SANUKA - Sansara Sihine (සංසාර සිහිනේ) Official Audio
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Listen to Saragaye album :
Apple Music - music.apple.co...
Spotify - open.spotify.c...
Lyrics - Udari Amarathunga
Melody & Music - Sanuka Wickramasinghe @ Singha Records®
Violin - Ravindra Prasad
Backing Vocals - Sangeeth Wickramasinghe
Mixed & Mastered - Vinod Melpitiya @ Music Oven
Artwork - Ravi Jay @ Imagine Devils
Follow SANUKA
/ sanukawick
/ sanuka.musick
/ sanukawick
SINGHA RECORDS®
No Video, only the Audio with Album Art 🎶
Thank you for 10 Million Hearts ❤️ Love you..
Just because of your voice sanuka.. no flavors needed from a video ❤❤🎉
❤️
❤
You have a amazing voice sanuka...🎶good luck💙💙💙
2023 ත් අහන මම ❤️😁
7 MILLION Views!! 🎶 Thank you everybody ❤️
Hi sanuka Aiye, I’m live in Qatar 🇶🇦. I came to see your songs after watching “ voice of srilanka “ program. Especially I have watch 100 time of your “ habibi song with yellow color t-shirt 😀. It was very cute . We love you from Qatar 🇶🇦.
You got an amazing talent.. blessings
Sanuka we love you☺☺☺👪💗💗💗💗💗💗👌👌👌👌👌👍👍👍👍👍
Hello how are you
🎇🎵
My name is sandeep 🎵🎶💽📸😍😍😎😎🤓🤓💖💖🕶️😻😻
6 MILLION VIEWS !! Thank You SRI LANKA ❤️ 🇱🇰
No you already have an international audience.All the people love you SANUKA ❤
🌹🌹
Thank you for making good music!
You truly deserved it dr.❤
The best part is no one will see u as sangeeths son rather u hv earned yr own identity as sanuka wickramasinghe...yr doing a grt job...kp it up!!!!
කුමරී 💐,
සිහින දකින්න මගේ
සිහිනනේ හිමිකාරිය
වන්න
දිවියට එන්න පවසන්
නුඹ මගෙමයි කියා...
විස්සයි 25 දීත් අහනවා 🩷"
5 MILLION VIEWS ! Thank you for the LOVE ! ! ❤️ 🇱🇰
Good luck broh👌
Keep up the awesome work...!!! Frnd of Upul uncle... 😉
SANUKA congratulation
Good luck bro
Sanuka Its a great song....
OMG..
I just red the comments
Love from
India (kerala)
(Karnataka)
(Tamil Nadu)
(Panjab)
Pakistan
Indonesia
Malaysia
Iran
Uzbekistan
Philippines
UK
UAE
I don't know how many countries i missed. This is AwAwesomethe people are addicted to listen this song. Great achievement Sanuka Aiya.
th-cam.com/video/DSnPFdbaWHA/w-d-xo.html
Jordan
Is sinhala voice beautiful
You missed Switzerland 🇨🇭
From Nepal too ❤
අවුරුදු 5කට කලින් තිබ්බ රහා තාම තියනවා 🥺💊අද ක්‍රිකට් මැච් එකෙත් මේක ප්ලේ කරා 🔥
🥺💯❤
කැන්ඩියා
මාර ලස්සනය් මන් හැමදාම රැට අහනවා😘
palayn ponayo yanda
@@Osheyyyමෙලෝ දෙයක් බැරි අපතයා.🤬
අදටත් අහනවා❤️ සංසාරේ සිහිනේ අහද්දි දැනේන felling එක...ගන්න බැ වෙන මොකක් ඇහුවත්✌️
Ys
මේ සිංදුව අහද්දි මට කෙනෙක් මතක් වෙනවා. ඒ කතාවට මේ සිංදුවේ සම්බන්ධයකුත් නෑ. ඒත් මට එයාව මතක් වෙනවා. එයාව මං දැක්කේ එකම එක දවසයි විනාඩි ගාණයි දැන් අවුරුදු 7 කට විතර කලින් ඒත් තදින්ම හිතට වැදුනා ඒත් මට එයාව එදා මඟ ඇරුනා 😓..
