් කෙනෙක් නැත ."""''"''ඒ කියන්නෙ ගිය භවයෙන් මේ භවයට ආපු කෙනෙක්වත් මේ භවයෙ ඉන්න කෙනෙක්වත් මේභවයෙන් යන කෙනෙක් වත් නැති බවයි. එතකොට කෝකද ඇත්ත බුදුපියානන්වහන්සේ දේශනා කලේ මම ජීවත්වන තැන ක්‍රීයාත්මක වෙන්නෙ පං පව් කරමින් ඉපමෙින් මැරෙමින් යන කර්මඵල දහමක් බවත් .මා දේශනා කරන්නේ කෙනෙක් සමිබන්ද නැකුව ක්‍රීයාත්මක වන """""""'====%%%%%$$$%@#@@හේතුඵල දහමක් බවත් .@@@%%%==""''' එය ඉබේ ක්‍රීයාත්මක වන්නක් බවත් එතන වර්තමානයේ එක දශමයක්වත් ජීවත්වන මම කියල කෙනෙක්වත් මම ඉන්න නිසා ගොඩ නගාගත් මගේ කියන ලෝකයවත් නොපවතින බවයි .කෝකද ඇත්ත හොදට හිතන්න ඔබට අයිතිය තිබේ
Hiran Rathnayake mecchara watina deyak kiyanwa indika brahmanayek allan dagaluwe anith kisi deyak ohuta terune be
ඉංදික මහතාට මා නම් ඉතා ගෞරව කරනව මේවාගේ උතුම්වු බුදුපියානන්වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා යලි මනාසේ දේශනා කරන උතුම් ස්වාමින්වහන්සේ කෙනකු අපවැනි සසරෙන් ගැලවීමට දැඩි වීර්යයකින් යුතුව මාර්ගය සොයා යන 10000ස් ගනන් අසරනයන්ට ංඋතුම් හිමිනමක් මුනගැස්සවීම ගැන . ඔබතුමාටත් තව තව නුවන පහලවේවා භයානක සසරෙන් ගැලවීමට
තෙරුවන් සරණයි ස්වමින්වහන්සේ ට සහ සියලුදෙනාටම බුදු සරණයි
දේදුන්නක් මතක් උනත් දෙවියන් වහන්සේ මතක් උනත් ප්‍රපංච වෙනව
කලින් දේදුන්න දැකපු මොහොත ක අවටින් දැනුන වර්ණ ගන්ධ රස ස්පර්ශ මන කියන සියල්ල
දේදූන්න කියන අරමුණ එක්ක ප්‍රපංච වනවා
දෙවියන් වහන්සේ ගැනත් එහෙමයි
දෙවියන් වහන්සේ සමග පල්ලිය පල්ලියේ දැනුන සුවද ඒ මොහොතේ දී මොනව හරි කෑවනම් ඒ රස පල්ලියේ දැනුන ශබ්ද ඒ මොහොතේ දැනුන දෙයක් එක්කම තමයි ප්‍රපංච වෙන්නේ
දෙවියන් වහන්සේ ගෙ රසයක් සුවදක් නෙවෙයි ඒ මොහොතේ අවට දැනුන දේ සමගයි ප්‍රපංච වෙන්නේ
ස්වාමීන් වහන්සේ අපුරුවට පැහැදිලි කරනව
ඉන්දික දෘෂ්ටි යක ඉන්නේ ඒ නිසා ඔහුට වැටහෙන්නේ නෑ
දේදුන්න දැකපු
ඉන්දික නම් පොරක් මට නම් ඈ, පට්ටම මීටරයක්..
ඉන්දික ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කාලයක් දෙන්න. ඔබ වේගවත් වැඩි.
ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න අවස්ථාව ඕනෑවට වඩා දුන්නා..මටනම් ඉන්දික ඉදිරිපත් කරපු තර්ක තව සැර මදි කියලා හිතෙන්නෙ, මොකද ඕනෙ තරම් පරස්පර පොයින්ට්ස් තිබ්බා. ඒවා ඇහුවනම් හාමුදුරුවෝ ඔතනින් නැගිටලා යනවා..ඒත් මෙතනදි ඉන්දික ගැන සෑහීමකට පත් වියහැකියි.
