මෝර පිරිත 7 වරක් - Mora Piritha 7 Warak | Mora Piritha | Seth Pirith | Dahami Desawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 1.7K

  • @Hashanchathuranga-uo4in
    @Hashanchathuranga-uo4in 6 หลายเดือนก่อน +68

    මෝර පිරිතේ ආනුබාව බලයෙන් මට හොඳින් ඉගෙන ගන්න පුලුවන් වේවා
    මම සාමාන්‍ය පෙළ හොදින් පාස් වේවා !!!!!!

    • @MenuLawanga
      @MenuLawanga 2 ชั่วโมงที่ผ่านมา

      Aniwaryenma oya passe wewa.හොදට පාඩම් කර්න්න පුතේ

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว +122

    ඒ මාගේ අමාමැනි තුන්ලෝකේටම අග්‍ර වු සම්මා සම්බුදු පියානන් වහන්සේ ගේ අනන්ත ගුන බෙලෙන් සියලුම දෙනාට යහපතක්ම වේවා සාදු🙏🙏🙏🌹🌹🌹සාදු🙏🙏🙏🌹🌹🌹සාදු🙏🙏🙏🌹🌹🌹

    • @aahenkavishka7072
      @aahenkavishka7072 2 ปีที่แล้ว +2

      SADU SADU

    • @rupikajayasekera1666
      @rupikajayasekera1666 10 หลายเดือนก่อน +3

      ​y😊😊😊😊😊😊ty😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @RupikaDamynti
      @RupikaDamynti 6 หลายเดือนก่อน +2

      Sadusadusadu❤❤❤🎉🎉🎉

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 5 หลายเดือนก่อน

      💜️♥️🎈🧸🤷‍♀️🐰🐇🐻‍❄️🦄🦚🦚🌲🌻🌲💐🌹🌹🌹🌱🌷🌿🌈️🌈️☃️⛄🥰🥰🥰🥰🥰🥰🤩🤩🤩🤩🥳🥳🥳❤❤❤❤❤❤❤❤🧜🧜🧚🧚💕💕💕🩷🧡💛💝💝💖💝🥻🥻🥻🥻😂🎉😢🥻🍓🍓🍓🍓🍓🍓🍓🍓🥭🥭🥭🥭🍇🍇🍇🥭🫐🫐🫐🍒🍉🍉🍉🍍🍍🍍🍌🍌🍌🍏🥦🥦🥦🥔🥔🥔🥔🥕🥕🥕🍞🍞🍞🍞🍔🍔🍔🍔🥞🥞🥞🥞kgkryketogxalwfarkkyfslwyulsaatkkskahkzklaglAllzllsglzqyozgxaltklskeigxkzghroskkkgkkkslorkkkdpeld

    • @SujeewaKumari-kd6vq
      @SujeewaKumari-kd6vq 4 หลายเดือนก่อน +2

      😇😇

  • @dilrukshi2257
    @dilrukshi2257 2 ปีที่แล้ว +116

    මොර පිරිතේ ආනුභාවයෙන් මගේ අම්මා ඉක්මනින් සුව වෙවා..... සාදූ සාදූ සාදූ

    • @dilrukshi2257
      @dilrukshi2257 2 ปีที่แล้ว +4

      Eth mage amma mwa dla gya

    • @priyanpriyaniipriyani6748
      @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +3

      😢😢😢😢mora pirite aanu bawayen hita hada ganna nange

    • @devpeiris7706
      @devpeiris7706 10 หลายเดือนก่อน

      @@dilrukshi2257😢❤

    • @sandarujayathissa9867
      @sandarujayathissa9867 9 หลายเดือนก่อน

      Pps pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppplppppppppppppppppppppppppppppppppppppppppppppppppllppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp😊ppppppppppp​@@dilrukshi2257

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu taruwan saranai m.utum arksa..gata ratnay balaynmaga rttaran cute putat maga sameyat seylu ladaduk kara dara nate wawa arksa wawa sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏

  • @emashakawindi786
    @emashakawindi786 ปีที่แล้ว +37

    මොර පිරිතේ ආනුභාවයෙන් මගේ අයියගේ සියලු ණය wisadewa..ආරක්ෂා වේවා ආරක්ෂා වේවා ආරක්ෂා වේවා

  • @Shashikala-qp5hq
    @Shashikala-qp5hq 10 หลายเดือนก่อน +29

    බුද්ධායමේ පිරිත් දේශනාවේ අනුභාවයෙන් අපි සියලු දෙනාටම සිත් ශාන්තිය ලැබේවා

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 หลายเดือนก่อน +1

      මගෙ මහත්තයා ඉක්මනට මට ලබාදෙන්න සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 หลายเดือนก่อน

