ජෝතිශ්‍ය අමු බොරුවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 1.4K

  • @kashmikaakash
    @kashmikaakash 2 ปีที่แล้ว +22

    මම පෞද්ගලිකව ජ්‍යෝතිෂය පසු පස යන කෙනෙක් නෙමේ. ඒත් දොස්තර ජනකට ඇත්තටම තියෙන්නේ ඉතාමත් සරල මට්ටමේ තර්කන හැකියාවක්. මේ කතාව ඇතුලේ ඉන්දික උත්තර දුන්නා දොස්තර ගේ ප්‍රශ්න වලට. ඒත් දොස්තරට ඒවා තේරුම් ගන්න බෑ. දොස්තර සතුව ඇත්තේ ඉතාමත් සරල විද්‍යාත්මක දැනුමක් පමණයි. දෙයක් විවේචනය හෝ පිළිගැනීම කළ යුත්තේ ඒ දෙය ගැන ඉතා හොඳින් අධ්‍යනය කිරීමෙන් පසුවයි. දොස්තර ඒ කිසිවක් නොකර ඉතාමත් සරල තර්ක පමණක් යොදා ගෙන කතාව පුරා සිටිය විතරයි.එසේම මේ සාකච්ඡාවට පැමිණි නිවේදකයා ද කිසිම තර්කන හැකියාවක් හෝ විද්‍යාත්මක දැනීමක්නැති අයෙක්. කරුණාකර යම් දැනුමක් හෝ ඇති අයෙක් නිවේදක ලෙස සහභාගී කරවන්න.

    • @ranjith349
      @ranjith349 ปีที่แล้ว +1

      මේක තමා ඇත්ත මේ ඩොක්ට අධ්‍යයනයක් නොකර මේවා ගැන ප්‍රශ්න කිරීමම විහිලුවක්

    • @YogaDanthanarayana
      @YogaDanthanarayana 6 หลายเดือนก่อน

      23:20 23:22

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 ปีที่แล้ว +45

    මොනවා වුණත් ඉන්දික මහත්තයාගේ දැනුමට අපි ගෞරව කරන්න ඕනෙ.

    • @stickervimana
      @stickervimana ปีที่แล้ว

      ආනාගෙන දොඩවනවා එකයි

    • @dinindu9941
      @dinindu9941 ปีที่แล้ว +2

      වැඩක් නෑ ඉතිං, හත්පොලේ ගාගෙන එහෙං ටිකයි මෙහෙං ටිකයි දොඩවනවා

  • @sarathpradeep5311
    @sarathpradeep5311 3 ปีที่แล้ว +22

    ඉතාම වැදගත් සාකච්චාවක් අපට මෙවැනි දේ ගෙනඒම පිලිබදව සත්‍යා වොල්ග්ස් ඇතුලු ඔබ තුමන්ලාට බොහොම පින්

    • @rohanabeyratne9959
      @rohanabeyratne9959 3 ปีที่แล้ว +1

      Jothisaya nisa mamath kaalayak pasubemata, mudal naasthiyata lakuna, pasukaalinawa mama therum gaththa eya mithyawak. Bawa....mage sithin jothisaya ainunada sita mama jayaggrahanaya kara giye......hodama udaahara kandak naaya yanavita godak minisun marenawa...own ipadune ekama welawakada, ehenam hamotama maarakayak enne kohomada...

    • @kawshalkawshal9097
      @kawshalkawshal9097 3 ปีที่แล้ว

      @@rohanabeyratne9959 ඔවු ඔබ හරි. මිනිස්සු මේ මුලාවෙන් කොහොම හරි ඉවත් කරන්න .

    • @queenshana4769
      @queenshana4769 3 ปีที่แล้ว

      ඔව් සමහර මිනිස්සු නොදැනුවත්කම නිසා නොමග යනවා අනන්නව

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය සියලු දෙනාටම .

    • @danushkasri
      @danushkasri 3 ปีที่แล้ว

      ඇත්තටම සම්මාන දෙන්න ඕන මෙන්න මෙතුමන්ලාට මිනිස්සුන්ගේ ඇස් පාදනවාට.

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +4

    ඉතාමත් උනුසුම් සංවාදයක් .. ඇත්තටම වටිනවා බොහොම .. මෙවැනි සංවාද සහ තර්කයන් තුලින් අපේ දුර්වලතා සහ අඩුපාඩු අපිටම පේන්න පටන් ගන්නවා ... ඇත්තටම උගත්කමට වඩා බුද්ධිමත්කමයි වටින්නේ කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා , පක්ෂපාතීව බලන්නන්ට... විශේෂ ස්තුතිය සත්‍යා you tube චැනලයේ සුසන්ත මැතිදුනි ඔබට ....
    ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් , ඩොක්ට ඔබ තුමන්ටත්...
    ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +3

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +10

    ප්‍රඥාවන්ත ජනතාව හොයන්නේ මෙවැනි ගැබුරු සන්වාද,, දිගටම මෙවැනි සංවාද කර මිත්‍යාව පරදමු, සසන්ත , ඉන්දික, dr ජනක ඔබලාට බොහෝම පින්,, සුවපත් වේවා susith

  • @bglindika1975
    @bglindika1975 3 ปีที่แล้ว +47

    ඇඇත්තටම දොස්තර ගෙ දැනුම මදි😂😂😂😂😂

  • @hesankarathnayake6132
    @hesankarathnayake6132 3 ปีที่แล้ว +12

    MBBS කරානම් තමන්ගෙ පාඩුවෙ බේත් ටික හරියට් දෙන්න

    • @r.mjayalal7444
      @r.mjayalal7444 3 ปีที่แล้ว

      ඔය කියන කතා නිවනට උපයොගි නොවන නිසා පෙතිස්සෙප වෙ බු ද මෙ

  • @englishwithsameera707
    @englishwithsameera707 3 ปีที่แล้ว +5

    සුපිරි මෙවැනි සංවාද මම උපන් දා සිට බලාපොරොත්තු වෙමින් සිටියෙමි. මේ channel එකට පිං.🙏🙏🙏🙏🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว +5

    වටිනා සාකච්ඡාවක් , හැබැයි කාලය හොදින් කලමනාකරණයක් කලානම් වටිනවා, අනවශ්‍ය වාදයන් අඩු කර.
    කෙසේවෙතත් සියලුදෙනාටම ස්තූතියි 🙏
    තවත් මෙවැනි හරවත් සංවාද බලාපොරොත්තු වෙමි.

  • @shewondealmeda9006
    @shewondealmeda9006 3 ปีที่แล้ว +7

    ඉතාමත් වැදගත් සංවාදයක් බලාපොරොත්තු උනා ඉතාම ස්තූතියි සත්‍යා වොල්ග්ස් ඔබ කවදා හෝ ලන්කාවම හොල්ලනවා නියට්ජයි

  • @kalpanarajaguru6120
    @kalpanarajaguru6120 3 ปีที่แล้ว +13

    බලපු ඩේටා කාඩ් එකට් නියම සාර්ථකත්වයක් ඉටු කරනව සත්‍යා වොල්ග්ස් ඔබට බොහොම පින්

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว

      @Nimal Lokuge 249 ඩයලොග් නේද
      සබ්ස්ක්‍රයිබ් දෙනවද ඔය පැකේජ් එකට

  • @tirongunawardana5407
    @tirongunawardana5407 3 ปีที่แล้ว +20

    යූ ටියුබ් එකකින් මේ කරන් සේවය රටේ ජනාධිපති කෙනෙක්ටවත් කරන්න බෑ ඩොක්ටර් මහතටත් තොටවත්ත මහතාටත් සුසන්ත මහතාටත් බොහෝම ස්තුතියි මේ කරන සෙවයට

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @upaliediriweera4905
      @upaliediriweera4905 3 ปีที่แล้ว

      Siyalude karmayata anuwa wagema jothisayata anwa sidu nowe. Budha charitaya udaharanayata gatahoth ekama thawse kuta pamana is theerawama buduwana bawa kiyanna puuwan une. 20%. Ada porondam baleema jathika gataluwak wela. Ganu keedenek gewalwala naki wenawa da? Megan athdakeemata awasyanam danweemak dannna pathtareta. Obage kendaraye 7 rahu/ketu kuja senasuru. Obata yojana 25000 kata wada ennawa sathyai. Karunakara jothisa karu wan may papaya karana epa. Meya jathika apparadayaki. Atheetaye porondam baluwe nathibawa mata widwathek pawasa etha.

