දරුඵල ලබා ගැනීමට සෙත් කවි ආශිර්වාද Daru Pala Laba Ganimata Seth Kavi Daru Pala Nathi Ayata Seth kavi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มี.ค. 2024
  • දරුපල අහිමි කතුනගේ කිරි සිහිනය සැබෑවක් කර ගැනීමට මෙම පත්තිනි සෙත් කවි සුගායනය ආශිර්වාදයක්ම වේවා..
    දරු ගැබක් කුස දරන ගැබිනි අම්මාවරුන්ටත් කුසතුළ වැඩෙන පිංවත් දරුවන්ටත් සෙතක් ශාන්තියක්ම වේවා..
    daru pala laba ganimata seth kavi, daru pala laba ganimata,daru pala laba ganimata pirith,daru pala nathi ayata seth kavi,daru pala nathi ayata,daru pala pramada yamata prathikara,daru pala hastha reka,daru pala labimata,daru pala sihina,daru pala sadaha pirith,daru pala labaganna mantra,daru pala pramada ayata,daru pala pramada,kiri sihinayata adaren,angulimala piritha,suwa sewana,dewa katha darupala,kiri sihinayata adaren,daru pala laba ganimata,daru pala laba ganimata pirith,daru pala nathi ayata,daru pala pramada yamata prathikara,daru pala hastha reka,daru pala labimata,daru pala sihina,daru pala sadaha pirith,daru pala laba ganimata seth kavi,daru pala labaganna mantra,daru pala pramada ayata,daru pala pramada,daru pala manthara,darupala mantara,darupala manthara,darupala labena manthara,kiri sihinayata adarei,kiri sihinayata adaren,kiri sihinayata adaren ashirwada,kiri sihinaya,kiri sihinayata sadaham mawatha,kiri sihinayata adaren video,kiri sihinayata,kiri sihinayata athwalak,kiri sihinayata adaren nalavili gee,kiri sihinayata adaren ruwanweli maha seya,kiri sihinayata adaren angulimala piritha,kiri sihinaya song,kiri sihinayata adaren pirith,kiri sihinayata adaren song,kiri sihinayata adaren iui,darupala pramada vimata hethu,darupala reka,daru pala laba ganimata,daru pala laba ganimata pirith,daru pala nathi ayata,daru pala pramada yamata prathikara,daru pala hastha reka,daru pala labimata,daru pala sihina,daru pala sadaha pirith,daru pala laba ganimata seth kavi,daru pala labaganna mantra,daru pala pramada ayata,daru pala nathi kirima,daru pala pramada,daru pala pala song,දරුඵල ලබා ගැනීමට,දරුපල සිහින,කිරි සිහිනය,දරුපල ලබා ගැනීමට,දරුඵල ලබා ගැනීමට,දරුපල සිහින,කිරි සිහිනය,දරුපල ලබා ගැනීමට,දරුඵල ලැබෙන මන්ත්‍ර,දරු ඵල ලැබෙන මන්ත්‍ර,දරු ඵල මන්ත්‍රය,දරු ඵල ලැබෙන මන්ත්‍රය,දරුපල මන්ත්‍රය,දරුඵල ලැබෙන මන්ත්‍රය,දරුඵල මන්ත්‍රය,දරු පල ලැබෙන මන්තරය,දරු ඵල මන්ත්‍ර,කිරි සිහිනයට ආදරෙන්,දරුඵල ලැබෙන මන්තර,දරුඵල ලබා ගැනීමට,කිරි සිහිනයට ආදරෙන්,කිරි සිහිනයට ආදරයෙන්,කිරි සිහිනය,කිරි සිහිනයට සදහම් මාවත,කිරි සිහිනයට,දරු ඵල,දරු පල පමා අයට,දරු පල පමා වන්නේ ඇයි,දරු පල,දරුපල,දරුපල සිහින

ความคิดเห็น • 692

  • @user-cw1qm6fo1g
    @user-cw1qm6fo1g 2 หลายเดือนก่อน +38

    මගේ කිරි සිහිනය සැබෑ වූ සේම දරුවන් පතන සියලු දෙනාගේ කිරි සිහින සැබෑ වේවා. 🙏

  • @chinthekaanil1202
    @chinthekaanil1202 หลายเดือนก่อน +9

    අප දෙදෙනා විසින් ඉහත ආත්මයේ මෙ ආත්ම්යේ රැස් කල සියලුම සසර පින් පින්වත් ආත්මයක් මාගේ කුසෙ පිහිටන්න මෙ සියලු දෙන්නම අපි දෙන්නට අසිරවද් ලැබේවා සියලු මව්වරුන්ට ඔවුන්ගේ බලාපොරොත්තු වෙන් කිරි සිහිනය බුදු සරණින් ඉටු වේවා