      මගෙ සියලුම පස්න කරදර දුරුවෙලා සාමය සතුට උදාවෙ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @krishnamalakrishnamala9797
      @krishnamalakrishnamala9797 หลายเดือนก่อน

      මගෙ පුතා විභාගයෙන් සමත් වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dammikakumari2166
    @dammikakumari2166 2 ปีที่แล้ว +61

    මේ විශ්වයේ සිටින සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්වෙවා මේ කරදර දුරුවෙත්වා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @SumithKumara-q5c
    @SumithKumara-q5c 10 หลายเดือนก่อน +5

    Sadu sadu sadumora pirithe balagena mage daruwage siyalu karadara duru wewa

  • @නිසංසලා-ඪ2භ
    @නිසංසලා-ඪ2භ 2 ปีที่แล้ว +52

    මහානුබාව සම්පන්න මෝර පිරිතේ බලයේන් ...මගේ දරු පැටව් දෙන්නාට වැලදි ඇති ලොඩ රොග ඉක්මනින් සුව වේවා.....සාදු....සාදු.....සාදු....

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 2 ปีที่แล้ว +31

    සාදු ..සාදු .සාදු .ලොව ..වෙසෙන සියලු දෙනාටම ..නිදුක් නිරෝගි වාසනවෙන් පිරි ..ජීවිතය ක්..ගත .කරන්න ..සියලු ..රෝග..දුක්..කරදර..දුරුවී..යහපතක් ..වෙන්න..මේ..මෝර..පිරිත..පිහිට..ලැබේවා ..සාදු ...සාදු සාදු

    • @K.neethaNandanika
      @K.neethaNandanika 3 หลายเดือนก่อน

      Me Morapirithe balayn Sujith kularathna Nirmala Padma prbashna Sugandi Priyadarshni Deepthi sujewane Mage Daruwanta Dergaaulebewa,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    • @K.neethaNandanika
      @K.neethaNandanika 3 หลายเดือนก่อน

      Sathuru karadra kisims dinaka nopeminewa yahapathama selasewa sadu sadu sadu Teruwan saranai lebewa,,,,,,,,,,,,,,,,,

    • @sadunichathurangani-yb3nk
      @sadunichathurangani-yb3nk หลายเดือนก่อน

  • @rohithakumarasiri8504
    @rohithakumarasiri8504 10 หลายเดือนก่อน +2

    Mage paule siyalu karadara mema pirithe anubawayen duruwewa....

  • @ruwanchamara9802
    @ruwanchamara9802 6 หลายเดือนก่อน +17

    මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌺🌺🌺🌸🥀🌷🌷🌷🌻🌼🌻🌺🌺🌺

    • @mrpandalovecar9764
      @mrpandalovecar9764 4 หลายเดือนก่อน

      🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍉🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍍🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍞🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍔🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍏🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🍇🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👒👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👒👒👒👒👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠👠💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐰🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🦏🦏🦏🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🐇🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦆🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🦢🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐦🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐥🐤🐤🐤🐤🐥🐥🐥🐥🐥🐥🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🐤🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🪻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️☃️wfyhkioafhkfvidjtioplbmgdqwrsFggsesdddchbdfjkdkkfkkfjvuuwjdskkdrkKsskkdxxcofklseeeoidodiiiisswwkfgjislflleooofooeodidioowodjjjhhhhhhhgjggnkofjfifitdoaofffodrifofdrotoododdfkiityyidrotyisoogiidfffkkgidiiiowiiioooddoooocvoxlkkkfkfkkffkfkdkkk

  • @linabas9007
    @linabas9007 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏🙏🙏
    💐🙏💐🙏💐🙏

  • @nikukaniluka9040
    @nikukaniluka9040 4 ปีที่แล้ว +104

    මෝර පිරිතේ අනුහසින් ආනුභාවයෙන් අප සියලු දෙනාටම යහපතක්ම වේවා.සාධූ සාධූ සාදු....

  • @madumaligamage2958
    @madumaligamage2958 2 ปีที่แล้ว +92

    මන් මෝර පිරිත ලංකාවේ ඉද්දි නිතරම කියනව උදේ හවස .දැන් මට ගොඩක් කරදර ගෙදරක් අහුවෙලා තියෙන්නෙ මන් හිතනව මට මේ උතුම් මෝර පිරිතේ බලයෙන් හොදගෙදරක් ලැබේවි කියල.