එදා වෙසක් පෝය දවසක් ගමේ කට්ටියක් එක්ක මං ගියා වෙසක් බලන්න. නුවර මාර්කට් එක ලඟ තොරණ ළඟින් අපි ගියපු ලොරිය නතර කරා. මට බැහැලා ගිහින් තොරණ බලන්න ඕනිකමක් තිබුණේ නෑ.. ඒත් අක්කි කෙනෙක් බල කරපු නිසා එයාත් එක්ක ලොරියෙන් බැහැලා ගියා තොරණ ළඟට ඇවිදගෙන ඒ යන අතරේ රතු පාට ටී ෂර්ට් එකක් ඇඳගෙන හිටපු ලස්සන කොල්ලෙක් හිනා වෙලා බලාගෙන හිටියා හරියට මාව අඳුරනවා වගේ. ඒත් මං පිටිපස්සහත් හැරිලා බැලුවා වෙන කාට හරි වෙන්න ඇති හිනා වෙනවා ඇත්තේ කියලා. එහෙමත් නෑ. පස්සේ එයා ළඟින් අපි ඇවිඳ ගෙන යද්දි ඒ හිනාවෙන්ම එයා මං දිහා බලාගෙනම හිටියා හරියට ඒ ඇස් ඒ හිනාව කතා කරනවා වගේ දැනුනේ 😅🥰 එයාගේ හිනාව හරිම ලස්සනයි ❤.. මට දැන් එයාගේ රූපේ පැහැදිලිව මගේ මතකේ නෑ.. පස්සේ අපි තොරණ බලලා ඇවිත් ලොරියට නැග්ගා. මං වටපිට බලද්දි ආයේ එයා හිටියේ නෑ.. ටික වෙලාවකට පස්සේ මං දැක්කා ලොරියට ටිකක් දුර ඉඳන් යාළුවෝ එක්ක එයා බලන් ඉන්නවා මං දිහා.. මාත් හොරෙන් හොරෙන් එයා දිහා බැලුවා 😁. ටික වෙලාවකට පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා.. අපි වැව රවුමෙන් එද්දි මං දැක්කා එයා ත්‍රීවිල් එක්ක අපේ ලොරිය follow කරනවා. ඒත් එක්කම වෙසක් බලන්න ආපු බයික් සෙට් එකක් අපේ වාහනේ වට කරලා වැඩ පෙන්න ගත්තා 😒 මොකද අපේ වාහනේ කෙල්ලො ගොඩාක් හිටියපු නිසා මං හිතන්නේ.. ඒකෙන් ත්‍රී විල් එක මඟ ඇරුණා. රතු බෝක්කුව ලඟින් බයික් වලින් අපේ වාහනේ වෙන් වුණා. එතන ඉඳන් අම්පිටිය පහු වෙනකම් මං බැලුවා එයා එනවා ද කියලා ඒත් නෑ. එයාට අපි මොන පාරෙ ද ආවේ කියලා හොයා ගන්න බැරි වෙන්න ඇති 🥺.
ඉතින් මේ සිංදුව අහද්දි මට එයාව මතක් වෙනවා ඡායාවක් වගේ හිනාව තාමත් හිතින් පේනවා.. දැන් එයා කොහේ ඇද්ද ? බැඳලා ළමයිනුත් ඇති නේද?.. අහම්බෙන් හරි මේ comment එක දැකලා එයාටත් ඒ දවස මතක් වෙලා rly එකක් දැම්මොත්... 🤭❤️
I am from Nepal. First I heard this song when Sri lankan cricketers sung this song. After that, I started listening to this song constantly. Music has no language.
Thankz
👍
I love you
Exactly 💯
That is true.👌👌
I'm Jordanian and kurdesh girl i listing to sanuka for 3 years
I know his songs but really i don't understand all sinhala language but even I don't understand this language I like his voice I like sinhala and I love sri Lanka country
hi
See you still feel the song...thats what it really means ....