  • @AnomaDarshani-vg7fz
    @AnomaDarshani-vg7fz 2 หลายเดือนก่อน +26

    මගේ කිරි සිහිනය මෙි මාසෙ සැබෑ වෙිවා දරැවන් පතන සියඑම මවි වරැන්ගේ කිරි සිහින මෙි මාසෙම සැබෑ වෙිවා බුදු සරන ලැබේවා

    • @nadheeshanadheeshakaluarac6608
      @nadheeshanadheeshakaluarac6608 22 วันที่ผ่านมา

      පතනා කිරි සිහිනය සෑබෑවක්ම වේවා 🙏

  • @pawaninisansala6647
    @pawaninisansala6647 หลายเดือนก่อน +49

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මගේ කුසට ඉක්මනින්ම දරු පැටියෙකු පිලිසිද ගනිත්වා ..දරුවන් නැතුව දුක් විදින සියලුම අම්මා වරුන්ගේ කිරිසිහිනය ඉක්මනින්ම සැබෑ වේවා ..❤❤❤❤❤

  • @danushkaruwan496
    @danushkaruwan496 3 หลายเดือนก่อน +6

    Siyalu ammawarunge sundarama kiri sihinaya sebe wewa

  • @SalaniPramodi-pu6qf
    @SalaniPramodi-pu6qf 2 หลายเดือนก่อน +29

    පත්තිනි මෑණියනි මගේ දරු ගැබ අරක්ශා කර දේනු මැනවි අම්මේ❤❤❤❤

  • @asankachamila941
    @asankachamila941 หลายเดือนก่อน +26

    සියලු මව්වරුන් ගේ කිරි සිහිනය සැබෑ වේවා .මගේ කුසේ ඉක්මණින්ම දරුවෙක් පිළිසිඳ ගනීවා.🙏🙏🙏

  • @NuwanIndika-yw4ur
    @NuwanIndika-yw4ur 2 หลายเดือนก่อน +26

    ,සියලු අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.. මගෙත් කිරි සිහිනය සැබෑ වේවා ❤❤❤

    • @sugathpramakumara1566
      @sugathpramakumara1566 14 วันที่ผ่านมา

      Paththini ammage pihitena mage kiri sihinaya sebe wewa ,🙏🙏🙏me මාසයේ ,anitha siyalu amma varunge kiri sihinaya sebe wewa paththini ammage pihitena ,🙏🙏🙏

  • @user-hf3bq8mh8g
    @user-hf3bq8mh8g 2 หลายเดือนก่อน +34

    මාගෙද අනෙකුත් සියලුම අම්මාවරුන්ගෙද කිරි සිහිනය සෑබැ වේවා

  • @user-xr1fo5iz7x
    @user-xr1fo5iz7x หลายเดือนก่อน +35

    මාකල පිං බල මහිමයෙන් පිං වත් සියලු අග පසගයෙන් යුත් කිරි දරු පැටියෙකු මා කුසෙහි පිළිසිඳ ගනිත්වා..... දුකට පිහිට වෙන පත්තිනි අම්මේ....මගේ සිහින සැබෑ වෙවා....🙏🙏🙏

    • @Mahigirlmahigirl
      @Mahigirlmahigirl หลายเดือนก่อน +1

      ඒ සිහිනය ඉක්මනින් සැබෑ වේවා. අනෙ මටත් ප්‍රාර්ථනා කරන්නකෝ

    • @teklamaduwanthi1993
      @teklamaduwanthi1993 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏සත් පත්තිනි මැණියන්ගේ පිහිටෙන් ජය සිරි මහා බෝ සමිදුගේ පිහිට ලැබේවා ..රුවන්වැලි මහා සැ රදුන්ගේ ආශිර්වාදයෙන් ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා...​@@Mahigirlmahigirl

  • @sathyacostha481
    @sathyacostha481 3 หลายเดือนก่อน +22

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මට නිදුක් නිරෝගී පිරිමි දරු සම්පතක් ලැබෙවා.🙏🙏🙏

  • @DEDUNUKAUSHALYADEDUNU9902
    @DEDUNUKAUSHALYADEDUNU9902 4 หลายเดือนก่อน +38

    අනේ අම්මේ මගේ අව්රුදු 7 කිරි සිහිනය සැබෑ කර දෙත්වා 🙏🙏🙏

  • @user-xe4ro1ov1q
    @user-xe4ro1ov1q 2 หลายเดือนก่อน +28

    මේ පිංවන්ත වෙසක් මාසයේ මාගේ කුසෙත් දරවෙක් පිළසිදගනිත්වා

  • @user-ue7dn3hs8x
    @user-ue7dn3hs8x 2 หลายเดือนก่อน +14

    මගෙත් කිරි සිහිනය මෙ මාසෙ යිශ්ට වෙවා 🙏🙏

  • @LahiruMadhushan-s6c
    @LahiruMadhushan-s6c 2 วันที่ผ่านมา +1

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ දරු ගැබ ආරක්ෂා කර දෙන්න පින්වත් පුතෙකු ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏❤️