    • @slvlog92
      @slvlog92 ปีที่แล้ว +2

      Mora pirithe anubhawayen siyalu karadara duru wewa 🙏🙏

    • @actionlab7667
      @actionlab7667 ปีที่แล้ว +3

      Matath ehemay. Me pin balayen mata tiyena siyalu karadara duru wewa 🙏🙏🙏 Wasanawa uda wewa 🙏🙏🙏

    • @Abk-y9g
      @Abk-y9g 10 หลายเดือนก่อน +3

      Mea piritea balya pudumakarai.mata masa 3k padidunnea Mama ada😢Ada piritha masa thunama kiwamata padi labuna

    • @Abk-y9g
      @Abk-y9g 10 หลายเดือนก่อน +1

      Mea piritea balya pudumakarai.mata masa 3k padidunnea Mama ada😢Ada piritha masa thunama kiwamata padi labuna

    • @pathirathneh.p8595
      @pathirathneh.p8595 8 หลายเดือนก่อน

      ​@@slvlog92😮😢

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 5 ปีที่แล้ว +348

    මම ඉන්නේ කුවෙටි මම හැමදාම සිවලි පිරිත් ජය පිරිත් තවත් පිරිත් මෙ ගෙදර අයට හොරේන් උදෙ හවස අහනවා දැන් දවස් තුනක් මොර පිරිත් අහනවා මම අවුරුදු දෙකහමාරක් මෙ පිරිත් සෙවනය කරන්නේ මට බුදුන් තරම් විස්වාස කරන්න තවතවත් කේනෙක් මෙ මිහතලෙ නැත මුලු ලෝකයේම බුදු සසුනේ බැබලෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

    • @mahinda5881
      @mahinda5881 5 ปีที่แล้ว +6

      Ei horen ahanne

    • @dhanukakavishka9319
      @dhanukakavishka9319 5 ปีที่แล้ว +1

      a hodaine.oyage imo num aka ewnn

    • @danukasanjeewa1819
      @danukasanjeewa1819 5 ปีที่แล้ว +3

      Kuwait surra

    • @danukasanjeewa1819
      @danukasanjeewa1819 5 ปีที่แล้ว +2

      Parissamen ahanna,prasnayak athi nowenna kiyak hari hambakaran lankawata yanna mehe enne saththu

    • @janakkaluarachchi7004
      @janakkaluarachchi7004 5 ปีที่แล้ว +6

      බොහොම හොදයි ඔයාට යහපතක්ම වෙයි හොදින් ඉන්න මාත් කුවෙට් ඉන්නේ

  • @nethmiamanda8722
    @nethmiamanda8722 10 หลายเดือนก่อน +66

    මේ මෝර පිරිත බලයෙන් මගෙ දරුවන්ගෙ සියලු ප්‍රශ්න දුරු වේවා ..සියලු බලාපොරොත්තු ඉටු වේවා

    • @asddgugh5717
      @asddgugh5717 10 หลายเดือนก่อน

      මෝර පිරිතේ බලයෙන් මගේ,දරැවන් ගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වෙිවා

    • @shyamaliegamaethige9688
      @shyamaliegamaethige9688 8 หลายเดือนก่อน

      Wa🎉😢😢😮😮🎉etyfh

    • @yamunajayaweeara9859
      @yamunajayaweeara9859 7 หลายเดือนก่อน

      ​@shyamaliegama😮ethige9688

    • @MsSomita-s4f
      @MsSomita-s4f 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏

    • @teshanteshan
      @teshanteshan 2 หลายเดือนก่อน

      ❤❤❤❤sampat putatseylu karadar duruwawa

  • @dinushasamarakkodi1944
    @dinushasamarakkodi1944 2 ปีที่แล้ว +30

    උතුමි වු මෝර පිරිත ශ්‍රවනය කරන සියලු සැදැහැවතුන් නිදුක් වෙත්වා.සුවපත් වෙත්වා.නිරෝගි වෙත්වා..සියලුම යහපත් පැතුමි ඉටු වෙවා...දිනුෂ..🙏🙏🙏

  • @ramanayakaamary7745
    @ramanayakaamary7745 3 ปีที่แล้ว +106

    මෙම පිරිත ශ්‍රවණය කරන හැමටම තෙරුවන් සරනය් කරන සැම වඩ කටයුතක් ම සාර්ථක වේවා ඔබ සැමට තෙරුවන්ගේ සරනය් සාදු සාදු සාදු සාදු සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chirathdananjaya5171
    @chirathdananjaya5171 3 ปีที่แล้ว +117

    පිරිතේ ආනුභාවයෙන් ,උතුම් ස්වර්ණමාලි මහසෑයේ ද්‍ර්‍ර්‍රෝනයක් ධාතූන් වහන්සේලාගේ ආනුභාවයෙන් සියලුම ලෝක සත්වයෝ කොරෝනා වසoගතයෙන් ආරක්ෂා වේවා

    • @sujeevasuje1093
      @sujeevasuje1093 2 ปีที่แล้ว +3

      3

    • @hdhhdhdbbdbd6159
      @hdhhdhdbbdbd6159 2 ปีที่แล้ว +2

      සියලු,සත්වයෝ,නිදුක් වෙිත්වා,නි්රෝගි වෙිත්වා සුවපත් වෙිවා ,

  • @ChandanaLakmal-fw1gl
    @ChandanaLakmal-fw1gl 5 หลายเดือนก่อน +17

    මොර පිරිතෙ බලයෙන්මගෙ දුවගෙ දියවඩියා රොගය නිට්ටාවටම සුව වෙවා.දරුවො තුන්දෙනටමත් මහත්තයටත් නිදුක් නිරොගි සුවය ලබෙවා.මහත්තයගෙ විදෙස් ගමන ඉක්මනින් සාර්තකම වෙවා.