    • @samanthafernando6408
      @samanthafernando6408 3 ปีที่แล้ว

      අම්මපා සම්පූර්ණ ඇත්ත

    • @rangagoonasekera1647
      @rangagoonasekera1647 3 ปีที่แล้ว +1

      මේ දොස්තරට ඉන්දික එක්ක හැරෙන්නවත් බෑ. ඉන්දික ජෝය්තිෂ ගැන කතාකරන්නෙ ගණිතය, logic, statistics, දාර්ශනිකයින් හා විද්‍යාඥ න්ගේ මත,ඉතිහාසය ග්‍රහයින් හා සැසඳූ හැටි වගේ දේවල් අධ්‍යනය කරලා.. ඒ අනුසාරයෙන්.. මේ දොස්තර කියන්නෙ ලංකාවේ ජෝය්තිශ්යින් කරන මුලාවක් ගැන.. එක වෙනමම කතාවක්.. ඒක නිසා මුලු ජෝය්තිශ්‍යම බොරුයි කියන්න බෑ.. අපේ රටේ ජෝත්ෂ්‍ය කාරයෝ ටිකක් දැනගෙන ඒකට අතිනුත් දාලා සල්ලි හම්බකරන ඒක ඇත්ත.. එහෙමයි කියල විශ්වය හා ජෝය්ත්ෂ්‍ය අතර ගැලපීම් සහසම්බන්ධය ඒ බලපෑම් නෑ කියන්න බෑ.. එහෙනම් ග්‍රහලෝක බ්‍රමණය වෙන්නත් බෑ රෑ දවල් වෙන්නත් බෑ.. මේ සියලුම වෙනස්වීම් එකිනෙකට බලපානවා. අනිතෙක දොස්තරට ඒ පිලිබඳ ගැඹුරු අධ්‍යනයක් නෑ.. ඒ දෙන්න ඒ සාකච්චාවට ගලපන්න බෑ... ඉන්දික ඉතාම ඉහල දැනුම් පද්ධතියක් තියෙන කෙනෙක්..

    • @samanthasriundugoga4676
      @samanthasriundugoga4676 3 ปีที่แล้ว +1

      @@rangagoonasekera1647 oya hariyatama hari mahattaya...me doctar hari දැනුමක් නැති kenek...ඉන්දික ekka තර්ක karanna me doctarta thawa අවුරුදු 50k wath yai

  • @djrosha7451
    @djrosha7451 3 ปีที่แล้ว +11

    මරු මරු වෙනස්ම කතාවක්. තව ටිකක් ජනක මහත්තයා තර්කනුකුලව අදහස් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ජනක මහත්තයාගේ පිළිතුරු ගොඩක් සරලයි. ඉන්දික මහත්තයා කවදත් තර්කනුකුලව ශාක්ෂි සහිතව පිළිතුරු සපයන්නේ. ඒක ගොඩක් හොදයි. සංවාදයක තිබියයුතු ලක්ෂණ ඉන්දික මහත්තයගෙන් පමණයි පෙනුනේ. හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹සත්‍යා විලොග් ජයවේවා. හදවතේ චැනල් ඒක ♥♥👍👍

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว +1

      උපන් වෙලාව අනුව (කුජ හෝ වෙනත් ග්‍රහයන් උච්ච වීමෙන්) රණ ශූරයන් ජෙනරාල්වරු බිහිවී තියෙනවනම් ඒක සත්‍යක්නම් අපිට පුලුවන් ශුභ ග්‍රහයන් පිහිටි වෙලාවක් අල්ලලා නවීන විද්‍යාව අනුව සිසේරියන් සැත්කම් මගින් රටට වැඩදායි ධනපතියන් රණ ශූරයන් ජෙනරාල්වරු වන දරැවන් බිහි කරන්න . දැන් මෙි කාලෙ එවැනි සුබ හෝරාවලදී සැත්කම් මගින් හෝ දරැවන් බිහි කරවාගත්තොත් තව අවුරැදු 19- 20 පමණ සුපිරි තරැණ පරපුරක් ලංකාවේ ඉදීවි නේද...

    • @pasindupabasara6690
      @pasindupabasara6690 3 ปีที่แล้ว

      @@wnpprasad8088 owa pattapal boru

  • @vikalpa-youtube
    @vikalpa-youtube 3 ปีที่แล้ว +15

    දොස්තර ගේ තර්ක ඉතාම බාලාංශයි.

    • @kandykiteseasonps1007
      @kandykiteseasonps1007 2 ปีที่แล้ว

      gahayota jiwithaya bara dunna modayek

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 2 ปีที่แล้ว

      දොස්තර අහන්නේ පැහදිලි ප්‍රස්නය ක්. ඉන්දික තොටවත්ත අදාල ප්‍රස්නය ට උත්තර දෙන්නේ නැහ. වෙන බයිල කියවනවා. ඉන්දික තොටවත්ත හැම තැනදිම ඔහොම තමයි. දොස්තර අහන්නේ, ග්‍රහලෝක ,තරුවලින් පොලවේ ජීවත් වෙන මිනිස්සුන්ට බලපෑමක් ඇතිවන යාන්ත්‍රණය මොකක්ද කියලා. ග්‍රහලෝක ,තරුවලින් පොලවට ගුරුත්වාකර්ෂ බලපෑම,විද්‍යුත් චුම්බක බලපෑම කොස්මික් කිරන බලපෑම තියෙනවා පොදුවේ. ඉතින් ජෝතිශය ට අනුව මේ මොන බලපෑම ද ඇතිවන්නේ කියලා දොස්තර අහන්නේ. තොටවත්ත ඩබල් ස්ලිප් එස්පෙරිමන් වගේ වෙන කතාවක් කියනවා.

    • @kingsleydunston9115
      @kingsleydunston9115 ปีที่แล้ว

      මහාත්මයා ගහයොට කිව්වෙ මොකක්ද..

  • @gimhanikk3134
    @gimhanikk3134 3 ปีที่แล้ว +4

    Thank you so much for this meaningful conversation !!! it is very rare to find this kind of content in any kind of social media. again I am truly grateful for this great service.

    • @renukakumari2872
      @renukakumari2872 3 ปีที่แล้ว

      Waiddya thumani oba thumage kathawa hariyatama hari baudda Apita jothissraya wadakma na Awa baluwoth Ape jeevitha kala kanni wenawa vitarai

  • @kingsleymohanperumabaduge6558
    @kingsleymohanperumabaduge6558 3 ปีที่แล้ว +8

    සහතික පත්‍ර වලට පමණක් සිමා වුනු උගගත් යයි සිතා ඉන්නා පුද්ගලයන් සමග තර්ක කිරීම කාලය කා දැමීමක් විනා අන්යමක් නොවේ !!!.

    • @NEST10SD
      @NEST10SD 3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

  • @shasawan9566
    @shasawan9566 3 ปีที่แล้ว +7

    මේ චැනල් එකෙන් කලොත් ඉතින් ඉතාම වැදගත් දෙයක් තමයි ජය් වේවා සත්‍යා වොල්ග්ස් ඔබට

  • @sureshkoratuwewaththa9633
    @sureshkoratuwewaththa9633 3 ปีที่แล้ว +8

    පැහැදිළි කිරීමකට කිසි අවබෝධයක් ලබා නොගන්නා හා ඉඩ නොදෙනා තමන්ගේ ඒකායන දැණුම තුළ පමණක් කොටුවූ, අහෝ ජනක දුකයි ඔබ ගැන....

  • @nihalsamarasinha1744
    @nihalsamarasinha1744 3 ปีที่แล้ว +16

    Sathya volgs අලුත් ගැම්මක් ජය වේවා ❤️

  • @teshankumar4690
    @teshankumar4690 3 ปีที่แล้ว +4

    මෙතුමාගේ දැනුම ඉතා අගෙයි මෙවැනි අය මතු කිරීම ගැන සත්‍යා වොල්ග්ස් ඔබට ස්තූති

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @emilhettiarachchi5961
    @emilhettiarachchi5961 3 ปีที่แล้ว +47

    Doctor degree එක ගත්තම ඔක්කොම දන්නව කියල හිතන්න නරකයි! බුද්ධියයි දැනුමයි දෙකක්
    "මම පිලිගනනේ නෑලු" 😂 wtf doctor

  • @kingsleymohanperumabaduge6558
    @kingsleymohanperumabaduge6558 3 ปีที่แล้ว +6

    ඉන්දික තොටවත්ත මහතා, ඔවැනි අය සමග තර්ක කිරීම කාලය කා දැමීමක්, නොයෙක් විෂයන් සම්බන්ධ ඔබගේ දැනුමට හා ඔබගේ බුද්ධිමත් භාවයට මගේ ගව්රවය හා ආචාරය මෙඉන් පුද කරමි.