Sanuka can you please send her the English mening
Thank u dear, we love u guys too.. Shanuka must have seen ur reply
@@dinartlk780 the girl that she commented at the first comment that is me yes i remaind now to hear his own music even that big diffrent than my languages arabic and kurd really i kept up to teaching sinhala by any thing relating to sinhala and thanks for every one who supported me to learning another kind of LANGUAGE because of that i love sinhala lassanai sindUwa
2023 ත් අහනවා. මේ සිංදු මට කොච්චර සමීපයිද කියන්නේ
ඉස්සර මේක TV එකේ හරි රේඩියෝ එකේ හරි ප්ලේ වෙනකොට ගෙදර කට්ටිය කියනවා ආන් උබේ සිංදුව යනවා කියල.
අද කියලත් වෙනසක් නෑ. අපේ අයිය තාමත් මට මේ සිංදුව ගැන කියල විහිලු කරනවා. ඒ විතරක් නෙමේ මේ සිංදුවත් එක්ක ඒකාලේ සුන්දර මතකයන් බැදිලා තියෙන්නෙ. කවද මේ සිංදුව ඇහුවත්, කොතනක ඇහුවත් අතීත මතකයන් තමා සිහියට එන්නේ. ආදරෙයි මේ සිංදුවට, ආදරෙයි ඒ මතකයන්ට.
සනුකගේ කොච්චර සිංදු තිබුනත් මේ සින්දුව තමා මට Best 💜️💜️💜️💜️
අනිවාර්යයෙන්ම ❤❤❤
I'm from kerala, India. And I heard the mix version of the song on Voice Teens Srilanka. Your voice sir is soo mesmerising and enchanting.
Much love ❤️ and prayers 🙏 .
th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html❤🙏
අර පිටිපස්සෙන් ආආආආආ.... ගාලා backing vocals දෙන්නෙ..සනුකගෙ පියාණන් කියලත් අමතක කරන්ඩ එපා.. 🖐️🤗😍
th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html
Sirawatmaa
Niyamai
කෝ
ඔය ඇත්තමද 😎 wow!
සංසාර සිහිනේ
පෙර මග මා සිටියා
කවදාද නුබ එන්නේ.....
ආදර දේදුන්නේ
අඩවන් නෙතු විහිදා
මා නුබේ කුමරා
සංසාර සිහිනයේ
මා නුබේ කුමරා.....// පිය මැන එන්න
මේ සිහිනයේ හිමිකාරිය වන්න
තුරුලට එන්න
පවසන් නුබ මගේමයි කියා කුමරි...
පියමැන එන්න
මේ සිහිනයේ හිමිකාරිය වන්න
තුරුළට එන්න
පවසන් නුබ මගේමයි කියා.....
සංසාර සිහිනයේ...
මා නුබේ කුමරා...../// සිහින දකින්න
මේ සිහිනයේ හිමි කාරිය වන්න
දිවියට එන්න
පවසන් නුබ මගේමයි කියා කුමරි
සිහින දකින්න
මගේ සිහිනයේ හිමිකාරිය වන්න
දිවියට එන්න
පවසන් නුබ මගේමයි කියා.....
සංසාර සිහිනයේ....
මා නුබේ කුමරා..... සංසාර සිහිනේ.......
hmmmmm
සංසාර සිහිනේ පෙර මග මා සිටියා කවදාද නුඹ එන්නේ ආදර දේදුන්නේ අඩවන් නෙතු විහිදා❤️️
පිය මැන එන්න මේ සිහිනයේ හිමිකාරිය වන්න තුරුලට එන්න පවසන් නුබ මගේමයි කියා කුමරි... පියමැන එන්න මේ සිහිනයේ හිමිකාරිය වන්න තුරුළට එන්න පවසන් නුබ මගේමයි කියා...vimanthi fernando
niyamai
maru broo para ah
පලවෙනි පාර අහද්දිත් වගේම ඒ felling එක ඒ විදියටම දැනෙන අය ඉන්නවද 🥺
Owww 🥺
නදීමාල්,සනුක,සජිත් අයියලාගෙ සින්දු නම් ඉතින් මාර තේරුමක් තියනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
නාහෙන් අඬන්නෑ.ඉස්සර ගායකයන්ගෙ තිබුන හැකියාව තියනවා😍
Nadeemal ❤
Sajith newei yako sajitha
th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html🎧❤
ඇත්තම කතාවක්...👌
@@CristianoFC92 ohh no😂
බෝදි පූජා නෑ.. සොහොනට හුකන්න එන්න කියන්නේ නෑ... මල දාට ඇවිත් ගු කන්න කියන්නේ නෑ... ඒ තමයි සනුක... උබ හොද ආදර්ශයක් අයියේ දැන් ඉන්න පොන්නයින්ට....☝️👏💝💪💪😍💖
😂😂😂😂💪
Ammo😅😅😅😅😆😆😆
Ammo😂😂😂😂😁
Wasi wasi 👌
අමිමෝ ඒක🤣🤣🤣😂😂😂😂
As a Sri Lankan Tamil I really like the song. Hats off sir. Every time when I‘m listening to the song, I‘m asking me why Sinhalese and Tamils can‘t live friendly together. My big dream. All Sinhalese out there you are my siblings.