  • @NishanthiFonseka-y8m
    @NishanthiFonseka-y8m 9 หลายเดือนก่อน +24

    මගේ, පිටරට, රැකියාවක්, කරන පුතාගේ, මානසික, සුවය, ලැබේවා

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 ปีที่แล้ว +64

    මොර පිරිතෙ අනු බාවයෙන් සැමට සෙත සාන්තියම වේවා සාදු සාදු සාදු

  • @krisanthieid973
    @krisanthieid973 5 ปีที่แล้ว +36

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼 මොර පිරිතෙ බලයෙන් මාගේත් මගේ මහත්තයා වත් ආරක්ෂා කර දෙත්වා.ඉක්මනින් ලංකාවට යන්න ලැබේ වා.සියළු පැතුම් ඉටුවෙවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว +11

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @shiranisocute3117
    @shiranisocute3117 3 ปีที่แล้ว +27

    Ape පවුලේ සියලු දෙනා ආරක්ෂා වේවා ...මාරක බාධක දුරු වේවා ..

  • @ChinthakaC-u2p
    @ChinthakaC-u2p 10 หลายเดือนก่อน +38

    මේ පිරිතේ බලයෙන් මගේ දරුවන්ගේ ලෙඩ දුක් සුව වේවා.

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 ปีที่แล้ว +12

    සියලු සත්වයො සුවපත් වෙත්වා !!!!! දීර්ඝායුෂ ලැබේවා !!!! තෙරුවන් සරණයි!!!

  • @GihanSilwa-k3k
    @GihanSilwa-k3k 5 หลายเดือนก่อน +10

    මොර පිරිතේ බලයෙන් මගේ ගෙදර සියලු දෙනාටම නිරෝගි සුව ලැබෙවා යහපතක් වේවා සාදු... සාදු..සාදු....

  • @fhdnf1810
    @fhdnf1810 2 ปีที่แล้ว +16

    මෝරපිරිත සවනය කරන්න ඉඩ සැලැස්සු ඔබ වහන්සේට තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @ChandrikaMahagamage
    @ChandrikaMahagamage 3 หลายเดือนก่อน +13

    මමත් රට ඉන්නෙ. මමත් රෑට හොරෙන් පිරිත් අහනවා අපට.ඒ පිහිට තමයි තියෙන්නෙ

  • @thusharidammika3739
    @thusharidammika3739 6 หลายเดือนก่อน +11

    හමෝටම යහපතක් වෙන්න ඕනේ ..
    මෝර පිරිතේ ගුනානු බාවයෙන් මාගේ දරුවන් ට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏🙏

    • @Thefishboy123
      @Thefishboy123 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤P❤❤❤❤❤❤❤❤❤❤❤❤❤p❤p❤❤❤p❤p❤p❤fscdpgwdsdbp❤❤

  • @AnomaDilhani-r9b
    @AnomaDilhani-r9b 5 หลายเดือนก่อน +8

    මෝර පිරිතේ බලයෙන් මාගේ සියළු ලෙඩ දුක් කරදර සියල්ල නිම වේවා සාදු සාදු සාදු....

  • @sarathkumara9955
    @sarathkumara9955 4 ปีที่แล้ว +54

    සාදු සාදු සාදු හැම කෙනාගේම දවස සුභ වෙිවා.සියලු සත්වයෝම සුවපත් වෙිවා.....

  • @senarathipalogama8987
    @senarathipalogama8987 3 ปีที่แล้ว +13

    සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏සියලුම දෙනාට යහපතක්ම වේවා !!! 👌👌👌💕💕💕තෙරැවන් සරනයි 🌻🌻🌻

  • @smmadu4902
    @smmadu4902 4 ปีที่แล้ว +26

    මෝර පිරිතේ බලයෙන් මා සමග නිතරම අඩ දබර කරන මාගේ නැන්දම්මාගේ (මාගේ ස්වාමියා ගේ මෑණියන් )ඇයගේ සිත මෛත්‍රියෙන් පිරේවා මට ද මාගේ ස්වාමියාට ද යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට කිසිම ඇස් වහක් කට වහක් නැතිව අප ලොව්තුරා අමා මෑණි බුදුපියාණන් ගේ ධර්මයේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

    • @manjulabandara6291
      @manjulabandara6291 4 ปีที่แล้ว +1

      Oyata e de labenna math prartana karanawa

    • @shantishanti4052
      @shantishanti4052 4 ปีที่แล้ว

      Tharuwana.anubawayen.mata.ersiyakarana.pilipeeniyangen.mawa.araksa.karadenna.