@@damithnamaldissanayake7798 ඉන්දික කියන්නේ බුදුදහම ගැන වචන ටිකක් විතරක් දන්න, දන්න වචන ටික එහාට මෙහාට කර කර කියවන උන්මත්තකයෙක්. හොදට බලන්න කෙලවෙනවා කියලා දැනගත්තගමන්ම ඉන්දික හාමුදුරුවන්ගේ කතාවට බාදා කරනවා.
Wegaya maruwa kendawayi ...!!!
@@damithnamaldissanayake7798 mata hithneth ekami
මම මේ හාමුදුරුවෝ දැක්කත් අහුවෙත් අදමයි...ඉන්දික මනුස්සයෙකුට කතා කරන්න වත් පොඩි වෙලාවක් දෙනවා අයිසේ...සාකච්ඡාව කියන්නේ තමන් ප්‍රශ්නයක් අහලා ඒකට අනිත් කෙනා උත්තර දෙන්න යනකොට මැද්දෙන් පනින එක නෙවෙයි....එහෙම නම් ඔහේටම මේක තනියම කරන්න තිබුනානේ.....ඉස්සෙල්ලා ඉවසීම පුරුදු වෙනවා...ඊට පස්සේ සාකච්ඡා කරන්න පුලුවන්.....තමන්ගේ ජ්‍යොතිෂය වගේම තමයි අනිත් ඒවත්....🤣🤣🤣🤣🤣
හාමුදුරුවන්ට කියන්න දෙන්නේ නෑනේ. ඉන්දික ඔබගේ බුද්ධිය පෙන්නන් දගලන් එපා මතක ශක්තිය කියන්නේ බුද්ධියම නෙමේ ඉවසීමෙන් ඉන්න හාමුදුරුවන්ට කියන්න දීලා
Indika kiyawapu de mathaken yali yali kiyawanna daksayek Misa anikage mathaya salakan neha.eh wagema kathaawen kiyana de charithaye neha.lejjawakuth neha.pahugiya kaale peechan wuna tharamata me hetiya kiyawanne Neha lejja thiyenawanam
මෙයා ප්‍රශ්න අහනවට කැමති නෑනෙහ්
ඉන්දිකගේ අන්තිම පොයින්ට් එකේදී හාමුදුරුවෝ හිරවුනා
දිගටම කරගෙන යන්න ✌️👏👏👏
කියන දේ ඇහුන්කන් දෙන්නෙ නැතුව අහන ප්‍රශ්න මනස්ගාත
ඉන්දික හමුදුරුවන්ගෙන් බොහොම දේ ඉගෙන ගත් බවයි මට නම් පෙනෙන්නෙ.ඉන්දික නොදන්නා ප්‍රශ්න ගොඩාක් ඇහුවා.
@@indrani1954 කියන දේ අහන් ඉන්න පොඩි ලමයිද? කිසිම කෙනෙක් කියන පලියට පිලිගන්න අවශ්‍ය නෑ
ප්‍රශ්න කරන්න ඕනි
ඒක තමයි , බර බර වචන ටිකක් කියනවා, ප්‍රායෝගිකව යමක් අවබෝධ කලා නම් අහන ඕන දේකට උත්තර දෙන්න පුලුවන් වෙන්න ඕනේ, බුදු හිමියන්ගේ දහම තර්ක කරන්න එපා කියනකොටම මට තේරුනා අවබෝදයේ තරම
මෙවැනි සන්වාදකිරීම ඉතාම බාග්‍යක්.. මේ වැනි සන්වාදයක් එනතුරු අපි බලාගෙන ඉන්නවා.. ඔබහැමෝටම කුසල්
ස්තුතිය අදහස් දැක්වීමට .