We can live together and we must! as you have mentioned all of we are brothers and sisters! *from colombo*
Love💕
Thanks we are now
❤
I have a brother like a friend who was an LTTE, I don't give a damn... end of the day he is my friend! We both equally regret missed beautiful days! Any Sinhalese or Tamil want to press the trigger on each other before that speak to me!
I heard this song last year when my Srilankan colleague played it in the car. Ever since, Sansar Sihine as well as Supem Wee (Upeka Nirmani) have been my favourite Sinhalese songs. - Love from a Nepalese fan :)
beautiful song. i hope this song will be on international radio sometime.Greetings from Switzerland 🇨🇭 SL❤️🇱🇰
Supper
Superb bro
I’m from Tamil Nadu ... I’m really fell in love with the song 😍... you are great SANUKA
th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html👇🎧
What country tamilnadu
Chennai
@@mihisurumihisuru9911India
Man asai me song ekata sanuka ❤❤
Love from India..few days ago one of srilankan brother played this song here in Qatar...Now I m addicted to this song
BURNING DESIRE I appreciate that bro
Rahid Cl ...Thanks buddy
Me too
@@rahidcl4934 ,
😍😍😍 thanks much love from Sri Lanka
මේක release කලේ දවසෙ ඉදන් මගෙ playlist එකේ හැමවෙලේම play වෙනව.
මෙච්චර Addict උනාමයි සිංදුවකට. Sanuka 🌸🍃
I'm from KERALA, India. I don't know sinhala. But i loved this song very much....such a wonderful voice.. love you❤️❤️❤️
Love form india Sanuka love your voice 🙏🙏🇮🇳🇮🇳🇮🇳🇮🇳
Is sinhala voice beautiful ??
Thanks form 🇱🇰
Yes I love this song
th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html👇❤
Friendship with India❤️❤️❤️❤️❤️❤️
Proud of Sri lanka
සින්දුව සමපුර්නයෙන්ම අහන්නත් කලින් සින්දුවට වහා වැටුනා. නියමයි. මාරම වෙනසක්.. කියා ගන්න බැහැ. සුපිරි..
2023 අහනවා. මුලින්ම ඇහුවෙ 11 වසරෙදි 2017 . ඒකත් science evening clz එකේ ඉද්දි කවුරු හරි town එකේ මේක play කරා. මේක අහද්දි ඒ දවස ඒකාලෙ මතක් වෙනවා 😥😥 .
I heard this song performed by Srilankan cricketers in an award function and instantly fall in love with the rhythm & music inspite of being unable to understand the lyrics.Good song.
Same here. I love the song .. it's awesome..it's fantastic.
th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html🎧❤
What is that vedio ?
එකෙන්ම සුපිරියි සනුක සහෝ...ඇගට අමුතුම ගැම්මක් එන බීට් එකක්...ලිරික්ස් ටික ඊට දෙවනි නෑ වොයිස් එක ගැන ඉතින් කියන්න හෙයක් නෑ...දිගටම මෙ වගේ පට්ට සෝන්ග්ස් කරන්න. අපි උඹ එක්ක ඉන්නව සහෝ....
මම සින්දු අහලා තියෙනවා. හොදටම හිතට වැදුන සින්දුවක්... මේ වගේ තවත් සින්දු කරන්න ලැබේවා.. කියල ප්‍රාර්ථනා කරනවා...
Good luck සනුක අයියේ.....