  • @نورةالسرلنكية
    @نورةالسرلنكية 9 หลายเดือนก่อน +16

    මේ උතුම් සිවලි පිරිතෙන මගේ අම්මාගේ සියලු ලෙඩ සුව වෙව් 😂😂සාදු සාදු සාදු

    • @ramyasenewirathna791
      @ramyasenewirathna791 6 หลายเดือนก่อน +2

      Me sevali piritha nemei.mora piritha.budu guna bala ananthai.

    • @GaniJaniTwins-r7o
      @GaniJaniTwins-r7o 4 หลายเดือนก่อน

      ඇයි හිනා වෙන්නේ... එහෙම කරන්න එපා. අනික මෙක මොර පිරිත

  • @pushpahonor983
    @pushpahonor983 4 ปีที่แล้ว +13

    🙏🙏🙏🙏🙏🕯️🕯️🕯️🕯️සාදු සාදු සාදු සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🕯️🕯️🕯️🕯️🕯️තෙරැවන් සරණයි ..

  • @ruchiraperera2214
    @ruchiraperera2214 2 หลายเดือนก่อน +1

    මේ මෝර පිරිත බලයෙන් මගෙ දරුවන්ගෙ සියලු ප්‍රශ්න දුරු වේවා ..සියලු බලාපොරොත්තු ඉටු වේවා
    ඒ මාගේ අමාමැනි තුන්ලෝකේටම අග්‍ර වු සම්මා සම්බුදු පියානන් වහන්සේ ගේ අනන්ත ගුන බෙලෙන් සියලුම දෙනාට යහපතක්ම වේවා
    මොර පිරිතේ ආනුභාවයෙන් මගේ සියලු ණය wisadewa..ආරක්ෂා වේවා ආරක්ෂා වේවා ආරක්ෂා වේවා
    මෝර පිරිතේ බලයෙන් මාගේ සියළු ලෙඩ දුක් කරදර සියල්ල නිම වේවා සාදු සාදු සාදු....

  • @sujsam8932
    @sujsam8932 6 หลายเดือนก่อน +11

    මහානුභාව සම්පන්න මෝර පිරිතේ අනුභාවයෙන් මාගේ පුතාගේ සියලු ලෙඩ දුක් සුවපත් වේවා...සාදු..සාදු..සාදු..

  • @rmenika4848
    @rmenika4848 10 หลายเดือนก่อน +2

    Saadu. Saadu. Saadu. 🙏🙏🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 4 ปีที่แล้ว +7

    මෙ මොර පිරිතෙ අනුභාවයෙන් ලොක වාසි සියලුම සත්වයින්ට මෙ කොරොනා රොගයෙන් පිඩා විදින සියලුම දෙනාට මෙ පිරිත් දෙශනාවෙ අනුභාවයෙන් නිදුක් නිරොගී සුවය ම ලැබේවා ..තෙරුවන් සරණයි ..!! සාදු සාදු සාදු..!!

  • @Fatma-z2s2c
    @Fatma-z2s2c หลายเดือนก่อน +2

    මෙම මොර පිරිත බලයෙන් මගෙ සියලුම දරුවන්ගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nimashiakarsha2959
    @nimashiakarsha2959 2 ปีที่แล้ว +27

    ලෝකවාසී සියලු දෙනාගේ කරදර උපද්‍රව දුරු වේවා!!!

  • @jayanthi2316
    @jayanthi2316 2 ปีที่แล้ว +22

    මෙම පිරිත් බලයෙන් මගේ සියලු දුක් කරදර දුරු වේවා 🙏🙏🙏 සවුදි සිට මාතලේ

  • @kaushalye9188
    @kaushalye9188 2 ปีที่แล้ว +16

    ලෝ වාසී සියලු දෙනා මෝර පිරිත් බලයෙන් සුවපත් වේවා. සියලු දුක් කරදර දුරුවේවා. බුදු සරණයි ....