  • @ShashikalaMadushani-nt4ru
    @ShashikalaMadushani-nt4ru 2 หลายเดือนก่อน +4

    Paththini maniyange pihiten mge kiri sihinaya menma siyalu amma warunge kiri sihinaya saba wewa🙏🙏🙏

  • @user-ei6rt3uh9c
    @user-ei6rt3uh9c 4 หลายเดือนก่อน +61

    මගෙ පින්වත් පත්තිනි අම්මේ මගෙ කිරි හීනය හැබෑ වේවා මම වගේම කිරි හීනය පතන සියළුම අම්මා වරුන්ගේ කිරි හීනය හැබෑ වේවා හැබෑ වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthekaanil1202
    @chinthekaanil1202 3 หลายเดือนก่อน +22

    හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්

  • @hasinidiwyanjali5103
    @hasinidiwyanjali5103 2 หลายเดือนก่อน +11

    Paththini maniyange pihiten siyaluma mauwarunge Kiri sihinaya sebe wewa

  • @rknimala9886
    @rknimala9886 3 หลายเดือนก่อน +11

    Mage kiri සිහිනය සැබෑ weawa

  • @samathakumar4011
    @samathakumar4011 4 หลายเดือนก่อน +74

    මේ මාසේ මගේ කුසෙත් පින්වත්, නිරෝගී, සත්පුරුෂ නිව්න්නු දරුවන් දෙදෙනක් පිළිසිද ගනිත්වා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

    • @AyeshaChathurangani-qe6lb
      @AyeshaChathurangani-qe6lb 4 หลายเดือนก่อน +1

      ඔබේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙවා ❤

    • @chathuranimadushika4324
      @chathuranimadushika4324 4 หลายเดือนก่อน

      Mage kirisihinayath me mase ishta wewa

    • @dananjayahadapangoda9094
      @dananjayahadapangoda9094 3 หลายเดือนก่อน +1

      Maga kiri sihinayath ikmanin saba wewa....pathtini මෑණියන්ගේ pihitan........

    • @sandamalisandamali3867
      @sandamalisandamali3867 2 หลายเดือนก่อน

    • @sandamalisandamali3867
      @sandamalisandamali3867 2 หลายเดือนก่อน +1

      mat godak asai niunnu daruwean dennekuta. obata wagema mage petumat itu wewa tunuruwan saranen. 👬

  • @hirusanpebasana2991
    @hirusanpebasana2991 2 หลายเดือนก่อน +4

    දරුවන් parthana කරන සියලු දෙනාගෙන් කිරි සිහිනය සැබෑ wewaaaa

  • @user-ue7dn3hs8x
    @user-ue7dn3hs8x 2 หลายเดือนก่อน +12

    ඔබෙත් මගෙත් කිරි සිහිනය සැබැ වෙවා

  • @chinthekaanil1202
    @chinthekaanil1202 2 หลายเดือนก่อน +33

    අපේ හාමුදුරුවනේ අපිට අසිරවද කරන්න දරු සමපතක් ලැබේවා සත් පත්තිනි අම්මේ අපිට අසිරවද කරන්න සතර වරම දෙවියනේ මා මෙන්ම දරුවෙක් බලාපොරොත්තු වෙන් සිටින මාතාවගේ එකම සිහිනය ඉක්මනින් ඉටු වේවා ව්ෂ්ව මාතාවගේ පිහිටි වේවා

  • @user-vm8qm9sn7y
    @user-vm8qm9sn7y 2 หลายเดือนก่อน +18

    මගෙ කුස තුල දරු සම්පතක් ලැබෙවා පත්තිනි අම්මා ගේපිහිටෙන්සාධුසාධුසාධු

  • @nalindapushpakumara4624
    @nalindapushpakumara4624 2 หลายเดือนก่อน +47

    මා ඇතුලු සියලු කාන්තාවන්ගේ මේ කිරි සිහිනය ඉෂ්ට වේවා.... පත්තිනි මෑණියන්ගේ පිහිටයි සියළුම අම්මා වරුන්ට ❤️❤️❤️❤️

  • @ThiliniShashikala-xz4ci
    @ThiliniShashikala-xz4ci 3 หลายเดือนก่อน +15

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා ඇතුලු දරැවන් පතන සියලු දෙනාගෙම දරැ සිහිනය ඒකාන්තයෙන්ම සැබෑ වේවා!!!