මාරම සින්දුවක් මේක. මේ සින්දුවට ගහන්ට බෑ කාටවත්ම. නියමයි සනුක ඔයනන් අතිදක්ෂයෙක්❤️❤️❤️❤️
සිංදුව අහගෙන කමෙන්ට් බැලුවම මාර ගැම්මක් එන්නෙ..♥️
Mamath
සිංහල සිංදු එපා ම වෙච්ච කාලෙක මං ආයෙත් සිංහල සිංදු අහන්න ගත්තේ මිහිදු සහ සනුක නිසා.
සනුක ඔබට සුබ පතනවා තවත් මෙවන් නිර්මාණ කිරීමට..
true
couldn't agree more.
Ekenma :D
agreeeeee
fatta
I'm Bangladesh 🇧🇩..i like this song.. it's great ❤️❤️
පොඩිකලෙ අවුරුදු 7 කට කලින් ඉස්කොලෙදි කැගගහා කියපු සින්දුව ඉස්කොලෙ ඉස්කොලෙ කාලෙ ඉවර වෙලා ගෙදර ඉදන් හහද්දි ඉස්කොලෙ කාලෙ සුන්දර මතක මතක් වෙනව මෙ සින්දුව ඉස්කොලෙ කියලා කිපරක් ගුටි කාල ඇද්ද ඔයාට පින් සනුක අයියෙ අපෙ එ කලා ලස්සන කරාට
True bn
From Karnataka 😍😍😍 beautiful song ಸಕತ್ ಸಾಂಗು ಗುರು
අපි ඉල්ලපු වෙනස ,,,, මල් සින්දුකාරයිනි, මේ ඔබේ අවධානය පිණිසයි .. great work man,, extraordinary..
බොක්කෙම්ම සතුටුයි ඩෝ... එක එක විදියට සිංදු ප්‍රමෝට් කරලා වීව්ස් ගන්න උත්සාහ කරන අයට සංසාර සිහිනේ සිංදුව පට්ටම ආදර්ශයක්... නොහැකියි කියලා කියපු අයට කලහැකියයි කියා ක්‍රියාවෙන්ම ඔප්පු කෙරෑ සනුක විකි සහෝදරයට අපගේ උත්තම ආචාරය #westnahira #onelove
aniwa
එකෙන්ම අයියා
Ravi Jay ddaksda rsddaia ssskkdp
elz සහේ මේකනම් පට්ට 😘😘😘✌
mari
සින්දුවට විශුවල් එකක් නෑ අපි තමයි ඒ විශුවල් එක මොන වගේද කියල හිතින් මවාගෙන සින්දුව අහන්න ඕන❤❤❤❤❤❤❤
Am from Kerala ... Am addicted to this song 😍💓💓💓♥️♥️♥️
Malayali😍
Thanks for supporting our country at least in this way
@Ashen Wicky trueeeee
th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html❤🎧
The reason you resonate with the song is also.because the roots of the music and the Language are connected to.the bases of Sanskrit.
And this song is simply one.of.thw best melodies ever produced by a Sri Lankan Artist.
The Sri Lankan government should actually sponsor Sanuka and se d hkm.arojnd.the world to share the Sojnds of Sri lanka.
Love his music 💛🎶🎵
old is gold ❤💖🥺 7 වසරෙදි මේක release කරේ ඒදවස්වමට හිස් පීරියඩ් එකක් ආපු ගමන් ඩෙස් එකට ගහල පටන්ගත්තෙ ඒකාලෙ මතක් වෙනව මේක අහද්දි 💖✌️
Same brother 🙂✨
Same 7 වසරේදී
නියමයි............ මං මෙි සිංදුවට වශී වුණා........ patta...........
එලම අයියා
Githma Umanda
හය වසරේ ඉදම් අහන්නේ දැන් දහය වසර කොච්චර ඇහුවත් එපා වෙන් නැහැ... මෙ සින්දුව නම් පිස්සුවක් සනුක අයියේ ❤🥰
A n y o n e 2 0 2 3 💫
Wow ඉස්සර හරිම ආසයි මේ song එකට. ගොඩාක් කාලේකට පස්සේ අහන්නේ.. තාමත් ඒ වගේමයි...