    • @hasithaperera4032
      @hasithaperera4032 3 ปีที่แล้ว

      Moda janyata owa hamdamath aththa tama පලතුරු wattiyak wadurekta diyalla eken labenne pinak

    • @kasunsandaruwan2428
      @kasunsandaruwan2428 2 ปีที่แล้ว

      landaka.💐

  • @sankapalasanju729
    @sankapalasanju729 3 ปีที่แล้ว +13

    අපේ සුසන්ත අය්යත් ඉන්නවා නේ ජය වේවා ලන්කාවේ අංක එකේ චැනල් එක තමා ඉතින් sathya vlogs

  • @TURTLSITE
    @TURTLSITE 3 ปีที่แล้ว +27

    මේ ඩොකා බේසික් නොදැන ගොන් ප්‍රශ්න අහන එක නම් චාටර්...

    • @suuurocks3926
      @suuurocks3926 3 ปีที่แล้ว +1

      හරියටම හරි ඔබතුමන්

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว +4

      උපන් වෙලාව අනුව (කුජ හෝ වෙනත් ග්‍රහයන් උච්ච වීමෙන්) රණ ශූරයන් ජෙනරාල්වරු බිහිවී තියෙනවනම් ඒක සත්‍යක්නම් අපිට පුලුවන් ශුභ ග්‍රහයන් පිහිටි වෙලාවක් අල්ලලා නවීන විද්‍යාව අනුව සිසේරියන් සැත්කම් මගින් රටට වැඩදායි ධනපතියන් රණ ශූරයන් ජෙනරාල්වරු වන දරැවන් බිහි කරන්න . දැන් මෙි කාලෙ එවැනි සුබ හෝරාවලදී සැත්කම් මගින් හෝ දරැවන් බිහි කරවාගත්තොත් තව අවුරැදු 19- 20 පමණ සුපිරි තරැණ පරපුරක් ලංකාවේ ඉදීවි නේද...

    • @nalaka885
      @nalaka885 3 ปีที่แล้ว +1

      ඒක හොඳ මාතෘකාවක් සාකච්ඡාවට ගන්න. ඒ තමයි යමෙකුගේ දෛවය පදනම් වන්නේ ඉපදීමට විශ්වය ලබාදුන් නියම ස්වභාවික වේලාවේද ? එසේත් නැත්නම් මිනිසා විසින් වෙනස්කර උපත ලබා දුන් වෙලාවෙදි ද යන්න.

  • @queenshana4769
    @queenshana4769 3 ปีที่แล้ว +3

    දිගටම මෙවැනි හරවත් වීඩියෝ කරන්න sathya vlogs ජයවේවා ඔබට

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @nimaljayaratne95
    @nimaljayaratne95 3 ปีที่แล้ว +2

    Great Mr. Indika... such an intelligent gentleman ..... .

  • @nelkaperera4045
    @nelkaperera4045 3 ปีที่แล้ว +11

    මේ දොස්ත්ස්ර දොස්ර්හාර කමවත් හරියට දන්නවද කියලා සැකයි. නින්දිත හැසිරීම.හරිම පටු අදහස්. ඉන්දික එක්ක හැරෙන්නවත් බැ

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 2 ปีที่แล้ว +1

      මේ දොස්තර මහත්තයා ,සරලවම පැහදිලි කරල දෙනවනේ තාරකා භෞතික විද්‍යාවේ යාන්ත්‍රණය .ආයෙ තව මොනවද ?

    • @delagraphic8330
      @delagraphic8330 2 ปีที่แล้ว +1

      ඔයාල වගේ අය ඉන්නකන් මේ රට ගොඩ යන් නෑ. හැරමිටි මිනිස්සු

  • @chanuth412dmn
    @chanuth412dmn 2 ปีที่แล้ว +1

    Doctor nn patta gon habai
    Thotatawaththa pattama waddek ee athin💪💪

  • @tharakaparanamala2708
    @tharakaparanamala2708 3 ปีที่แล้ว +6

    මෙක විහිලුවක් මේවගේ ඉදිරිපත් කරන තර්ක වල අර්ථ නොදන්නා මොඩ ඩොක්ටර්ලා ගෙන්න එපා

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 2 ปีที่แล้ว

      මොනවද බන් තර්ක.ජෝතිශය ය බොරුවක් බන්.

    • @vinuramendis2273
      @vinuramendis2273 2 ปีที่แล้ว +1

      @@raveendrarupasinghe7520 වෙන්න ඇති...ඒත් මේ ඩොක්ටර් ටිකක් මෝඩයි..හරවත්ව තර්ක බිදින්න දන්නෙ නැ

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 2 ปีที่แล้ว

      @@vinuramendis2273 මොකක්ද මෙතැන තියෙන හරවත් තර්කය .

  • @jinasenaa2716
    @jinasenaa2716 2 ปีที่แล้ว

    ඩොක්ටර් ගේ ජ්‍යොතිෂ දැනුම බොහොම මදි. සාකච්ඡාව අසාර්ථක යි.

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 3 ปีที่แล้ว +6

    වසර දහස් ගානක් ඉපැරැණි උතුම් සාස්ත්‍රය දේස සහගතව විවේචනයනොකර නුවනින් දැකීමට උත්සාහ ගමු.....

  • @user-df8cw1yu5p
    @user-df8cw1yu5p 11 หลายเดือนก่อน +1

    ඇත්තටම Doctor අත් නොදැක්ක දෙයක් ගැන වැරදි කියනවා.මට හිතෙනවා Doctor ජොතිශය ගැන දැනුම මදි.

  • @viraj8897
    @viraj8897 3 ปีที่แล้ว +19

    ඉන්දිකගේ දැනුම එක්ක බලනකොට.. ජනක මොකෙක් ද.. ජනක හොදයි drink එක දාන වෙලාවට bite එකට. මේ සාකච්වෙන් දැක්කේ ඒක. 🤣🤣🤣
    විෂයක් ගැන කතා කරන්න ඒ විෂය ගැන හදාරලා එන්න ජනක..

    • @sandakalumwickramasinghe4346
      @sandakalumwickramasinghe4346 3 ปีที่แล้ว

      Patta kathaawa

    • @slmusic4155
      @slmusic4155 3 ปีที่แล้ว

      👌

    • @chandanasamaranayake9919
      @chandanasamaranayake9919 3 ปีที่แล้ว +1

      ඹබ ෙවලාවට ජෙයා්තිශය ගැන ඉගෙන ගන්න නොගියෙ ඉගෙන ගත්ත නමි ඒහි වහලෙක් ෙවලයි නවතින්ෙන

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 2 ปีที่แล้ว +1

    Very good speech Thank you Dr

  • @sallumhemajagath4060
    @sallumhemajagath4060 3 ปีที่แล้ว +10

    මෝඩ සංවාදයකි ජෝතිෂ්‍ය පිළිබඳ දන්නැතිව ඒකට ගරහන්න එපා 😊💎

  • @kalanananayakkara5284
    @kalanananayakkara5284 3 ปีที่แล้ว +9

    පී එන් විද්‍යාකුලපති මහතා සමගත් ඉදිරියේදී සංවාදයක් කරන මෙන් ඉල්ලා සිටිමි.

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +59

    ඩොක්ටර්, යම් කිසි දෙයක් ගැන අඩුම ගානේ 80% ක් වත් නොදැන , එය බොරු හෝ එහෙම එකක් නැහැ යන්න පැවසීම ඉතාම තකතීරු කමක් .

    • @pasanmaduranga580
      @pasanmaduranga580 3 ปีที่แล้ว +2

      umbala wage ewun palayalla kumburu hanna .. aduma gane me rata sahalin wath swayanposhitha wey.... mooda gon harak.....

    • @stardustindigo
      @stardustindigo 3 ปีที่แล้ว +4

      @@pasanmaduranga580 උඹ ඔය comment එකෙන් ගොවීන්ට අපහස කරලා තියෙන්නේ. ගොවීන් නැත්නම් තොපිලා වගේ උන්ට තණකොළ තමයි කන්ඩ වෙන්නෙ.

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ..තාරකා විද්‍යාව විද්‍යාවක් නෙවෙයිද ?