  • @DEDUNUKAUSHALYADEDUNU9902
    @DEDUNUKAUSHALYADEDUNU9902 4 หลายเดือนก่อน +36

    මේ සෙත් කවි අහනකොට දන්නෙම නැතිව ඇස් වලට කදුළු එනවා.රට ලෝක වාසි සෑම කෙනාටම මේ සෙත් කවියේ පිහිටෙන් දරු සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @himalilakshika7947
    @himalilakshika7947 4 หลายเดือนก่อน +110

    පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏 කිරි සිහිනය වෙනුවෙන් පෙරුම් පුරන සියලු කාන්තාවන් ගේ පැතුම් ඉටු වේවා 🙏🙏 නිරෝගිමත් දරු සම්පත් ලැබේවා 🌎🌎

    • @chinthekaanil1202
      @chinthekaanil1202 2 หลายเดือนก่อน +3

    • @NilupaMalani-qc4db
      @NilupaMalani-qc4db 2 หลายเดือนก่อน +2

      පිහිට ආශිර්වාදය ලැබේවානවර්ශය කිරීමට පත්වීමෙන් පිහිට

  • @RashmikaYahan-qo6bh
    @RashmikaYahan-qo6bh 2 หลายเดือนก่อน +15

    සියලු අම්මා වරුන්ගෙ කිරි සිහිනය සැබැවෙවා

  • @user-dn7kq2vm5b
    @user-dn7kq2vm5b 2 หลายเดือนก่อน +10

    මගේ කිරි සිහිනය සැබෑ කර දෙන්න පත්තිනි මෑණියන්ගේ පිහිටෙන්

  • @chami-wijewardhana2986
    @chami-wijewardhana2986 2 หลายเดือนก่อน +29

    පත්තීනී මැනියන්ගේ පිහිටෙන් ඔබෙත් මගෙත් කිසිහිනය සැබෑ වේවා !!!!

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน +20

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරිසිහිනය සැබැවෙිවා

  • @user-sw5uh3nq4z
    @user-sw5uh3nq4z 3 หลายเดือนก่อน +4

    Sath pathini meniyange pihiten mage kiri sinaya sebe wewa me seth kavi kiyannau e swamin wahasewath pathini meniyan reka dewa

  • @user-ei6rt3uh9c
    @user-ei6rt3uh9c 4 หลายเดือนก่อน +42

    මගෙ කුසට දරු සම්පත් දෙකක් කුසට ලැබේවා ලැබේවා දරු සම්පත් පතන සියළුම අම්මලාගේ කිරි හීනය. හැබෑ වේවා හැබෑ වේවා

  • @ireshasandamali4479
    @ireshasandamali4479 3 หลายเดือนก่อน +17

    Theruwan saranai සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා !!!!!🙏🙏🙏🙏❤️❤️🌼🌼

    • @user-nr8dh4sk9z
      @user-nr8dh4sk9z 2 หลายเดือนก่อน +1

      Labana made mageth obeth kirisihinaya sebe.wewa❤❤❤❤❤

  • @suddisanuka1434
    @suddisanuka1434 หลายเดือนก่อน +28

    මෙ මාසෙ මගෙ කුසට නිරොගි අග පසගයන්ගෙන් පිරි දරුවෙක් පිලිසිඳ ගනිත්වා

    • @PrasadManjula-s3y
      @PrasadManjula-s3y 25 วันที่ผ่านมา

      මෙ මාසේ මගේ කුසට නිරොගි අග පසගයන්ගෙන් පිරි ගුනවත් දරුවෙකු පිලිසිද ගනිත්වා..🙏

  • @JeewanthaWeerakkodi
    @JeewanthaWeerakkodi 2 หลายเดือนก่อน +6

    දරු සම්පතක් වෙනුවෙන් පෙරුම් පුරන සියලුම අම්මා වරුන්ට පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @user-pi8qh6hn4u
    @user-pi8qh6hn4u 3 หลายเดือนก่อน +14

    දරුවන් නොමැතිව දුක් විදින අපි හැමෝගෙම කිරි සිහින ඉක්මනට සැබෑ වේවා 🙏🙏 ඒ වගේම.. අපි වෙනුවෙන් සෙත් පැතු අපේ හාමුදුරුවනේ ඔබ‍ වහන්සේට අනෙක වාරයක් පින් අත් වෙව් 🙏🙏🙏...

  • @kavindisandatharaka7377
    @kavindisandatharaka7377 4 หลายเดือนก่อน +2

    Mage satpattini maniyange pihitin mata daruweku laba ganimata pihita laba ganimata pihita laba denna mage amme 🙏🙏🙏🙏🙏🙏

  • @maduharshini63
    @maduharshini63 3 หลายเดือนก่อน +11

    මාගේ පතිනි අම්මේ මාගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @user-hr1yx3ly2e
    @user-hr1yx3ly2e 2 หลายเดือนก่อน +3

    Mage kusatath daru sampathak lebewa❤️❤️

  • @aaa-mf8rv
    @aaa-mf8rv 2 หลายเดือนก่อน +15

    මා ඇතුලු කිරිසිහිනය දකින සියලු මවුවරුන්ගේ කිරිසිහිනය පත්තිනි මෑණියන්ගේ ආශිර්වාද යෙන් සැබෑ වේවා❤