  • @නදිවනසිංහ
    @නදිවනසිංහ 4 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු මෝර පිරිතේ බලයෙන් මටද මාගේ පවුලේ සියලු දෙනා ඇතුලු ලක්වාසි සියලුම දෙනාටත් ලෝක වාසි සියලු දෙනාත් කොරොනා උවදුරෙන් ආරක්ෂා වෙත්වා තෙරුවන් සරණයි යහපතක්ම වෙත්වා

  • @ManelKumari-wd2yt
    @ManelKumari-wd2yt ปีที่แล้ว +1

    sadu sadu 🙏🙏🙏🙏 sadu 🌹🌹🌹🌹sadu sadu 🙏🙏🙏🙏sadu ssdu

  • @udithakavinda7564
    @udithakavinda7564 5 ปีที่แล้ว +117

    2k20 වැඩ පටන්ගත්තේ පිරිත් අහලා. කවදාවත් වරදින්නෙ නෑ බුදු දහම විශ්වාස කරනවානම්......සාදු..... සාදු.....සාදු.....🙏🙏🌼🌼

  • @thejanganipriyanthi6401
    @thejanganipriyanthi6401 2 ปีที่แล้ว +15

    සම්බුදු බුදුරජාණන් වහන්සේගේ බලයෙන් සියලු අපල දුරු වී සාර්ථක ව ජීවිතේ ගෙවන්න ලැබේවා සියලු සත්වයෝටම 🙏

  • @LakshikaFernando-l9n
    @LakshikaFernando-l9n 5 วันที่ผ่านมา +1

    සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා,, මෙම පිරිත් අනුබවයෙන්🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Lakshan563
    @Lakshan563 4 หลายเดือนก่อน +9

    මොර පිරිතෙ බලෙන් අප පවුලේ සියලුම අය නිරොගි වෙවා.

  • @nipunimadhushani3662
    @nipunimadhushani3662 4 ปีที่แล้ว +102

    මෝර පිරිතේ ආනුභාවයෙන් සියලුදෙනාට සෙතක් ශාන්තියක් වේවා!!!

    • @ramanisuwarna8505
      @ramanisuwarna8505 4 ปีที่แล้ว +1

      Lkwsi siyalu denama mora pirithe anuhasin suwa path vewa,,

    • @sampatmadusanka3001
      @sampatmadusanka3001 3 ปีที่แล้ว

      Pirith walata wath add back karala danna plz🙏

  • @dulminiakasha326
    @dulminiakasha326 9 หลายเดือนก่อน +14

    🙏🙏මෝර පිරිතෙ බලයෙන් විදෙශ ගතවෙලා ඉන්න මගෙ මහත්තයගෙ සියලු ලෙඩදුක් දුරු වෙවා 🙏

  • @sandunirashmika3004
    @sandunirashmika3004 3 ปีที่แล้ว +28

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩාක් පිං 🙏

  • @ErandhaM
    @ErandhaM 9 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

  • @aahenkavishka7072
    @aahenkavishka7072 2 ปีที่แล้ว +1

    mata dathun sara ahanna hithano
    lassanatama kiyanaVA HAMUDURUVANA

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 3 หลายเดือนก่อน +4

    සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷මේ උතුම් පිරිතේ ආනුබාවෙන් මගේ පවුලේ සියලුම දෙනාගේ හිසේ සිට දෙපතුල දක්වා ලෙඩ රෝග ඇත්නම් එය වහා වහා අතුරුදහන් වේවා නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🪷🪷🙏🙏🪷🪷🙏🙏💕💕

  • @nuwanbro9485
    @nuwanbro9485 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @emashakawindi786
    @emashakawindi786 ปีที่แล้ว +8

    සියලු දෙනාගේ යහපත් සිතුවිලි ඉටු වේවා

  • @subhaninisansala8360
    @subhaninisansala8360 5 หลายเดือนก่อน +5

    මෝර පිරිත ආනුභාවයෙනුත් මගේ අහිංසක දරුවාට විභාගය ඉතාමත්ම හොදින් කර ගැනීමට ලැබේවා,,,දිනෙන් දින ණැන නුවන , මතක ශක්තිය ,,වැඩි වෙවා,,

  • @SomalathaSomalatha-kq2vx
    @SomalathaSomalatha-kq2vx 9 หลายเดือนก่อน +60

    මෝර පිරිතේ ආනුබාව බලයෙන් මගේ රට ඉන්න මහත්තයට යහපතක්ම වේවා !

  • @HiranJayasinghe-z6c
    @HiranJayasinghe-z6c 4 หลายเดือนก่อน +1

    Mage loku duwa Swethata hathi mahansiya thiyenawa mama me piritha sathi 2 ahanna dunna mage daruwata suwa una mage duwata theruwan saranayi😊

  • @Madu-v3w
    @Madu-v3w 11 หลายเดือนก่อน +7

    Mora pirithe aanubawayen mage sithata sanasimak lebewa🙏🙏🙏

  • @chandraniwijewardena714
    @chandraniwijewardena714 7 หลายเดือนก่อน +6

    මගෙ දරුවන්ට කිසිම දුකක් කරදරයක් නොවේවා, සියලු සත්වයෝ නිදුක් වෙන්වා🙏🙏🙏

  • @danp4681
    @danp4681 2 ปีที่แล้ว +8

    බුදු ගුණ අනන්තයි 🙏🙏🙏

  • @LakshmiGodawaththa
    @LakshmiGodawaththa 5 หลายเดือนก่อน +3

    Moora pirithe balayen mage duwage siyalu prashna ikmanin visadewa.sadu sadu sadu

  • @coctiran5095
    @coctiran5095 3 ปีที่แล้ว +22

    ඔව් ඇඩ් නවත්තන්න පුලුවන් නම් ගොඩාක් හොදය, සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 4 หลายเดือนก่อน