@@sathyavlogs841 මේකේ අරමුණ මුදල් ඉපයීමයි .ඉන්දික වගේ මිනිහෙකුට මෙවැනි දහමක් අවබෝධ වන්නේ නැහැ .බොරුවට කාලය විනාස කරන්න එපා .ඉන්දිකලගේ පැවැත්මට මෙය හොදයි .පොතෙදනුම එකතු කරගෙන දගලනවා
විනිලාගේ ඉෂාර මිට වඩා හොදට තර්ක කරයි හිටියනම් 😁
Garuthara Swaamini Wahansa: Mama obawahanseeta ithaama karunaawen, bageepathwa illeemak karanne. Oba whansee avaboodha karagath dharmaya iththama gamburui. Ema dharmaya kaarunikawa buddimath minisun samaga saakachchaa karanna . Oba wahanseeta dheergayu.
Aniwaryenma .. 🙏🙏🙏
මූ සම්මතේ අසම්මතේ දන්නෙ නැතු අපතයෙක්නේ 🤣🤣
Bokkeng 🤣
වටේ යන්න අවශ්‍ය නෑ ,හැකි නම් මී වන පලානේ සිරිධම්මාලංකාර ස්වාමීන් වහන්සේත් සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගන්න .රිස්සුවේ සියලු ප්‍රශ්නවලට නිවැරදිම පිළිතුරු ලැබේවි ..........
aniwa
එතකොට හොදටම වටේ යන්නත් පුලුවන්,බුද්ධ ස්වභාවය අපේ කෙනෙක් ව්දියට ගන්නත් පුලුවන්.
Yes you are correct
මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්සේ සමග ධර්ම සාකච්ඡාවක් පවත්වන්න...
name less wadak ne mewalane swaminwahnse wadak ne gon gahak
Kisima darshanayaka prathyakshayak netha.
Yes that’s correct because these people don’t know anything
පරම පවිත්‍ර සිරි සද්දර්මය අහන්න මීමන පලානේ මහාතෙරුන් වහන්සේගේ දර්මය අහන්න, පින නෑ මේ අයට
Sampath Kumara ahala tiyanwa partapal modayek thamai a swaminwahanse
Bhanthe,
I have so much respect for you.
Indika just arriving.
Indika can only argue
මී හරකෙක් වාදයෙන් අවකලනය වටහා ගැනීමට තැත් කළ විරළ අවස්ථාවක් ..
ඔයා වටහාගෙන ඉවරද? 😁
@@user-jt6ej7vh2p ù
ape hamuduruvanta samma sambudu saranai 🌹
අනේ මෝඝ පුරුෂය.....බුද්ධත්වය විමසීමට ගිහිං අනා ගත්තා නේද ???? බුදු නෙතට හසුවන දේ තමුං හා තමුං මෙහෙයවන පෘතග්ජන ගව රැල කවදා අදුන ගනීද...
මේ ගොබ්බයාද බුදු වෙලා තියෙන්නේ .මූ යන්නේ කොහෙද මල්ලෙ පොල් වගේ😁😁😁
@@koreanworld6747 හත්පොලේ ගා ගන්න යන්නේ නේද ????
ඉන්දික අහන ප්‍රශ්න තර්කානුකූලයි සත්‍යවාදියි අවංකව උනන්දුවෙන් බලන කෙනෙක්ට ඒක පැහැදිලියි හොදට ❤
මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්සේ එක්ක සාකච්ඡාවක් පවත්වන්න.ගොඩාක් අය මග අරිනවා ඒක...
Oww mat kamathi ekata
ඔබතුමා ගෙ අදහස හොඳයි
සමන්තබද්‍ර ත් මීවනපලානේට අභියෝග කලා ,
මීවනපලානේ පස්ස නොබලා දිව්වා .
සාකච්ඡාවක් තිබුනා. දැන් සෑහෙන්න කාලකට කලින්. ඉන්දික උන්වහන්සේ ගැන සෑහෙන්න පැහැදිලා ඉන්නෙ. සංවාදට ඉන්දික ආවත් පස්සෙ ඉන්දික උන්වහන්සේ ගැන පැහැදිලා සංවාදය අත් ඇරියා.