    • @nadheeshanadheeshakaluarac6608
      @nadheeshanadheeshakaluarac6608 22 วันที่ผ่านมา

      පතනා කිරි සිහිනය සෑබෑවක්ම වේවා 🙏

  • @user-pi8qh6hn4u
    @user-pi8qh6hn4u 3 หลายเดือนก่อน +30

    මා ඇතුළු සියලු මව් වරුන්ගේ කිරි සිහිනය ඉක්මනට සැබෑ වේවා 🙏❤️

  • @nimanima6767
    @nimanima6767 4 หลายเดือนก่อน +6

    Paththani amme mge kuseth pinwantha daruwku pilisida gnna pihita wenn hama amma kenktama asirwada krnna pathani amme❤❤❤❤❤❤❤❤❤

  • @naradathero8074
    @naradathero8074 4 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @shanthaperera3593
    @shanthaperera3593 4 หลายเดือนก่อน +8

    තෙරැවන්සරනයි හාමුදුරුවනේ 🙏

  • @user-fo7qg8tr1o
    @user-fo7qg8tr1o 3 หลายเดือนก่อน +29

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා මෙන්ම දරුවන් පතනා සියළු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා.🙏🙏

  • @chinthekaanil1202
    @chinthekaanil1202 หลายเดือนก่อน +2

    ප්‍රර්තනා කරන්නේ මම හැම වෙලවෙම් මට දරුවෝ ගොඩක් ලැබේවා කියලා ඔයාලාත් ප්‍රර්තනා කරන්න මගේ කිරී සිහිනය ඉක්මනින් පිළිසිඳ ගන්න කියලා ඔයාලාට නේරුවන් සරණයි ඔයාලා සියලු දෙන්නට වාසනාවන්ත පින්වත් දරු පැටියෙක් ඉක්මනින් පිළිසිඳ ගන්න සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @AchalaUdeni-bw6qq
    @AchalaUdeni-bw6qq 3 หลายเดือนก่อน +23

    මගේ කිරිසිහිනය.සැබැවෙවා,
    ස්වාමින්වහන්ස.ඹබවහන්සෙට.ගොඩක්පිං.

  • @theshakavi9934
    @theshakavi9934 3 หลายเดือนก่อน +23

    කිරී සිහින බලාපොරොත්තුවන හැම අම්මා කෙනෙක්ටම කිරි සිහින ලැබේවා.

  • @santhakumars3891
    @santhakumars3891 3 หลายเดือนก่อน +17

    මේ මාසේ ඔබෙත් මගෙත් කුසට පින්වත් නිරෝගී දරුවෙක් පිළිසිද ගනිත්වා 🙏🏻🙏🏻🙏🏻

  • @shanikamadushani7752
    @shanikamadushani7752 หลายเดือนก่อน +6

    පත්තිනි අම්මාගේ ආශිර්වාදයෙන් මාගේ මෙන්ම දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න සැම අම්මාකෙනෙක්ගෙම කිරි සිහිනය සැබැ වේවා.

  • @shiromathennakoon2635
    @shiromathennakoon2635 3 หลายเดือนก่อน +14

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිරිසිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @sududoni5996
    @sududoni5996 2 หลายเดือนก่อน +20

    පත්තිනි අම්මාගේ පිහිටෙන් මගෙ කිරි සිහිනය සැබෑ වෙවා🙏 පින්වත් නිරොගි දරුවෙක් පිලිසිද ගානිත්වා🙏🙏සියලු අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වෙවා 🙏🙏

  • @user-dd1zw4wn2b
    @user-dd1zw4wn2b 2 หลายเดือนก่อน +12

    මගේ කිරි සිහිනය සැබෑ වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @user-tn9hd8wt9c
    @user-tn9hd8wt9c 4 หลายเดือนก่อน +17

    අනන්ත බුදු ගුණ බලයෙන්, පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් මගේ වසර 4ක කිරි සිහිනය සැබෑ වේවා!!! කිරි සිහින දකින සියලු දෙනාගෙත් කිරි සිහිනය සැබෑ වේවා !!!🙏🙏🙏

    • @dasunhemasara9191
      @dasunhemasara9191 3 หลายเดือนก่อน

      Mamath aurudu 4 k balan innawa mata wagema oya ge kiri sihinaya se bewenna kiyala mama partana karanawa

    • @danuperera8639
      @danuperera8639 2 หลายเดือนก่อน

      Budu saranin me masema obe Kiri sihine saba wewa...