    මමත්.කුවෙටි .මමත්.හොරෙන්ම.හැමදාම.අහනව

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +29

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @inushashen846
    @inushashen846 2 ปีที่แล้ว +1

    Theruwan saranai oba wahanseta

  • @PabasaraYehan1
    @PabasaraYehan1 4 หลายเดือนก่อน +4

    මෝර පිරිතේ බලයෙන් පවුලේ සියලු දෙනාටත් නෑදෑ හිතවතුන්ටත ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏

  • @wasanajeewanthika3916
    @wasanajeewanthika3916 19 วันที่ผ่านมา +1

    මෙ පිරිත් බලයෙන් මගේ දරුවන්ගෙ ලෙඩ දුක් දුරුවි කිසිම කරදරයක් අති නොව් මගෙ මහත්තයා වත් ආරක්ශා කර දෙත්වා. !!!!!!!!!!!!!!!කිසිම ලෙඩක් දුකක් නොමවේවා!!!!!!!!!!!!ගමන් බිමන් අරක්ශා කර දෙත්වා!!!!!!!!!!!!!!!!!!

  • @chithrabandara2773
    @chithrabandara2773 3 ปีที่แล้ว +17

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි සියලුම සත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏 බුදුසරණයි

  • @preethikapreethika4201
    @preethikapreethika4201 4 ปีที่แล้ว +14

    සාදු සාදු jලෝකවාසී සිලයලු දෙනාට සෙතක් සාන්තියක් ම ලැබේවා

    • @indranikusumalatha7588
      @indranikusumalatha7588 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු මොරපිරිතඅහන සියලුදෙනාටත් ලොකවාසි සියලුදෙනාටත් සෙතක් සාන්තියක් ලැබේවා බුදුසරනයි

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා මෝර පිරිතෙ ආශිර්වාදය ලැබී සියලු දෙනාටම යහපතක් වෙවා

    • @sumedadewapriya2197
      @sumedadewapriya2197 2 ปีที่แล้ว +1

      Mora pirita balayen sumedai mamai nawata ekta ektu wewa

  • @WasanthiSamarajeewa
    @WasanthiSamarajeewa 2 หลายเดือนก่อน +1

    Sadu.sadu.saduape.paule.samatathsiyalu.denatamaphira.labewa

  • @අනෝමාවිරසිංහඅනෝමා
    @අනෝමාවිරසිංහඅනෝමා 4 ปีที่แล้ว +33

    මම මේ.....පිරිත නිතරම අහනවා මම කුවේටසිට සාදු.....සාදු.....සාදු ....මගේ පින්වත් සුවමින්වහන්සේට මෙම පිරිත අසන්නට අන්තර ජලයට මුදා හැරිම මට දැන් කටපඩම් මගේ බුදුපින්නට නමස් කර කරමි මේ රටටත් කෝරෝනා අැතුලු වුනා මම සල්මිය සුක් එකේ වැඩ කරන්නේ සේනග නිතරම ගැවසේනවා මම බය නැහැ කෝතන හිටියත් මරනය මට නියමිතයි මම එයට සුදන්නමි වේලා ඉන්නේ මට මරනේන මතු සුගතියක ඉපදේන් කියා මමහි තනවා එකයි 2020....02....29......මට...අැරගේන යන්න කිසිදු දේයක් නෝමැත මමවත් අරගේන නෝමි එ් මම බුදුරජන්නගේ ධර්මයි අසන නිසා .හිත හයියයි මගේ

    • @nadeekajya172
      @nadeekajya172 ปีที่แล้ว

      Mora pirithe balen mage paule siyaluma dena lokavasi siyaluma dena suvapath vethva

  • @SujeewaShriyalatha
    @SujeewaShriyalatha 4 หลายเดือนก่อน +3

    මෝර පිරිතේ බලයෙන් මගේ දරුවන්ගේ ලෙඩ දුක් දුරැවේවා.🙏🙏🙏🙏

  • @sadunmallinda7916
    @sadunmallinda7916 ปีที่แล้ว +1

    Mora pirithe anubawayen mage pawle siyaludenata yahapathakma wewa🙏🙏🙏

  • @malkigunarathne9199
    @malkigunarathne9199 2 ปีที่แล้ว +2

    නමෝ බුද්දාය😊🙏🌸🤍

  • @roksyar5209
    @roksyar5209 4 ปีที่แล้ว +19

    බුදු සරණයි සියලු පවත් වන ඔය ඉෂ්ට සිද්ධ වෙනවා

  • @ThushaniImara
    @ThushaniImara 5 หลายเดือนก่อน

    උතුම් mora පිරිත් balayan mage donige apala දුරු වේවා
    ඉක්මනින් රැකියාවක් labawa
    Sadu sadu sadu