28/02/2023 - 20.10 p.m 💜️🥺
I Don't Know The Language But Really I Love Your Voice 😍😘❤️💕 Loves From Malaysia
It's Sinhalese & it's from Sri lanka :)
@@fogmud Im Loving It 💪🔥
th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html❤🎧
trancelate to your language this is sinhalese@@thurkeshsubramaniam714
දැන් ඉන්න අහසිත් පාත් වෙන මෙලෝ රහක් නැති තෙරුමක් නැති වචන දාගෙන මල් රැප් කියන ගෝතයොන්ගෙ මල් රැප් වලට වඩා මේවා දිව්‍ය ඖෂධ ❤
❤
👍
..Lyrics..
සංසාර සිහිනේ පෙර මග මා සිටියා
කවදාද නුඹ එන්නේ
ආදර දේදුන්නේ
අඩවන් නෙතු විහිදා
මා නුඹේ කුමරා
සංසාර සිහිනයේ
මා නුඹේ කුමරා
මා නුඹේ කුමරා..
පියමැන එන්න
මේ සිහිනේ සිරකාරිය වන්න
තුරුලට එන්න
පවසන් නුඹ මගෙමයි කියා කුමරී
පියමැන එන්න
මගේ සිහිනේ සිරකාරිය වන්න
තුරුලට එන්න
පවසන් නුඹ මගෙමයි කියා..
සංසාර සිහිනයේ
මා නුඹේ කුමරා
මා නුඹේ කුමරා
මා නුඹේ කුමරා
මා නුඹේ කුමරා..
සිහින දකින්න
මේ සිහිනේ හිමිකාරිය වන්න
දිවියට එන්න
පවසන් නුඹ මගෙමයි කියා කුමරී
සිහින දකින්න
මගේ සිහිනේ හිමිකාරිය වන්න
දිවියට එන්න
පවසන් නුඹ මගෙමයි කියා
සංසාර සිහිනයේ
මා නුඹේ කුමරා..
සංසාර සිහිනේ
පෙර මග මා සිටියා
කවදාද නුඹ එන්නේ
ආදර දේදුන්නේ
අඩවන් නෙතු විහිදා
මා නුඹේ කුමරා..
සංසාර සිහිනයේ
මා නුඹේ කුමරා
මා නුඹේ කුමරා
මා නුඹේ කුමරා
මා නුඹේ කුමරා..
Written By :- Udari Amarathunga
ඊලග පරම්පරාව මේක නොවේදෝ.මට හිතෙන විදිහට කසුන් කල්හාර පරම්පරාව ඇරැනහම ඊලගට අපට පෙනෙන අනාගතය මෙය වෙයි හැබෑවටම...
Regards from Iran, this is a lovely song! Don't understand a single word but the way he sings and the sound of the words is just beautiful!
It's a song in Sinhalese Language - which is the mother tongue of most Sri Lankans.
The meaning of the songs is very nice and Sanuka is a great artist who knows to speak.to the hearts through the language of Music 💛🎶🎵
Me sinduwa ahnkota wenama lokekata pawela ynw wage feel ekk thiyene😍mge jivithe mn asama sindu deken ekak❤
සින්දුව release වෙච්ච කාලේ ඉදන් තාමත් අහනව සින්දුව එපා වෙන්නේ නැ කවදාවත්❤️❤️❤️❤️
💗🤗 කවුද නිතරම මේක අහන්නේ මන් වගේ
Really Vary nice song I’m from Pakistan even I don’t know of meaning but I listen that song more then 200 times😘😘😘😘
th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html🎧❤
Love from India... I don't understand mean but love this song...
කොච්චර අලුත් සින්දු ආවත් තාමත් අහනව.. 😍
Im from Italy this song is nice 🇮🇹🇮🇹🇮🇹
th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html👇❤
❤❤❤
I don't understand much sinhala but this guy made my day ❤️❤️❤️
th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html🎧❤
Very nice songs
Best wishes from India🇮🇳
Any 2024 ?😊😊❤
🤜🤝
Man
Yes
❤
Ya
I m from India. This song is a masterpiece. Just lifts my spirits up when I hear this. Heard ist time in 2018, since then big fan of this song, hats off to this brilliant composition. Big fan of Sanuka too. Would have loved to know the meaning of the song too.