  • @ashaniashani2423
    @ashaniashani2423 3 หลายเดือนก่อน +5

    Paththini maniyange pihiten mage kusata nirogi daruwo pilisida ganithwa,,,sama kenekgema kiri sihinaya haba wewa,🙏🙏🙏🙏

  • @hirusanpebasana2991
    @hirusanpebasana2991 2 หลายเดือนก่อน +8

    පත්තිනි maniyange pihiten mage kuse සත් purusha daruwek pilisidaganiwa

  • @user-ei6rt3uh9c
    @user-ei6rt3uh9c 3 หลายเดือนก่อน +15

    මගෙ පින්වත් පත්තිනි අම්මේ මගෙ කිරි හීනය හැබෑ වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanduminisenavirathna1111
    @sanduminisenavirathna1111 3 หลายเดือนก่อน +15

    පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මගෙ මෙන්ම දරුවන් බලාපොරොත්තු වන සෑම කෙනෙකුටම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏

  • @thakshila6770
    @thakshila6770 3 หลายเดือนก่อน +13

    මතු බුදු වන පත්තිනි දේව මැණි රැකවරණය පිහිටෙන් මගේ දරුවා හිසේ සිට දෙපතුල දක්වා ශරීරය ඇතුලතින් පිටතින් සියලු නිවැරදි නිරෝගී අංග පිහිටියවූ නිරෝගී බුද්ධිමත් පින්වත් දරුවෙකු wenwamai 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @hasinimanamperi283
    @hasinimanamperi283 2 หลายเดือนก่อน +8

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා...

  • @anojasudarshani198
    @anojasudarshani198 3 หลายเดือนก่อน +6

    ඔබවහන්සේට බොහෝ පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @HiruniFernandoz
    @HiruniFernandoz 3 หลายเดือนก่อน +14

    මට මෙන්ම දරු සම්පතක් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාට පින්වත් දරුවන් ඉක්මනින් පිලිසිද ගනිත්වා❤️🙏🏻🥺

  • @NilupaMalani-qc4db
    @NilupaMalani-qc4db 2 หลายเดือนก่อน +8

    පත්තිනි අම්මාගේපිහිටින් දරු සම්පත ලබාදෙන්නසියලුඅම්මා රූප මවුන්ගේ

  • @ChamodiLakshani-md5bq
    @ChamodiLakshani-md5bq 4 หลายเดือนก่อน +31

    කිරි සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම අම්මාවරුන්ගේත් 😍මගෙත් කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 😍බුදු සරණයි 😍😍පත්තිනි මෑණියන්ගේ පිහිටයි 😍

    • @AyeshaChathurangani-qe6lb
      @AyeshaChathurangani-qe6lb 4 หลายเดือนก่อน

      ඔබගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙවා දෙව්යනි 🙏🙏🙏🙏

    • @user-my3sg5ic9m
      @user-my3sg5ic9m หลายเดือนก่อน

      Paththini maniyange pihiten Oyage wagema😊 mageth kiri sihinaya saba wewa saba wewa daruwan pathana samata uthum ruwan Wali sa anuhasin niun daruwanma labewa theruwan saranai

  • @samathakumar4011
    @samathakumar4011 4 หลายเดือนก่อน +11

    සියළුම අම්මා වරුන් ගෙ කිරිසිහින ඉටු වේවා 🙏🙏🙏🙏❤❤❤❤

  • @user-hf3bq8mh8g
    @user-hf3bq8mh8g หลายเดือนก่อน +3

    පත්තිනි මෑනියන්ගෙ ආශීර්වාදයෙන් මේ.සෙත්.කවි.මහිමයෙන් මගෙ.කිරි.සිහිනය.සැබැ කර.දේවා 🙏🙏🙏

  • @pathumpathum7960
    @pathumpathum7960 4 หลายเดือนก่อน +2

    daru gebak pathana ammalage kiri sihinaya sebe wewa mage kiri sihinaya sebe wewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushchamara3803
    @madushchamara3803 4 หลายเดือนก่อน +21

    පත්තිනි අම්මේ පිහිට වන්න මගේ කුසෙත් පින්වත් දරුවෙකු පිළිසිද ගන්න

    • @AyeshaChathurangani-qe6lb
      @AyeshaChathurangani-qe6lb 4 หลายเดือนก่อน +2

      ඔබගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වෙවා

    • @madushchamara3803
      @madushchamara3803 4 หลายเดือนก่อน +1

      ගොඩක් පින්

    • @nadheeshanadheeshakaluarac6608
      @nadheeshanadheeshakaluarac6608 22 วันที่ผ่านมา

      පතනා කිරි සිහිනය සෑබෑවක්ම වේවා 🙏

    • @madushchamara3803
      @madushchamara3803 2 วันที่ผ่านมา

      ​@@nadheeshanadheeshakaluarac6608ගොඩක් පින් ඔබ‍ට

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 หลายเดือนก่อน +11

    මා ඇතුලු ..........සකල ලෝකයේ සියලු අම්මාවරුන්ගේ ඒකාන්ත වූ කිරි සිහින සර්වප්‍රකාරයෙන් සඵල වේවා..... උතුම් පතිනි මෑණියන්ගේ ආශිර්වාදය ම වේවා...🙏🙏🙏🙏🙏🙏