    • @aviya6074
      @aviya6074 2 ปีที่แล้ว

      Pasan madurangala kohomath kanne thanakola punnakku thama 😂

    • @aviya6074
      @aviya6074 2 ปีที่แล้ว

      Eka hinda goviyo uta adalama nah 😂

  • @අමිලප්රභාත්-ඟ3ඪ
    @අමිලප්රභාත්-ඟ3ඪ 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබලා කරන සේවයට 🙏🙏🌹🌹

  • @piumsaastrologyconsultatio2018
    @piumsaastrologyconsultatio2018 3 ปีที่แล้ว +7

    Doctor හොඳයි මෝඩ වැඩියි. විද්‍යාව ගැන දන්නෙත් නෑ.මීහරක් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනවා වගේ උත්තර දෙන්න දෙන්නෙ නෑ.

  • @kamalathukorala
    @kamalathukorala 2 ปีที่แล้ว +2

    මං පට්ටම ආසයි ඉන්දික එක්ක සංවාදයක් කරන්න මොකද මට මුගෙ බොරු හරියන්නෙ නෑ. හැබැයි අද මං මෙතන හිටියනන් මුගෙ හොම්ම්බ කැඩෙන්න ගහනවා

  • @dreamsoflife1158
    @dreamsoflife1158 3 ปีที่แล้ว +13

    ඉන්දික මේවගේ සාකච්ඡාවකට ප්‍රාමාණික දැනුමක් තියෙන අය සම්බන්ධ කරගන්න ඕන. අලුත් විද්‍යාත්මක සොයාගැනීම් හා ලෝකය ගැන update නැති අයෙක් එක්ක සාකච්ඡාව boring වෙනවා..මමනම් නැකැත් බලන්නැහැ. නමුත් මම ඒක විවේචනය කරනවනම් ඒගැන අධයනය කරලා එන්නේ. විශ්වයේ අපට ගෝචර නොවන ස්වභාවයන් කොච්චර තියෙනවද??

    • @arunalufashion6424
      @arunalufashion6424 3 ปีที่แล้ว +1

      ඔබතුමී කියන්නෙ ඉන්දික update කියලද.එකම එකක් මතක් කරන්නම් 2015 මේ ඉන්දිකම කිව්ව රාජපක්ශ තියා රාජපක්ශගෙ බල්ලෙක්වත් බලයට එන්නෙ නැහැ කියල.අද මොකද වෙලා තියෙන්නෙ.ජ්‍යුතිශය ගැන තියන දැනීම මනින්න ඒකම ඇති.මම හිතන්නෙ බර වචන කිව්වට සරල උත්තර වලින් දැනුම පෙන්නන්න තියන අවස්තාව ඉන්දික මගහරිනව.

  • @lakmalwanigathunga5402
    @lakmalwanigathunga5402 3 ปีที่แล้ว

    Dr ahana de harima saralai eth ewata thotawatta denne wena uthhara(yanne koheda malle pol)
    Indika mahatage denumata respect kaeanawa
    Loku loku ewa kiyala prashnen maga harinawa
    Kohoma unath program eka niyamai
    Thanks

  • @fenchloras5828
    @fenchloras5828 3 ปีที่แล้ว +26

    අම්මටසිරි මේ මොකෝ සත්‍යා වොල්ග්ස් එල හොදේ ❤️ ධර්මය හරි ජෝතිශය හරි සත්‍ය පෙන්නවනවනම් ඒ ඉතින් මේ චැනල් එක විතරයි

    • @kennethkimvillanueva6566
      @kennethkimvillanueva6566 3 ปีที่แล้ว +2

      Samanthra bathra hamuduruwo . kiyanawa neda. me lokema yanne akama rithmayaka kiyala. eka thama me indika mahatha pehedili karanne. samajiya washayen wena kriyaakarithwaya anuwa sadaranai doctorth

    • @sumanadealwis3278
      @sumanadealwis3278 3 ปีที่แล้ว

      Jyootish hariyata hari namut boru karayoo hariyata innawaa Siddhaartha kumaarya bhuddatwayata patwana bawa kiiwee ekkennayi eenisa mee vishaya hariyata egena ganna

  • @ලෝකයපුරා-ත6ඨ
    @ලෝකයපුරා-ත6ඨ 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඉතාම වැදගත් වැඩසටහනක්..... හොඳ බුද්ධිමතුන් දෙපළක්. නමුත් බුද්ධියෙන් දැකිය නොහැකි දේ ප්‍රඥාවෙන් දැකිය හැක................... බුද්ධිය අධ්‍යයනයෙන් ද (පොත පත අධ්‍යයනයෙන්) ප්‍රඥාව ධ්‍යානයෙන් ද ( සිත දියුණු කිරීමෙන්) ලද හැකිය.
    තෙරුවන් සරණයි.

  • @mixvideofix
    @mixvideofix 3 ปีที่แล้ว +6

    ඩොකා අධ්‍යනය නොකරද මේ කියවන්නේ ක්වන්ටම් එන්ටෑගල්මන්ට් තියරිය වැඩක නෑලු!!
    එතනින්ම කතාව ඉවරයි

    • @pasanmaduranga580
      @pasanmaduranga580 3 ปีที่แล้ว +1

      yako eke adalathwayak na methanata ..... eka kiwe.. umbe mole tharama hithagattaki...

    • @mixvideofix
      @mixvideofix 3 ปีที่แล้ว

      @@pasanmaduranga580 හරි බන් එල!!! :D

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 3 ปีที่แล้ว

      තමන්ගේ ශරීරය ගැනවත් තැකීමක් නැති ඩොක්ටර්.. විද්‍යාව හා ජ්‍යෝතිෂය සසැදීමට තරම් ඇති හැකියාව ..?

  • @minidupoorna
    @minidupoorna 2 ปีที่แล้ว +1

    ඇත්තම රාමුවේ සුපිරි විග්‍රහයක් තියෙනවා ජෝතිශ්‍ය ගැන

  • @kalish2565
    @kalish2565 3 ปีที่แล้ว +3

    ඉන්දික තොටවත්ත ❤️

  • @980prasad
    @980prasad 3 ปีที่แล้ว

    Doctor සමාජයට විශාල විනාශයක් කරන්නේ විෂයක් ගැන නොදැන ඒ විශය ගැන සමාජ සම්මත හදන්න උත්සාහ කිරිමෙන්.
    අනික ගමේ සිරිපලට බෙහෙත හැදෙන හැටි තෙරුම් ගන්න බැහැ බෙහෙත බිව්වම හොඳවෙනව කියලා විතරයි තෙරෙන්නේ.
    ඉන්දික මහත්තයා ඉතාම බුද්දිමත්. බොහෝම ඉස්තුතියි වැඩසටහනට. (වහරක හාමුදුරුවන්ගේ ජොතිෂ්‍ය විග්‍රහයත් අහන්න පුලුවන් නම් මරු 🙏)
    Doctor ge Last word so touching ✍️

  • @indi15
    @indi15 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සුබ අනාගතයක්

  • @රොමේශ්සතරසිංහ
    @රොමේශ්සතරසිංහ 3 ปีที่แล้ว +18

    හොද වැඩේ හූරගෙන කන ජෝතිෂවේදීන්ට සත්‍යා වොල්ග්ස් නම් මරු 👌 එකෙන්ම අංක එක තමා ඉතින්

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +3

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @sinhalesewing9524
      @sinhalesewing9524 3 ปีที่แล้ว +4

      හොඳ වැඩේ කියන්නෙ මොකෝ? දොස්තර මෙලෝ දෙයක් නොදැන නාගත්ත බව විතරක් කාටත් තේරුණා

    • @navindumarasinghe1009
      @navindumarasinghe1009 3 ปีที่แล้ว +2

      Doctor හුරතල්වෙනවා නැට්ටේ ඉදලා ගොම

    • @Tharuka-m5d
      @Tharuka-m5d 3 ปีที่แล้ว +4

      අනිවා. ගොබ්බ ජ්‍යෝතිශ්‍යකාරයන්ට කඩේ යන ගොබ්බයන්ට හොඳටම රිදිලා 😂

    • @46fgbhh
      @46fgbhh 3 ปีที่แล้ว +2

      @@Tharuka-m5d ඔව් බං මුංනම් පට්ට බූරුවෝ ඔය එකෙක්වත් කිව්වෙ නෑ කොරෝනා කියල එකක් එනව කියල

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 3 ปีที่แล้ว +22

    මේ doctor මෙහෙම එකකට ඇවිල්ල තියෙන්නෙ ජෝතිශය ගැන හොද හැදෑරීමක් නැතුව වගෙයි.
    සරලව සාමාන්‍යය කෙනෙක් වගේ
    ප්‍රශ්නය කථා කරල කරුණු කඩන්න බැහැනෙ. 🤔

    • @edmonsikkuge5976
      @edmonsikkuge5976 3 ปีที่แล้ว +3

      not only astrology knowledge but also physics, he is nil. he should study modern Physics

    • @chrishanthi-pubudini
      @chrishanthi-pubudini 3 ปีที่แล้ว +1

      @@edmonsikkuge5976
      Exactly.