  • @shyamamrss3958
    @shyamamrss3958 2 ปีที่แล้ว +22

    ත්‍රිවිධ රත්නයේ සරණයි .මේ උතුම් මෝර පිරිත් ආනුභාවයෙන් අපට සෞභාග්‍යයමත් බෝධ්සත්ව දිවි පෙවතක් ගත කිරීමට වාසනාව උදා වේවා .👌🙏🌹🌼🌷💮💜️👌🙏🌹🌼🌷💮💜️👌🙏🌹🌼🌷💮💜️

  • @gayanmanjula821
    @gayanmanjula821 3 หลายเดือนก่อน +1

    මොර පිරිත බලයෙන් මගෙ ප්‍රස්න් නිරවුල් වේව

  • @shashgunawardhana9378
    @shashgunawardhana9378 3 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු 🙏තෙරුවන් සරණයි

  • @GaniJaniTwins-r7o
    @GaniJaniTwins-r7o 4 หลายเดือนก่อน +2

    මොර පිරිතේ බලයෙන් මට පන්තියේ තුන්වෙනියා වීමට හැකියාව ලැබේවා!!!
    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @Ranthunga
    @Ranthunga 5 หลายเดือนก่อน +3

    මම ඉන්නේ ඕමාන් මම හැමදාම උදේ හවස මේ පිරිත අහනවා

  • @asankathennakoon4111
    @asankathennakoon4111 3 ปีที่แล้ว +5

    බුදු සරණයී !!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @SunethraSunethra-mk8rg
    @SunethraSunethra-mk8rg 5 หลายเดือนก่อน +2

    මෙිඋතුමි මෝර පිරිතේ ආනු භාවයෙන් මගේ ලොකු දුවට හා දෙවනි දුවට ඉක්මනට දරු සමිපත් ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා

  • @iroshakumari6030
    @iroshakumari6030 5 ปีที่แล้ว +51

    සාදු සාදු සාදු මෝර පිරිතේ ආනුභාවයෙන් මට ලංකාවට යැමට ලැබෙිවා

  • @AnulaIndrani
    @AnulaIndrani 5 หลายเดือนก่อน +2

    මෝර පිරිතේ බලයෙන් මගේ දරුවන් ට යහපතක් වේවා

  • @thilakavitharana4651
    @thilakavitharana4651 ปีที่แล้ว +3

    මෝර පිරිත ආනුභාවයෙන් මගේ දරුවන් ඇතුළු සිය.ලු සත්වයන් ට මගතොට ආරක්ෂාව සැලසේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 5 ปีที่แล้ว +23

    ඔබවහන්සේට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා බොහොම පින් බුදු සරණයි 🙏🙏🙏

    • @padmarajapaksha9696
      @padmarajapaksha9696 4 ปีที่แล้ว

      Ma atlu siyalu denata piritha balay labeva sadu sadu sadu

  • @nalanifonseka3939
    @nalanifonseka3939 5 หลายเดือนก่อน +2

    මේ මොර පිරිතෙ ආනුබව බලයෙන් මමත් මගෙ සැමියත් මගෙ පුතාත් ආරක්ශා වේවා 🙏🙏🙏 මගෙ අසනිප සුව වේවා සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා ස් සාදු සාදු 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 5 ปีที่แล้ว +12

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මෙ මොර පිරිතෙන් සැමටම සිතක් ශාන්තියක් වෙවා බුදු සරණයි

  • @kanthibangamuwage9152
    @kanthibangamuwage9152 5 หลายเดือนก่อน +2

    මෙ මොර පිරිතෙ බලයෙන් ඩරුවන්ට සනයක් ලැබේවා

  • @nilumalika9204
    @nilumalika9204 5 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @shamali4875
    @shamali4875 5 หลายเดือนก่อน +2

    මෙ පිරිතෙ බල මහිමයෙන් මගෙ එන්ගලන්තයෙ ඉන්න පුතාද ලෙලියද කාටාර් ඉන්න මගෙ දයාබර ස්වාමියාද අනිත් දරුවන්ද ලොකවාසි සියලුම දෙනාට සෙත් වෙවා මාගෙ ගෙදර කරදර අඩුවෙවා බුදුසරනයි 🙏🙏🙏🙏

  • @isharamadumali2632
    @isharamadumali2632 5 ปีที่แล้ว +85

    සාදූ.. සාදු...මෝර පිරිතේ අනුහසින්...ලක්වාසී සියලු දෙනාම සුවපත් වේවා..තෙරුවන් සරණයි...