  • @LochanaPriyashantha
    @LochanaPriyashantha 2 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු මා ඇතුල්‍ර සියල්‍ර දරුවන් බලාපොරොත්තු වන සැමගෙ කරි සිහිනය මෙ මාසෙ සැබැ වෙවා

  • @prasadlakruwan
    @prasadlakruwan 2 หลายเดือนก่อน +14

    පත්තිනි අම්මේ මගේ කුසටත් නිවුන් දරුවන් පිලිසිද ⁣ගනිත්වා මේ මාසයේම🙏🙏🙏

    • @user-jl1nw9vr8r
      @user-jl1nw9vr8r 2 หลายเดือนก่อน +2

      ඔබෙත් මගෙත් කිරි සිහිනය ඉක්මනින් ලැබේවා

    • @user-os3sk4qe5s
      @user-os3sk4qe5s หลายเดือนก่อน

      ❤❤❤Mageth

    • @nadheeshanadheeshakaluarac6608
      @nadheeshanadheeshakaluarac6608 22 วันที่ผ่านมา

      ❤🙏

  • @madushipremarathna6664
    @madushipremarathna6664 3 หลายเดือนก่อน +12

    පත්තිනි අම්මාගෙ පිහිටෙන් මගෙ කිරි සිහිනය මෙ මාසෙ ඉටු වෙවා 🙏🙏🙏

  • @Dinesha600
    @Dinesha600 4 หลายเดือนก่อน +11

    මගේ දරු සිහින සැබෑ කර දෙන්න පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏🙏

  • @chinthekaanil1202
    @chinthekaanil1202 3 หลายเดือนก่อน +17

    පත්තිනි අම්මාට මෙ සියලු පින් ඔබ වහන්සේට අත් වේවා ඔබ වහන්සේ මගේ දුකට පිහිටි වේවා මට වාසනාවන්ත නිරෝගී දරු පැටියෙක් ඉක්මනින් පිලසිද ගනිතිව් සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-st9lr4uj5c
    @user-st9lr4uj5c 3 หลายเดือนก่อน +7

    මගෙ කිරි සිහිනය සැබෑ වෙවා 🙏🙏🙏

  • @sathyacostha481
    @sathyacostha481 3 หลายเดือนก่อน +8

    මෙම මාසයේ පිංවත් පිරිමි දරු සම්පතක් කුස පිලිසදගනිත්වා මගේ සියලුම දෙනාටම බලාපොරොත්තු ඉටුවේවා .🙏🙏🙏🙏🙏🙏

  • @chinthekaanil1202
    @chinthekaanil1202 3 หลายเดือนก่อน +21

    පත්තිනි අම්මාගේ පිහිටෙන් මාගේ කුසට වාසනාවන්ත නිරෝගී පින්වත් දරු පැටියෙක් ඉක්මනින් පිලසිද ගනිතිව සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-wu3dj5rx6h
    @user-wu3dj5rx6h หลายเดือนก่อน +4

    මාගේ පතිනි අමිමෙි මාගේ කිරි සිහිනය සැබෑ වෙිවා

  • @chinthekaanil1202
    @chinthekaanil1202 2 หลายเดือนก่อน +11

    පිහිටා දරු ගැබ්ක් පින්වත් දැහැමි කුස පිළිසිඳ ගන්න නිසි පසු බිම වේවා ඉටුකර දෙන්න දරු සමපත ගැන හීන මව් පිය පදවිය ලැබ දෙන්න පත්තිනි අම්මේ දරු සමපත ලැබදෙන්න

  • @user-iw7cy5cv7q
    @user-iw7cy5cv7q 2 หลายเดือนก่อน +2

    ඔබෙත් මගෙ කිරි සිහිනය සැබෑ වේවා

  • @LakshanTharuka-pq1qw
    @LakshanTharuka-pq1qw 2 หลายเดือนก่อน +7

    මගේ කුයට පින්වත් දරැවේක් ලැබේවෙ පත්තිනි මැණියන් අම්මා මට පිට වන්නා😢🙏🙏😢

  • @chinthekaanil1202
    @chinthekaanil1202 2 หลายเดือนก่อน +12

    බුදු ගුණ මහිමයෙන් ධම්ගුණ මහිමයෙන් බලයෙන් සග ගුණ බලයෙන් මහිමයෙන් සතර වරම් දෙදෙවියන්ගෙ පිහිටෙන් මට දරු සමපතක් ඉක්මනින් ඉටු වේවා

  • @LakmaliWijesinghe-co4ce
    @LakmaliWijesinghe-co4ce 2 หลายเดือนก่อน +13

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් මාගේ කුසෙත් පින්වත් දරුවෙක් පිලිසිද ගනිත්වා🙏🙏🙏