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว

      උපන් වෙලාව අනුව (කුජ හෝ වෙනත් ග්‍රහයන් උච්ච වීමෙන්) රණ ශූරයන් ජෙනරාල්වරු බිහිවී තියෙනවනම් ඒක සත්‍යක්නම් අපිට පුලුවන් ශුභ ග්‍රහයන් පිහිටි වෙලාවක් අල්ලලා නවීන විද්‍යාව අනුව සිසේරියන් සැත්කම් මගින් රටට වැඩදායි ධනපතියන් රණ ශූරයන් ජෙනරාල්වරු වන දරැවන් බිහි කරන්න . දැන් මෙි කාලෙ එවැනි සුබ හෝරාවලදී සැත්කම් මගින් හෝ දරැවන් බිහි කරවාගත්තොත් තව අවුරැදු 19- 20 පමණ සුපිරි තරැණ පරපුරක් ලංකාවේ ඉදීවි නේද...

    • @vichikicga1544
      @vichikicga1544 3 ปีที่แล้ว

      @@wnpprasad8088 ඒක තකතිරු තර්කයක් මහත්තයා ,..
      ස්වභාවිකව උපදින වෙලාව අනුව තමයි වේලපත්කඩ හදන්නට පුළුවන් සැත්කමක් කරලා ළමයා උපද්දවලා හොඳ ලග්නයක් පලාපලයක් ඩ්න්න පුළුවදෙන්න පුළුවන් කමක් නැහැ,..
      එසේ නමුත් අප වෙලාවකට සැත්කම් කරන්න ගියත් බොහෝ විට යම් යම් හේතු නිසා එය පරක්කු වන්නට පුළුවන් ,..මෙහෙ ඉන්දික ්‍රකාශ කළේ බටහිර රටවල් ඉන්නා හමුදාවේ උසස් නිල නිලධාරීන්ගේ වේලපත්කඩ පරික්ෂා කරාම ඒවායින් යම් සමානකම් තියෙන බව හොයාගෙන තියෙනවා ඒ වගේම රාහු කාලය තුළ සිදුවන රිය අනතුරු සංඛ්‍යාව වැඩි බවත් නිරීක්ෂණය වලින් හොයා ගෙන තියෙනවාවා අප තාම සොයා නොගත් විවිධ බලවේග අප අවට තියෙනවා ිද්‍යාව තවම දියුණු නැහැ ඒවා තේරුම් ගන්න

    • @wnpprasad8088
      @wnpprasad8088 3 ปีที่แล้ว

      @@vichikicga1544 නමුත් දැන් ඉස්සර වගෙ විලිරැදාව හැදිල ⁣ස්වාභාවිකව දරැවකු උපදින අවස්ථා ගොඩක් අඩුයි නේද? බොහොවිට ඖෂධ ලබාදීම හෝ සිසේරියන් සැත්කම් බහුලව සිදුවෙනවා. එතකොට ඔබෙි තර්කය අනුව ඔවුන් උපන් වෙලාව වැරදිද? . අනික හරියටම වෙලාව සටහන් කර ගන්නෙ කවුද ? (වෛද්‍යවරයා හෝ හෙදියගේ ඔරලෝසුවේ දැති ගෙවී බැටරි බැස දෝෂයක් තිබී වෙලාව ටිකක් වැරදි තිබුනොත්) රාජ යෝගයක් ලැබෙන්න තිබ්බ දරැවෙක් මහ අපල කාරයෙක් වෙන්න ඉඩ තියෙනව නේද? උපන් වෙලාව අන්තිම විනාඩියට ගනන් බලල නේද කේන්ද්‍රය හදන්නෙ. දරැවකු මව් කුසින් ඔලුව එලියට දාපු වෙලාවෙ සිට සම්පුර්ණ බිහි විමට යම් කාල පරාසයක් යනවා එතකොට මොන වෙලාවද හරි උපන් වෙලාව විදිහට ගන්නෙ?? ( බොහෝවිට වෛද්‍යවරයා අසීරැ කර්යකින් පසු දරැවකු බිහිකර නිරෝගිකම පරික්ෂා කිරිමට මුල් තැන දෙනවා ඔරලෝසු බල බල ඔය වැඩේ කරන්න බැහැ. අන්තිමට කාර්ය අවසන් කර අත් සෝදාගෙන ඔරලෝසුව බලනවා වෙන්නත් පුලුවන් ) ජ්‍යොතිෂය අමුලික ඇත්තක් නම් එකේ උපන් වෙලාව කියන දේ රැදිල තියෙන්නෙ ඒක පිලිනොගන්න බටහිර වෛද්‍යවරයකු අත බව හොදට මතක තබා ගන්න .

  • @dasanayakabandara3190
    @dasanayakabandara3190 3 ปีที่แล้ว +20

    අනේ ඩොක්ටර් ඔබගේ වෛද්‍ය දැණුම යනු මේ ලෝකයේ දැණුම් සමිභාර අතරින් ඉතාම අල්ප වූ දැණුමක්.

    • @backup2196
      @backup2196 3 ปีที่แล้ว

      නොදකිං බුරුවා

    • @darbukalk2276
      @darbukalk2276 ปีที่แล้ว

      Thota ehemawath danumak tida ponnayo tho ipaduneth waidya vidyawa nisa thama

    • @smbandara7915
      @smbandara7915 ปีที่แล้ว

      Dr. ඔබගේ වටිනා දනුම ගැන සිහිබුද්ධිය ඇති අප අගය කරමු සවන් ඇත්තෝ සවන් දෙත්වා

  • @salithahewawitharana4235
    @salithahewawitharana4235 3 ปีที่แล้ว +24

    පුලුවන් නම් තවත් මෙවැනි වැදගත් පුද්ගලයන් සමග වීවියො කරන්න ඉතාම සතුටුයි මෙවැනි චැනල් තිබීම පිලිබඩද

    • @senkadagala9805
      @senkadagala9805 3 ปีที่แล้ว

      th-cam.com/video/bmjb4dLQEkU/w-d-xo.html

    • @malajayasinghe7372
      @malajayasinghe7372 3 ปีที่แล้ว +1

      අමිමෝ ඉන්දික තොටවත්ත මහතා ඔයිට වඩා සංවර උනානමි හොදයි

    • @malajayasinghe7372
      @malajayasinghe7372 3 ปีที่แล้ว +1

      ලස්සනයි

    • @gunarathneatthanayake4137
      @gunarathneatthanayake4137 3 ปีที่แล้ว

      India, you are cheating to the public. Dr. Do not mingle with pig.

  • @jayathvidanage380
    @jayathvidanage380 3 ปีที่แล้ว +8

    විද්‍යාවට විස්තර කරන්නට බැරි දේවල් ගොඩක් සිද්ධ වෙනවා
    සරල වූ උදාහරණයක් හැටියට කියනවා නම් තවම අප දන්නේ නැහැ නිතර පාවිච්චි කරන Paracitamol ැත්තං පැනඩෝල් කියන බෙහෙත් අපේ ඇඟේ ක්‍රියා කරන ආකාරය තවම දන්නේ නැහැ

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 2 ปีที่แล้ว

      විද්‍යාව ට විස්තර කරන්න බැරි දේවල් තියෙන එක ඇත්ත .වැඩිපුරම තියෙන්නේ විද්‍යාත්මකව පැහදිලි කරන්න බැරි දේවල් තමයි. එහෙමයි කියලා කිසිම පදනමක් නැති ජෝතිශය ක් සත්‍ය වෙනවද?.අනික සෝලර් සිස්ටම් එක සහ තරු මේ පෘථිවිය මත ඇති කරන්නේ එක හා සමාන බලපෑමක්.ඒක එක එක මනුස්සයා ට වෙන වෙනම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ? ඒකනේ අව්ල. බුදුන් වහන්සේ දේශනා කලේ මොකක්ද ? කිං කරිස්සන් තාරුකා. ග්‍රහ තරු මොනවා කරන්නද?

  • @rohanathilakarathna9820
    @rohanathilakarathna9820 3 ปีที่แล้ว +12

    ජෝතිෂ්‍ය බොරැවක් වෙන්න ඇති ඒත් doctor ලග තර්ක නෑ

    • @suuurocks3926
      @suuurocks3926 3 ปีที่แล้ว

      හරියටම හරි ඔබතුමන්...