I'm from India but I also love Sri lanka song
Wow
I m from India and i love this song 💝
Your first name is sri lankan
Wow
2024 ත් අහන මාවැනි උන් තවසිටී ද 😊😊
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . ඒ සින්දුව අමුතුම ෆීලින්ග් එකක් .ආදරෙයි ❤❤❤❤............
i am from Bangladesh, i love this song and love you SANUKA
Love from India (Karnataka)
අපේ කාලයට
අපේ තාලයට
අපිට අහන්න පුලුවන්
අපේ සින්දුවක්...
ජය...
hai
H
sameera senarathna hee
hiiiiiii
Ruwani Karunaratna
Ranjith
අම්බෝ .ආසම ගායකයා සනුක අයියා . ❤. එදා අහපුව තවත් අහනව එපා වෙන්නෙම නෑ .ලගදිම අයෙත් ඕනෙ සුපිරියට එකක් ❤❤😍
Fantastic work....big congrats from india
i love india
මල ලතෝනි අහල අහල හෙම්බත් වෙලා හිටපු කලෙක මේ වගේ සුප්පා songs කරනවට ගොඩක් තැන්ක්ස් බ්‍රෝ.සුබ පතනවා. මම මේක සිය වතාවක් විතර අහන්න ඇති. සින්දුවක් කියන්නේ මොකක්ද කියල කිවොත් අනිත් නිරුවත මාකට් කරන උන්ටයි, මල ගෙදරක වගේ ලතෝනි තියන උන්ටයි කනට දෙකක් ගහල සනුකව පෙන්නන අපිට පුළුවන්. උබ අලුත් යුගයක අලුත් පරම්පරාවක ආරම්බය බන්.සතුටුයි
😝
+Hiroshani Kumari .
+SL GEEK ggfhygkuiuh byrjuu0
oydjty
maarama lassanai
Achala Tharaka ggc
I didn't understand this language but it's my fav song ever makes me feel in love ♥️♥️♥️♥️♥️
It's the main language #SINHALA#💙 in my country Sri Lanka 🇱🇰🇱🇰 dear.
And this young and brilliant singer is #Sanuka Wickramasinghe ✌️
කවදාවත් අහල එපා වෙන්නැති සින්දු❤️🔥❤️
I don't understand a word but I ♥ this song I dunno y........☺ Ammmmazing song!!! ;)
Sasara is dreaming
The previous way I was
When are you coming?
A lovely rainbow
Deep underwater
I am your prince
Sasara dream
Don 't you prince .. .. don'
Be the Owner of this dream
Come on
You said you are mine
Come on, come on
Be the Owner of this dream
Come in
You said you were mine .....
The Sansara Dream ...
Do you have a dream?
Make this your dream
Come to life
You say you are mine
Dream up
Be my warrior
Come to life
You said you were mine .....
The Sasara dream ...
Subla Swam ...
Hithata wadina patta sinduwak kawadawath epa wenne nathi sindu 👍
කඳුලු පෙරන් අඬන ලංකාවෙ බූට් සින්දු අහන එක නවත්තලා ගොඩක් දවස්.. මේක නියමයි. එල සහෝ... music also pattai... keep it up...
eka nam atta bro :D
Niyamai patta
patta song lk....💕💕💕💕
sanuka
Good work Sanuka! True, inspite of cheap cry-baby songs being released in Sri Lanka, songs such as this are worth and do receive appreciation! ☺️
Love from India
Sanuka 👌😘
හැමදාම මෙහෙම සින්දු අහන්න තිබ්බනම් පමණක්
I heard this song after srilankan players sung on stage program. Liked the song very much love from India Bangalore.
Love from Malaysia😍😍❤❤
th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html🙏🎧❤
Srilanka is so underrated. Eyalage music eka ape ratte lassana we should get more appreciation ♥️♥️
2:45 මෙතන ඉඳලා යන වයිබ් එක මාරම සෙට්😘👉👈❤️
I am Tamil but I love this song
Patta melody, patta music, patta singing... Perfect man..