  • @samadhinimuramudali8730
    @samadhinimuramudali8730 2 หลายเดือนก่อน +12

    මට මේ මාසයේ පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් පිංවන්ත සත්පුරුෂ දරුවන් කුසේ පිලිසිද ගනිත්වා

  • @user-rn8xs6ul3f
    @user-rn8xs6ul3f 2 หลายเดือนก่อน +17

    මගෙ කිරි සිහිනය සැබෑ වේවා පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අවුරුදු තුනක් තිස්සේ බලන් inne

    • @danuperera8639
      @danuperera8639 2 หลายเดือนก่อน +1

      Me masema pathuma itu wewa...budu saranai

  • @user-zy6lj7js4i
    @user-zy6lj7js4i 2 หลายเดือนก่อน +10

    සියලු අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා !!!
    මගෙත් කිරි සිහිනය සැබෑ වේවා !!!

  • @sansalaniyasoda5193
    @sansalaniyasoda5193 2 หลายเดือนก่อน +17

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ හා දරුවන් පතන සියලූම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏

  • @amishamadavi618
    @amishamadavi618 3 หลายเดือนก่อน +11

    පත්තිනි මැනියන්ගේ පිහිටෙන් සැම දෙමපියන්ගෙම කිරි සිහිනය සැබෑ වේවා ❤

  • @user-xb5vn4qh1g
    @user-xb5vn4qh1g 3 หลายเดือนก่อน +14

    මගේ කිරිසිහිනය මේ මාසෙම ඉටුවේවා!🙏🙏🙏නිරෝගිමත් දරැ සම්පතක් ලැබේවා!❤️

  • @slbussiedgamingbro271
    @slbussiedgamingbro271 2 หลายเดือนก่อน +8

    පත්තිනි අම්මේ මගේ කිරි සිහිනය සැබෑ වේවා. සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉටු වේවා

  • @kanthijayasuriya8928
    @kanthijayasuriya8928 3 หลายเดือนก่อน +9

    පත්තිනි අමිමේ මගේ දුවට දරැවන්දෙදෙනක්ගේ පිලිසිදිමක් ලබා දෙන්න බුදු පත්තිනි අමිමේ සාදු සාදු සාදු

  • @tharanganadeeshani2522
    @tharanganadeeshani2522 3 หลายเดือนก่อน +1

    Sath pattini maniyanga pihitan ma men daruwan patana siyalu ammga kiri sihina Saba wewa

  • @nayanadamayanthi9489
    @nayanadamayanthi9489 2 หลายเดือนก่อน +109

    අවුරුදු පහලවක මගේ කිරි සිහිනය මේ මාසෙවත් සැබෑ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @danuperera8639
      @danuperera8639 2 หลายเดือนก่อน +2

      Ammage pathuma itu wewa...budu saranai

    • @ranasingha8237
      @ranasingha8237 2 หลายเดือนก่อน +4

      ඔයාගෙ කිරි සිහිනය ඉක්මනට සාර්ථක වේවා තෙරුවන් සරණයි

    • @nayanadamayanthi9489
      @nayanadamayanthi9489 2 หลายเดือนก่อน

      ​@@danuperera8639තෙරුවන් සරණයි

    • @nayanadamayanthi9489
      @nayanadamayanthi9489 2 หลายเดือนก่อน

      ​@@ranasingha8237තෙරුවන් සරණයි

    • @dishanikanishka3332
      @dishanikanishka3332 2 หลายเดือนก่อน +2

      ඔයාගේ කිරි සිහිනය මේ මාසේ සැබෑ වේව...

  • @MalaniAmarawickrama
    @MalaniAmarawickrama 3 หลายเดือนก่อน +12

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා මෙන්ම දරැ සම්පත පතන සෑම අම්මා කෙනෙකුගේම දරැ සම්පත් සිහින සැබෑ වේවා!!!❤❤❤❤

  • @sarojanishanika6952
    @sarojanishanika6952 2 หลายเดือนก่อน +9

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසට නිදුක් නීරෝගී දරු පැටියෙක් ලැබේවා.

  • @DeumiNimesika
    @DeumiNimesika 3 หลายเดือนก่อน +2

    Pattini meniyange pihiten dahasak mauwarunge kiri sihinaya sebe wewa.. mage kiri sihinayada sebe wewa. sadu.. sadu.. sadu..

  • @ireshachandani8869
    @ireshachandani8869 3 หลายเดือนก่อน +8

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා ඇතුලු දරුවන් පතන සියලු කාන්තාවන්ගේ කිරි සිහිනය සැබෑ වේවා. පින්වත් නිරෝගි දරුවන් ලැබේවා

    • @nadheeshanadheeshakaluarac6608
      @nadheeshanadheeshakaluarac6608 22 วันที่ผ่านมา

      පතානා කිරි සිහිනය සෑබෑවක්ම වේවා 🙏