  • @pmtupriyantha4045
    @pmtupriyantha4045 3 ปีที่แล้ว +3

    ලංකාවේ හැමෝම කෙන්දර බලනවා මේ මෝඩයා තොටවත්තගෙන් බලු වෙනවා පව්

    • @snsnada9360
      @snsnada9360 3 ปีที่แล้ว

      මෝඩ කථා කියන්න එපා. හැමෝම එහෙම නෑ.

  • @chinthakathevas8816
    @chinthakathevas8816 3 ปีที่แล้ว +25

    මෙන්න ජනක ජයසූරිය ඇවිල්ලා පුදුමයි ටීවී වල ඇරෙන්න මෙතුමා එන්නේ නෑ නේ sathya vlogs නම් ඉතින් ලෝකෙටම එකයි

    • @kawshalkawshal9097
      @kawshalkawshal9097 3 ปีที่แล้ว +2

      එයා කලිනුත් ඇවිත් කරා සත්‍යා එකේම. මොනවද විකාර කියවන්නේ ඔයා 😅😂

    • @queenshana4769
      @queenshana4769 3 ปีที่แล้ว +1

      ඔව් කලින් එකකුත් කලා නේද

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වු සැමට.....

  • @tharangaprasad8029
    @tharangaprasad8029 3 ปีที่แล้ว +3

    ජනක මහත්මයා balan ගියාම උගත් මෝඩයෙක්

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 3 ปีที่แล้ว +17

    ඉන්දිකගෙ දැනුම සුපිරි

  • @hemanthakamaradiwala803
    @hemanthakamaradiwala803 3 ปีที่แล้ว +5

    ඉන්දික මහත්තයෝ මේ වගේ කිසිම දැනුමක් නැති,කකුල් දෙක වතුර බේසමේ දාගෙන කටපාඩම් කරල විභාග පාස්කරගත්ත පටු දැනුමක් ඇති,සේල්ස් රෙප් කියල දෙන බෙහෙත් ටික විතරක් දන්න,ලෝකය ගැන මොකවත් නොදන්න,බොළඳ, පිස්සු දොස්තර කෙනෙක් සංවාද කරල කාලය කන්නෙ නැතිව ඔබතුමා තනියෙන් දේශනාවක් කරන්න.
    එහෙම නැතිනම් විශ්ව දැනුමක් ඇති සමන්තභද්‍ර් හාමුදුරුවො ,කන්දෙගම මහත්තය වගේ උතුමෙක් එක්ක මේ වගේ දේවල් ගැන කතාකරන්න .ඒක අපි කාටත් වැදගත් වෙයි මෙයිට වඩා.

  • @helapura-3833
    @helapura-3833 3 ปีที่แล้ว +13

    දොස්තර කතා කරන්නේ විෂය ගැන නෙවෙයි ..විෂය ඉස්සරහට දාගෙන සමහරු කරන බොරු ගැන ..ඒ විවිධ මිනිස්සු කරන බොරු නිසා තමන්ගේ අධ්‍යනයක් නැති විෂයක් බොරු කියන්න උගත් කෙනෙක් ට බෑ

  • @niroshanajayalath47
    @niroshanajayalath47 3 ปีที่แล้ว +5

    සුපිරි සාකච්ඡාව ඒ වගේම රාමුව චැනල් එකේ ජෝතිෂ්‍යය ගැන සුපිරි පැහැදිලි කිරීමක් කරනවා.. ඒ ගැන සදහන් කිරීම වටිනවා.. ❤️

  • @susanthathenuwara3046
    @susanthathenuwara3046 3 ปีที่แล้ว +5

    මෙයා වෛද්ය වරයෙක් වුනාට අහන්නේගොඅං ප්රශ්න .

  • @samanjayanath2419
    @samanjayanath2419 2 ปีที่แล้ว

    Thanks Doctor ...

  • @Thummansala
    @Thummansala 3 ปีที่แล้ว +12

    ජිවත් විමෙ පහාසුවට අපි නිර්මාණය කරගත්ත දෙවල් ජිවිතෙම කියලා හිතන එකයි අවුල ❤️ කන වෙලාවට කන්න,
    නිදියගන්න වෙලාවට නිදියගන්න, වැඩකරන වෙලාවට වැඩකරන්න, හැම මොහෝතක්ම අලුත් 😍ජිවිතය විඳිනවාද විඳවනවාද කියලා ඔබෙම හදවතට තටිටුකරලා අහාලා බලන්න❤️

  • @jayathvidanage380
    @jayathvidanage380 3 ปีที่แล้ว +1

    Janaka,..Could you define What is Placebo effect,...is there any Placebo effect in any medications you prescribe ?? Can we see Pacebo even with out giving any substance?

  • @wow2337
    @wow2337 3 ปีที่แล้ว +11

    මේ දොස්තර විවාදයට ගන්න එපා. තේරුමක් නෑ. මනුස්සයෙක් විදියට හොද වුනා ට මේ විවාදය ට සුදුසු කෙනෙක් ගන්න. අපේ කාලේ අපරාදේ. රාමුව සමබර විග්‍රහයක් තමා..

    • @backup2196
      @backup2196 3 ปีที่แล้ว

      පල ගොනෝ යන්න

    • @sureshkoratuwewaththa9633
      @sureshkoratuwewaththa9633 3 ปีที่แล้ว +1

      @@backup2196 : ජනකගේ ප්‍රශ්ණ පිළිතුරුත් ඔයවගේම තමයි ඔබ ලියලා තියෙනවා වගේ "පළ ගොනෝ යන්න"

  • @dulshannuwanga1146
    @dulshannuwanga1146 3 ปีที่แล้ว +2

    respect you Indika thotawaththa. knowledge is awesome 👏🙏

  • @thilaksomaweera9780
    @thilaksomaweera9780 3 ปีที่แล้ว +27

    MBBS ඉගෙන ගෙන ලෝකෙ තියෙන ගැඹුර තේරුම් ගන්න බැහ රාමුවේ මේ සම්බන්ද ඉතා හොද පැහැදිලි කිරීමක් තියෙනවා

  • @sathyadharmaya2023
    @sathyadharmaya2023 3 ปีที่แล้ว +2

    ඩොක්ටර් තව ඉගනගන එන්න යමක් තර්ක කරන්න.

    • @backup2196
      @backup2196 3 ปีที่แล้ว

      නොදකිං බුරුවා

    • @sathyadharmaya2023
      @sathyadharmaya2023 3 ปีที่แล้ว

      @@backup2196 ඩොක්ටර් ට එහෙම කියන්න නම් හොදනෑ .

    • @backup2196
      @backup2196 3 ปีที่แล้ว

      @@sathyadharmaya2023 බුරුව උඔ

    • @sathyadharmaya2023
      @sathyadharmaya2023 3 ปีที่แล้ว

      @@backup2196 සුවපත් වේවා මහත්මයා.

  • @kelumhettiarachchi5960
    @kelumhettiarachchi5960 3 ปีที่แล้ว +7

    Dr ඔබට කවදාවත් මේක බොරු කරන්න බැ
    ඔබට මොන්ටිසෝරි දැනුමක් තියෙන්නේ එ ගැන කණගාටු වෙනවා !

  • @maheshranjan5892
    @maheshranjan5892 ปีที่แล้ว

    තොටවත්ත මහත්තයගේ දැනුම නම් සුපිරි..

  • @chamara7683
    @chamara7683 3 ปีที่แล้ว +7

    ඉන්දික ගාව තියන බටහිර දැනුම එක්ක ඩොක්ටර්ට හැරෙන්නෙවත් බෑ...

  • @chamuthenuja2937
    @chamuthenuja2937 2 ปีที่แล้ว +2

    Dr. Janka's patience when dealing with this charlatan is admirable👏

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 3 ปีที่แล้ว +8

    කාලය කන්න එපා මහත්තුරු තමන්ට කැමති විදිහට ඡීවත් වෙන්න

  • @vinoshawickramasinghe6923
    @vinoshawickramasinghe6923 3 ปีที่แล้ว

    Mr Indika Totawatta has a great knowledge

  • @suuurocks3926
    @suuurocks3926 3 ปีที่แล้ว +8

    වැඩිපුරම මිනිසුන් හුරා කන්නෙ දොස්තරල. එකනම් ලංකාවේ සියලු දෙනාම දන්නවා....