@@virajnilantha1043 සමත්‍රභද්‍ර බය උනා. සමත්‍රභද්‍ර ට පුලුවන් නම් කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවන් සමග කරා වගේ මුහුනට මුහුන සංවාදයක් හරි කරනව. මිනිහා දර්ම කරුනු බිදින්න බැරි නිසා සද්ද නැතුව ඉන්නව.
sadu sadu sadu oba wahanseta pin indika ahanna puruduvanna
අනේ හාමුදුරුවනේ, මේ වගේ පන්ඩිතයන් සමග විවාදයට යන්න එපා. ඔබ වහන්සේ පරමාර්ථ දර්මය
දේශනා කලේ ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා ඉදලා. ඔබ වහන්සේ මේ
පන්ඩිතයාට අනේ පුතේ කියලා ආමන්ත්‍රණය කරන කොට මේ මනුස්සයා ඔබවහන්සේට වෙන සාකච්ඡා වලදී ආමන්ත්‍රණය කරන්නේ පුද්ගලයා, බෞතිකවාදියා කියලා අමතනවා.අනික මෙයා සියලු හාමුදුරුවන්ව කොටවනවා.මෙතන ස්වාමීන් වහන්සේ ලෞකික ප්‍රශ්න අහන්න එපා කියලා කියද්දී කියද්දි ලෝකෝත්තර ද්‍රර්මයට අදාල දේවල් පමනක් අහන්න කියලා කියද්දි මේ මනුස්සයා ඒකම අහනවා.මෙයා අන්‍ය ආගම් විවේචනය කරනවා.ඒවා දර්ම සාකච්ඡා වලදී අදාල නැහැ .මෙයාගේ ඔලුව හැම කුනු ගොඩකින්ම පුරව ගෙන ඉන්නේ.හරියට අපේ අම්මාගේ අච්චාරු මුට්ටිය වගේ .ඔය මුට්ටිය හිස් කරගත් දාට මෙයාට emptiness එක තේරෙයි.මුකුත්ම දන්නේ නැති අන්‍ය ආගමිකයකුට මේ දර්මය ඉක්මනින් අවබෝධ කරගත හැකියි.
හැම දේම ඔලුවේ පුරවගත්ත කෙනෙකුට තර්කය හැර වෙන කිසිම මගක් නොමැත .
හෙඩ් ලයින් එක නොමග යවන සුළුයි ..මේ චැනල් එක බලන පලවෙනි සහ අන්තිම වතාව ..
Mr. ඉන්දික යන්නේ කොහෙද මල්ලේ පොල් වෙගේ කතා කරන්නේ ....වැදගත් දේශනයක් යන කොට කොහේදෝ තියන ප්‍රශ්න ඇදල ගන්නවා...කතා කරන්න දෙන්නේ නෑ..දැනුම තිබුනට වැඩක් නෑ තවත් කෙනෙක් කියන යමක් සාවදානව අහන් ඉන්න හික්මිිමක් නැත්නම් ....
ඉන්දික ඔබේ දැනුම ඔබේ තර්කය අපිට වටිනවා ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමේදී අනිත් කෙනාට අවස්ථාව ලබා දෙන්න පිළිතුර ලබා ගැනීමට ඇති අවස්ථාව වලක්වන්න එපා ලබා දීමෙන් පසු නැවත ප්‍රශ්න අහන්න
Indikata loku danumak thiyanawa.
Tharkayak na.
Namuth ohu dakina kramayata pitin kenek deyak praksh karaddi indika ussaha karanawa thamange danuma ussala pennanna, tharka karanna, anekawa pahath karanna, ohu anikata thamange prakashaya iwara karanna denneth na.( tikak nohikmunu gathiyak pennanawa )
Eka hama thanakadeema gala penne na.
Habai ohuge danuma adwitheeyai.
Theruwan sarani.....🙏🙏🙏🙏🙏🙏
හාමුදුරුවෝ කියන්නේ නියම buddha ධර්මය 🌷🌷🌷🌷🌷
ඉන්දික පුතා අදනම් ඇනගත්ත පට්ට ඇනගැනිල්ලක්.
First time i saw a real arhath buddhust munk in youtube. 🙏☸🙏 he the Great one & honest 🙏🇱🇰