Hasitha Dharmaprya hmmmm
SANUKA අය්යෙ මේකට නියම vedio. එකකුත් කරන්න
සුපිරි සිංදුව
👑👑👑👑👑👑👑👑👑👑👑👑👑
congrage aiye
තව සිංදු ගහන්න නියමය්
GOOD LUCK
කවදාවත් මිය නොයන අලංකාර ගීත ස්වර.....❤
Windy ur damn lucky to have a guy like Sanuka. One day he’ll become a great singer like ur father & you’ll be a great singer like ur mother. I hope we can hear Sanuka Windy together as we used to hear Rukantha Chandralekha ❤️
කවදාවත් අමතක වෙන්නේ නැති සින්දුවක් තමා ❤❤❤❤❤❤❤❤❤
සින්දුව පට්ට ලස්සනයි, කලෙකින් රහට සින්දුවක් අහුවා, ජය වේවා!.. සනුක අය්යේ.. :-)
ලන්කාවේ අනිත් දේවල් කොහොම උනත් music අතින් නම් පට්ටම පට්ට ❤️
i dont know howmany times i play this song 😍😍😍😍 love from DUBAI
කොරෝනා 3rd wave එකේ අහන්නෙ කව්ද 💔😅
අපි එකෙන්ම
Mama
👌👌👌👌👌🤗🤗🤗🤗🤗👌❤️❤️👌❤️👌❤️👌❤️😍😍😘😘😘😘😘😘😘😘😉😉😉😉😉😉😉😉
😁
4th wave ek kittuva balanne
Well done bro සුභපතනවා සහෝදරයා උබේ අනාගතයට වල් බිහීවෙලා තියේන සිංහල ගීත කලාව ගොඩදාන්න උබලාවගේ දකශයන්ට පුලුවන් සනුක, නදීමාල්,දිල්මීන් අත්තටම හොද දක්ශයෝ උබලගේ තාත්තලා සීයියල්ලා වගේ උබලගේ නමත් ලංකාවේ සන්ගීත පොතේ ඉහලින්ම නම තියපන් එල👍👍👍👍👊👊👊💯💯
supar song.all the best bro
Gayan Harsha ✊✊✊✊✊✊
Ranjan Prasanna
Defffh
Most favourite sinhala song. Mesmerizing voice 🖤
I'm Tamil. I have heard many Sinhala songs. But this Sinhala song attracts me.
appreciate your concern Love from Sri Lanka
th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html🎧❤
Botta pama botta pama
@@shanthaperera3844 That's Telugu Song
@@impassionofmusic7270 nice
මම කැමතියි දවසක ඔබේ හඬ විදෙස් මාධ්‍යකින් ඇහෙනවනම්..
good
th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html🎧👇
Hi
@@nonaulfa4024 th-cam.com/video/pEbFEh3Kn4w/w-d-xo.html
this already plays on international radiooo❤
8වේනි පාරටත් ඇහුවා ලගදිම ඔනෙ මීටත් වාඩා හොද ඒකක්. මල්ලි ආදරේයි ඉතින් ❤️
Niyamayi sanuka ayiya oya athi dakshayek aththatama oyage hama sinduwakma mama thamath ahanawa .mama oyage sinduwak ahawwe meets awurudu 2 ta withara kalin mata thamath oyage sindu hadanna epa wela na. Kochchara ahawwath spa wenne na . Oya anagathedith sansara sihine wage sinduwak relies karanna hada all the best . We all love you♡♡♡♡♡
හොටු පේරාගන අඬ අඬා සිංදු කියන කොල්ලන්ට හොඳ ආදර්ශයක් සනුක කියන්නෙ best of luck මල්ලියේ
C4 24 hi
Shooy aunti kenek😉
හලෝ 👌👌
කොච්චර අැහුවත් එපා වෙන්නේ නැති
කොච්චර කියෙව්වත් මතක හිටින්නේ නැති
හැමවෙලේම මතක් වෙන
සුපිරිම සින්දුවක්
Respect...
Manoj Buddika sirawatama bn
sirawatama ettha aiyeee
wow aiye supiri song ekak oyanam mari fatta
eka aththa
එක ඇත්ත ලස්සන සින්දුවක්.😍😍😍
Addicted 😘❤️ Love from dubai
th-cam.com/video/WmYgLXbNZEk/w-d-xo.html👇🎧
Are you arab
Sanuka ayiye mama oyage me sinduwa ahanta patangaththe awurudu dekakata withara kalin. Mama thama adatath ahanawa kochchara ahawwath epa wenne na. `Mohinith´ ewage marama marayi anagathedith mewage sindu aniwarenma one ❤️❤️❤️1