    • @prabathkariyapperuma2530
      @prabathkariyapperuma2530 3 ปีที่แล้ว +1

      🤑🤑🤑🤑🤑😊😚😚😚😚

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

      ජ්‍යෝතිෂ්‍ය පිළිගන්න අය මුන්ගෙන් බෙහෙත් ගන්න වා අඩුයි ඒ අවුල තියෙන්නේ

  • @pavithrafernando8808
    @pavithrafernando8808 3 ปีที่แล้ว +3

    මම ඇත්තටම මේ වෙලාවේ රාමුව චැනල් එකේ රන්දික සහෝදරයා කිවුව දෙයක් මතක් කරන්න කැමැතියි " යම් කිසි දැනුම් පද්ධතියක් තවත් දැනුම් පද්ධතියකින් විස්තර කිරීම අපහසුයි " කියන කාරනය සහ මට හිතැනවා ජෝතීශය වගේ පුලුල් විශයක් සිරිපාල තේරෙන්න විස්තර කරනවා නම් සිරිපාල ගේ දැනුම ඉතාම ඉහල මට්ටමක තිබිය යුතුයි එසේත් නැත්නම් නිවැරිදි පැහැදිලි කිරීම වෙනුවට සිරිපාල ට තේරෙන ආදේශයකින් විස්තර කල යුතු වේ.. නමුත් කිසි විටකත් ගමේ සිරිපාලගේ කැරගරියේ නොවන බුද්ධිමත් ජනක කෙනෙක් පැමිණ සිරිපාල ට විස්තර කිරීමට හොදාගත් ආදේශකය වැරදියි.. අසත්‍ය යැයි පැවසීම ඉතාමත් අනුවන ක්‍රියාවකි. ඔහුට අවශ්‍ය වන්නේ ජෝතීශය අසත්‍ය යැයි ඔප්පු කිරීමට නම් ප්‍රථමයෙන් ඔහු සිදු කල ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍යුත්තේ එහි අන්තර්ගතය පිලිබදව පුළුල් අවබෝධයක් ලබා එහි පදනම බිඳ හෙලීමයි.. එසේ නොමතිව සිරිපාල ට ලබා දුන් සරල ආදේශක නිර්වචනයට අභියෝග කිරීම නොවෙයි. ස්තූතියි

    • @deshanmasakorala8604
      @deshanmasakorala8604 3 ปีที่แล้ว

      මාත් එකගයි.. හැබැයි බොරුවක් බොරුවකින් පහදන්න බෑනෙ බං

  • @truthfirst6329
    @truthfirst6329 3 ปีที่แล้ว +11

    හුඟක් දොස්තරලා ඉන්නෙ චැනලින් වල විතරයි. මොනවා උනත් මේ දොස්තර බැනුම් අහ අහ හරි යමක් කියන්න උත්සාහ කරනවා.නැකත් බලලා වැඩ කරන අපි නැකත් බලන්නෙ නැතුව වැඩ කරන රටවල් වලින් ණයට කකා ඉන්නවා. කතාව ඇත්ත තමයි...

    • @sallumhemajagath4060
      @sallumhemajagath4060 3 ปีที่แล้ว +1

      ඒ වුණත් ජොතිෂ්‍ය ඇත්ත තමා අපි පෙර කාලේ රසායනික පොහොර ගෙන්නලා නෙවෙයි කල් වේලා බලා නැකතකට තමයි කෘෂිකර්ම කරේ පිටරට අපනයනය කරේ

    • @snsnada9360
      @snsnada9360 3 ปีที่แล้ว

      ඩොක්ටර් මේ වගේ පිස්සොත් එක්ක කාලය කන්න එපා. දරුවෙක් බිහි වෙනවා කියන්නේ මොකක්ද. පෙකණි වැලෙන් දරුවා අයින් කිරීම. ?එම අවස්ථාවේ වෙලාව සටහන් කරන අයගේ ඔරලෝසුවේ වෙලාව හරි වෙලාවද.අපි එම වෙලාව අල්ල ගන්නවා. එතන ඉඳල සාත්තර කාරයන්ටත්,ජ්‍යොතිෂය කාරයන්ටත් රජ මගුල්. හැම වෙලාවක්ම හොඳ වෙලාවල් තමා. අපි එය පාවිච්චි කරන විදිහෙන් තමා වෙනස් වෙන්නේ. තර්ක කරමු. යථාර්ථවාදී වෙමු. මිත්‍යාව පිටුපස නොයමු.

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 3 ปีที่แล้ว +1

    ඇත්ත ඇත්ත මේ මිත්‍යා ව මෙි පොලොවෙන් අතුගායුතුමයි .

  • @unstoppable1178
    @unstoppable1178 3 ปีที่แล้ว +8

    කරුණාකර ඉංදික එක්ක තර්ක කරන්න පුලුවන් හොද කෙනෙක් ගේන්න.ඕවා මිත්‍යාව බොරු කියලා කිව්වට වැඩක් නැ.ඒක තරක් කරලා ඔප්පු කරලා පරදන්න ඕන.නිකන් ගොංන්නාම්බො ගෙනත් කාලෙ කන්න එපා

  • @නයනාකුමාරි
    @නයනාකුමාරි 3 ปีที่แล้ว +1

    මේකනම් හොද වීඩියෝ එකක් මොකද මාත් ඉස්සර ඔය දෙක පටලවා ගෙන හිටියේ ඒඋනාට දැන් තේරෙනවා පින් සිද්ද වෙනවා sathya vlogs

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @rathnapaalanandasena9681
    @rathnapaalanandasena9681 3 ปีที่แล้ว +6

    බුදුරජාණන් වහන්සේ සැමොටම බන දේශනා කලේනෑ. බන අවධාරණය කරන්න පුලුවන් අයට විතරයි.

  • @vrguitar6835
    @vrguitar6835 3 ปีที่แล้ว +16

    තොටවත්තට කවුරු හරි volume control කරන හැටි කියලා දෙම්න. Speaker චර බර ගානවා🙉🥴

    • @nuwansameera5087
      @nuwansameera5087 3 ปีที่แล้ว

      sirawatama hode, handfree eka gahan ehuwe, kan deka iwarai, 😅😅😅

    • @senkadagala9805
      @senkadagala9805 3 ปีที่แล้ว

      th-cam.com/video/bmjb4dLQEkU/w-d-xo.html

  • @wikitalks6835
    @wikitalks6835 3 ปีที่แล้ว +18

    ඉන්දික කියන්නෙ ඇවිදින පුස්ථකාලයක්.. විතරක් නෙවෙයි පට්ටම ගවේෂකයෙක්!!

    • @pavithrapathirana5621
      @pavithrapathirana5621 3 ปีที่แล้ว

      ❤️👍🏻

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 2 ปีที่แล้ว

      ඉන්දික තොටවත්ත අහන ප්‍රස්නය ට නෙමෙයි උත්තර දෙන්නේ. වෙන බයිලාවල් කියවනවා .

    • @kamalathukorala
      @kamalathukorala 2 ปีที่แล้ว

      මෙ වගෙ ගවෙශකයො ඉන්න නිසා තමයි මෙ රට මේ තරන් දියුණු. මුන්ට කියන්නෙ කාලකන්නි නිකමො කයිවාරු කාරයො වගෙ. මීට වඩා වටින් නැද්ද රටට පලදායී වැඩක් කලානම්.

    • @sandynino4316
      @sandynino4316 2 ปีที่แล้ว

      Lmoa 🤣

    • @hasithabandara7675
      @hasithabandara7675 2 ปีที่แล้ว

      පක තමා.

  • @harshanakavinda490
    @harshanakavinda490 3 ปีที่แล้ว +8

    Doctor අහන්නේ හෙන ගොන් ප්‍රශ්නනේ.. විද්‍යාව හොයාගත්ත මිනිස්සුත් කියනවා විද්‍යාව වෙනස් වෙන්න පුළුවන් කියලා (වාද)... මු 100% එක හරි කියලා කියනවා...

    • @idiotchips4950
      @idiotchips4950 2 ปีที่แล้ว +1

      විද්‍යාවේ මූලික සංකල්ප වෙනස් වෙන්නේ නෑ

    • @isurunimesh22
      @isurunimesh22 2 ปีที่แล้ว +2

      නිවුටන් ගේ චලිත දැන් වැරදි කියලා ඔප්පු වේලා තියෙනවා.

    • @idiotchips4950
      @idiotchips4950 2 ปีที่แล้ว +1

      @@isurunimesh22 ඔන්න කිව්වා බොරුවක් 🤣 නිවුටන්ගේ චලිත නියම බොරු නෙමෙයි අයිස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පැහැදිලි කරනකොට ගුරුත්වය කියන එක කාල අවකාශයේ නැමීම නිසා ඇතිවුන දෙයක් කියලා ගත්තට සාමාන්‍ය වස්තු වල චලිතය නිවුටන් නියම වලට අනුව තමයි වෙන්නේ. 🙂

  • @bandaraabeykoon4685
    @bandaraabeykoon4685 3 ปีที่แล้ว +26

    හැබයි වෛද්‍ය්‍ය තුමා යමක් ගැන තර්ක කරන්න ඒ දේ ගැන ඉගෙනගෙන ඉන්න ඕනි නේද

    • @kawshalkawshal9097
      @kawshalkawshal9097 3 ปีที่แล้ว +2

      ඒත් අර ඉන්දික තොටවත්ත එතුමා අහපු ලාමක ප්‍රශ්න වකට වත් උත්තර දුන්නද 😂😅

    • @harshanalakruwan
      @harshanalakruwan 3 ปีที่แล้ว +7

      ඔය වෛද්‍යවරු කියන්නේ හද්ද ගොබ්බයන්ට(90% විතර). දන්නේ පොතේ තියෙන දේවල් විතරයි.
      ටයි කෝට් දාගෙන අපි තරම් දෙවිවරු සෙට් එකක් නෑ කියන නිසා මිනිස්සුත්වවෛද්‍ය වරු පස්සේ යනවා.
      හැබැයි බාහිර දැනුම තියෙන්නේ වෛද්‍යවරු අතලොස්සකට විතරයි.

    • @kawshalkawshal9097
      @kawshalkawshal9097 3 ปีที่แล้ว

      @@harshanalakruwan ඔයා කියන දෙයක් තමා ඉතින්. 🤔😅

    • @worldtop-zx4gc
      @worldtop-zx4gc 3 ปีที่แล้ว +1

      @@kawshalkawshal9097 මොකක්ද බං අහපු ලාමක ප්‍රශ්නෙ..

    • @suuurocks3926
      @suuurocks3926 3 ปีที่แล้ว

      හරියටම හරි ඔබතුමන්

  • @samanthafernando6408
    @samanthafernando6408 3 ปีที่แล้ว +9

    මේ දොස්තරයා නිසා සමස්ථ දොස්තරලා නෝන්ඩි වෙනවා.මෙලෝහසරක් නොදැන ලොකු ටෝක් දීලා ඇණ ගත්තා..

  • @aseladewanarayana381
    @aseladewanarayana381 3 ปีที่แล้ว +4

    දොස්තර කෙනෙක් උනාට නූතන භෞතික විද්‍යා දැනුම නම් අතදරුවෙක් වගේ. හැබැයි තොටවත්ත මහත්තයාගේ කරුණු ඉදිරිපත් කිරීම නම් සාකච්ඡාවකට වඩා කන්දොස්කිරියාවක්.

    • @kashmikaakash
      @kashmikaakash 2 ปีที่แล้ว

      ඒ එයාගේ හැටි. ඉන්දික කියන්නේ ඉතාමත් බුද්ධිමත් පුද්ගලයෙක්

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    Very good explanation

  • @arunashantha5473
    @arunashantha5473 3 ปีที่แล้ว +13

    මේ හා සම්බන්ධ Comments ගොඩක් කියෙව්ව. ගොඩක් අය doctor ගෙ ජෝතිෂ්‍ය ගැන දැනුම පිළිබඳ අහනවා. අද අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් වෙලා තියෙන්නේත් මේ වගේ දෙයක් තමයි. ඉන්දික කියපු කිසිම දෙයක් කාටවත් තේරෙන්නේ නැහැ. හැබැයි ප්‍රතිවිරුද්ධ අයට අදහස් ප්‍රකාශ කරන්න නොදී යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ අපිට තේරෙන්නේ නැති උත්තර දුන්නේ (TV program වලට එන මෝඩ දේශපාලකයකු වගේ) ඇයි අපි ජෝතිෂ්‍ය විශ්වාස කරන්න ඕනෙ කියලා නේද එයා අපිට පැහැදිලි කරලා දෙන්න ඕනෙ. කොතනකවත් ඔහු එහෙම දෙයක් පැහැදිලි කරන්නේ නැහැ. මට තෙරුම් ගිය ආකාරයට ඔහු එක ඇත්තක් කිවුව. අනිකාට මෝඩයා කියලා හරි කියලා බැනල සද්දේ දාන එක මෙවැනි සංවාදයක ස්භාවය කියලා. එහෙම බලද්දී doctor මෝඩයි තමයි. ඉංග්‍රීසි වචන ටිකක් වැඩිපුර දාල ඉන්දික මහතාගේ ශාරීරික අඩු පාඩු ගැනත් කියලා පොඩ්ඩක් තව සද්දෙ දැම්මනම් ගොඩක් අයට doctor හොඳ වෙයි. මෙවැනි වැඩ සටහනකින් පසුව සිදු විය යුත්තේ සමජයේ බහුතර වංචා කාරයින්ගෙන් බේරෙන්නෙ කොහොම ද කියලා ඒ ගැන දැනුවත් කිරීමයි. ඉන්දික මහතාගේ වගකීම ඒක කියලා මම හිතනවා. ජනක මහතාගේ මෙම සමාජීය වගකීම මම වඩාත් අගයමි. 🙏🙏

    • @smbandara7915
      @smbandara7915 ปีที่แล้ว

      සත්‍ය වශයෙන්ම අපි අගය කරනවා ඉන්දිකගේ ස්වභාවය අපට තේරුම් යනවා

  • @Lakshan_Active
    @Lakshan_Active 3 ปีที่แล้ว +2

    Data Mining is separate thing but it can be used for any subject. But in this scenario he use only for the word for only fill the blanks.
    I don't know quantum physics since i didn't learn it. But i know statistics. He is using the word without reasons.
    Mr.Indika is amazing with his knowledge and memory.
    That's my two cents

  • @pmtupriyantha4045
    @pmtupriyantha4045 3 ปีที่แล้ว +6

    ඉර පායනකොට මල් පිපෙනවාද එහෙනම් ඉර පායන්න පරක්කු වුනොත් මල් පිපෙන්න පරක්කු වෙනවා නේද සදේ බලයත් එහෙමයි මේ මෝඩ දොස්තර තොටවත්තගේ ලග බලු වෙනවා පව්

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 2 ปีที่แล้ว

      පිස්සෙක්ද බන්. ඔය ඔක්කොම විද්‍යාත්මකයි.

  • @roshanperera3202
    @roshanperera3202 2 ปีที่แล้ว

    Dr you are ok I proud of you have a nice day

  • @wow2337
    @wow2337 3 ปีที่แล้ว +6

    දන්නේ නැති ගොන්සන් කෙනෙක් එක්ක තර්ක කරන්නේ ඇයි?

  • @kasunchinthaka8834
    @kasunchinthaka8834 3 ปีที่แล้ว

    Well done janaka jayasooriya

  • @lotustv6271
    @lotustv6271 3 ปีที่แล้ว +7

    ජනක ජයසුරිය මහතාට තර්කකිරීමට තරම් දැනුමක් නැහැ. ඒවුනාට එතුමාගේ අදස් හොදයි.

  • @සිහිනෙන්අවදිවීම
    @සිහිනෙන්අවදිවීම 3 ปีที่แล้ว +9

    මටනම් මේ දෙන්නම කියන ජොතිෂය සහ විද්‍යා මත සියල්ල නිකමම්ම නිකන් හිතලුවක් විතරයි. කිසිම අර්තයක් නෑ. සංකල්ප ගොඩක් විතරයි.

  • @gotravel3674
    @gotravel3674 2 ปีที่แล้ว +8

    ඩොක්ටර් ජනකගේ දැනුම මදි..තොටවත්තට කිසි දෙයක් පැහැදිලි කරන්න ඉඩ නොදී මැදින් පනිනවා..තොටවත්තයා මොනා වුනත් පට්ට දැනුමක් තියන පොරක්..

  • @lakshmanchandrakirthi5144
    @lakshmanchandrakirthi5144 3 ปีที่แล้ว +2

    තොටවත්තගේදෑනුම.ඉහලට..බවපේනවඩොක්ටර්දැනූම.අඩූයී

    • @nycalien
      @nycalien 2 ปีที่แล้ว

      තොටවත්ත දන්න ඇති මගුලක් නැහැ. එහෙන් මෙහෙන් science කෑලි අහුලාගෙන කියවනවා. අර තියරිය දන්නවාද, මේ තියරිය දන්නවාද කිය කියා වටේ යනවා